Paradeese | Episode 102 - (2024-12-18) | ITN
ฝัง
- เผยแพร่เมื่อ 18 ธ.ค. 2024
- Paradeese | Episode 102
#ITN #ITNSriLanka #ITNDigital #Paradeese #episode102
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
පාරමී වගීශ දෙන්නට ආදරේයී 😘😘😘😘ඔයාලත් එහෙම නේද ❤
පාරමී වගීෂ maching coppel ❤️
Coppel kiynne mkkd bn😮😢
පාරමී වගීශට කැමතී කියන සීන් එක ටික් ටොක් එකෙන් දැක්කෙ කව්ද😊❤
කොස්තගෙ අලුත් action එක දැන් හැමතැනට ම පාවිච්චි කරනව නේ❤❤😂😂😂
පාරමිගේ අම්මා නම් මරු. පාරමී ❤වගීෂ ගෙ ආදරෙත් මේ ශුටින් ඉවර වෙද්දි පටන් ගයි. චන්චි වගීෂට කිට්ටු වෙද්දි පාරමීට ජෙලස් ඇතිවෙයි.
අමිලට වගේම ගාමිණිට ඉන්න දෙන්නාගේ රගපෑම් විශිෂ්ටයි.
ඊයා බලෙන් එල්ලෙන්නමයි හදන්නෙ මේ චංචලා නම් අප්පිරියයි 😂😂😂 paw 😂👍
එයා ඇත්ත ජිවිතේත් එහෙම වෙන්න ඇති සාරන්ගගේ ඇගේ එල්ලෙන්න ඇත්තේ
Katawa epa karavanava e kotas
ප්ව් බන් ඉතින් කතාවටනෙ ඒ
@@hema-e6z😂 moda katha kiyanna epa
මොනවා නැතත් ඇත්ත ජිවිතේ එලියට එනවා හැමතැනින්ම🤣
අද කතාව ටිකක් හොඳයි.අලුතින් ආපු චරිත ටික නැතිනිසාද කොහෙද😅😅
මාදවී අක්කා ගියා විතරයි චංචි නංගියට විසේ ගහලා වගීශගෙ කරේ එල්ලෙන්න එල්ලෙන්නම නෙමෙයි පාරමීට පේන්න 😮😂😂😂
😂😂
😃😃😃😃
😅😅😅😅
පාරමීගෙ තාත්තා ගාමිණි වෙන්න ඕන . 🤔🤔
ඔව් මටත් හිතෙනො
මමත් ඒකම තමයි හිතුවේ
පලතුරු පුශ්යගේ දත් සෙට් එක බඩට යැව්වා නම් හරි.
ගාමිණිගේ දුව පාරමී 😢❤️
අමීශා ආන්ටි මෙකෙ අතල් දෙන්වනෙ අප්ප 😂😂😂😂
ඊයා මේ පුස්පේ ඇස් දෙක ගොරොක් මද දෙකක් වගේ මේ වගේ නාකියෙක් නැතුව කොල්ලෙක් ගත්තනම් wilanගේ character එක මීට වඩා feel වෙන්න තිබ්බා
පුස්පේ නම් එකෙන්ම rejected 😂😅
ගාමිණී ඊට වඩා handsome 👍
මේ ගාමිනිගේ කතාව ටික ටික හරි දිග අරින්න. එකම දෙබස් .
චන්චි 😂
0:42 ❤
13:22 ❤
14:36 පාරමී 🥺
ගාමිණි හොයන්නේ පාරමීව🙂
මටත් ඕකම හිතුණා ඈ
මට නම් හිතෙන්නෙම ගාමිනී හොයන දරුවා පාරමිද කියලා
Ow aniwarenma parami
11.54.පාරමීලාගේ පවුල.ඒ ලමයා පාරමී❤😢
ආලියා තමයි මරු අරුගේ කට වැහුනා
රඟපානවා කියන එක කොච්චර අමාරු වැඩක්ද කියලා මේවා බලනකොට තමයි තේරෙන්නෙ🥲
ඔව්
Hmmm
චංචිට මේ මොකද වෙලා තියෙන්නේ එයා ඔනැවට වැඩියි වගෙයි
චංචිනම් විශාල කරදරයක් උනා 😒💔
චන්චි පුදුම විදිහට දගලනවා වගීශ එයාට කැමතියි කියල පාරමීට පෙන්නන්න පව් අප්ප චන්චි 😅❤
දැන් නම් වගීශගේ ඩ්‍රයිවර් මහත්තයගෙයි එයාගේ යාලුවගේ කොටස් තියෙන ඒවා ස්කිප් කරන එකමයි කරන්නේ...😢
Mn nam pushpege kotasuth ehemai
සෑබෑ ජීවිතේ වගේම චන්චි දුවන්නේ අනුන්ගේ මිනිස්සු පස්සෙමයි..හම්බවෙන හැම චරිතෙම එහෙමයි😅
Eka attha
ඇත්තම තමා
ක්ලීටස් සර්❤ අන්න ඇක්ටින්❤🎉
පාරමී වගීෂට කැමති වෙන සීන් එක fb එකේ තිබ්බ
link ek dhnko
mona page eked thibbe
@@OsandaVidusara hasun online
Mek nene
@@mallikadaya2619 th-cam.com/users/shortsyv-o8Wme2BY?si=QeJhs9ZjISAe6Qmm
@@OsandaVidusara th-cam.com/video/SSIoJ1VXZwk/w-d-xo.htmlsi=mhUNRL8_kFNfxe3W
පාරමි ඔනිවට වඩා අහින්සක වෙලා වගීශට ලන් වෙන්න.බැ..චන්චි කරෙ එල්ලෙන්න බලන් ඉන්නෙ😂😂
මට හිතෙන්නේ ඔය ගාමිණි හොයාගත්ත ගැහැණු ලමයා පාරමී
මටත් එහෙම යි හිතෙන්නේ
Ou ou
chanchi
පාරමී , වගීශයි Twins ලා ! Thanks me later
පාරමී වගීෂ ❤❤❤❤
අයියෝ මේ පිස්සු හෝන්තුව චංචිනම් , වගිෂ පව් ❤❤❤
Saharanpur natak Qatar Chand ke paar
❤❤❤❤❤❤❤❤❤❤❤
අයියෝ පාරමීගේ අම්මේ
කතාව මරු ❤ හැබැයි වැඩිය අදින්න එපා අර ජානු වගේ . 😅
එඩිට් කරන කෙනා මාරු වෙලාද? ඉස්සර සීන් වල සංගීතය හරිම ලස්සනට යොදා ගත්තා.
@@nisha32314 ou neda. Iye seen ekedith Mt dnuna. Music avashyam thn vlta Dala na.
ලස්සනයි කතාව❤❤❤ වගීෂ පාරමී ආදරේ ඉක්මනින් ඕනි❤❤
ආදරේ නෙවෙයි හරියට කතාව දෙන්න කියල comment කරන්න
මේ චංචලා එපා වෙනවා පාරමිට රිද්දන්න ඔය හදන්නේ මම නම් ආසම නැහැ චංචිට පිස්සු
පාරමීව තමයි හදාගෙන තියෙන්නෙ වගේ
පාරමී වෙන්න ඇති හොයන ළමයා
අපෝ අර ලමා නිවාසෙ මගුලනම් එපා වෙනවා. හැමදාම මොකෙක් හරි එනවා ලොකු දෙයක් කියන්න වගේ. අන්තිමට එකම දේ කියලා යනවා.
Sahathika Aththa.
චංචි නම් චිංචි වගේ..
අන්න අපේ ගෙදර වගේ දොර රෙද්දෙන් අත පිස්සා 😂😂😂😂😂
අම්මෝ කොස්තා ඔයා තමයි මගෙ ලව් එක 😅❤
මේ දිනක්ශිගේ නැහැදිච්ච කම නම් කැපිලා පේනවා
පේන්න බැහැ
පාරමීගෙ අම්මා😂
❣️ පාරමි ❣️ වගීෂ ❣️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
මාදවීව ඩ්‍රාම එකෙන් අයින් කරේ මිනිස්සු අකමැති නිසා වෙන්න බෑද😂
අනේ මම ආසම නලූවෙක්😂 ඉන්නවා තෙරුවන් සරණයි ඔබට ❤❤❤
Wagishati paramiti adre aya like akak danna ❤❤❤
0:46 අනේ මේ දිනක්ෂි කරුමේ අයින් කරන්න ඊයා අප්පිරියයි අනුන්ගේ දේවල් වලට තමයි කෙල හලන්නේ ශික්
මාදවිව අයිින් කලා වගෙ චංචලාවත් අයින් කලොත්හොදයි
Voice Teen + Dream Star = Voice Star😂😂
😂😂
Parami wagishatai kmethi aye like dnnko❤
😂
අලුත් සින්දුවක් එනවා වගේ නේ.
අර කියපු දවස් 4 හෙටට ඉවරයි නේ....
ඇත්තද
කොහෙද තිබුනේ 😊
@@umejasanmini5993 th-cam.com/users/shortsyv-o8Wme2BY?si=QeJhs9ZjISAe6Qmm
@@Official_fanclub ඒක music එකක් විතරයි කියලා මට හිතුනෙ
පාරමියො ඔහොම නම් බෑ චංචිත් ගේමට බැහැල වගේ කොයි වෙලෙත් වගිශගෙ කරේ එල්ලෙන්නමයි බලන්නෙ
ඇත්තටම ෆිල්ම් හැදෙනව ඇත්තෙත් මේ විදියට වෙන්නැති නෙ
කොත්තා....💞💞😘
චංචි නියමයි😂😂😂😂
මේ ට්‍රිප් එකක් ඇවිත් කියල නාන්නෙ උයන්වත්ත වැවේ නේද බණ්ඩාරගම 😂😂
පාරමි❤
❤❤❤🎉🎉❤
වගී පරමී ❤❤❤❤❤❤
පාරමී ගැන හොයන්නේ නේ 🤭🤭
පාරමිගේ හොරතරේ නිසයි මෙි ඔක්කොම චංචි එකනේ මෙි නටන්නේ
පාරමීගෙ තාත්තා ලකි
ගාමිනිගේ පුතා වගීශ
මට හිතෙන්නෙ
අපි තිරණ් නොකර ඉමු
මට ත්
Na neda laki ge putha wageesha wenna athi.gaminige duwa parami wenna athi ane manda
Ow neda@@KoshilaGimhani
Wagee parami Adarei ❤❤❤❤❤❤❤
ගාමිනීගෙ කොටස් ඇයි මෙච්චර 😢😢😢😢
ගාමිණීගේ දුව පාරමිද
පාරමීගෙ දෙබස් මෙච්චර ගොං කරන්නෙ ඇයි? වටේ ඉන්න හැමෝගෙන්ම වගීෂ ගැන අහන්නෙ?
චංචි බයික් එකට නැගපු විදිය😂
Onna lami sachinga aluth ma kathwak anva 😮 suwaranawahiniya sathiya dina vala 8.30ta onna katiyama balnna ahanam ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤🎉🎉
Mokak da kathawe nam ❤🥰
Parama rasthiyadu ❤@@shehankavinda7310
@@shehankavinda7310 ප්‍රේම රස්තියාදුව ලබන සදුදා පටන් ගන්නෙ ❤️
Kosthata sammanayak hambune naththam ammapa henagahanawa🥰🥰🥰❤️❤️
පාරමිගෙ අමිමෙ කට වහන් ඉන්නවද මෙි චංචලානමි මහ ඇනයක් වගිෂගෙ ඇගේමයි
Wageesageth කොන්ද pana nane
@NilmimiSamarathunga ඇත්තටම
Wagisa parami❤❤
පාරමීට හොද වැඩේ චංචි😂
පාරමිගේ අම්මා මරු ❤️
Parami adawath wageesha ta kamathi wena kotasa nadda
Dinakshi nm hodata act karanawa😂😂😂 penna be e tharam thathwikai
කොස්තයි චංචි තමා මට නම් කතාවෙ fun ම චරිත දෙක😂😂
Parami ❤
12:59 මේක shoot කරන්න ගිහින් නේදෙ දිනක්ශිගෙ phone එක වැටුනෙ
skip karana kale ptn gthth😂
දැන් ඔය චන්චි ඉන්නෙ කොළඹ නම් මොකටද බන් ගමේ සීන් වලට ආවෙ😮😑😑
එයා ආවෙ trip එකක්😂😂
Me inne paramige thaththa. Ethakota wagishage ammai thaththai kuda ?
ලෝගො එක ටච් කරල Music හීනෙට උදව් කරන අය කෝ❤🤗💞❤❤🎉
Super ❤
Ane madawiyo koheda inne me chanchiwath gannako oya inna thanakata...😢😢😢💔💔💔💔
Shoi kathawa Mama 4n eken balanna lassanai ❤️💝💖😘
පාරමී ගාමිනිගේ දූ නම් වගිශ කාගේ දරුවද 😒
මේ ගඳ පුශ්පෙට කරන්න ඕන මොකක් ද කියලා .. මරදාන,ගල්කිස්ස කිය කිය ගාමිණී හද්දා kaleeka ඉඳgena..🤗
පාරමීගේ තාත්තා ගාමිණී වෙන්න ඕනි
Umali mathak වෙනවා
සාරංගගේ ගෑනි ඇත්ත ජීවිතයේ ත් කුරුලු ජෝඩු කඩලා රිංගනවා වාගෙ තමයි කතා වලත්.
අපෝ සාරංග ගෑනි හිසබීජයක්
Wena lamayek kiyl dana gaththath ithin mokadd wena prashne..parami pawlt godk adareine oya inn widihtm idi😮
පුස්පෙ කියන ඒ පාරමීගේ රහස .....ගාමිනීගේ දුව .....
හොඳ වැඩේ පාරම් ට හිතේ එකක් කටේ එකක්
පාරමී , වගීශයි Twins ලා ! Thanks me later
Kostha nan maru aa😂😂😂😂
දිනක්ශී නම් ඊයා අප්පිරියයි අප්පා😂😂
💗💗💗💗💗💗
අනේ ඉතින් මල් සින්දු වගෙ බන්😅 මෙ හුචක්කුවත්😅