Hostel tour + hostel room tour || The Open University of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • The Open University Of Sri Lanka 🇱🇰 ♥️
    විවෘතය || Blooming season
    • විවෘතය ♥ (ශ්‍රී ලංකා ව...
    "ජෝර්ජි ෆිෂර්" ගේ ප්‍රධාන සහභාගිත්වයෙන් විවෘත්තයේ අප විසින් කරනු ලැබූ Climate Action එක : )
    • "ජෝර්ජි ෆිෂර්" ගේ ප්‍ර...
    කැස්බෑ බිත්තර සංරක්ෂණ ව්‍යාපෘතියට සහය දැක්වීමට විවෘතයේ
    අප විසින් කරනු ලැබූ ස්වෙච්ඡා සේවාමුරය : )
    • කැස්බෑ බිත්තර සංරක්ෂණ ...
    බක්මහ අරුණැල්ල 2024 || Faculty of Natural Sciences || 21/21 batch
    • බක්මහ අරුණැල්ල 2024 ||...
    හන්තාන තරණය 24'
    Faculty of Natural Sciences || 23/24 batch
    • හන්තාන තරණය '24 || Fac...
    #blooming #season #ousl #university #srilanka #fypシ #vlog #unilife #hostallife

ความคิดเห็น • 61

  • @shakilaheshanmksheshan9054
    @shakilaheshanmksheshan9054 2 หลายเดือนก่อน +5

    අඩේ අක්කේ මමත් නාවල Open university එකේ Apparal production and management degree එකට අලුතින් රෙජිස්ටර් උනේ දැන් දිගටම මේකේ ඉගෙනගන්නවා ඔයාගේ විඩියෝස් හොදයි දිගටම කරන්න ❤❤❤❤ කැම්පස් එකේ හම්බුණොත් කතාකරමුකෝ

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් 😃❤️
      ඩිග්‍රිය හොඳට කරන්න, Good luck!

    • @chamudidilhara8067
      @chamudidilhara8067 หลายเดือนก่อน

      halo apparal production and managment degree ek gan wistara danagnn puluwnda?math karanna hithan inne.eth wistarayak dngnna kauruth nh..please

    • @Nethu-mu7ox
      @Nethu-mu7ox หลายเดือนก่อน +1

      ​@@chamudidilhara8067 Dan application danna awilla thiyenne, website ekata gihin balanna😊..

    • @chamudidilhara8067
      @chamudidilhara8067 10 วันที่ผ่านมา

      ​​@@Nethu-mu7oxOyath apply kara d halo

  • @Ktk-tq5vc
    @Ktk-tq5vc 2 หลายเดือนก่อน +1

    Me vedio ek enkn hitiye.oya lassanai akki😁💟

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      TYSM ❤

  • @hungryfordreams2000
    @hungryfordreams2000 2 หลายเดือนก่อน +1

    Wow❤😮

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@hungryfordreams2000 ❤️

  • @lahirusandeepa58
    @lahirusandeepa58 2 หลายเดือนก่อน +1

    🎉🎉❤

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

  • @nimsaranimendis4514
    @nimsaranimendis4514 2 หลายเดือนก่อน +1

    💖💖

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

  • @chamilviranga5971
    @chamilviranga5971 2 หลายเดือนก่อน +1

    ❣️

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

  • @SansalaNethmini-xb1ju
    @SansalaNethmini-xb1ju 2 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

  • @sewmininimnadi9466
    @sewmininimnadi9466 2 หลายเดือนก่อน +1

    Ape hostel eka ❤️✨️

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@sewmininimnadi9466 ❤️❤️

  • @maleeshakavinadi2002
    @maleeshakavinadi2002 หลายเดือนก่อน

    Ape hostel eka❤😍

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@maleeshakavinadi2002 ❤️❤️

  • @oshadinilumika
    @oshadinilumika หลายเดือนก่อน +1

    Akke open university eke mona degree ekk kalath hostels lebenawad ona kenekta e dena kramawede mokkd kiyala poddk kiyanawd ❤️

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@oshadinilumika Open university එකේ ඉගෙන ගන්න ඕනිම කෙනෙක්ට Cat exams, final exams, day schools, practicals හෝ මොනා හරි කැම්පස් එකේ වැඩක් තියෙන දවස් වලට හොස්ටල් ඉන්න පුළුවන්.
      එක දවසක්නම් රුපියල් 50 ක් ගෙවලා ඉන්න පුළුවන්. ඊට වඩා ඉන්නවනම් හොස්ටල් කාඩ් එක හදාගන්න ඕනි. ඒක welfare එකට ගිහින් හදාගන්න පුළුවන්.
      කැම්පස් එකේ ඉදන් ගෙදරට තියෙන දුර බලනවා. මට මතක විදිහට දැන් 50 Km ට වැඩි වෙන්න ඕන. ඒ ගැන විස්තර welfare එකෙන් දැනගන්න පුළුවන්.

  • @Aps-r5e
    @Aps-r5e 2 หลายเดือนก่อน +2

    Lecturers wetenne kohomda dear

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน +1

      @@Aps-r5e ගොඩක් වෙලාවට ඔන්ලයින් තියෙන්නෙ, සමහර ඒවා ඔන්සයිට් තියෙනවා.
      කරන සබ්ජට් අනුව ලෙක්චර්ස් වැටෙන විදිහ වෙනස්. සාමාන්‍යයෙන් සතියට දවස් 2/3 ක් වගේ තමයි ලෙක්චර්ස් තියෙන්නෙ..

  • @pamindubingusara373
    @pamindubingusara373 2 หลายเดือนก่อน +2

    Pirimi lamyitath hosatal thiyanwada

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@pamindubingusara373 ඔව්, මං වීඩියෝ එකේ mention කරලා ඇති, උඩ floors දෙක පිරිමි ලමයිට.

  • @kavijasehas9718
    @kavijasehas9718 หลายเดือนก่อน

    Akki campus eke oni lamayekta hostel gnna puluwan neda.

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@kavijasehas9718 හොස්ටල් දෙනකොට බලන දේවල් ටිකක් තියෙනවා. ඒ ටික OK නම් ගන්න පුළුවන්.

  • @maheshiweerasekara3380
    @maheshiweerasekara3380 หลายเดือนก่อน

    Hello akki mn MBS digree ek krnna innr eka hodai ned japura bcom external digree ekt wada

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน +1

      @@maheshiweerasekara3380 එහෙම කියන්නනම් මං දන්නෙ නෑ ලමයො. කැම්පස් එකට ඇවිත් ටිකක් කතා කරලා බලන්න...

  • @heshansewwanda7964
    @heshansewwanda7964 2 หลายเดือนก่อน +1

    Ape hostal eka😊

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

  • @hiruninawoda
    @hiruninawoda 2 หลายเดือนก่อน +1

    Foundation course karana ayata hostel inna barid

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน +1

      @@hiruninawoda Exams, day schools, practicals හෝ කැම්පස් එකේ මොනවා හරි තියෙන දවස් වලට හොස්ටල් ඉන්න පුළුවන්... foundation කරන නංගිලා වගයක් මට හම්බුනා දවසක් හොස්ටල් එකේදි...

    • @hiruninawoda
      @hiruninawoda 2 หลายเดือนก่อน

      @@VectroZa thank you akke ❤️

  • @lahirumahesh497
    @lahirumahesh497 หลายเดือนก่อน

    Akke mn social science ek krnn inne me para. mn ampren . apit hostal hambenwd

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@lahirumahesh497 හොස්ටල් පහසුකම් තියෙන්නෙ නාවල, නුවර සහ මාතර centers වල විතරයි. එක්සෑම්ස්, ප්‍රැක්ටිකල්, ඩේ ස්කූල් වගේ කැම්පස් එකේ මොනා හරි වැඩක් තියෙනවනම් හොස්ටල් ඉන්න පුළුවන්.

  • @OshadiDisanayaka-j3v
    @OshadiDisanayaka-j3v 2 หลายเดือนก่อน +1

    Online lecture ද තියෙන්නේ physical ද අක්කේ 💗

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน +1

      @@OshadiDisanayaka-j3v ගොඩක්ම තියෙන්නෙ ඔන්ලයින්. (Long distance education system) සමහර ඒවා ඔන්සයිට් තියෙනවා. 😃

    • @ShashikalaSandeepani-sr7qp
      @ShashikalaSandeepani-sr7qp หลายเดือนก่อน

      Akke ousl agri manegementda digree ekakda thitenne agri culture degree ekakda thiynne

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@ShashikalaSandeepani-sr7qp ousl website එකේ බලන්න... නැත්නම් ඕපන් යුනිවසිටි එකට කෝල් කරලා හරි, ලඟම එකට ගිහින් හරි විස්තර දැනගන්න පුළුවන්.

  • @anjuvihu
    @anjuvihu หลายเดือนก่อน

    Akki open university eke apit onim degree program ekk online krgnn puluwnd campus ekt enne nathuw

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@anjuvihu practical තියෙනවනම් ඒවට එන්න ඕනි. Exams එහෙම ලඟම තියෙන open university එකෙන් ලියන්න පුළුවන්. Presentation, viva, spot test වගේ තියෙනවනම් ඒවටත් කැම්පස් එකට එන්න ඕනි.

  • @madumadu9036
    @madumadu9036 2 หลายเดือนก่อน

    Management kran ay hostel wl d inne 4year tikak kiynna ko akki විස්තර

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@madumadu9036 Open University එකේ හොස්ටල් වල හැමදාම ඉන්න බෑ. Practicals, Cat exams, Final exams, Dayschool, Events වගේ මොනවා හරි වැඩක් තියෙන දවස් වලට විතරයි ඉන්න පුළුවන්.

    • @madumadu9036
      @madumadu9036 2 หลายเดือนก่อน

      @@VectroZa thankyou 🥰

  • @navodshehan1604
    @navodshehan1604 2 หลายเดือนก่อน +1

    👌❤️

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@navodshehan1604 ❤️

  • @NipuniJayawardhana-in5qf
    @NipuniJayawardhana-in5qf 2 หลายเดือนก่อน

    Management ayatath thiyeda

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน

      @@NipuniJayawardhana-in5qf ඔව් 😊

    • @NipuniJayawardhana-in5qf
      @NipuniJayawardhana-in5qf 2 หลายเดือนก่อน

      @@VectroZa mmmm..😋

  • @ChamodiChamathsara-or7lk
    @ChamodiChamathsara-or7lk หลายเดือนก่อน

    Hostal denawada degree karaddi

    • @VectroZa
      @VectroZa  หลายเดือนก่อน

      @@ChamodiChamathsara-or7lk කැම්පස් එකේ වැඩක් තියෙනවනම් හොස්ටල් ඉන්න පුළුවන්. Day school , practicals, exams... වගේ..

    • @ChamodiChamathsara-or7lk
      @ChamodiChamathsara-or7lk หลายเดือนก่อน

      ​@@VectroZathanks ❤

  • @TekshaniEdirisinghe9402
    @TekshaniEdirisinghe9402 2 หลายเดือนก่อน +1

    Hostels denwda

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน +1

      Exams, practicals, workshops, day schools හෝ කැම්පස් ඒකේ අත්‍යාවශ්‍ය දෙයක් තියෙනකොට හොස්ටල් ඉන්න පුළුවන්.

    • @kishorjahanmohamedbadurdee318
      @kishorjahanmohamedbadurdee318 2 หลายเดือนก่อน

      Kohomatha approval ganee

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน +1

      @@kishorjahanmohamedbadurdee318 Welfare division එකට ගිහින් TRF cad එක හදාගන්න ඕනි. (50 km ට වැඩිනම් විතරයි පුළුවන්)
      විස්තර දැනගන්න welfare division එකට කෝල් කරලා අහන්න..

  • @daneshiwijesinghe1139
    @daneshiwijesinghe1139 2 หลายเดือนก่อน

    ❤️❤️

    • @VectroZa
      @VectroZa  2 หลายเดือนก่อน