Victor Rathnayaka ~ Thani Tharuwe තනි තරුවේ..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • තනි තරුවේ.. තනි තරුවේ..
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

ความคิดเห็น • 5

  • @periwinklelk
    @periwinklelk 6 ปีที่แล้ว +2

    මහද අරණෙ ලතැවි ලතැවි
    රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
    මගෙන් ඉවත ඇදිලා සැනසී...
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    හැමදාමත් මතකයේ රැඳුනු ගීතයක්,

    • @DinuraCreations
      @DinuraCreations  6 ปีที่แล้ว

      ස්තුතියි ඔබට..

  • @MadhawaWijesekara
    @MadhawaWijesekara 6 ปีที่แล้ว +4

    මේ ගීතය බිහිවුණ හැටි ආචාර්ය වික්ටර් රත්නායකයන් මෙසේ කියනවා.
    ‘තනිතරුවේ’ ගීතය බිහි වුණේ එක්දහස් නවසිය හැත්තෑපහ අවුරුද්දේ. අපි ‘ස’ ප්‍රසංගය සඳහා ත්‍රිකුණාමලේ ගියා. අපිට ජෙනරල් සුනිල් තෙන්නකෝන් මහතා ත්‍රිකුණාමල යුද හමුදා කඳවුරේ රෑ කෑම දුන්නා. කෑමට පෙර අපි සතුටු සාමිචියේ හිටියේ. ප්‍රේම් පේන්න හිටියේ නැහැ. එකපාරටම ප්‍රේමකීර්ති මුහුදු වෙරළේ ඉඳගෙන ‘තනි තරුවේ’ කියලා මහ හයියෙන් කෑගැහුවා.
    ඔහු කිව්වා ලියන්න පුළුවන් කොලේකුයි පෑනකුයි අරගෙන එන්න කියලා. විජිත කොළයකුයි පෑනකුයි අරගෙන ගියා.
    ’ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා.’
    ඒ වෙලාවේ ලිව්වේ එච්චරයි. පහුව දා උදේ තමයි ගීතය සම්පූර්ණ කරලා දුන්නේ.