Unawatuna Trip 2/3

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ඔන්න එහෙනම් දෙවැනි කොටස ❤️

ความคิดเห็น • 223

  • @rashiprabhasandeepanee4943
    @rashiprabhasandeepanee4943 ปีที่แล้ว +105

    හරිම ආදරණීය පවුලක් ❤️😘 ගොඩක්ම කැමති ලොකු මල්ලිට ❤️ එයා හරිම අහින්සකයි. හරිම හොදයි. ඒ වගේම හරිම ලස්සන හිනාවක් තියෙනවා එයාට ❤️ සුදු බෝලෙ, චූටි මල්ලි, චූටි නංගිලා දෙන්නා එයාලත් හරිම ශෝයි. හරිම ආදරණීයයි ❤️🤗😘

    • @dahamiadithya7980
      @dahamiadithya7980 ปีที่แล้ว +9

      දරුවො හොඳට
      හදලා තියෙනවා ලොකු පුතාට ගොඩක් ආදරෙයි බුදු සරණයි

    • @nelusilva3098
      @nelusilva3098 ปีที่แล้ว +4

      , loku putha harima lassanai e wagema godak hoda daruwek. E hinawa harima adaraniyai

    • @wijesinghawijesingha3107
      @wijesinghawijesingha3107 ปีที่แล้ว +3

      Math lokutai adare.harima ahinsakai a baba

  • @anu6884
    @anu6884 ปีที่แล้ว +61

    හරිම සංවර අහිංසක දරුවෙක් ලොකු දරුවා. ගුණධර්ම හොදට දන්න ❤

  • @nadeeglaze1041
    @nadeeglaze1041 ปีที่แล้ว +33

    මේ වගේ තාත්තෙක් ලබන්න මේ දරුවෝ මාර විදිහට පින් කරලා තියෙනවා හරිම ආදරණීය පවුලක් ඔයාලට බුදු සරණයි 🙏👍🙏👍🙏👍🙏

  • @oshly4204
    @oshly4204 ปีที่แล้ว +61

    ලොකු අයියගේ ආදරේ රැකවරණය අහිංසකකම නිහතමානිකම ❤️ ඒකට මන් මාරම ආසයි..තාත්තා වගේමයි..

  • @nilukapubudumali8494
    @nilukapubudumali8494 ปีที่แล้ว +80

    ලොකු පුතා හරිම අහිංසකයි.........ආදරෙයි ......💕💕

  • @deepthifernando2219
    @deepthifernando2219 ปีที่แล้ว +32

    හරිම ආදරණීය පවුලක්.....අහම්බෙන් දැකපු වීඩීයෝ එකක් නිසා මං මේක බලන්න ගත්තේ ...දැන්නම් ඇබ්බැහී වෙලා වගේ ඉන්නව සර් වීඩීයෝ එකක් අප්ලෝඩ් කලා කියලා නොටිෆිකේශන් එනකන් ....මං දැකපු හොද හැදියාවක් තියන අහිංසක හරිම ලස්සන දරු පැටව් ටිකක් සහ හරිම ආදරෙන් ආදර්ශමත් විදිහට ජීවත් වෙන අඹුසැමි යුවලක්....දරුවෝ හැමවෙලේම තාත්තට තුරුලුවෙලා හුරතල් වෙනව...ලොකු පුතාගේ ඉදලම සුදුබෝලේ දක්වාම.....අනේ ලෝකේ හැමෝටම මේ වගේ පවුල් ජීවීතයක් ලැබෙනවා නම් මොනතරම්
    වාසනාවක්ද? හැමදාම මේ වාගෙම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤️👏🙏

  • @babymiraya6245
    @babymiraya6245 ปีที่แล้ว +18

    හරිම වාසනා වන්ත දරුවෝ ටිකක් හරිම හොද අම්මා කෙනෙක් ලෝකයක් වටින තාත්තා කෙනෙක් ඉන්නේ අපිට කවදාවත් අපේ දෙමාපියන් එක්ක ඔහොම ඉන්න ලැබිලා නෑ එත් මෙහෙම පවුලක් දකින්නට වාසනා උනා. දෙවි පිහිටයි❤️ පරිස්සමෙන් ඔයාලා හැමෝම 🙏

  • @wasanamalporuge6466
    @wasanamalporuge6466 ปีที่แล้ว +24

    තාත්තා කියන වචනෙ පරිසමාප්තයෙන් දැක්කා... හරිම ආදරණීයයි..

  • @LahiruDeshan1123
    @LahiruDeshan1123 ปีที่แล้ว +20

    මම දැකපු අති දක්ෂයෙක් ඔබතුමා. හැමදාම සතුටින් ඉන්න අපේ පොඩි මැඩම් සමග. බුදු සරණයි සියලුම දෙනාට

  • @ayeshadilini5746
    @ayeshadilini5746 ปีที่แล้ว +5

    ඇත්තටම පවුලක් ඇතුලෙ මෙච්චර ආදරයක් තියෙනවා කියලා හිතාගන්නත් බැරි තරම්. ඒ ආදරේ දකින්නමයි videos බලන්නෙ. වාසනාවක්....

  • @AnuAnu-df9sd
    @AnuAnu-df9sd ปีที่แล้ว +18

    ⁣පිය සෙනෙහස පිරි ඉතිරෙනවා...ආදරෙයි අයියා

  • @izone1688
    @izone1688 ปีที่แล้ว +14

    දරුවන්ට ඒ වගේ ආදරයක් දැක්කමයි ❤❤🙏🙏🙏

  • @rohini9599
    @rohini9599 ปีที่แล้ว +17

    ලස්සන ම රට ලංකාව කිව්වම මාර ගැම්මක් ආවා අපිට කන්න නැති උනත් අපි ජිවත් වෙන රට නිසා

  • @menakadilhani3344
    @menakadilhani3344 ปีที่แล้ว +20

    හරිම ආදරනීය පවුලක්.මම ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලනව.හිතට හරිම සතුටක් දැනෙනව ඔයාලව දැක්කාම.හැමෝම හරිම ආදරනීයයි.තෙරුවන් සරනයි ❤️💕

  • @thilinipramodya3644
    @thilinipramodya3644 ปีที่แล้ว +7

    පොඩ්ඩා හරිම ශෝක් . 😍 වීඩියෝ එක කීපසැරයක්ම බැලුවා . ❤️😊

  • @prasadhiwanigasooriya4877
    @prasadhiwanigasooriya4877 ปีที่แล้ว +5

    සතුට පිරුනු ආදරණීය පවුලක්….♥️♥️♥️
    හදවතින්ම සුභ පතනවා..හැමදාම සතුටින් ඉන්න…
    හැමදාම පැතුවේ ඔයාල වගේ සතුටින් ඉන්න…ඒත් අද දරුවෝ තුන්දෙනා එක්ක ලංකාවේ තනි වෙලා..
    අපි කරපු කුසල් අකුසල් තමයි අපේ ජීවිත වල දුක සතුට තීරණය කරන්නේ…ඒක තේරුම් අරන් සතුටින් ජීවත් වෙන්න උත්සහ කරනවා…♥️♥️♥️
    ආදරෙයි හැමෝටම…😍♥️

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +11

    අදරණීය අප්පචිචි වගෙම ආදරණීය ස්වාමි පුරැෂයෙක්

  • @hiranthiindrawansha2168
    @hiranthiindrawansha2168 ปีที่แล้ว +2

    Addicted vedioes. හරිම ආදරනීයයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ.😍😍😍😍

  • @Yash-esthetic
    @Yash-esthetic ปีที่แล้ว +4

    ලොකු මල්ලි හරිම හොදයි..♥️🥺හරිම ආදරණීය family එකක්..ගොඩක් ලොකු ආදර්ශයක් ඔයාල අනිත් හැමෝටම..♥️♥️♥️ගොඩක් ආදරෙයි..

  • @sasifdo3642
    @sasifdo3642 ปีที่แล้ว +5

    ලොකු මල්ලී හරීම අහිංසකයී අනෙ එයා නංගීලට ගොඩක් ආදරෙයී වගේ😍😍අහම්බෙන් සර්ගෙ විඩියි දැක්කෙ දැන් ඇබ්බැහි වෙලා නංගීලා මල්ලීලා බලන්න හරීම ආසාවෙන්🥰❤🙏බුදු සරනයී....

  • @udeshadulanjaleesewwandi9809
    @udeshadulanjaleesewwandi9809 ปีที่แล้ว +6

    ගොඩක් ආදරණීය පවුලක්.. හැමදාම ඔය වගේම සතුටින්, ආදරෙන් ඉන්න. බුදු සරණයි ❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 ปีที่แล้ว +7

    ගොඩක් ආදරණීයයි ඒ වගේම ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි ඔයාලා සියලුමදෙනාට❤

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 ปีที่แล้ว +6

    අම්මෝ පොඩි බොලේ ලස්සනයි. ජේසු පිහිටයි සැමට

  • @sanduni4550
    @sanduni4550 ปีที่แล้ว +2

    Loku malli harima ahinsakai .ahinsaka hinwak thiynne. Lassanai eya. Good luck uncle

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +19

    හාදු වැස්සක් පිරැනු පවුලක්❤

  • @ayanigamage6805
    @ayanigamage6805 ปีที่แล้ว +8

    දරු පැටවුන් හරීම ලස්සනට හදලා තියනවා තෙරුවන් සරණයි

  • @sumudupradeep5758
    @sumudupradeep5758 ปีที่แล้ว +1

    ලස්සන ආදරණීය පවුලක් දැක්කම ape හිත පිරෙනවා බුදු සරණයි .හැමෝටම .

  • @deepawijeratne2861
    @deepawijeratne2861 ปีที่แล้ว +4

    පිටරට හැදු nath ලංකාවේ පොළවේ පාය ගහල ඉන්න මිනිස්සු හරිම සුන්දරai

  • @shiromichandima5714
    @shiromichandima5714 ปีที่แล้ว +3

    Ane puluwn nam oyalai babalai ohoma inne kohmada kyla,kyla dennako aiyee..
    Attama hari asai oyala babala ekka inna widiya balnnath. Hmadam vedio ekk dlada kyala awilla blnawa.
    May god richly bless your family ❤️
    Pls vedio ekakin eka gna aniwaren ma kynna. Ape samajeta awshyma dyk oka mama hthanne. Demaupuyonge daruwonge lassana සම්බන්ධතාවyak

  • @sharmilasafimashoor2378
    @sharmilasafimashoor2378 ปีที่แล้ว +3

    Obattuma tharuna thaathalata honda aadarshayak. Oba gen igana ganna godak dewal thhiyanawa

  • @mihirikesha4259
    @mihirikesha4259 ปีที่แล้ว

    ඒවා ඔක්කොම ඒ අම්ම තාත්තගෙන් දරුවන්ට ආව දේවල් දරුවො දකින් දේ තමයි ආදර්ශෙට ගන්නෙ.බුදුසරණයි ඔයාලා හැමෝටම.මේ videos බලන කොට අපේත් හිත් ආදරෙන් පිරෙනවා.
    ආදරේ දෙන්න හැම වෙලේම දරුවො නිකන්ම යහමගට එනවා.

  • @sundayanilmini7022
    @sundayanilmini7022 ปีที่แล้ว +6

    පොඩි පුතා හරිම හුරතල් ❤

  • @sunethradelvita3836
    @sunethradelvita3836 ปีที่แล้ว +3

    Lovely family.Elder son is most innocent.❤😘

  • @isankamadushani799
    @isankamadushani799 ปีที่แล้ว +4

    ඒවගේ ආදරනීය සැමියෙක් ආදරනීය තාත්තෙක් ඒ බිරිද ඒ දරුවෝ කොච්චර වාසනාවන්ත ද😚

  • @roshininarammpola8363
    @roshininarammpola8363 ปีที่แล้ว +5

    So sweet ..ලස්සන Family එකක් ..බුදුසරණයි හැමෝටම ❤️❤️

  • @asasklkm6189
    @asasklkm6189 ปีที่แล้ว +4

    ඇත්තටම ලස්සනයි වැදගත් පවුලක්

  • @niroshanirosha303
    @niroshanirosha303 ปีที่แล้ว +8

    Mage ජීවිතයේ දැක්ක හොඳම thathata

  • @manjuladissanayake35
    @manjuladissanayake35 ปีที่แล้ว +1

    Loku putha harima nihatha mani adarshamath daruwek thatha wage gunagarukai apitath ingena ganna godak dewal thiyenawa mulu family👪 ekenma eth dan parakku wadi hamadama sathutin inna labewa kiyala adaren prarthana karanawa jesu pihitai

  • @Rashmidu
    @Rashmidu ปีที่แล้ว +1

    ලොකු පුතා නම් හරි හොදයි ❤❤❤❤හරි අහිංසකයි❤❤❤......::::

  • @tusharatushara5960
    @tusharatushara5960 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ හිතේ දුකක් වේදනාවක් තියෙන වෙලාවට ඔයාලාගෙ ව්ඩ් යෝ බැලුවාම ඒ දුක නැති වෙනවා ජීව්තේ ව්දින්න ඕනෙ නේද සර් ජේසුපිහිටයි හැමෝටම

  • @ashani510
    @ashani510 ปีที่แล้ว +1

    අනේ මේ මල්ලි ගෙඩිය නම්.... බෝලයෙක්❤❤😘😘😘😘

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว

    නංගි නම් ලොකු අයිය වගේමයි ලස්සනයි werry nice lovely family members i love so much your lovely family . Im wochhing from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺 . God bless every one's take cear lovely family members තෙරුවන් සරණයි🌺🌺🌺🌺 🌹🌹🌹දෙවිරැක වරනයි

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +1

    මාරම ලස්සන, ආදර්ශමත් පවුලක්...ඒ දරුවන්ට පුංචි වයසෙදි ඉදලා උගන්නලා තියන ගුණධර්ම ගොඩක් වටිනවා...අපි සමාජෙට ආදර්ශයක් වෙන එක පටන් ගන්න ඕන මුලින්ම තමන්ගෙ පවුලෙන්...ඔයාලට ඒක නොඅඩුව තියනවා...God bless you all❤️❤️

  • @helloimran
    @helloimran ปีที่แล้ว +2

    Maru bullet eka... Fun eke inne...

  • @asharaharshani1798
    @asharaharshani1798 ปีที่แล้ว +1

    Oyage lamai harima adarniyai.. harima hdata lamainwa gunadam kiyl dila tiynwa..e wagm oyala dennth harim adaraniyai.... ❤️❤️❤️

  • @sanjaherath2862
    @sanjaherath2862 ปีที่แล้ว +3

    Beautiful family❤️❤️Stay safe, blessed and be happy always❤️🙏🙏🙏

  • @buddhikaperera77
    @buddhikaperera77 ปีที่แล้ว +2

    Beautiful Family. Stay Bless. Theruwan Saranai. god bless u

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පුතේ සිය පවුලටම 👍👍👍❤️❤️❤️

  • @manjubandara6811
    @manjubandara6811 ปีที่แล้ว +1

    ලොකු අයියා harima hoda kenek eyage මල්ලිලා 2tai nangila 2tai godak hoda ආදර්ශමත් aiya kenek 😊❤️ anith aiyai නංගිලා 2i mallith harima shok 😊❤️

  • @shakilamalki8510
    @shakilamalki8510 ปีที่แล้ว +3

    ලොකු අයියා ලොකු උනාම හොදම හොද gentlemen කෙනෙක් වෙනවා..තාත්ති වගේම

  • @chamaskiha3779
    @chamaskiha3779 ปีที่แล้ว +1

    අනේ බුදුසරණයී🙏 අයියා කියන්න දාහක් දේ තියෙනවා ඒත් හිතින් ප්‍රාර්ථනා කරන්නම් ටයිප් කරන්න අමාරුයි ලස්සනයි ඔයාල

  • @shamali6018
    @shamali6018 ปีที่แล้ว +1

    adaraya pirunu lassana pauwlak. budu sarani oyala hamotama

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 ปีที่แล้ว +1

    Ane harima lassanai.Sudu bolege rap eka maru😊😊

  • @chethanaheshani7842
    @chethanaheshani7842 ปีที่แล้ว +2

    Lokuputha harima hahinsakai .adarai oyala hamotama ❤️

  • @awanthiranaweera9809
    @awanthiranaweera9809 ปีที่แล้ว +3

    මේ දවසෙ මම අරලිය interview ඇවිත් හිටියේ...චූටි චණ්ඩියව දකින්න ආසාවෙන් හිටියත් බැරි වුනා.

  • @menekasamanmali1163
    @menekasamanmali1163 ปีที่แล้ว +3

    හරිම ආදරniya family එකක් ❤️❤️💐

  • @kumaraweerakoon3147
    @kumaraweerakoon3147 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඔයාලා හරිම adarneeyi,matathe innwa duwala dennwk,api bohoma amaruwen ජීවත් wenne ලංකාවේ dan hama dema ganan,apita udauwak karnnko.godak pin

  • @SanjuSanju-gm9qs
    @SanjuSanju-gm9qs 11 หลายเดือนก่อน

    Harema adaraniya paulak .budu saranai hamotama

  • @sanduninimeshani362
    @sanduninimeshani362 ปีที่แล้ว

    පොඩි කොල්ලා හරිම ජොලි අනේ... විනෝදෙන් ජීවත් වෙන්නේ එයා ගොඩක්ම. මරු සෙම්සි ඩාන්සි ටිකක් තියෙන්නේ කොල්ලට 😂 ලොකු පුතත් හරිම අහින්සක විදිහට පාඩුවේ ජීවත් වෙන කෙනෙක්. හාදු වැස්සක් පිරුන පව්ලක් මේක 😍 ඔහොම හාදු දෙන එකත් මහ අමුතු දෙයක් ලන්කාවේ සමහර මිනිස්සුන්ට. Wedding shoot එකකදි කිස් එකක් දෙන පොටෝ එකක් දැක්කත් ලංකාවේ සමහරු කියන්නේ කර ගන්න ඕනි අනිත් ඒවත් කරගෙන ඇත්තේ කියලා. එහෙම නොකියන මිනිස්සු නැතුව නෙවෙයි. බහුතරයක් එහෙම හිතන මානසිකත්වයෙන් මිදිලා ඉන්නේ. මේ පවුල ආදරශයක් ඇත්තටම. ඇස්වහක් නම් වදින්න එපා මේ සතුටට ❤❤❤

  • @indgril5312
    @indgril5312 ปีที่แล้ว +1

    Loku duwa amma thamai.budu saranai okkomatama.

  • @nishanthinamali79
    @nishanthinamali79 11 หลายเดือนก่อน

    අනෙ හරිම වසනාවන්ත පව්ලක් හිතට දුකක් දැනුන හැම වෙලාවෙම ඔයාලාගෙ විඩියො එකක් බලනව එ වෙලාවට හිත නිවෙනව අනෙ ඔයවගෙ මහත්තයෙක් ලබන්න මෙ නොනා කොච්චර ලොකු පිනක් කරලා ඇත්ද අපෙ අයව ඔය මහත්තයගෙ හාලකින් තියන්න බැ නපුරු දුශ්ට කන්වලින් උන්ගෙ හිත් පිරිලා ආදරය කරුනාව කියනදෙ හාලකව්ත් නැ

  • @ruthgody555
    @ruthgody555 ปีที่แล้ว +1

    WHAT A HAPPY FATHER. BLESS YOU ALL 🙏 ♥

  • @kamanisilva59
    @kamanisilva59 ปีที่แล้ว

    Ane harima lassanai family ekak,oyalawa dakinna harima aasai sir, budusaranai, God bless you and your family

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 ปีที่แล้ว +1

    අම්මෝ ඒ තාත්ත දරුවන්ට තියෙන ආදරේ. හැමතිස්සෙම ළමයි එක්කමයි ඉන්නෙ .

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 ปีที่แล้ว +2

    Boys are very lucky to have a dad like that

  • @Sp-kv2ng
    @Sp-kv2ng 11 หลายเดือนก่อน

    ලොකුයි,නන්ගී දෙන්නා හරිම හොදයි අනේ හැමෝම පරිස්සමෙන් ඉන්න ❤❤

  • @sithijasanjalee9351
    @sithijasanjalee9351 ปีที่แล้ว

    Hemadama sathutin inna lebawaaa !oyala hemotama budusaranai !🙏❤️

  • @dilansadaruvan6977
    @dilansadaruvan6977 ปีที่แล้ว +1

    කොහොමද කියන්නෙ වචන නැහැ. ලොකු පුතා නම් සුපිරි

  • @panchalirathnayaka7182
    @panchalirathnayaka7182 ปีที่แล้ว

    o very biutifull edmayarebl family. good father. good huben example for outher familys. all the very best to ur family. god bless u.

  • @pramodiupashani4356
    @pramodiupashani4356 ปีที่แล้ว +1

    Mn dakka lassanama පවුලක් . Harima hoda daruwan ❤️

  • @oshadithisarani5837
    @oshadithisarani5837 ปีที่แล้ว +1

    ලොකු මල්ලියි , පොඩි මල්ලියි , නංගීයි , චූටි මල්ලියි ෂොක් අනෙ 💕💕

  • @charmeaneperies2230
    @charmeaneperies2230 ปีที่แล้ว

    Harima asawen balanne oyalage video...God bless ur family.🙏🙏🙏🥰🥰🥰👍👍👍👍

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว

    Lassana femily akak age karanava aeththen oyalava pon nambsnedda sar...theruvan saranai ...🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @manelrathnayake5849
    @manelrathnayake5849 ปีที่แล้ว

    මම නම් ආසම අම්මා ටයි ලොකු පුතා ටයි ,ලස්සන තාත්තා ,හරිම ලස්සන පවුල ක්

  • @chirathdesilva74
    @chirathdesilva74 ปีที่แล้ว +3

    Rap eka thama supirima 🤗🤩

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 ปีที่แล้ว

    Loku druwa Hari ahinsaka puthek.budu saranai hamotama.💜

  • @surammidanesha3631
    @surammidanesha3631 ปีที่แล้ว +1

    අපේ පොඩී පුතා කියන්නෙ උම්මා කට්ටිය කියලා .ඔයාලට බුදුසරණයි

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว

    Harima awanka hadawathak athi mahathmayek bawa penawa.darupaulata harima aderei.ekama athi obathumata hariyanna.man hadawathinma prarthena keranawa.jayen jaya labenna kiyala.budusaranai.

  • @user-my2tx5xe4n
    @user-my2tx5xe4n ปีที่แล้ว

    Daruwane obala hari wasanawanthai oya wage thththa kenek labanna budusaranai 😅

  • @Oshen-bro
    @Oshen-bro ปีที่แล้ว

    Jesu pihitai aiye හැමදාමත් සතුටින් inna

  • @nisansalakumari1625
    @nisansalakumari1625 ปีที่แล้ว +2

    ආඩම්බරයි අයියේ අක්කේ ඔයාලගේ දරුවෝ ගැන .අර මහේශ් අන්කල් ආවම එයාලාකන තැනින් නැගිටල එයාව පිලි ගන්නේ.ඇත්තටම ආඩම්බරයි බුඩු සරනයි ඔයාලට 🙏ඇස් වහක් කටවහක් නම් වදින්න එප🙏🙏

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว

    අනේ හරිම සෝයි මල්ලි ....හරිම ආදරනීයයි ....නංගීත් හරිම හොදයි ...

  • @rasikamaddage563
    @rasikamaddage563 ปีที่แล้ว +1

    Oya lage family eka Hari a lassanai Hari a adaraniyai

  • @user-es1wk1go1c
    @user-es1wk1go1c ปีที่แล้ว

    Loku putha, lovely..

  • @shalikanadishani4312
    @shalikanadishani4312 ปีที่แล้ว

    Atthatama adaraneeya pawulak godak sathutuee dakkama marama sathutueee ......🤩🤩🤩🤩budu saranaee full family

  • @surangasatharasinghe2934
    @surangasatharasinghe2934 ปีที่แล้ว +2

    Singing perfect bro 👍

  • @KumareHerathmudiyanselag-zg1dp
    @KumareHerathmudiyanselag-zg1dp ปีที่แล้ว

    ලොකු කොල්ලා පට්ට 💕 Hena Humble

  • @malkaedirisinghe7935
    @malkaedirisinghe7935 ปีที่แล้ว

    Harema nihathamani wasanawantha family akak nil tishart aka adagana enna puthanam marama hurathal hoda adarshamath family akak daruwanta hoda ammak thaththak sathutin enna god bless

  • @priyanthilanka1645
    @priyanthilanka1645 ปีที่แล้ว

    Sudu bole❤adarai daruwane.lovly cpl❤

  • @shalaniridmika9141
    @shalaniridmika9141 ปีที่แล้ว +1

    Loving family. Mn me lagadi dakke

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +2

    ඔබ සැමට සමිමා සමිබුදු සරණයි

  • @khsshemachandra2140
    @khsshemachandra2140 ปีที่แล้ว +1

    Ade inna wada. Pathagena awith badagena inne sansare

  • @athulaprivadarshana540
    @athulaprivadarshana540 ปีที่แล้ว

    Budusaranai oyalata adreei harima vinoda vidiyo dekkama adareei

  • @chandanarock4969
    @chandanarock4969 ปีที่แล้ว +3

    Koccara sundara jivithada 😔😔satutui bs

  • @chitrakonari6522
    @chitrakonari6522 ปีที่แล้ว +4

    ඔබතුමාගෙන් සමාජයට ගත යුතු දේ බෝහෝය

  • @premaherath3710
    @premaherath3710 ปีที่แล้ว +1

    හරිම ආදරෙයි මම දැක්ක අාදරනිය පවුලක් බුදු සරණයි

  • @fahadmowlana
    @fahadmowlana ปีที่แล้ว

    That kid is super cute... 10 pack lol. What a legend...

  • @hasinifernando5167
    @hasinifernando5167 ปีที่แล้ว +3

    oyata bainam nkn inna🤭🤭🤭🤭anee appee kauda e pahiccha acchi...eya shkkk...

  • @asanthamethmali4721
    @asanthamethmali4721 ปีที่แล้ว +1

    Harima lassanai family ane dp oyalata

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 ปีที่แล้ว +1

    Adaraniya piyak mawak Lada daruwan mahath wasanawnthaya.thunuruwan sarana