Sir mama Tech walin A/L karanne...apitath thiyenne me tikamane...clz eke karapu melo deyak therune na..sir ge video tika nisa thamai allagena yanne me padama...godak pin sir🙏🙏🙏
sir ,mm sirwa adura gtthe me electronics video series eken.athtma godaaak watinwa sir me video tika.mm ada 4 weni parta me video tika blwe.amathaka unu dewal aye hada ganna one nisa.mulu padmama goda dagnna plwan meken.sirta pin
mama kurunegala[2021]...asai sirge class enna...sir ugannana vidiha niyamai,electronics walata godak asa hithuna...thank you so much sir!digatama karanna please....
ලන්කාවෙ ඕනම ලමයෙක්ට electronics ඉගෙන ගන්න තියෙන හොදම video set eka🔥
මම ඉලෙක්ට්‍රොනික් ඉගෙන ගන්න කෙනෙක්.... ට්‍රාන්සිස්ටර් ගැන සිංහලෙන් තියෙන හොදම පාඩම් මාලාව තම්යි මේක....බොහොම ස්තුතියි ......
එකගායි ❤🎀💐
තම දරුවන් මෙන් ඇකයෙහි හිදුවාලා...
ගුරු තනතුරෙහි නිසි මෙහෙවර කරලූවා...
කළ යුතුකමට මෙය තුති පඩුරක් වේවා...
නව අවුරුද්ද කිරි පැණියෙන් ඉතිරේවා...!!!
2024 A/L වලටත් ඉගනගන්නවා මේ video වලින් ❤
කයිවාරු පම්පෝරි ගහන sirලගෙ මාස ගානක් ලොකු ගානක් දීලා පංති ගිහින් මෙලෝ දෙයක් තෙරුනේ නෑ electronics වල...සර් මේම සල්ලිත් නොගෙන මෙච්චර හොදට පාඩම කියලා දෙනවා.....sirනම් දෙවි කෙනෙක්....බොහොම පිං....🙏🙏🙏
Kageda giye
මම සර් ගේ ක්ලාස් එන ළමයෙක් නෙමේ.... මට ට්‍රාන්ස්සිස්ටර් ගණන් මොනවත් බැරුව හිටියේ. අහම්බෙන් සර් ගේ වීඩියෝ ටික හම්බුනේ. දැන් තමා තේරෙන්නේ එච්චර අමාරු නෑ කියලා. ගොඩක් තෑන්ක්ස් සර්❤❤
මම තාක්ෂණය කරන්නෙ සර්. නොතේරැනු ඉලෙක්ට්‍රොනික ගනං දැං තේරෙනවා සර්. දිගටම මෙම ඉලෙක්ට්‍රොනික පාට් එක කරන් යන්න සර්. ගොඩක් පිං💓🙏
ඇත්තටම සර් 1st shy කාලේ මට මෙ පාඩම තේරුනේ නෑ.මම සර්ගේ ක්ලාස් එන ළමයෙක් නෙමේ.මෙ කරන උදව්වට ගොඩක් පින් සර්.👍👍👍👍
Thank you sir....අපි 2022😎😎😎...සර්ගේ මේ වැඩෙන් දැනටමත් AL Generation 3k ගොඩ
සර්ගේ ස්පීඩ් එක එක්ක මාර ලස්සනට පාඩම් තේරෙන්වා...බොහෝම ස්තූතියි සර්
මම සර්ගේ ක්ලාස් එන ළමයෙක් නෙමේ... ඒත් සර් නියමෙටම ඉගැන්නුවා... තෑන්ක්ස් සර් 🔥❤
මට සර්ගෙ number එක ewannako
මම දැනට ඉගෙන ගන්නේ නැහැ ඒත් ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දුවක් දක්වන නිසා සර්ගේ විඩියෝ බැලුවා සර් හොදට කියාදෙනවා තේරුම් ගැනීමට පහසුයි ස්තුතියි සර්
අපේ කරුමයක් හින්දා අනුරාධපුර අපිට සර්ව මග හැරුනා නැත්නම් අනිවාර්යයෙන්ම හොදම resalt ekk danwa physics wlt
හරිම පැහැදිලී සර්.අද තමයි මං බැලුවේ..❤️❤️❤️ බොහොම ස්තූතී
කලින් නොතේරුනු කරනු ඔක්කොම තේරුම් ගියා. ගොඩක් ස්තූති සර් 🙏🙏🙏❤️❤️❤️
සර්ට ගොඩක් පින් ❤️🙏 ඉක්මනට ඉතුරු ටිකත් දාන්න සර්..ගොඩක් ආසාවෙන් සර්ගෙ වීඩියෝ බලන්නෙ
Tech karana apita hariyata kerenathi padamak hodata theruna exam eke mattamatath wada padama karagatha...❤️👍
Thanks sir, මේ පාඩම එනකන් බලාගෙන හිටියෙ, දිගටම යමු. ගොඩක් පින් සර්.. 🙏 🙏 🙏
මම සර්ගෙ ක්ලාස් එන ලමෙක් නෙවේ ඒ උනාට සර් නියමෙටම තේරුනා ජය වේව සර් 🙏
ඇත්තටම සර් 1st shy කාලේ පිස්සු කෙලියට දැන් ගොඩක් දුක් වෙනවා.එ කාලේ සර් මේ පාඩම් උගන්නනකොට අන්තිමේ පෙලියට වෙලා අපි ආතල් ගන්නවා.එත් දැන් ඇත්තටම දුකයි සර්.එදා අපිට තේරුම් ගන්න වුවමනාවක් නොතිබුනාට. අද තෙරෙනවා එදා අපි මොනවද කරේ කියලා. බලන් යද්දි ඔක්කෝටම වඩා මෙක ලෙසි කියලා.එත් සර් clz එකේ කතා කරන වචන ටික නැතුව පාලුයි වගේ......
Videos ගැන නම් කියන්න දෙයක් නම් නැ සර් පාඩම් ටික පට්ටනියයි.අපි වෙනුවෙන් හරියට දෙයක් කරපු ගුරුවරයකුට එහා ගිය කෙනෙක්ට ඉන්නේ සර් විතරයි.🙏
Me sir class karanne kohedaa ?
@@kavishkadulshan3280 Matara | Galle
@@hasankamuthuranga7740 thanks brother
@@dinithiwijayasinghe4851 Thank you ✌️
thank you sir E-Tech walatath electronics thiyana nisa Tech lamaintat godak wadagath
Thank you very much sir..මේ කොටස එනකල් බලන් හිටියෙ...ඉලෙක්ට්‍රොනික් වල ඉතුරු කොටස් ටිකත් පුලුවන් එක්මනට දාන්න සර්👍
ගොඩාක් පින් සර්,♥️🙏
Hit Word on this Video "කොහෙටෙයි"
Click here!! 10:10
තෙරුවන් සරණයි ඔයාට
Thank you very much sir. සර්ට ගොඩාක් පින්! ! !
පින් සිද්ධ වෙනවා සර් 🙏❤️
නියමයි සර්...ඇත්තටම අපේ වචනෙන් කිව්වොත් පට්ට සර්.....
බොහොම ස්තූතියි සර් අනේ අනිත් කොටස් ටිකත් පුලුවන් ඉක්මන්ට දෙන්න.අපිට එතකොට ෆුල් පේපර්ස් කරන්න පුලුවන්
අද කාලේ සැබෑ දෙවිවරු 🙏💙💜️❤️
සර් සුපිරි. සර්ට පුලුවන් නම් අනිත් electronics ටිකත් ඉක්මනට දාන්න.
Thanks 😊 ඉතුරු වීඩියෝ ටිකත් ඉක්මනටම ඕන ♥️
හරිම නියමයි 👍❤️
Sir me vinyasa thune input ekai output ekai mark krnne kohomda. Kata padam krgnna oneda
සර් ලොකු පිනක් කර ගන්නේ🙏
Ane loku deyak sir, electronic gena loku denumak supiriyatama enava ,. Godaaak pin sirta
Great support for my ol s
Thank you sir.... Sir ta godak pin👍👍👍
Me padama enakan balan hitiye.thanx sir
thank you sir,superb
බොහොම ස්තූති සර්
මේ පාඩම එනකන් බලන් හිටියෙ. Thanks sir ❤️❤️❤️
iganweema supiri sir, katha dekak na. Bohoma pin.
thank you very much sir 👍👍👍👍
සුපිරි
Best vedio in Transistor .
අන්ලයික් කරපු කට්ටිය...physics lejendsla වෙන්නැති නේහ්....නියමයි සර්❤🙏..තෙරුවන් සරණයි🙏
Niyama Adahasa
Good video. thank you very much
51:01 sangraahaka dharaawa 5mV wenna oone neda?
Owne bn
Owne බං
Sir me padama hodtama theruna. Aneh ithuru kotas tikath ikmanata danna. Sir ta deergayu wewa.🙏
ක්ලාස් ගියාට වඩා හොදට ගෙදර ඉදන් ඉගෙන ගත්ත.ගමේ හැමොම එකතු වෙලා සර්ගෙ විඩියො බලනව.එත් සර් ඩයෝඩ කොටසට වඩා මේකනම් ටිකක් තේරෙනවා මදි
ඩ කොටසට වඩ මෙකනම් ටිකක් තෙරෙනව මදි
supiriyatama igannuwa sir thank you.....😍
Thanks sir.👍 Sirta godak pin.
Keep it up sir🥳
සුපිරි සර්.😁😁😁😁😁😃😃😃😃😃🤩🤩🤩🤩🤩😎😎😎😎😎
සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
Sir mama Tech walin A/L karanne...apitath thiyenne me tikamane...clz eke karapu melo deyak therune na..sir ge video tika nisa thamai allagena yanne me padama...godak pin sir🙏🙏🙏
ගොඩාක් පින් සර්.👌👌
Tute eke answers tikath danna puluvnda sir
sir oy vinyasa wala paripatha wala input eki output eki gtte khmd
bohoma pin sir sirta me pinama athi
ස්තූතී සර් 🥇
sir ,mm sirwa adura gtthe me electronics video series eken.athtma godaaak watinwa sir me video tika.mm ada 4 weni parta me video tika blwe.amathaka unu dewal aye hada ganna one nisa.mulu padmama goda dagnna plwan meken.sirta pin
Me paadama patan gannakan hitiye thanks sir
Thank you sir 👍😁
Thanks Sir
Sir Clz 1 dit Utsaha kale Nitarama Api ta Hoda Deyak Denna Tamai, Dan me Karana Kapa Kirima Harima Watinawa sir, Jaya Wewa Sir
Tiute eka koheda තියෙන්නේ ?
Thank you sir ❣💥💫
සර් ගාණකදි ධාරා ලාභය දුන්නාම වින්‍යාසයෙන් වින්‍යාසයට වෙනස් වෙන්නේ නැද්ද... පොදු සංග්‍රහන වලටයි පොදු පාදම වලටයිත් ගන්නේ
ධාරා ලාභය=(සංග්‍රාහක ධාරාව)/(පාදම ධාරාව)
කියලද...
Thank you so much Sir!!
Ammoooh meh dala tyenne..thank uuu sir...me kotasa danakn bala bala hitiye..🙏❤
Super sir
thank you sir👍❤
mama kurunegala[2021]...asai sirge class enna...sir ugannana vidiha niyamai,electronics walata godak asa hithuna...thank you so much sir!digatama karanna please....
Niyamai ❤️
thanks sir ,sirt jaya
Sir oyaagen transistor igenagena thiyenava.mama 2020 AL karala ABB gatta.
niyamai sir part2 karanna 🙏🙏🙏
Godak pin sir. Thank you very much
සර්,ඇත්තටම ගොඩාක් පිං සර්ට..හොදටම තේරෙනවා කියලා දෙන දේවල්..ඒ වගේම සර් චුට්ටක් ඉක්මනටමමෙ පාඩම දාන්න පුලුවන්නම් ගොඩාක් හොදයි සර් පරක්කු වෙන්න වෙන්න විභාගේ ලං වෙනවානෙ
Thank you sir. Sirge me kepaveemata sirta godak pin...
උසස් පෙළටත් විෂය නිර්දේශයට අදාල පෙළ පොත් දුන්නනම් ගෙදරට වෙලා තනියෙන් ඉගෙනගන්න තිබුණා...
ඒක ගොඩක් අසාර්ථක වැඩක්
usaspelta adala pelapoth thiyen ekk eknge nam wlin.self study krn ewagen.
Physics walata nam na. Eth Bio walatai Chemistry walatai aanduwen gahana resource books thiyenawa. www.nie.lk website ekata gihin balanna.
@@wihangasihilel2318 Ai අසාර්ථක
දසුන කියලා අප් එකක් තියෙනවා එක download kara ganna
Thank you sir😊♥️♥️♥️.ituru tikth ikmnt danna... 🙏🙏🙏🙏
Thanks a billion sir....❤
ටාන්සිස්ස්ටර් එකෙ වෙගය අඩු වැඩ් කරගන්නෙ කොහොමද
Super thnx sir 😘
thank you sir...anith kotasathuth ikmantama krala dennako..me video hugak watinawa sirge.
thank you sir❤️🔥
පට්ටම සර්
Thank you sir! 👍👍👍
Supiriyak thama
Anthim gane Rc depeththe vibwnthry 6k wenn on nis Rc=1200 wenn berid sir??
Good work...sir
Thank u sir hodatama theruna👍👍👍👍
Thank you very much sir...
Thank you sir godak hodata theruna
sir 51.41 Ic =5mA neda gaane දත්තය සර් අරන් තියෙන්නෙ 2mA kiyala
Thank you sir ane rachna prashna krnn amaruine
Niyamaai sir puluwannam etiri tikath ekmanata danna.... dara vidyutayath krla dennako sir
Awasana gane sir daththayak widihata dunne lc=5mA kiyl sir gana hadaddi liynne 2 mA kiyl neda
ow. waraduna. thaniyen record karapuwane
Thank you very much sir❤❤