@@poojaniamanda7756 Regional Centres Anuradhapura Regional Centre Badulla Regional Centre Batticaloa Regional Centre Colombo Regional Centre Jaffna Regional Centre Kandy Regional Centre Kurunegala Regional Centre Matara Regional Centre Ratnapura Regional Centre Study Centres Ambalangoda Study Centre Ambalantota Study Centre Ampara Study Centre (EP61) Bandarawela Study Centre Galle Study Centre Gampaha Study Centre Hatton Study Centre Kalutara Study Centre Kegalle Study Centre Kilinochchi Study Centre Monaragala Study Centre Polonnaruwa Study Centre Puttalam Study Centre Trincomalee Study Centre Mullaitivu Study Centre Mannar Study Centre Matale Study Centre Nattandiya Study Center Vavuniya Study Centre
⭕TRF එහෙමත් නැත්තම් Hostal පහසුකම් ගැන දැනගමු.
Open University එකේ අපිට ලැබෙන Hostal පහසුකම ටිකක් වෙනස්ම අත්දැකීමක්. මේකේ ඔයාටම කියලා කාමරයක් වෙන් වන්නෙ හෝ එක දිගටම රැදිලා ඉන්න පුලුවන් කමක් නැහැ. ඔයාට CAT ,Finals, practicals, workshops,day school හෝ කැම්පස් එකේ මොනවහරි අත්‍යවශ්‍ය වැඩක් තිබ්බොත් අන්න ඒ දවස්වල ඔයාට යන්න එන්න දුර ප්‍රශ්ණ තියෙනවනම් (50 KM කට වඩා දුරක් තියෙන්න ඕනේ CRC එකෙ ඉදන් ඔයාගෙ ගෙදරට) ඔයාට ලැබෙන තාවකාලික නාවාතැන් අවස්ථාවක් තමයි මේක.
*⭕කොහොමද මේ අවස්ථාව ලබාගන්නෙ*
ඔයා මුලින්ම යන දවස් දෙක තුනකට නම් දිනකට රුපියල් 50ක් වගේ ගෙවලා නවතින්න පුලුවන්. ඊටපස්සෙ නම් අනිවාරෙන් TRF Card එක හදාගන්න ඕනේ.
*⭕කොහොමද ඒක හදාගන්නේ. කොතනින්ද ඒක හදාගන්න ඕනේ.කීයක් යනවද?*
ඔයා යන්න ඕනේ welfare Devision (ශිෂ්‍ය සුබසාධන අංශයට).CRC එකේනම් නාවල main gate එකෙන් ඇතුල් වෙද්දිම office එක බලාගන්න පුලුවන්. සතියේ දවස්වල ඔයාට පහසුවෙන් මේ වැඩේ කරගන්න පුලුවන්. ඔයාගෙ registration book එක විතරක් තිබ්බනම් ඇති. ඔයා මුලින්ම හදන TRF card එකට 1500ක මුදලක් ගෙවන්න ඕනි. ඒ කාඩ් එකෙන් ඔයාට දවස් 20ක් ඉන්න පුලුවන්. ඊටපස්සෙ හදාගන්න card වලට ඔයාගෙන් ගන්නේ රු 1000ක් විතරයි.
*⭕TRF පහසුකම් තියෙන්නේ CRC,KRC සහ MRC කියන Regional Centres වල විතරයි*
ඔයාට මේ සම්භන්ධව තවත් දැනගන්න දේවල් තියෙනවනම් මේ pdf එක හොදට බලන්න සහ ඔය numbers වලට (welfare Devision) කෝල් කරලා දැනගන්න පුලුවන් 0112823920 0112881205
අඩේ අක්කේ මමත් නාවල Open university එකේ Apparal production and management degree එකට අලුතින් රෙජිස්ටර් උනේ දැන් දිගටම මේකේ ඉගෙනගන්නවා ඔයාගේ විඩියෝස් හොදයි දිගටම කරන්න ❤❤❤❤ කැම්පස් එකේ හම්බුණොත් කතාකරමුකෝ
අනිවාර්යයෙන් 😃❤️
ඩිග්‍රිය හොඳට කරන්න, Good luck!
halo apparal production and managment degree ek gan wistara danagnn puluwnda?math karanna hithan inne.eth wistarayak dngnna kauruth nh..please
@@chamudidilhara8067 Dan application danna awilla thiyenne, website ekata gihin balanna😊..
@@Nethu-mu7oxOyath apply kara d halo
Mama registered Una yesterday
Coming soon❤
@@MalshaPathirana-j7q ❤️✨️
Me vedio ek enkn hitiye.oya lassanai akki😁💟
TYSM ❤
Wow❤😮
@@hungryfordreams2000 ❤️
🎉🎉❤
❤
❣️
❤
💖💖
❤
Ape hostel eka ❤️✨️
@@sewmininimnadi9466 ❤️❤️
❤️❤️
❤
Ape hostel eka❤😍
@@maleeshakavinadi2002 ❤️❤️
අක්කේ open universe එකේ Branch ගැන ටිකක කියනකෝ.❤
@@poojaniamanda7756 Regional Centres
Anuradhapura Regional Centre
Badulla Regional Centre
Batticaloa Regional Centre
Colombo Regional Centre
Jaffna Regional Centre
Kandy Regional Centre
Kurunegala Regional Centre
Matara Regional Centre
Ratnapura Regional Centre
Study Centres
Ambalangoda Study Centre
Ambalantota Study Centre
Ampara Study Centre (EP61)
Bandarawela Study Centre
Galle Study Centre
Gampaha Study Centre
Hatton Study Centre
Kalutara Study Centre
Kegalle Study Centre
Kilinochchi Study Centre
Monaragala Study Centre
Polonnaruwa Study Centre
Puttalam Study Centre
Trincomalee Study Centre
Mullaitivu Study Centre
Mannar Study Centre
Matale Study Centre
Nattandiya Study Center
Vavuniya Study Centre
අක්කෙ මන් Al Tec kre mt S,2ii mt fashion design & praducts development degree ekak කරන්න ඔනී. Mn foundetion ekak krnn onida mt පොඩ්ඩක් විස්තර kiynnkooo akkiii🥺❤❤❤
@@sawindibhagya2004 AL ඕනිම stream එකකින් 3S ඕනි. එහෙම නැත්තම් foundation course එකක් කරලා එන්න පුළුවන්.
ou.ac.lk/bisfashion/#1591670660908-2a8ffd49-8446
මේකෙන් ගිහින් බලන්න, විස්තර දාලා තියෙනවා.
@@VectroZa akke,mn bio science al vlt kle,s3i mtt tibbe,fashion design digree ek krnn kematiy ,e gn vitstr kiynn puluvnd akke,akkw contact krgnn vidiyk kiynnko akke plzzz...
@@Cdivya-gw3hs
ou.ac.lk/bisfashion/#1591670660908-2a8ffd49-8446
මේකෙන් ගිහින් බලන්න, විස්තර දාලා තියෙනවා.
👌❤️
@@navodshehan1604 ❤️
Ape hostal eka😊
❤
Open university eke lectures thiyenne online neweda ethakota
@@shashinisanjana82 online තමයි.
BA in social science degree ek hema branch ekakm engilsh medium walind hadarann thiyenne? Ane akke puluwan nm hoyl kiynnko😒
@@sriyanidamayanthi2004 ඔව් English medium. ou.ac.lk/basocialsc/ 😊
Lecturers wetenne kohomda dear
@@Apsara-r9e ගොඩක් වෙලාවට ඔන්ලයින් තියෙන්නෙ, සමහර ඒවා ඔන්සයිට් තියෙනවා.
කරන සබ්ජට් අනුව ලෙක්චර්ස් වැටෙන විදිහ වෙනස්. සාමාන්‍යයෙන් සතියට දවස් 2/3 ක් වගේ තමයි ලෙක්චර්ස් තියෙන්නෙ..
Akke bio krpu lmyekt ousl eke management hri software hri krgnna amaru weid 😢
@@saduninavodya4083 ඒක ඉතින් කරලම තමයි බලන්න ඕනි 😃 මුල ඉදලා හරියට වැඩ ටික කරගෙන ගියොත් ඕනි එකක් ගොඩදාගන්න පුළුවන් ❤️
Ehem krna aya innwd akke bio krl wena subject krna aya
@@saduninavodya4083 බයෝ කරපු අය හැමතැනම ඉන්නවා, හැමදේම කරනවා 🙈 ආස දේ මහන්සි වෙලා කරන්න. ❤️
@@VectroZa hri akke thanks oyt🥰mth software hri management hri ynna hithgena inne ousl eke 🤗
@@saduninavodya4083 හොඳට වැඩ ටික කරගන්න මුල ඉඳලා 😃 Good luck ! ❤️
අක්කෙ මට එලෙවල් s3 මට මැනේජ්මන්ට් ඇප්ලයි කරන්න පුළුවන් ද අක්කෙ අනෙ මට හරි විස්තරයක් දැගන්න ඔනි
@@RuwanNilantha51 ඔව් පුළුවන්. ou.ac.lk/bmgt/ මේක බලන්න 😃
Akke open university eke mona degree ekk kalath hostels lebenawad ona kenekta e dena kramawede mokkd kiyala poddk kiyanawd ❤️
@@oshadinilumika Open university එකේ ඉගෙන ගන්න ඕනිම කෙනෙක්ට Cat exams, final exams, day schools, practicals හෝ මොනා හරි කැම්පස් එකේ වැඩක් තියෙන දවස් වලට හොස්ටල් ඉන්න පුළුවන්.
එක දවසක්නම් රුපියල් 50 ක් ගෙවලා ඉන්න පුළුවන්. ඊට වඩා ඉන්නවනම් හොස්ටල් කාඩ් එක හදාගන්න ඕනි. ඒක welfare එකට ගිහින් හදාගන්න පුළුවන්.
කැම්පස් එකේ ඉදන් ගෙදරට තියෙන දුර බලනවා. මට මතක විදිහට දැන් 50 Km ට වැඩි වෙන්න ඕන. ඒ ගැන විස්තර welfare එකෙන් දැනගන්න පුළුවන්.
අක්කෙ මෙ අවුරුද්දෙ මැනේජ්මන්ට් ඩිග්‍රී එකට අරන් ඉවරද ආයෙ ගන්නෙ කවදද කියල කියන්නකො
@@RuwanNilantha51 Application දාන්න තිබුන කාලෙ ඉවරයි. ඊළඟ බැච් එක ලබන අවුරුද්දෙ ගන්නෙ. කැම්පස් එකට ගිහින් කතා කරලා බලන්න 😃
හැමෝටම hostel දෙනවද.
ඒවට වෙනම ගෙවන්න ඕනද??
@@Nature_Craft. Pin කරලා තියෙන comment එකේ විස්තර දාලා තියෙනවා 😃
Akke mn ousl eke fashion design digree ek krnn kematiy ,mt bio science vlin s3k tiyenv,akke mt e gn details denn puluvnd ,ntnm akkw contact krgnn vidiyk kiynnko plzz
@@Cdivya-gw3hs AL ඕනිම stream එකකින් 3S ඕනි.
ou.ac.lk/bisfashion/#1591670660908-2a8ffd49-8446
මේකෙන් ගිහින් බලන්න, විස්තර දාලා තියෙනවා.
❤❤❤
Akke dura paththka idn en lmykt hostel denwd nathnm eya wena thank hoya gnn onid
@@TeshanSithmika හොස්ටල් දෙනවා 😃
Hello akki mn MBS digree ek krnna innr eka hodai ned japura bcom external digree ekt wada
@@maheshiweerasekara3380 එහෙම කියන්නනම් මං දන්නෙ නෑ ලමයො. කැම්පස් එකට ඇවිත් ටිකක් කතා කරලා බලන්න...
Pirimi lamyitath hosatal thiyanwada
@@pamindubingusara373 ඔව්, මං වීඩියෝ එකේ mention කරලා ඇති, උඩ floors දෙක පිරිමි ලමයිට.
@@VectroZaakke hostl denne komd , apply krnne komd , conditions tiynwd
@@madawamadushan4483 *⭕TRF එහෙමත් නැත්තම් Hostal පහසුකම් ගැන දැනගමු.*
Open University එකේ අපිට ලැබෙන Hostal පහසුකම ටිකක් වෙනස්ම අත්දැකීමක්. මේකේ ඔයාටම කියලා කාමරයක් වෙන් වන්නෙ හෝ එක දිගටම රැදිලා ඉන්න පුලුවන් කමක් නැහැ. ඔයාට CAT ,Finals, practicals, workshops,day school හෝ කැම්පස් එකේ මොනවහරි අත්‍යවශ්‍ය වැඩක් තිබ්බොත් අන්න ඒ දවස්වල ඔයාට යන්න එන්න දුර ප්‍රශ්ණ තියෙනවනම් (50 KM කට වඩා දුරක් තියෙන්න ඕනේ CRC එකෙ ඉදන් ඔයාගෙ ගෙදරට) ඔයාට ලැබෙන තාවකාලික නාවාතැන් අවස්ථාවක් තමයි මේක.
*⭕කොහොමද මේ අවස්ථාව ලබාගන්නෙ*
ඔයා මුලින්ම යන දවස් දෙක තුනකට නම් දිනකට රුපියල් 50ක් වගේ ගෙවලා නවතින්න පුලුවන්. ඊටපස්සෙ නම් අනිවාරෙන් TRF Card එක හදාගන්න ඕනේ.
*⭕කොහොමද ඒක හදාගන්නේ. කොතනින්ද ඒක හදාගන්න ඕනේ.කීයක් යනවද?*
ඔයා යන්න ඕනේ welfare Devision (ශිෂ්‍ය සුබසාධන අංශයට).CRC එකේනම් නාවල main gate එකෙන් ඇතුල් වෙද්දිම office එක බලාගන්න පුලුවන්. සතියේ දවස්වල ඔයාට පහසුවෙන් මේ වැඩේ කරගන්න පුලුවන්. ඔයාගෙ registration book එක විතරක් තිබ්බනම් ඇති. ඔයා මුලින්ම හදන TRF card එකට 1500ක මුදලක් ගෙවන්න ඕනි. ඒ කාඩ් එකෙන් ඔයාට දවස් 20ක් ඉන්න පුලුවන්. ඊටපස්සෙ හදාගන්න card වලට ඔයාගෙන් ගන්නේ රු 1000ක් විතරයි.
*⭕TRF පහසුකම් තියෙන්නේ CRC,KRC සහ MRC කියන Regional Centres වල විතරයි*
ඔයාට මේ සම්භන්ධව තවත් දැනගන්න දේවල් තියෙනවනම් මේ pdf එක හොදට බලන්න සහ ඔය numbers වලට (welfare Devision) කෝල් කරලා දැනගන්න පුලුවන් 0112823920 0112881205
Akke hrm degree ek english medium witarada ynne
@@IsuriUdayangani-t2b ඔව්. ou.ac.lk/bmshrm/ 😃
Akke mn social science ek krnn inne me para. mn ampren . apit hostal hambenwd
@@lahirumahesh497 හොස්ටල් පහසුකම් තියෙන්නෙ නාවල, නුවර සහ මාතර centers වල විතරයි. එක්සෑම්ස්, ප්‍රැක්ටිකල්, ඩේ ස්කූල් වගේ කැම්පස් එකේ මොනා හරි වැඩක් තියෙනවනම් හොස්ටල් ඉන්න පුළුවන්.
Akki open university eke apit onim degree program ekk online krgnn puluwnd campus ekt enne nathuw
@@anjuvihu practical තියෙනවනම් ඒවට එන්න ඕනි. Exams එහෙම ලඟම තියෙන open university එකෙන් ලියන්න පුළුවන්. Presentation, viva, spot test වගේ තියෙනවනම් ඒවටත් කැම්පස් එකට එන්න ඕනි.
Akki campus eke oni lamayekta hostel gnna puluwan neda.
@@kavijasehas9718 හොස්ටල් දෙනකොට බලන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික OK නම් ගන්න පුළුවන්.
Akke management degree ekt select kragnne exam ekkind
@@saduninavodya4083 මං දන්න විදිහට නම් එහෙම එකක් නැහැ. කැම්පස් එකට කතා කරලා බලන්න 😃
@VectroZa hri akke
Management kran ay hostel wl d inne 4year tikak kiynna ko akki විස්තර
@@madumadu9036 Open University එකේ හොස්ටල් වල හැමදාම ඉන්න බෑ. Practicals, Cat exams, Final exams, Dayschool, Events වගේ මොනවා හරි වැඩක් තියෙන දවස් වලට විතරයි ඉන්න පුළුවන්.
@@VectroZa thankyou 🥰
Hostels denwda
Exams, practicals, workshops, day schools හෝ කැම්පස් ඒකේ අත්‍යාවශ්‍ය දෙයක් තියෙනකොට හොස්ටල් ඉන්න පුළුවන්.
Kohomatha approval ganee
@@kishorjahanmohamedbadurdee318 Welfare division එකට ගිහින් TRF cad එක හදාගන්න ඕනි. (50 km ට වැඩිනම් විතරයි පුළුවන්)
විස්තර දැනගන්න welfare division එකට කෝල් කරලා අහන්න..
Hostal denawada degree karaddi
@@ChamodiChamathsara-or7lk කැම්පස් එකේ වැඩක් තියෙනවනම් හොස්ටල් ඉන්න පුළුවන්. Day school , practicals, exams... වගේ..
@@VectroZathanks ❤
Management ayatath thiyeda
@@NipuniJayawardhana-in5qf ඔව් 😊
@@VectroZa mmmm..😋
Online lecture ද තියෙන්නේ physical ද අක්කේ 💗
@@OshadiDisanayaka-j3v ගොඩක්ම තියෙන්නෙ ඔන්ලයින්. (Long distance education system) සමහර ඒවා ඔන්සයිට් තියෙනවා. 😃
Akke ousl agri manegementda digree ekakda thitenne agri culture degree ekakda thiynne
@@ShashikalaSandeepani-sr7qp ousl website එකේ බලන්න... නැත්නම් ඕපන් යුනිවසිටි එකට කෝල් කරලා හරි, ලඟම එකට ගිහින් හරි විස්තර දැනගන්න පුළුවන්.
❤❤❤
❤