මේ දිනවල පැතිර යන උන වෛරස් උනම ද කියලා ඔබ දැන ගන්නේ කෙසේද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @SunilKarunarathna-k6i
    @SunilKarunarathna-k6i 5 หลายเดือนก่อน +2

    වෛද්‍ය තැමනි ඔබතැමා වෛරස් උණ පිලබදව එයට පුතිකාර ලබාගන්නා ආකාරය හා පිළිපැදිය යතැ කරැනු දැනුවත් කිරිම පිළිබඳ ඔබතැමාට බෙහෙවින් ස්තුතියි

  • @kavindi2451
    @kavindi2451 10 หลายเดือนก่อน +2

    මගෙ පුතාට වෛරස් උණ සෑදිල දැන් සති2ක් විතරවෙනවා . පුතා ඔට්සම් බබෙක් .එයාට කතාව අපහසුයි.දැන්බත් ටිකක් කෑවම වමෙනය යනව.බඩ රිදෙනව කියනව.පපුව රිදෙනව කියනව.අනුරාධපුර මහ රෝහලට පෙන්නුව.බෙහෙත් නැති නිසා ෆාමසියෙන් ගන්න දුන්න .නමුත්ඊයෙත් බත් කාපුගමන් වමනය දැම්මා.ඇස්දෙකෙන් අමාරුයි කියල පේනව.වෙනද දවල්ට නිදි යන්නෙත් නැ .දැන් නිදා ගන්නව.උපදෙසක් පතමි.කරුණාකරල මට උපදෙසක් ලබාදෙන්න.ස්තුතියි

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 2 ปีที่แล้ว +3

    ඉතාමත් හොදින් පැහැදිලි කලා. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි

  • @kamalalvis5471
    @kamalalvis5471 2 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්. ස්තූති.

  • @Rama-xc2bp
    @Rama-xc2bp ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් ස්තුතියි ⁣ 🙏🌹❤🙏

  • @prabhathbandara9701
    @prabhathbandara9701 ปีที่แล้ว +1

    ගොඩක් පින් doctor ඔබතුමාට ගොඩක් පින්

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබතුමාට

  • @Cookinglife1M
    @Cookinglife1M ปีที่แล้ว

    Dr ඔබ තුමාගේ දුරකථන අංකය ලබා ගත හැකිද

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබ තුමාට

  • @pasinduakalanka6205
    @pasinduakalanka6205 ปีที่แล้ว

    කොන්දේ කකුමත් එනවද ඩොක්ටර් එකට 🥺🥺🥺අනේ කියන්නකෝ

  • @nalanigunawardana3049
    @nalanigunawardana3049 2 ปีที่แล้ว +5

    සැරින් සැරෙ උන යනවා එනවා එ ඇය් doctor

  • @thewarapperuma721
    @thewarapperuma721 ปีที่แล้ว +1

    Thanks...doctor

  • @lankanfriend
    @lankanfriend 2 ปีที่แล้ว +1

    Informative....

  • @susanthanewad8419
    @susanthanewad8419 ปีที่แล้ว +2

    hodin pehedili kala thanaks

  • @prabodamilnaka180
    @prabodamilnaka180 6 หลายเดือนก่อน

    Doctor mage duwata dan satiyak wetara una.rata thanai wadi.

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 ปีที่แล้ว

    Thanks

  • @sunethraw4752
    @sunethraw4752 ปีที่แล้ว +1

    ඩොක්ටර් කොහෙද ප්‍රතිකාර කරන්නෙ.

    • @MediNotesofficial
      @MediNotesofficial  ปีที่แล้ว

      Family care medical center, Kahanthota Road,Malabe.

  • @pramodmadushanka9370
    @pramodmadushanka9370 ปีที่แล้ว

    Dokta babata masa 4 unai kessai.hembirissawa dawas7k bet gatta adune

  • @chamilamanatunga7302
    @chamilamanatunga7302 2 ปีที่แล้ว

    Thank you very much

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +3

    මේ ලෝකයේ වැඩ ඉන්න සැබෑ දෙවිවරු කකුල් දෙක අල්ල වඳින්න වටින දෙවිවරු🙏❤️

  • @UchithaNamesh-ks6sw
    @UchithaNamesh-ks6sw ปีที่แล้ว

    සර් මට ඔය හම එකම තියෙනව නහයෙන් දියරනම් ගලන්නෙ නැහැ

  • @amilamalkanthi2026
    @amilamalkanthi2026 หลายเดือนก่อน

    Kama kanna nathi unama mokakda karanne dochta.

  • @madhuhansafdo3748
    @madhuhansafdo3748 2 ปีที่แล้ว

    ❤️❤️

  • @sasidusasidu7072
    @sasidusasidu7072 ปีที่แล้ว +1

    සැබෑ මානව හිතවාදියෙක්

  • @namalpiyadassana-mx3te
    @namalpiyadassana-mx3te ปีที่แล้ว

    Podi daruwanta Nithara nithara una ganne ai doctor

  • @susanthanewad8419
    @susanthanewad8419 ปีที่แล้ว +2

    doctor serin sere una ganne ai podi daruwanta thadinma unath gannawa pehedili kalala denna

    • @MediNotesofficial
      @MediNotesofficial  ปีที่แล้ว

      උණ කියන්නේ රෝගයක් නෙමේ. රෝග ලක්ෂණයක් විතරයි. ඒ නිසා සැරෙන් සැරේ උණ ගන්නවනම් සුදුසු වෛද්‍ය වරයකු ලවා රෝග පරික්ෂා කර අදාල පරික්ෂණ කරන්න වෙනවා.
      බොහෝ වෙලාවට පොඩි දරුවන් ගේ මුත්‍රා ආසාදන නිසා වැඩිය රෝග ලක්ෂණ නැතිව උණ සැරෙන් සැරේ එන්න පුළුවන්.

  • @chandrikanelumdeniya358
    @chandrikanelumdeniya358 2 ปีที่แล้ว +1

    Thank you doctor