සති 24න් නොමේරු දරුවා බේරා ගත් වෛද්‍යවරයා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 227

  • @usercd3322
    @usercd3322 หลายเดือนก่อน +230

    මේ වගේ දරුවන් මේ ලෝකයට දායාද කර නිසි අධ්‍යපනයක් ලබා දුන් දෙමව්පියන් පවා බුදුන් දැක නිවන් දකිත්වා.

    • @tastyandgood5158
      @tastyandgood5158 หลายเดือนก่อน +12

      අනිවාර්යයෙන්ම. ඒ දෙමාපියන්ට මේ පිං අයිති මොකද ඔවුන් උගන්වලා හොද තත්වෙකට ගෙනාව නිසායි මේ හැමදේම

  • @PatnaSudu
    @PatnaSudu หลายเดือนก่อน +155

    පින් සිද්ද වෙයි ඩොක්ටර් ඔයාට ❤️🤝

  • @tastyandgood5158
    @tastyandgood5158 หลายเดือนก่อน +106

    ඒ දරැවත් අම්මත් ගොඩක් වාසනාවන්තයි. මේකට සහභාගි උන සියළුම වෛද්‍යවරුන් ඇතුළු කරේය මන්ඩලයට මේ පිං බලයෙන් ඔවුන්ගෙ සියළු යහපත් ප්‍රාර්ථනා ඉටු වේවා. තෙරැවනේ ආශිර්වාදය ලැබේවා

  • @pathumwimukthi93
    @pathumwimukthi93 หลายเดือนก่อน +100

    මිහිපිට දෙවිවරු වගේ වෙදදුරන්...❤❤❤ගොඩාක් පින් සිද්ද වෙනවා doctor ❤❤❤

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน

      This is jvp government doctor's very appreciate for JVP doctor's

  • @vijithaweerasiri4484
    @vijithaweerasiri4484 หลายเดือนก่อน +78

    ඔය දෑත්වලට තෙරුවන් සරණයි!!!!!!

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w หลายเดือนก่อน +72

    දරුවෙක් නැති දුකින් ඉන්න කාන්තාවකගේ දුක තේරෙනවා. දැනෙනවා. ඒ මවගේ මුලු ලෝකයම වුන ඒ දරුවාගේ ජීවිතය සුරක්ෂිත කල ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලයට ස්තූතියි.

    • @Mdissanayaka
      @Mdissanayaka หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @IsankaSamarakoon-cg5ys
    @IsankaSamarakoon-cg5ys หลายเดือนก่อน +56

    ගොඩක් පින් ඔබ තුමාට

  • @chanakamadushanka1457
    @chanakamadushanka1457 หลายเดือนก่อน +36

    මගේ දරුවත් ඔය වගේම දුකක් වින්දා.. දරුවා ටිකට් කපනක්ම් මම හොස්පිටල් එකේ මාස 3ක් හිටියා.. මහමෝදර හොස්පිටල් එකේ doctors ලට නස්ලා හැමෝටම ගොඩාක් පිං❤

    • @ShashiniShakya
      @ShashiniShakya หลายเดือนก่อน

      දැන් බාබා ලොකුයිද

  • @vinushkasewwandi4098
    @vinushkasewwandi4098 หลายเดือนก่อน +61

    වෛද්‍යවරයාට හා කාර්යමණ්ඩලයට තෙරුවන් සරණයි🙏

  • @مالانانداني
    @مالانانداني หลายเดือนก่อน +18

    මාත් අම්පාරේ කෙනෙක්..හරිම ආඩම්බරයි මගෙ දිස්ත්‍රික්කයේ මෙවැනි වෛද්‍ය වරුන් හා රොහලක් තිබිම පිළිබඳ ව.. තෙරුවන් සරණයි ඔබ සැමට..සියළු සත්වයෝ සුවපත් වෙත්වා

    • @kumuduwickramasinghe8143
      @kumuduwickramasinghe8143 หลายเดือนก่อน

      This is jvp government doctor's jvp government really well arrange jvp staff after people can get good benefits

  • @thusharimalindika2635
    @thusharimalindika2635 หลายเดือนก่อน +19

    මෙහි විශේෂ ස්තුතිය කලවංචිකුඩි රෝහල් කාර්ය මණ්ඩලයට හිමි විය යුතුයි ඔවුන් ආරක්ෂිතව දරුවා අම්පාර රෝහලට රැගෙන ඒම ගැන

  • @LasniFernando-xl6nk
    @LasniFernando-xl6nk หลายเดือนก่อน +32

    අනෙ ඩොක්ටට ගොඩක් පින් ඔය දැත් දෙකට ජෙසු පිහිටයි 🙏🏽🤚🏽🤲🏽🙏🏽🌹❤️👍🏽

  • @KumudiniPalihakkara
    @KumudiniPalihakkara หลายเดือนก่อน +36

    ඔබට ගොඩාක් පිං ඩොක්ටර්

  • @h.l.malani.6278
    @h.l.malani.6278 หลายเดือนก่อน +22

    මෙවන් උතුමි ඩොක්ටලා අපේ මවුරටට තව තවත් ලැබෙිවා .තෙරැවන්සරණයි ඩොක්ට .🙏🙏🙏👍💖💖🤲

  • @nawanjalikawsalya2529
    @nawanjalikawsalya2529 หลายเดือนก่อน +34

    මගේ බබවත් හම්බුනේ සති 26 න්. බර 790g තිබුනා. මගේ බබාව බේරගන්න බැරිවුනා 😢. මැෂින් ගැලෙවුවාම නැති උනා.අදටත් තවම මට බබාලා නෑ 😪. දැන් අවුරුදු 6 ක්‌.මේ වගේ ඩොක්ටර් කෙනෙක් එදා මට හම්බුනා නම් මගේ බබත් ඉන්න තිබුනා. ඩොක්ටර් ට ගොඩක් පිං. ඒ දරුවාගැන අවදානෙන් බැලුවට. අම්මත්, බබත් වාසනාවන්තයි ♥️ බුදුසරණයි 🙏🏻🙏🏻

    • @anuradhawimukthi
      @anuradhawimukthi หลายเดือนก่อน +2

      අැත්ත....මගෙත් පලවෙනි බබා නැති උනා...😢එයා නම් මාස 8න් ලැබුනෙ..එයාට ඔක්සිජන් මදි තත්වයක් තියෙනවා කිව්වා...දවස් 5ක් ඉදලා බබා නැති උනෙ...අැත්තටම එදා මටත් මේ වගේ ඩොක්ටර් කෙනෙක් ලැබුනා නම් මගේ දුවත් අද මාත් එක්ක ඉදී....මට දැන් අවුරැදු 6ක ලස්සන දග පුතු පැටියෙක් ඉන්නවා❤

    • @Mdissanayaka
      @Mdissanayaka หลายเดือนก่อน +1

      ​@anurad😊😊❤hawimukthi

    • @AmaliJayathilaka-s7j
      @AmaliJayathilaka-s7j หลายเดือนก่อน +3

      මගේ.දූව.සති.28.ගත්තා.දැන් එයා පෙරපාසල් යනවා

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 หลายเดือนก่อน

      Appachchi suwamadura youtube channel එක බලන්න

    • @anandadasanayaka1795
      @anandadasanayaka1795 หลายเดือนก่อน +2

      Nangi oya Ruwan wali mahasaya lagata gihin daruwek parthana karanna

  • @iresh1509
    @iresh1509 หลายเดือนก่อน +25

    මිහිපිට දෙව්වරැ.🙏🙏🙏🙏

  • @ishan9051
    @ishan9051 หลายเดือนก่อน +3

    ඒ දොස්තර මහතා ඇතුලු සියලුම දෙනා ඇත්තටම ගොඩාක් මහන්සි වෙලා දරුවා බේරගෙන තියෙනවා.ගොඩාක් පිං.
    බුදු සරණයි දෙවි පිහිටයි .
    අම්මටත් දරුවටත්.

  • @User5047
    @User5047 หลายเดือนก่อน +10

    මේ ගින්දර නිව්වට ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට අනේක වාරයක් ස්තූතීයි

  • @rishaniprashanthika6252
    @rishaniprashanthika6252 หลายเดือนก่อน +8

    ඔබතුමාටත්, මේ සඳහා උපකාර කළ අනෙකුත් සියලු දෙනාටත් බුදුන් දැක නිවන් දකින්නට මේ පිං උපකාර වේවා.... !!! 🙏 🙏 🙏

  • @shamalperera8472
    @shamalperera8472 หลายเดือนก่อน +8

    බොහෝම පින්..සියලුම දෙනාටම ❤❤❤ මේ උතුම් පුන්‍ය කර්මයේ සියලුම කුසල්.....මමද...සතුටු සිතින් අනුමෝදන් වෙමි 🙏🙏🙏බොහෝම...පින්...

  • @kusumltr2034
    @kusumltr2034 หลายเดือนก่อน +4

    මේ ඉන්නේ දෙවියෙක් .ඇස්වල කදුලු එනවා මේක අහනකොටත්.අම්පාර හොස්පිට්ල් එක කියන්නෙ සුපිරි විදිහට ලෙඩ්ඩුන්ට බලන හොයන කන්ඩායම් හැගීම 💯💯ක් තියෙන හොස්පිට්ල් එකක් .තෙරුවන් සරණයි හැමෝටම !

  • @amalianuradha810
    @amalianuradha810 หลายเดือนก่อน +11

    මගේ බබත් ඉපදෙද්දිත් ඔහොම තමයි. බර තිබුනෙ 935g. තංගල්ල හොස්පිට්ල් එකේ ඩොක්ටස්ලා වගෙම කරාපිටියෙ හොස්පිට්ල් එකේ ඩොක්ටස්ලට පිං සිද්ද වෙන්න බබාට දැන් අවුරුදු 5යි...

  • @nethminikaushalya5268
    @nethminikaushalya5268 หลายเดือนก่อน +2

    ඔබතුමා ඇතුලු සියලුම සහය වු අනෙකුත් වෛද්‍යවරුන්ටත් ,හෙද කාර්ය මණ්ඩලයටත් ගොඩක් පින් වෛද්‍යතුමනි🙏💐

  • @gamagesanjeewa8947
    @gamagesanjeewa8947 หลายเดือนก่อน +12

    බුදුසරණයි doctor

  • @MSrimathigunawardana
    @MSrimathigunawardana หลายเดือนก่อน +9

    මගෙ දරුවත් සුවපත් කර දුන්නෙ අම්පාර මහ රොහලෙ ඩොක්ටර්ලා ට පින් සිද්ද වෙන්න.කියන්න තෙරෙන්නෑ හරිම කරුනාවන්ත ඩොක්ටර්ලා ටිකක් ඉන්නෙ.දිමුතු සර් පුතා බැලුවෙ අවසනට.දැන් පුතා ලොකුයි .මිහිපිට දෙවිවරුන් ඉන්නෙ අම්පාර මහ රොහලෙ

  • @thusharijohn2604
    @thusharijohn2604 หลายเดือนก่อน +20

    මිහිපිට දෙවිවරු...

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน +2

    මෙි පිං හැදු වැදු මාපියනට අත් වෙිවා.දීර්ඝායුෂ වෙිවා ඔබ තුමාට .

  • @ranukadamayanthie8829
    @ranukadamayanthie8829 หลายเดือนก่อน +1

    ඔබ තුමා ඇතුලු කාර්‍ය මන්ඩලයට ස්තුත්යි

  • @HiruThulshi
    @HiruThulshi หลายเดือนก่อน

    ගොඩක් පින් මේ සර් ට අපේ බාබා බිබිලේ හොස්පිටල් එකේදි සති 28 ලැබුණේ මේ සර් ට පින්සිද්ද වෙන්න බාබා හොදීන් ඉන්නවා දැන් අවුරුදු 3ක් වෙනවා

  • @ishan9051
    @ishan9051 หลายเดือนก่อน +2

    මගේ මිතුරියක් බබෙක් හම්බ වෙන්න දින දීල තිබ්බේ අප්‍රියෙල් වල.
    හදිසියේම එයාගේ වෝටර් බෑග් එක පහත් වෙලා වතුර ගිහින් .
    දරුව බේර ගන්න මෙහෙ දොස්තර ල ගොඩාක් උත්සහ කරනවා😢.රටවල් කොච්චර දියුණු උනත් වැඩක් නෑ.
    මේ වීඩිඕ එක දකිද්දි මට හිතුනේ එයත් ලංකාවේ හිටිය නම් සමහරවිට දරුවා බේර ගනී කියල.🙏
    හ්ම්ම්ම්...
    හෙට තමයි දැන ගන්න වෙන්නේ දරුවා බේර ගන්න පුලුවන්ද බැරිද කියල.😔
    ප්‍රාර්ථනා කරනවා හොද පිලිතුරක් ලැබෙන්න කියල.🙏🙏🙏🙏

  • @disnamadushani2677
    @disnamadushani2677 หลายเดือนก่อน +5

    පින් නුඹට හා කාර්ය මණ්ඩලය ට 🙏🙏🙏🙏🙏

  • @kumuduperera8351
    @kumuduperera8351 หลายเดือนก่อน +1

    දොස්තර දෙවිවරුන්ගෙන් කෙනෙකි.ඔබගේ සේවය මැනවින් ලබා දුන් ඔබට, සහ සහයක කණ්ඩායමට ස්තුති යි. තව තවත් මෙවන් උතුම් සත්කාරයන් කිරීමට
    සැමට තෙරුවන් සරනණයි .

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 หลายเดือนก่อน +1

    මෙන්න දෙවිවරු, ඒ අම්මාටත් බබාටත් බුදු සරණයි ,

  • @chamilaprasad394
    @chamilaprasad394 หลายเดือนก่อน +6

    Great work God bless you

  • @prabathstf111
    @prabathstf111 หลายเดือนก่อน +22

    දෙවිවරු

  • @BuddhikaDayawansa
    @BuddhikaDayawansa หลายเดือนก่อน +2

    ආදරෙයි ....කරදරයක් නොමවේවා..........!

  • @minhaelson5865
    @minhaelson5865 หลายเดือนก่อน +4

    Thanks
    Dr god bless you

  • @Enoshibaby-q2t
    @Enoshibaby-q2t หลายเดือนก่อน +5

    Thank you doctor thank you verry mutch

  • @dilaniherath5253
    @dilaniherath5253 หลายเดือนก่อน

    මගේ දුවත් මට ලැබුණේ සති 32 න් අම්පාර මහා රෝහලේදී.දෙවිවරු වගේ මගේ දුව මට බේරලා දුන්නා.දැන් එයාට මාස දහයක්....මෙහි පිටි දෙවිවරු බුදු සරණයි හැමෝටම

  • @NuhaJayasinha
    @NuhaJayasinha หลายเดือนก่อน +4

    Tanks doctor I respect ❤

  • @meegamugelasantha4926
    @meegamugelasantha4926 หลายเดือนก่อน

    මා කල කුසල කර්මයක් වේ නම් ඒ පින් බලෙන් දරු පටියා නීරෝගී වේවා...දීර්ගායුශ ලැබේවා...❤

  • @ammjayawathi506
    @ammjayawathi506 หลายเดือนก่อน

    ඔබ.තුමන්ලා.මිහිපිට.දෙව්වරු.තෙරුවන්.සරණයි.හැම.දෙනාටම.

  • @ThusharaSenadheera-k4q
    @ThusharaSenadheera-k4q หลายเดือนก่อน +1

    මිහිපිට දෙවිවරු❤️
    තෙරුවන්සරණයි !!!සියලු දෙනාටම...
    අම්මාටත් ,දරුවාටත්
    තෙරුවන්සරණයි!!!
    සියලු දෙවි රැකවරණයි!!!
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ThamaraKumari-ye1ej
    @ThamaraKumari-ye1ej หลายเดือนก่อน

    අනේ ඔබතුමාට ගොඩක් පින්

  • @ironikarathnayake923
    @ironikarathnayake923 หลายเดือนก่อน

    ගොඩක් පින් ඩොක්ට ඔයාට.

  • @sumududilshan5929
    @sumududilshan5929 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ලාට ගොඩාක් පින්.මමත් මගෙ මහත්තයත් කිසිම ප්‍රශ්නයක් නැතිව අවුරුදු 5ක් දෙමව්පියෝ වෙන්න බලන් ඉන්නවා. ඒ නිසා මමත් දන්නවා දරුවෙක් නෑ කියන ඒ දුක. කරන්න පුලුවන් හැමදේම අපි කරා නොගිය තැනක් නොකරපු දෙයක් නෑ . ඒත් අපි තාම බලන් ඉන්නවා. ගොඩාක් ආසයි ඒ හීනේ අපෙත් ඔය වගෙ හැබෑ වෙනවනම්. බුදුසරණයි පැටියටයි. අම්මටයි . දරුවා බේරා ගත් දොස්තර මහතාට හා කාර්‍යමන්ඩලයට.❤

    • @KaushalyaNelum
      @KaushalyaNelum หลายเดือนก่อน

      Yanna piliyandala jeewaka weda niwasata
      Aniwaryen hariyanawa...

    • @rasangikaileparuma2281
      @rasangikaileparuma2281 หลายเดือนก่อน

      ​@@KaushalyaNelum athana hodaida ane math aurudu 2 k edan balan enne.

    • @KaushalyaNelum
      @KaushalyaNelum หลายเดือนก่อน

      @@sumududilshan5929 ow hodai..
      Matath hri giya..
      Mn danna kihipa denekta hri giya..
      Mta nm maasa dekai ehe yanna one une..
      Google sarch karala balanna, Jeewaka weda niwasa kiyla
      Piliyandala, Madapatha thyenne..

  • @ArishaSirilanka
    @ArishaSirilanka หลายเดือนก่อน

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @nalaninalani1061
    @nalaninalani1061 หลายเดือนก่อน

    මේ..තමයි. නොපෙනෙන මෙලොව දෙවිවරු ඒදෙමව්පියන්..පින් කරලා මෙවැනි වෙද .දෙවිවරු ලැබෙන්න ඒ පැටියාත් හරිම පින්වන්තයි.. . . ඔබතුමා ඇතුළු කාර්යමන්ඩලයට බෙහොම ..පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanithPriyankara-e3f
    @JanithPriyankara-e3f หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතිමාට

  • @BAd-q4z
    @BAd-q4z หลายเดือนก่อน

    ඒ.අමිමාගෙ.දරු.දුක.නිවා.දරුවා.හරි.පරිස්සමින්.රැකගෙන.ජීවිතයක්.ජීවත්කළ....මවකගෙ.දුක්.කදුලු.දුරු.කල..ඔබතුමා.ඇතුළු.කාර්්‍ය.මණ්ඩළයට..බොහොමත්ම.පිං..සැමට.ස්තුතියි...

  • @food3002
    @food3002 หลายเดือนก่อน +8

    මටත් මගේ පුතා ලැබුණේ මාස හයෙන් ඔබතුමා දෙව් කෙනෙක්

    • @ShashiniShakya
      @ShashiniShakya หลายเดือนก่อน

      බාබා දැන් ලොකුයිද

  • @rasangikanarangoda1358
    @rasangikanarangoda1358 หลายเดือนก่อน

    ගොඩක් පින්! ඔබටත් ඔබේ කණ්‌ඩායමටත් ඔබ හැදූ වැඩූ දෙමව්පියන්ටත්❤❤❤

  • @DinushaPriyadarshani-e2z
    @DinushaPriyadarshani-e2z หลายเดือนก่อน

    Oba thumata godak pin ❤❤❤

  • @P.G.Surangi
    @P.G.Surangi หลายเดือนก่อน

    ගොඩක් පිං ඔබ තුමාට

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z หลายเดือนก่อน

    Goodak pin dokta oyata ❤❤❤❤❤❤❤❤❤❤ budungema saranai

  • @nilankanishanthi234
    @nilankanishanthi234 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු බුදුසරනයි .

  • @nandikakumari3555
    @nandikakumari3555 หลายเดือนก่อน +2

    God bless u doctor ❤

  • @nilanthijayawardhana7527
    @nilanthijayawardhana7527 หลายเดือนก่อน

    ඒ අම්මගේ වාසනාව ඔබතුමා වැනි වෛද්‍යවරයෙක් හමුවීමක් කාර්ය මණ්ඩලයට ඔබතුමාටත් තෙරුවන් සරණයි

  • @10_clips29
    @10_clips29 หลายเดือนก่อน

    God bless you

  • @manojsandaruwan6812
    @manojsandaruwan6812 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු...🙏🙏🙏🙏🙏

  • @kawshalyawimalasuriya235
    @kawshalyawimalasuriya235 หลายเดือนก่อน +4

    Ane docter oyata godaaaak pin.. 🙏🏻🙏🏻🙏🏻🙏🏻. Beragat samatama....

  • @IndikaKarunarathna-uv2un
    @IndikaKarunarathna-uv2un หลายเดือนก่อน

    ❤❤❤❤❤ආදරෙයි doctors and nurses

  • @AyeshaDilrukshi-k5i
    @AyeshaDilrukshi-k5i หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි Doctor..

  • @AmaNawanjali
    @AmaNawanjali หลายเดือนก่อน

    ගොඩාක් පින්

  • @europeanmobile7198
    @europeanmobile7198 หลายเดือนก่อน

    Siyaluma denata budu saranai devi pihitai 🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @KalllkaAa
    @KalllkaAa หลายเดือนก่อน +2

    Godak pin Dokatar Oyata ❤❤❤

  • @Himaru-t3y
    @Himaru-t3y หลายเดือนก่อน

    Budusaranai ඔයාට doctor

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 หลายเดือนก่อน

    ගොඩාක් පින් ඔබතුමන්ට

  • @sriyakumari4314
    @sriyakumari4314 หลายเดือนก่อน

    සැමටම theruwan saranai

  • @KasunSumeda-br4hk
    @KasunSumeda-br4hk หลายเดือนก่อน +1

    බුදු සරණයි

  • @indranirani2801
    @indranirani2801 หลายเดือนก่อน

    බුදුසරණයි ඩොක්ට🌸

  • @Kumari-hy1ns
    @Kumari-hy1ns หลายเดือนก่อน

    bohoma pin hamotama theruwan saranai patiyata ammata❤❤❤❤❤❤❤❤❤

  • @bathianurudda
    @bathianurudda หลายเดือนก่อน

    ගොඩක් පිං ඩොක්ටර්..🙏💐💐💐💐💐💐💐💐

  • @DinushiChasika
    @DinushiChasika หลายเดือนก่อน

    Budu saranai siyalu දෙනාටම ❤❤❤

  • @gayanthirangamuwa8292
    @gayanthirangamuwa8292 หลายเดือนก่อน

    ❤ well done sir...!

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน

    ඔබ තුමාට පින් 🙏🙏❤❤🇱🇰🇦🇪

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh หลายเดือนก่อน +2

    Doctor may god bless you today and forever watching from Italy ❤️🙏❤

  • @anilgunasinha6423
    @anilgunasinha6423 หลายเดือนก่อน +2

    Doktrta godak pin ,daruwa නිරෝගී wewa ඉක්මනින් ❤❤❤

  • @koskollakoskolla
    @koskollakoskolla หลายเดือนก่อน +1

    Budusaranai sir

  • @ManoriMahesha
    @ManoriMahesha หลายเดือนก่อน

    දරුවටත් අම්මටත්.ඩොක්ටර් ඇතුලු කාර්ය මන්ඩලයටත් තෙරුවන් සරණයි

  • @themunch2020
    @themunch2020 หลายเดือนก่อน

    මිහිපිට දෙවිවරු ❤

  • @sachikadilshan
    @sachikadilshan หลายเดือนก่อน +8

    Deviyek doctor oya nam ane pin e daru petiya bera gaththata 🙏❤

  • @senuwithpinklifestyle3219
    @senuwithpinklifestyle3219 หลายเดือนก่อน

    Godak pin doctor ❤

  • @rameshweerababu5479
    @rameshweerababu5479 หลายเดือนก่อน

    Great job.

  • @ChathurangikaKumudu
    @ChathurangikaKumudu หลายเดือนก่อน

    අම්පාර මහ රෝහලේ සියලුම කාර්‍ය මන්ඩලයේ සියලුම නිලයින්ට🎉🎉🎉❤❤❤

  • @DilishiyaDias
    @DilishiyaDias หลายเดือนก่อน

    Budusaranai

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n หลายเดือนก่อน

    ඔබතුමාඅැතුඑසේවකමඩුල්ලට.සමිමාසමිබුදුසරණයි❤❤❤❤❤❤

  • @chandimamendis-l6r
    @chandimamendis-l6r หลายเดือนก่อน

    🙏🙏🙏❤️ මිහිපිට දෙවිවරු

  • @ThushariThushari-h7d
    @ThushariThushari-h7d หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏මේ කරන කර්තව්‍යය ට,ඔබතුමා ඇතුලු කාර්ය මණ්ඩලය ට ගොඩක් පිං

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt หลายเดือนก่อน

    ගොඩක් පිං ඩොක්ටර්

  • @SdsDharshani
    @SdsDharshani หลายเดือนก่อน

    Mathu budu wenawa doctor 🙏🙏🙏🙏🙏

  • @Smile-ft7kj
    @Smile-ft7kj หลายเดือนก่อน +1

    Alhamdhulillah

  • @sandeepanisandeepani5605
    @sandeepanisandeepani5605 หลายเดือนก่อน

    Bs ❤❤

  • @nayanidanushika4443
    @nayanidanushika4443 หลายเดือนก่อน +4

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw หลายเดือนก่อน

    සියලුම. වෙද්‍යවරැන්ට සියලුම දෙනා ට යහපතක් ම වේවා 💐💐💐 වෙදය්‍ය වරැ යනු දෙවිවරුන් ය 🙏🙏🙏

  • @niroshakumari-vh3hc
    @niroshakumari-vh3hc หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @malkanthinarasinghe7606
    @malkanthinarasinghe7606 หลายเดือนก่อน

    මිහිපිට දෙවියනේ....ඔබට පිං

  • @STAR-wk6vy
    @STAR-wk6vy หลายเดือนก่อน +2

    ❤️🙏

  • @surangidulmini7116
    @surangidulmini7116 หลายเดือนก่อน

    ගොඩක් පින්. Dr.

  • @MadiliyegedaraNalinda
    @MadiliyegedaraNalinda หลายเดือนก่อน

    Theruwan saranai