You are grade english master forever so we all are humans all dark clouds have in a silver line Go ahead through a right path and i wish to you to be a able divide your knowledge to our sri lankan people your whole life
You are a very valuable person to me as a teacher. I'm looking at you. Taxes are a way to guide me how you progress. I wish your progress. You will win...
පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න
wa.me/message/LKVQFDXL4ZU6P1
මාස 6 ටම 3500
❤
ගොඩාක් කාලෙකට කලින් ඉංග්‍රීසි මොකුත්ම බැරිව හිටියෙ.ඒ දවස් වල අහම්බෙන් වගේ internet එකෙන් සක්විති සර්ගෙ වීඩියෝස් ටිකක් හම්බ වුනා.ඒකෙන් තමයි අතඇරලා තිබ්බ ඉංග්‍රීසි ආයෙත් ඉගෙන ගන්න හිතුනේ.එහෙම පටන් ගත්ත ගමනෙ මම අද වෙද්දී ඉංග්‍රීසි ගුරුවරයෙක්.....
සර්ට ඒ වෙනුවෙන් ගොඩාක් පිං .
සර්ට මම හදවතින්ම සුභ පතනවා.🙏
ආසාවයි උනන්දුවයි තියෙනවා නම් ඕනම කෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්...මේවා ටික දවසක් බලලා අතඇරලා දාන්න එපා. මේවාට ඇබ්බැහි වෙන්න.මේ වෙනුවෙන් කැපවෙන්න..
Thushith Samarakoon
සක්විති යන නාමය...ශ්‍රී ලාංකික ...දුවා දරුවන්ගේ...නොමකෙන මිණි පහණක් වේවා....ඔබතුමාටත් ....තිබූ නරක කාලය නිමවී....ජීවිතය...දියුණුවෙන්...දියුණුවට ..පත්වේවා ...
Ekenma 👍👍🇱🇰❤️
අවුරුදු දහයකට පස්සෙත් සර්ට අචලා මතක් වෙලා ජය වේවා
ඒ කාලේ කිරිබත්ගොඩ පංතියේ හිටපු කෙනෙක්....මුල්ම කාලේ ...අදටත් මතකයි....ඇත්තටම ඔබ ශක්තිමත් කෙනෙක්...
කොරියාවේ සිට බලනවා ගොඩාක් හොඳයි සර් බුදුසරණයි ..
*නියමයි සර් ඔබතුමා සාර්ථක වේවා*
ඔබතුමා සක්තිවන්තයෙක් පේනවා.නමේම තියෙන ගාම්බීරත්වය.ඔබතුමාගේ දැනුම සැමටම බෙදා දෙනවා..ඒයම ඇති සර් නැවත ඔබට යළි ජීවිතය බබළවන්නට.ජයෙන් ජයම වේවා
තෙරුවන් සරනයි ...!!!
මේ පාඩම නම් හරිම වැදගත් ස්තූතියි ඔබ තුමාට
Sir obata Jaya wewa.man oben egana gaththa golayek.ada man guruwarayek.
godak duka hithenawa sir oyawa dakkama.ane obata yahapathakma wewa.budusaranai sir.
ඔබ තුමාට ජයෙන් ජය.බුදු සරණයි .
ගුරුවරු කළු ලෑල්ල ලියලා ඉගැන්නුවා .මෙලෝ දෙයක් තේරුණේ නෑ. Eth sir නියමයි.me pinenma sir ta hariynna onaa. Bs sir ..
obathumaaga ජීවිතයෙන් egana gaththa පාඩම් godak වටිනවා sir .වැටී වැටී නැගිටින්නට udsaha karana oba රටට ආදර්ශයක් budusaranai
You are grade english master forever
so we all are humans
all dark clouds have in a silver line
Go ahead through a right path
and i wish to you to be a able divide your knowledge to our sri lankan people your whole life
මම ඉංග්‍රීසි මෙලො දෙයක් දන්නෙ නැතිව හිටියෙ....දැං වචන ගලප ගලප වාක්‍යයක් හදාගන්න පුලුවං උනෙ සක්විති රනණ්සිංහ සර් ඔයා නිසයි....ටිකෙන් ටික මට පුලුවන් කියලා දැනෙන කොට මගෙ හිතට එන සතුට...සර්ට කවදාවත් වරදින්නෙ නැ🙏🙏🙏🙏බුදු සරනයි සර්....💪💪💪
Oba tuma ආදර්ශයක් ..ජයවේවා ...
දිරිමත් ඔබට බොහොම ස්තූතියි ,,,
ඉතාමත් පහසුවෙන්ම තේරැම් ගන්න පුළුවන්. සර්ගෙ තේරැම් කරදීමේ හැකියාව විශිෂ්ඨයි.Oneday I learn spoken English fluently.It is my ambition.
උගත මනා සිල්පයමයි මතු රැකෙනා අපිට නැති ඔබතුමාට ඇති එකම දේ ඔබතුමාට දීර්ඝායුෂ
ඔබට මෙවන් වැඩසටහන් තව තවත් කරන්න ඉඩ ලැබේවා.ස්තුතියි සර්..
ඔබතුමාගේ ආත්ම ශක්තිය ඉතාම අගය කරනව...
ඔබට ජය...✌ ..
ඔබතුමාගේ ඉගැන්වීම් හරිම ආසාවෙන් මම අහනවා ,මම ඔබතුමාගේ ඉංග්‍රීසි විඩියෝ බලලා තමයි ඉගෙන ගන්නේ,ඉක්මණින් වටහා ගන්න පහසුයි,මම ඉන්නේ දුර රටක,මට හරියට වටිනවා ඔබතුමාගේ ඉගැන්වීම් ,මට online clas එකට සම්බන්ධ වෙන්න අවශ්‍යයයි ,ඒත් වෙලාවක් වෙන් කරගන්න තමා මට අපහසු ,තෙරුවණ් සරණයි !
Sathutuii Oba Gena Karaliyata Avith Kawuruwath Nokarapu Deyakk Kirimata Hekiyawa Obata Lebewaaii Pathami Theruwan Saranin Siyalu Devipihiten
සුපිරි සර් ...හොද අත්දැකීමක් ලැබුනෙ
Tharuwan සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි sir
ස්තූතියි ගුරුතුමනි....
Dear sir ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන සේවයට. ඔබ තුමා ගොඩාක් කැපවිමෙන් කරනවා.හැම මිනිස්සු අතින්ම වැරදි වෙනවා.එවා නිවැරදි කර ගෙන ඉදිරියට යෑම තමා වටින්නේ .ඔබට සදා ජය .බුදු සරණයී.
ඉංග්‍රීසි භාෂාව.ඉගැන්වීමේ ප්‍රවීණ ගුරු සක්විති. රණසිංහ 🙏🙏🙏
මේක ඇත්තටම හොඳ වැඩක්. සර් පුලුවන්නම් මතුගම නගරයෙත් පන්ති පටන් ගන්න එක ගොඩක් වටිනවා.
Yes. You are the BEST English Teacher
Sir ඉස්සර ta wada hinawelaa උගන්නන wa හරිම prasannai හොඳට terenawa ජය වේවා sir
ගොඩක් වටිනව මේ කරන වැඩේ.දිගටම කරන් යං සර්.
සර් ගේ ජීවිතයටත් මං සුබ පතනව.
🙏 🙏 🙏 තෙරුවන් සරණයි !!!
වැරදි නැති මිනිසෙක් මෙ ලොවෙ නැත...ඔබට ජයවේවා
Thank you very much sir... it's a amazing lesson..
Niyamai sr me pina eti obata jaya digatama karanna shaktiya lebewa
Oba lhumata bohoma slhulhi lharuwan saranai jaya
ස්තුතියි සර්🙏
ඔබේ ආත්ම ශක්තිය ගැන හිතා ගන්න බැහැ..වැටිලා නැගිටින මිනිස්සු ආයෙ වැටෙන්නේ නැතුව ගමන යන්න දන්නවා .....පරණ දේවල් අමතක කරලා අලුත් ගමනක් යන්න ..බුදු සරණයි
මේ විඩියෝ බලන දාර්ශනික යාලුවන්ටයි මේ කියන්නේ.* සුභ පැතුම් සර් .*ආයේ නැගිටින්න.*අරකයි මේකයි කිය කිය මෝඩයෝ වගේ හැසිරෙන්න එපා දැං.වැඩ සටහන් 5/6කම ඔහොම කමෙන්ට් කරානේ ඔය ටික . දැන්වත් ඕක නවත්වලා මේ පාඩම් සම්බන්ධයෙන් ප්‍රශ්ණ අහලා මේ වැඩසටහන උගන්වන දේ හරියට ඉගෙන ගන්න.මම හිතන විදියට දැං මේ සර්ට නැති ප්‍රශ්න/ දුක මේ කමෙන්ට් කරන අයට තමයි තීන්නේ.සමහර කමෙන්ට් දැක්කම ඇඩෙනවා නේ.අනේ මන්ද මේ මනුස්සයා ඉංග්‍රීසි උගන්වන්න හදනවා අපේ උං මේ මනුස්සයා ට ජීවිතය උගන්වන්න හදනවා🤔
බොහොම පින් !
ජය වේවා!!
Oba thumata thama api adarey.jewethe Jaya ganna sir Thanath parakku ne.
පිං සර්🙏🙏🙏🙏❤️
ඔබට ඉදිරි ගමනට ජය වේවා..
වැරදි හදාගෙන ඉදිරියට යන්න ශක්තිය ලැබේවා
බුදු සරණයි සර්..!🙏
You are great sir.. I wish you all the success..best of luck.
ගොඩක් වටිනවා
ජය නියතයි සීර්........
ජයෙන් ජයම ලැබෙන්න ඕනි ඔබට... 👍
Dear sir thank you very much.i'm very happy.I wish you all the best!.
Thanks for a very valuable lesson ... good luck sir...
Sir obathuma me karana sewaya bohoma watinawa api nodanna boho karunu bohoma saralawa aye amataka nowana widiyata hitaga wadina danene widiuata kiyadenawa obathumata bohomapin Budusaranai
ජයවේවා සර්
ස්තූතියි 🙏🌹🌷🌻❤️🙏🌹🌷🌻❤️
බුදුසරණයි සර්.
නියමායී💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
සර් ඔබට ජය...
Thank you sir oya hoda english sir kenek thank you thank you very much sir👍👍
Thank you very much sir..!
To teach with dedication.
බුදුසරණයි සර්❤️❤️
සුපිරි
🙏🙏🙏🙏 obata godak pin guruthumani
ඔබේ ආත්ම ශක්තියට හිස නමා ආචාර කරනවා සර්
නියමයි sir ඔබට ජය බුදු සරණයි!
Thanks sir. Obata jaya
Really good sir 👍👍👍
You are a very valuable person to me as a teacher.
I'm looking at you.
Taxes are a way to guide me how you progress.
I wish your progress.
You will win...
Jayen jayama wewa
Obage jaya apage pathumai
ජය වෙීවා👍👍
Sir I joined your first class in kurunegala in maney years old.Thank you your lesson
Thank you so much sir ❤bless you
A great lesson ,as you said before sir . Wonderful
බොහොම ස්තූතිය 🙏
නියමය් සර්👍
ශීත කාලය පැමිණේවි..
තද ශීත කුණාටු හමාවි..
හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි..
එහෙත්,
වසන්තය එනවා සත්තයි !
සර් ආදරෙයි ඔය ධෛර්යයට..
සර් ආපහු නැගිටින්නෙ ලොකු චිත්ත ධෛර්යයකින්..❤💐
Good bless 🙏🙏
නියමයි සර්🙏🙏
Sir godak hodata taranawa kiyala dana vidya jasu pihtai sir
වටිනවා❤️
Jaya wewa sir budu saranayi
I saw this video three times... thanks sir... have a nice day. .
Thank you sir. I have been following your all the lessons and I have a big improvement in English. Really I appreciate you sir.
Very important lesson thank u sir
You are verry excellent sir.
ජයවේවා
We Should give him another chance to Grow .Take care
Thank You Sir 🙏🏿🖤
Wish you all the best Mr.Ranasinghe !
God will bless you sir 🙏
Unlike කරන්නෙ ඊර්ෂ්‍යා කාරයෝ. ඔබට සුභ අනාගතයක් සර්.
May you have strength and courage to achieve your goals to help people who suffering. Sir, do not give up and you can. God bless you
Good luck sir..Dinanawa saththai dawasaka..😍😍😍
Keep it up
God bless you sir
ආඩමිබරයි සර් ගැන...............
Respect sir 🙏🙏🙏
ඒක නම් මාරම වටින පාඩමක්