Bell Bottom | ලෝකයේ හොදම රහසිගත මුදවාගැනීමේ මෙහෙයුම - Operation Mirage | Full Movie

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • 🎯 Bell Bottom | ලෝකයේ හොදම රහසිගත මුදවාගැනීමේ මෙහෙයුම - Operation Mirage | Full Movie
    -----------------------------------------------------
    Follow Us on Facebook
    ⭕ bit.ly/3Bc3vfW
    Join with telegram
    ⭕ t.me/filmpisso19
    Subscribe On TH-cam
    ⭕ / @filmpisso
    ▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅
    ✅ Bell Bottom 2021
    ⭕ IMDB: 6.1/10
    ⭕ Rotten Tomatoes: 54%
    ⭕ Release date: August 19, 2021 (India)
    ⭕ Google users: 77%
    ▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅
    🎭 ɢᴇɴʀᴇ: Action/Thriller
    🖥 ǫᴜᴀʟɪᴛʏ: 720p / 1080p
    🔤 ʟᴀɴɢᴜᴀɢᴇ: Hindi
    📄 ꜱᴜʙᴛɪᴛʟᴇꜱ: Sinhala
    🔷 Size: Various
    ⭕ 𝕻𝖑𝖔𝖙
    When a flight is hijacked by terrorists, Anshul, an undercover agent, sets out to rescue the passengers held hostage. However, he must overcome several challenges to be successful in his quest.
    ▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅▅
    〽️Now You Can Download From〽️
    ⭕ 720p/1080p
    Link - t.me/filmpisso...
    🎯 Other Videos
    ⭕ Jagga Jasoos| අරුම පුදුම තාත්තව සොයා යන ජග්ගාගේ ත්‍රාසජනක චාරිකාව
    🔗 • Jagga Jasoos| අරුම පුද...
    ⭕ Kotigobba | මව වෙනුවෙන් නිවුන් සොයුරන් දෙදෙනාගේ නොනිමෙන වෛරය
    🔗 • Kotigobba | මව වෙනුවෙන...
    ⭕ Dasara | ගමේ ගැනුන්ගේ සැමියන් මරල ගෑනු සමග නිදාගන්න හදන කාමාතුරයා
    🔗 • Dasara | ලිංගික ආශාවන්...
    ⭕ Macherla Niyojakavargam | මාචර්ලාවේ ඛේදවාචකයක් වූ පවුල් පාලනය වැනසූ මැර කලෙක්ටර්
    🔗 • Macherla Niyojakavarga...
    ⭕ Rashmi Rocket| පිරිමි හෝර්මෝනයක් නිසා ජීවිතේ ගොඩගිය කෙල්ලෙක්
    🔗 • Rashmi Rocket | පිරිමි...
    ⭕ Mohenjodaro | පිය උරුමයෙන් ලැබුණු මොහෙන්ජොදාරෝ පුරාවෘත්තය වෙත
    🔗 • Mohenjodaro | පිය උරුම...
    ⭕ karthikeya 2 | ක්‍රිෂ්ණ දෙවියන්ගේ මිලකළ නොහැකි පා සලඹ සොයා මරණය අබියසට
    🔗 • Karthikeya 2 | ක්‍රිෂ...
    ⭕ Bangar Raju | ගමේම කෙල්ලන්ට සෙල්ලන් දාන මුණුබුරාට කෙල්ලෙක් සෙට් කරන්න දිව්‍යලෝකෙන් එන සීයා
    🔗 • Bangar Raju | ගමේ කෙල්...
    ⭕ Rashtra Kavach OM | රට වෙනුවෙන් තමන්ගේම පියාව මරන්න මෙහෙයුමක්
    🔗 • Rashtra Kavach OM | තම...
    ⭕ Varisu | පියා වෙනුවෙන් උරුමක්කාරයා නැවතත් රාජධානියට
    🔗 • Varisu | පියා වෙනුවෙන්...
    ⭕ Genius | සුපිරි මොළකරුවන් දෙදෙනෙකුගේ පිස්සු හැදෙන මිනීමැරිල්ල
    🔗 • Genius | සුපිරි මොළකරු...
    ⭕ James| පවුල වූ යහළුවන් වෙනුවෙන් සුක්ෂමව පළිගත් අනාත සොල්දාදුවා
    🔗 • James | පවුල වූ යහළුවන...
    ⭕ Sanak| තනිවම ත්‍රස්ත කල්ලියක් වනසපු MMA ශුරයා
    🔗 • Sanak | තනිවම ත්‍රස්ත ...
    ⭕ Laththi | අහිංසක කෙල්ලෙකුගේ දුෂණය වෙනුවෙන් පලිගන්න පොලිස් කොස්තාපල්
    🔗 • Laththi | අහිංසක කෙල්ල...
    ⭕ Ugramm | මුගෝර්හි දරුණුම පරිච්චේදය හිමි ඝාතකයා
    🔗 • Ugramm | දුෂකයෙක් නිසා...
    ⭕ Raja The Great | අන්ධයෙකුගේ රහසිගත පොලිස් මෙහෙයුම
    🔗 • Raja The Great | අන්ධය...
    ⭕ God Father | පාතාල ලෝකෙම හොල්ලපු ගෝඩ් ෆාදර්
    🔗 • God Father | තාත්තගෙ ම...
    ⭕ Middle Class Abbai | Photographic මතකය නිසා නෑනව බේරගන්න මස්සිනා
    🔗 • Middle Class Abbai | P...
    ⭕ Janatha Garage | අසාධාරණයට එරෙහිව සටන් කරන පවුලේ ගරාජය
    🔗 • Janatha Garage | අසාධා...
    ⭕ Saahasam | සීයාගේ නැතිවූ ධනය සොයා යන දුප්පත් කොල්ලෙක්
    🔗 • Saahasam | සීයාගේ නැති...
    ✅ Copyright Free Background Music
    🔰Track: The Time - Next Route [Audio Library Release]
    🔰Music provided by Audio Library Plus
    🔰Watch: • The Time - Next Route ...
    🔰Free Download / Stream: alplus.io/time...
    🔰Music promoted by Audio Library • Summer - Next Route (N...
    🔰Summer - Next Route (No Copyright Music)
    ⛖ *BY: Film Pisso
    Copyright Disclaimer Under section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for criticism, commentary, news reporting, teaching, scholarship, education and research. Fair use is permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational or personal use tips the balance in favour of fair use. This video was made for entertainment purposes.
    Disclaimer: Any footage in this video has only been used to communicate a message to the audience. I know it's fair use under the reviews and commentary section. We don't plan to violate anyone's rights. Thank you..!
    #FilmPisso #reviews #bellbottom
  • บันเทิง

ความคิดเห็น • 58

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +77

    ලංකාවේ මානුෂිය මෙහෙයුම තමයි ලෝකයේ විශාලතම ප්‍රාණඇපකරුවන් මුදාගත් දීර්ඝතම සහ බිහිසුණුම මෙහෙයුම. 🇱🇰 ❤

  • @Samael_lucy
    @Samael_lucy 9 หลายเดือนก่อน +7

    ලෝකයේ හොදම රහස් මෙහෙයුම තමයි " Operation Thunderbolt " 💙⚡

  • @lasithmalinga-5114
    @lasithmalinga-5114 ปีที่แล้ว +14

    ලස්සනයි විව්ස් අඩු උනාට කමක් නැ විඩියෝ දාන්න අපි හිමිට විව්ස් වැඩි කරගමු ආදරෙයි ♥️♥️

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว +1

      Thanku Bosa❤️ ආදරෙයි

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 ปีที่แล้ว +23

    ලෝකයේ හොඳම මුදාගැනීම ඔපරේශන් තන්ඩර්බෝල්ට්..

    • @erandesilva520
      @erandesilva520 ปีที่แล้ว +1

      But operation entabe commander lt col jonathan nethaniyayo was died in that rescue ops

  • @apgunathilaka
    @apgunathilaka ปีที่แล้ว +2

    සුපිරි

  • @879milan
    @879milan ปีที่แล้ว +6

    ඇයි මෙච්චර ලස්සන චිත්‍රපටි මගහැරුනේ

  • @879milan
    @879milan ปีที่แล้ว +4

    නියමයි මචන්

  • @helindidinethma6427
    @helindidinethma6427 ปีที่แล้ว +13

    ඇයිමේ ලස්සන කතාව අන්තිමට ඉවර වෙන්නේ .....ඉවර වෙන්නේ නැතුව වෙන මුකුත් නැද්ද කරන්න නිකන් පටන් ගන්නවා වගේ....

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว +3

      Helindi Dinethma ගෙ ජීවිත කතාව පටන් ගමු එහෙනම්🙂🔥

    • @helindidinethma6427
      @helindidinethma6427 ปีที่แล้ว +1

      @@filmpisso රයිට් ,එහෙමයි නේ....

    • @lkliveshows
      @lkliveshows ปีที่แล้ว

      ​@filmpisso Wwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwwww😊

  • @namalwishwa8445
    @namalwishwa8445 ปีที่แล้ว +1

    මොනා උනත් අහන් ඉන්න ආස හිතෙන කතාවක්

  • @wonderofsrilanka-vk6tt
    @wonderofsrilanka-vk6tt ปีที่แล้ว +4

    Ubage voice eka nam hari naha kollo, clear madi

  • @madushankabandara9257
    @madushankabandara9257 ปีที่แล้ว +4

    පන ඇතුව කතාකරපන් බන් පටන්ගද්දිම එපා වෙනව බීල වගේ

    • @UdaraAbewardana
      @UdaraAbewardana ปีที่แล้ว +1

      Ubata pulwanda mehema deyakwth karanna..

  • @nm1301
    @nm1301 ปีที่แล้ว +8

    එන්ටබේ මෙහෙයුම තමයි මෙතෙක් කරපු විශිෂ්ටම ගලවා ගැනීමේ මෙහෙයුම

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว +1

      😶😐 මාර කේස් එක

    • @nm1301
      @nm1301 ปีที่แล้ว +1

      @@filmpisso ෆිල්ම් එකක් තියනවා බලන්න කෝ එතකොට තේරෙයි

    • @BestUSPresidentever
      @BestUSPresidentever ปีที่แล้ว +2

      @@nm1301 na bn nandikadal operation eka

    • @RavinduYasara
      @RavinduYasara 5 หลายเดือนก่อน

      ​@@BestUSPresidenteveroperation thunderbolt uganadwe kare

  • @praneethcharuka.
    @praneethcharuka. ปีที่แล้ว +1

    Ptta

  • @Lasantha_Nandika
    @Lasantha_Nandika ปีที่แล้ว +1

    best එන්ටැබෙි

  • @imashgamage4797
    @imashgamage4797 ปีที่แล้ว +1

    film ek maru ❤️

  • @jayasankanavodya6685
    @jayasankanavodya6685 ปีที่แล้ว +1

    Operation Thunderbolt

  • @Roshan-pk9dt
    @Roshan-pk9dt ปีที่แล้ว +1

    Kawadawath nethuwa edha dawasa balala welikunatuwa aapu ekatama hithagantaberi......

  • @deepikachandani952
    @deepikachandani952 ปีที่แล้ว +2

    AKSHAY KUMAR VAANI KAPOOR

  • @CharmiduMirrang-mi3hl
    @CharmiduMirrang-mi3hl ปีที่แล้ว +3

    ලස්නයි 😊😊

  • @nimalrathna2586
    @nimalrathna2586 ปีที่แล้ว +2

    අක්ශය කුමාර්ගෙ ෆිල්ම් සේරම ලස්සනයි

  • @Amaalian_sl_
    @Amaalian_sl_ ปีที่แล้ว +1

    Nice film

  • @nandikamadarasinghe8507
    @nandikamadarasinghe8507 ปีที่แล้ว +1

    ඉන්දියාවේ ත් ඉන්නව නේද හොඳ දේසපාලනෙ කරන මිනිස්සු

  • @priyanthafrenando1101
    @priyanthafrenando1101 ปีที่แล้ว +3

    මාර ගැහනියෙක් නේ බං එ ❤❤❤

  • @sajithashan9536
    @sajithashan9536 ปีที่แล้ว +3

    operation thunderbolt ?

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว

      Operation Mirage🥲

  • @ayodyajayakodi7950
    @ayodyajayakodi7950 ปีที่แล้ว +2

    ❤🔥

  • @imashgamage4797
    @imashgamage4797 ปีที่แล้ว +1

    Ado gani thami gani 😂

  • @sunethfernando1856
    @sunethfernando1856 ปีที่แล้ว +1

    Endhira patta wesi

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว

      මට තේරුන විදිහ වැරදිද නැත්තම් වැරදිලා Type වෙලාද එහෙම නැත්තම් මගෙ හිත කැතද🥲 Confused උන්ගා බුන්ගා🥴

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +1

    Mulinma me chanle eka baluwe
    Sub kala digatama me wage karan yanna❤

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว

      Thanks a lot br❤🤗

  • @macrondp
    @macrondp ปีที่แล้ว +1

    eeeeeya

  • @tharinduhasantha8851
    @tharinduhasantha8851 ปีที่แล้ว +3

    උබ පට්ට කොල්ලො ඉස්සරට යමු අපි ඉන්නවා උබ එක්ක

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว

      අඩේහ්😀 Thanku Bosa❤️ ආදරෙයි පැලෙන්න❤️🤗

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 9 หลายเดือนก่อน

    ලෝකයේ හොදම පක තමා . තොපි වගේ සොම්බි ඉන්නකම් අපේ රට මෙහෙම තමා

    • @filmpisso
      @filmpisso  9 หลายเดือนก่อน

      😂

  • @ricardoperera9880
    @ricardoperera9880 ปีที่แล้ว +2

    දෙවියන් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ බව සහ ලෝකය මැව් දෙවියන් වහන්සේ බව ඉතිහාසය විසින් ඔප්පු කරල තිබෙනවා, ඊශ්‍රායෙල් වරුන් පාලුකරය හරහා පොරොන්දු දේශයට යන ගමන තුල දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට දසපණත දීල අහසට සහ පොළොවට විනිශ්චය තැබුවා, මේ තුලින් තමයි මිනිස්සු නරක යහපත අතර ප්‍රතිඵල අද්දකින්න පටන් ගත්තේ, ලෝකයේ සෑම කෙනෙකුටම ඊට කලින් හොඳ නරක අතර ප්‍රතිඵල ලැබීමක් තිබුනේ නැහැ, නිම්රොද් බැබලෝණීය පිහිටුවීම තුල දකින්න පුළුවන්, දෙවියන් වහන්සේ විසින් ලෝකය සහ මිනිසා මැව්බව ඔප්පුවෙන තව තැනක් තමයි ජේසුස් වහන්සේගේ කුරුසියේ මරණය සහ ජේසුස් වහන්සේව පාවා දුන් ජුදාස්ගේ ඉරණම තුලින්, ජේසුස් වහන්සේ මරණයට පත්වුනේ දේව විනිශ්චය ලෝකය තුල කාටවත්ම හොයන්න නොහැකි විදියට ක්‍රියාත්මක වෙන නිසා මෙම දේව විනිශ්චයට සාදාරණයක් විදියට මිනිසා විනිශ්චයෙන් සහ පාපයේ වහල්බවින් බෙරා ගැනීමට කුරුසිපත් උනා, ලෝකයේ තවම කවුරුත්වත්ම පාපය සහ හොඳ නරක කියන දේ හරියටම දන්නේ නැහැ, එය දැන ගන්නේ අවසාන විනිශ්චයෙන් පමණයි, ඒ නිසා ස්භාවිකව ඒයට අවශ්‍ය පසුබිම තිබෙනවා මිනිසාට එය හඳුනා ගන්න බැහැ, රටක නීතිය ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු මඟින් මිනිස්සු දූෂිත නම් ඒ නීතිය සාර්ථක නැහැ, නමුත් දේව විනිශ්චය එහෙම නැහැ, අවසාන විනිශ්චය කිසිසේත්ම මිනිස්සු නිසා වෙනස් වෙන්නේ නැහැ, ජේසුස් වහන්සේව ජුදාස් පාවා දුන් පසු ඔහුට විරුද්ධව දේව විනිශ්චය ක්‍රියාත්මක උනා ඒ නිසා ජුදාස්ගේ ආත්මය අවධි උනා එතකොට ඔහු කළ පාපය ඔහුගේ ආත්මයට දරන්න බැරිවුනා ඔහුට විනිශ්චය දරා සිටින්න බැරිවුනා ඒ නිසා සිය ජීවිත නැතිකරගන්න ජුදාස් තීරණය කරා මේ දේ සිදුවෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ලෝකය සහ මිනිසා මැව්වේ නැතිනම් ඔහුට කවදාවත්ම දැනෙන්නේ නැහැ ජේසුස් වහන්සේව පාවා දීමෙන් පසු එ දේ පාපයක් කියල, ලෝකයේ කිසිම කෙනෙකුට දැනෙන්නේ නැහැ තමන් කරන දේ තුල තිබෙන හරියටම පාපයේ තිබෙන බරපතලකම ලෝකයේ ඔනෑම පාපයක බරපතළකම දැනෙන්නේ විනිශ්චය ඔහු තුල ක්‍රියාත්මක උනොත් පමණයි, කිසිම මිනිසෙකුට පව් පින් කුසල් වලින් ප්‍රයෝජනයක් නැහැ, එහෙම ප්‍රයෝජනයක් තිබේනම් හැමෝම පෝන් පාවිච්චි කරනවා වගේ පෝන් වෙනුවට ඊට වඩා පින් කුසල් කරනවා, ලෝකයේ ඔනෑම ක්‍රියාවලියක් කලින් තීරණය කළ ආකාරයටම පමණයි ක්‍රියාත්මක වෙන්නේ ඊට එහා දෙයක් නැහැ, මිනිස් මානව හිමිකම් කියල දෙයක් නැහැ එය බොරුවක් ලෝකයේ කිසිම මිනිහෙක් කරන ඔනෑම දෙයකින් යහපත හරියටම බලාපොරොත්තු වෙන්න බැහැ, මොකද මිනිසා මැරෙන සුලුයි ඔහු කරන හැම කාර්‍යයකටම මරණයේ ස්භාවය බලපානවා, ලෝකයේ ඔනෑම කෙනෙක් හොඳටම කරන්න හිතුවත් ඒක හොඳ වගේ පෙනුනත් තව කෙනෙකුට හෝ විනාශයක් ඇතිවෙනවා, මිනිසාට ලෝකයේ තිබෙන සැබෑ නිදහස තමයි තමන්ගේ කැමැත්තෙන් දෙවියන් වහන්සේව අදහනවාද නැද්ද කියන තෝරාගැනීමේ නිදහස පමණයි ඊට එහා දෙයක් නැහැ, එම නිදහස ආරක්ෂා කරන්නේ දෙවියන් වහන්සේ පමණයි, පුරාණ රාජ ධානි පවා වැටුනා පූරාණයේ ස්වර්ගයේ දේව දූතයන් පවා දෙවියන් වහන්සේව අත් හැරීම නිසා විශාල බලවත් දේව දූතයන් වැටුනා ඒ වැටුනු දේව දූතයන් යක්ෂ ආත්ම විදියට පොළොවේ දී පරිවර්තනය උනා, මේ වැටුනු දේව දූතයන් එකතුවෙලා පොළොවේ කොතක් ගොඩ නගන්න මිනිසා බලවත්ව පෙළඹුවා, ඒ කොත ගොඩ නැගුනේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, පළිගැනීම, කුමන්ත්‍රණ, දූෂණය, මිණීමැරීම තුලින්ම පමණයි කිසිදු යහපතක් සිදු නොවී අද ලෝකයේ සෑම රාජ්‍යය පාලනයක් තුල මෙය ඉතා රහසිගතව ක්‍රියාත්මකයි, උදාහරණයක් විදියට කෙනෙකුව මැරීමෙන් අසාධාරණයක් කිරීමට තිබෙන බාදාව මග හැර මැරුණ කෙනාගෙ වස්තුව පැහැරගෙන බාබෙල් කොතට එය බද්ද කලා, නමුත් ඉතා පිරිසිඳු චේතනාවෙන් ගොඩ නැගෙන්නේ දෙවියන් වහන්සේගේ ජෙරුසෙලමේ දේව මාලිගාව පමණයි එය සදාකාලික ස්වර්ගීය ජෙරුසෙලම දෙවියන් වහන්සේ අදහන හැමෝටම අලුත් අහසක් සහ අලුත් පොළොවක් පොරොන්දු වෙලා තිබෙනවා, එයට අයහපත් කිසිම දෙයක් දායක වෙන්නේ නැහැ, ඒ ගැන ඉතා හොඳින් විනිශ්චය කරනවා, මෝසෙස්ගේ ශුද්ධවූ ගිවිසුම අතී ශුද්ධවූ ස්තානයේ සදහටම තිබෙනවා දෙවියන් වහන්සේගේන් ඈත්ව කාටවත්ම යහපත කරන්න බැහැ ඊට නියම ස්භාවය නැහැ කෙනෙක් මම යහපත කරමියී කිව්වට එහෙම යහපත කරන්න හොඳ වටපිටවක් අවශ්‍යයි, කවදාවත්ම අපායේ ගිය කෙනෙකුට යහපත කරන්න බැහැ, රජයේ නීතියට වගේම අපායේ නීතියට හැමෝම බලහකාරයෙන්ම යටත් අපායේ සියලුම ආත්මයන්ට හොඳ නරක අවබෝධයක් නැහැ, බුදු හාමුදුරුවන්ගේ කාලේ යක්කු ගැන කතා කරල තිබෙනවා, නමුත් දේව දූතයන් ගැන කතා කරල නැහැ, ඒ ස්භාවය වටපිටාව වෙනස් එකක්

    • @Shanthi11073
      @Shanthi11073 ปีที่แล้ว +3

      ඔයා බුද්ධ දේශණා කියවන්න..දෙවියන් ගැන දැන ගන්න පුළුවන්

    • @LIFe-ig8zz
      @LIFe-ig8zz ปีที่แล้ว

      පක😂

    • @sandinirathnayake3376
      @sandinirathnayake3376 ปีที่แล้ว +5

      Oya දන්නවා වගේ කියවන්නේ නැතුව බුද්ධ දේශනාව හොදින් කියවන්න.
      මොලේ අවදි වෙන්න ගනීවි.
      දෙවියෝ ගැන දේශනා කරනලද දේවල් හරියටම දෙනගත්තම මිත්‍යාව බැහැර කරගන්න පුළුවන්.
      අනුකම්පාවෙන් කියන්නේ නොදැන බුදු දහම ගැන කියවන්න යන්නෙපා.

    • @dinuwansandeepa2333
      @dinuwansandeepa2333 ปีที่แล้ว

      😂mona magulakda yako me

  • @indikagayan6766
    @indikagayan6766 ปีที่แล้ว +3

    onna mamath oyawa subscribe kala...🔔icon ekath click kala

    • @filmpisso
      @filmpisso  ปีที่แล้ว

      Thank you Bro❤️🤗