ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
(RESPECT) ඔබේ දෙපා අහිමි කර ගනිමින් .මාතෘ භූමිය බේරාදුන් සොයුර රණවිරුවානනි.මම ඔබට හිසනමා ආචාර කරමි.සොයුර ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි .
මුලු රටටම ඔබ තුමාට නයයි රනවිරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
ඔබට තෙරුවන් සරණයි අයියේ .😢😢😢 .මගෙ දෙනතට 😢😢 අවා .
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ අපි ණයයි රණවිරුවන්ට ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි දීර්ඝායු වේවා
කියා ගන්න බැරි තරන් වෙදනාවක් දැනෙනවා 😢 මේ පුංචි පවුලට තිස්තුන්කොටියක් දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ආසීර්වාදය ලැබෙවා සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබෙවා යහපතක්ම වේවා බුදු සරනයි රනවිරුවනි 🙏🙏🙏😢
කතාව ඇහුවට පස්සේ ඇස් දෙකෙන් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 වැටුණා ...oba දෙපළට budu saranai ..සදා ණය ගැතියි අපි ඔබලාට ..🇰🇼 සිට ..
මේ ගැන නොදන්න එවුන් අද හමුදාවට බනින්නේ සත්තුන්ට වගේ...සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔබේ පවුලටම...❤❤❤❤❤❤
මේ රණවිරුවන් කරපු උතුම් සේවය අමතක කරපු බොහෝ පිරිස් අපේ ලංකාවේ ඉන්නවා ..වීර රණවිරු සොහොයුර අපි ඔබලාට සදා ණයගැතියි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබලාට 🙏🙏🙏
කෑගහලා අඩන්න පපුව ඇතුලෙන් ආපු වේදනාව කියන්න වචන නෑ සොයුරේ.සදාකල් ඔබට මා ණයගැතී.දීර්ඝ්යුෂලැබේවා ආදරනීය ඔබ දෙපලට.❤
Hoda hadawathak thiyana kenek oya thanks
අනේ මට කදුලුත් ආවා බුදු සරණයි ජෙසු පිහිටයි
බුදු සරණයි...තව තවත් අාදරෙන්ම ඉන්න ලැබේවා.....ඔබ දෙපලට....❤❤❤❤
ආදරේ කියන්නේ මේක 👍👍🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
ඔයාට සතුට වාසනාව උදාවෙවා සියලුම දෙවි දේවතාවන් ගෙ රැකවරණය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
🇱🇰රටට ණය නැති වීර පුතෙක්🇱🇰 ආදරෙයි අයියේ හැමදාමත් 💖💕💖ඒත් ඔයා කියන ඔය වචන ටික අහගෙන ඉන්න බැරි තරමටම ගොඩක් දුකයි බුදු සරණයි !!!දෙවි පිහිටයි !!!
අපි හැමෝම ණයගැතියි රණවිරුවනේ...බුදු සරණයි...🙏🙏
අනිවාර්යයෙන්ම මටනමි අැසට කදුලුත් වැටුනා මමත් එ වගෙ කෙනෙක් අදුන ගන්න කැමති. සියලුම දෙනට බුදු සරණයි.
අපි හැමෝම ණයගැතියි රණවීරැවෙනී ඔබලාට තෙරැවන් සරණයි ඇඩෙනවා බලනකොට රංගන අයියේ ඔබලාටන් ගොඩාක් ස්තුතියි
Oyage නෙතින් වැටුණු කදුලක් කදුලක් ගානෙ අපි නය ගැතියි සහෝදරය...මෙයාගෙ පෝන් නම්බරේ එවන්න ....බුදුසරණයි ඔයාට .....මමත් එදා රණබිම රැක ගන්න වෙහෙසුණු රණවිරුවෙක්
@Ardiuno Api ඔහුත් එක්ක කතා කරන්න .අවන්කවම හරිම දුකයි.එයාටත් සතුටක් දැනෙයි එයත් එක්ක කතා කරන කොට.
Oba depalata budusaranay.
අපි සදා ණය ගතිය ඔබට සහෝදරයා ඒ වගේමඔබගේ බිරිද මේ මහත් ලෝකයම ආදර්ශයක් බුදුසරණයි
රණවිරු වානෙනි අප සැමදාමත් ඔබසැමට ණය ගැතියි ඔබෙ ආදරණිය බිරිඳටත් ඔබටත් දිර්ඝායු වෙවා 😢😢
Mawan biridak obata yasodarawak ranawiruwanani obata tharuwan saranai ikmanin nirogi suwa labawa kiya pathanawa
සියලු දෙවි පිහිටයි වීර සෙබලානනි❤️❤🌷🌷
සහෝදරයා ඔබගේ කදුලු වලට අපි නායයි ..ඔබගේ තේතින් කදුලු වැටේනකොට දුකයි 😭😭😭😭😭😭😭😭😭අපේ මවුබිම අද මේහේම තියේන්නෙ අද අපේ රනවිරුවෝනිසයි
අන්නාදුන මිනිසුන්ගේ දහස් ගනනක් ජීවත බේරගන්න එයාගේ කකුල් දෙකම දීලා 😭 කවදාහෝ දවසක බුදුන් දැක නිවන් දකින්න පිං ලැබේවා බුදුසරණයි මහත්තයා..🙏🙏🙏🙏🙏😭😭
මටත් හරිම දුකයි අම්මෝ බුදුසරණයි සහෝදරයා ඔයාට 😭😭
දැක්ක තැන දණගහල වැන්දත් පව් නෑ මේ වගේ වීරයින්ට.මට මේක බලන්න බලන්න කඳුළු එනවා.❤️❤️❤️❤️
මේ දෙවියන් වගේ රණවිරුවෝ අගය කරන එක මහා පිනක්. මේ රත්තරන් දේව පුද්ගලයට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ වැනි අය තමා අපේ සම්පත්. හිස නමා ආචාර කරනවා ඔබ තුමාට. දෙවියෙක් වැනි පුද්ගලයෙක් ඔබ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි. බුදුසරණයි. ලක් බිමේ නියම වීරයා.
Respect brother..... ආඩම්බරයි ඔබ ගැන🙏🙏 😘
මේකට unlike කරලා තියෙන්නේ ප්‍රබාකරන්ගෙ දෙමලු 😠😠
Gobba haththa..kage hari pukak dammanam balay kata aran.thu nodakin
Ow nangi. Ehama un thamai.. unlike karala thiyenne.
Ow.NAPUNSAKAYO....
Kiyala wadak na 😡😡
සහතික ඇත්ත දේශද්‍රෝහී හැත්ත 😠😠😠
තෙරුවන් සරනයි රන විරුවනි ඔබට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෙබලානෙනි ඔබට අප සදා ණය ගැතියි ඔබ ඇතුළු ඔබේ පවුලේ සැමට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
මගෙ රත්තරනේ ❤ඔයානම් අපේ ,,,,🌹,යසෝදරාවගෙන්,🌹,, ඒ පින්වත් දේවියගෙන්🌹 පැවතගන එන කුලයේ පින්වත් කාන්තාවක්❤. ඔයාගෙ හිතට කවදාවත්ම දුකක්, 😲කරදරයක්😲, අසනීපයක්,😲 නොදැනේවා 🙏. තිස්තුන්කෝටියක් දෙවියන්ගේ🙏 පිහිට ආරක්ෂාව ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 නැගනිය ඔයාට මගේ ආචාරය🇱🇰 .මමත් ආබාදිත රනවිරු බිරිදක් 👍ඔහු දැන් ජීවතුන් අතර නෑ😥 ඔයාලට තෙරුවන්සරනයි 🙏❤❤❤❤❤
ඔබ දෙපලට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා .ජීවිත කාලයම සතුටින් ජීවත් වෙන්න ලැබේවා.තෙරුවන් සරණයි
ලේ මස් නහර ජීවිතය දන් දීලා රණවිරුවෝ බේරගත්තු රට දේසපාලුවො ටික කාපියව්කො😠
එකනම් කියලා වැඩක් නෑ
9*m
ඒක තමයි
බුදුසරණයි ජෙසුපිහිටයි අප වෙනුවෙන් ඔබේ පාද දෙක අහිමි උනා ඔබට සදා නය ගෑති අමරනියයි අපේ හදවත තුල
මල්ලි හදවත ගැලවෙන්න වේදනාවක්.ආවා.අපි ඔයාලට ගොඩක් ආදරෙයි.ඒ නංගිට ලොකු පිනක්.දැන් වැඩම දළදා සමිදු පිහිටයි.ගොඩක් ආදරෙයි
මේ වගේ වීරයින් තව කොච්චර ඉන්නවා ඇත්ද😢😢. අනිවාර්යෙන්ම දවසක මම මේ වීරයින්ට සාධාරණයක් කරනවා.👊👊👊
අන්ලයික් කරන්න ඇත්තේ මේ රටේ උන් නෙවෙයි වෙන්න ඇති...
😂😂😂ඇත්තටම මම ගොඩක් සංවේදී වුනා....ආදරනීය ඔය කැදැල්ල සැමදා සතුටින් පිරේවා❤❤❤❤❤
සදාකාලිකවම නයයි දයාබර සහෝදරයා සහ එයාගෙ බිරිඳ සහ දරුවනටත් අපි හැමෝම නයගැතියි තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️🌹
ගොඩක් ආදරෙයි viruwani ඔබ දෙපළට තෙරුවන් සරණයි
රණවිරු මල්ලි ඔයාට අපි සදාණයයි ඔබලා නිසා අපි ජිවත් වෙනවා දෙමාපියන්ට පිංසිදු වෙවා 🇱🇰🇱🇰👍 පුතෙකු රටදැය වෙනුවෙන් සුභ අනාගතයක් වේවා ඇත්තටම ඇඩුණා.එත් මල්ලි ඔයා පිං වත් සෙබළෙක් 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰💪💪🪔🪔 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏♥️ ජය වේවා 👍👍👍
තෙරුවන් සරනයි අද අපි හුස්ම රැල්ල ගන්නේ මේ මුරදේවතාවුන් නිසාමයි අපි සදා ණය ගැතියි .දරුවනි ඔයාලාට.තෙරුවන් සරනයි .
ඔබ දෙපලට තෙරැවන් සරණයි සහොදර සොයුර ඔබලා බෙරගත් රටට මොනව වේයිද 😢😢😢
මිහිපිට දෙවිදුනි ...ඔබට ලැබිඇත්තේ ආදරයේ දේවතාවියයි....නංගි ඔබ ආදරය කියන මේ පිවිතුරු දෙයට නව අරුතක් දුන්න කෙනෙක් ....සදා ආදරයෙන් සිටින්න.බුදු සරණයි !!!....හිසනමා ආචාර්ය කරමි....
හදවතට දැනෙන දුක කියා නිම කරන්න බැ රන විරැවානනි ඔබට අප සදා නය ගැති ඔබගෙ පුවලමට බුදුසරනි මට මගෙ මාමාගෙ ජිවිතෙ නැති වුනෙ ඔය දරැනු යුද්දය නිසා එ වෙදනාව මට හොදට දැනෙනවා
මගේ ඇස්වලින් කදුලු පිට වෙනවා දුක්දරාගෙන රට වෙනුවෙන් දෙපාඅහිමිවෙලා කොපමනද කියල ලියන්න බැහැ දුක දෙවිපිහිටයි බුදුසරණ යි .
අඬන්න එපා අයියේ ,ඔයාගෙ කකුල් දෙක නැති වුණත් ඔයාට අපි ගොඩාක් ආදරෙයි ගරු කරනවා .ඔයාටත් එහෙමයි අක්කේ
පුදඅම ලස්සන හඬක් ඊටත් වඩා ලස්සන හිතක් සොයුරියේ ඔබ දේවතාවියක්❤
ඔකට තමා සැබෑ ආදරේ කියන්නෙ ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි
අපි ඔබට ණය ගැතියි ෙසායුරාණෙනි දෑසින් නැගෙන කඳුලු නතර කර ගන්න අමාරුයි
මට විතරද ඇඩුනෙ..♥️♥️♥️♥️♥️♥️♥️
කදුලට අරුතක් දුන් රණ විරුවාණනි. ! ඔබ ජය ගෙන ඇත. තෙරුවන් සරණයි!!!
ඇත්ත ට ම සොහොයුරා නෙනි පපුව.පැලෙන තරම් වෙද නවයි ඔබගෙ අදර නිය බිරිඳ ටත් දෙවි රැකවරණය ලැබේවා
හරිම ලස්සන ආදරයක්
හැමදාම satutin inna ලැබේවා teruwan සරණයි ඹබ දෙපළට 🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏 ආදරෙයි හැමදාමත් රණවිරුවnani😢😢
බුදුසරණයි ඔබ දෙපලට❤️❤️
තෙරුවන් සරණයි ඔබ දෙපලටඅපි ණය ගැති ඔබ තුමාට
සදා ණයගැතියි රණවිරුවාණනි...උතුම් නිර්වාණයට යන්න මග පෑදේවා මේ කරගත්තාවු පිනෙන් ඔබගේ ජීවිතය පූජා කර.මව්බිම වෙනුවෙන්.යශෝධරා උත්තමාවියගේ මගපාරේ යාමට ඔබට ශක්තිය ලැබේවා සොහොයුරියනි...🌹🌹🌹❤️❤️❤️🙏🙏
SPECT) ඔබේ දෙපා අහිමි කර ගනිමින් .මාතෘ භූමිය බේරාදුන් සොයුර රණවිරුවානනි.මම ඔබට හිසනමා ආචාර කරමි.සොයුර ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි .
ආදරය යනු මෙය නොවේද.බුදු සරණයි ඔබ දෙපලට.
තෙරුවන් සරනයි මගෙ පුතෙ මෙ දුක.වේදනාව අපිට මගෙ දරුවෙකුට උනා වගේ දැනෙනවා සතර වරම් දෙවියෝ රැක දේවා
සමහර මිනිසුන්ට ඔය හැම දෙයක්ම අමතකයි.අපට නම් තාමත් මතකයි අපටත් පවුලෙ දරැවන්5 දෙනෙක්ම අහිමි වුනා තෙරැවන් සරනයි සියළුම ආරක්ෂක අංශවල සියළුම දෙනාට
අම්මො මෙවා අහන්නෙ කොහොමද ඇගත් හිරි වැටෙනවා
ඇත්තමයි ගොඩක් දුකක් දැනුනා සොයුර ඔබට සුභ අනාගතයක් ....
ඔබේ දෙපා අහිමි කර ගනිමින් මව්බිම බේරා ගන්න මුලු ජීවීතේම කැපකල ආදරනීය රනවිරු සොයුර මම ඔබට හිසනමා ආචාර කරමි.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
අනේ ටවත් මේවගේ වැඩ සටහන් කරන්නකෝ එතකොට ඒ අයට ගොඩක් ශක්තියක් ලැබේයි.. ඇත්ත ටම දුකයි දෙවියනේ..
තුණුරුවනේ ආසිර්වාදය හැමදාම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සොයුර ඔබට අපිට මිහිපිට දෙවියො ඔබයි
කොහොමද දෙවියනේ මේවා බලන්නෙ.බුදුසරනයි තෙරුවන් සරනයි
Api sada nayagathi soyura 😍😍😍😍 adarei රණවිරුවන්ට hamdama
මරණෙදි බුදුගුණ,දහම්ගුණ,සග ගුණම සිහි වේවා!
ස්වර්ණවාහිනීය.ඇත්තටම මෙන්න හොඳ වැඩ අනිත් චැනල්වල ට ආදර්ශයකි
බුදු සරණයි විරුවාණෙනි...අපි ඔබට සදා ණයගැතියි❤❤
ඔබට බුදු සරනයි.ඔබ වැනි රණවිරැවන් රටට අාඩමිබරයි
යක්කු කියන්නෙ නිකන් නෙවෙයි මාගේ උත්තමාචාරය🇱🇰🙏🙏🙏
හිතට 😭 දැනුනා Bless you bro
මට කියා ගන්න බැරි දුකක් ඇති උනේ අපි ණය ගති රණවිරුවනි ඔබ සැමට
අපි සදා නයගැති අපේ රනවිරුවන්ට...තෙරුවන් සරනයි...
මගේ ඇස්වලට කදුළු ආවා වාසනාවන් දයාබර රනවිරුවානනී බුදුසරණයි
මිහිපිිට දෙවිවරැ බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
ආඩම්බරයි මමත් සෙබල පෙම්වතියක් වීම ගැන ඔය දෙන්නට බුදු සරණයි
රට වෙනුවෙන් මේ වගේ ආබාධිත වූ අය තව හුගාක් ඉන්නව හැම කෙනාම හිතන්නෝන අපි අද නිදහසේ ජීවත් වෙනවනම් මේ වගේ අය කරපු කැප කිරීම තමයි. ආයි කවදාවත් මේවගේ දෙයක් අප රට තුළ සිදුනොවන විදියට හැමෝම එක මුතුවෙන් ජීවත් වෙමු. මේ වගේ අය මාධ්‍ය ඉස්සරහට ගැනත් ඒ ගොල්ලන්ගේ අත් දැකීම සමාජ කත කරපු සහෝදරයට ස්තුතියි තව තවත් මේවගේ වීඩියෝ සමාජ ගතකරන්න.
රට ජාතිය බේර ගන්න ගියේ පියර මනිමින්,,,පාද දෙකින් පියවර මැන අභිමානය ගනිමින් ,,,,,සිතට සවිය ශක්තිය ගෙන විරුවෙකි ලද අභිමන් ,,,,සදාණය ගැතියි විරුවාණනි ඔබවැනි දරුවන් ,,,,නිහතමානී ආඩම්බරයක් ඔබගැන දැනෙන්නේ ,,,,,තෙරුවන් සරණයි s k ගමගේ කුවේට්
තුනුරැවන්නසරනයි රටවෙනුවෙන් තමන්ගේ ජිවිතේ නොතකා දෙපා අහිමි වුන ඩබට අපි සදා නයගැතියි එ්වපේ හදවතක් අැති නැගියක් තෙරැවන් සරනයි
මුළු රටම නය ගැති වෙමු රණවිරුව නේ ආදරය යනු කුමක් ද කියලා ඇහුව ම පෙන්වන්න ඕනෑ කදිම ආදර්ශය මෙයයි ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤🌹🌹🌹
මේවා මතක නෑ මේ රටේ පාලකයන්ට උන් සැපේ.ඉන්නවා රණවිරැ පුත ඔබ දෙපලට තෙරැවන් සඑණයි
අනේ දේවියගේ අපි වෙිනුවෙින් අහිමි උනේ නොබෙි දේපා දේක එවෙිනුවෙින් අපි නයගතියි ඔබට දහස් වරයක් පර්තනා කරනවා ඔබගේ සියලුම වැඩ සර්තකවෙි වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි බිලිදටත් හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි
අනේ දෙවියනේ.... අපි දෙපාවලින් හිටගෙන,ඔහු අපිව ආරක්ෂා කර ගැනීමට ගොස් දෙපා අහිමි කරගෙන. මොන වේදනාවක් විදින්න ඇත්ද ඔබ. අපි ඔබට සදා ණය ගැතියි සොයුර..🙏🙏🙏🙏
මෙ වගෙ දෙවල් වලටත් අන් ලයික් කරන කාලකණ්ණි ඉන්නවද මෙ රටෙ
Un prabahakarange
Gon harak innawane itin
සේබලණනි ඔබ ජාතියේ ජිවය ජාතියම ණයයි ඔබතුමන්ටසොයුරිය ඔබ තවත් යසෝදරා වක්සතුටින් ඉන්න
Good bless you❤️🙏🙏🙏
budusarani 🙏🏻🙏🏻❤️🤲🏻
Malsha godak hadawata danuna nada yaluwa
හරිම සංවේදී 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️theruwan saranai 🙏🙏🙏🙏🙏🙏
අපිට ජීවිතය දුන් ඔයාට සසර මෙවන්දුකක් නොවේවා❤
අපි සැම ඔබට සදානය ගැතියි සොහොයුර....බුදු සරනයි
Theruwan saraneeeer oba depalatama
බුදු සරනයි මල්ලියියෝ බුදු සරනයි නංගියෝ බාබාලාටත් බුදු සරනයි 💚💗💛💜💕💖❤💙💟💞💗💚💛💜❤💙💖💕💟
අපි ණයගැතී. මිහිපිට දෙවිවරු මේ. ඒ දෙවිවරු ලග ඉන්නේ දේවතාවියන්. ආදරේ කියන්නේ මෙය තමයි. දළදා සමිදු පිහිටයි !!!
දෙව්පිහිටයි බුදු සරනයී ඔයා ලට කුවේට්
ඔබට බුදුසරණයි සරනයි 💓🌷💋♥️💚💗
ගරු කරපං මිනිසුනේ,මේ දෙවියන්ට.❤️
සැමදා ආදරෙන් ඉන්න ඔයාලා දෙන්නට යහපතක් වේවා දළදා සමිදු පිහිට ලැබේවායි පතමි
බුදු සරනයි සහොදරයා ඔබ දෙපලට සුබ අනාගතයක් ඔබට සදා නයගැතියි මල්ලි බුදු සරනයි
God bless you 👍👍🙏 යාලුවො කට්ටිය මගේ videos බලල හොඳයි නම් channel එක subscribe කරල support එකක් දෙන්න 👍👍🙏 thanks ඔයාලට
Oba atulu anit hema sebalunta api nayageti jesu pihitai❤❤❤❤
(RESPECT) ඔබේ දෙපා අහිමි කර ගනිමින් .මාතෘ භූමිය බේරාදුන් සොයුර රණවිරුවානනි.මම ඔබට හිසනමා ආචාර කරමි.සොයුර ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි .
මුලු රටටම ඔබ තුමාට නයයි රනවිරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
ඔබට තෙරුවන් සරණයි අයියේ .😢😢😢 .
මගෙ දෙනතට 😢😢 අවා .
ඉපදුන ඉපදෙන ආත්මයක් ගානේ අපි ණයයි රණවිරුවන්ට ඔබ සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි දීර්ඝායු වේවා
කියා ගන්න බැරි තරන් වෙදනාවක් දැනෙනවා 😢 මේ පුංචි පවුලට තිස්තුන්කොටියක් දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ආසීර්වාදය ලැබෙවා සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවය ලැබෙවා යහපතක්ම වේවා බුදු සරනයි රනවිරුවනි 🙏🙏🙏😢
කතාව ඇහුවට පස්සේ ඇස් දෙකෙන් 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭 වැටුණා ...oba දෙපළට
budu saranai ..සදා ණය ගැතියි අපි ඔබලාට ..🇰🇼 සිට ..
මේ ගැන නොදන්න එවුන් අද හමුදාවට බනින්නේ සත්තුන්ට වගේ...සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා ඔබේ පවුලටම...❤❤❤❤❤❤
මේ රණවිරුවන් කරපු උතුම් සේවය අමතක කරපු බොහෝ පිරිස් අපේ ලංකාවේ ඉන්නවා ..වීර රණවිරු සොහොයුර අපි ඔබලාට සදා ණයගැතියි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ඔබලාට 🙏🙏🙏
කෑගහලා අඩන්න පපුව ඇතුලෙන් ආපු වේදනාව කියන්න වචන නෑ සොයුරේ.සදාකල් ඔබට මා ණයගැතී.දීර්ඝ්යුෂලැබේවා ආදරනීය ඔබ දෙපලට.❤
Hoda hadawathak thiyana kenek oya thanks
අනේ මට කදුලුත් ආවා බුදු සරණයි ජෙසු පිහිටයි
බුදු සරණයි...තව තවත් අාදරෙන්ම ඉන්න ලැබේවා.....ඔබ දෙපලට....❤❤❤❤
ආදරේ කියන්නේ මේක 👍👍🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
ඔයාට සතුට වාසනාව උදාවෙවා සියලුම දෙවි දේවතාවන් ගෙ රැකවරණය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍
🇱🇰රටට ණය නැති වීර පුතෙක්🇱🇰
ආදරෙයි අයියේ හැමදාමත් 💖💕💖
ඒත් ඔයා කියන ඔය වචන ටික අහගෙන ඉන්න බැරි තරමටම ගොඩක් දුකයි
බුදු සරණයි !!!
දෙවි පිහිටයි !!!
අපි හැමෝම ණයගැතියි රණවිරුවනේ...බුදු සරණයි...🙏🙏
අනිවාර්යයෙන්ම මටනමි අැසට කදුලුත් වැටුනා මමත් එ වගෙ කෙනෙක් අදුන ගන්න කැමති. සියලුම දෙනට බුදු සරණයි.
අපි හැමෝම ණයගැතියි රණවීරැවෙනී ඔබලාට තෙරැවන් සරණයි ඇඩෙනවා බලනකොට රංගන අයියේ ඔබලාටන් ගොඩාක් ස්තුතියි
Oyage නෙතින් වැටුණු කදුලක් කදුලක් ගානෙ අපි නය ගැතියි සහෝදරය...මෙයාගෙ පෝන් නම්බරේ එවන්න ....බුදුසරණයි ඔයාට .....මමත් එදා රණබිම රැක ගන්න වෙහෙසුණු රණවිරුවෙක්
@Ardiuno Api ඔහුත් එක්ක කතා කරන්න .අවන්කවම හරිම දුකයි.එයාටත් සතුටක් දැනෙයි එයත් එක්ක කතා කරන කොට.
Oba depalata budusaranay.
අපි සදා ණය ගතිය ඔබට සහෝදරයා ඒ වගේමඔබගේ බිරිද මේ මහත් ලෝකයම ආදර්ශයක් බුදුසරණයි
රණවිරු වානෙනි අප සැමදාමත් ඔබසැමට ණය ගැතියි ඔබෙ ආදරණිය බිරිඳටත් ඔබටත් දිර්ඝායු වෙවා 😢😢
Mawan biridak obata yasodarawak ranawiruwanani obata tharuwan saranai ikmanin nirogi suwa labawa kiya pathanawa
සියලු දෙවි පිහිටයි වීර සෙබලානනි❤️❤🌷🌷
සහෝදරයා ඔබගේ කදුලු වලට අපි නායයි ..ඔබගේ තේතින් කදුලු වැටේනකොට දුකයි 😭😭😭😭😭😭😭😭😭අපේ මවුබිම අද මේහේම තියේන්නෙ අද අපේ රනවිරුවෝනිසයි
අන්නාදුන මිනිසුන්ගේ දහස් ගනනක් ජීවත බේරගන්න එයාගේ කකුල් දෙකම දීලා 😭 කවදාහෝ දවසක බුදුන් දැක නිවන් දකින්න පිං ලැබේවා බුදුසරණයි මහත්තයා..🙏🙏🙏🙏🙏😭😭
මටත් හරිම දුකයි අම්මෝ බුදුසරණයි සහෝදරයා ඔයාට 😭😭
දැක්ක තැන දණගහල වැන්දත් පව් නෑ මේ වගේ වීරයින්ට.
මට මේක බලන්න බලන්න කඳුළු එනවා.❤️❤️❤️❤️
මේ දෙවියන් වගේ රණවිරුවෝ අගය කරන එක මහා පිනක්. මේ රත්තරන් දේව පුද්ගලයට කවදාවත් වරදින්නේ නැහැ. ඔබ වැනි අය තමා අපේ සම්පත්. හිස නමා ආචාර කරනවා ඔබ තුමාට. දෙවියෙක් වැනි පුද්ගලයෙක් ඔබ. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි. බුදුසරණයි. ලක් බිමේ නියම වීරයා.
Respect brother..... ආඩම්බරයි ඔබ ගැන🙏🙏 😘
මේකට unlike කරලා තියෙන්නේ ප්‍රබාකරන්ගෙ දෙමලු 😠😠
Gobba haththa..kage hari pukak dammanam balay kata aran.thu nodakin
Ow nangi. Ehama un thamai.. unlike karala thiyenne.
Ow.NAPUNSAKAYO....
Kiyala wadak na 😡😡
සහතික ඇත්ත දේශද්‍රෝහී හැත්ත 😠😠😠
තෙරුවන් සරනයි රන විරුවනි ඔබට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සෙබලානෙනි ඔබට අප සදා ණය ගැතියි ඔබ ඇතුළු ඔබේ පවුලේ සැමට බුදු සරණයි සියලු දෙවි රැකවරණයි
මගෙ රත්තරනේ ❤ඔයානම් අපේ ,,,,🌹,යසෝදරාවගෙන්,🌹,, ඒ පින්වත් දේවියගෙන්🌹 පැවතගන එන කුලයේ පින්වත් කාන්තාවක්❤. ඔයාගෙ හිතට කවදාවත්ම දුකක්, 😲කරදරයක්😲, අසනීපයක්,😲 නොදැනේවා 🙏. තිස්තුන්කෝටියක් දෙවියන්ගේ🙏 පිහිට ආරක්ෂාව ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏 නැගනිය ඔයාට මගේ ආචාරය🇱🇰 .මමත් ආබාදිත රනවිරු බිරිදක් 👍ඔහු දැන් ජීවතුන් අතර නෑ😥 ඔයාලට තෙරුවන්සරනයි 🙏❤❤❤❤❤
ඔබ දෙපලට නිදුක් නිරෝගිමත් වාසනාවන්ත ජීවිතයක් ලැබේවා .ජීවිත කාලයම සතුටින් ජීවත් වෙන්න ලැබේවා.තෙරුවන් සරණයි
ලේ මස් නහර ජීවිතය දන් දීලා රණවිරුවෝ බේරගත්තු රට දේසපාලුවො ටික කාපියව්කො😠
එකනම් කියලා වැඩක් නෑ
9
*m
ඒක තමයි
බුදුසරණයි ජෙසුපිහිටයි අප වෙනුවෙන් ඔබේ පාද දෙක අහිමි උනා ඔබට සදා නය ගෑති අමරනියයි අපේ හදවත තුල
මල්ලි හදවත ගැලවෙන්න වේදනාවක්.ආවා.අපි ඔයාලට ගොඩක් ආදරෙයි.ඒ නංගිට ලොකු පිනක්.දැන් වැඩම දළදා සමිදු පිහිටයි.ගොඩක් ආදරෙයි
මේ වගේ වීරයින් තව කොච්චර ඉන්නවා ඇත්ද😢😢. අනිවාර්යෙන්ම දවසක මම මේ වීරයින්ට සාධාරණයක් කරනවා.👊👊👊
අන්ලයික් කරන්න ඇත්තේ මේ රටේ උන් නෙවෙයි වෙන්න ඇති...
😂😂😂ඇත්තටම මම ගොඩක් සංවේදී වුනා....ආදරනීය ඔය කැදැල්ල සැමදා සතුටින් පිරේවා❤❤❤❤❤
සදාකාලිකවම නයයි දයාබර සහෝදරයා සහ එයාගෙ බිරිඳ සහ දරුවනටත් අපි හැමෝම නයගැතියි තෙරුවන් සරනයි ♥️♥️♥️♥️♥️♥️🌹
ගොඩක් ආදරෙයි viruwani ඔබ දෙපළට තෙරුවන් සරණයි
රණවිරු මල්ලි ඔයාට අපි සදාණයයි ඔබලා නිසා අපි ජිවත් වෙනවා දෙමාපියන්ට පිංසිදු වෙවා 🇱🇰🇱🇰👍 පුතෙකු රටදැය වෙනුවෙන් සුභ අනාගතයක් වේවා ඇත්තටම ඇඩුණා.එත් මල්ලි ඔයා පිං වත් සෙබළෙක් 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰💪💪🪔🪔 සියලුම දෙනාට තෙරුවන් සරණයි 🙏🙏🙏♥️ ජය වේවා 👍👍👍
තෙරුවන් සරනයි අද අපි හුස්ම රැල්ල ගන්නේ මේ මුරදේවතාවුන් නිසාමයි අපි සදා ණය ගැතියි .දරුවනි ඔයාලාට.තෙරුවන් සරනයි .
ඔබ දෙපලට තෙරැවන් සරණයි සහොදර සොයුර ඔබලා බෙරගත් රටට මොනව වේයිද 😢😢😢
මිහිපිට දෙවිදුනි ...ඔබට ලැබිඇත්තේ ආදරයේ දේවතාවියයි....නංගි ඔබ ආදරය කියන මේ පිවිතුරු දෙයට නව අරුතක් දුන්න කෙනෙක් ....සදා ආදරයෙන් සිටින්න.බුදු සරණයි !!!....හිසනමා ආචාර්ය කරමි....
හදවතට දැනෙන දුක කියා නිම කරන්න බැ රන විරැවානනි ඔබට අප සදා නය ගැති ඔබගෙ පුවලමට බුදුසරනි මට මගෙ මාමාගෙ ජිවිතෙ නැති වුනෙ ඔය දරැනු යුද්දය නිසා එ වෙදනාව මට හොදට දැනෙනවා
මගේ ඇස්වලින් කදුලු පිට වෙනවා දුක්දරාගෙන රට වෙනුවෙන් දෙපාඅහිමිවෙලා කොපමනද කියල ලියන්න බැහැ දුක දෙවිපිහිටයි බුදුසරණ යි .
අඬන්න එපා අයියේ ,ඔයාගෙ කකුල් දෙක නැති වුණත් ඔයාට අපි ගොඩාක් ආදරෙයි ගරු කරනවා .ඔයාටත් එහෙමයි අක්කේ
පුදඅම ලස්සන හඬක් ඊටත් වඩා ලස්සන හිතක් සොයුරියේ ඔබ දේවතාවියක්❤
ඔකට තමා සැබෑ ආදරේ කියන්නෙ ඔයාලට සුබ අනාගතයක් බුදු සරනයි
අපි ඔබට ණය ගැතියි ෙසායුරාණෙනි දෑසින් නැගෙන කඳුලු නතර කර ගන්න අමාරුයි
මට විතරද ඇඩුනෙ..
♥️♥️♥️♥️♥️♥️♥️
කදුලට අරුතක් දුන් රණ විරුවාණනි. ! ඔබ ජය ගෙන ඇත. තෙරුවන් සරණයි!!!
ඇත්ත ට ම සොහොයුරා නෙනි පපුව.පැලෙන තරම් වෙද නවයි ඔබගෙ අදර නිය බිරිඳ ටත් දෙවි රැකවරණය ලැබේවා
හරිම ලස්සන ආදරයක්
හැමදාම satutin inna ලැබේවා teruwan සරණයි ඹබ දෙපළට 🙏🙏🙏❤️❤️❤️❤️❤️🙏 ආදරෙයි හැමදාමත් රණවිරුවnani😢😢
බුදුසරණයි ඔබ දෙපලට❤️❤️
තෙරුවන් සරණයි ඔබ දෙපලට
අපි ණය ගැති ඔබ තුමාට
සදා ණයගැතියි රණවිරුවාණනි...උතුම් නිර්වාණයට යන්න මග පෑදේවා මේ කරගත්තාවු පිනෙන් ඔබගේ ජීවිතය පූජා කර.මව්බිම වෙනුවෙන්.යශෝධරා උත්තමාවියගේ මගපාරේ යාමට ඔබට ශක්තිය ලැබේවා සොහොයුරියනි...🌹🌹🌹❤️❤️❤️🙏🙏
SPECT) ඔබේ දෙපා අහිමි කර ගනිමින් .මාතෘ භූමිය බේරාදුන් සොයුර රණවිරුවානනි.මම ඔබට හිසනමා ආචාර කරමි.සොයුර ඔබට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි .
ආදරය යනු මෙය නොවේද.බුදු සරණයි ඔබ දෙපලට.
තෙරුවන් සරනයි මගෙ පුතෙ මෙ දුක.වේදනාව අපිට මගෙ දරුවෙකුට උනා වගේ දැනෙනවා සතර වරම් දෙවියෝ රැක දේවා
සමහර මිනිසුන්ට ඔය හැම දෙයක්ම අමතකයි.අපට නම් තාමත් මතකයි අපටත් පවුලෙ දරැවන්5 දෙනෙක්ම අහිමි වුනා තෙරැවන් සරනයි සියළුම ආරක්ෂක අංශවල සියළුම දෙනාට
අම්මො මෙවා අහන්නෙ කොහොමද ඇගත් හිරි වැටෙනවා
ඇත්තමයි ගොඩක් දුකක් දැනුනා සොයුර ඔබට සුභ අනාගතයක් ....
ඔබේ දෙපා අහිමි කර ගනිමින් මව්බිම බේරා ගන්න මුලු ජීවීතේම කැපකල ආදරනීය රනවිරු සොයුර මම ඔබට හිසනමා ආචාර කරමි.දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරනයි
අනේ ටවත් මේවගේ වැඩ සටහන් කරන්නකෝ එතකොට ඒ අයට ගොඩක් ශක්තියක් ලැබේයි.. ඇත්ත ටම දුකයි දෙවියනේ..
තුණුරුවනේ ආසිර්වාදය හැමදාම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සොයුර ඔබට අපිට මිහිපිට දෙවියො ඔබයි
කොහොමද දෙවියනේ මේවා බලන්නෙ.බුදුසරනයි තෙරුවන් සරනයි
Api sada nayagathi soyura 😍😍😍😍 adarei රණවිරුවන්ට hamdama
මරණෙදි බුදුගුණ,දහම්ගුණ,සග ගුණම සිහි වේවා!
ස්වර්ණවාහිනීය.ඇත්තටම මෙන්න හොඳ වැඩ අනිත් චැනල්වල ට ආදර්ශයකි
බුදු සරණයි විරුවාණෙනි...අපි ඔබට සදා ණයගැතියි❤❤
ඔබට බුදු සරනයි.ඔබ වැනි රණවිරැවන් රටට අාඩමිබරයි
යක්කු කියන්නෙ නිකන් නෙවෙයි මාගේ උත්තමාචාරය🇱🇰🙏🙏🙏
හිතට 😭 දැනුනා
Bless you bro
මට කියා ගන්න බැරි දුකක් ඇති උනේ අපි ණය ගති රණවිරුවනි ඔබ සැමට
අපි සදා නයගැති අපේ රනවිරුවන්ට...තෙරුවන් සරනයි...
මගේ ඇස්වලට කදුළු ආවා වාසනාවන් දයාබර රනවිරුවානනී බුදුසරණයි
මිහිපිිට දෙවිවරැ බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
ආඩම්බරයි මමත් සෙබල පෙම්වතියක් වීම ගැන ඔය දෙන්නට බුදු සරණයි
රට වෙනුවෙන් මේ වගේ ආබාධිත වූ අය තව හුගාක් ඉන්නව හැම කෙනාම හිතන්නෝන අපි අද නිදහසේ ජීවත් වෙනවනම් මේ වගේ අය කරපු කැප කිරීම තමයි. ආයි කවදාවත් මේවගේ දෙයක් අප රට තුළ සිදුනොවන විදියට හැමෝම එක මුතුවෙන් ජීවත් වෙමු. මේ වගේ අය මාධ්‍ය ඉස්සරහට ගැනත් ඒ ගොල්ලන්ගේ අත් දැකීම සමාජ කත කරපු සහෝදරයට ස්තුතියි තව තවත් මේවගේ වීඩියෝ සමාජ ගතකරන්න.
රට ජාතිය බේර ගන්න ගියේ පියර මනිමින්,,,පාද දෙකින් පියවර මැන අභිමානය ගනිමින් ,,,,,සිතට සවිය ශක්තිය ගෙන විරුවෙකි ලද අභිමන් ,,,,සදාණය ගැතියි විරුවාණනි ඔබවැනි දරුවන් ,,,,නිහතමානී ආඩම්බරයක් ඔබගැන දැනෙන්නේ ,,,,,තෙරුවන් සරණයි s k ගමගේ කුවේට්
තුනුරැවන්නසරනයි රටවෙනුවෙන් තමන්ගේ ජිවිතේ නොතකා දෙපා අහිමි වුන ඩබට අපි සදා නයගැතියි එ්වපේ හදවතක් අැති නැගියක් තෙරැවන් සරනයි
මුළු රටම නය ගැති වෙමු රණවිරුව නේ ආදරය යනු කුමක් ද කියලා ඇහුව ම පෙන්වන්න ඕනෑ කදිම ආදර්ශය මෙයයි ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤🌹🌹🌹
මේවා මතක නෑ මේ රටේ පාලකයන්ට උන් සැපේ.ඉන්නවා රණවිරැ පුත ඔබ දෙපලට තෙරැවන් සඑණයි
අනේ දේවියගේ අපි වෙිනුවෙින් අහිමි උනේ නොබෙි දේපා දේක එවෙිනුවෙින් අපි නයගතියි ඔබට දහස් වරයක් පර්තනා කරනවා ඔබගේ සියලුම වැඩ සර්තකවෙි වා හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි බිලිදටත් හදවතිම පර්තනා කරනවා බුදුසරණයි දේවියගේ පිහිටයි
අනේ දෙවියනේ.... අපි දෙපාවලින් හිටගෙන,ඔහු අපිව ආරක්ෂා කර ගැනීමට ගොස් දෙපා අහිමි කරගෙන. මොන වේදනාවක් විදින්න ඇත්ද ඔබ. අපි ඔබට සදා ණය ගැතියි සොයුර..🙏🙏🙏🙏
මෙ වගෙ දෙවල් වලටත් අන් ලයික් කරන කාලකණ්ණි ඉන්නවද මෙ රටෙ
Un prabahakarange
Gon harak innawane itin
සේබලණනි ඔබ ජාතියේ ජිවය
ජාතියම ණයයි ඔබතුමන්ට
සොයුරිය ඔබ තවත් යසෝදරා වක්
සතුටින් ඉන්න