ජ්වර පිරිත - උණ රෝගය සදහා විශේෂයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ජ්වර පිරිත (Jwara Piritha) - සියළුම කායික රෝග සුවකිරීමේ ඉතා බලගතු ශක්තියක් අත. ඒ සදහා උදේ සවස ශ්‍රවණය කරන්න. රෝගියෙකුට ශ්‍රවණය කරන්න සලස්වන්න.
    #jwarapiritha#corona#Jawara#Jwara#fever#corona#crona#coronavirus#Coronavirusinsrilanka#srilanka

ความคิดเห็น • 961

  • @brokenheart.111
    @brokenheart.111 หลายเดือนก่อน +11

    මගේ සැමියාට හොදටම උන අනේ මේ පිරිතේ බලයේන් එයාට ඉක්මනිම් උණ රෝගය සුවපත් වේවා ! උණ රෝගය හැදිලා තියන සියලුම දරුවන්ට මේන්නම් සියලුම දේනාට ඉක්මනිම් සුව වේවා බුදු සරනයි !!❤

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @rangikasudarshani5670
    @rangikasudarshani5670 22 วันที่ผ่านมา +3

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරුවාගේ උණ රෝගය ඉක්මනින් සුව වේවා. බුදු සරණයි

  • @TVlogs12347
    @TVlogs12347 ปีที่แล้ว +239

    මගේ පොඩි පුතාට දවස් 3ක් උණ 103 ට. බෙහෙත් ගත්තා අඩු උනේම නෑ. මට පිස්සු හැදිලා වගේ හිටියේ. අහම්බෙන් මේ පිරිත දැකලා ෆෝන් එකෙන්ම දරුවා ලඟ තියලා අහන්න සැලැස්සුවා. අනේ හාස්කමක් වගේ පැය බාගයයි ගියේ දරුවගේ උණ හොදටම අඩු උනා බලාගෙන ඉන්දැද්දි. දැන් දරුවට හොඳටම හොඳයි. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว +11

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

    • @nethusenaratnha8774
      @nethusenaratnha8774 ปีที่แล้ว +8

      Mage dutath una ane eyatath ikmanin saneepa wenna one🙏🙏

    • @lakshanramidu5569
      @lakshanramidu5569 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @ShehanthaLahiruka
      @ShehanthaLahiruka ปีที่แล้ว +15

      මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතාගේ උණ සනීප වේවා ! සනීප වේවා !! සනීප වේවා !!! එසේම මගෙ දරු පැටවු දෙදෙනා ද සියලුම දරු පැටවුන් ද ලෙඩ රෝග වලින් ආරක්ෂා වේවා ! ආරක්ෂා වේවා!! ආරක්ෂා වේවා!!!

    • @sajithrupasinghe3125
      @sajithrupasinghe3125 ปีที่แล้ว

      atthamada..mage loku babatath den dawas 3k una ane..den sitama wath eyatath.chuti babageth una duru wewa..nirogee suwayama labewa me pirithe aanubhawayen

  • @Sith-novel
    @Sith-novel 10 หลายเดือนก่อน +19

    බුදු දහමේ අසිරිමත් හාස්කම්!! මටත් උන හොදටම තිබුන මේ උතුම් පිරිත දාල පැයක් විතර එහෙම්මම නින්ද ගිහින් .. අවදි වෙද්දින් උන හොදටම අඩු වෙලා ... මාගේ සම්බුදු රජාණන් වහන්සේ ගේ ආනුභාවයෙන් ....

    • @pirithBana
      @pirithBana  3 หลายเดือนก่อน +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sumudunadishani3988
    @sumudunadishani3988 11 หลายเดือนก่อน +21

    මේ පිරිත් සජ්ජායනය 100 ට 100 සත්‍යයකි ...ඊයේ රාත්‍රියේ මගේ පුතාට 104 ට උණ ..බෙහෙත් දුන්නාත් අඩු උනේ නැහැ .යු ටියුබ් එකට ආවේ උණ බහින්න බෙහෙත් මොනවා හරි තියෙනවා ද බලන්න ...අහම්බෙන් වගේ මේ පිරිත් දේශනාව දාලා අහන්න දුන්නා...පිරිත ඉවර වේගන යනකොට දාඩිය දාලා උණ බැස්සා....බුදු ගුණ සත්‍යයි ...මේ පිරිත් බය නැතුව පුංචි දරුවන් ට අසනීප නම් අහන්න දෙන්න ...උණ රෝගිව සිටින දරුවන් සියල්ල මේ පිරිත් බලයෙන් ,බුදු ගුණ බලෙන් සුවපත් වේවා !!! සුවපත් වේවා !!!!!

    • @pirithBana
      @pirithBana  3 หลายเดือนก่อน +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dinithirathnayake5540
    @dinithirathnayake5540 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏 mage daruwa athulu siyalu daruwan me pirithe balayen suwapath wewa

  • @kaveeshadewmini2014
    @kaveeshadewmini2014 10 หลายเดือนก่อน +7

    බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභාව බලයෙන් මගේ අත්තම්මගේ උණ ඉක්මනටම සුව වේවා
    සාධු! සාධු!! සාධු!!! 🙏

    • @pirithBana
      @pirithBana  10 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @UdayakumaraKumara-x3y
    @UdayakumaraKumara-x3y 17 ชั่วโมงที่ผ่านมา

    මගෙ ඔහාෂ් පුතාගෙ උණ රෝගය මෙ පිරිත් බලයෙන් සුවපත් වේවා. සියලුම රොගීන් සුවපත් වේවා. සාදු සාදු සාදු

  • @warunatheekshana6263
    @warunatheekshana6263 2 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු මම ගොඩාක් ව්ශ්වාස කරනවා මගේ බුදුදහම . මගේ දරු පැටවුන්ට උණ හැදුනම මම මේ පිරිත් ටික අනිවාර්යයෙන් අහනවා ප්‍රතිඵල 100%යි බුදුසරණයි දීර්ඝායුෂ පතමි.

    • @pirithBana
      @pirithBana  2 ปีที่แล้ว +1

      ඔබගේ අත්දැකීම ඉදිරිපත්කීරීමට ස්තුතියි.........පිරිතේ බලය සත්‍යයි !!! ඔබට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි !!

    • @hashiniparamitha597
      @hashiniparamitha597 ปีที่แล้ว +1

      Pinsidu weva .mage daruvage una balaideddi adu una.

  • @Korean_learners_Zone
    @Korean_learners_Zone 10 หลายเดือนก่อน +6

    යෙනුජි ආරාද්‍යා දුවගේ උණ සනීප වේවා..නිදුක් වෙත්වා.නිරෝගී වෙත්වා..සුවපත් වේවා

    • @pirithBana
      @pirithBana  10 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @nethushanbandara1603
    @nethushanbandara1603 3 ปีที่แล้ว +26

    සාදු සාදු සාදු මෙම පිරිතෙ බල මහිමයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @InokaPriyadarshani-qf4ym
    @InokaPriyadarshani-qf4ym หลายเดือนก่อน +1

    බුදු ගුණ බලයෙන් සියළුම දරුවන් නිරෝගී වේවා 🙏

  • @ajithindika8560
    @ajithindika8560 2 ปีที่แล้ว +44

    මේ පිරිතේ අප්‍රමාණ ගුණ මහිමයෙන් සියලු දෙනාට නිදුක් නීරෝගී සුව ලැබේවා ...තෙරුවන් සරණයි ...!🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @MadushaKumare
    @MadushaKumare หลายเดือนก่อน +3

    Me pirith anubawayen magei mage daru patiyatai thiyena una rogaya suwa wewa!sadu sadu sadu!

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @gunawardanagunawardana1522
    @gunawardanagunawardana1522 ปีที่แล้ว +14

    මගේ පුතාටත් උන තිබිලා අඩු උනේ නෑ...මේ පිරිත් බලයෙන් සුවපත් වුනා....තෙරුවන් සරණයි

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
      Reply

  • @Nimsarani-hq4fi
    @Nimsarani-hq4fi 8 หลายเดือนก่อน +16

    මගෙ පුතාට හොදටම උණ ගොඩක් චුටි මගෙ ඔවින් පුතා අනන්ත වු බුදු ගුණ බලයෙන් ජ්වර පිරිත අනූබාවයෙන් මගෙ රත්තරං පුතාට ඇතුළුව සියලුම දෙනාට උණ රෝගය වැලදි තිබෙනම් දුරු වෙවා ...... සාදු 🙏සාදු 🙏සාදු🙏

    • @pirithBana
      @pirithBana  8 หลายเดือนก่อน +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @kasunlakshitha4899
      @kasunlakshitha4899 2 หลายเดือนก่อน

      Hama daruwekma suwapath wewa!!!!

  • @anjaleguruge3329
    @anjaleguruge3329 ปีที่แล้ว +27

    මෙම පිරිත් බලයෙන් මගේ දුවගෙ උණ රෝගය ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandimadumali3194
    @erandimadumali3194 9 หลายเดือนก่อน +17

    මෙම පිරිත් නම් පුදුම බලගතු පිරිතක්.මගෙ බබාට උණ හැදූනට පස්සේ පිරිත් දැම්මා.උණ අඩුවෙලාම ගියා.බුදුදහම සත්‍යයක් යි.සියලුම දෙනාට මිශ්‍ර පිරිතෙ බලයෙන් නිදුක් නිරෝගී සුවය ඉක්මනින් ලැබෙවා

    • @pirithBana
      @pirithBana  9 หลายเดือนก่อน +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @user-vr4tc2yb5v
      @user-vr4tc2yb5v 20 วันที่ผ่านมา +1

      මෙම පිරිතෙන් මගේ දරුවන් 2 ලොකු පිහිට ක් ලැබුනා

  • @kasuncreation6319
    @kasuncreation6319 2 ปีที่แล้ว +59

    මට උණ හැදීගෙන ආවෙ. ලොකු විශ්වාසයක් හතේ තියාගෙන මම පිරිත් ඇහුවා. මගෙ ඇඟේ තිබ්බ අමාරුව, ඇඟ රස්නෙ ගතිය අඩු උනා. පිරිත් බලය සත්‍යයක්. සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 ปีที่แล้ว +8

      ඔව් ...මෙය සත්‍යයක්....මහා බලයක් තියෙන පිරිතක්.....විශේෂයෙන්ම කුඩා දරුවන්ට උණ සෑදුන විටත් එය සුවවීමට සුදුසුයි......ඔබගේ රෝගී තත්වය සුව වේවා.....ඔබගේ සියලු පැතුම් ඉටුවේවා!!

    • @ravindrasaman7637
      @ravindrasaman7637 2 ปีที่แล้ว +5

      ඇත්ත මමත් ,මගේ ගෙදර අයත් මේ පිරිත කාලෙක ඉදන් අහනවා.අපිට හැමදාම ඒ පිහිට තියනවා .සෑම දෙනාටම නීරෝගී සුවය ලැබේවා !🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 ปีที่แล้ว

      @@ravindrasaman7637 තෙරුවනේ රැකවරණය ලැබේවා!!

    • @methsadani5227
      @methsadani5227 ปีที่แล้ว

      මටත් ගොඩාක් උන 🤕🤕

    • @sujeewakahadawa
      @sujeewakahadawa ปีที่แล้ว

      netuli duwata sedi ati leda me pirit balen suwa wewa

  • @dumindarangana6138
    @dumindarangana6138 ปีที่แล้ว +20

    මගේ දරුවන් දෙන්නාට හොදටම තද ,උණ මෙම පිරිත් බලයෙන් මාගෙ දරුවන් දෙන්නා සනිප වෙවා නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබෙවා.......සදූ සදූ සදූ...

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

    • @lakshanramidu5569
      @lakshanramidu5569 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

  • @thakshilavinodya4155
    @thakshilavinodya4155 2 หลายเดือนก่อน +3

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ජ්වර පිරිතේ ආනුබාව බලයෙන් මගේ පුතාටත් මාගේ ගෙදර සිටින අනෙක් අයටත් ඉක්මනින්ම උණ රෝගය සුව වේවා! උණ රෝගය වැළඳී ඇති ලෝක වාසී සියලු දෙනාත් නිරෝගී වේවා , සුවපත් වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @SithumiWeerasinghe-kw5lx
    @SithumiWeerasinghe-kw5lx 2 หลายเดือนก่อน +2

    මගේ චුටි දුවට දැන් දවස් 2ක් තිස්සේ උණ තියෙනවා. අඩුවෙනවා අයේ වැඩි වෙනවා.. මේ පිරිත් බලයෙන් මාගේ රත්තරං දුවට ඉක්මනින් සුව වේවා .. අනන්ත බුදු ගුණ බලයෙන් මගේ දරුවන් දෙදෙනා ආරක්ෂා වේවා... සියලු ලෙඩ රෝග දුරැ වේවා... සාධූ සාධූ සාධූ ..🙏🙏🙏🙏

  • @kamilasanga1574
    @kamilasanga1574 4 หลายเดือนก่อน +5

    ගොඩක්ම හොද ගුරුවරියක් වන ක්‍රිසාන්ති දසනායක එතුමියට උන 104 තිබිල පරීක්ෂා කිරීමෙන් පසු මොලේට විශබීජයක් ගිහින් කියල එයාගෙ ඥාතියෙක් මට කිව්ව දැන් icu එකේ කිව්ව ඉන්නෙ හරිම හොද කෙනෙක් මේ පිරිතේ භලයෙන් ඒ ඇතිඋනායැයී කියූ අවදානම් තත්වය ඉක්මනින් සුව අතට හැරේවා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  4 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @PM-bt8lm
    @PM-bt8lm 2 ปีที่แล้ว +14

    මෙම පිරිතෙ බලයෙන් මගේ අම්මාගේ වකුගඩු රෝගය සුව වේවා!

    • @pirithBana
      @pirithBana  2 ปีที่แล้ว +2

      ගිරිමානන්ද සූත්‍රය සහ බොජ්ජංග පිරිත අහන්න දෙන්න..... අපගේ මෙම චැනලයේ තියෙනවා...ඔබතුමියෙගේ මවගේ අසනීප තත්වය සුවවේවා!!

  • @user-iz7db9qc9l
    @user-iz7db9qc9l 11 หลายเดือนก่อน +5

    මේ පිරිතේ බලයෙන් මගේ රත්තරන් දුවගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා .. මා කරන්නාවූ සියලු පිං ආනුබාවයෙන් මගේ දරුවා සුවපත් වේවා..🙏🙏🙏

  • @_rangi_
    @_rangi_ 2 ปีที่แล้ว +17

    මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ පියා වන තිලකසිරි මහතාගේ උණ රෝගය ඇතුළු සියලු රෝගාබාධ සුවපත් වේවා..!!! මගේ පියා නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!! සියලු සත්වයෝද නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!! සුවපත් වේවා..!!!
    සාදු ! සාදු !! සාදු !!!

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා! තෙරුවනේ රැකවරණය ලැබේවා !!

    • @chandanakumara74
      @chandanakumara74 ปีที่แล้ว

      මෙම පිරිත් බලයෙන් සිඵමිණී මගෙ දුව ගේ උණ රෝගය දුරැ වෙලා යන්න ඕන

  • @subanimilan1681
    @subanimilan1681 ปีที่แล้ว +9

    මෙ පිරිත සත්‍යයි..!🙏 එම බලානුභාවයෙන් මගෙ දුවට ඇති උණ රෝගය ,හා ශරීරයේ ඇති සියලු අපහසුතා ලෙඩ දුක් රෝග දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා !..🙏💗සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා!.
    🙏💗

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @user-mx7mc6ti3f
    @user-mx7mc6ti3f 5 ชั่วโมงที่ผ่านมา

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ දරු දෙන්නාම සුව වේවා !නිරෝගී වේවා !

  • @piumisewwandi7716
    @piumisewwandi7716 ปีที่แล้ว +5

    Me piritha balyen mage daru2, sanipa wewa

  • @user-kg7bp9cd8q
    @user-kg7bp9cd8q หลายเดือนก่อน

    Budu guna sathyai..e sathyanu bhawayen mage puthata una bassa...puduma sanaseemak hithata me piritha..budu guna ananthai..
    🙏🙏🙏

  • @madushanfdo4218
    @madushanfdo4218 3 ปีที่แล้ว +36

    මටත් ඇගට අමාරුයි ඔලුව රිදේනවා උණ ගන්න වගේ සියලුම දෙනා මට ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රර්ථනා කරන්න සියලුම දෙනාට තෙරුන් සරණයී 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      මෙම බොජ්ජංග පිරිතද අසන්න.... ඔබට හා පවුලේ සැමට තෙරුවනේ රැකවරණය ලැබේවා th-cam.com/video/d14i_V4DHl4/w-d-xo.html&ab_channel=Pirith%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A

    • @ireshaalwis5729
      @ireshaalwis5729 3 ปีที่แล้ว +1

      Budusarani

  • @gihanichandimali8740
    @gihanichandimali8740 ปีที่แล้ว +14

    ජ්වර පිරිතේ අනුහසින් මගේ මහත්තයාට සෑදි ඇති උණ රෝගය ඉක්මනින් සුව වේවා!!! නිවසේ අනෙක් සියලු දෙනාම උණ රෝගයෙන් ආරක්ෂා වේවා!!!!

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @anushalakmali6216
    @anushalakmali6216 3 ปีที่แล้ว +30

    මෙම පිරිතේ බලයෙන් මගේ පුතාට සනීප වෙිිවා !!🙏🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว +1

      ඔබගේ පුතුගේ උණ රෝගය ඉක්මනින් සුවපත් වේවා....ඔබ සැමට තෙරුවනේ රැකවරණය ලැබේවා.....!!!

    • @nirosamarasinghe3578
      @nirosamarasinghe3578 ปีที่แล้ว

      Sadu සාඩූ

  • @nadeeshavindaya5099
    @nadeeshavindaya5099 หลายเดือนก่อน +2

    Me pirithe balayen mage duwage una aduwewa. budu saranayi hamadenatama

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @SANAPLAYER2024
    @SANAPLAYER2024 8 หลายเดือนก่อน +7

    බුදු ගුණ සත්තයි. ඒ සත්‍යානුබාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේවා!!!!!!සාධූ.......සාධූ.....

    • @pirithBana
      @pirithBana  8 หลายเดือนก่อน +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @luwidiyanethmi4292
    @luwidiyanethmi4292 ปีที่แล้ว +30

    විනාඩි 10 ක් විතර පිරිත අහනකොට දාඩිය දාලා ඇගේ රස්නෙ ගතිය අඩු වෙලාම ගියා🥺🙏 බුදු දහම සත්‍යයි බුදු දහම විශ්වාස කරන එකම හේතුවත් මෙයයි 🙏 සියලු දෙනාම සුවපත් වෙන්න ඕනෙ

    • @pirithBana
      @pirithBana  10 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @srilankanpageisurucft3121
      @srilankanpageisurucft3121 9 หลายเดือนก่อน +1

      Ane hitha ganna be..mata hodatama una me piritha ahagena innakota ninda giya eherenakota dhadiya dagena una hoda wela 🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  8 หลายเดือนก่อน

      @@srilankanpageisurucft3121 ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @SuperDance-zp4jx
      @SuperDance-zp4jx 8 หลายเดือนก่อน

      ​අපේ දරුවනළටත් උණ

    • @pirithBana
      @pirithBana  8 หลายเดือนก่อน

      @@SuperDance-zp4jx ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @awanthishyamali2482
    @awanthishyamali2482 2 ปีที่แล้ว +5

    උතුම් පිරිත් රත්නයේ ආනුභාවයෙන් මගේ දරුවාගේ උණ රෝගය සුවපත් වේවා .සැමට උතුම් තෙරුවන් සරණයි !සාදු සාදු සාදු

  • @nipunharshana9158
    @nipunharshana9158 14 วันที่ผ่านมา +1

    මේ පිරිත නම් සත්‍යයක්.මගේ දරුවා දවස් තුනක් හොස්පිටල් එකේ උණ හැදිලා.අඩු උණේම නැහැ.මම ඒ දවස් ටිකේම මේ පිරිත දරුවා ගාව දාලා තිබ්බා.එහෙමම උණ අඩු උනා.ගොඩාක් පින් මේ පිරිත යු ටියූබ් එකට දැම්මට.

  • @Mind_Spark11
    @Mind_Spark11 ปีที่แล้ว +11

    සියලු සත්වයෝ නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා🙏☸️

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @ShanikaDilrukshi-od5ru
    @ShanikaDilrukshi-od5ru 4 หลายเดือนก่อน +2

    මගේ චූටි පුතාගේ(තෙවිරු දම්සස්) හිසේ සිට දෙපතුල දක්වා ඇති සියලු රෝග දුරු වි නිදුක් නීරෝගී සුවයම ලැබේවා🙏🏻🙏🏻🙏🏻
    මෙලොව සියලු සත්වයෝ
    නිදුක් වේවා
    නීරෝගී වේවා
    සුවපත් වේවා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanjayayt8139
    @sanjayayt8139 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු මේ පිරිතේ මහියේන් මා ඇතුළු සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්තා

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sheronraveedhashyamsilva3234
    @sheronraveedhashyamsilva3234 หลายเดือนก่อน +2

    මගේ පුතු යෙවාන්ගේ සියලු රෝග දුරු වේවා සාධු සාධු

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @sanukamuhandiram8361
    @sanukamuhandiram8361 ปีที่แล้ว +33

    මගේ පොඩි දුවට මේ වෙලාවෙ හොඳට ම උන මේ පිරිතේ අනුහසින් ඉක්මනින් සුවපත් වේවා

    • @pirithBana
      @pirithBana  10 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @shanikadilshani2400
      @shanikadilshani2400 3 หลายเดือนก่อน

      Mage duwata me welawe hodatama una me pirithe anuhasin ikmanin suwa wewa

  • @sandamaliweerasinhe912
    @sandamaliweerasinhe912 2 หลายเดือนก่อน +2

    Pirithe balayen Mage daruwage una saneepa wewa...🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @arushimadhushini2913
    @arushimadhushini2913 2 ปีที่แล้ว +7

    මේ පිරිත් ආනුභාවයෙන් සියලු සත්වයෝ නීරෝගී වෙත්වා🙏🙏

  • @ThenusaraKaviska
    @ThenusaraKaviska 3 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් සියලු දෙනාගෙ උණ රෝග සුව වේවා. බුදු ගුණ සත්තයි. 🙏🙏

  • @punyadesilva9605
    @punyadesilva9605 ปีที่แล้ว +4

    Obata godak pin.mage babata 103una.doctor dipu beheth dunnath point ekakinwath una adu unna.karanna puluwan hama dema gedara idan kala.babata ninda giyeth na.barima thana ikmanin una bassanna puluwan widihak search karaddi thamay me piritha dakke.babata phone ekenma ahanna dala dunna.hitha ganna ba.una baladdi tika tika una adu una.babata hodata nindath giya.budu guna sathyay.sadu sadu🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      th-cam.com/video/jkQoYiwfwtg/w-d-xo.html

    • @AsankaSamarapala-rr9dj
      @AsankaSamarapala-rr9dj 23 วันที่ผ่านมา

      🙏🙏🙏

  • @sasiduanuhas3190
    @sasiduanuhas3190 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏me pirith anubawayen mage sasidu puthata ikmanin suwa wewa! 🙏🙏🙏

  • @madushanfdo4218
    @madushanfdo4218 3 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු මේ පිරිත බල මයිමයෙන් සියලුම සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා බුදු සරණයී ලොක වාසි සියලුම දෙනාටම 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว +3

      ඔබට හා පවුලේ සැමට තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @MenakaSwarnamali-mq6pl
    @MenakaSwarnamali-mq6pl 2 หลายเดือนก่อน

    මේ උතුම් පිරිත් දෙශනාවෙ අනුහසින් මගෙ පුතාගෙ උන රොගය සුව වෙවා සාදු සාදු🙏🙏🙏

  • @amaliiroshani9388
    @amaliiroshani9388 3 ปีที่แล้ว +16

    මෙම පිරිත් බලයෙන් , ලොවම සුවපත් වේවා!......

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว

      නිතරම ධර්ම මාර්ගයේ ගමන්කරන්න......
      තව කෙනෙකු යහමගට ගන්න......
      ඔබට තෙරුවන් සරණ ලැබේවා !!
      ඔබගේ සහ ඔබගේ පවුලේ සියළු දෙනාගේ සියළුම පැතුම් ඉටුවේවා !!!

    • @wanrunrehman9201
      @wanrunrehman9201 ปีที่แล้ว

      ​@@pirithBana uiu😮 4:51

  • @thisaranuwan6902
    @thisaranuwan6902 2 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් නිරෝගී වේවා!සුවපත් වේවා! 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  2 ปีที่แล้ว

      ඔබගේ උතුම් ප්‍රාර්ථනය අගය කරමි.....ඔබට තෙරුවන් සරණයි.....ඔබගේ සියළු පැතුම් ඉටුවේවා !!

  • @user-dd9qf5yf6i
    @user-dd9qf5yf6i 8 หลายเดือนก่อน +4

    Me pirithe balayen mage daruwage una rogaya paha wewa.සියලු පැටවුන්ට budusarani 🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  8 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @priyanthajayasinghe6707
    @priyanthajayasinghe6707 2 หลายเดือนก่อน +4

    මගේ පුතාට හොදටම උණ මේ පිරිත් බලයෙන් ඉක්මනින් සුව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @shanaka5753
    @shanaka5753 ปีที่แล้ว +13

    උණ රෝගයෙන් පීඩා විදින සියලු සත්වයෝ මේ පිරිත් බලයෙන් නිදුක් නිරෝගී වෙත්වා 🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @najilapromodani2643
      @najilapromodani2643 ปีที่แล้ว

      තෙනුල් පුතාගේ උණ සුවපත් වේවා.

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 12 วันที่ผ่านมา

    Budu dhamen thramwenakoind pihitak budusaranai 🙏🙏🙏

  • @imalichathurika9559
    @imalichathurika9559 ปีที่แล้ว +4

    උතුම් පිරිතේ අනුහසේ බලයෙන් මාගේ සිගිති දූ සුවපත් වේවා. සියලු රෝ බිය දුරුවේවා. සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏🙏🙏

  • @tharukrenuja9635
    @tharukrenuja9635 3 ปีที่แล้ว +15

    සියලු ලෝකවාසීන් සුවපත් වේවා
    🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  3 ปีที่แล้ว +2

      ඔබගේ උතුම් පැතුමට පිං....ඔබගේ සහ පවුලේ සැමගේ පැතුම් ඉටුවේවා!!.....ඔබට තෙරුවන් සරණයි!

  • @ireshawickranashinghe8693
    @ireshawickranashinghe8693 2 ปีที่แล้ว +21

    මේ පිරිතේ අනුහස් බලයෙන් මගේ දරුපැටිය සුවපත් වේවා !තෙරුවන් සරනයි .

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @kawushalyadisanayaka1373
      @kawushalyadisanayaka1373 ปีที่แล้ว

      Una😊

  • @NimeshaSandumali-ew5cb
    @NimeshaSandumali-ew5cb 22 วันที่ผ่านมา

    මේ පිරිතේ අප්‍රමාණ ගුණ බලයෙන් සියළුම දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වේවා ♥️🙏

  • @lahirukafernando8391
    @lahirukafernando8391 ปีที่แล้ว +10

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතා සනීප වේවා.... සනීප වේවා.... සනීප වේවා....🙏🙏🙏

    • @sppriyamika8323
      @sppriyamika8323 ปีที่แล้ว

      මගේ චුටි දුව ට මේ වෙලාවේ හොඳ tama උන. මේ පිරිත් බලයෙන් ඉක්මනින් සුව වේවා

  • @user-zj4mr8tm9i
    @user-zj4mr8tm9i หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලෙන් මගේ දුවගේ උණ අඩු වේවා.බුදු ගුණ සත්‍යයි.....//////////

  • @nisanimadu5367
    @nisanimadu5367 2 ปีที่แล้ว +15

    මේ පිරිත් බලෙන් මගේ දරුවා ගේ උණ රෝගය සුවපත් වේවා.සියලු සත්වයෝ නිදුක් වේවා🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @AnuruddikaLakmali-e4q
    @AnuruddikaLakmali-e4q 11 วันที่ผ่านมา +1

    Maga siyaga un
    Aduwawa ,Sadu,Sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nethudananajana5288
    @nethudananajana5288 2 ปีที่แล้ว +10

    මේ පිරිතේ බලයෙන් මගෙ අම්මට සුව වේවා! සාදූ සාදූ සාදූ 🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @prasadanisadali5920
    @prasadanisadali5920 11 หลายเดือนก่อน +3

    මගේ දරුවන් තිදෙනාගේම උන රොගය සුවපත් වේවා,,,,බුදු ගුණ අනන්තයි

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 3 หลายเดือนก่อน +1

    ,ane me pirith deshanaawa balayen mge daru ptiyage una natiwewa නිදුක් නිරොගි සුවයම ලැබෙවා ලැබේවා ලැබේවා !!සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබෙවා තෙරුවන් සරනයි !!🙏🙏🙏👏👏👏

  • @anjalikakumari9108
    @anjalikakumari9108 ปีที่แล้ว +11

    මගේ දරුවාගේ උණ රෝගය මෙම පිරිත් අනූහසින් ඉක්මනින් සූව වෙවා 🙏🙏🙏

  • @Nipunkavindu-l8c
    @Nipunkavindu-l8c 22 วันที่ผ่านมา

    උතුම් වූ බුදු රුවනෙ බලයෙන් මගෙ මහත්තයාගෙ උණ රෝගය අඩු වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilinipilanavitanage8052
    @thilinipilanavitanage8052 ปีที่แล้ว +9

    මේ පිරිත් බලයෙන් මගේ පුතාට වැලදී තියෙන උණ රෝගය ඉක්මනින් සුව වී ඉක්මන් සුවය ලැබේවා .

  • @jayanimadushika2619
    @jayanimadushika2619 15 วันที่ผ่านมา

    මෙම පිරිතේ ආනුභාව බලයෙන් මගේ දුවගේ උණ රෝගය ඇතුළු සියලු රෝගාබාධ සුවපත් වේවා.. !!! නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!! සියළු සත්වයෝ සුවපත් වේවා..!!! නිදුක් වේවා..!!! නීරෝගී වේවා..!!!

  • @tharangaprasath4620
    @tharangaprasath4620 ปีที่แล้ว +10

    මේ පිරිතෙ බලයෙන් මාගේත් මගෙ මහත්තයාගෙත් උන රෝගය ඉක්මනින් සුවපත් වේවා🙏🙏🙏

  • @user-ls8du3cy6y
    @user-ls8du3cy6y หลายเดือนก่อน +2

    සියලූ දෙනාගේ ලෙඩ සුව වේවා මෙ පිරිත් බලයෙන්

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @janitnishshanka5828
    @janitnishshanka5828 ปีที่แล้ว +11

    සාධු සාධු සාධු මේ පිරිතේ බලයෙන් සියලු සත්වයන්ගේත් මගේත් සියලූම රෝග දුරැ වේත්වා!!!!

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @priyangikajayasundara2140
    @priyangikajayasundara2140 2 หลายเดือนก่อน +2

    මෙම පිරිත් බලයෙන් මගේ
    අම්මාගේ උන සනීප වේවා🙏🙏

  • @Craftwithmansana1117
    @Craftwithmansana1117 ปีที่แล้ว +5

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ අබිෂේහා පුතාගේ උන රෝගය සුව වේවා.මගේ පුතා නිරෝගී වේවා

  • @Kawshi3333
    @Kawshi3333 3 หลายเดือนก่อน

    Mage ammata hodatama una .me pirithe anuhasin mage amma ge una rogaya suwa wewa..

  • @sriyanihemalatha8074
    @sriyanihemalatha8074 ปีที่แล้ว +7

    මෙ පිරිත් බලෙන් මගෙ කිරි පැටියව සුව වේවා

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @NimehaJayasingha
    @NimehaJayasingha หลายเดือนก่อน +1

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගෙ චූටි දුවගෙ උන රෝගය සුව වේවා🙏

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @dineshatharanganidissanaya8894
    @dineshatharanganidissanaya8894 ปีที่แล้ว +5

    මේ උතුම් වූ පිරිත් බලයෙන් මාගේ පුතාගේ කැස්ස,උණ සුව වේවා !!!බුදු ගුණ සත්‍යයයි.ඒ සත්‍යානුභාවයෙන් මාගේ දරුවා සුවපත් වේවා !!!

    • @pirithBana
      @pirithBana  10 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @rasikaamarakoon881
    @rasikaamarakoon881 2 หลายเดือนก่อน +1

    මෙි පිරිත ගොඩාක් බලගතු පිරිතක් මගේ දරැවගේත් උණ අඩු වුණා බුදු ගුණ සත්‍යයකි

    • @pirithBana
      @pirithBana  2 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු` ....තෙරුවන් සරණයි .සියලුම සත්වයෝ නිදුක් නිරෝගී සුවය ලබත්වා ....

    • @pirithBana
      @pirithBana  4 ปีที่แล้ว

      ඔබේ සියළු පැතුම් ඉටුවේවා......ඔබට තෙරුවන් සරණයි !

  • @bakarunarathna7216
    @bakarunarathna7216 2 หลายเดือนก่อน

    මගේ චූටි දුවට හොදටම උණ මේ පිරිත් දේශනාවේ බලයෙන් ,බුදු සරනින් මගේ දුවට ඉක්මනින් සුව වේවා.සියලු දෙනාම සුවපත් වේවා.

  • @sanathnishantha2382
    @sanathnishantha2382 10 หลายเดือนก่อน +4

    මගේ මල්ලීගේ හා නංගීගේ උණ මේ පිරිතේ බලයෙන් සුවපත් වෙත්වා 🙏🙏🙏 තෙරුවන් සරණයි හැමෝටම

    • @pirithBana
      @pirithBana  10 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....

  • @chamadimesika352
    @chamadimesika352 2 หลายเดือนก่อน

    විශ්වයට ස්තූති.. මේ පිරිත මට දකින්න සැලැස්සුවට.. මගේ husbandta හොදටම උන හැදිලා අමාරුයි.. මේ පිරිතේ බලේන් මගේ මහත්තයට ඉක්මනින් සුවපත් වේවා... සාදු.. සාදු..

  • @luwidiyanethmi4292
    @luwidiyanethmi4292 ปีที่แล้ว +7

    මේ පිරිතේ බලෙන් මගේ උණ රෝගය ඉක්මනින් සුව වේවා 🙏🥺 උණ රෝගයෙන් පෙලෙන සියලු දෙනාටම සුව වේවා🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @BuddikaMadushan-qe8gr
    @BuddikaMadushan-qe8gr 3 หลายเดือนก่อน +1

    Uthum u pirithe anubawayen mage puthuge una adu wewa.

    • @pirithBana
      @pirithBana  3 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @user-nk7ch2mq1z
    @user-nk7ch2mq1z 9 หลายเดือนก่อน +5

    මෙ මොහොතේ අසනිප වී සිටින මගේ රත්තරං පුතුගේ සියලුම අසනීප සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  9 หลายเดือนก่อน +1

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

    • @user-kf6ep9bk6q
      @user-kf6ep9bk6q 7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @madushansampath9709
    @madushansampath9709 ปีที่แล้ว +4

    මෙමි පිරිතෙන් අනුහසින් මගේ දරැවගේ සියලු රෝග සුවපත්වේවා

  • @inokapriyadarshani8928
    @inokapriyadarshani8928 ปีที่แล้ว +2

    Ane mge duwata una.reta godk wadi. Baya welada kiylth hetenwa. Eth eya adnne ne.meka ahuwoth ayat hoda weid.anikuth daruwoda suwa wewa

  • @nirodhamuthuraja-ql4md
    @nirodhamuthuraja-ql4md ปีที่แล้ว +8

    මෙම පිරිතේ අනූහසින් අපේ මනූත් පූතාගෙ උන සූවවෙවා

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @prabathsumanathilaka9258
    @prabathsumanathilaka9258 27 วันที่ผ่านมา

    මිත්සර පුතාට උන සුව වී අපල උපද්‍රව දුරැ වෙන්න පතනවා

  • @nethusenaratnha8774
    @nethusenaratnha8774 ปีที่แล้ว +3

    Ane eeye nawwata passe idan mage duta hodatama unai hathiyai me pirithe balen mage daruwan dennatama suwa wewa🙏🙏🙏🙏🙏

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා

  • @prabathsumanathilaka9258
    @prabathsumanathilaka9258 27 วันที่ผ่านมา

    පිරිත් බලෙන්ම මගේ පුතාට උන සුව අතට හැරෙවා බුදු සරණයි.

  • @LastSliceOfPizzaEveryoneAvoid
    @LastSliceOfPizzaEveryoneAvoid 2 ปีที่แล้ว +7

    The Admin of this channel is a Brilliant Guy , Hoping You Will Be Attend To Nirvana As Fast As You Can in This Life 🙏❤

    • @pirithBana
      @pirithBana  2 ปีที่แล้ว

      Thank you very much for your wish ....May the Triple gem protect you and all your family members !!

  • @kaushalyaerandi3415
    @kaushalyaerandi3415 4 หลายเดือนก่อน +1

    Mee prithe balen mage suwage leda auwa wewa

    • @pirithBana
      @pirithBana  4 หลายเดือนก่อน

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @ruwanmaduranga8863
    @ruwanmaduranga8863 5 หลายเดือนก่อน +4

    Mage puthata hodatama una.me pirithe balayen mage daruwage una suwa වේවා

    • @pirithBana
      @pirithBana  5 หลายเดือนก่อน

      ඔබගේ උතුම් පැතුමට පින්....ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා!!

  • @user-yu1rv6dn7v
    @user-yu1rv6dn7v 2 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මගේ දරුවන්ගේ උණ රෝගය දුරුවේවා🙏🙏🙏🙏

  • @chathurikadulanjalee2929
    @chathurikadulanjalee2929 หลายเดือนก่อน +1

    මගේ චූටි දුවට හොදටම උණ මේ පිරිත් බලයෙන් මගේ දුවට ඉක්මනින්ම සුවය ලැබේවා!!!!

    • @pirithBana
      @pirithBana  หลายเดือนก่อน

      නිතරම ධර්ම මාර්ගයේ ගමන් කරන්න....ධර්මය ජීවිතය පවත්වාගෙන යාමට, දියුණුවට සහ අභියෝග වලට මුහුණදීමට යොදාගන්න.. .ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා!පවුලේ සියළු දෙනා ආරක්ෂාවෙත්වා!! තෙරුවනේ රැකවරණය ලැබේවා
      Reply

  • @yehensdiary516
    @yehensdiary516 ปีที่แล้ว +5

    පිරිත් බලයෙන් මගේ යෙහෙන් පුතුගේ උණ ඉක්මනින් සුවපත් වේවා...

    • @pirithBana
      @pirithBana  ปีที่แล้ว

      ඔබගේ සහ පවුලේ සියළු පැතුම් ඉටුවේවා.....දුක් කම්කටලු වලින් තොර වේවා.... සතුට සැනසුම නිතරම ලැබේවා....
      තෙරුවනේ රැකවරණය ලැබේවා