සක්විති සර් සමග ඉංග්‍රීසි දෙබස් පුහුණු වෙමු (පළමු කොටස)​

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 451

  • @sakvithiransinghe
    @sakvithiransinghe  9 หลายเดือนก่อน +3

    පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න
    wa.me/message/LKVQFDXL4ZU6P1
    මාස 6 ටම 3500

  • @dhanushka_kia
    @dhanushka_kia 5 ปีที่แล้ว +715

    පතුලටම වැටිච්ච එකෙක් නැගිටනවා දකිද්දි, ඒක මාර ආතල් හැගීමක් මට නම්.....! ජය වේවා..!

    • @indunilrajasinghe4600
      @indunilrajasinghe4600 5 ปีที่แล้ว +6

      attatama aiyeee
      all d besttttt

    • @kanthiliyanage7679
      @kanthiliyanage7679 5 ปีที่แล้ว +9

      ගොඩක්. සතුටුයි. සර් වැරදි නිවැරදි කර ගැනීමට හැකි වෙනවා කියලා මම විශ්වාස කරනවා තෙරැවන් සරනයි

    • @wimalasenaiokuwithana6305
      @wimalasenaiokuwithana6305 5 ปีที่แล้ว +4

      Sirama bn

    • @songmusicprabash1856
      @songmusicprabash1856 5 ปีที่แล้ว +5

      ආත්ම විශ්වාසය තමයි මේ කියලා දෙන්නෙ ..ඒක වටිනා කම..කියලා නිමකරන්න බැහැ 🙏

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว +2

      Saththakinma, eka aththa.

  • @mr_fredrick
    @mr_fredrick 5 ปีที่แล้ว +196

    ලයිටින් සිස්ටම් දාගෙන, කැමරා වටකරගෙන වීඩියෝ කරපු කෙනෙක් බිංදුවටම වැටිලා..දැන් ආයේ මුල ඉඳන් නැගිටින්න මහන්සින්වෙනවා. හැමදේම ඉක්මනින් අත අරින අපිට ඉංග්‍රීසි වලට වඩා දෙයක් ගන්න තියනවා කියලා හිතෙනවා. ❤️🔥🔥

    • @sathirageethanjana4362
      @sathirageethanjana4362 5 ปีที่แล้ว

      අනිවා .... 🔥

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 5 ปีที่แล้ว

      Ow, adishtaanaya, unanduwa. Diriya, (utthaana weeryaya ) mey siyallama keati welaa A hadawatha thula.

    • @SDN89503
      @SDN89503 4 ปีที่แล้ว

      සත්තකින්ම ඇත්ත

  • @dulkithkrishantha9077
    @dulkithkrishantha9077 2 ปีที่แล้ว +1

    අසා තිබුනා ඔබ ගැන...දුටුවේනමි මනුස්ස කම , නොපසුබට උත්සාහය හා අතිදක්ෂ පඬිවරයාණෝය....ඔබතුමාට දේවාශිර්වාදය පතමි!!!!!! ජේසු පිහිටයි!

  • @kapilawickramasinghe7639
    @kapilawickramasinghe7639 5 ปีที่แล้ว +97

    වැරදුනාට පැරදිලා නෑ.මේ මනුස්සයා උපන්නේ ඉගැන්වීමටම තමයි.හරිම ගැම්මක් දැනෙනවා වීඩියෝ බලද්දී.එයාගෙ ජය නියතයි කියලත් දැනෙනවා.

  • @pathiranajanaka1131
    @pathiranajanaka1131 5 ปีที่แล้ว +52

    බුද්ධ...ධම්ම...සංඝ... යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් ...මේ ගන්නා වූ යහපත් උත්සාහය ..සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා...ජීවන ගමන දියුණුවට පත්වේවා...

  • @rubicsinhalasl5824
    @rubicsinhalasl5824 5 ปีที่แล้ว +36

    ඔබතුමාගෙ හිතේ ඇති ශක්තිය මගෙ ජීවන ගමනටත් ගොඩාක් ශක්තියක් වෙනව sir, කොච්චර ප්‍රශ්ණ තිබ්බත් නැවත ඔබ ගන්නා උත්සාහය වචන වලින් කියාගන්න බැරිතරම්... බුදු සරණයි සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණය වේවා!!!

  • @user-ix1uz3cm9m
    @user-ix1uz3cm9m 5 ปีที่แล้ว +49

    වැරදි කිරීම මනුස්ස ගතියක්.සමාව දීම දේවගතියක්.අපි ඔබට සහය වෙන්ව..❤️

  • @c9raizy531
    @c9raizy531 5 ปีที่แล้ว +38

    හැංගිලා ඉන්නෙ නැතුව මිනිස්සු ඉස්සරහට ඇවිල්ල ආයෙ වැරදුන තැන මුල ඉදන් ආයෙ හදන විදිය දැක්කම පිස්සු හැදෙනව, Good Luck sir. Everyone Deserves a SECOND Chance But Not For The Same Mistake.

  • @Fullpower20
    @Fullpower20 3 ปีที่แล้ว +7

    Sir, මේ විදියට english ඉගනගන්න මාරම ආස හිතෙනව.මම මුල ඉදලම video ටික බලන්න යන්නෙ.😘😘😘

  • @denethmaheesha9951
    @denethmaheesha9951 2 ปีที่แล้ว +1

    නියමයි සර් ❤️ ටික ටික තෙරුන් යනකොට මාර සතුටක් දැනෙන්නේ 😍😍😍

  • @niludissanayake310
    @niludissanayake310 5 ปีที่แล้ว +14

    සීයට සීයක් සාදු චරිත නෑ ....නැගිටින්න සර් නිහතමානී අවංක පුරවැසියෙක් විදිහට❤️❤️❤️❤️

  • @rasithjayawardana4789
    @rasithjayawardana4789 5 ปีที่แล้ว +53

    සක්විති සර් වගේම අපේ කොල්ලෝ ටිකට් හොදට ඉන්ග්‍රීසි ඉගෙනගෙන ජීවිතේ ගොඩ යමු..
    මන් හොදට ඉන්ගීසී ඉගෙනගන්න මේක අවස්තාවක් කරගන්නව්වා..
    මුල ඉදන් සරලව අපි සර් එක්ක ඉන්ග්‍රීසි ඉගෙනගමු..
    බුදුසරනයි 🙏

  • @lasanhtaupul1363
    @lasanhtaupul1363 4 ปีที่แล้ว +1

    Ape mattu bumiye watinama sampatak oba tuma 🙏💖

  • @pubudusandeep5840
    @pubudusandeep5840 5 ปีที่แล้ว +44

    මට ඔබේ මූල්‍යමය භාවිතය ගැන ප්‍රශ්න තිබෙන බව ඇත්ත. නමුත් ඔබේ ඉංග්‍රීසි ඉගැන්වීම පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. ආයෙත් ගොඩයමු. ජයවේවා!

  • @SDN89503
    @SDN89503 4 ปีที่แล้ว +1

    Mama බලන්නේ සිංගප්පූරුව ඉඳල .ලංකාවේ inna හුඟාක් ayata mama subscribe කරන්න කිව්වා .good luck sir

  • @tharangamallawaarachchi4820
    @tharangamallawaarachchi4820 9 หลายเดือนก่อน +1

    Thank you sir I am happy with your English lessons

  • @gameindude
    @gameindude 5 ปีที่แล้ว +7

    නියමයි බිංදුවට වැටුනත් නැගිටින්න පුලුවන් , වැරදි ඇති ඊටවඩා උත්සහවන්තකම මිලකරන්න බෑ 🏆🏆🏆🏆💪💪💪💪 ජයවේවා

  • @deejaysithara7560
    @deejaysithara7560 5 ปีที่แล้ว +8

    ඔබට නැවතත් ඒ ගුරුවරයා වෙන්නට ශක්තිය ලැබේවා...❤️🙏💯

  • @hyperchanaka
    @hyperchanaka 5 ปีที่แล้ว +2

    ඔබගේ ඉගැන්වීමේ ක්‍රමවේදය තුල අප ලබාගත් දැනුම ඉතාමත් ඉහලයි. විශ්වාශයි මේ රටේ සුවහසක් ශිෂ්‍යයින් ඔබගේ මේ ආගමනයත් සමග බොහෝ දේ උකහා ගනීවි. ඒ තුලින් ඔබ යම් ආදායමක් සොයාගන්නේද, එමගින් ඔබ නිසා අසරණ වූ ජනතාවටත් සැලකියයුතු යමක් කරනු ඇතැයි විශ්වාසයි. මිනිස්සුන්ට ජීවිතේ වැරදුනත් එය නැවත හදා ගැනීමට ගන්නා උත්සාහය අගය කල යුතුයි. ජය වේවා......!

  • @lksanath3338
    @lksanath3338 5 ปีที่แล้ว +56

    කව්රු ඔබව අතහැරියත් දෙවියන් වහන්සේ ඔබව අත් නාරින බව විශ්වාස කරන්න. ජේසු පිහිටයි ඔබට

    • @fernandomewantha6211
      @fernandomewantha6211 5 ปีที่แล้ว

      Lk Sanath deviyo ehema atharainne na minisunwa

    • @lksanath3338
      @lksanath3338 5 ปีที่แล้ว

      දෙවියන් වහන්සේගේ විශ්මිතම වූ මැවිල්ල මිනිසා. පිරිමියා දෙවියන් වහන්සේගේ පුත්‍රයා. බව ශු. බයිබලයේ සදහන් වෙනවා. දෙවියන් වහන්සේට මහිමය වේවා!!!ජේසු ජීවමාණයි !! ඔබටත් ජේසු පිහිටයි!!

  • @tupacshakur5598
    @tupacshakur5598 5 ปีที่แล้ว +1

    Sir, man sirge lessons balala english igena ganna try karanawa. Thank you sir

  • @uthpalapiyumali457
    @uthpalapiyumali457 5 ปีที่แล้ว +13

    අත්තටම ගොඩක් සතුටුයි. සර් කරපු කලින් සීඩී වලට ඔක්කොම ගොඩක් හොදයි.සර් ට ආයෙ හොද ගමනක් යන්න පුලුවන්

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +1

    ඔබගේ ආත්ම ශක්තිය හා ජිවිතය ගන කියාදෙන පාඩම English වගේම වදගත් ,,ජය වේවා sir ,,,

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +1

    මම නම් මේක දකින්නේ උත්සාහවන්ත මිනිහෙකුගේ නැවත ඉපදීමක් විදියට පොඩි දේටත් දිවිනසා ගන්න ලෝකේ සක්විති රණසිංහ හොඳ ආදර්ශ උත්සාහය සාර්ථක වේවා

  • @pubuduherath4852
    @pubuduherath4852 5 ปีที่แล้ว +9

    අවුරුදු 9ක් හිරේ නොදමා හිටිය නම් මේ වෙද්දී ණයත් ගෙවල ගොඩ ගිහිල්ල.ජය වේවා!!

  • @venmedirigiriyesomanandath687
    @venmedirigiriyesomanandath687 5 ปีที่แล้ว +7

    අප සියල්ලෝම අසාර්තක වන්නට සැලසුම් නොකලාට සර්තක වන්නට සැලසුම් කිරීමට අසාර්තක වෙයි..ඔබට යහපතක් වේවා..ජීවිතේ සියල්ලම සිදුවන්නේ ඔබෙ යහපතටමය..

  • @Praba1966
    @Praba1966 5 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට, අගය කරනවා ඔබගේ ආත්මශක්තිය සහ ගුරුවරයෙක් ලෙස ඇති හැකියාව.

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 5 ปีที่แล้ว +1

    Talk with Chathura බැලුවේ එක වැඩ සටහනයි... ඒකෙනම තමා මේ වැඩසටහන හැමදාම බලල ඉගෙන ගන්න හිතුවේ.. මනුස්සයෙක් වරද හදා ගන්නවනම් ඒක තමා ලොකුම ජයග්‍රහණය ..... වරදින්න එපා... ඔබට ජය...

  • @geeshanc
    @geeshanc 5 ปีที่แล้ว +1

    මම හැමදාම චැනල් එක බලනවා. බිංදුවේ ඉඳන් subscribersla වැඩි වෙන හැටි දැක්කම මාර සතුටුයි

  • @chamarah.m1422
    @chamarah.m1422 5 ปีที่แล้ว +1

    kalin karapu wede narakai. hebei sakvithi hitha haiya manussayek. jayawewa...

  • @bumblebeevlogs5497
    @bumblebeevlogs5497 5 ปีที่แล้ว +66

    මේ මනුස්සයාට අඩුම සබ්ස්ක්‍රයිබ් කරලා හෝ සපෝර්ට් එකක් දෙන්න. ලංකාව කියන්නේ හදවත් ඇති මිනිසුන්ගේ දේශය යි.

  • @NomadicAshan
    @NomadicAshan 5 ปีที่แล้ว +4

    තේරුම් ගන්න පට්ට ලේසියි. 👌💓🙌
    1 ඉඳන් බලනවා

  • @d.s.nd.s.n3825
    @d.s.nd.s.n3825 5 ปีที่แล้ว +2

    අම්මා කිව කතාවක් මතක් වෙනwa. ,igana ගත්ත දෙයක් තමා ඉතුරු වෙන්නෙ . මොහුට සියල්ල නැතුව ගියා . දැනුම ඉතුරු una. 💐🌹💐💐💐💐💐💐

  • @dulshanlahiru4782
    @dulshanlahiru4782 5 ปีที่แล้ว +143

    සර් ඉක්මනට clz පටන් ගන්න අපි නොයිවසිල්ලෙන් ඉන්නේ

    • @prasannadammika2647
      @prasannadammika2647 5 ปีที่แล้ว +1

      සිරාවටම....මත් අපෙ මල්ලිට කීවා යන්න කියලා....

    • @MadushiSumu
      @MadushiSumu 5 ปีที่แล้ว

      Matat yanna ona ane.danagattot kiyanawada matat

  • @Vinod_Tharindu
    @Vinod_Tharindu 5 ปีที่แล้ว +1

    ඔබගේ උත්සාහය සාර්තක වේවා. මට විශ්වාසයි ඔබට පුළුවන් sir​. #ජය​

  • @kasunfernando916
    @kasunfernando916 5 ปีที่แล้ว +1

    මමත් මුලින් ඔබතුමා ගැන වැරදියට තමා හිතුවේ නමුත් ඒ කතාව අහද්දි මම ඇඩුවා ඔබතුමා අනිවාර්යයෙන් දිනනවා සත්තයි ජය වේවා වැරදි නොකරපු මිනිහෙක් මේ මිහිපිට නැහැ වැරදි හදාගෙන අලුත් විදිහට පටන් ගමු ජේසු පිහිටයි

  • @harinWijesiriwardana
    @harinWijesiriwardana 5 ปีที่แล้ว +1

    One of my favorite English teacher ever. I have watched your videos when I was a little one. I'm so happy to see you again. Wish you all the best to be success again and may God keep His eyes upon you.

  • @saluin2220
    @saluin2220 5 ปีที่แล้ว +6

    Can someone tell me why the hell these people unliking his videos.??
    Can’t you people see he’s doing a brilliant job by giving you a free English lesson.

  • @sljbstudio2966
    @sljbstudio2966 5 ปีที่แล้ว

    සර්..ඉතාම ඉක්මනින් සාර්ථකත්වය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.ජයවේවා ..තෙරුවන් සරණයි...

  • @inokadamayanti6410
    @inokadamayanti6410 5 ปีที่แล้ว

    ඔබට ජය sir හරිම පැහැදිලි terum ganna ලෙහෙසි wediyata කියලා දෙනවා ඔබට jewetae ජය ගන්න ලැබේවා

  • @priyankasajani8600
    @priyankasajani8600 5 ปีที่แล้ว +1

    kage ...athinut waradi wenava.hama dema avaboda karagena eyala hadanava.waradi karapu kenek jivithe avaboda kara gathama jivithe dinanna puluvan. sirta suba pathum...hari deval igana gathtata.....goad bless you sir

  • @sangeethperera1368
    @sangeethperera1368 5 ปีที่แล้ว

    Ane manda mahaththayo me hama deyak ganama dakkama sinhalayek vima gana puduma adambarayak athiwenne.. obata banna hadawath ada obata suba pathanawa.. me liyana matath kiyaganna bari adambarayak thiyenne oba ganath me minisun ganath obata jaya..

  • @diyathatv9875
    @diyathatv9875 5 ปีที่แล้ว +10

    Talk with chathura බලලා අවෙ ගොඩක් අකර්ශනේය ලෙස පඩම් කිය දෙනව තව කියල ඩෙන්න අපි අහනව

  • @chandimaprasadika7098
    @chandimaprasadika7098 5 ปีที่แล้ว +2

    Obata jaya wewa sir ..... !!!!!

  • @janmadusanka8050
    @janmadusanka8050 5 ปีที่แล้ว +70

    ඔබට පුලුවන් ජීවිතෙ නැවත ගොඩ ගන්න.

  • @dushanmelvin
    @dushanmelvin 5 ปีที่แล้ว

    Sir.....oba walaakulen midunu sandak se babalenna hamadaama. angulimala therunge thera gaatha shrawanawa keranna sir ...... obe jeewitayata tawat loku eliyak wey.... theruwan saranay.....namo buddhaya

  • @human9597
    @human9597 5 ปีที่แล้ว +1

    I admire the way you face life. No matter how many times you fall down in life the one who tries hard to stand up each time wins. You have that strength. May the noble triple gem bless you always. Do good.

  • @සොබාදහම-ඞ8න
    @සොබාදහම-ඞ8න 5 ปีที่แล้ว

    තුනුරුවන් සරණයි යහපත් බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @MrNuwan2007
    @MrNuwan2007 5 ปีที่แล้ว +22

    Comment බලන්න ආවත් නොහිතපු විදියට සුභ පැතුම් පමණක් දකින්න ලැබුනා....

  • @nilashdesilva538
    @nilashdesilva538 5 ปีที่แล้ว +3

    Budu saranai! Jesu pihitai ! Obage siyaluma de saarthaka wewa

  • @nirajsoza1571
    @nirajsoza1571 5 ปีที่แล้ว +19

    Well done sir good luck 👍

  • @sankharuwanditha8417
    @sankharuwanditha8417 5 ปีที่แล้ว +1

    All the best and be good sir. You are an awesome teacher who knows how to teach with tricks. Budusaranai

  • @HpUpul
    @HpUpul 5 ปีที่แล้ว

    බුදු සරණයි දෙවි පිහිටයි සියලු දේ සුභ වේවා ජයවේවා ගුරු තුමන්ට

  • @tharakasir423
    @tharakasir423 5 ปีที่แล้ว

    ජය වෙිවා සුභ පැතුමි 👍👍👍👍👌

  • @nimeshabandara7417
    @nimeshabandara7417 5 ปีที่แล้ว

    proud of you and manage your business mr. Ranasinghe

  • @maxvlog3235
    @maxvlog3235 5 ปีที่แล้ว +3

    Jivithe varadinne minisunta..
    Varadda aduraganne athalossak..
    Api obata sakthiyak vannemu..
    Mula amathaka nokara innakam♥

  • @dillon694
    @dillon694 5 ปีที่แล้ว +1

    Looking forward to see you as a leading English mentor in this country. All the best!

  • @hasithaliyanaarachchi3648
    @hasithaliyanaarachchi3648 5 ปีที่แล้ว +4

    Sir ge teaching perfect kyla hithena un like krapalla...

  • @shiranthabaanagala7506
    @shiranthabaanagala7506 5 ปีที่แล้ว

    ගොඩාක් හොඳයි බුදුසරණයි ..

  • @kalyanirohini1738
    @kalyanirohini1738 5 ปีที่แล้ว +1

    හදවතින්ම ජය පතනවා sir ,,

  • @hashwithjourney5230
    @hashwithjourney5230 5 ปีที่แล้ว

    Sir.all of we had to do many fault things in our life but lot of peples dont understand to their faults.i am very glad about you .what i say it you could be understand your faults and you go trying to correct these.you able to be stand as if real person in this social...we must forget our past and we must stand behalf our future.

  • @pubudugunathilaka
    @pubudugunathilaka 5 ปีที่แล้ว

    I am just commenting here just to showcase this Personality years back on TV and now he is getting started his course again back in.. more than anything, I appreciate the fact that the person who bulit an emperor, is now standing on his feet to win the popular choice, we as humans should give an opportunity to humans win the world.. congratulations Mr. Sakvithi

  • @dilanitdida8425
    @dilanitdida8425 5 ปีที่แล้ว

    Harima sathutui obage uthsahaya hetha shakthimath karagena lassana jewethayak gathakaranna lebewa theruwan saranai

  • @birdseyelk4676
    @birdseyelk4676 5 ปีที่แล้ว

    ඔබ ගැන ලොකු පැහැදීමක් දැනෙනවා.ඔබට ජය.

  • @kasaman425
    @kasaman425 5 ปีที่แล้ว

    අනියමයි සර් ජය වේවා

  • @sampathabeywardenaonlinesc6057
    @sampathabeywardenaonlinesc6057 5 ปีที่แล้ว +1

    Our Amazing society will lift you again....Remember you have to do more things for this society...specially for your victims.....good luck....

  • @thilankanayanajith2682
    @thilankanayanajith2682 5 ปีที่แล้ว

    Comments dakkakma therenawa sir ta kalin thiunata wada rallak aye hadev kiyala.. theruwan saranai waraduna than mathaka thiyagena aye hitapu thanatama enna subapathum

  • @sanjusanju3120
    @sanjusanju3120 5 ปีที่แล้ว

    සුපිරි ,නියමයි ,බුදුසරණයි ,, ජයවෙිවා

  • @ranjaniranjee9524
    @ranjaniranjee9524 5 ปีที่แล้ว

    සුබ ගමන් ඔබට ජය ලැබේවා

  • @chamaramadhushankha1118
    @chamaramadhushankha1118 5 ปีที่แล้ว

    තෙරුවණ් සරණයි.!!! සර් 🙏🙏
    ජයයෙන් ජයම වේවා...

  • @mahendram.a.c2963
    @mahendram.a.c2963 5 ปีที่แล้ว

    ඔබට සුබ පැතුම් ඉදිරි ගමනට.ජය වේවා

  • @sahanbhanuka5753
    @sahanbhanuka5753 5 ปีที่แล้ว +1

    Best wishes to you.

  • @melansenanayake3964
    @melansenanayake3964 5 ปีที่แล้ว

    ජයවේවා

  • @yasithnirmal9749
    @yasithnirmal9749 5 ปีที่แล้ว +4

    No matter what.
    I like the positive thinking you’ve got .
    Goodluck for your new journey.
    Cheers !!

  • @badakaduththuwa2961
    @badakaduththuwa2961 5 ปีที่แล้ว +3

    good luck sir...keep it up....foreget everthing before things

  • @asankaprasadi6487
    @asankaprasadi6487 5 ปีที่แล้ว

    You are the best English teacher ever i met. Good luck sir!

  • @lasanthasoysa2883
    @lasanthasoysa2883 5 ปีที่แล้ว

    ජය වේවා

  • @priyangiperera7453
    @priyangiperera7453 5 ปีที่แล้ว +16

    මම ඔබතුමන්ගේ videos දැක්කෙ 2013දි. ඒ CD ගන්න මම ඔබ තුමා ගැන හෙව්වා.එතකොට තමයි දන්නෙ ඔබතුමා in jail කියලා. පුදුම දුකක් දැනුනෙ.ඉංග්‍රීසි ඉගෙන ගන්න ඔබ තුමා තමයි හරිම ගුරැවරයා.ඔබතුමා ඉක්මනින් class පටන් ගන්න.ගොඩක් දෙමව්පියන් බලන් ඉන්නව දරැවන්ට ඔබතුමාගෙන් ඉංග්‍රීසි උගන්වන්න .

    • @lankadon1834
      @lankadon1834 5 ปีที่แล้ว

      Ai salli danna..hoda poliyak ganna

  • @ABC-xg4vj
    @ABC-xg4vj 5 ปีที่แล้ว

    ඇත්තටම හොදට තෙරෙනවා

  • @shanthinijayasena5739
    @shanthinijayasena5739 3 ปีที่แล้ว

    Budusarani ඔබට .

  • @sudathpriyal6565
    @sudathpriyal6565 5 ปีที่แล้ว

    ජය වේවා sir..ඔබ අපිට ආදර්ශයක්..

  • @jackdaniel5246
    @jackdaniel5246 5 ปีที่แล้ว +2

    Weldone sakvithi.
    I appreciate your will power .

  • @dhammikakumara7601
    @dhammikakumara7601 5 ปีที่แล้ว

    වැරදි හදාගෙන ඉදිරියන්න ඔබට ජය..

  • @chamithsenavirathna6124
    @chamithsenavirathna6124 5 ปีที่แล้ว

    ඒකනම් හරියට වටිනව

  • @SLMastery
    @SLMastery 2 ปีที่แล้ว

    Thank you sakvithi sir 🙏❤️

  • @janakimaya6737
    @janakimaya6737 5 ปีที่แล้ว +2

    No sir we are not angry with you. Happy to see you. God bless.

  • @learnhindi3031
    @learnhindi3031 5 ปีที่แล้ว

    waraddak una thamai idiriyata e waradi nokara puluwan widihata e minissunta sadaranayak karala jiwithe hadaganna me ratata obawa awasyay.......igena ganna daru dariyannata obe watinakama kiyala nima karanna ba.......english igenagannanam ithin sakwithi ranasinghe sir thamai nawaththanne nathiwa digatama karagena yanna......................everything will be fine very soon...god bless you.

  • @m.w.8073
    @m.w.8073 5 ปีที่แล้ว

    Siyalu hoda sithum pathum a widiyatama etu wewa...... una waraddak niwaradi karaganna try karana akath imahath adarshayak sir try and try one day u can fly

  • @kevinclifford1847
    @kevinclifford1847 5 ปีที่แล้ว

    බොහොම සතුටුයි මේ දේ ගැන ❤️

  • @chanaka_mp
    @chanaka_mp 5 ปีที่แล้ว

    ජය වේවා සර්

  • @knowledgetube7828
    @knowledgetube7828 5 ปีที่แล้ว +12

    Sir, you are going to motivate us🙏

  • @tombolaish
    @tombolaish 5 ปีที่แล้ว

    Great , we proud about you

  • @ME-nl2os
    @ME-nl2os 5 ปีที่แล้ว +6

    digatama meka karagena yanna sr

  • @prabhathbandara
    @prabhathbandara 5 ปีที่แล้ว +1

    Suffering can lead to transformation. And redemption. And marvelous mystery.

  • @MrGathika
    @MrGathika 5 ปีที่แล้ว +25

    ජීවිතය ජය ගන්න දරන උත්සාහයට හදවතින්ම සහය දෙනවා.. අපි අලුතින් පටන්ගමු..

  • @sachintha49
    @sachintha49 5 ปีที่แล้ว

    Jaya wewa..!

  • @newworld-ks4dc
    @newworld-ks4dc 5 ปีที่แล้ว

    නියමයි සර්

  • @anomagamage4992
    @anomagamage4992 ปีที่แล้ว

    Thank you so much sir ❤bless you

  • @cadengardner209
    @cadengardner209 5 ปีที่แล้ว

    Good luck 🙏🙏🙏බුදු සරනයි