Easy Make Sprinkles| ස්ප්රින්කල්ස් හදන ලේසිම විධිහ| How to make edible Pearls|By sugar touch cakes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2021
  • sprinkle recipe
    අයිසිං සුගර් 150 ග්රෑම් -150 grams of icing sugar
    බිත්තර සුදු මද 01 - Egg whites01
    දෙහි ගෙඩි භාගයක් -Half a lime
    අදාල වර්ණක - Relevant pigments
    edible Pearls recipe
    අයිසිං සුගර් 150 ග්‍රෑම් - 150 grams of icing sugar
    ඉරිගු පිටි මේස හැඳි හැඳි 01 - cornflour table spoons - 01
    පිටි කිරි මේස හැඳි හැඳි 02 - Tablespoons of powdered milk02
    මිල්ක්මෙඩ් මේස හැඳි 02 - Milkmed Tablespoons02
    දෙහි යුෂ මේස හැඳි 01 - Tablespoons of lime juice01
    Easy Make Sprinkles| ස්ප්රින්කල්ස් හදන ලේසිම විධිහ| How to make edible Pearls|By sugar touch cakes
    අමුද්රව්ය දෙකෙන් ස්ප්රින්කල්ස්|Sprinkles|How To Make Sprinkles Sinhala|Cake Sprinkles|Easy Cake
    How to make sprinkles at home easy method #02 | Sinhala Recipe 2021 | DIY Sprinkels
    How to make Homemade Sprinkles
    Easy Way to Make Sprinkles| ස්ප්රින්කල්ස් හදන ලේසිම විධිහ
    #SprinklesRecipe#EasySprinklesRecipeSinhala#CakeRecipeSinhala#Homemade_Sprinkles #Sprinkles #Cheapest_Sprinkles
    dkcakes88
    (sugar touch cake face book page )
    dilina.katul...
    ( face book )
    pCB93FJBjGP4/
    (Instagram)
    ස්ප්රින්කල්ස්,sprinkles,sprinkles recipe,sprinkles recipe sinhala,how to make sprinkles at home,how to make sprinkles cupcakes,edible sprinkles recipe,edible sprinkles christmas,edible sprinkles,easy sprinkles recipe,easy sprinkle cake recipe,අමුද්රව්ය දෙකෙන් ස්ප්රින්කල්ස්,royal icing sprinkles,diy royal icing sprinkles,royal icing,royal icing sinhala,long sprinkles,rainbow sprinkles,chocolate sprinkles,sequis sprinkles,cake recipe sinhala,fine & tasty, homemade sprinkles, how to make sprinkles,how to make sprinkles at home,how to make sprinkles at home easy,easy food recipes,tasty,easy recipes,tasty wife,sprinkles,diy sprinkles,sprinkels sinhala,sinhala sprinkels,sinhala sprinkles recipe,sprinkles recipe,sprinkles recipe sinhala,sprinkel,sprinkal,sprinkle cake,sprinkels home made,ස්ප්රින්කල්ස්,tasty recipes,tasty food recipes,tasty food, preppy kitchen,john kanell,diy sprinkles,how to make sprinkles at home,sprinkles,how to make sprinkles,homemade sprinkles,rainbow sprinkles,sprinkles recipe,cake sprinkles,cake,how to make,royal icing sprinkles,fancy sprinkles,long sprinkles,cake decorating,baking,how to make homemade sprinkles,dessert,food,birthday cake,royal icing,cakes,cupcake,sweets,bake,how to bake,recipe,cute food,kawaii dessert,cute dessert, sugar balls,sugar beads,fondant, edible pearls,lowcost sugar balls,how to make pearl sugar,mini sugar balls,diy sprinkles recipe,cake decoration,sugar decoration,colourful sprinkles,colourful balls recipe,cake recipe,homemade cake decorations,homemade sprinkle,rainbow fondant,fondant recipe,sprinkles near me,chocolate sprinkle,glitter sprinkles,sprinkles without corn syrup,royal icing sprinkles,ball sprinkler,silver pearls,golden beadsි

ความคิดเห็น • 492

  • @nimnaroshini3676
    @nimnaroshini3676 3 ปีที่แล้ว +34

    අද තමයි මිස්ගෙ වීඩීයෝ එකක් ඉස්සෙල්ලම බැලුවෙ අහම්බෙන් දැකලා.මුලම කතා කරපු විදියටම ආස හිතිලා සබ්ස්ක්‍රයිබ් කරා..❤️හොදින් පැහැදිලිව කියලා දෙනවා.එහෙම කියලා දෙන අය අඩුයි.තෑන්ක් යූ මිස් ❤️👍

  • @devinieattygala7210
    @devinieattygala7210 3 ปีที่แล้ว +26

    අදත් මිස් නියම recipe එකක් දාල තියෙන්නෙ. මිස් කොහොමත් හැමදාම කියල දෙන්නෙ හොඳම දේ තමයි. Thank you miss 💖💓💐

  • @tthakshilasewwandi3695
    @tthakshilasewwandi3695 3 ปีที่แล้ว +20

    මිස් කතා කරන විදියට ඉගන ගන්න ආස හිතෙනවා. තව තව ඔය වගේ දේවල් අපි වගේ අයට කියලා දෙන්න පුළුවන් වෙන්න කියලා මම මිස්ට සුබ පතනවා. ගොඩක් ස්තුති..❤️❤️❤️

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +1

      Most welcome mama kiyala dena deval hugak practise karanna atha hodata huru kara ganna no other way to success all the very best

  • @avkuruvitage2407
    @avkuruvitage2407 3 ปีที่แล้ว +8

    ගොඩක් ස්තුතියි ඔබට.. හැමෝම තේරුම් ගන්න පුළුවන් විදියට ප්‍රමාණය..විදියට කියලා දෙනවා.. හරි නිරවූල්ව.. බුදු සරණයි නිරෝගී සුවය වේවා ඔබ තුම්යට

  • @Lisariscakes
    @Lisariscakes 3 ปีที่แล้ว +7

    බොහොම ස්තුත්යි. මේ දවස් වල සමහර කලර්ස් හොයාගන්න හරිම අමාරැයි. හරිම වැදගත්

  • @danurandi3534
    @danurandi3534 2 ปีที่แล้ว +2

    Nodanna hamadema kiyala denawa pahadiliwa. Godak pin obathumiyata. Me hamadema Ganna salli apita na. Eth obathumiyata pin sidda wenna mewa igenagena wade patan Ganna puluwan. Obathumiya dinen dina diunu wewa. Thernawa saranai. Thawa vedio daanna. APIta igena Ganna.

  • @chandrakalachandrakala2239
    @chandrakalachandrakala2239 3 ปีที่แล้ว +35

    පන්තියක හිටියා වගේ .පැහැදිලිව කියලා දුනනා බොහොම ස්තුතියි 🎂🎂🎂🎂🎂🎂

  • @chamilakrishanthi7477
    @chamilakrishanthi7477 3 ปีที่แล้ว +9

    ස්තූති කරන්න වචන මදි. හරිම පැහැදිලියි .. 🙏🙏❤️❤️

  • @udenifernando5272
    @udenifernando5272 3 ปีที่แล้ว +10

    ගොඩාක් ස්තුතියි මිස් දැනුවත් කළාට අවන්කවම❤️❤️❤️❤️

  • @kamanigangaperies159
    @kamanigangaperies159 3 ปีที่แล้ว +5

    ස්තුතියි miss . හරිම පැහැදිලිව කියලා දෙනවා.

  • @deepakuruppu6631
    @deepakuruppu6631 3 ปีที่แล้ว +7

    Excellent demonstration. Thank you so much. ♥️

  • @sandyageekiyanage7878
    @sandyageekiyanage7878 3 ปีที่แล้ว +6

    ම්ස් ඔයාට ගොඩාක් ස්තුතියි ,හොඳට කියලා දුන්නාට .❤️❤️

  • @shivanthamasushan6795
    @shivanthamasushan6795 3 ปีที่แล้ว +19

    කාලයක් තිස්සේ හොයපු recipe එකක් . Thankyou miss .

  • @kaveesilva4927
    @kaveesilva4927 3 ปีที่แล้ว +3

    Miss kiyala deepu vidiyata mama sprinkles haduwa.harima lassanata awa.Thank u miss .

  • @renukasiriwardana6168
    @renukasiriwardana6168 9 หลายเดือนก่อน

    Excellent demonstration. ❤.thank you very much. 😊

  • @himeshasachini5892
    @himeshasachini5892 3 ปีที่แล้ว +2

    Nyamai Hoya Hoya htya thank you 😍

  • @freedasanjeewaniwanniyabandara
    @freedasanjeewaniwanniyabandara 7 หลายเดือนก่อน

    හරි වටිනවා මිස්.... ගොඩක් ස්තූතියි ,දේව පිහිටයි...

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 3 ปีที่แล้ว +4

    Thank you මිස් කියලා දුන්නා ට

  • @samanthianuruddika4637
    @samanthianuruddika4637 3 ปีที่แล้ว +6

    නියමයි ගොඩක් වටිනවා මේ වීඩියෝ එක

  • @dulaniiliyanahetti1358
    @dulaniiliyanahetti1358 3 ปีที่แล้ว +3

    Thank you. Very useful.

  • @angelusha678
    @angelusha678 2 ปีที่แล้ว +1

    Thank u very much for ur loving tips 💝🌠

  • @maleeshakavindya7286
    @maleeshakavindya7286 2 ปีที่แล้ว +1

    Harim pehedil .miss ta thank you so much ❤❤

  • @vimanditharuka2835
    @vimanditharuka2835 3 ปีที่แล้ว +3

    Thank you mis හරිම පැහැදිලි ව තේරුනා thank you ☺️☺️☺️😋

  • @saranjimahanama6995
    @saranjimahanama6995 3 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි 🙏

  • @himansafernanda5685
    @himansafernanda5685 3 ปีที่แล้ว +1

    Godak pahadili try karala balanawa thank you miss...bs

  • @priyanganiro3283
    @priyanganiro3283 ปีที่แล้ว +1

    බොහෝ ම පැහැදිලි ව කියලා දුන්නා .ස්තුතියි ඔබතුමියට

  • @hirutharusaduhirutharusadu9794
    @hirutharusaduhirutharusadu9794 2 ปีที่แล้ว +1

    Mama hoya hoyama hitapu recepi ekak bohoma sthuthi

  • @traditionalkitchen5548
    @traditionalkitchen5548 2 ปีที่แล้ว +1

    Thanks miss.godak hodata pahadiluwa kiyala dunna.

  • @lovelygirl5387
    @lovelygirl5387 2 ปีที่แล้ว +1

    Hoya hoya hitapu video ekak.. thanks dear 😊

  • @kaveeshiimeshika9127
    @kaveeshiimeshika9127 3 หลายเดือนก่อน

    හොදට කියලා දෙනවා තෙරේන්න පැහැදිලිව කියලා දෙනවා මිස් thank you miss❤❤

  • @thanujakariyawasm2677
    @thanujakariyawasm2677 3 ปีที่แล้ว +1

    Today I watched your spirinkles vedio. lot of Thank you

  • @nimshaanthony6211
    @nimshaanthony6211 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා . Thank You sooo much . God bless you .

  • @gayanimadushika636
    @gayanimadushika636 3 ปีที่แล้ว +2

    Thankq..❤️ hamadema pahadili.

  • @sirimalkumarasiri355
    @sirimalkumarasiri355 3 ปีที่แล้ว +5

    Thank you miss ❤️very useful recipe ❤😍

  • @punyawijesekara3697
    @punyawijesekara3697 2 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා ස්තුතියි ඔබතුමියට.

  • @desilvaduminda1055
    @desilvaduminda1055 3 ปีที่แล้ว +2

    Misge vedio enakn hamadama maga balan innwa mis. Harima asai.. Thank you mis.. 😘

  • @shanaka605
    @shanaka605 3 ปีที่แล้ว +2

    Thank you very much miss.harima useful vdo 1k....😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @durgadurga2923
    @durgadurga2923 3 ปีที่แล้ว +1

    Its very very worth video thank u so much

  • @piumiperera262
    @piumiperera262 3 ปีที่แล้ว +2

    Thank you miss. I hope this recipe from you.

  • @shyamaa8460
    @shyamaa8460 3 ปีที่แล้ว +4

    Hamadema clz ekka wage hodata therena widihata kiyala denawa ..👍Thnk you ...🙂🙂

  • @diumihansa341
    @diumihansa341 3 ปีที่แล้ว +4

    ඔයාට ගොඩාක් ස්තුතී ගොඩාක් පැහැදිලිව සෙරම කියලා දුන්නට තවත් ඉස්සරහට තවත් දෙවල් අපිට කියල දෙන්න ❤️❤️❤️

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 3 ปีที่แล้ว +1

    Useful sharing keep it up friend .😋🧡👍

  • @girlsr2614
    @girlsr2614 3 ปีที่แล้ว +1

    Adath hoda vidio ekak denuwath kalata godak pin thanks you budusaranai😍😘

  • @olinaliyanliyan4041
    @olinaliyanliyan4041 3 ปีที่แล้ว +1

    Godak stutii phdiliwa kiyla dunna mis..ani mat godak aswen cake gana igena gnne e nisa godak watinwa mata..

  • @dilinidinugalge5505
    @dilinidinugalge5505 3 ปีที่แล้ว +2

    Godak watinawa akki vedio eka harima pahadili❤❤

  • @chamarasanjeewa5027
    @chamarasanjeewa5027 3 ปีที่แล้ว +5

    මෙතෙක් අපැහැදිලිව තිබූ දේවල් ගොඩක් හොඳින්, අවංකව, පැහැදිලිව ඔබ කියලා දුන්නා.ස්තුතියි මිස්.

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 5 หลายเดือนก่อน

    Today dekkee miss thank you very much .

  • @ayeshanadeeshani3417
    @ayeshanadeeshani3417 3 ปีที่แล้ว +1

    Thank u miss.mamath vedio hama ekakma balanawa.pahadili❤❤

  • @lifewithdili
    @lifewithdili 3 ปีที่แล้ว +1

    tnkq miss.watina video ekak

  • @sherinenadeeshani2268
    @sherinenadeeshani2268 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි

  • @vijayalaxmie8929
    @vijayalaxmie8929 2 ปีที่แล้ว +1

    මම බටර් අයිසිං හැදුවා හොඳට ආවා ස්තුතිය sprninkls ඵකත්හොදටම කියලා දේනවා අහගෙන ඉද්දී හරිම සුන්දරයි ස්තුතිය, ස්තුතිය!!!😘😘😘❤❤

  • @kalpi9214
    @kalpi9214 3 ปีที่แล้ว +1

    Thank you very much dear.. 👍

  • @annefernando3366
    @annefernando3366 3 ปีที่แล้ว +2

    Thank you miss❤💐❤

  • @shanayazareen3777
    @shanayazareen3777 3 ปีที่แล้ว +2

    Thanks a lot dear 😍♥️
    Sister oya kisima deyak sagawanne nethiwa hadagnna vdiya pehediliwama kiyala denawata oyata godaak isthuthi godaak pin ♥️
    You are a great teacher
    😍♥️😘

  • @MisfiringAlso
    @MisfiringAlso 3 ปีที่แล้ว +1

    Theks mis goda watina video ekak

  • @sakunitharuka3320
    @sakunitharuka3320 3 ปีที่แล้ว +1

    thank u mis hemadama me wage dewal kiyala denwata

  • @dewhas123
    @dewhas123 3 ปีที่แล้ว +1

    Godak sthuti miss mam ada danagaththe watinama deyak

  • @chathukalpi9548
    @chathukalpi9548 3 ปีที่แล้ว +3

    Thank you very mauch mam..

  • @dayanganibuddhika5426
    @dayanganibuddhika5426 2 ปีที่แล้ว +1

    Very useful lesson .Thanks a lot miss .

  • @mehiran9089
    @mehiran9089 ปีที่แล้ว +1

    Sprinkle cutters ganna puluwan thenak kiyannako miss.thank you recipe ekata

  • @oshinichathurani3024
    @oshinichathurani3024 3 ปีที่แล้ว +1

    Thanks Ms godak hodata kiyala denawa

  • @salikachamini2564
    @salikachamini2564 3 ปีที่แล้ว +1

    Ane thank you akke akkage vidios okkoma balanawa

  • @kulithayumal8396
    @kulithayumal8396 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදට පැහැදිලි කළා ම්ස් බොහොම ස්තුතියි.

    • @kulithayumal8396
      @kulithayumal8396 2 ปีที่แล้ว +1

      ඉක්මනින් වෙලා ගන්න පුලුවන් ව්දියක් නැද්ද . මම කෑගල්ලෙ නිතරම වහිනවා .

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  2 ปีที่แล้ว

      Light ekak lagin thiyanna

  • @thilinashiran8563
    @thilinashiran8563 3 ปีที่แล้ว +1

    Kisima lobakamak na pahadiliwa kiyla denawa. Thank you so much..

  • @vasanaherath6382
    @vasanaherath6382 3 ปีที่แล้ว +1

    Godak sthuthi mis...🙏❤❤
    Harima watina video ekak...

  • @nirmalasigera2384
    @nirmalasigera2384 7 หลายเดือนก่อน

    Godak dawal ada makan mam laba gathta harema watenawa thanks

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 ปีที่แล้ว +2

    Super. Nicely explained. Thank you. ❤❤❤

  • @nilushiwathshala5332
    @nilushiwathshala5332 3 ปีที่แล้ว +2

    Thank you mam.cake 1kg/1.500g/2kg 3kg oonama icing/fondet /fondent topper anuwa,chocklet,butter,ribbon onnama cake ekakata milak niyama karana hati video ekakin gennako

  • @smliyanapatabandi9058
    @smliyanapatabandi9058 3 ปีที่แล้ว +2

    Thank s miss

  • @nimaliashoka5972
    @nimaliashoka5972 ปีที่แล้ว

    Woouuu..mata hithganna beriwa hitiye ewa කොහොමද hadanne kiyala ..tks

  • @wasanadiviyanjali8335
    @wasanadiviyanjali8335 3 ปีที่แล้ว +3

    ලෝබ නැතිව දැනුම දෙනවා. ❤️❤️❤️❤️ ගොඩක් ස්තූති 🙏 🙏 🙏 🙏 අද තමයි මුලින් බැලුවේ විඩියෝ එක හරිම පැහැදිලි

  • @hasinimadureka6178
    @hasinimadureka6178 3 ปีที่แล้ว +5

    මිස් කියලා දෙන හැමදෙයක්ම හොදට තේරේනවා පුලුවන් නම් කුකිස් රේසපි ටිකක් කියලා දෙන්න මිස් දාන හැම එකක්ම බලලා මම හදනවා

  • @pupudupurnima
    @pupudupurnima 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි මිස්🥰හරිම පැහැදිලියි✔

  • @fathimasiraja928
    @fathimasiraja928 3 ปีที่แล้ว +1

    Thank you so much,🌹🌹 use full video

  • @rashmiwathsala7012
    @rashmiwathsala7012 3 ปีที่แล้ว +1

    Gdak wedagath dyk thami mis kyla dunne.gdk isthuthi mista.❤️

  • @wasanthiperera7846
    @wasanthiperera7846 3 ปีที่แล้ว +2

    Very beautiful and useful. Thank you very much for giving us this recipe you are very generous also helpful.

  • @sithuminifonseka9920
    @sithuminifonseka9920 ปีที่แล้ว +1

    Thank you so much ❤️

  • @hansamalifernando4087
    @hansamalifernando4087 3 ปีที่แล้ว +2

    Miss ගොඩක් ස්තුතිය 🙏🙏🙏🙏

  • @Timmyboy788
    @Timmyboy788 3 ปีที่แล้ว +1

    thank you akki wadagath video ekak

  • @shalanisampath4055
    @shalanisampath4055 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති 🙏 මිස් ... ❤️❤️❤️

  • @PriyanganiWeerasuriya
    @PriyanganiWeerasuriya หลายเดือนก่อน

    අද තමා වීඩියෝ බලන්න ගත්තේ හරිම වටිනව මිස්

  • @sugathkumara9553
    @sugathkumara9553 2 ปีที่แล้ว +1

    Tnx ආසාවෙන් balagena හිටියා

  • @apsarahansamali8655
    @apsarahansamali8655 11 หลายเดือนก่อน +1

    Thank u sis ❤

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +1

    Math haduwa hondata awa thank you mis .chocolate sprinkle hadanna mektama chocolate powder

  • @neelaDias-yi5nf
    @neelaDias-yi5nf 3 ปีที่แล้ว +1

    Thanks .. godak watina vidio ekak .

  • @anushadodanwala3522
    @anushadodanwala3522 ปีที่แล้ว +1

    Thank you so much 😊❤🌏

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 2 หลายเดือนก่อน +1

    Wow, Excellent. ඔයා නං හරිම අරපිරිමැස්මෙන් වැඩ කරන වාසනාවන්ත කාන්තා රත්නයක්. ඔයාගෙ මහත්තයා හරිම වාසනාවන්තයි ❤❤❤❤❤❤ ජයවේවා

  • @sldreamgays8773
    @sldreamgays8773 3 ปีที่แล้ว +3

    Thank you very much.අක්කි මේවා උපරිම කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද කියන්නකෝ 😋

  • @bandaranilangika7556
    @bandaranilangika7556 9 หลายเดือนก่อน +1

    හරිම රතු පාට ගන්න බෑන්ඩ් එක මොකක්ද මිස්

  • @nilminisamudrika7850
    @nilminisamudrika7850 3 ปีที่แล้ว +4

    Very useful & well explained recipe with precious tips...thank you so much Miss...we are expecting such lovely cake recipes from you...God bless you Miss.

    • @sugartouchcakes4168
      @sugartouchcakes4168  3 ปีที่แล้ว +2

      Definitely I hope will bring good recipe continue
      And thank you

    • @nilminisamudrika7850
      @nilminisamudrika7850 3 ปีที่แล้ว +1

      @@sugartouchcakes4168 Oh wow Miss!! 😍 thank you for your reply...we will be with your channel forever...😊😊😊

  • @gangakumudunineluwaththa2982
    @gangakumudunineluwaththa2982 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතිය මිස් ,වෙළෙඳ පලට දාන්නත් පුලුවන් හදලා

  • @thilinimadhushika5740
    @thilinimadhushika5740 3 ปีที่แล้ว +2

    Thank you dr

  • @erandimantrika5630
    @erandimantrika5630 3 ปีที่แล้ว +1

    Thank you mis ❣️❣️😘

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว +1

    Thank you mis

  • @rasikamadhushani937
    @rasikamadhushani937 3 ปีที่แล้ว +1

    Thanks mis..

  • @faslinafaslina5333
    @faslinafaslina5333 3 ปีที่แล้ว +2

    Godak vatina video akak thank you so much mam 😍😍

  • @maligamage5761
    @maligamage5761 3 ปีที่แล้ว +3

    හරිම වැදගත් වීඩියෝ එකක් ..ක්ලාස් එකකට ගියා වගේ..ස්තුතියි මිස්..

  • @sujeewaranjith2982
    @sujeewaranjith2982 3 ปีที่แล้ว +1

    Thank you miss godak watinawa niyamai

  • @fathimaamra5158
    @fathimaamra5158 ปีที่แล้ว

    Tnx lot godaaak use full video ekkak miss

  • @akilahansaniwekramarathna6013
    @akilahansaniwekramarathna6013 3 ปีที่แล้ว +2

    Thanks you miss