ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ අයට පහසුවෙන් යන්න පුලුවන් රටවල් ගැන වීඩියෝ එකක් කරන්න...
Uruguay, argantina, sweden ගැන වෙනම කරන්න. ස්තිර පුරවැසියන්ට ලැබන වරප්‍රසාදය සමග video 1කරන්න..
අති විශිෂ්ටයි. ගොඩක් වැදගත්. ගොඩක් විනෝදත්මකයි 💚
තුර්කිය ගැන සියලුම විස්තර ඇතුලත් වීඩියෝවක් ඔනී...plzེ🇹🇷🇹🇷
මම ඔයාගේ video හැමදාම බලනවා ගොඩක් දැනුම ලබා ගන්නවා විදේශීය කාන්තාවක් සමග විවාහ වීමෙන් ඉක්මනටම පුරවැභාවය ලබාගන්න පුළුවන් රටවල් ගැන video එකක් ඕන
සාමාන්යෙන් ස්වභාවීකරනය යටතේ ලෝකයේ හැම රටකම ව්ගේ අදාල රටේ කාන්තාවක් සමග විවහා විමෙන් යම්කිසී කාලසීමාවකට පසුව පුරවැසිභාවය සදහා ඉල්ලුම්කර හැකි..එය අදවන විට ලෝකයේ සෑම රටකම ව්ගේ තියෙන නීතියක්.
@@sihaanshane8281 Thank you so much ❤️❤️🤝🤝🤝 ඒත් ස්විට්සර්ලන්තයේ කාන්තාවක් එක්ක විවාහ උනත් අනෙකුත් රටවලට වඩා පුරවැභාවය ලබාගන්න ගොඩක් කල් යනවා නේද එංගලන්ත කාන්තාවක් සමග විවාහ වීමෙන් වසර දෙකකින් පුරවැභාවය ලබාගන්න පුළුවන් නේද
Eastern europe countries ගැන vidio එකක් කරන්නකෝ
Thankyou so much.....බලාපොරොත්තුවෙන් හිටපු video එකක්....ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් උනා....ගුවන් නියමුවන්ට හා වෛද්‍යවරුන්ට වැඩිම වැටුප් ලැබෙන රටවල් ගැන video එකක් කරන්න පුලුවන්ද........plz.......
ගුවන් නියමුවන්ට වැඩිම වැටුප් ගෙවන්නේ රට අනුව නෙවෙයි . Airline එක අනුව. දන්න තරමින් නම් ඉහලම වැටුප් ගෙවන්නේ qatar airways & singapore airline .. doctors salary වැඩිම ireland & australia 2021
@@IAMlanka ok...thankyou 😍😍
අයියේ Finland ගැන full video එකක් ගේන්නකෝ ඉක්මනටම Finland යන්න ඕනි කරන දේවල්,PR ගැන එහෙම කියන්න ♥️👌
Romenia ගැනත් මේ වගේ දාන්න.
What a busy place over there handsome friend stay safe
මේවනේ YT video 😙❤️💪 සුපිරිම I AM LANKA 🥰👌
Thank you
අයියේ ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් කරන්න ඒක ගොඩක් වැදගත්Plz
ජර්මන් ගැන සම්පුර්ණ වීඩියෝවක් කරන්නකෝ
වැදගත් video එකක්
If you can make a video about the Uruguay 🇺🇾 im really happy to see it and really thank for you
පැරගුවේ රටේ ඩොලර් 5000 තැන්පත් කරලා ලංකාවේ අපිට වීසා ගන්න පූළුවන් ද විස්තර කියන්න
Aiye lithuania gane video ekak keranneko student visa gane wage full video ekak.🤗 Without ielts yanne plwn ne lithuania
ආජන්ටිනාවේ සංචාරය කිරීමට අපි වීසා ගන්නෙ කොහොමද
පැරගුවෙ හා උරුගුවෙි යන රටවලට යන්න ලංකාවෙ අපිට වීස ගන්නෙ කොහොමද වීසා ඕන නැද්ද
Cayman island eka ganath video ekak danna
Aiya Estonia country aka pilibada video akak karanna ..
Mata uruguway visa ...awage pr aka laba ganna komada kiyala kiyanna...
Me wage citizenship,pr gana video karnna ❤
Thank you... switzerland thama 🇨🇭❤️
Malli family akama yanna vidihak gana kiyannako
ලංකාවේ අයට ඇමරිකාවේ පුරවැසිභාවය ගන්න පුළුවන්ද
Oo
Germany gana video ekak karanna plzz
Uruguay වල pr ගත්තොත් swiss වලට ගිහිම් රස්සාවක් කරං ඉන්න පුලුවන්ද
First කමෙන්ට් එක මගෙන් අයියා ♥️....ඔයා අර මන් ඉල්ලපු විඩියො එක දුන් නැ නෙ අයියා රුමේනියාවෙ air condition සම්බන්ධව ගෙවන වැටුප් සහ දිමනා කොහොමද කියලා ..එ විඩියො එක දෙනවා නම් පුලුවන් නන් රුමේනියාවෙ pizza hut member ..අයෙ kfc member ...එවාගෙ ඇතුලෙ වැඩ කරන අයට කොයි වගෙ වැටුප් ද දෙන්නෙ කියලා හොයලා විඩියො එකහ් දෙන්නකො අද හෙටම..ඔයා කලිමු අද හෙට දෙනව කියලා මාසයක් උනා තාම මොකුත් නැ විඩියො මෙකවත් දෙන්නකො අයියා 🖐️♥️
Covid19 නිසා මට නිවැරැදි විස්තරයක් දෙන්න අමාරුයි . ඒකයි වීඩියෝවක් නොකරේ. Company අනුව salary වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් රොමේනියා salary range එක යන්නේ 80000-130000 අතර. Pizza members 75000-100000 අතර වගේ.
@@IAMlanka හරි තැන්ක්ස් අයියා පුලුවන් නම්..බලලා air condition ගැනයි ..pizza hut ..KFC මෙ තුනම ගැන හොයලා පුලුවන් වෙලාවක විඩියො එකක් දෙන්න අයියා තැන්ක්ස් ♥️🤞
ane europa ratawal gena work visa gena vedio ekak karannako.belgium,uruguay,taiwan.hong kongicelend.greenlend wage ratawal wala
Lithuania visit visa gana video ekak karanna
යුක්රේනය ගැන වීඩියෝ එකක් කරන්න
පැරගුවේ සහ උරුගුවෙ රටවල් දෙකට සංචාරය කිරීම සදහා ලංකාවෙ අපිට වීසා ගන්නෙ කොහොමද ? විස්තර කියන්න! ඔබට ජය
ඒ රටවල් 2කම ලංකවට e visa හෝ visa on arrive දෙන්නේ නෑ . යුරෝපයට වීසා ගන්නවා හා සමාන වැඩපිළිවෙළක් තියෙන්නේ බොලීවියාව සහ සුරිනාමය හැර අනිත් සියලුම දකුණු ඇමරිකා රටවලට..
Good information 👍👍👍 Thanks
Ayya Poland county ekada hoda ithalida
ඕනෑම රටක පුද්ගලයෙකුට උපරිම Citizenship කීයක් තියාගන්න පුලුවන් ද?
Dual citizenship tama puluwan .panguwak ratawal wala inna rate citizenship eka ain karanna one e rate citizenship ganna
35k
@@sudharasamarakoon7027 🤔
@@sudharasamarakoon7027 එහෙමද?ඒක conform කරගන්න පුලුවන් web site එකක් තියෙනවද
south korea genath video ekk karannko
ඕස්ට්‍රෙලියව ගැන පොඩි විඩිඔ එකක් දාන්න පුලුවන්ද
අනිවාර්යයෙන්ම ..ඉදිරියේදී කරනවා
Ayye switzerland the studies wagema partime job walata hondada
Ehe studies karagena jeewath wenna salli hoyaganna lesida kohomada
Aiya portugal student visa ynwnm kohomada yanne eka gena poddak wisthara karannako.
ස්විට්සර්ලන්තයේ පුරවැසි භාවය ලබා ගන්නේ කොහොමද කියලා පැහැදිලි විස්තරාත්මක video එකක් සහ ස්විට්සර්ලන්ත පුරවැසිභාවය ලබා ගන්න නීත්‍යානුකූල වෙනත් ක්‍රම මොනාහරි තියෙනවා නම් ඒවත් දාන්න .
Nice presentation....
කවුද maath ekka Swiz යන්න එන්නේ 🙃
Me ratawal walata apply kranne kohomda aiye?
Bro qropian rata kata yanna Lanka Salli valine uparima gana adu ratack kiyanna bro pls
Romania wala pr gann widiha gana video ekak krnna
Citizen ship eka සහ pr eka අතර වෙනස mokakda
Pr කියන්නේ ස්තිර පදිංචි කරුවෙක්. Pr තියන අයට චන්ද අයිතිය, ආරක්ෂක අන්සයේ රැකියා වගේ දේවල් කරන්න අයිතියක් නෑ .. තව ගොඩක් දේවල් තියනවා. ඒවා රටින් රටට වෙනස්. සමහර රටවල pr තියන අය වැරැද්දක් කරොත් ආයේ කවදාවත් ඒ රටට යන්න බැරි විදියට පිටුවහල් කරනවා..
@@IAMlanka ගොඩක් ස්තුති පැහැදිලි කිරීමක් කරාට
@Play boy ගොඩක් ස්තුති පැහැදිලි කිරීමක් කරාට
@Play boy thank you so mush ඔයා ලස්සනට පැහැදිලි කරලා තියෙනවා ❤️❤️🤝🤝🤝
@Play boy පොඩි නිවැරැදි කිරීමක් කරන්නම්. Pr කියන්නේ තාවකාලිකව පදිංචිය නෙවෙයි. Permanent resident ඒ කියන්නේ ස්තිර පදින්චිය. තමන්ට කැමතිනම් pr එකෙන් ඕනතරම් කාලයක් ඉන්න පුලුවන් පුරවැසිභාවය නොගෙන.සමහරු පුරවැසිභාවය සදහාවන විභාගය අසමත් වෙනවා. නමුත් ඒ අයටත් pr හරහා දිගින් දිගටම අදාළ රටේ ඉන්න පුලුවන් .නමුත් ඔහු ඒ රටේ පුරවැසියෙක් නෙවෙයි ..පාස්පෝට් id ගන්න බෑ.
Ayya wasara 10 /5 padinchiya kiyanne.10/5 hari adala rate eka digatama inda one da.
👍
Aduma wiyadamakin wadi salary ekakta yanna puluwan ratawal dan monada thiyenne?
Thailand purawasi bawaya ganna hati.
Lithuania gana video ekak karnna.
Ow aiye keranneko.🥺
Amarican student visa program eka karannako
illapu video eka genawata thank brother
Colombia gnth onee bro...
Excellent video ❤❤
good
Thanks ❤❤🙏
Salli walta citizenships ganna pluwan ratawal ganath krndako
Malta
Best video ❤❤❤❤❤🖐️
🇳🇴 Norway
Good job
Peru gana video ekak gennako. Pr ganna lesima ratak peru
ඊලග වීඩියෝ එකේදී පේරු ඇතුලු තව රටවල් කිහිපයක් ගැන කතා කරනවා.
@@IAMlanka thank aiye 😊
ඉක්වදෝරය පූරවැසිභාවය ලබා ගැනීම සම්බන්ධ කියන්න
Ecuador citizenship ගන්න වසර 3ක් යනවා. එහේ කෙනෙක් marry කරනවනම් ඉක්මනින්ම ගන්න පුලුවන්. ඉස්සර ලංකාවේ අයට free visa දුන්නා. ඒත් දැන් දෙන්නේ නෑ .
Koriyan gena ona ane plz 🇰🇷💜️💜️
👍👍👍👍
ස්විට්සර්ලන්තය
💖💖💖
❤️
පෘතුගාලය
안녕하세요 HI 💞
👍👍👍😍
ආජන්ටිනාවට, පෘතුගාලයට යන්න වීසා දෙන ඒජන්සි ලන්කාවෙ තියෙනව ද අයියා ❤️🤔
No
Arjantina giya nam hari ne 🥰
ආජන්ටිනා ආර්තිකය කඩා වැටිල තියෙන්නෙ
USA
Pissuda malli?? Mage wife Argentinian aath mata awurudu 4k gihinwath Permanente visa ekak Ganda beha,,
Serbiya gana wistarayak one
Thawa vinadi 30 n dennam..
Bagayakma boru kiyanne
Mokadda boru
France gana video ekak ple...

අයියේ ඕස්ට්‍රේලියාව ගැන වීඩියෝ එකක් කරන්න
ඒක ගොඩක් වැදගත්
Plz

@@sudharasamarakoon7027 එහෙමද?
ඒක conform කරගන්න පුලුවන් web site එකක් තියෙනවද