TV eken balanne naththe kehelmal add Nisa balan gihama you tube eketh wenasak na wage Dan wath add Dana eka nawaththanna Meka you tube add nathuwa balannai api enne
Ow u aka kevinta dunneth na dan thathta kevingen aka ko kiyala uta denna utthara නැති weyi aka manjitha laga thiyena නිසා me පහුගිය dawas2 ganguligen kisi parshnayak une na😃
කෙල්සි ඔන්න කොහොමහරි නිම්නාවිවත් එකතු කරගෙන ගියා භාවනාගෙ පාටියට යන්න. එහෙම ගිහින් භාවනා මේකප් එක දාන තැනට ගියාම තමයි හරිම ශෝක් වැඩේ සිද්ධ වුණේ. භාවනාව ලෑස්ති කර කර හිටිය පොර කෙලින්ම කියනවා මනමාලිට වඩා නිම්නාවි ලස්සනයි කියලා.ඒක ඇහුව ගමන් භාවනාගෙ මූණ නිකන් උඩරට මැණිකෙ කෝච්චියට අහුවෙච්ච සත පහේ කාසියක් වගේ වුණා.කෙල්ලො සෙට් එක මෙහෙම පාටියට සෙට් වෙන අතරෙ කෙවින්
ඉන්නෙ යාළුවෝ එක්ක නිදහසේ.එහෙම නිදහසේ ඉන්න අතරෙ එතනට හෙනහුරෙක් කඩා පාත් වෙනවා.උගෙ නම "ලොකු බ්‍රදර්" .අනවසරයෙන්ම එතැනට ආව ලොකු බ්‍රෝ බොන ජාති ඔක්කොම බීලා සුපිරිම ආතල් එකක් දෙනවා.අන්තිමට මිනිස්සුන්ට සිංදු එපාවෙන තරමටම සිංදුත් කියනවා.මෙහෙම ආතල් ගත්තා වගේ නෙමෙයි භාවනාගෙ උත්සවයට කෙවින්ට දැන් යන්න වෙයිද?
ඒ ගැන දැනගන්න අදත් පාට කුරුල්ලො බලලම ඉමු.....
අදත් ඕක බොලා අපිට පෙන්නන්නේ නෑ බොලව්😅
TV eken balanne naththe kehelmal add Nisa balan gihama you tube eketh wenasak na wage Dan wath add Dana eka nawaththanna Meka you tube add nathuwa balannai api enne
@@DivanjalaGayanmasayak wath adii
🎉
❤🎉
"මේ උතුම් සිරිපා සමයේ පොලිතින් ප්ලාස්ටික් වලින් තොර පිවිතුරු සිරිපා වන්දනාවේ කොටස් කරුවකු වන්න සියලුම දෙනාට සමන් දෙවි පිහිටයි.!!!!
😮😮
🥰☸️🙏🩷
😂😂
Me mokekda me 😂😂😂
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිම්නාවීගේ අම්මා පොලිස් කාරයා එක්ක පැනලයයි වගේ අන්තිමට😂
Eka etta😅😅😅
හපෝ,භාවනාගෙ යාලුවො ටික...පොශ් කියල හිතාගෙන ඉන්නෙ..භාවනාගෙත් දුශ්ට මූණ 😂😂😂
Ekanam etta bawana hodane 😡
දුෂ්ට කුෂ්ටියෙක්..😂😂😂
එන්න එන්නම මේ කතාව සෑහෙන්න අතාත්වික වෙනවා වගේ කාටුන් එකක් නෙමෙනේ මේක ටිකක් තාත්වික වෙන්න ඕන
Eka aththa, 100%kma athathwikai
විනාඩි 22 කේ Episode එක විනාඩි 6න් බලන බලන මම😂
Mth😂
මට හිතෙන්නෙ මේක දැන් කොහොල්ලෑ කරලා තියෙන්නෙ බොහොවිට මෙක ලියපු ඔරිජිනල් කෙනා නෙවේ වෙන්න ඕන දැන් ලියන්නෙ..
😂😂😂
Man wage 😅
Ado srwt bn🥹
සියලුම පිලිකා රෝගින් සුවපත් වෙිවා..🙏
අම්මේ කාලෙකින් ඔයාව දැක්කේ 😂
Hari bn ela
නිම්නාවිගෙ අම්මා දැක්කාම කතාවත් එපා වෙනවා
Sirawatama bn
Sirawatama walalenwa a amma nm
Vikarai 😂😂😂😂
Math asama ne 🥲
මටත් එයාලා තුන්දෙනා පෙන්න බැ
අමිමෝ භාවනාගෙ දුෂ්ට බැල්මෙ කැත,නාකි මන්තරකාරියක් වගේ,🤭🤣🤣🤣🤣🤣🤣🤣
😀😀😀😀😀
ඉස්කෝලේ හාමිනේගේ මල කෝලන් ප්‍රසාතයා ආවම තමා වැඩ්
බැටන් පොල්ලෙ බලෙ😂
ස්ථිරවම කෙවීන්ගේ යි නිම්නාවීගේ යි ආදරය පටන් ගන්නකම් බලන් ඉන්න සෙට් එක 💛💛💛💛💛💛🎉🎉🎉🎉
මම
නිම්නාවිට විතරක් දීල තියෙන number එකේ phoneඑක මොකටද off කරන්නේ...😂😂😂
භාවනාව නම් ලැජ්ජ වෙන්න ඕන ඔය පාටිය ඇතුලේ. නිම්නාවිව ඔතනට එක්ක ඇවිත් තියෙන්නේ ලැජ්ජ කරවන්න, අපහාස කරවන්න.මහා පුදුම ජරා කෙල්ලෙක් භාවනා
Mata penna ba bawana maha jara kellek paw nimnavi
@@viramisankalpana1263 ow ane paw aya භාවනා විතරක් නෙවෙයි අනිත් kelloth maha amuthyi
නිම්නාවි මඩවන්නම තමා ඕක ඇරේන්ජ් කරල තියෙන්නෙ.. බලෙන් ගෙන්න ගත්තෙ
ඔව් ඔව් නිම්නාවිට එහෙම වෙන්න දෙන්න බෑ.. අපි කට්ටියම හෙට ඒ හොටෙල් එකට යන් ගිහින් බාවනාගෙන් නිම්නාවිව කොහොම හරි බේරගෙන එක්ක එමු. හෙට 6 ට කලින් සෙට් උනොත් කරන්න බැරි වෙන්නෙ නෑ 😂😂😂
සල්ලි තියන කොල්ලොන්ගෙ කරේ එල්ලෙන්න බලාගෙන භාවනා වගේ දුෂ්ට ගෑනු කොච්චර නම් අපේ රටේ ඇත්ද... 🥴☝
කෙවින් අක්ක නිකන් බටකොල ආචිචි වගේ වෙන කෙනෙක් හිටියෙම නැද්ද
කතාවෙ අන්තිමට ගැටගහපු යන්තරෙ පිහිටෙන් මංජිතයා කෝටිපතියෙක් වෙයිද දන් නැ 😂
😂😂
Ow u aka kevinta dunneth na dan thathta kevingen aka ko kiyala uta denna utthara නැති weyi aka manjitha laga thiyena නිසා me පහුගිය dawas2 ganguligen kisi parshnayak une na😃
යක්කු බැදගෙන වැඩ ගන්න පුලුවන් වෙනවා😂
😅
Hmmm😃👍
ප්‍රසාද් ගේ හොර ගැනී ජයනාත් ගේ ගැනිද කොහෙද බැලුවොත් එහෙ🙄
matath hithuna
Nimnawi prasadge duwa
😂😂😂
😅
😂😂😂
කතාව අදිනව වැඩියි කියන අය කෝ🥲
නිම්නාවි බීල නටන ජෝගිය බලන්න ඉන්න කට්ටිය මෙ පැත්තට
Ada neme bn heta eka😅
පව් වැඩෙ🙂
😶@@sahanmadusanka7573
අඩො බොක්ක
අඩෝ,ඒ පැත්තට එන්න විදිහක් නෑනේ, 😔😔😔😔
ඉතිං භාවනාලම පාටිය ඇරේන්ජ් කරලා එයාලම සප්‍රයිස් වෙන්නේ ඇයි😂😂
😂😂😂😂
😂
Ow ane maha විකාර patiyak kagahanawa hama tissema
නිම්නාවි මඩවන්න ඇරේන්ජ් කරල තියෙන්නෙ😅
දැන්නම් විකාරයක් මේ නාට්‍යය මෙහෙම දෙවල් වෙන්නැ කිසිම තාත්වික බවක් නැ විකාර
ඔව් පුරුද්දට බලනව
මංජිතගේ අම්මා මෙ රගපානවමද අප්පා.......ඒ තරම් තාත්විකයි..
Legend ලා එහෙම තමයි බං
ඇත්තමයි...❤
නියම චරිතයක්
මොන පිස්සුවක්ද බ්න් ඒ පාටි එක 😂
Hmm
Hmm
😂😂😂
ප්‍රසාද්ට පොලිසියක් නෑ. බැලුවොත් ජයනාත්ලගේ ගෙදර😂😂😂
😂
ගෙදර යන්න කලින් එන්නෙත් ජයනාත්්ලගෙ ගෙදර 😂😂😂😂😂
ඔකා එන්නෙ නිම්නාවි බාලන්න
ඌ ජයනාත්ගෙ ගෑනිව තියාගෙන ඉන්නෙ 😂 (හැදුව පදේ ) 😂
පොඩි සැකයක් ආවා බං 🤣🤣
කතාව ඕනවට වඩා අදින්න එපා එපා
වෙනකම් 😅😅😅😅😅
කතාව විනාඩි 21.43.එකෙන් භාගයක් ඇඩ්...ඉතුරු ටික අර පොලිසියෙ එකත් නිම්නාවිගෙ අම්මගෙ රෙද්ද අස්සෙ රිංගගෙන එතන එතන ඔප දූප ටික.මොනවද බං මේ..
Oic මහත්තයගෙ පඩියේ හැටියට prado පදින්න බෑ.ඒකත් හොයලා බලන්න ඕනෙ
Monday ඉදන් බලන් ඉන්නේ අනේ කෙවින්ගේ යි නිම්නාවි ගෙයි episode එක බලන්න හෙටවත් ගියොත් shok ❤😍🥰
මේ skip කිරිල්ලනම් එපා වෙලා.
සුපිරියක් තමා වෙනදා වගේම 🫠💝🌻......
අනේ භාවනාට ඉන්නෙ මහ ගොන් ආතල් දෙන යාළුවෝ ටිකක් තමයි 😅😅😅😅😅😅😅
මං හිතන විදිහට ප්‍රසාද් ගේ පොලිස් ස්ථානය තියෙන්නේනිම්නාවිලාගේ ගෙදරද කොහෙද😂
භාවනා මළ මෝහිනි වගේ අර මිනිහට වෙඩින් එකත් කරන්න දුන්නොත් මිනිකනත්තක් වෙයි😂😂
Presad ට වෙන වැඩ නෑ මේ ගෙදර වැඩ විතරයි 😂
නිදිනැති රෑ
මතකයේ සැරිසරා
කදුළු නෙත් සමගින්,,,
තනිවුනෙමි මා,,ලසෝ දුක්ගිනි ගොඩක තැවෙමින්෴
මෙවගෙ පාටි දාලා මෙ කෙල්ලො මොන තෘප්තියක් ලබනවද මංදා මොන ආතල්ද මංදා 😂
නිම්මාවි ආස කට්ටියම මෙහෙට
ආස නෑ.ලද බොලද වැඩියි..කෙල්ලෙක් උනත් ඕන දේකට ඔට්ටු වෙන්න ඕන.over නෙවෙයි මම කියන්නෙ
Ai uba nimnawida😂
නිම්නාවියෝ❤
11:01 අසේන්??? අර චන්ද 8ක් ගත්ත බුවාද😂😂😂
ගෙයක් හැදුවා යාලුවනේ 🥺❤️"
╱◥██████◣
│∩│🪟▤│🪟│
🎄▓▆▇█▓🚪▓█▇ 🚘
❤❤❤❤❤❤❤❤
Comment walin geyak haduwa ehenam.waddek....❤
ශා මරු.... ❤️
♥️♥️ 𝐆𝐎𝐎𝐃 𝐉𝐎𝐁 ..
Party එකේ ලස්සනම girl නිම්නාවි ❤️❤️❤️❤️ චාම් ලස්සනක් තියෙන්නේ.භාවනා දුශ්ට කෙල්ලෙක්. ආසම නැති චරිතයක්
කෙල්ලො ටිකට තනිකර track ne bn 😂😂😂
නිම්නාවි බීලා නටන ජොගිය අද 🎉
මේ tiyenne🫰🤞
කෙල්සිගෙ කොණ්ඩෙ ලස්සනයි
Ow
කෙල්සිගෙ අමුතු ගතියක් තියනවා
හෙට මරු 😍😄❤
Kohomath masayak wath adii wage
බෝතලේ නිම්නාවිගේ පැත්තට කරකැවෙනකන් බලන් උන්නු මං 😂
අද එපා වුනා 😒😒
කෙල්සි ආච්චි 😂
Achhi kenek wage thama 😂
අද වැඩි පුර භාවනාගෙ පඩ ෂෝ බැලුවෙ😅
බය වෙන්න එපා විශාකා ප්‍රසාද් බලා ගනී....එයාට ඔයාගෙ වැඩ විතරයි පොලිසියෙ තියෙන්නෙ....😜
අමුතු දොස්තරත් බලන්න කස්ටිය❤
කවුද මගේ දෝනිට බොන්න දුන්නෙ 😢
ලංකාවේ අලුත් පොලිස් ඒකකය
ගෙදරට ඇවිත් ඕපදුප හොයන ඒක පාට කුරුල්ලෝ විසින් නව සොයා ගැනීමක් 😅😅
😂😂
*ඔබ නික්මයා යුතු මොහොතේ නික්මයා යුතුමය ! ❤️🩹*
හෙනම ගොන් ආතල් එකක් ගන්නෙ පාටියෙන්😂😂😂😂😂
Sirawatama 😂
ප්‍රසාද් ජයනාත්ගෙ පවුලට ගහනව වගේ.... එහෙමයි වැඩේ පොලීසියෙ උන් ගැන දන්නවනෙර්
කොටස් 159ම you tube එකෙන් බලපු අය පැත්තට🥰
nah 158 k witharayi baluwe 😂😂
Ube puken bluwe hutho😂
මාත් ❤️
Hukan nathuwa palayn
අනේ ලොකු බ්‍රදර්ගේ විහිළු කොටස් තමා ඕනා අප්පා ❤
ලක්ස1 1/2 කැටෙි දාපු එකම මැදැ
ලංකාවෙ නාට්‍යයක් බලනවා කියන්නෙ ඉවසීම 100% ක් තියෙන්න ඕන...
සිකුරාදා අන්තිම විනාඩියෙ මොකක් හරි whuttk දානවා..
ඒක පෙන්නන්නෙ ඊලග සිකුරාදා ..
මොන රටේද බන් episode 5කට පස්සෙ වෙන දෙයක් spoil කරන්නෙ..
ඊලග episode
එකෙ වෙන දේනි හරිනම් පෙන්නන්න ඕන..
eththa
මාත් වෘෂ්චික. 😘. ගගුලිට මම පට්ට කැමති අනේ 😘😘
මේකේ කැමතිම චරිතේ තමයි ලොකු බ්‍රදර් ඔයාට ආදරෙයි හැමදාම 🫶❤️
තනී වලී තනී වලී😂😂
කතවනම් අදිනවා වැඩි දෙවෙනි ඉනිම සංගිතෙ වගෙ උනොන්නම් වැඩක් ම නැ
ප්‍රසාද් කාරයා පොලීසියෙ ඉන්නව එක් දවසක් පෙන්නනවද😂
අවුලක් නෑ,මන්ජිත නමින්නේ ඉන්නේ😂😂ඌව අහුවෙන්නේ😅😅😂
අදත් පලවෙනි කමෙන්ටුව මගෙන්❤️😁
අංජනයත් මේ පාටියට ආවනම් තමා සැප කනේ හිටින්නේ 😆😆😆😆😆😆😆😆
නිම්නාවී ප්‍රසාත්ගෙද මන්දා?? 😢😢😢
අම්මො එ කාතාව් ඇත්ත
ඔව්.ඒක අන්තිම කොටසෙදි එලියට එනවා
නිම්නාවී ඔය game එකේදි එයාට බොන්න සිඩ්ඩ වෙනවා
බාවනාගෙ පඩ ටික එපා වෙනෝ😅
කොටස් 159 ම පෝන් එකෙන් බලන අය මේ පැත්තට ❤❤❤
කෙල්ලො අස්සට ආන්ටි කෙනෙක් දාලා හරි විකාරයි. ආන්ටි කෙල්ල වෙන්න යනවා 😂😂
ea kauda
@@sChathu-i8o ඇයි අර මනමාලි වෙන්න යන කෙනත් එක්ක රෝස පාට ඇදලා ඉන්න කෙල්ලො ගොඩේ ඉන්නෙ .🤣🤣
කව්ද@@MayaRekha-b7p
@MayaRekha-b7p okkoma pink color නේ edan ඉන්නේ
එපා වෙන්නෙ add විතරයි වැඩිපුර බලන්න වෙන්නෙ
නිම්නාවි බඩ්ඩට අද හරි ගෙදර ගිහින් ඉවරයි😂
මේ ප්‍රසාද් කාරයා මොකට මේ චරිතේ කරනවද මන්දා... ජයනාද්ගේ ගෙදර බැලුවොත් රිංගන්... පුදුම ප්‍රශ්න පොරට තියෙන්නේ... මේ මනුස්සයා මේ ගෙදර සිකිරුටි කරන්න තිබ්බේ...😅
මොකක්ද බං මේ කො අර ලස්සන කතාව 😢😢😢😢😢😢😢2skip 😢😢😢😢😢
අර ප්‍රසාද්ට කොහෙන් හරි පොලිසියක් දාලා දිපල්ල
කතාවෙන් බාගයක්ම ඇඩ් 😊😊😊😊😊
කව්ද යකෝ ඇඩ්දාන අස්සෙ මේ නාට්‍යයක් දාපු එකා එපා වෙනවා 😔
Ninnavige amma 😂
Kevin nimnawi bila inna nisa Kevin nimnawiwa paare pite thiyan yana widiha 😂 so cute ane kevin nimnaawiwa gedaratama gihin dammoth prashnayak weyida danne naa. Ehema wenne nathi weyi ithin eya manjitha widihata ne ragapanne 😘
හෙනම කෑලි ටික කියලද දන්නෑ හිතාගෙන ඉන්නේ 😂
Bawanata galapenne kevin wage kollek nemeyi nuraan wage kenek 😂 kelsita hariyanne loku bother 😅 kevin ta hariyanne nimnaawi manjithata hari yanne ithin gaguliyawa thami ❤️❤️❤️
𝘴𝘪𝘳𝘢𝘸𝘢𝘵𝘢𝘮𝘢 𝘣𝘯😂
පොලිස්කාරයට වෙන වැඩක් ඇත්තෙම නැද්ද මංද මේ ගෙදර සාමාන්‍ය වැඩවලට හොම්බ දාන්නෙ. අනික නිම්නාවි කැම්පස් ගිහින් කිව්ව නෙ. අම්මතාත්තා නැතුව කොහෙවත් ගිහින් නෑලු 😅 කැම්පස් ගිහින් තියෙන්නෙත් අම්ම හරි තාත්ත හරි එක්ක 😅
මේකේ ඉන්න ප්‍රසාද් කියන පොලිස් කාරයාව පේන්නෙ නිකම් පව්ල් සව්ක්‍ය සේවා නිලදාරිනි වගේ
😅
මිඩ් වයිප්😂
වෘශ්චික ලග්නය තියන.අයකෝ.මෙිපැත්තට.එන්න
අනේ දැන් නම් මේ බොරුව අහු උනා නම් හරි අප්පා... ඊට පස්සේ දෙන්නගේ රන්ඩු බලන්න පුලුවන්නෙ😊
කතාවට වඩා තියෙන්නෙ Advertisement 😒
නිම්නාවි පව් අනේ ඉයා අද බාවනාගෙ හැටි කැතේ බැ එතනින් ලස්සනම කෙල්ල නිම්නාවි ❤
Matanam bawana panna baha hati😂😂
ලස්සනම කෙවීන්ගෙ අක්ක
ලස්සනයි අදත් 🩷🩷🩷🩷
පාට. කුරුල්ලෝ. ❤❤❤❤
ක්ලේන් ❤ මනෝජා අද love 💕එහෙම තමා ඉන්න ඕන💕
මුන් මොකද බන් මේ වචන් අදින්නේ😂 okeeee oooooo ahhhh 😂😂
අපෝ මොකක්ද අප්පා අද පෙන්වනවා කියලා ඊයේ දාපු කොටස් අද තිබ්බේ නෑ නේ 😒 ඊයේ එකේ තිබ්බේ නිම්නාවිගේ මැසේජ් එකට අද කෙවින් පුදුම වෙන සීන් එක
ලොකු බ්‍රදර් කාරයට මොකෝ උනේ අද? 😐
Add වලට දෙන තරම් 👍
ලස්සනයි❤❤❤❤
Bridal shower ekak newei nimnaviwa bully karanna dapu party ekak 😅
Ouuuu jaraaa wedaaaa 😡
මේක tv එකේ බලන අයට නම් එපා වෙනවා ඇති.කම්මැලි කොටස් වැඩියිනේ දැන්.4න් එකෙන් බලන අයට නම් ස්කිප් කරන්න හරි පුලුවන්.
කෝ බං ප්‍රසාද් ගේ පොලීසිය 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂