දෙවන ලෝක යුද්ධයේදී හමුදා සෙබලුන් 250ක් පන්න ගන්න ගහපු ඒ මහා පලා යැමේ සැලැස්ම | Sinhala Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2023
  • අද කතාවෙ නම තමා the great escape. මේක නම් සිනමා ඉතිහාසයේ තියෙන සුපිරිම කතාවක්. කතාව ගැන කියනවනම් මේ කතාවේ වෙන්නේ දෙවන ලෝක යුද්ධ්ද සමයේ දී ජමනුවන් විසින් අල්ල ගන්නා ලද සුදේශික හමුදා නිලදාරින්ව ඔන්ගේ හමුදා කදවුරු වල සිරගත කරවනවා. ඉතින් මේ සිරගත වෙලා ඉන්න නිලදාරීන් මෙකෙන් පලා යන්න ගහන සැලැස්ම ගැන තමා මේ කතාවේ තියෙන්නේ.
    #sinhalamoviereviews #movieexplainedinsinhala #cinemacharikawa
    ▶️Music: Power Music Factory
    Channel URL: / powermusicfactory
    ▶️We do not claim any ownership or credit for the copyrighted material used in this video. All rights belong to their respective owners. If you have any copyright concerns, please contact us at cinemacharikawainfo@gmail.com and we will address them promptly.

ความคิดเห็น • 96

  • @OshiOshi-xy6fl
    @OshiOshi-xy6fl 10 หลายเดือนก่อน +29

    මේ වගේ amry ,war,නිවන්,මන්කොල්ල. ඒ වගේ ඒවම දාන්නකෝ

    • @maduka_s
      @maduka_s 10 หลายเดือนก่อน

      කමක් නැද්ද

    • @FBcuts
      @FBcuts 10 หลายเดือนก่อน +1

      Mokakda ban niwan kiyanne

    • @sathan-sathan-666
      @sathan-sathan-666 10 หลายเดือนก่อน

      උබට නිවන් යන්නද ඔනා film බලලා😂😂😂😂😂

    • @FBcuts
      @FBcuts 10 หลายเดือนก่อน +1

      Niwan kiyala film category ekak thiyenawada

  • @ssh126
    @ssh126 10 หลายเดือนก่อน +8

    ඒක නම් සුපිරියක්..♥️🔥

  • @MalithBindusara
    @MalithBindusara 10 หลายเดือนก่อน +20

    අයියා දෙවනි ලෝක යුද්ධය ගැන තියන ඔක්කොම films @ tv series ටික රිවිව් කරන්නකො ❤️😍

  • @Thamuu_Page
    @Thamuu_Page 5 หลายเดือนก่อน +3

    එකමුතුකම තමා මරු 💯👀🖤

  • @vernonsubandriyo9267
    @vernonsubandriyo9267 9 หลายเดือนก่อน +3

    You are great. ❤

  • @varundhanu1963
    @varundhanu1963 9 หลายเดือนก่อน +2

    The great escape game එක මරු 😎🤟

  • @supunchandana9711
    @supunchandana9711 10 หลายเดือนก่อน +6

    මෙික පටිටයිනෙ.........❤❤❤

  • @user-zw6oe8rb1b
    @user-zw6oe8rb1b 10 หลายเดือนก่อน +10

    යුද්දය නම් එපා........දනය ,බලය මෙව්වට වඩා මිනිස්සුන්ගේ ජීවිතයි වටින්නේ

    • @chamudithajayan9010
      @chamudithajayan9010 9 หลายเดือนก่อน +2

      යුද්ධය කියන්නෙ.මිනිස්සුන්ගෙ ජාන වලම තියන දෙයක්..ප්‍රචන්ඩත්වය සැම සතෙක් තුලම තියන දෙයක්..අපි බලන්න ඔනෙ..යුද්ධ එප කියනවට වඩා..යුද්ධයක් ඇති වන පරිසරයක් නිර්මාණය කිරිමෙන් වැලකීම..සහ ඇතිවෙන යුද්ධයකදි නොනැසී ඉන්න බලවත්,ශක්තිමත් වෙනනෙ කොහොමද කියල නෙද? දැන් මෙ ඉන්න දූශිත රනිල් රාජපක්ෂල එක්ක නම් අපිට වෙන්නෙ වෙඩි තියල යනක්ම් බලන් ඉන්න.

  • @chamithdilka2026
    @chamithdilka2026 10 หลายเดือนก่อน +1

    Video eka maru ..
    💙😂😉🤘 ..

  • @slmalindha700
    @slmalindha700 10 หลายเดือนก่อน +2

    ගැම්මක් තමා ඉතින්

  • @user-pl7cq9xs4z
    @user-pl7cq9xs4z 10 หลายเดือนก่อน +2

    සුපිරියක්

  • @bandusena8046
    @bandusena8046 10 หลายเดือนก่อน +9

    රුසියාව ශ්‍රේෂ්ඨ යුද චිත්‍රපට යක් වන සොල්ජර් බොයි සිංහල උපසිරැසි සමඟ දෙන්න පුළුවන් නම් ඔයාල ට බොහොම ස්තූතියි පුතා

  • @aceofspade9033
    @aceofspade9033 6 หลายเดือนก่อน +2

    ආසවෙන් බැලුවා එත් මං හිතුවේ 250ම පැන ගනි කියලා.

  • @user-lp4gv2bv8w
    @user-lp4gv2bv8w 10 หลายเดือนก่อน +2

    brand of brothers ww2 ඒක සුපිරි දීපන්කො

  • @fantasygaming8123
    @fantasygaming8123 9 หลายเดือนก่อน +3

    Togo film එකේ රිවිව් එකක් ගේන්න සහෝ.❤❤❤🎉🎉🎉

  • @user-ig4fj6kq3g
    @user-ig4fj6kq3g 10 หลายเดือนก่อน +4

    Dewana loka yudde kale film thawa one❤

  • @susanthawp4736
    @susanthawp4736 2 หลายเดือนก่อน

    Niyama film aka .mama patta asai mekata🎉

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 10 หลายเดือนก่อน +3

    නියමයි ❤❤❤❤

  • @sljaniyaff
    @sljaniyaff 10 หลายเดือนก่อน +2

    Machn patta film tika❤️ e unata wachane awasane adinawa wadi👍

  • @chamudithajayan9010
    @chamudithajayan9010 9 หลายเดือนก่อน +3

    යුද්ධය කියන්නෙ.මිනිස්සුන්ගෙ ජාන වලම තියන දෙයක්..ප්‍රචන්ඩත්වය සැම සතෙක් තුලම තියන දෙයක්..අපි බලන්න ඔනෙ..යුද්ධ එප කියනවට වඩා..යුද්ධයක් ඇති වන පරිසරයක් නිර්මාණය කිරිමෙන් වැලකීම..සහ ඇතිවෙන යුද්ධයකදි නොනැසී ඉන්න බලවත්,ශක්තිමත් වෙනනෙ කොහොමද කියල නෙද? දැන් මෙ ඉන්න දූශිත රනිල් රාජපක්ෂල එක්ක නම් අපිට වෙන්නෙ වෙඩි තියල යනක්ම් බලන් ඉන්න.

  • @sadeepamuthumal7780
    @sadeepamuthumal7780 10 หลายเดือนก่อน +1

    ලක් එක තමා අර තුන් දෙනාග්‍ර්

  • @chamarasameera4037
    @chamarasameera4037 10 หลายเดือนก่อน +1

    Gammak thamayi

  • @nilangagayashan5650
    @nilangagayashan5650 10 หลายเดือนก่อน +2

    eeka harima maanushiiya hirageyak netha

  • @sunithapeiris804
    @sunithapeiris804 10 หลายเดือนก่อน +3

    හිරෙන් පනින තව movie ඔනා

  • @wageeshadakshith9643
    @wageeshadakshith9643 10 หลายเดือนก่อน +2

    Ela ela🌹🌹

  • @sanukaviraj534
    @sanukaviraj534 14 วันที่ผ่านมา

    Maru ❤

  • @chamithiwantha-lw2ox
    @chamithiwantha-lw2ox 9 หลายเดือนก่อน +1

    ඒක මරූ❤

  • @ThashmilPradilka
    @ThashmilPradilka 9 หลายเดือนก่อน +2

    Supiri

  • @thilinipramodika-co6ru
    @thilinipramodika-co6ru 5 หลายเดือนก่อน

    එක මරු😢❤

  • @kumaraagps9925
    @kumaraagps9925 2 หลายเดือนก่อน +1

    Maru lassanai

  • @Theekshanagangula8
    @Theekshanagangula8 10 หลายเดือนก่อน +2

    Supiri❤❤

  • @kodithuwakkubanduprema4918
    @kodithuwakkubanduprema4918 9 หลายเดือนก่อน +4

    මොන්ත ක්‍රිස්තෝ වගේ ෆිල්ම් එක ගේන්නකෝ

  • @dinethdineth9342
    @dinethdineth9342 10 หลายเดือนก่อน +2

    සුපිරි

  • @lakmaledirisinghe5526
    @lakmaledirisinghe5526 10 หลายเดือนก่อน +1

    Supiri❤🎉

  • @madushanshalika1992
    @madushanshalika1992 10 หลายเดือนก่อน +2

    Taken 1.2.3. Moves one.

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 10 หลายเดือนก่อน +2

    wow..😘😘😘😘😘

  • @user-nn4yu4jf3f
    @user-nn4yu4jf3f 8 หลายเดือนก่อน +1

    Supery ekanma

  • @asithperera6126
    @asithperera6126 7 หลายเดือนก่อน

    මමත් එහෙම කලා අපි 7ක් අද ඉන්නවා ගොඩක් දුරක ඉතිං හිතනවා දිනන්න පුලුවන් වෙව් කියල.දක්ෂයින්ට දක්ෂයො එකිනෙකට හමු උනාම ඔනිම දෙයක් කරන්න පුලුවන්🤨 හැමදාමත් මම හිතෙන්නේ එහෙමයි❤️❤️❤️💪

  • @ashencharith4619
    @ashencharith4619 10 หลายเดือนก่อน +2

    Boss 🤜🤛♥️♥️

  • @aceofspade9033
    @aceofspade9033 6 หลายเดือนก่อน +1

    එ ෆිල්ම් එකක් නම් මාර ලස්සනයී❤

  • @kumarakalugampitiya8644
    @kumarakalugampitiya8644 10 หลายเดือนก่อน +2

    Excellent...Disappearance film (2002)eka gana review ekak karanna puluwanda Thank you

  • @Minecraftshorts35
    @Minecraftshorts35 หลายเดือนก่อน +1

    ඩොලර් මිලියන ගනන් , රත්තරං උස්සන එව්වා දාපම්කෝ.... ❤️

  • @user-my3ye4lp4g
    @user-my3ye4lp4g 10 หลายเดือนก่อน +1

    පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් බොසා🤭🥰

    • @jehanfernando5699
      @jehanfernando5699 10 หลายเดือนก่อน +1

      ඉතිං අපිට පාන් ද.......😂😂

  • @Thamuu_Page
    @Thamuu_Page 5 หลายเดือนก่อน +1

    අයියේ.Wrong turn එකේ රිවිව් එකක් ඕනි ආ.😢

  • @Wavulz02
    @Wavulz02 6 หลายเดือนก่อน +1

    හිරේ වගෙ නේවෙ නෙ හැබැයි ඉන්නෙ එයාලා කාලා නාලා එහෙම ඔය හොදට ඉන්නෙ 😂

  • @DaninduKheminda
    @DaninduKheminda 25 วันที่ผ่านมา

    මන් ආසම ගේම් එක ❤

  • @Relax2004deneth
    @Relax2004deneth 10 หลายเดือนก่อน +2

    එකෙක්ගේ ඉවසිම නැති කම නිසානේ ඔක්කොන්ටම කෙල උනේ 🥲💔

  • @dileepat
    @dileepat 10 หลายเดือนก่อน +1

    hamadama wage suppak tama

  • @Pathmikamadu
    @Pathmikamadu 2 หลายเดือนก่อน

    අයියා sniper mission wl review gennko

  • @chamilaperera5069
    @chamilaperera5069 หลายเดือนก่อน

    'Life is beautiful' is one of the best movies in the world cinema ever. Worth giving a review in Sinhala.

  • @vimukthiravihansa774
    @vimukthiravihansa774 10 หลายเดือนก่อน +1

    Danakn bln hitiye❤

  • @SalithaJanaka
    @SalithaJanaka 28 วันที่ผ่านมา +1

    දාපු සෙරම කතා බලල ඉවරයි අලුත් කතා දාන්න

  • @myschool5453
    @myschool5453 8 หลายเดือนก่อน +1

    ඔයාතමයි හොදටම කරේ.

  • @maheshikadesilva6843
    @maheshikadesilva6843 7 หลายเดือนก่อน +2

    Moon knight series eka denna berida ❤

  • @shiranthaatapattu7019
    @shiranthaatapattu7019 10 หลายเดือนก่อน +1

    Nicolos cage ge wind worlker gends

  • @thisarabandara4997
    @thisarabandara4997 9 หลายเดือนก่อน +1

    Good luck ...thanks😂😂😂

  • @asad4111
    @asad4111 16 วันที่ผ่านมา

    national treasure moviewer review කළ ගේන්නකෝ 🥰

  • @hprg4816
    @hprg4816 10 หลายเดือนก่อน +3

    " Greyhound " movie eka dennako🎉🥺

  • @aselaasela1029
    @aselaasela1029 9 หลายเดือนก่อน +1

    Hacksaw ridge American film aka danna

  • @nadundilshan6698
    @nadundilshan6698 10 หลายเดือนก่อน +2

    Full ek download karanna puluwn link eka dannako.❤

  • @DanukaDilshan-yw6uo
    @DanukaDilshan-yw6uo 3 หลายเดือนก่อน

    Robariyak oni apahu

  • @user-lf8gx1fl1l
    @user-lf8gx1fl1l 5 หลายเดือนก่อน +1

    What happened to monday movie එක දෙන්නකො

  • @kumaraagps9925
    @kumaraagps9925 2 หลายเดือนก่อน +1

    24 paya kalaya haraha yana pilim aka danta tewal taim

  • @dasunkandambi1473
    @dasunkandambi1473 4 หลายเดือนก่อน

    මං film review බලන්නෙ escape film විතරයි

  • @Sachinthilanjaya-hz9ou
    @Sachinthilanjaya-hz9ou 10 หลายเดือนก่อน +1

    මේක බලන්න බෑද චැනල් එකේ

  • @TrishanshanukaJayaweera-fq9nt
    @TrishanshanukaJayaweera-fq9nt 10 หลายเดือนก่อน +1

    Pushpa2 danna frend

  • @official9004
    @official9004 10 หลายเดือนก่อน +1

    තේරුනේ නෑ උබ මුලදිම පැටලුවා රෙද්ද😑

  • @chamalkabasnayaka7482
    @chamalkabasnayaka7482 9 หลายเดือนก่อน +1

    video eke duration ek wedi krnn epa 20min wage hdnn .....

  • @nalakahemantha4980
    @nalakahemantha4980 9 หลายเดือนก่อน +1

    The Colony

  • @isuruodevice5250
    @isuruodevice5250 7 หลายเดือนก่อน

    තව පැනපු අයගෙ වාර්තා පලවෙනවා කියලා කිව්වේ.ඒ sources ටික දාන්නකෝ

  • @GameGuySl
    @GameGuySl 15 วันที่ผ่านมา

    Matanam hart attak hadenna wage una

  • @TharakaBappa8495
    @TharakaBappa8495 10 หลายเดือนก่อน +1

    ♥♥♥♥♥♥♥

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 10 หลายเดือนก่อน +1

    Majer එක ගෙමූ 😌❤️

  • @sampathdhammika2760
    @sampathdhammika2760 10 หลายเดือนก่อน +1

    meke Computer game eka gahala tiyena aya innawada

  • @anuhassanjana6559
    @anuhassanjana6559 9 หลายเดือนก่อน +1

    8 mile movie eka krnna

  • @fireprotection3518
    @fireprotection3518 3 หลายเดือนก่อน

    Tha gardeyan

  • @heshan9538
    @heshan9538 10 หลายเดือนก่อน +1

    Blood diamonds 2006

  • @semasems3115
    @semasems3115 7 หลายเดือนก่อน

    මචං DOA Film එක ගෙනෙං

  • @sashiduprabashan3794
    @sashiduprabashan3794 3 หลายเดือนก่อน

    Apagalipto දෙන්න

  • @hmdmherath2674
    @hmdmherath2674 9 หลายเดือนก่อน +1

    filmi eka ahenawamadi oyage

  • @ChamodDilshan-dd6dp
    @ChamodDilshan-dd6dp 6 หลายเดือนก่อน +2

    මොකක්ද අර film එකක් තියෙන්නෙ බෙහෙත් එකක බලෙන් සටන් කරන

  • @KalanaHansaka
    @KalanaHansaka 8 หลายเดือนก่อน +2

    මන් මෙකෙ ගෙම් එක ගහලා තියෙනවා

    • @isuruodevice5250
      @isuruodevice5250 7 หลายเดือนก่อน

      මොකක්ද Game එක bro?

  • @shashikaanjana6649
    @shashikaanjana6649 2 หลายเดือนก่อน

    meka me hirageyak wage newei mehema enna denne hiragedaraka meka me jork film ekakda

  • @AkashAnjana-ez8ob
    @AkashAnjana-ez8ob 6 หลายเดือนก่อน +1

    Lodopdarin 3 one

  • @nimsarasandaruwan
    @nimsarasandaruwan 10 หลายเดือนก่อน +1

    Uùùuuuuùùiùii87