ලෝකෙටම මුණ හැංගු පුංචි පුතුට ජර්මනියෙන් පිහිටක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 1.8K

  • @jasinthajayakody4618
    @jasinthajayakody4618 4 ปีที่แล้ว +858

    පින් සිද්ද වෙනවා වෙනවා මයි ඔබතුමාට දේව ආත්මයක් .ලැබේවා

    • @sanathdivakara9008
      @sanathdivakara9008 3 ปีที่แล้ว

      🌻🌸🌼🌻🌸🌼🌻🌸🌼🌻🌸🌼🌼🌸🌼🌻🌸🌼🌻🌸🌻🌼🌸🌻🌼🌼🌼🌼🌼🌼🌸🌻🌼

    • @rayappenpunidamery2346
      @rayappenpunidamery2346 3 ปีที่แล้ว +6

      ජේසු පිහිටයි ...🙏..බුදු සරණයි ..ඔයා මට පුතේ 🙏

    • @කොපිපේස්ට්
      @කොපිපේස්ට් 3 ปีที่แล้ว +5

      Ammo e wachana tikata mulu angama hiri watila kanduluth panna eliyata

    • @sampathwijesinghe6561
      @sampathwijesinghe6561 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම

    • @sampathwijesinghe6561
      @sampathwijesinghe6561 3 ปีที่แล้ว +6

      බුදු සරණයි පුතේ

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 ปีที่แล้ว +305

    යම්කිසි ආත්මයක බුදුන් දැක නිවන් දකින්නටත් එතෙක් සෑම ආත්මයකම නිදුක් නීරෝගි සුව ලබන්නට මේ පින ඔබ දෙපලට හේතු වාසනා වේවා!!! පුංචි මල්ලියටත් ඉක්මන් සුවය ලැබේවා!!!

    • @1xbet0009
      @1xbet0009 10 หลายเดือนก่อน +3

      සාදු...සාදු...සාදු...🙏🙏🙏

    • @wapriyantha8241
      @wapriyantha8241 9 หลายเดือนก่อน

      සාදු සාදු

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 4 ปีที่แล้ว +501

    ස්වර්ණවාහිනියට ගොඩක්ම පින්

    • @sdsaskia7188
      @sdsaskia7188 3 ปีที่แล้ว +2

      බුදු සරණයි

    • @akinduoshan3766
      @akinduoshan3766 3 ปีที่แล้ว

      Ow

    • @srilankanfood6638
      @srilankanfood6638 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @nurannedirisinghe1386
      @nurannedirisinghe1386 3 ปีที่แล้ว +2

      ඇයි ස්වර්ණවාහිනී ය පුද බිමක්ද දේවාලයක්ද...ගොන් ආතල් දෙන්නෙපා ,පින් දීපන් උදව් කරපු උන්ට...🤣🤣

    • @nilanthipiyadarshani1319
      @nilanthipiyadarshani1319 2 ปีที่แล้ว

      àz) @@

  • @L.N.Thumbavila
    @L.N.Thumbavila 11 หลายเดือนก่อน +103

    මේ පුතාගේ රෝගය සුවවෙලා ගොඩාක් ලස්සන රූපයක් ඔහුට ලැබේවා!

    • @mptech4352
      @mptech4352 10 หลายเดือนก่อน +1

      කොහොමද හොයා ගත්තෙ

    • @TharuwaStreaming
      @TharuwaStreaming 8 หลายเดือนก่อน

      එහෙම වෙන්නෙ නෑ බං

    • @DisithRuwandima
      @DisithRuwandima 8 หลายเดือนก่อน

      Ikmnt sanip wenn onii

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +366

    මෙහම ඉපදිලත් නැවත කගේ හරී උදව් ඕන වෙන්නේ අතරකදී කරපු පිනක් ඇතී
    නිදුක් නීරෝගී වේවා පුතේ බුදුසරණයී

  • @NestoNesto-j5h
    @NestoNesto-j5h 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අනේ දෙයියනේ එ දරැවට ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 3 ปีที่แล้ว +269

    ඒ අහිංසක හිනාව දිහා බලාගෙන අපහාස කරන්න හිතෙන්නෙ තිරිසන් මානසිකත්වයක් තියෙන උන්ට විතරයි. සමච්චලේට හිනාවෙන සක්කිලින්ට ලැජ්ජ හිතෙන්න ඔයා ලස්සනට ශක්තිමත්ව ජීවත් වෙන්න මල්ලි ❤

    • @shehaniomaya3143
      @shehaniomaya3143 10 หลายเดือนก่อน +1

      ඇත්තම කතාවක් ❤ ඒත් මමත් දැකල තියෙනව ඒ වගේ තිරිසන්නු

    • @emnd4540
      @emnd4540 10 หลายเดือนก่อน

    • @Sithumin-g3m
      @Sithumin-g3m 10 หลายเดือนก่อน

      ❤❤❤

    • @wapriyantha8241
      @wapriyantha8241 9 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @tharu6440
    @tharu6440 3 ปีที่แล้ว +128

    ඇහැට කදුලක් ආවා ❤️ කීදෙනෙක් නම් මේක බලලා නිකන් ඉන්න ඇද්ද ,මේ ලෝකේ හිතන තරම් කුරිරු නැහැ මේ වගේ මිනිස්සු ඉන්නකම් ❤️

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +237

    මහගු පිනක් ඔබ තුමාට නිවන් දකින්නට මේ පිනම හේතු වාසනා වේවා .. බුදු සරණයි

    • @IndikaRanathuga-nq1mm
      @IndikaRanathuga-nq1mm 11 หลายเดือนก่อน

      ඇත්තමයි

    • @MadumathiKumuduni
      @MadumathiKumuduni 9 หลายเดือนก่อน

      ලෝකයෙන්ම උතුම පිනක් හම්බෙනවා මේ දරුවාට උදව් කරන ජර්මන් ජාතික කාන්තාවට ගොඩාක් ස්තුතියි ස්තුතියි. ඒ වගේම ස්වර්ණවාහිනියට

    • @niranthanirantha9959
      @niranthanirantha9959 9 หลายเดือนก่อน

      හදවතින්ම පරම්පරා ගානකට පිං

  • @sanjanasenuri5543
    @sanjanasenuri5543 10 หลายเดือนก่อน +14

    අනේ එ දරුවා සුව උන දවසටත් මේ විදිහෙම විඩීයෝ එකකින් දැක්ක දවසට මගෙ හිතට මහා ගොඩක් සතුට දැනේවී ඒ දරුවාගේ අසනීපය ඉක්මනින් සුව වේවා !මේ දරුවාගේ අසනීපයට ප්‍රතිකාර කරන සියලු දෙනාට ජාති ජාතිත් පිං ලැබේවා දෙවියන්ගේ ආශිර්වාදය ඔවුන්ට ලැබේවා!🙏❤

  • @amaaamaa1452
    @amaaamaa1452 4 ปีที่แล้ว +195

    අනේ ලොකු පිනක් උදවු කරන සියළුම ම දෙනාටම 🙏🙏🙏❤️

  • @ncssfamily
    @ncssfamily 11 หลายเดือนก่อน +31

    මට පුංචි පණිවිඩයක් දෙන්න ඕනෙ කියල හිතුන අපේ රටේ වැඩිහිටි පරපුරට. අම්මෙ තාත්තෙ, ඔබලගෙන් ඉල්ලා සිටිනව මේවගෙ දරුවො හෝ වේවා වැඩිහිටි කෙනෙක් හෝ වේවා අපි ජීවත් වන වටපිටාවෙ අපිට මුණගැසුනොත් තමන්ගෙ දරුවන්ට කියාදෙන්න ඔවුන්ව කොන්නොකරන ලෙසට ඔවුන්ට උසුළු විසුළු නොකරන ලෙසට ඔවුන්ට අපහාස නොකරන ලෙසට ඔවුන්ගෙ සිත නොරිද්දන ලෙසට තම දරුවාට පහදා දෙන්න. එවැනි අය කෙරෙහි දයාව කරුණාව පිරි සිතින් බලා ඔවුන්ගෙ සිතට සතුටක් දැනෙන ආකාරයට කටයුතු කලහැකි ආකාරය තම දරුවන්ට කියා දෙන්න.සෑම දෙමව්පියෙක්ම තම දරුවන්ට කුඩා කල සිටම ගුණ ධර්ම කියාදී අනෙකා දිහා සංවේදී මනසකින් බලන්න ,කටයුතු කරන්න කියාදුන් විට ඔවුන් ශ්‍රේෂ්ඨ පරපුරක් වශයෙන් සමාජ ගතවේවි.

    • @yamunavinodanisiriwardha-dp8cu
      @yamunavinodanisiriwardha-dp8cu 10 หลายเดือนก่อน +1

      එහෙම කරන්න ඕනි තමා හැම දෙමාපියෙක්ම

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 4 ปีที่แล้ว +269

    ලෝකෙ කොහෙ හිටියත් ඔන්න ලංකාවෙ මිනිස්සුන්ගෙ ගතිය..💕💕💕

  • @SaumyaSaloon
    @SaumyaSaloon 11 หลายเดือนก่อน +31

    මගෙ මැනිකට සුවපත් වෙන්න ඕන හැම උපකාරයක්ම ලැබෙන්න ඕනෙ..ද්‍රෝනයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින්නා වූ රුවන්වැලි සෑ රජුන්ගේ අනුහසින් ආශිර්වාදයෙන් ඔයාව සුවපත් වේවා 😢😢😢 🙏🙏🙏

    • @asuranga175
      @asuranga175 10 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว +176

    අනේ ගොඩක් පින් ඉක්මනින් සුව ලැබේවා පුතේ 🌹🌹බුදුසරණයි

  • @DiliniBiyagama
    @DiliniBiyagama 11 หลายเดือนก่อน +14

    අනේ හරිම සතුටුයි.මමත් ජර්මනියට ජීවත් වෙන්නෙ.මෙහෙම උදව් කරන එක ඔබතුමාට සහ එතුමියට ගොඩාක් පිං.
    බුදු සරණයි.
    පුතාට ඉක්මනටම සුව වෙන්න ලැබෙන්න කියල. මම හදවතින්ම සුභ පතනවා.

  • @geethmasenuri6077
    @geethmasenuri6077 4 ปีที่แล้ว +143

    ඔහුට ඉක්මන් සුවය ලැබේවා .🙏🙏🙏

  • @DulanjayaPahan-wm9ob
    @DulanjayaPahan-wm9ob 9 หลายเดือนก่อน +2

    මං මෙ විඩියො එක අද දැක්කෙ බුදුසරණයි' ඉක්මනට සනිප වෙන්න ඔන.

  • @tposl7336
    @tposl7336 4 ปีที่แล้ว +100

    හොඳ වෙලා එනකොටත් අපිට ඒක බලන්න ඕනි. බුදු සරණයි ඉක්මන් සුවය

  • @SamanSudantha-r4c
    @SamanSudantha-r4c 10 หลายเดือนก่อน +4

    මේකරන පින උතුම් වූ බුදුරජාණන්වහන්සේ දේශණාකල උතුම් වූ දර්මය අවබෝධ ඔබ දෙදෙනාට අවබෝධ වේවා සියලු ලෝක සත්වයෝ නිවන් සුවයෙන් සුවපත්වේවා

  • @indraniswarnalatha9817
    @indraniswarnalatha9817 4 ปีที่แล้ว +62

    ඔබ තුමාටත් හැදු වැදු මව්පියන්ටත් ඔබ තුමාගේ නෝනා ටත් බුදුසරණයි

  • @tharakalasantha6468
    @tharakalasantha6468 3 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාමත් ස්වරවාහිණීයට මේ වගේ දේවල් කරන්න ගොඩක් හයිය හත්තිය ලැබේවා ආදරෙයි ශ්‍රී 🇱🇰 ලාංකිකයි

  • @mlthiranagamasouthinlion9549
    @mlthiranagamasouthinlion9549 4 ปีที่แล้ว +58

    පුතේ ඔයාට බුදු සරණයි ...මේ උතුම් සත්ක්‍රියාව සඳහා දායකවූ මෙම යුවලටත් දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 10 หลายเดือนก่อน +2

    මේ කරපු උදව් සංසාරගත පිනක්. ඉක්මන් සුවය ලැබේවා බුදුසරණයි ❤️🙏

  • @tharinduvihanga5964
    @tharinduvihanga5964 4 ปีที่แล้ว +84

    ඔබ දෙපළට ගොඩක් පිං , 🙏🙏

  • @island48
    @island48 11 หลายเดือนก่อน +6

    ස්වර්ණ වාහිණී නාලිකාව ට බොහෝ ම ස්තූතියි.

  • @lasanthalakmal6041
    @lasanthalakmal6041 4 ปีที่แล้ว +45

    ඔබ දෙපලට ගොඩක් පින්.මිනිසුන් අතර දේවියොත් ඉන්නවා එ වගේ දෙපලක් තමයි ඔබ දෙපලත්.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kanchana-jl6km
    @Kanchana-jl6km 10 หลายเดือนก่อน +2

    බුදු සරනයි පුතෙ ..ඒවෙනුවෙන් කැපවී උදව් කරන සියලු දෙනාට ගොඩාක් පිං..

  • @sahanmalhara2509
    @sahanmalhara2509 4 ปีที่แล้ว +27

    උදව් කරන හැමෝටම ගොඩක් පින්.ඒ අය තම නියම මනුස්සයින් .

  • @kaglbh8990
    @kaglbh8990 10 หลายเดือนก่อน +8

    පෙර අකුසලයකින් මෙහම ඉපදුනත් ඊට වඩා කුසලය බලවත් උන අවස්ථාවක් .මොනවා උනත් පිංබර පුතෙක්...ඉදිරි ජීවිතය ශක්තිමත් හා සෞභාග්‍යමත් වේවා.අකුසලයෙන් වැළකි ඉදිරි ජීවිතය ලස්සන කර ගන්න හැකි වේවා.

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +76

    Loku පිනක් පුතේ ඔයාට hoda weyi උදව් කරන ඔබලාට බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි කිසිම කරදරයක් නොවේවා

  • @RenukaPadmamala
    @RenukaPadmamala 11 หลายเดือนก่อน +6

    ඔබ තුමන් ලට ගොඩක් පිං බුදුසරණ යි ඉක්මනින් සනීප වෙව්

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 10 หลายเดือนก่อน +1

      🤔 මේ ළමයට මොකද වුනේ ඉතින්.. දැන් අවුරුදු 3ට කලින්දාපු news එකක්නෙමේක...

  • @madunihal3578
    @madunihal3578 4 ปีที่แล้ว +36

    පුතෙ ඔයා හොද වෙලා එනකම් අපි බලන් ඉන්නවා බුදුසරණයි

  • @හොරඩොකා
    @හොරඩොකා 3 ปีที่แล้ว +4

    මෙහෙම දකිද්දි අපිට මොන අඩුපාඩුද කියලා හිතෙනවා .ඉක්මනින් සුව වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤

  • @koekloeren1707
    @koekloeren1707 4 ปีที่แล้ว +34

    රත්තරන් පුතාට ඉක්මනින් සුව වෙවා තෙරුවන් සරණයි 💖💖💖

  • @sleka.perera221
    @sleka.perera221 10 หลายเดือนก่อน +5

    තෙරුවන් ගුණෙන් ජිවිතේ ආරක්ෂා වී සුවපත් බව ලබාගන්න ඔහුට පිහිට ලැබේවා 🙏🙏🙏

  • @isurusampath4852
    @isurusampath4852 4 ปีที่แล้ว +103

    ඉක්මනින් සුවය ලැබේවා අන්ලයික් දාල තියෙන්නෙ කිසි කෙලෙහෙගුනයක් නැති ලන්කාවෙ ඉන්න ජරා ජාතියෙ එවුන්

    • @deepaniferanando4478
      @deepaniferanando4478 4 ปีที่แล้ว

      Eka hari

    • @rahidcl4934
      @rahidcl4934 4 ปีที่แล้ว

      Sira kathawa bn mehemath jara minissu

    • @sudu3601
      @sudu3601 4 ปีที่แล้ว

      Ekana atha hitha papuwak nathi minisu innwa ape ratte ona tharana

    • @nuwanmadushanka7978
      @nuwanmadushanka7978 4 ปีที่แล้ว

      Mehemath uun enwada bn lankawe ara podi ekave muna balan ..Tu nodakin

    • @tronesaler9677
      @tronesaler9677 3 ปีที่แล้ว +2

      "Special books by special kids "(sub 2.91M)
      TH-cam channel eke wage katha godak tiyenawa..😔

  • @UdarikaLakmali-t3g
    @UdarikaLakmali-t3g 9 หลายเดือนก่อน

    බුදු සරනයි පුතේ ..ඉක්මනට සුව කරගන්න ලැබේවා ...ඔක්කෝටම ගොඩක් පින්

  • @sampathgamage861
    @sampathgamage861 4 ปีที่แล้ว +27

    රෝගීව අසරණවු පුංචි පුතාව සුවකරගන්න විදේශයක සිට ඉදිරිපත්වුණ ඔබ දෙපලට නිදුක් නිරොගි ජිවිතයක් ප්‍රාර්ථනා කරනවා..!!

  • @rasikalakmali4617
    @rasikalakmali4617 10 หลายเดือนก่อน +1

    ගොඩක් පින් මෙ ලමයට උදව් කරන අයට ❤❤❤❤බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි

  • @shaniifernando3539
    @shaniifernando3539 4 ปีที่แล้ว +46

    අනේ ලොකූ පිනක් ..උදව් කරන මහත්මයා ට ගොඩාක් පින් ..මාත් ආසයි මෙහෙම අය ට උදව් කරන්න 😥😥😥

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +1

    අනෙ.ගොඩාක් පින්.ඔබ දෙනාටම තෙරුවන් සරණයි .මෙ.පින් දර්මබොදය පිනිසම වෙවා.!!

  • @udayashantha9623
    @udayashantha9623 4 ปีที่แล้ว +20

    Vidiyowa කල ඔබටත් පිහිට වූ එ මහතාටත් ගොඩක් පින්

  • @muruganbalakumar7490
    @muruganbalakumar7490 3 ปีที่แล้ว +1

    Super swarnawaniya best naanri sthuththi thanki you

  • @dinushadilrukshi1256
    @dinushadilrukshi1256 4 ปีที่แล้ว +33

    පව් දෙවියනේ .ඔබට ඉක්මනින් සනීප වේවා පුතේ.ඒ පුතාට උදව් කරන හැමෝටම පින් 🙏🙏🙏🙏🙏.

  • @ශ්රීලංකා-ඬ1ම
    @ශ්රීලංකා-ඬ1ම 10 หลายเดือนก่อน +4

    ❤❤❤
    ගොඩක් සතුටුයි මෙ පුතාට හොඳ වෙලා නම්! තෙරුවන් සරණයි.

  • @mytv9106
    @mytv9106 4 ปีที่แล้ว +72

    උදව් කරන්න ඉදිරිපත් උන අයට ගොඩක් පිං. මේ වගේ දේවල් තමයි fb වගේ දේවල් වලින් ලෝකෙට දෙන්න ඕන. තවත් කෙනෙක්ට උදව්වක් කරන්න.🙏🙏🙏

  • @champajayakody4578
    @champajayakody4578 10 หลายเดือนก่อน +2

    දිල්හාර පුතේ ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ඒ දෙපලටත් ගොඩක් පින් ස්වර්ණවාහිනි යටත් ගොඩක් පින් 🙏🙏🙏😭😭

  • @damithlasantha4310
    @damithlasantha4310 4 ปีที่แล้ว +28

    සතුටුදායක, නිරෝගී සුව අත්වේවා !!!!

  • @kumarikanchana708
    @kumarikanchana708 3 ปีที่แล้ว +12

    අනේ සුවපත් වේවා පුංච් පුතා, උදව් කළ පින්වන්ත කාරුණික දෙපලට උපදින ආත්මයක් පාසා මෙ පිං බලෙන් කිසිම ලෙඩක් දුකක් නොම වේවා, ගොඩක් සතුටුයි අපිටත්,

  • @gaveeshahimsara
    @gaveeshahimsara 3 ปีที่แล้ว

    ස්වර්ණවාහිනියටත් ගොඩාක් පින් මේ වගේ දැයක් ලෝකයට පෙන්නුවට!!!

  • @bandarasamarasinghe8866
    @bandarasamarasinghe8866 4 ปีที่แล้ว +37

    මිහිපිට දෙවිවරුන්. මම ගොඩක් ඇහුවා. ඵ් ඔබලා වගේ පින්වතුන් තවමත් ඉන්නවා කියලා.

  • @maduranathunga2470
    @maduranathunga2470 10 หลายเดือนก่อน +1

    සුවපත් වේවා!

  • @චන්දිමා
    @චන්දිමා 3 ปีที่แล้ว +4

    මෙපුතට උදව් කරපු හැමෝටම ගොඩක් පිං ගොඩක් සතුටුයි 🙏🙏🙏

  • @tharikaruwanmali4503
    @tharikaruwanmali4503 2 ปีที่แล้ว +1

    ඉක්මනන්ම සුවපත් වෙවා පුතෙ බුදු සරනයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +4

    මේ දරුවා සුවපත් කරන්න උත්සාහ කල හැමෝටම බොහෝම පින් .🙏

  • @dineshmadhushanka6429
    @dineshmadhushanka6429 3 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් පිං ඔබ තුමාට ඉක්මනට හොද වෙන්න කියලා පතනවා පුතේ

  • @RanilMusiclk
    @RanilMusiclk 4 ปีที่แล้ว +12

    පින් නුබට ❤️

  • @InokaPriyadarshani-gd7lf
    @InokaPriyadarshani-gd7lf 10 หลายเดือนก่อน +1

    ඔබ දෙපල කරන මේ පින ඔබලාගේ සසර ගමන කෙටි වී නිවන් දකින්නට හේතු වාසනා වේවා.

  • @bandarajbandara7742
    @bandarajbandara7742 4 ปีที่แล้ว +4

    සුවය ලබා දෙන්නට උනන්දුවකින් කැපඋණ ඔබදෙපලටම සසර සරනා තුරු කිසිදු දුකක් කරදරයක් නොවේවා.. නිදුක් නි⁣රෝගී වේවා.. ඔබලාගේ දෙමව් පියන්ටද මේ පින් අත්්වේවා..💐💐💐 👍👍👍 ඒ පුංචි පුතාටත් ඉක්මන් සුවය ලැබේවා...ඔබසැමට තෙරුවන් සරණයි ...

  • @YasasAbeysiriwardhana
    @YasasAbeysiriwardhana 10 หลายเดือนก่อน

    Budusaranai paththinimaniyange පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා

  • @LakshiLakshi-nm6dc
    @LakshiLakshi-nm6dc 10 หลายเดือนก่อน +6

    සංසාරේ බියකරු බව සියලු දෙනාටම වැටහේවා.😢 තෙරුවන් සරණයි මල්ලියෝ..

  • @anushkaudara2334
    @anushkaudara2334 10 หลายเดือนก่อน

    ඉක්මන් සුව මල්ලියෝ.තෙරුවන්සරණයි.
    ඔබටත් ගොඩක් පිං මෙ වගේ අසරණ අයට පිහට වෙනවට.

  • @modaragamageprasanna6556
    @modaragamageprasanna6556 4 ปีที่แล้ว +4

    God bless u ❤,ඉක්මනින් හොද වෙන්න මල්ලි👍👍👍

  • @ශ්රියානිපුෂ්පලතා
    @ශ්රියානිපුෂ්පලතා 10 หลายเดือนก่อน

    පින්වත් හොද මහත්මයෙක් හැමෝට ම ගොඩක් පින් තෙරුවන් සරන්නයි ඉක්මනින් සුවපත් වේවා පුතා

  • @crystal8277
    @crystal8277 4 ปีที่แล้ว +16

    Ane ...me ayata God bless 🙏🙏

  • @nilminiabesingha9255
    @nilminiabesingha9255 4 ปีที่แล้ว +8

    බුදු සරනයි රත්තරනෙ❤️

  • @DarshikaThamali
    @DarshikaThamali 9 หลายเดือนก่อน

    ගොඩාක් පින් සිද්ද වෙනවා තෙරුවන් සරනයි ඉක්මනින් සුව වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vishalmanishka4978
    @vishalmanishka4978 3 ปีที่แล้ว +3

    මිහිපිට දේවතාවියක්.. ❤️🙏

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 11 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබට

  • @WathsaraAdithya
    @WathsaraAdithya 11 หลายเดือนก่อน +5

    අහසේ දෙවියෝ නෑ.. මේ තමයි දෙවිවරු❤

  • @Chandaniaa00
    @Chandaniaa00 9 หลายเดือนก่อน

    සුවපත් වෙිවා තෙරැවන් සරණයි !

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +33

    බයවෙන්න එපා අම්මේ ඔයාගෙ පුතාට ඉක්මනින් සුවය ලැබෙනව...

  • @අතල්ලොකයයි
    @අතල්ලොකයයි 3 ปีที่แล้ว

    ගොඩක්ම පින් මේ වගෙ දෙවල් හැමදම කරන්න අදරෙයි සුවර්ණවහිනිට

  • @lakshanthilakarathna
    @lakshanthilakarathna 4 ปีที่แล้ว +9

    ❤️ දෙවිවරු ❤️

  • @RameshMadushanka-x5z
    @RameshMadushanka-x5z 10 หลายเดือนก่อน

    මහඟු පිනක් ඔබතුමාට නිවන් දකින්නට මේ පිනවා හේතු වාසනාවේවා! බුදු සරණයි

  • @shanmedia2552
    @shanmedia2552 4 ปีที่แล้ว +12

    පින්සිද්ද වෙනවා ❤️❤️🙏🙏

  • @manjularanaweera793
    @manjularanaweera793 3 ปีที่แล้ว

    බුදුසරණයි හැමෝටම.දිල්හාර පුතාට ඉක්මන් සුවය ලැබේවා...!!!ඒ වගේ්ම දිල්හාර පුතාට උදව් උපකාර කරන සැමට ගොඩාක් පිං අයිති වෙනව...බුදුසරණයි,දෙවිපිහිටයි හැමෝටම...!!!

  • @imeshjayaweera1605
    @imeshjayaweera1605 4 ปีที่แล้ว +7

    Such a great work ❤️

  • @1234nbnbnb
    @1234nbnbnb 9 หลายเดือนก่อน +1

    මතු බුදු වෙන්න ඕනි මේ දරුවාට පිහිට වු සියලු දෙනාම .🙏🙏🙏🙏🙏

  • @madawa342
    @madawa342 4 ปีที่แล้ว +5

    බුදුසරනය් පුතාට♥️♥️

  • @janindudulshan8007
    @janindudulshan8007 3 ปีที่แล้ว +1

    සමන් දෙවි පිහිටයි පැටියෝ 🙏😪♥️ ඉක්මනටම හොඳ වෙයි.... මේ කරපු දේටනම් ගොඩක් පින් 🙏🙏

  • @maheshpushpakumara2775
    @maheshpushpakumara2775 3 ปีที่แล้ว +10

    ගොඩක් පින් සිද්ද වෙනවා ශ්‍රී මහා බෙදින්වහන්සගෙ පිහිටින් ඉක්මනින් සුව වෙවී

  • @Nethu0903
    @Nethu0903 10 หลายเดือนก่อน

    ගොඩාක් පිං.මේ වගේ දේවල් කරන එක..❤❤❤..බුදුසරණයි..

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 ปีที่แล้ว +3

    ඉක්මනින් සුවය ලැබේවා ....

  • @එස්එම්එස්සේනාරත්න
    @එස්එම්එස්සේනාරත්න 10 หลายเดือนก่อน +1

    සුවපත් වේවා, උදවු කරන අයට ගොඩක් පිං ලැබේව,

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว +5

    Ammo bohomath pin suwarna wahini hemotama pin 🇦🇪🤗🤗🤗

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs 3 ปีที่แล้ว

    ස්වර්ණවාහිනියට ගොඩක් පින් මේ වගේ දුප්පත් අසරණ ළමයි වෙනුවෙන් දායක වෙනවට. ඔයාට ඉක්මන් සුවය ලැබේවා පුතේ❤️❤️❤️🙏

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว +4

    Thx live at suwarna wahiniyata 🇦🇪🇦🇪🤗🤗🤗

  • @DilushaNagahawalawickramage
    @DilushaNagahawalawickramage 10 หลายเดือนก่อน

    ඉපදෙන හැම ආත්මෙකුම මේ පින් අත්වේවා

  • @funhub9842
    @funhub9842 11 หลายเดือนก่อน +2

    Pin sidda wenawa oba thumata❤

  • @nandaniathukorala-rd2cm
    @nandaniathukorala-rd2cm 9 หลายเดือนก่อน +1

    ගොඩක් ම හොඳ වැඩ ක් එක 🥺🥺🥺❤️❤️❤️

  • @shohanpasindu1288
    @shohanpasindu1288 4 ปีที่แล้ว +6

    අනුන්ගේ කුනු හොයන්නේ නැතුව මේ වගේ වැඩ කරනවා නම් ගොඩක් වටිනවා❤️

  • @subodhaprabodani7730
    @subodhaprabodani7730 10 หลายเดือนก่อน

    පින් සිදුවේවා ඔබ සැමට...!!🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @nicemoment7028
    @nicemoment7028 3 ปีที่แล้ว +6

    ගොඩක්‌ පිං මට ඕනෑවටත් වඩා හිතේ තියෙනවා දුප්පත් අයට උදව් කරන්න.. ඒත් මට ගොඩක් සල්ලි නැහැ පුළුවන් විදිහට දැනටත් මම දුප්පත් අයට උදව් කරනවා... හැමෝම තියන විදිහට තවත් කාටහරි උදව් කරන්න ඒක ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @Manukalpa
    @Manukalpa 3 ปีที่แล้ว

    ගොඩක් පින් හැමෝටම

  • @praveenyoga5601
    @praveenyoga5601 4 ปีที่แล้ว +4

    Really great help to this kid, JESUS always bless the child

    • @jaychandra7033
      @jaychandra7033 4 ปีที่แล้ว

      In the Name of Jesus Christ Be heal heal heal heal heal
      Bless all of you also

  • @srimathikumari7558
    @srimathikumari7558 9 หลายเดือนก่อน

    ඔබ තුමන්ට සහ බිරිදට බුදුන් දැක නිවන් දකින්නට හේතු වසනා වේවා

  • @loliloli1272
    @loliloli1272 4 ปีที่แล้ว +12

    අනේ.ගෝඩාක්
    පින්.සිදුවන.දේයක්.කේරැවෙ
    බුදුසරණයි

  • @sahasmalintha2629
    @sahasmalintha2629 3 ปีที่แล้ว +1

    ඉක්මනින් සුව ලැබේවා තෙරුවන් සරණයි දරුවා ට