ලමයිගෙ මාම්මා ජාපානෙ ආවා! ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 265

  • @kumuduniaththanayaka9661
    @kumuduniaththanayaka9661 ปีที่แล้ว +52

    ලොකු පුතාගෙ හැසිරිම ...සත්තයි මේ කාලෙ මෙහෙම දරුවො වාසනාව ක් දිව්‍ය ලොකෙකින් ආව වසනාවක් ඒ දරු පැටිය නම් තුරුනුවන්ගෙම පිහිටයි ❤❤❤❤❤❤

  • @darshakalakruwan9851
    @darshakalakruwan9851 2 ปีที่แล้ว +131

    අනේ ලොකු පුතාගෙ ආදරේ ..හරිම ශෝක්.බලන්නකො දැන් ඔය වයසෙ ලංකාවේ ඉන්න කොල්ලො... ඔහොම පවුල එක්ක ඉදීද.. ලැබීම හා පින තමා දෙමව්පියන් ගෙ තෙරුවන් සරනයි

  • @hikkkies
    @hikkkies 2 ปีที่แล้ว +52

    මම මේ ලෝකෙ දැකපු ලස්සනම සිංහල පවුල.... ඇස් වහක් නැහෑ බෝම පිං කරපු පිරිසක් එක්ම පවුලකට ඉපදිලා තියෙන්නෙ .. බව්ව මැනිකත් හැමෝටම වඩා පින්වන්තයි.. දිඝාසිරි. ජය වේවා. the way each and everyone is hugging is just so touching . .. these children will grow and create a magnificent life for themselves too. All must see them!!! All must learn from this father and the entire family. 🦄💗💐💐💐💐💐 to live in harmony and in peace

  • @isuri013
    @isuri013 2 ปีที่แล้ว +45

    අනේ හරිම ලස්සන පවුලක්.. අම්මලා තාතලා ආච්චිලා සීයලා මාමලා නැන්දලා හරිම ශෝක්.. වාසනාවන්ත දරු මුණුපුරන්

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 2 ปีที่แล้ว +99

    දරුවන්ට රත්තරං අම්මෙක් තාත්තෙක් සමාජයට ආදර්ශමත් පවුලක් ආදරෙයි හැමදාමත් ❤️තෙරුවන් සරණයි🙏❤️

  • @manojaperera5097
    @manojaperera5097 ปีที่แล้ว +49

    ඔයාලා අතරේ තියෙන ආදරණීය බැදීම දැක්කම මට ඇස් දෙකට කදුළු එනවා.හැමදාම හැම සංසාරෙම දරුවොත් එක්ක මේ විධියට ඉන්න ලැබේවා.බුදු සරණයි

    • @dulmaaaahluck1830
      @dulmaaaahluck1830 ปีที่แล้ว

      Mewa ragapem vitharai දුප්පත් මිනිස්සු videos nodammata mita wada සතුටින් jivawath wenawa me ape ubalge සල්ලි

  • @thathsara2813
    @thathsara2813 2 ปีที่แล้ว +55

    වාසනාවන්ත දරැවො ඉන්න හරිම ලස්සනයි පවුලක්....බුදු සරනයි 💝❤️🙏🌍🙏

  • @maheshaharshani1555
    @maheshaharshani1555 2 ปีที่แล้ว +102

    වාසනාවන්ත පවුලක්..මෙ වගෙ පවුලක් දකින්න අපිත් පිං කරලා තියෙනවා...බුදුසරණයි ඔයාලට💖💖💖

  • @danushika9865
    @danushika9865 2 ปีที่แล้ว +52

    ලොකු පුතා හරිම ගුනයහපත්.

  • @iromiperera7234
    @iromiperera7234 2 ปีที่แล้ว +11

    ආසයි බලද්දි...ලොකු පුතානම් අහින්සකයි ගොඩක්...ඔක්කෝම දරුවන් ගැන ගොඩක් ආදරේ හිතෙනව..❤️❤️❤️

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว +10

    හරිම විනෝදයි, හරිම ආදරණීයයි.ඔයාලා සියලුමදෙනාට තෙරුවන් සරණයි.❤💕❤
    ❤🐕❤

  • @yytt7784
    @yytt7784 ปีที่แล้ว +10

    හරිම ලස්සනයි මල්ලි....හරිම සතුටින් ඔයාලා ඉන්නෙ ...ඒ සතුට හැමදාම රැදේවා...තෙරුවන් සරනයි ...ජය වේවා ...

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +4

    අනේ මසනාවන්ත පවුල්ක් ඇස් වහ කටවහ දුරැවි සතුට සාමය යිතිරේවා නිදුක් නිරෝගි බාවය ලැබේවා ❤️❤️❤️🙏🙏🙏

  • @ronika5114
    @ronika5114 2 ปีที่แล้ว +8

    ලොකු පුතා කොහෙමද ඔය හෙදියන් නෙද දන් වැඩ ගොඩයි නෙද නංගි බලා ගන්න පුළුවන් ද බුදු සරණයි පුතා පවුලෙ සැමට🙏🇱🇰❤❤❤❤❤❤

  • @rajikamohottala5895
    @rajikamohottala5895 2 ปีที่แล้ว +3

    හරිම ආසයි.දකිද්දි.සතුටින් පිරුණු ලස්සන කැදැල්ලක්.මේ දුව වාසනාවන්තයි මේ වගේ හොද පුතෙක් ලබන්න .හරිම ආදරෙන් ෆැමිලි එක එක්ක ගතකරන හොදම හොද පුතෙක්.තුනුරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @polankafamily2500
    @polankafamily2500 2 ปีที่แล้ว +15

    අහම්බෙන් අද දැක්කෙ ඔයාලාගෙ පවුල ..හරිම ආදරනීය පවුලක් .❤

  • @nuwanthikajayamal9347
    @nuwanthikajayamal9347 2 ปีที่แล้ว +7

    අපිත් හැමදාම ඔයාලගෙ වීඩියෝ බලනවා...හරිම සතුටුයි ඔයාලගෙ පවුල දැක්කම..ඔයාලා හැමෝම ගොඩක් වාසනාවන්තයි..හැමෝටම බුදු සරණයි ..❤️❤️❤️❤️

  • @prasannanissanka1712
    @prasannanissanka1712 2 ปีที่แล้ว +8

    ලංකාවෙ මිනිස්සු බැලිය යුතුම වීඩියෝවක්....great family...

  • @subashihettige8810
    @subashihettige8810 ปีที่แล้ว +1

    අනේ ඇත්තටම ගොඩක් වාසනාවන්ත පවුලක්
    ඔයාලගේ ආදරෙන් ඉන්න විදිය දැක්කම අපේ තියෙන ප්‍රශ්නත් අමතක වෙලා යනවා.🙏මම නම් හරිම ආශාවෙන් මේ videos බලන්නේ. හිත පිරෙනවා.💖💖😘

  • @gayathrisubhashini7863
    @gayathrisubhashini7863 2 ปีที่แล้ว +9

    ඔයාල දකිනකොට අපිට තියෙන ප්‍රශ්න අමතක වෙලා යනව මොහොතකට හරි
    තෙරුවන් සරණයි ඔයල හැමෝටම

  • @swarnadealwis1231
    @swarnadealwis1231 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💗💗 සුන්දරයි ජීවිතේ සැහැල්ලු වෙන් ගත කරනව.. කියන්න බැරි තරම් අනෙක් අයට ආදර්ශයක් 🙏🙏 සිය පවුලටම තෙරුවන් සරණයි 🙏🙏

  • @hirutarumusic8696
    @hirutarumusic8696 2 ปีที่แล้ว +7

    ආදර්ශමත් ලස්සන පව්ලක්....ආදරෙයි.....බූදුසරනයි හැමෝටම......💞💞💞💞💞💞💞

  • @deepawijeratne2861
    @deepawijeratne2861 2 ปีที่แล้ว +7

    මෙ programs බලලා අපිත් විනෝද වෙනවා .හරිම ආදරණීය පවුලක් .චූටි පැටියා අම්මා වගේ කොච්චර ලස්සන දරු පවුලක් ද.පිටරට හිටියත් දරුවෝ හදලා (ගතිගුණ )ලස්සනට .balu පැටියා උත් pin කරලා තියෙනවා oyal.එක්ක ජීවත් වෙන්න .ඉතිං සිය පවුලට ම thunuruvan ගෙ පිහිටයි .

  • @rekhasajeewani9793
    @rekhasajeewani9793 2 ปีที่แล้ว +7

    හැමදාම video දාන්න.මන් බලන් ඉන්නවා ..මන් හරිම ආදරෙයි ලොකු මල්ලිට.එයා මාර silent ..අනිත් අයත් හොදයි.ආදරෙයි .❤

  • @renuka243
    @renuka243 2 ปีที่แล้ว +6

    හරිම සතුටක් දැකිමද සතුටක් වාසනාවන්ත අම්මා තාත්තා දරුවන් ටික සතුටින් ඉන්නවා සියලු දෙනාටම තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 ආදරණිය පැමිලි එකක් .

    • @hiranishakya
      @hiranishakya 2 ปีที่แล้ว

      Deweni putha polonnaruwe siya wagemi bs oyalata

  • @renukadesilva9663
    @renukadesilva9663 2 ปีที่แล้ว +12

    ලස්සන පවුලක්.ජේසු පිහිටයි පවුලේ සැමට.

  • @rashminadeeka6140
    @rashminadeeka6140 ปีที่แล้ว +2

    මාරම සතුටින් ඉන්න පව්ලක් හරිම ලස්සනයි

  • @lifeindu-sl4588
    @lifeindu-sl4588 2 ปีที่แล้ว +14

    හැම තප්පරයකම ජීවිතේ විඳින මිනිහෙක්...

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +6

    ඔයාලා දැක්කම හරි සතුටුයි සිය පෞලටම බුදුසරණයි 🙏🏾සියලු දෙවියන්ගේ ම පිහිටයි 🙏🏾

  • @thakshilanawarathna5221
    @thakshilanawarathna5221 2 ปีที่แล้ว +6

    වෙන දරුවන් 1 ලැබුනට පස්සේ නෝනයි මහත්තයායි ගොඩක් දුරස් ඒත් ඔයාලා දෙන්නා හරිම වාසනාවන්ත පවුලක්

  • @s.diliniudayangani6080
    @s.diliniudayangani6080 2 ปีที่แล้ว +3

    හරිම සතුටුයි අපිටත් oyala හැමෝම හොඳින් ඉන්නවා dekkama ...ජීවිත කාලයම සතුටින් ඉන්න ලැබේවා හැමෝටම tharuwan saranai ❤❤❤❤

  • @MinidurashmikaJayasinghe
    @MinidurashmikaJayasinghe 4 หลายเดือนก่อน

    අහම්බෙන් දැක්කෙ ඔයාලගෙ වීඩියෝ දැන් ඒක පිස්සුවක් වෙලා හරි ආදරනීයයි හැමෝටම ආදර්ශයක් මට බිමල් ජයකොඩි නලුවා මතක් වෙනවා නෝනාත් හරිම ලස්සනයි ආදරෙයි 🎉🎉🎉

  • @renu1239
    @renu1239 ปีที่แล้ว +1

    ඇත්තටම ආදරණිය ❤පවුලක් දැක්කම සතුටුයි නපුරු සැමියන්ට ආදර්ශක් ඔබතුමා හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලට හදවතින්ම ආදරෙයි ❤

  • @achhhhhhh
    @achhhhhhh 2 ปีที่แล้ว +10

    How is your eldest son so cute 😭 he's the perfect example of an eldest brother

  • @wiragaaramaya3141
    @wiragaaramaya3141 2 ปีที่แล้ว +2

    පින්වත් පවුලේ සැමටම තෙරුවන් සරණයි හරිමහොදයි පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරණයි මාතර මැණියන් වහන්සේ

  • @nadewasa2514
    @nadewasa2514 2 ปีที่แล้ว +3

    ඕගොල්ලොන්ගේ වීඩියෝ හැමදාම බලනවා හරිම ලස්සනයි හැමදේම අමතක වෙනවා.😍😍😍😍😍

  • @vishakadilrukshi3099
    @vishakadilrukshi3099 2 ปีที่แล้ว +1

    අනේ අද තමයි දක්කේ .ගොඩක් සතුටින් ඉන්න.මගෙ ජීවිතේ අම්ම තාත්තා නා.එත් අද මට නිකන් මගේ පවුල දක්ක වගේ.චුටි මනික .බුදු සරනයි .ඒ වගේම ඔක්කොමට බුදු සරනයි 🙏🙏.🙏🙏👏👏👏👏

  • @L.FF2009
    @L.FF2009 ปีที่แล้ว +6

    වාසනාවන්ත,මහත්තයෙක්, නෝනා,දරුවන් සතුටුයි.....

  • @ireshagayani2943
    @ireshagayani2943 2 ปีที่แล้ว +9

    අනේ ලස්සන පවුලක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි

  • @rajiperamunage8993
    @rajiperamunage8993 2 ปีที่แล้ว +3

    ඔයාලගේ විඩියෝ බලද්දී අපිත් ඔයාලගේ පැමිලි එකත් එක්ක එන්ජෝයි කරනවා..අනේ ගොඩක් සතුටුයි.අපේ පවුල්වල අය හැමෝම එකට එකතු වෙනවා අඩුයි.⁣හැටමා්ටම යේසු පිහිටයි ..

  • @amilapriyadarshanisilva9845
    @amilapriyadarshanisilva9845 ปีที่แล้ว +1

    හරිම ආදරනීය පවුලක්
    ඔය සතුට හැමදාම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා💞💕💞

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +8

    මාර එකමුතුකමක්......ආසයි බලන් ඉන්න 😊😍😘❤️

  • @drylocksegovia
    @drylocksegovia 2 ปีที่แล้ว +1

    Oyage kathawa hari. Sudu wenna hadana unta pissu .
    A great family!

  • @dahamiadithya7980
    @dahamiadithya7980 2 ปีที่แล้ว +1

    ලොකු පුතාට අනේ මං මං ගොඩක් ආදරෙයි මචං ඉන්නවා පුතේ ඔය පුතා වගේ හැදුනොත් හොඳයි බුදු සරණයි

  • @tusharatushara5960
    @tusharatushara5960 ปีที่แล้ว

    හරිම ලස්සනයි අනේ චුට් මැනික ❤හුරතලේ ආදරේ යි ජේසුපිහිටයි හැමෝටම 😘😘

  • @ashanthikadharmapriya9192
    @ashanthikadharmapriya9192 ปีที่แล้ว +1

    🙏ලස්සනයි ගොඩක් පෙර පින් බලෙන් ඔයාලත් බබලත් සතුටින් ඉන්න ජාති ජාතිත් 🙏🙏පින් ලැබේවා 🙏🙏

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    ආදරණීය දරුවන් උතුම් ...තෙරුවන් සරණයි .
    ආදරණීය වීඩියෝ එකක්..❤ ලස්සනයි

  • @jend8192
    @jend8192 2 ปีที่แล้ว +5

    May God's blessing be upon your beautiful family always ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน

    ජිවිතෙ විදින හරිම ලස්සන ෆැමිලි එකක් ❤❤ ❤❤❤ ❤❤❤ ආදරෙයි හැමෝටම ❤❤

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 ปีที่แล้ว +2

    Proud of you
    God bless you and your family.

  • @nadeeshasewwnadei614
    @nadeeshasewwnadei614 ปีที่แล้ว

    Ane eya thama nikataka dakala oyalage video ekak baluwe marama marai aththata paulak thula thiyenna ona sathuta adare dayawa a hamadeyak ma thiyenawa godak dewal thiyenawa apeta igena ganna mamath ada idala oyalage video balanawa oyalage paule siyaluma denata theruwan saranai 🙏❤️😌

  • @අජතඅමර
    @අජතඅමර 2 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ලස්සනයි හරිම සතුටුයි.මාත් ආස ඔහොම ඉන්න.

  • @sunethrapolghawathage3106
    @sunethrapolghawathage3106 หลายเดือนก่อน

    Aneee math harima asaven oyalage video balanne satuta pirunu pawlak oyala hamotama teruvan saranai❤

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 2 ปีที่แล้ว

    අනේ සෝස මල ලස්සනයි හැමෝම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @tusharatushara5960
    @tusharatushara5960 ปีที่แล้ว

    අනේ ලස්සනයි බව්වා ඔයාලා හරිම ශෝක් අනේ 😘😘

  • @fathimashifani8864
    @fathimashifani8864 2 ปีที่แล้ว +2

    Masha allha beautiful family brother. Allha bless you all days. Ur hv good kids. That's allha gv gift for u.

  • @kumarifanando2803
    @kumarifanando2803 2 ปีที่แล้ว +1

    බුදු සරනයි .මුලු පවුලටම💖💖💖💖 ගොඩාක් සතුටුයි .හැමදාම සතුටින් ඉන්න අයියා අක්කා 💖💖💖

  • @mrmoviestore348
    @mrmoviestore348 2 ปีที่แล้ว +4

    Girley Baby harima quite, kurunegala kollek ohoma innawa dakeemath sathtui jayawewa.

  • @wanasinghediana9407
    @wanasinghediana9407 2 ปีที่แล้ว +5

    අනේ තාත්තා වගේමයි චුටි දුව ❤තෙරුවන් සරණයි 🙏🏻

  • @Aaa-ho9fg
    @Aaa-ho9fg 2 ปีที่แล้ว

    Nice video ekak . Harima samagiyen inna paulak .hamadama oya widihata sathutin parissamin inna.

  • @Apkkaushi
    @Apkkaushi 2 ปีที่แล้ว +2

    ආදරනීය ලොකු පුතා ..ඔයාගෙ වැඩ බලන් ඉන්න ආසයි පුතේ..ආදරෙයි ගොඩක් ❤❤

  • @binurinawanjali4814
    @binurinawanjali4814 2 ปีที่แล้ว +2

    Ane hamoma partana karannako matath kiri sihinaya sebe wewa kiyala .oyalage pawula godak lassanai chuti menikata as wahak wedenna epa petiyo oyawa dekkama godak sathutui menika

  • @nadeekasenavirathna920
    @nadeekasenavirathna920 2 ปีที่แล้ว +1

    godakkk adarei...oylta hamadamth.vidiyo danakn balan enne. harima adaraniya family ekak. akki harima hodai. wasanawantha daruwo.hodata hadala tiyanwa. ayya harima vinodai .oyalata dalada samidu pihitai.

  • @vinitharamani4137
    @vinitharamani4137 2 ปีที่แล้ว +1

    සැම දාම සතුටින් ඉන්න ලැබේවා සිය පව්ලටම තෙරුවන් සරණයි

  • @chamila_dilrukshi2761
    @chamila_dilrukshi2761 ปีที่แล้ว

    mulu paulatama godak adaraei oyalagae sathuta apith aekka baeda gannawa wasanawantha pulak kawadawath paulae katawath dukak karadarayak nan danaennawath aepa budu saranai ❤️❤️🙏🙏

  • @malannissanka3457
    @malannissanka3457 ปีที่แล้ว

    Love you family so much. lokku ayyiya is a very good boy and a kind one you are so lucky parents for having such kind of good kids luv u so much 💖😊❤❤

  • @Noname-p2p8g
    @Noname-p2p8g ปีที่แล้ว

    Oyalage pawla harima lassanayi.oyala diha balan iddi nikanma hitha niwenawa🥺❤math asayi oyalage pawlat ekathu wenn 🥺❤

  • @pradeepkeragala4477
    @pradeepkeragala4477 ปีที่แล้ว +1

    Sajeewa malli Oyage anthima kiyamana thama pattai 😃😃😃😃😃

  • @dishanipiyarathna
    @dishanipiyarathna ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න ....❤️❤️❤️❤️

  • @patalibandara1689
    @patalibandara1689 2 ปีที่แล้ว +1

    ලොකු මල්ලී මාරම හොදයි අනේ 🥺🥺🥺😍😍😍😍

  • @anushadesilva4604
    @anushadesilva4604 2 ปีที่แล้ว

    Asai oyalage family eka dakinakota Budu saranai oyalage family ekata

  • @rohinideepika6419
    @rohinideepika6419 2 ปีที่แล้ว

    man adamai me vidiyo eka balanne harima lassnai siyaluma denata samma sambudu saranai

  • @podda1487
    @podda1487 2 ปีที่แล้ว +1

    ane oyala hama nitharama umma denawa neda.. soo cute 🥰🥰😘

  • @deepthiherath6629
    @deepthiherath6629 2 ปีที่แล้ว +2

    ආදරය සතුට සමගිය සරලබව සමග නීරෝගි ජීවිතයක් ඔබ සැමට සදාකල් ලැබේවා!!

  • @gangaganga9187
    @gangaganga9187 2 ปีที่แล้ว

    Ohoma thamai Inna one ,wifeta lamainta paule anith ayata adaren,hamadama sathuta radewa,❤️

  • @thilankajayaneththi6066
    @thilankajayaneththi6066 ปีที่แล้ว

    Love your family.God bless you all 🥰

  • @sachi1014
    @sachi1014 2 ปีที่แล้ว +5

    Talented singing 🙂❤️

  • @Hashee00
    @Hashee00 ปีที่แล้ว

    හැම අතින්ම සර්ව සම්පූර්න මම දැක්ක ආදරනීයම පවුල.❤

  • @shani3507
    @shani3507 2 ปีที่แล้ว

    Harima lassanai.. oyalata hamadama budusaranaiii🙏🙏

  • @awankaperera
    @awankaperera 2 ปีที่แล้ว +1

    Last tip is the best. Search after 15min 😁😁😁😁😁
    All the best guys ❤

  • @wasanamadushani2780
    @wasanamadushani2780 2 ปีที่แล้ว +2

    Wasanawantha pawulak.anekawa terum aragatta anekata gawurawa karana wife and husband hemadema sathutin eyalata lamayi ita wadaa sathutin...budu saranayi.

  • @monikadil7020
    @monikadil7020 ปีที่แล้ว

    Budusaranai ...!!!❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadeeshadilshani454
    @nadeeshadilshani454 2 ปีที่แล้ว +4

    හැමදාමත් වගේ මම නම් කියන්නෙ මේ රත්තරන් පවුල හැමදාමත් සතුටින් තියන්න කියලා..❤️❤️ අනේ අපිටත් ආසයි ඔහොම රට යන්න..අනේ මාවත් එක්කන් යන්නකො ගෙදර වැඩට හරි කමක් නෑ

  • @srimalidinushika2528
    @srimalidinushika2528 2 ปีที่แล้ว

    Hamadamath oyalagen vedio balanawa.loku puth vage daruwek labanna ammai Thaththai godak pin karala oyala denna.apiwath eheta gamma barida aiye

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว

    ආදරෙයි ගොඩාරියක් හාද බුදුසරනයී ඔයාල හැමෝටම.ආදරේපිරිල.ඉතිරි ල.ආයුෂ බොහෝ වේවා බුදුසරනයී

  • @thisharathathsaranisilva98
    @thisharathathsaranisilva98 2 ปีที่แล้ว

    විදවන් නැතුව ජීවිතේ විදිනවා කියන්නේ මේක තමයි. මරූ 😍😍😍😍😍

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e 2 ปีที่แล้ว +1

    Harima wasanawantha ammek nandammek..🙏🏻🙏🏻

  • @nuwanthikadasanayaka2600
    @nuwanthikadasanayaka2600 ปีที่แล้ว

    ඔයාලගෙ චූටි නංගී වගේ චූටි බබෙක් මටත් ඉන්නවා .අද ඔයාලගෙ මම්මා ලක්ෂඋයන වැඩිහිටි නිවසෙට ආව ගමන් අහම්බෙන් දැකලා මගේ දොනිට තෑග්ගක් දුන්නා ..ලොකු පුතාගෙ උපන් දිනය අද කියලත් මතක් කලා මන් හිතන්නේ ඒ ඔයාගෙ සුබ උපන් දිනයක් පුතේ බුදු සරණයි ඔයාලට

  • @chamindapalihawadaha9793
    @chamindapalihawadaha9793 ปีที่แล้ว

    Nice family 👪budu saranai sir

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 ปีที่แล้ว

    God bless your family

  • @sunitasunita2771
    @sunitasunita2771 2 ปีที่แล้ว

    තෙරැවන් සරණයි සියළුම දෙනාට
    ආසයි දැක්කා ම
    ටිකටි එකක් බුක් කරන් එන්න හිතෙනවා බලලා යන්න 😘🌺💕

  • @etugalaruwan4330
    @etugalaruwan4330 ปีที่แล้ว

    Video eka balan hitapu velavata denunu sehelluva sathuta oyalage jivithe vidina vidiyata sathutui mevage video balanna lebima hemada sathutin Enna wish kalanava

  • @kumariseneviratne6581
    @kumariseneviratne6581 2 ปีที่แล้ว

    අනේ වාසනාවන් සජීව මල්ලිගේ ආදරනීය කැදැල්ල ..මම හැමදාම බලලා අපමනක් සතුටු වෙනවා ..මුතු නංගියේ ..කනේ කරේ කිසිම දෙයක් එල්ලගෙන නැති සුන්දර ගැහැනිය ..මම හරිම ආදරෙයි ඔයාට ..මුලු පව්ලම එකම සතුටු සාගරයක්..ඔයාලා ලංකාවට ආවම මට කතා කරන්න හොදේ ..තුනුරුවන්ගේ සරනයි මගේ ආදරනීය මල්ලි ,නංගි ,ඇතුලු හැමෝටම 🙏 🙏 ❤

  • @dilaniwarnakulasuriya8819
    @dilaniwarnakulasuriya8819 2 ปีที่แล้ว

    Theruwan saranai okkotama malli.hemadama wage asawen beluwooooo.

  • @swarnajayasingha8113
    @swarnajayasingha8113 2 ปีที่แล้ว

    Lassanama lassana wasanawantha paulak ❤❤❤❤ Budusaranai oyalata 🙏

  • @dulakitchen5249
    @dulakitchen5249 2 ปีที่แล้ว

    Harima shoOk family ekk lamai harima hodata.hadila tyenwa tamange sahodariyawa ohoma adaren nalawana oya wayase lamayek dakkamai,koytaram hodada

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 2 ปีที่แล้ว

    Harima shoook oyalage family eka inna vidiya...
    ❤️❤️❤️

  • @sanayakumari1945
    @sanayakumari1945 ปีที่แล้ว

    Budusaranai oyalata.

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 ปีที่แล้ว

    Harima lassana family ekak ♥️

  • @induindu496
    @induindu496 2 ปีที่แล้ว

    හැමෝම සතුටින් ඉන්න බුදුසරණයි