visual made me cry...our family went on a trip to thalawakale in 2014....I still remember that power station and waterfall.....we captured so many nice shots there but sadly we lost them.....your video make me wanna go there again.....I love that time our life wasn't messed , no stressing , no overthinkning....totally free....I will never get a chance to be like that again....
අහම්බෙන් දැකපු සින්දුවක්.. විෂුවල් එකක්.. ඇත්ත ඒ හඩ භාවනාවක්.. ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි.. මැරුණු ආදර කතා වල මතක වලට පණ දෙන්න පුලුවන් ඒ වචන වලට 💔
බොහොම ස්තූතියි 🥰❤️
Ow adaenawa
Mara dukai
මේ හඩ භාවනාවක්ම තමයි .ඇස් දෙක පියන් මේ වෙද්දි 23 වතාවක් විතර අහුවා .ඔයාට හදවතින්ම සුභ පතනවා .❤
අනේ බොහොම ස්තූතියි 🥰❤️❤️
ඇත්තටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මහ ගුප්ත තනිකමක් මූසලකමක් දැනෙනව. ඒ විශුවල්ස් එක්ක කටහඬ හොඳට ගැලපෙනව.
❤️
❤
ලස්සනයි ගොඩක් ඔය හඬට ගොඩක් ආසයි දුර ගමනක් යන්නට සුබ පතනවා
මචං .. ඔබගේ හඬ අහන්න හරි ආසාවෙන් හිටියේ. තනියම ගමනක් යන එකත් එක අතකින් හොඳයි. ඒත් " අපි මචං "" යක්කු" වගේ කණ්ඩායමක් එක්ක කරපු covers ත් බොහොම අගෙයි..
බොහොම ස්තූතියි මචං ♥️ කණ්ඩායම අතාරින්නෑ තනියමත් වැඩ කරාට 😊🥰
"ආපසු යන්නට පාර කියනවද" හරිම දුකයි ඒක ඇහෙද්දී.....ඒ කොහොම උනත් ලස්සනයි ගොඩාක්..❤❤
🥰❤️
Ekath maru thiwooo..good luck bn ❤️❤️🤘🤘
Ade Thank You Machan 🥰♥️♥️
හරිම ලස්සන කටහඬක්... වගේම ඉතාමත් නිහතමානි ගායකයෙක්,.. ඉදිරියටම යන්න සුබ පතනවා අයියේ❤
අනේ බොහොම ස්තූතියි 🥰♥️♥️
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ? එහෙම තමා හැමදාමත් හිතුනේ. ඔයා ආයෙත් ඇස්වලට කඳුළු ගේන සින්දුවක් කරලා මල්ලී. හිතේ අඳුර පරිසරයෙන් පේනවා. සුබපැතුම් ❤❤
බොහොම ස්තූතියි, විශේෂයෙන්ම Frames කියවනවට 🥰♥️
විෂුවල් එක නියමයි , ගායනයත් නියමය❤
බොහොම ස්තූතියි 🥰❤️
හැමරාමුවකටම හැම පදයකට එකකට එකක් නොදෙවෙනි සාර්ථකත්වයෙන් පරිපූර්ණ නිර්මාණයක් සුබ පැතුම්
බොහොම ස්තූතියි 🥰❤️
ඒ කටහඩ භාවනාවක් .... මේ සින්දුව අහනකොට දැනෙන feeling එක වචනයෙන් විස්තර කරන්න තේරෙන්නේ නෑ....❤❤❤❤ පිස්සුවක් අනේ මේ cover song එක නම්...❤❤❤
අනේ බොහොම ස්තූතියි 🥰
❤ Wowww.❤
@@Helanyapavani-z5q 🥰❤️❤️
Thiwanka ...ඔයා ge කටහඬ ඉතාමත්ම ලස්සනයි .❤❤❤❤❤.asma sindu wak .
අනේ බොහොම ස්තූතියි 🥰♥️
ආපසු යන්නට සිංදුවයි ඔබ මා හමු වුන සිංදුවයි අහපු වාර ගාන කියන්නත් බෑ ඒ තරම් ලස්සනයි 🙏🙏🙏
අනේ බොහොම ස්තූතියි 🥰❤️
Hadawathatama denena wachana thiyena lassana sinduwak. CONGRATULATIONS 🎉😊
Thank You 🥰♥️
Hit වෙනව sure😘😘
❤️
visual made me cry...our family went on a trip to thalawakale in 2014....I still remember that power station and waterfall.....we captured so many nice shots there but sadly we lost them.....your video make me wanna go there again.....I love that time our life wasn't messed , no stressing , no overthinkning....totally free....I will never get a chance to be like that again....
@@spiNETHMANI Let's try to go on such a trip another day. 😊❤️❤️
මුලු හදවතින් සුබ පතනවා. මන් සින්දු අගහන්නේ ගොඩක් spotify එකෙන්. ලන්කාවේ සින්දු අහන අයත් ගොඩක් ඉන්නවා. ඒ වගෙම ලන්කාවේ ආටිස්ලා ගොඩක් ඉන්නවා. සහෝදරයා මේ සින්දුව spotify එකට දාන්න. ඔයාගේ සින්දු අනාගතයේ. දිගටම අහන්න පුලවන් අපිට.
බොහොම ස්තූතියි සහෝදරයා.❤ Spotify වලට Cover Songs දාන්න විදියක් නෑ මේ ගීත වල මුල් හිමිකරුවන් අපි නොවන නිසා. මගේම ගීත Spotify වලින් අහන්න පුලුවන් 😊
Mata matak wenne ape gedara Yana para. Nawalapitiya para. Godak athithayata Yana mathakayak. Mage punchi kale. I felt it so much....
❤️🥰
Umma kate harima lasdanai ❤❤❤❤
Harima lassnai🌹🌹🌹🌹
බොහොම ස්තුතියි 🥰❤️
Wenama lokayata aran giya video ekath supiri
බොහොම ස්තූතියි 🥰❤️
සුපිරි වැඩක් ඈ .....❤
බොහොම ස්තූතියි ❤️🥰
Obata waram natha matada waram natha song eka kiyannakooo..karunarathne diwulgane ge...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උත්සාහ කරන්නම් අනිවාර්‍යෙන්ම ❤️
හැමදාමත් වගේ කිසිම අඩුපාඩුවක් නැති නිර්මාණයක්..සුබ පැතුම් මල්ලි..❤❤❤
බොහොම ස්තූතියි 🥰♥️
නියමයි. තව අලුත් නිර්මාණ කරන්න... ජයවේවා...
🥰❤️
ඇබ්බැහි වෙන සුළුයි...💜️
බොහොම ස්තූතියි 🥰
Harima lassanai malli. Thawath me wage lassana song apita idiripath karanna. Good luck
බොහොම ස්තූතියි 🥰♥️
ආපසු යන්නට පාර කියනවද දැන් සමුගන්න ලගයි..😢😢😢
හරිම ලස්සන කටහඬක්
@@manelekanayake9154 බොහොම ස්තූතියි 🥰❤️
Me sindu me widiyata wenama rasai 🥰🙂
Niyamai….et man meke original ekata wadakamati…
ඓක නම් පිස්සුවක් ඇබ්බැහි වෙන සුලුයි
🥰❤️
Wachanawala thiyena hagumbara bawa parisarayenuth lassanata mathu karala.harima lassana danena hadakata wada hageem godak wagei danune.❤❤
ගොඩක් ස්තූතියි ❤❤
දළදා හාමුදුරුවන්ගේ පිහිටයි අයියා 💚💐
@@ashenabhishekbandara 🥰❤️
👌❤️
Ayye 🥰♥️♥️
Suparb song 🤙🤙🤙🤙🤙 butifull nice 👍👍👍👍👍
Excellent අයියේ ❤බුදු සරණයි!
බොහොම ස්තුතියි නංගි ❤️
Harima lassana voice ekak ❤❤
බොහොම ස්තූතියි 🥰❤️
Beautiful song
🥰❤️
ගුප්ත හෙන seen එකක්.වශි වෙලා අහන්නෙ..❤❤❤
❤️🥰
අමතක කරපු අතිතයක් ආපසු හොයාගෙන දුවනවා❤❤❤❤
@@GethaJayasudara ❤️
Supiriyak ayya mekath👏👏❤️🇯🇵🇱🇰
Thank You Malli 🥰♥️
Harima lassana katahadak ,bhaawanawak wage hitha niwenawa.❤
බොහොම ස්තූතියි ❤️🥰
විශුවල් එක පට්ට!! කටහඞත් මරැ!!
බොහොම ස්තූතියි 🥰❤️
Harima lassanai
බොහොම ස්තූතියි ❤❤
❤️❤️❤️ superb voice❤️❤️
Voice eka maru brother ❤️🥰
බොහොම ස්තුතියි 🥰❤️
❤️ හිත නිවන හඩක්.ජයවේවා සහෝ🌻
අනේ බොහොම ස්තූතියි ❤❤
Lassanai Godak ❤
බොහොම ස්තූතියි ❤❤
Masterpeace!!!
❤️
අනේ දෙවියනේ මේ සින්දුව 😭💔
❤️
පිස්සුවක් අයියේ ❤
🥰❤️
Flawless...Thiwanka.. Hamadamath wage u sing to the hearts..Is this a creation of yours ..Always wish u good luck❤❤❤❤.
Thank You so much 🥰♥️♥️
ආයෙත් දවසක අප හමුවන්නට කල පින් මදිද සිතෙයි ..................
♥️
Wow
❤️❤️
ලස්සනයි 💕💎💕 😥😥😥
බොහොම ස්තූතියි ❤❤
හරිම ලස්සන voice එකක්...❤❤❤
බොහොම ස්තූතියි ❤❤
හැමදාම වගේම සුපිරියක්! 🔥❤
බොහොම ස්තූතියි 🥰♥️
Amazing ❤
"Music can heal the wounds that medicine cannot touch."
Thank You 🥰♥️
@@thiwafilmmaker
සදාකාලික නොවූ ලෝකේ
සන්තාප මාවතේ
පිපිණු මලක
ඉසුරු කොදෙව්වේ
ඔබ මා හමුවුණු
ගහක මල් පිපිලා
ආපසු යන්නට...
මගෙ play list එකේ පළවෙනි 7
@@madhushaniambahera5959 අනේ 🥰♥️♥️
ඇයි මට ඔබේ සෙනෙහස කීවේ.. ඒක තමයි ඇත්ත. කල්පකාලයක් පෙරුම් පුරලා සමු නොගෙන අපි අපේම වුණාට ඒ ආදරේ ඇතුලේ විදින, විදවන වේදනාව පට්ටම දරුණුයි...🥺🥺🥺🥺
හැගීම්බරයි.better than original. Best music arrangements &visuals
Thank You Very Much 🥰❤️❤️
හ්ම්ම්..සමහාර මනුස්සයෝ ඉන්නවා හිතේ තියන දුක කියන්නේ නැතිව තද කරගෙන ඉන්නවා....හ්ම්ම් මමත් ඒ අතරින් එක්කේනෙක් පමනයි..දරුවන්ගේ හුරතල් බලගෙන හිත සනසගන්න..මගෙයි කියලා තියන හැම දෙයක්ම එයාලා තමයි....එයාලගේ පුංචි හින..හැමදාම ලස්සනට තියෙන්න ඔනි...මට මොනවා නැති උනත්..🙂🙂🙂මොකද අදරය කියන කිසිම පලකට නැති වචනයටත් මන් වෛර කරන්න පටන් අරන්...නිහඩව මගේ චුටි පැටව් දිහා බලාගේන එයාලගේ අදරය විදින එකයි මගේ එකම සැනසිම...🙂🙂🙂🙂Man gihan..
😢
The song is very emotional and the visual is beautiful❤
Thank You 🥰
ලස්සනයි ❤
බොහොම ස්තූතියි ❤️
Hitagena ayi yanna
දැන් රැ දොලහත් පහු වෙලා මේ ගීතය දහපාරකට වඩා අහනවා ❤❤❤❤❤
@@GethaJayasudara 🥰❤️
ලස්සනයි ..❤❤❤
බොහොම ස්තූතියි ❤❤
voice + music = 😍
❤️🥰
ලස්සනයි 🖤🖤
බොහොම ස්තූතියි ❤️
මේ සින්දුව අහන එක නවත්තගන්න බෑ 🥺
Excellent ♥️🎧
Thank You ♥️
හරිම ලස්සනයි❤❤❤
බොහොම ස්තූතියි 🥰♥️
Niyamay...
Mesinduwa aiti candar sena hettiarahcci unta me malli HT maru
සුපිරි මල්ලී ඒක ගුඩ්ලක් ❤
බොහොම ස්තූතියි 🥰♥️
Maru ayye ❤✨
Thank You නංගි 🥰♥️♥️
ලස්සනයි bro ❤👍
බොහොම ස්තූතියි ❤❤
සුපිරි ❤
බොහොම ස්තූතියි ❤❤
භාවනාව ක්
ගෑනියෙක් ගත්තේ නැතිව කරපු ඒක පට්ට 😁😁වීඩියෝ ඒක ❤😁
Shaa Maru❤❤❤🎧
හරිම ලස්සනයි කියන්න වචන ne
ගම❤❤❤❤
❤❤
ඇයි ඔබ මට ඔබෙ සෙනෙහස කීවේ.......
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ.....🖤
Elakiriii❤
♥️🥰
❤voice I can't imagine🔥
♥️
ඒක 😍😍
😊😍😇Voice
❤❤
❤❤ malli
Akke ♥️🥰
Keep it up bro. Need more songs.❤
Thank You ❤ will try 😊
As usual next level 🫶🤟
Thank You 🥰♥️
ඇයි ඔබ මට සෙනෙහස කීවේ.....
ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිරුවේ....😢😢😢
You sing to the hearts❤❤❤
Thank You ♥️
Bro .... Amazing ..
It is very butyfull putha
Thank you so much ♥️
❄️💫
@@CAModhi 🥰❤️
Beautiful
Thank you ♥️
🎉super
Thank you ♥️
It is very nice 😢 good luck kolla
Thank You Uncle ♥️
ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ.. ඇයි මා ඔබ ගැන සෙනෙහෙ පිරුවේ... 🍁
♥️