පැරණි අකුණු සන්නායක | Lightning rod in Sri Lanka | Neth fm Unlimited History 195 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 68

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 หลายเดือนก่อน +7

    ඔබ තුමන් විසින් නොකියා,ඒ පිළිබඳව මොළේ කොලොප්පන් වෙච්චි සුද්දෙක් එහෙම කිවුවානම් අපේ ව්ශ්වවිද්‍යාල මහාචාර්ය වරු වඳලා පිලිගන්නේ සර් 😂😂😂

  • @srimamangalika9684
    @srimamangalika9684 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබ දෙපලට දැනුවත් කිරීම ගැන

  • @Wishwaya-uz2eh
    @Wishwaya-uz2eh 11 หลายเดือนก่อน +7

    අකුණු සන්නායක ගැන ලිඛිතව සඳහන් කරපු,රත්තරන් පත්‍රයක්,ජර්මනියේ කෞතුකාගාරයක තියෙනවලු සර්.භෞතික විද්‍යා පන්ති කරන,කීර්ති ධර්මසිරි මහත්මයා,2000 වර්ෂයේදී අපිට කිව්වා.එක ලංකාවෙන් ගියපු එකක් කියලත් කිව්වා.ජේතවනාරාමයේ කොතේ ඉහළ සිට පහළ දක්වා,භූගත කරන ලද තඹ පටියක,විස්තරයක් අන්තර්ගතයි කියලත් කිව්වා.මේ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 11 หลายเดือนก่อน +2

    ස්තුතියි !

  • @GayanVithanage
    @GayanVithanage 11 หลายเดือนก่อน +9

    අද සදුදා කියල දැනගත්තේ unlimited history video එක දැකල 🤣

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 11 หลายเดือนก่อน +1

    වැඩසටහන දිගටම කරගෙන යන්න

  • @wanderlustbyindu
    @wanderlustbyindu 9 หลายเดือนก่อน

    Gratitude is extended to Senior Professor Raj Somadeva and Mr. Nuwan Liyanage for their invaluable contributions through the informative video series on historical truths, discoveries, and constructive conceptual frameworks. The exposure to new insights has sparked a keen interest in further exploration.

  • @ranjithkumara6026
    @ranjithkumara6026 11 หลายเดือนก่อน +4

    අපි දන්න හැටියට නම් මගුල් පෝරුවකට ගල් ලෑලි භාවිතා කරන්නෙ නෑ කොස්ලෑලි වගේ කිරි ගහක ලෑලක් තමයි ගන්නෙ සර්ගෙ අදහස හරිනෙ

  • @roshanpradeep5890
    @roshanpradeep5890 6 วันที่ผ่านมา

    Theruwan saranayi Sir and Nuwa

  • @linux-futuredress7120
    @linux-futuredress7120 11 หลายเดือนก่อน

    13:48 ඒ අදහසට නම් ඔය කියපු වචනේ තමයි😅😅😅

  • @ranjithsilva878
    @ranjithsilva878 11 หลายเดือนก่อน

    Thx❤❤❤❤

  • @sheham
    @sheham 11 หลายเดือนก่อน

    Very interesting and informative

  • @C.M.N.KBandara
    @C.M.N.KBandara 11 หลายเดือนก่อน +1

    පිරමිඩ අකුණුවලින් ආරක්ෂාවිම සදහා භාවිතාකල දැනුම පිලිබදවත් සොයා බැළුවොත් තවත් කරුනු හොයාගනින පුළුවන් වෙයි

    • @tharindakarawita643
      @tharindakarawita643 11 หลายเดือนก่อน

      th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @erandiasena1910
    @erandiasena1910 11 หลายเดือนก่อน

    Great people, great idea.

  • @hiruswaris1777
    @hiruswaris1777 9 หลายเดือนก่อน

    ❤️🙏👍💐

  • @ajithjayasekera756
    @ajithjayasekera756 11 หลายเดือนก่อน +2

    Mahavanshaya, written in the 5th Century mentions about the "Vajra Chumbataya" fixed in Maha Seya, built by King Dutu Gemunu in the 2nd Century BC.
    So in effect, the ancient Sinhalese knew how to control the destructive forces from thunder at least from the 2nd Century BC (that is more than 2,200+ years from now) though Mahavansaya written in the 5th Century mentions about it.
    Ajith Jayasekera from NSW, Australia

    • @tharindakarawita643
      @tharindakarawita643 11 หลายเดือนก่อน

      th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @chinthasamat7055
    @chinthasamat7055 11 หลายเดือนก่อน +1

    One must always have an open mind to absorb other ideas rather than hang on to old learnings.

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤👍👍👍

  • @nuwanchathuranga
    @nuwanchathuranga 11 หลายเดือนก่อน +2

    බණ්ඩාරනායක සොහොනට hena gahne ai?

  • @sandumianjana2501
    @sandumianjana2501 10 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤❤👌👌👌💛💛💛

  • @udayaprasanna2708
    @udayaprasanna2708 11 หลายเดือนก่อน

    👍👍🙏🙏

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 11 หลายเดือนก่อน

    ❤🎉

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 11 หลายเดือนก่อน +4

    Thanks to Prof for bringing this topic up. I tend to agree with the academic from the US, who said that this should be a way of retaining energy from lightning. It has been found recently that heated bricks could be used as a medium to store energy like in batteries. Also, the brick our ancient people used have the same dimensions as they have today (ie. 8x4x2 inches, same as the bricks in Mohenjo Daro) The red colour is due to iron that absorbs energy and resonates, like in the case of Ruby crystal in lazer cutters.
    The Moratuwa Prof may do well to see if he can identify any rare elements in those columns mixed with silicates.

    • @tharindakarawita643
      @tharindakarawita643 11 หลายเดือนก่อน

      th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 11 หลายเดือนก่อน

    👍👍👍

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 11 หลายเดือนก่อน

    👍🙏👍

  • @Pawankiwlegedara
    @Pawankiwlegedara 11 หลายเดือนก่อน +2

    පරිනාමවාදය වගේ මෝඩ කතාවක් මහා ඉහලින් පිළිගෙන විසය නිර්දේශ වලට දාලා උගන්නපු මිනිස්සු නේ ජීවයේ ආරම්බය ගැන හොයන් යද්දී දකින්න තියෙන පුංචි සිද්දාන්තයක් තමයි පරිනාමවාදය අපේ මිනිස්සුන්ට සුද්දෙක් කිව්වොත් ඕන එකක් හරි බුදුරජාණන් වහන්සේගේ දේසනාත් බකපන්ඩිතයෝ වගේ තර්ක කරන එවුන් ඉන්නේ 😂😂ඒත් පරිනාමවාදය වගේ දෙකක් එකෙක් තර්ක කරනවාද ඒ වගේ බටහිර මතයක් අගය කරලා තිලෝගුරු සද්දර්මය වගේ දෙයක් විවේචනය කලාම හරි නූතනයි කියලා හිතන් ඉන්නේ

    • @mak11647
      @mak11647 11 หลายเดือนก่อน +1

      ඇත්ත 🌸🌸🪔

  • @gunapalasuduwella8830
    @gunapalasuduwella8830 11 หลายเดือนก่อน

    අකුණක් භූ ගත වන්නේ පෘථිවියට ඉතාමත් ආසන්න ස්ථානයකදීය. අවට තිබෙන වටිනා දේ සුරැකීම සඳහා ඒ ආසන්නයේ මෙවැනි උස් ස්ථාන ඉදි කරන්නට ඇති.ඒ ගල් මත තඹ වැනි ලෝහ භාවිතා කරන්නට ඇති.ඒ ගැණත් වැඩි දුර සොයා බැලීම සුදුසය..

    • @tharindakarawita643
      @tharindakarawita643 11 หลายเดือนก่อน

      th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @namaljayaweera5104
    @namaljayaweera5104 11 หลายเดือนก่อน

    🙏

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 11 หลายเดือนก่อน +2

    සාමාන්‍ය කදු මුදුන්වල තිබෙන ගල් කුළුණු වර්ෂා ජලය වැටුනම මේ ජලය තුලින් AC විදුලියක් විදුලි දහරාවක් ගමන් කරනව එනිසා මේ අකුනේ සැර අඩු වෙනව. මහ පොලවේ සිටුවන ගල් කුලුනකට AC විදුලි ධාරාව පොලවට ගමන් කිරීම නිසා අකුනේ සැර අඩු වෙනව. මේක
    ඇත්තටම ස්වාභාවික අකුනු සන්නායකයක්.

  • @gihananushka5951
    @gihananushka5951 11 หลายเดือนก่อน

    ❤️

  • @lalithakodikara6689
    @lalithakodikara6689 10 หลายเดือนก่อน

    ඔය,අකුනු සන්නායක පෙන්නල 13:52 තමයි ඔය ලංකා භූමිය ජන්මභූමීය ලෙස පෙන්නන සිය ආත මුත්තල මලයාසියාවෙ හරි දකුණු ඉන්දීය ප්‍රාන්තවල හරි ඉපදී ඇති දෙමල දේශපාලුවන් ලාංකීය දෙමල ජනතාවගෙ ඡන්දය බලාපොරොත්තු වෙන් අටපට්ටම් මැද සිදුරක් ඇති යූප ගල්වල ට සිවලිංගය කියා සිය ජනතාව මුලාකිරීම ගැන ලජ්ජාවිය යුතුය.

  • @saduniwathsala
    @saduniwathsala 11 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ පැත්තේ මමත් ඉන්නේ. මට හිතෙනවා මගේ අදහස හොරකන් කරාවගේ. 🤔

  • @rasikadilanka
    @rasikadilanka 11 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @tharindakarawita643
    @tharindakarawita643 11 หลายเดือนก่อน +1

    Mekath balanna th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @taxiabey6772
    @taxiabey6772 11 หลายเดือนก่อน

    Anna Demalu kiyanawa Gal kuru Shiva linga lu. Eka nisa Lankawa India wala kotask lu.

  • @virajyatawara3362
    @virajyatawara3362 11 หลายเดือนก่อน

    Am with Dr. Rajjsomadeva. Don’t have any political inclination. This is mudan pallessa for aging us. Don’t let us down.

    • @tharindakarawita643
      @tharindakarawita643 11 หลายเดือนก่อน

      th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @ranjithanura520
    @ranjithanura520 11 หลายเดือนก่อน +1

    සෙල් ලිපි කියවීමේ පාටමාලාවපටන්ගන්නේ කවදාද ?

    • @Lavender12_13
      @Lavender12_13 11 หลายเดือนก่อน

      සෙල්ලිපි කියවන්න හරියටම ඉගෙන ගන්න ඕනෑ නම් ජයරත්න පතිරආරච්චි මහතාගේ youtube channel එක බලන්න, ඒ මහතා පමණ යි ලංකාවේ දැනට ජීවත් වෙලා ඉන්නේ

  • @sithumsadaruwan9930
    @sithumsadaruwan9930 11 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඔය කියන ගල් කුලුණු පුරාවිද්‍යාත්මකව අකුණු සන්නායක කියලා තවමත් පිලිගන්නෙ නැහැ. එහෙම තියෙද්දි තමන්ගෙ මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට එකඟ වෙන්න බැහැ. ඒකෙන් වෙන්නෙ ඔබතුමත් youtube එකේ ඉතිහාසය ගැන තමන්ට හිතෙන හිතෙන දේ කියන අයගෙ තත්වෙට වැටෙන එකයි. තව පුරාවිද්‍යාත්මක පරීක්ෂණ කරලා නිල වශයෙන් පල කරන්න ඕන දෙයක් විදිමත් බාවයකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම එච්චර හොද දෙයක් නෙමෙයි.

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 11 หลายเดือนก่อน

    හිතලු තමයි

  • @bihansandilu3995
    @bihansandilu3995 11 หลายเดือนก่อน

    බලන්න තිබුනනම් හොදට පැහැදිලි වෙනවා

  • @ranjithginige6979
    @ranjithginige6979 11 หลายเดือนก่อน

    මහාචාර්ය චන්දිම ගොමස් මතය මොකද?

  • @sumedhawijerathna
    @sumedhawijerathna 11 หลายเดือนก่อน +5

    පාලකයො විතරක් නෙමෙයි ,සමහර පුරාවිද්‍යාඤායොත් අපේ රටේ මිනිස්සු රවට්ටනවා කියලා දිඹුලාගල සෙල්ලිපියෙන් පෙනේ.

    • @zhenzhen999
      @zhenzhen999 11 หลายเดือนก่อน +2

      😂😂Ambo moda httpla ubalanm

    • @thanuja9730
      @thanuja9730 11 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත

  • @thanuja9730
    @thanuja9730 11 หลายเดือนก่อน +1

    මේ ඔක්කොම ඇත්ත කියමුකො.ඇයි මේරටේ ඉදපු රාවණ පරපුර බුදු පරපුර ගැන වගේ වගක් නැත්තෙ.2500කට තාමත් කොටු කරල හිර කරන්නෙ ඇයි. මේ රටේ මිනිස්සුන්ට ඒ මිනිස්සුන්ගෙ මුතුන් මිත්තො ගැන දැනගන්න අයිතියක් තියනව.සුද්ද හදපු පුරාවිද්‍යාව මේ රටේ සැබැ ඉතිහාසය පෙන්නන්නෙ නැත්තෙ ඇයි????

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 11 หลายเดือนก่อน +5

    රොද්‍රිගූලා පිලිගන්නේ පෘතුගීසිකාරයෝ කියන ඒවා විතරයි 😂😂

    • @tharindakarawita643
      @tharindakarawita643 11 หลายเดือนก่อน

      th-cam.com/video/WvpOTQ6kNoY/w-d-xo.html

  • @ranjithanura520
    @ranjithanura520 11 หลายเดือนก่อน

    👍👍👍

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 11 หลายเดือนก่อน

    ❤❤

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 11 หลายเดือนก่อน

  • @chathuranandika6331
    @chathuranandika6331 11 หลายเดือนก่อน

    ❤❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 10 หลายเดือนก่อน

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 10 หลายเดือนก่อน

  • @girikadurugamuwa2717
    @girikadurugamuwa2717 7 หลายเดือนก่อน

  • @vipulajayawaradana5711
    @vipulajayawaradana5711 3 หลายเดือนก่อน