GCE A/L Physics Electronics - Semiconductors - Sujith Liyanage - ඉලෙක්ට්‍රොනික විද්‍යාව-අර්ධ සන්නායක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 212

  • @J.P._Gurugamage
    @J.P._Gurugamage 3 ปีที่แล้ว +34

    මම ගිය අවුරුද්දේ පලමුවර A/L වලට පෙනී හිටියා. විභාගයට ගියේ electronics 100% නැතිව. මේ පාරත් මම A/L ලියනවා . electronic හොදටම ගොඩ දාගත්තා. බොහොම පින් සර්ට❣️🙏

    • @VidunaPhysics
      @VidunaPhysics  3 ปีที่แล้ว +10

      me para hodata karanna

    • @J.P._Gurugamage
      @J.P._Gurugamage 3 ปีที่แล้ว +1

      @@VidunaPhysics සර්ගෙ 2021 MCQ පන්තියත් ගොඩක් හොඳයි. App 1ka thiyena nisa panadure idan unath panthi enna puluwn ❣️

  • @chalanidhanushika5945
    @chalanidhanushika5945 4 ปีที่แล้ว +9

    ඇත්තටම සර් කියලා දෙන විදියට හොදටම තේරෙනවා. ගොඩක් පින් සර්!!! Electronics අල්ලාගත්තේ සර්ගෙන් 🙏🙏🙏

  • @stsaranga2271
    @stsaranga2271 4 ปีที่แล้ว +5

    මම TEC කරන්නේ....ගොඩක් උදව් උනා මේ වීඩියෝ ELECTRONICS ටික COVER කරගන්න ...ගොඩාක් ස්තූතියි සර්

  • @sewminidileka2074
    @sewminidileka2074 4 ปีที่แล้ว +7

    Thank u sir... meka hodata theruna...
    ධාරා විද්‍යුතය පාඩමත් කරලා දෙන්නකෝ...

  • @nipunmadhushan168
    @nipunmadhushan168 4 ปีที่แล้ว +5

    මට හිතෙනව සර්ගෙන් ඉලෙක්ට්‍රොනික්ස් අල්ලගන්න පුලුවන් වෙයි කියලා සර්ට ජය...

  • @oshadaweerasinghe3174
    @oshadaweerasinghe3174 3 ปีที่แล้ว +4

    ගොඩාක් පිං සර්...ගොඩාක් හොදට තේරුනා...❤️

  • @navodyamuthukumarana9735
    @navodyamuthukumarana9735 4 ปีที่แล้ว +5

    thank you so much sir... Godak guruwaru tamange lamainta witharak uganwana me wage welawaka ratatama penna mehema videos daala hama lamayek ganama hithana oba wani guruwaru shreshtai...godak pin sir...

  • @nmrmotivation
    @nmrmotivation 2 หลายเดือนก่อน +3

    awurudu ganak parana unath 2024 exam ekatath electronic goda daaganna puluwan kiyl viswasayi sir..pahasuwen okkoma oluwata yanna ugnnw..thank you so much sir.*0.75 speed eken blnne sir

  • @supunchamara1606
    @supunchamara1606 4 ปีที่แล้ว +7

    මට මේ විඩියො මාලාව හමම්බුණේ මැයි මාසේදී මං දැං මේ විඩියො සියල්ල නැවත නැවත හතර පාරක් විතර බලලා අවසන්.පාස්ට් පේපර් ප්රශ්න සියල්ලම සුව පහසුව කරගන්න හම්බුනා.විශේෂයෙන් Essay ගැටලු..සර්ට ගොඩක් ස්තුතී...Revision live ඇප් එකත් දාගත්තා .ගොඩක් විඩියොස් බැලුවා එකෙනුත් .පේපර් series එකත් හොදටම යනවා සර්ගේ. 16 වෙනි විභාගෙදි Rank එක 41 ගන්නත් පුලුවන් උනා..මටනම් ඒක ලොකු දෙයක් .මොකද 2019 විභාගයේදී මට භෞතික විද්යාව සදහා තිබුණේ S සමාර්තයක්.එකත් ලකුණු 29 ක් වගේ නුලේන් පාස් උනේ .MCQ 14 ක් තිබ්බේ ඒකට.සර් ට ස්තූති.

  • @prageethhettiarachchi827
    @prageethhettiarachchi827 3 ปีที่แล้ว +3

    හරිම නියමයි 👌

  • @amilathushani9853
    @amilathushani9853 3 ปีที่แล้ว +3

    බොහොම පින් සර් 🙏🙏🙏🙏❤️

  • @adithyaanuradhanayake9056
    @adithyaanuradhanayake9056 4 ปีที่แล้ว +1

    Including English terms is highly appreciated ♥️

  • @awishkadilshan5247
    @awishkadilshan5247 4 ปีที่แล้ว +4

    අපේ සර්❤️

  • @prasannarajapaksha6558
    @prasannarajapaksha6558 2 ปีที่แล้ว +3

    Aurudu 35 tibuna gataluwak visaduna. AL Newi. Sirta pin!

  • @rameshashehani1018
    @rameshashehani1018 4 ปีที่แล้ว +2

    Superb sir! 👌👌👌Thanqqqqqq very much.

  • @whatifology_official
    @whatifology_official 4 ปีที่แล้ว

    Thanks Sir දිගටම කරගෙන යන්න ❤️

  • @thilanijayathilaka9734
    @thilanijayathilaka9734 4 ปีที่แล้ว +1

    sir,ur explain is super.i could understand electronics very well.thanks a lot.please do the video for magnetic field

  • @kavindi8224
    @kavindi8224 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර්🙏🙏🙏🙏❤❤❤

  • @utgarage7023
    @utgarage7023 3 ปีที่แล้ว +1

    බොක්කට වදින්න කියල දෙනව පටිට👍👍👍

  • @solveit5153
    @solveit5153 4 ปีที่แล้ว

    Thank you sir හොදට තේරුනා❤️

  • @kavingadeshan6968
    @kavingadeshan6968 3 ปีที่แล้ว +2

    sirge hama wadakama sarthaka wewa

  • @lakpuk4744
    @lakpuk4744 4 ปีที่แล้ว +1

    හරිම නියමයි.. 👌

  • @kaprisampath3314
    @kaprisampath3314 4 ปีที่แล้ว

    Thank you very much sir for using English words....

  • @DV65-r3x
    @DV65-r3x ปีที่แล้ว +1

    Thank you sir.... god bless you ❤

  • @divya5461
    @divya5461 3 ปีที่แล้ว +2

    Ane thnk u sir clz eke thama karala ewera na meken cover karagathe 🙏

  • @nandanabandara985
    @nandanabandara985 3 ปีที่แล้ว +3

    sir nam disapamok kenek budu saranay

  • @dinethhasarangadenagamavit3485
    @dinethhasarangadenagamavit3485 4 ปีที่แล้ว +1

    Thank u very much Sir.This is a massive support for Us. Sir,can u please discuss few important Electronic essay past paper questions?

  • @dinithnathsara7920
    @dinithnathsara7920 4 ปีที่แล้ว +2

    Thank you very much sir ❤️❤️❤️❤️

  • @user-or7il8np8u
    @user-or7il8np8u 3 ปีที่แล้ว +4

    ලිව්වෛන් ලිව්වෙ නෑ මේම නෝට්😌👍

  • @ahgckaushan9815
    @ahgckaushan9815 3 ปีที่แล้ว +6

    Giya para anthima winadai 5 electronic prashne kare bagayakma karaganna puluwan una....aththatama sathutui...mata c ekak thiyenawa....ayeth parak karanawa....dan aye balana gaman....

  • @buddhimaprabhani1229
    @buddhimaprabhani1229 4 ปีที่แล้ว +4

    හොදට තේරෙනව සර්.ගොඩක් ස්තූතියි.❤️🙏පෘශ්ටික ආතතිය පාඩම කරන්න අදහසක් තියෙනවද සර්.ඉලෙක්ට්‍රොනික්ස් ටිකත් ඉවර වෙනකම් දානව නේද?

  • @Matara247
    @Matara247 4 ปีที่แล้ว

    ගොඩක් පින් සර්ට

  • @udanachaminda9354
    @udanachaminda9354 4 ปีที่แล้ว +1

    Very good sir

  • @sachinimaheesha1235
    @sachinimaheesha1235 3 ปีที่แล้ว

    Godak hodata theruna sir padama.godak pin sirta🙏🙏🙏

  • @amiladilshan__528
    @amiladilshan__528 4 ปีที่แล้ว

    Thank you sir. Digatam krgena ynna 👏

  • @snanayakkara415
    @snanayakkara415 4 ปีที่แล้ว +2

    Thank you sir☺☺☺☺

  • @lasanthalakmali3237
    @lasanthalakmali3237 4 ปีที่แล้ว +2

    thanks sir supiriyatama theruna

  • @wayne4440
    @wayne4440 4 ปีที่แล้ว

    Godak hodata kala sir thank you.krp it up 😍😍😇👌🙏💕

  • @malshanmadumalaka2316
    @malshanmadumalaka2316 3 ปีที่แล้ว

    Hodatama theruna sir......godak sthuthi.....❤❤❤❤

  • @dinithinanayakkara7049
    @dinithinanayakkara7049 4 ปีที่แล้ว +3

    Thankyou sir

  • @nethmi3pctn
    @nethmi3pctn 5 วันที่ผ่านมา

    Thank you sir ❤❤❤❤

  • @Tate_direction
    @Tate_direction 3 ปีที่แล้ว +1

    godaaaaaak pin sir............ paadam maarama widihata teerunaaaa..............sirge siyalu yahapath praaarthana eshta siddha weeeewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa........................... sirnam guru dewi kenek

  • @watsonpremarathne1816
    @watsonpremarathne1816 4 ปีที่แล้ว +2

    Sir arda sannayaka wala darawa galana kota kuhara samaga prathisanyojanaya wenne bandanagatha e witharada? Muktha e ehema noweda?

  • @kalananawarathna4532
    @kalananawarathna4532 4 ปีที่แล้ว +1

    Api hodata igenagaththa sir thanks

  • @vinugi9779
    @vinugi9779 4 ปีที่แล้ว +1

    Thank you so much sir!

  • @physicswithchamoda2673
    @physicswithchamoda2673 3 ปีที่แล้ว +6

    guruhoru athara guruwaru

  • @slteaching5561
    @slteaching5561 3 ปีที่แล้ว

    Excellent sir..

  • @nipunmadhushan168
    @nipunmadhushan168 4 ปีที่แล้ว +1

    නියමයී සර් නියමට තේරෙනවා මට

  • @pawanikumari1446
    @pawanikumari1446 3 ปีที่แล้ว +2

    Thank you sirr!!!

  • @ravindudilshan546
    @ravindudilshan546 4 ปีที่แล้ว +1

    සර්, ට්‍රාන්සිසටර් වල ප්‍රදාන අග්‍ර එකයිද තීන්නේ. එතකොට පාදම ධාරාවයි සංග්‍රාහක ධාරාවයි දෙක ට්‍රාන්සිස්ටරයට ලැබෙන ධාරා නේද? 2013 A/L (old) -52 ප්‍රශ්නෙ C ප්‍රකාශයේ....

  • @SHAN-un8vr
    @SHAN-un8vr 3 ปีที่แล้ว +5

    Loku pinak ❣️❣️

  • @ashinigamage9682
    @ashinigamage9682 4 ปีที่แล้ว +3

    Sir English words kyna ekt nm gdk thnks

  • @al-dg7qd
    @al-dg7qd 4 ปีที่แล้ว +1

    Thanks sir 👍👍👍👍👍

  • @chamikalakshan4764
    @chamikalakshan4764 4 ปีที่แล้ว +1

    thanks sir... godaak pin..

  • @amashikavindya2374
    @amashikavindya2374 4 ปีที่แล้ว +1

    Thanks sir😊🙂👍👍👍👍👍👍👍

  • @asindusherangagallage4661
    @asindusherangagallage4661 4 ปีที่แล้ว +3

    Puluwan tharam ikmanata anik video dannko sir

  • @ddm3768
    @ddm3768 4 ปีที่แล้ว +2

    Supiri sir

  • @mycoversongs8444
    @mycoversongs8444 3 ปีที่แล้ว +2

    Thank you sir ❣💥💫

  • @tekshannimesha128
    @tekshannimesha128 ปีที่แล้ว

    bohoma pin sir sirta me pinama athi

  • @lawanpansilu847
    @lawanpansilu847 4 ปีที่แล้ว

    Good one

  • @kaveendraalwis4098
    @kaveendraalwis4098 4 ปีที่แล้ว +2

    Sir transistors tikath karanawa neda eelagata😊?

  • @sachiththiwanka775
    @sachiththiwanka775 4 ปีที่แล้ว +1

    Sir,p gen haitha pedesa athi una thana,ee kiynne haitha pedese rina wibawayak athiuna thana bahuthara wahaka walin thora kiyl kiynne dan ee kotase dara wahaka lesa thiyenne e p kotase suluthara wahaka wana electrons witharamai needa???? kuhara kohethma na needa????

  • @wasanamendis7706
    @wasanamendis7706 4 ปีที่แล้ว +1

    Transistor ikmanata karamu me wage sir. Thanks so much

  • @chamaralakshan3989
    @chamaralakshan3989 4 ปีที่แล้ว +3

    සරල දාරා වෝල්ටීයතාවයේ මධ්‍යන්‍ය අගය හොයනකොට Vdc=Vp/ 3.14 ආකාරයේ සමීකරණ වලදී Vp විදිහට ප්‍රතිදාන වෝල්ටීයතාවයද ආදේශ වෙන්න ඕන සර්?🙄

    • @VidunaPhysics
      @VidunaPhysics  4 ปีที่แล้ว +2

      Prathidana eke uparima agaya

    • @chamaralakshan3989
      @chamaralakshan3989 4 ปีที่แล้ว

      @@VidunaPhysics තෑන්ක්ස් සර්❤

  • @sachindunimsara5718
    @sachindunimsara5718 4 ปีที่แล้ว +1

    Thanks sir

  • @gamingmalaya579
    @gamingmalaya579 4 ปีที่แล้ว +2

    thank you sar

  • @gamingmalaya579
    @gamingmalaya579 4 ปีที่แล้ว +2

    supima thama sar

  • @sasmitha5665
    @sasmitha5665 หลายเดือนก่อน

    Thankyou sir❤

  • @chanukaranjith2770
    @chanukaranjith2770 4 ปีที่แล้ว +1

    supiriy sr..🙏🙏

  • @akeeshakawshani61
    @akeeshakawshani61 4 ปีที่แล้ว

    Tnx sir ,hodt theruna padam

  • @shanilsilva1522
    @shanilsilva1522 4 ปีที่แล้ว

    Thank you!

  • @asheniomasha7792
    @asheniomasha7792 4 ปีที่แล้ว +1

    Thank U sir ❤

  • @sandalividusika7924
    @sandalividusika7924 3 ปีที่แล้ว +1

    Thank you sir godaaaaaaak pin ❤️

  • @suviniravisarani3268
    @suviniravisarani3268 4 ปีที่แล้ว +1

    1:13:02 v-r ප්‍රස්තාරයේ අනුක්‍රමනය + නියතයක් නිසා E= - dv/dr අනුව විද්‍යුත් ක්ශේත ත්‍රීව්‍රතාවය ඍණ වෙන් නැද්ද

  • @MinsaraDevin
    @MinsaraDevin 4 ปีที่แล้ว +1

    Thakyou Sir.මම සර්ගේ class එන ‌ක‌ෙන‌ෙක් ‌නෙමෙයි. සර් උගන්නන ද‌ේවල් හොන්දට තේරනෙවා

  • @waraka6327
    @waraka6327 4 ปีที่แล้ว +1

    sir pn sandiyak pasu namburu karama antimedi eka parat loku darawak gihin eeka binda watenne kohomada sir mokadda e darawak yanna hethuwa

  • @nandanipalihawadana4525
    @nandanipalihawadana4525 4 ปีที่แล้ว

    Sir issella bahya arda sannayaka waladi ushnathwaya vadi krnakota sir kwane bahuthara wahaka 1000 saha suluthara wahaka 10 udaharanayak lesa ganna kiyala . Ethakota sannayakaye vidyuth udaseena bawa rakenne kohomada? Nathnm aropanayak arda sannayakayata labenawada?

  • @NethmiTharusha-m5k
    @NethmiTharusha-m5k ปีที่แล้ว

    excellence

  • @TNMLessontoLife
    @TNMLessontoLife 4 ปีที่แล้ว

    A/L විභාගයට A 03 ක් ගන්නේ කෙසේද? උපක්‍රම 40 ක්. සෑම A/L සිසුවෙක්ම අනිවාර්යයෙන්ම නැරඹිය යුතු වීඩියෝව. th-cam.com/video/ZKmEG03XOvY/w-d-xo.html

  • @achathuranga749
    @achathuranga749 3 ปีที่แล้ว

    Sir pasu naburuwedi vibawa anathqra vadi karna vita haitha padeshaye uparima agayata palal unama Vb = V kiyla ganna barida ???

  • @udayawansa8701
    @udayawansa8701 4 ปีที่แล้ว

    Sir p-n sanidiye විද්යුත් ක්ෂේත්‍ර ති්‍රව්‍රතාවය - නේද

  • @dharmakeerthiananda7019
    @dharmakeerthiananda7019 4 ปีที่แล้ว +2

    Sir වීඩියෝ එකේ 49වෙනි විනාඩියේ නිසග අර්ධසන්නායක වල බහුතර වාහක හා සුළුතර වාහක ගැන කියලා තියෙනවා. ඒක හරිද?

    • @lakmalpathirana9332
      @lakmalpathirana9332 4 ปีที่แล้ว +2

      සර්ට පොඩ්ඩක් පැටලුණා එතන..ඉට කලින් කියලා දුන්න ටික හරිනෙ..ඒ විදිහට නිවැරදි කර ගන්න..

    • @dinithiwijayasinghe4851
      @dinithiwijayasinghe4851 4 ปีที่แล้ว

      hari neda ?

  • @multisubjects123
    @multisubjects123 4 ปีที่แล้ว +2

    sir ane anith padam tikath dannako

  • @dilusirimalwaththa3262
    @dilusirimalwaththa3262 4 ปีที่แล้ว

    Thank you sir.. sir
    p-n sandiyak
    fowd; sir api wibawya p paththata deddi e paththe kuhara e wibwyen wikarshanayk, n paththe e wikarshanyk.
    Rves; n paththat + vibwyak dena nisa bhuthra wahak e එ paththata akarshnayk, p paththe kuhara - wibwayata akarshnyk wage siddiyak wennadda sir?

  • @nilakshanachathuranga1117
    @nilakshanachathuranga1117 4 ปีที่แล้ว

    Thanq sir... 🙏🙏🙏

  • @LakmalSajith
    @LakmalSajith 4 ปีที่แล้ว

    superb!!

  • @nethra316
    @nethra316 4 ปีที่แล้ว +3

    Sirte revision ake padam tikath danne puluwande plz

    • @nethra316
      @nethra316 4 ปีที่แล้ว

      shethre padam tikath danne puluwande athekote me dawas tike a padam tikath kerela thaniyeme balanne puluwan

  • @nimalchandarpriya1178
    @nimalchandarpriya1178 4 ปีที่แล้ว +1

    thank you sir, sir tute eke answers dannko

  • @virangawimalagunarthna8316
    @virangawimalagunarthna8316 2 ปีที่แล้ว

    Thank you

  • @imorduthpala2279
    @imorduthpala2279 4 ปีที่แล้ว

    samathulitha pn sandiye vidyuth kshethra thivratha prasthare rina paththen neda sir adinna ona?

  • @wolfgaming9597
    @wolfgaming9597 6 หลายเดือนก่อน

    thank you sir

  • @shashinikavindya6496
    @shashinikavindya6496 4 ปีที่แล้ว +1

    Tute eke pilithuru denne ndd sir

  • @rajeevakash5328
    @rajeevakash5328 4 ปีที่แล้ว +1

    Good job..!!
    Darava kiyanne dana aaropanawala gaman kireemada ??

    • @taniyagamage84
      @taniyagamage84 4 ปีที่แล้ว

      dana aropana gaman krnne nah neda. electrons withrai gaman krnne. electrons gmn krna nisa thmai dana aropanayak athi wenne

  • @udayangaiddamaldeniya2131
    @udayangaiddamaldeniya2131 4 ปีที่แล้ว +3

    Clz nathi hinda mehema notes dila sir karana wadeta gdkma pin

    • @udithkalhara1920
      @udithkalhara1920 4 ปีที่แล้ว +1

      ow apita thawa padam keeyak karannada. ajith sirge bioth padam 4 k ithiri

  • @tharushachathuranga7783
    @tharushachathuranga7783 4 ปีที่แล้ว

    ආලෝකය පාඩමත් කරන්න පුලුවන්ද? sir

  • @janithprabhanuka
    @janithprabhanuka 4 ปีที่แล้ว +1

    Elama

  • @nikeshalakalpani1232
    @nikeshalakalpani1232 4 ปีที่แล้ว

    Sir chumbaka kshethra paaadamath karnna puluwanda

  • @sachinimaheesha1235
    @sachinimaheesha1235 2 ปีที่แล้ว

    Godak pin sir🙏🙏

  • @indeewaridesilva8710
    @indeewaridesilva8710 4 ปีที่แล้ว

    thank u sir..

  • @sandarunimnad4515
    @sandarunimnad4515 4 ปีที่แล้ว

    For Practical Videos @Fojs