I am pleased with your attitude towards life . You are a fine example to others of good life and bad life . But the highlight of your life is not the good or the bad, but your honesty in admitting and correcting the guilt. Heartfelt best wishes for your new life . Congratulations!!!
Mamath sir ge English class awa Dehiwala...Sir ta suba pathanava,,, uthsahaya ath harinna epa....kohoma hari jaya gena idiriyata yanna...suba pathum sir .... good luck
No where to escape, No where to hide , In this longly world No one to say my mind. I’m still remember some sentences. Past has gone , but keep in mind with those and go ahead with experience. Congratulations to your efforts .
Iam very glad to see your new program ,English advance , i wish you all success ,you trying to build up your life again , yes Sir you can do it, be strong and go ahead Good Luck
පන්තියට ලියාපදිංචි වීමට, මෙම වට්ස්ඇප් ලින්ක් එකට ඔබේ නම ටයිප් කර එවන්න
wa.me/message/SJ4NY7WPY2Y3J1
මාස 6 ටම 3500
තිබූ තැනෙක සොර සතුරන් ගත නොහෙනා
එ සැඩ මනාවත් වතුරෙන් වල නොහෙනා
කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
උගත මනා ශිල්පය මයි මතු රැකෙනා
මොනවා නැති උනත් දන්න ඉගෙන ගත්ත දේ නැතිවෙලා නෑ.කාටවත් ගන්නත් බෑ.ඒ කෙන්ම ජීවිතේ ගොඩ දාන්න පුලුවන් ...
Good luck...!
Ado ubath innawada?
Heda deyak karanne kothanada api ethana
ගොඩාක් කාලෙකට කලින් ඉංග්‍රීසි මොකුත්ම බැරිව හිටියෙ.ඒ දවස් වල අහම්බෙන් වගේ internet එකෙන් සක්විති සර්ගෙ වීඩියෝස් ටිකක් හම්බ වුනා.ඒකෙන් තමයි අතඇරලා තිබ්බ ඉංග්‍රීසි ආයෙත් ඉගෙන ගන්න හිතුනේ.එහෙම පටන් ගත්ත ගමනෙ මම අද වෙද්දී ඉංග්‍රීසි ගුරුවරයෙක්.....
සර්ට ඒ වෙනුවෙන් ගොඩාක් පිං .
සර්ට මම හදවතින්ම සුභ පතනවා.🙏
ආසාවයි උනන්දුවයි තියෙනවා නම් ඕනම කෙනෙකුට ඉංග්‍රීසි කතා කරන්න පුලුවන්...මේවා ටික දවසක් බලලා අතඇරලා දාන්න එපා. මේවාට ඇබ්බැහි වෙන්න.මේ වෙනුවෙන් කැපවෙන්න..
Thushith Samarakoon
❤ oba kelehiguna dath guruwarayek...hoda gamanak ynna suba pathanawa sir.
ඔබතුමා thama mage පලවෙනි සාර්ථකව ම ඉංග්‍රීසි ගුරුවරයා ❤️❤️❤️❤️😍
ඔබ හරිම ප්‍රියමනාපයි, ඒ වගේම කාරුණිකයි...මට හිතාගන්න බෑ, ඔබට වැරදුනේ කොතැනද කියලා...මොනවා උනත් දෙවියන් තාමත් ඔබ සමග..Good Luck... And ThnQ so much Sir
casinó eke palamu dinumen thama weradune
Hi amaya
සර් class පටන් ගන්න ළමයිට ඔන සර්ගෙ english
Asudha Indumuka machn matath sub ekak dpan th-cam.com/video/-eKK4eO5CWc/w-d-xo.html
සති 2න් 100,000 subscribe ගහයි වගේ 🔥❤️
lawan rajapaksha api eka krla pennamu
Definitely...
oyage nama Lawan da?
Mama Lawan pansilu
lawan rajapaksha අනිවාර්යයෙන්ම 👍
😄😄😄😄😄😄
වරදින්නේ මිනිස්සුන්ට.ඒ වැරදි හදාගෙන නැවතත් ජීවිතය ජය ගන්න අපි උත්සහා කරමු.ඔබතුමා ගේ සියළු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏
වඩා. වැදගත්ම දේ..වැරැද්දෙන් නිවැරදිවීමයි...ඔබට ජය
සර් ඔබට ජේසුපිහිටයි අපි ඔබ සමග
ලංකාවේ වේගයෙන්ම ජනප්‍රිය වුණ TH-camr ❤️
සුබ පතනවා අනාගතය ගැන....🙏
උගත මනා ශිල්පය මැයි මතු රැකෙනා!! ජය වේවා ගුරුතුමනි ඔබට !!!
අපේ කොල්ලෝ කෙල්ලෝ දාලා තියෙන කමෙන්ට් දැක්කාහම ඇහැට කදුලක් ආවේ මටත් හොරෙන්ම ඔබතුමාට ගොඩාක් ආදරේයි මේ හැමෝම බුදු සරණයි සර්
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ඒක ඇත්ත අපේ උන් පට්ට❤️
වසර 13 කලින් මම සර්ගේ මහරගම පන්තියට ගියේ, අදටත් සර්ගේ ටියුට් මා ලඟ තියනවා..අදත් මම සර්ගේ පාඩම් බලනවා..good lessons , good luck sir !
චතුර මල්ලි ,
ඔයා හොඳ තීරණයක් ගත්තේ. මනුස්සයෙකුට හැදෙන්න අවස්ථාවක් දීම තුළින් මුලු සමාජයම යහපත් වෙනව.
තෙරුවන් සරණයි !
ජය වේවා සර්.මිනිස්සුන්ට වරදිනවා.එහෙම කියලා හැමදාම වරදින්නෙත් නෑනේ.ඉදිරියට හොඳින් කරගෙන යන්න.සුබ පතනවා ඔබතුමාට.
I’m going to watch your video continue
Mahesh Deshapriya thank you very much
I am very happy sir because I can listen your new lesson again.
තෙරුවන් සරණයි
නැවතත් ශක්තිමත් ලෙස නෑගී සිටීමට දහිරිය ලැබේවා
Diyunu wewa jayawewa.
Thank you sir god bless you
සර් පංති පටන් ගන්නකොට ජොබ් කරන අයට එන්න පුලුවන් විදියේ පංතියක් පටන් ගන්න ඉරිදා දවසක වගේ.... ජය වේවා සර්
Man of the Year !
Best comeback i've ever seen in SL
Great comeback
Sir, ur English explanation is amazing. I could understand it easily. Thanks u sir. 🙏🙏🙏
You are taking a big effort to explain..thank you very much..
සර් මේ වගේ දිග වීඩියෝස්ම දාන්න ඉස්සරහටත්🙏
Sar meka digatama ona
Tharuwnsaranai sir ඉක්මනින් diunuwava dirgausa ලැබේවා
Jesus bless you sir... Everything happens for a reason. Happy to see u sir. 🙏🙏🙏🙏
බුදුසරණයි සර්.👍👍👍
Hithanawatath wada ikmanata obata sarthakathwaya labenna kiyala prarthana karanawa sir.. 🙏
I don’t want your past . You’re a great Teacher. Oba yakek
ඔබටත් ඔබගෙන් ඉගෙනගන්නා සිසුන්ටත් ජයවේවා.....!
I am pleased with your attitude towards life
.
You are a fine example to others of good life and bad life
.
But the highlight of your life is not the good or the bad, but your honesty in admitting and correcting the guilt.
Heartfelt best wishes for your new life . Congratulations!!!
You are the best sir
Obathumata jayen jayama wewaaa.......
Teruwan saranai sir ...........shakthiya dhairya labewaa
My Congratulations sir.i woching your English videos.those are very clear.
Jivthe dinanna sakthiya lebewa. Obata jaya
verry well this program
Great lesson Sir😍❤️
Obage uthsahaya apathe yannah sir. Obata jayen jaya ❤️. Digatama balanawa sir ge video digatama danna sir.
Eka dorak wahena kote thawe dorak arenawa.sirte jayen jayama wewa.
I have never met a strong person with an easy past, my congratulation sir. Budusarani Devipihitai
Thank u sir.. We always with u..
This is very useful sir ,Thanks a lot .
Obata jaya. Well done.Be a good person
this is the secret of teaching. good luck sir
this English lesson program is very useful for me. thank you Mr sakvithi ranasinhe
Thank you so much sir ❤bless you
තෙරුවන් සරණයි .සර්....!
Thanks sir
theruwan saranai oba thumata
Mamath sir ge English class awa Dehiwala...Sir ta suba pathanava,,, uthsahaya ath harinna epa....kohoma hari jaya gena idiriyata yanna...suba pathum sir .... good luck
වැටූනහම තමයි ජිවිතේ දිනන්න පුළුවන්. ජය නියතයි
Sri JAYA JAYA 👃👃👃👃👃👍👍👍👍👍
පට්ට සතුටුයි ...ඔබට ජය..!
හොදට තේරෙනවා කුියාවත් චලනනයෙන් කරන එක තෙරැවන් සරනයි
I can't manage my language. I like to speak in English fluently. Therefore I'm following your lessons at any time. I like this method.
Godak wadagath hondata pahadili obathumata godak pin budu saranai
good luck sir jayawewa
Sir english in english eka godak hodai.. meka digatama karan yana..👍
Thanks you sooooo much sir ..every god protect you .good luck .👍🙏
No where to escape,
No where to hide ,
In this longly world
No one to say my mind.
I’m still remember some sentences. Past has gone , but keep in mind with those and go ahead with experience. Congratulations to your efforts .
බුදුසරණයි ..
God bless you sir you the best teacher
You are best sir
Very good sir your class.i like really thanks and God bless you
Godak sthuthi obta....
නැවත හිස ඔසවන ඔබට මගෙන් සුබපැතුම්.
Well done sir,,
I wish you all the best !
නියමයි...
thanks sir this good lesson god bless you
I am following your lesson. Thank you so much.wish you good luck.
Oba thuma visista guruwarayek
Sir, you are a good teacher
Obata ජය වේවා sir
This is super
Good luck sir, I have learned lot of things from you.you are the best English teacher ....
suba pathanawa oba thumata.. jaya wewa..!!
සර් ඔයාට ගොඩක් පිං තෙරුවන් සරණයි
Very important lesson..👍
I'm happy to learn your lesson .its v.good. thank you sir
තෙරුවන් සරණයි ඔබට
Thanx sir...keep it up...👍
Cheers sir we like you try to be good god bless you
ජය වේවා.. 💯
Thank you sir 💛💛💛
sir obage hithe dirya apita loku shakthiyak.,, theruwan saranai..,,
Very useful
Thanks so much
Thanks so much sir ...
Your good teacher.bless you & wish you all the best!!!!!
Iam very glad to see your new program ,English advance , i wish you all success ,you trying to build up your life again , yes Sir you can do it, be strong and go ahead Good Luck
Thank you sri we are waiting your video.
@@MyJude11 yes bro... 👍 Thank you for recreated
හොද මිනිහෙක් උන එක ගැන ආඩම්බරයි මහත්තයෝ,,තෙරුවන් සරනයි 💗💗💗💗💗💗💗💗💗💗💗
great work sir,
thanx sir.may tripple gem bless you.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
You can do what we want sir...thank you so much❤️❤️❤️❤️