ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගෙ පුතාට වෛරස් උණ සෑදිල දැන් සති2ක් විතරවෙනවා . පුතා ඔට්සම් බබෙක් .එයාට කතාව අපහසුයි.දැන්බත් ටිකක් කෑවම වමෙනය යනව.බඩ රිදෙනව කියනව.පපුව රිදෙනව කියනව.අනුරාධපුර මහ රෝහලට පෙන්නුව.බෙහෙත් නැති නිසා ෆාමසියෙන් ගන්න දුන්න .නමුත්ඊයෙත් බත් කාපුගමන් වමනය දැම්මා.ඇස්දෙකෙන් අමාරුයි කියල පේනව.වෙනද දවල්ට නිදි යන්නෙත් නැ .දැන් නිදා ගන්නව.උපදෙසක් පතමි.කරුණාකරල මට උපදෙසක් ලබාදෙන්න.ස්තුතියි
වෛද්‍ය තැමනි ඔබතැමා වෛරස් උණ පිලබදව එයට පුතිකාර ලබාගන්නා ආකාරය හා පිළිපැදිය යතැ කරැනු දැනුවත් කිරිම පිළිබඳ ඔබතැමාට බෙහෙවින් ස්තුතියි
ඉතාමත් හොදින් පැහැදිලි කලා. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්. ස්තූති.
ගොඩක් පින් doctor ඔබතුමාට ගොඩක් පින්
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🌹❤🙏
ගොඩක් පින් ඔබතුමාට
බුදු සරණයි ඔබ තුමාට
🙏
hodin pehedili kala thanaks
Informative....
Thank you doctor
Thanks
Thank you very much
Thanks sir
සැරින් සැරෙ උන යනවා එනවා එ ඇය් doctor
Dr ඔබ තුමාගේ දුරකථන අංකය ලබා ගත හැකිද
Doctor mage duwata dan satiyak wetara una.rata thanai wadi.
Kama kanna nathi unama mokakda karanne dochta.
කොන්දේ කකුමත් එනවද ඩොක්ටර් එකට 🥺🥺🥺අනේ කියන්නකෝ
❤️❤️
Podi daruwanta Nithara nithara una ganne ai doctor
Dokta babata masa 4 unai kessai.hembirissawa dawas7k bet gatta adune
doctor serin sere una ganne ai podi daruwanta thadinma unath gannawa pehedili kalala denna
උණ කියන්නේ රෝගයක් නෙමේ. රෝග ලක්ෂණයක් විතරයි. ඒ නිසා සැරෙන් සැරේ උණ ගන්නවනම් සුදුසු වෛද්‍ය වරයකු ලවා රෝග පරික්ෂා කර අදාල පරික්ෂණ කරන්න වෙනවා. බොහෝ වෙලාවට පොඩි දරුවන් ගේ මුත්‍රා ආසාදන නිසා වැඩිය රෝග ලක්ෂණ නැතිව උණ සැරෙන් සැරේ එන්න පුළුවන්.
මේක අවුරුද්දකට කළින් එකක් නොවැ.....
ඩොක්ටර් කොහෙද ප්‍රතිකාර කරන්නෙ.
Family care medical center, Kahanthota Road,Malabe.
සර් මට ඔය හම එකම තියෙනව නහයෙන් දියරනම් ගලන්නෙ නැහැ
මේ ලෝකයේ වැඩ ඉන්න සැබෑ දෙවිවරු කකුල් දෙක අල්ල වඳින්න වටින දෙවිවරු🙏❤️
❤
🤣
සැබෑ මානව හිතවාදියෙක්
බොහොම ස්තූතියි.
Thanks...doctor
මගෙ පුතාට වෛරස් උණ සෑදිල දැන් සති2ක් විතරවෙනවා . පුතා ඔට්සම් බබෙක් .එයාට කතාව අපහසුයි.දැන්බත් ටිකක් කෑවම වමෙනය යනව.බඩ රිදෙනව කියනව.පපුව රිදෙනව කියනව.අනුරාධපුර මහ රෝහලට පෙන්නුව.බෙහෙත් නැති නිසා ෆාමසියෙන් ගන්න දුන්න .නමුත්ඊයෙත් බත් කාපුගමන් වමනය දැම්මා.ඇස්දෙකෙන් අමාරුයි කියල පේනව.වෙනද දවල්ට නිදි යන්නෙත් නැ .දැන් නිදා ගන්නව.උපදෙසක් පතමි.කරුණාකරල මට උපදෙසක් ලබාදෙන්න.ස්තුතියි
වෛද්‍ය තැමනි ඔබතැමා වෛරස් උණ පිලබදව එයට පුතිකාර ලබාගන්නා ආකාරය හා පිළිපැදිය යතැ කරැනු දැනුවත් කිරිම පිළිබඳ ඔබතැමාට බෙහෙවින් ස්තුතියි
ඉතාමත් හොදින් පැහැදිලි කලා. ඔබ තුමාට ගොඩාක් ස්තූතියි
ඉතාම වැදගත් ඉදිරිපත් කිරීමක්. ස්තූති.
ගොඩක් පින් doctor ඔබතුමාට ගොඩක් පින්
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි 🙏🌹❤🙏
ගොඩක් පින් ඔබතුමාට
බුදු සරණයි ඔබ තුමාට
🙏
hodin pehedili kala thanaks
Informative....
Thank you doctor
Thanks
Thank you very much
Thanks sir
සැරින් සැරෙ උන යනවා එනවා එ ඇය් doctor
Dr ඔබ තුමාගේ දුරකථන අංකය ලබා ගත හැකිද
Doctor mage duwata dan satiyak wetara una.rata thanai wadi.
Kama kanna nathi unama mokakda karanne dochta.
කොන්දේ කකුමත් එනවද ඩොක්ටර් එකට 🥺🥺🥺අනේ කියන්නකෝ
❤️❤️
Podi daruwanta Nithara nithara una ganne ai doctor
Dokta babata masa 4 unai kessai.hembirissawa dawas7k bet gatta adune
doctor serin sere una ganne ai podi daruwanta thadinma unath gannawa pehedili kalala denna
උණ කියන්නේ රෝගයක් නෙමේ. රෝග ලක්ෂණයක් විතරයි. ඒ නිසා සැරෙන් සැරේ උණ ගන්නවනම් සුදුසු වෛද්‍ය වරයකු ලවා රෝග පරික්ෂා කර අදාල පරික්ෂණ කරන්න වෙනවා.
බොහෝ වෙලාවට පොඩි දරුවන් ගේ මුත්‍රා ආසාදන නිසා වැඩිය රෝග ලක්ෂණ නැතිව උණ සැරෙන් සැරේ එන්න පුළුවන්.