මුදල් මන්ත්‍රය - Om Zambala Zalen Draye Soha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • This mantra is often chanted by people to attract wealth, good fortune, and enlightenment.
    මෙම මන්ත්‍රය උදැසන 3.33am ඇසීම අරඹන්න. සාර්ථක ප්‍රතිඵල සඳහා එක දිගට දින 33ක් පුරාවට මෙය ශ්‍රවනය කරන්න.
    Meaning of the chant
    Om, (Great Treasure Lord) You are the Lord of Valuable Treasures, (Having Rule over riches and precious rain)
    Grant me, (The Yogi) the blessing of achieving wealth. Effortlessly, without desires, (The Wisdom Jewel, Wish-fulfilling Tree). May all wishes be fulfilled.
    Benefits of the chant
    The prayer is offered towards the Zambalas, who are believed to be the manifestations of Bodhisattvas and Buddha’s compassion. The mantra can be chanted by anyone who wants to be guided along the pathway to enlightenment. It has the potential to help the unfortunate and the poor.
    History of the chant
    According to a Tibetan legend, the chant came into existence when Lama Atisha was trying to help a starving man; Chenrezig of Compassion appeared, announcing that he would become Zambala, the God of Wealth, to ensure that those in poverty no longer suffer.

ความคิดเห็น • 587

  • @user-jy4hz8gb6m
    @user-jy4hz8gb6m 11 วันที่ผ่านมา +1

    මාගේ සියලුම මුදල් ප්‍රශ්න විසදලා දුන්නු ව්ශ්ව මාතාවට ස්තුති වේවා.මා හට නිරන්තරයෙන් මුදල් ආකර්ශනය වේවා.ආදරය ආකර්ශනය වේවා.නීරෝගි සැපත ලගාවේවා.

  • @RenukaMalkanthi-q6j
    @RenukaMalkanthi-q6j 7 วันที่ผ่านมา +1

    මෙි.මන්්‍රයආන්න..දාපු..විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!සාදුු !!!සාදුු !!!සාදුු

  • @user-zk8jg6kb9r
    @user-zk8jg6kb9r 17 วันที่ผ่านมา +3

    මට ගෙදර වැඩ ඉවරකරගන්න තියෙන ණය වලින් නිදහස් වෙන්න විස්ව මාතාවගේ පිහිටෙන් මා වෙත මුදල් ලැබේවා මුදල් ආකර්සනය වේවා 🙏🙏🙏🙏ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විස්ව මාතාවට 🙏🙏🙏🙏

    • @user-zj6hf9sc3s
      @user-zj6hf9sc3s 7 วันที่ผ่านมา

      Viswa mathawata aneka varayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi

  • @chamarikumari9893
    @chamarikumari9893 4 หลายเดือนก่อน +30

    මේ මන්ත්‍රය මා නෙත ගැස්සවූ අනන්ත වූ විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤️

  • @sampathkumudu
    @sampathkumudu 3 หลายเดือนก่อน +9

    මා හට කෝටි හයක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 2 หลายเดือนก่อน +2

    විශ්වයට ස්තුතියි වන්න වේම් මගේ බලාපොරොත්තුව ඉටු කර දෙන විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි මට ලොතරැයි වාසනාවෙ පලමු දිනුම ලබාදෙන විශ්වයට ස්තුති වන්ත වෙමි.❤❤❤❤

  • @kithminimsara6528
    @kithminimsara6528 4 หลายเดือนก่อน +14

    මගේ ණය ගෙවාගන්න මට ලක්ෂ 20ක ලොතරැයි දිනුමක් දුන් විශ්වයට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @JayanthakumariKumari
    @JayanthakumariKumari 2 วันที่ผ่านมา

    මාගේ හීන සරසන මගේ ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-sx8xk7sl2i
    @user-sx8xk7sl2i 4 หลายเดือนก่อน +30

    මේ උතුම් විස්වමතා වන්ට අනෙක වාරයක් ස්තුති ස්තුති. මට ඒ නිවස ගන්න. ලක්ස 50. ක්. ලබා දුන් විශ්ව මතා වන්ට ස්තුති 🙏🙏🙏

    • @ehonjdissanayaka7760
      @ehonjdissanayaka7760 2 หลายเดือนก่อน +1

      ලැබෙයි ඔබ‍ට ජය උතුරන්න හරියන්න ඕනෙ

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 4 หลายเดือนก่อน +11

    මෙ මන්තරය මුදාහැරිය ඔබටත් විශ්වමාතාවගෙ පිහිට ලැබෙවා මගෙ පාර්තනා ඉුටුවෙවා විශ්වමාතාවට ඝ්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nalinprasanna1998
    @nalinprasanna1998 2 หลายเดือนก่อน +2

    විශ්ව මාතාවට ස්තුතියි මට මුදල් ආකර්ෂණය ලැබෙනවා

  • @user-en6vx2jj3b
    @user-en6vx2jj3b 2 หลายเดือนก่อน +3

    මේ විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුතියි ..මට සිතු පැතු සම්පත් ලබා දුන් මට ලස්සන ජිවිතයක් ලබා දුන් විශ්ව මාතාවට නමස්කාරවේවා

  • @swarnakanthi5211
    @swarnakanthi5211 4 หลายเดือนก่อน +6

    ව්ශ්වයට ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය ස්තුතී ස්තුතී . මා .දිනෙන් දින දියුණුවට පත් වේවා ඒ වාගේම හැමෝගෙම ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා . නමෝ බුද්ඨාය 🙏

  • @user-zq1lh3cr2i
    @user-zq1lh3cr2i 2 หลายเดือนก่อน +4

    මේ මන්ත්‍රය නෙත ගැටුනට විශ්වයට ස්තූතියි,මෙය ගායනා කරන ඔබටත් ඔබේ හඩටත් ස්තූතියි

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql 4 หลายเดือนก่อน +15

    විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා මාගේ සියලු මුදල් ගැටලු විසදා ගැනිමට මුදල් ආකර්ෂනය කර දුන් මාගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ChandanaKumar-li6iv
    @ChandanaKumar-li6iv 4 หลายเดือนก่อน +9

    මගේ සියලුම ණය ප්‍රශ්ණ විසඳීමට අවශ්‍ය මුදල් මට ලැබේවා, මටත් මගේ පවුලේ සැමට සතුට, සැනසීම, නිරෝගී සුවය ලැබේවා විශ්ව මාතාවගේ පිහිට ලැබේවා..

  • @SunethraSunethra-mk8rg
    @SunethraSunethra-mk8rg 2 หลายเดือนก่อน +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි මගේ් තිබුන ණය මුදල බෙිරල දුන්නට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @lahiru89ll
    @lahiru89ll 4 หลายเดือนก่อน +16

    මට මේ මන්ත්‍රය මුණගැසූ විශ්වයට සහ විශ්වා මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @sankhagunasekara5825
    @sankhagunasekara5825 3 หลายเดือนก่อน +8

    මේ ලෝකවාසී සෑම කෙනෙකුටම යහපත සෞභාග්‍යය වාසනාව උදා වේවා !!! මෙි මහා විශ්වයට ස්තුතිවන්ත වේවා !!!

  • @x___alone
    @x___alone 11 วันที่ผ่านมา

    අදරනිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nadee5824
    @nadee5824 4 หลายเดือนก่อน +6

    මට රුපියල් ලක්ෂ 5ක් ලබාදුන් විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤

  • @madushansampath7198
    @madushansampath7198 3 หลายเดือนก่อน +3

    මේ මන්ත්‍රනය අහන්න ලැබීමේ වාසනාව ලැබුනට විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි .මගේ මුදල් ප්‍රශ්න විසදා ගැනීමටත් රට රැකියාවට යාමට පිහිට දුන් විශ්ව මාතාවට බෝහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @sampathpethum8794
    @sampathpethum8794 5 หลายเดือนก่อน +10

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනෙක්වාරයක් ස්තූතිය... මාගේ තිබුණු නය ගෙවා ගන්න මට සල්ලි ලාබ දුන්නට ආදරණීය විශ්ව මාතාවට ස්තූතිය ස්තුතියි ස්තුතියි

  • @gihanbihara4831
    @gihanbihara4831 2 หลายเดือนก่อน

    අනේක වාරයක් ස්තුතිවන්ත වෙිවා විශ්ව මාතාවට මට නිවසක් ලබා දුන්නාට මම සියලුම මුදල් පුස්න වලින් නයවලින්නිදහස් කරදුන්නාට

  • @ManelDhramasena-ho3sv
    @ManelDhramasena-ho3sv 4 ชั่วโมงที่ผ่านมา

    මෙි මන්තරය මට පෙන් වු විශ්වයට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි........

  • @user-yd9lz3zj4r
    @user-yd9lz3zj4r 5 หลายเดือนก่อน +35

    මම එකම ව්ස්වාසයෙන් ඉන්නේ විස්ව මාතාවගේ පිහිටෙන් මට අලුතින් නිවසක් සාදා ගැනීමට මුදල් ලබා දෙන්න විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා නමස්කාර වේවා ❤❤

    • @vishakaherath6092
      @vishakaherath6092 5 หลายเดือนก่อน +3

      ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා......ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා.....ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා..... ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා..... ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා..... ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා.....
      ඕම් සම්බලා සාලේන්ද්‍රයේ ස්වාහා..... විශ්ව මාතාවගේ අකාර්ශණය මා වෙත ලබාදීම සදහා මා ස්තූති වන්ත වෙමි. ස්තූතියි ස්තූතියි ස්තූතියි.

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 5 หลายเดือนก่อน +2

      ❤❤❤❤❤❤ජය වේවා. ජය ශ්‍රී .🤲🤲🤲

    • @phhemalatha4787
      @phhemalatha4787 4 หลายเดือนก่อน

      Obaga.pathum etuwewa​@@vishakaherath6092o

    • @priyangaabeysinghe190
      @priyangaabeysinghe190 4 หลายเดือนก่อน +1

      මටම කියලා නිවසක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි ❤❤

    • @sankhagunasekara5825
      @sankhagunasekara5825 2 หลายเดือนก่อน

      අපගේ ඒ සියළු පැතුම් ඉටුවේවා!!!

  • @sithunhasanga
    @sithunhasanga 4 หลายเดือนก่อน +5

    මගේ දරුවාට අවශ්‍ය බඩු ගන්න රුපියල් 100000ක් ලබාදුන්නට ස්තුතියි විෂ්ව මතාවට

  • @user-iy2kh3hf2g
    @user-iy2kh3hf2g 4 หลายเดือนก่อน +7

    නමෝ බුද්ධාය ආදරණීය විශ්වා මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 4 หลายเดือนก่อน +13

    මටත් මේ වෙලවේ ලොකුවටම තියෙන මුදල් කරදර ඉවත් කරදර දෙන්න විස්ව මාතාවනි

    • @SujeewaHewagama-be8rd
      @SujeewaHewagama-be8rd 4 หลายเดือนก่อน +4

      මට මෙි වෙලාවෙි ලොකුවටම තියෙන මුදල් කරදර ඉවත් කර දුන් විශ්ම මාතාවට ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි .
      මෙි විදිහට හිතන්න..ඔයා හිතන විදිහ වැරැදි

  • @udagadarpriyadarshani9365
    @udagadarpriyadarshani9365 28 วันที่ผ่านมา

    ආදරණීය විශ්ව මතාවට අනෙක වාරයක් ස්තුති

  • @malathipeiris1642
    @malathipeiris1642 4 หลายเดือนก่อน +3

    මටත් දරුවන්ටත් නිදහසේ ජීවත් වීමට අපේම නිවසක් ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ! ස්තුතියි !ස්තුතියි !❤

  • @DammikaDisanayaka-g1d
    @DammikaDisanayaka-g1d 13 วันที่ผ่านมา

    මගේ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තූතියි

  • @VillorarchchigePriyani
    @VillorarchchigePriyani หลายเดือนก่อน

    මගේ පියා වෙනුවෙන් ඉන්න නිවසක් ගන්න. ලක්ෂ 100ක්‌. ලබාදුන් විස්ව මැනියන්ට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @delikaniroshani77
    @delikaniroshani77 4 หลายเดือนก่อน +4

    මගෙ අන්තිම කාලෙ මටම කියල ඉඩමක් සමග නිවසක් ලබාගැනීමට මුදල් ලබාදුන් විශ්වමාතාවට ස්තූතියි.මට පිං කරගෙන ඉන්න සැලැස්සුවාට ස්තූතියි ස්තූතියි ස්තූතියි..🙏🙏🙏🙏🙏

  • @AyeshaAyesha-pc9jk
    @AyeshaAyesha-pc9jk หลายเดือนก่อน

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ...

  • @සේපාලිකා
    @සේපාලිකා 2 วันที่ผ่านมา

    විශ්වයට.ස්තුනියි.සාදු.සාදු.සාදු.
    ..

  • @imeshadilani-ty1xm
    @imeshadilani-ty1xm หลายเดือนก่อน

    මට අවශ්‍ය මුදල් ලබා ගැනීමට උදව් කරපු විශ්ව මැණියන්ට අනේක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏

  • @janithchathu1162
    @janithchathu1162 หลายเดือนก่อน

    මෙම මන්තරය ඇසීමට සැලැස්වූ විශ්ව මාතාවට ස්තූති වන්ත වේවා

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 4 หลายเดือนก่อน +7

    මගේ සියළුම මුදල් පස්න විසදා ගන්න මට රුපියල් ලක්ෂ 25ක්‌ ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් හදවතීම්ම ස්තුතියි ❤️ස්තුතියි ❤️❤️ස්තුතියි ❤️❤️❤️ස්තුතියි ❤️❤️❤️❤️ස්තුතියි ❤️❤️❤️❤️❤️ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kwkw-yn6dg
    @kwkw-yn6dg 24 วันที่ผ่านมา

    මා හට මෙ මන්ත්‍රය නෙත ගන්නු ව්ස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතිය 🙏🙏🙏

  • @user-pq2yg8oc2q
    @user-pq2yg8oc2q 5 หลายเดือนก่อน +8

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි වන්ත වෙමි මා සිතු මුදල ලබාදුන්නාට. 🙏🌸

  • @user-iw9sp9yj9r
    @user-iw9sp9yj9r 17 วันที่ผ่านมา

    මෙම මන්ත්‍රයේ මුණගැසූ ආදරණීය විශ්ව මහතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏

  • @user-yd9lz3zj4r
    @user-yd9lz3zj4r 5 หลายเดือนก่อน +10

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමස්කාර වේවා නමස්කාර වේවා විස්ව මාතාවට ස්තුතියි ❤

  • @Chami32
    @Chami32 2 หลายเดือนก่อน

    ලක්ශ 30ක් ලබා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතියි

  • @priyankaraperera5516
    @priyankaraperera5516 หลายเดือนก่อน

    ලබා දුන් ඔබට බොහෝම පින් විශ්ව මාතාවට මේ මන්තරයට❤🎉🙏🙏🙏🙏🙏🙏💯💯❤️👍👍👌💎💎

  • @RanDuli
    @RanDuli 2 หลายเดือนก่อน +1

    Me utum viswayata mage stuti stuti stuti ma asimata salasapu obatat mage stutiya mage balaporoththu etu kara dun vishwayata stuti stuti stuti

  • @manelpriyanthi-yc4kk
    @manelpriyanthi-yc4kk 14 วันที่ผ่านมา

    මගේ හැම බලා පොරොන්තුවක්ම ඉෂ්ට කරලා දෙන්න.විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති.ඉස්තුති

  • @ThushariPushpamali-fh9dq
    @ThushariPushpamali-fh9dq 20 วันที่ผ่านมา

    මගේ ආදරනීය විෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @user-ff5ke3rw3v
    @user-ff5ke3rw3v 3 หลายเดือนก่อน +2

    මාගේ සිහිනය ඉටු කල මට ඉඩමක් ,ලස්සන නිවසක් සාදා ගැනීමට ලක්ෂ 50 මුදලක් ලබා දුන් මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤💕💕🙏🙏🙏🦋🦋🦋🦋

  • @NMWickramasingha
    @NMWickramasingha หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 😍

  • @RandikaKawinga
    @RandikaKawinga หลายเดือนก่อน

    මට ලොතරැයි ජයග්‍රහණයක් ලාබාදුන් විශ්ව මතාවට මගෙ ඉස්තුතිය❤

  • @ShanikaDilrukshi-zc6hy
    @ShanikaDilrukshi-zc6hy 2 หลายเดือนก่อน

    Ma hata siyalu sepa Sampath laba dun vishva mathavata sthuthi❤❤❤❤❤

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 15 วันที่ผ่านมา

    මේ මන්ත්‍රය ඇසිමට සැලැස්වු ඔබට ස්තුති ..මාගේ ආදරනිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති 💐💐🦋🦋❤️❤️🙏🙏

  • @WikramaarachchiKamalawathi
    @WikramaarachchiKamalawathi 2 หลายเดือนก่อน +2

    විස්වමතාවට.අනෙවාරයක්.ස්තූති.වෙවා.මාගෙ.නය.ගෙවාගැනිමටමුදල්ලබාදෙන.විස්වයට.ස්තුති.වෙවා.ස්තුති.වෙවා

  • @user-ry6fi9km4b
    @user-ry6fi9km4b หลายเดือนก่อน

    ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.විශ්වයට. අනෙක.වාරයක්.ස්තුතියි.

  • @GayanHasintha
    @GayanHasintha 9 วันที่ผ่านมา

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය

  • @user-ii1xw7cg6k
    @user-ii1xw7cg6k 2 หลายเดือนก่อน

    විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ඔබට තෙරුවන් සරණයි

  • @VivoY93-uc1cj
    @VivoY93-uc1cj 19 วันที่ผ่านมา

    විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏❤

  • @janakafranando497
    @janakafranando497 3 หลายเดือนก่อน +2

    අනේ මාගේ ආදරණීය විශ්ව මාතාවෙනි මගේ නයතුරුස් වලින් නිදහස් වීමට රු කෝටියක පමණ මුදලක් මා හට ලබාදෙන්න විශ්ව මාතාවෙනි නමස්කාර වේවා පින්සිදුවේවා ඔබවහන්සේට

  • @surindilan6557
    @surindilan6557 12 วันที่ผ่านมา +1

    utum viswa mata wata anaka warayak istuti istuti istuti mata r.s 300000 mudalak laba dunnata istuti istuti istuti istuti

  • @thakshilaperera950
    @thakshilaperera950 2 หลายเดือนก่อน

    මගෙ අරමුණ ඉටුකර ගන්නට මට ලක්ෂ දහයක් ලබාදුන් විශ්වයට අනේකවාරයක් ස්තුතියි.

  • @AnushkaPerera-wq5qe
    @AnushkaPerera-wq5qe 10 วันที่ผ่านมา

    මගෙ වහනය දන්න ලස්සන මගෙම කියලා නිවසක් ගන්න ලොතරැයි දිනුමක් ලබදුන් විෂ්ව මතාවට අනෙක වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 4 หลายเดือนก่อน +4

    මඝේ ව්‍යාපාරය සාර්ථක කර දුන් මට එයින් ධනය ලබාදුන් ආදරණීය විශ්වයට සතූතියි ස්තුතියි ස්තුතියි

    • @wijeylaxmisoysa7528
      @wijeylaxmisoysa7528 3 หลายเดือนก่อน

      මගේ නමස්කාර වේවා විශ්ව මතාවටස්තුති ❤❤❤❤❤❤

  • @RandikaKawinga
    @RandikaKawinga หลายเดือนก่อน

    විශ්ව මාතාවට ඉස්තුති වෙවා..ඉස්තුති වෙවා..ඉස්තුති වෙවා ...ඉස්තුති වෙවා ..🙏🙏

  • @shanimalisha2182
    @shanimalisha2182 17 วันที่ผ่านมา

    Me mantaraya netha gassu adaraniya vishwa mathawata aneka warayak isthuthi 🙏🙏🙏❤️❤️❤️isthuthi🙏🙏🙏❤️❤️❤️isthuthi🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @shyamaleemendis
    @shyamaleemendis หลายเดือนก่อน

    ව්ශ්වය මාව නිවැරදිව ගෙන යන මාර්ගයට මගේ ආදරනීය ව්ශ්වයට ස්තුති ........💕💕

  • @nilankasanjeewani655
    @nilankasanjeewani655 4 หลายเดือนก่อน +3

    මට නිවසක් මිලදී ගැනීමට මුදල් ලබා දුන් විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @jayanisamanthika4899
    @jayanisamanthika4899 2 หลายเดือนก่อน

    ආපහු ආයෙත් අද ඉඩහ්න් මේයට සවන් දෙන්න පටන් ගත්තා...
    මගෙ සියලුම අවශ්‍යතා වෙනුවෙන් මා හට ලොතරැයි දිනුමක් ලබා දුන් ආදරනීය විශ්ව මෑනියන්ට🙏🙏🙏හදවතින්ම ස්තූතී වන්ත වෙනවා...
    මේ විශ්වයේ සුභවාදී විශ්ව කිරණ මගෙ සියලුම ගැටලු විසදා ගැනීමට මාර්ගයන් පෑදේවා..
    ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ❤❤

  • @mayamadu7011
    @mayamadu7011 2 หลายเดือนก่อน

    මගේවිශ්ව මාතාවට අානේක වරයක් ස්නතිවෙවා ස්නතිවෙවා

  • @nimeshasurangani8205
    @nimeshasurangani8205 หลายเดือนก่อน

    විශ්වා මතwanta අනෙක වරායක් ස්තූතියි
    ලක්ෂ 20 ක‍් මුදලක් ලබා දුන්නාta ❤❤❤

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 หลายเดือนก่อน

    Thank u Lord Amen Thank you Univers name 🙏 in Jesus's. AMEN

  • @priyanganiamilakuwait8715
    @priyanganiamilakuwait8715 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තුති සියලුම පැතුම්

  • @chalikasilva9183
    @chalikasilva9183 3 หลายเดือนก่อน

    Mata siyaluma de labaun sama deyakma netha idiriyata ragena paminena mage wishwa mathawata anekawarayak sthuthi sthuthi sthuthi ❤🙏🙏🙏🙏

  • @SriyaniDisanayaka-et4me
    @SriyaniDisanayaka-et4me 2 หลายเดือนก่อน

    මා කරන්නට හදන රැකියා ව සාර්ථක වෙවා ආදරණීය වශ්වමාතාවට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි සොබාදහම ට ස්තුතියි සොබාදහම ට ස්තුතියි සොබාදහම ට ස්තුතියි

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 3 หลายเดือนก่อน

    Adaraniya wishwa matawanta aneka warayak stuti stuti stuti 🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉♥️♥️♥️♥️

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 หลายเดือนก่อน

    Thank you Lord Amen Thank you Univers Amen Amen 🙏

  • @sashikaudayangani6725
    @sashikaudayangani6725 หลายเดือนก่อน

    මා හට නිවසකක් ගැනිමට අව්ශ්‍ය සියලුම මුදල් මා වෙත ලබා දුන් විශ්ව මතාවට ස්තුති මට එ සතුට ලබා දුන් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති🙏❤

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 หลายเดือนก่อน

    Thank u Univers Amen name in Jesus's Amen 🙏 thank you Univers 🙏

  • @MadushaniPriyangika-rq4yn
    @MadushaniPriyangika-rq4yn หลายเดือนก่อน

    Mage daruvage asa peneema laba dunn vishva mathavata aneeeka varayak sthuthi 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @HaminePodih
    @HaminePodih หลายเดือนก่อน

    ආදරණීය විශ්වමාතාවට ආනෙක වාරයක් ස්තුති වන්ත වෙමී හදවතින්ම කෘත වෙදී වෙමී ..

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 3 หลายเดือนก่อน

    Thank u Lord Amen Thank you Univers Amen Amen 🙏 🙌 Amen 🙏

  • @mallikasrilanka4442
    @mallikasrilanka4442 2 หลายเดือนก่อน

    විශ්ව.මතාවට.ස්තුතියි.ස්තුතියි.විශ්වයට.ස්තූතියි ස්තුතියි.

  • @chamindasenarathna159
    @chamindasenarathna159 23 วันที่ผ่านมา

    බොහොම ස්තූති ඔබට
    දවසේ උදාවත් සමගම විශ්ව ශක්තිය තුලින් ධනය ආකර්ෂණය කරදෙන ධනාත්මක වීඩියෝවක් නිර්මාණය කර අප සියලු දෙනාගේම යහපත උදෙසා බෙදාදුන්නාට ....
    අනේක වාරයක් විශ්ව මාතාවට ස්තූති ...ස්තූති ...ස්තූති
    බුදු සරණයි

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 2 หลายเดือนก่อน

    Thank you Lord Amen Thank you Univers Amen Amen 🙏 🙌 thanks I receive the money so soon. 🙏

  • @user-hj8mv2dr8k
    @user-hj8mv2dr8k หลายเดือนก่อน

    Mata ලක්ෂ 45 ලබා දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @user-so2cf1qp6k
    @user-so2cf1qp6k 19 วันที่ผ่านมา

    Me mantharaya dekema mage satutkai dekemata awsthawa laba dun viswamathawata ❤❤❤❤❤❤aneka warayak istuthi mage bala porothtuwa itukar dun viswyata aneka warayak istuthi

  • @nelumsenanayakasenanayaka7448
    @nelumsenanayakasenanayaka7448 4 หลายเดือนก่อน +3

    මට අලුත් නිවසක් සදා ගැනීමට මාර්ගය පාදා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති 🙏🙏🙏

  • @ranjaneesamaranayake3173
    @ranjaneesamaranayake3173 2 หลายเดือนก่อน

    Mata kotiyaka mudalak laba dun wiswayata sthuthi sthuthi sthuthi ,❤️❤️❤️❤️🙏🙏🙏

  • @Priyanthi-wp2wc
    @Priyanthi-wp2wc 14 วันที่ผ่านมา

    Mage mudal.parasna.gatalu.visada.dena.viswa.mathawata.isthuthi.isthuthi.wewa

  • @Shashhhhhhhh
    @Shashhhhhhhh 3 วันที่ผ่านมา

    Me video eka mage nethata penwapu mage adaraneeya wishwayata aneka warayak sthuthi sthuthi sthuthi ❤❤❤❤

  • @nilukshipriyalanka7878
    @nilukshipriyalanka7878 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි ඔබට සියලුම දෙනාට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා ආදරණීය විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @nilanthidissanayake8381
    @nilanthidissanayake8381 3 หลายเดือนก่อน

    Thank u Lord Amen Thank you Univers Amen name in Jesus's

  • @HansaniEdirinandana
    @HansaniEdirinandana 2 หลายเดือนก่อน

    මෙය ඇසීමට සැලැසවු ඔබටත් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි

  • @user-kx7mr7yd5l
    @user-kx7mr7yd5l หลายเดือนก่อน

    විශ්ව මාතාවට ස්තූතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @d.wyasurilaksha9757
    @d.wyasurilaksha9757 2 หลายเดือนก่อน

    Me balagathu many mantrata nagata Muna gessu wishwa mathawata aneka warayak sthuthi wewa🙏🙏🙏🙏❤

  • @user-ts5ki4dw8c
    @user-ts5ki4dw8c หลายเดือนก่อน +1

    මට ලක්ෂ 50 ක් ලබා දුන් විශ්වයට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏❤❤

  • @VillorarchchigePriyani
    @VillorarchchigePriyani หลายเดือนก่อน

    මේ උතුම් විශ්වමෑණියන්ට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nimalilakmini1567
    @nimalilakmini1567 หลายเดือนก่อน

    මට කෝටි පහක් මුදලක් ලබා දුන් විශ්වයට ඉස්තුති ඉස්තුති ❤❤

  • @kumudiniwasantha9803
    @kumudiniwasantha9803 28 วันที่ผ่านมา +1

    මා ඇතුළු සියළුම දෙනාගේ සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි

  • @Southemusic
    @Southemusic วันที่ผ่านมา

    Godak isthuthiyi vishwa mathawani 🙏🙏🙏