ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අලුත් දොස්තර මහතයා පඩත්තරයා උනට, සමහර තන්වලදි අපෙ මනුස්සකම අවිස්සුවා ..❤❤❤❤
එක තමා වදන අද😢😢
Paratharaya .. monada me bhashawa ...amu gonek
@@kT2015N නාට්‍ය බැලුවාද
@@kT2015Nit's said by Bosath in the drama
මොනරාගල හොස්පිට්ල් එකේ හිටපු අචල ඩොක්ටර් මතක් වුණා,බබා ලැබෙන්න ඉන්නකොට මගේ දියවැඩියාව අඩුවෙනවා වැඩිවෙනවා කන්ට්‍රෝල් වෙන්නෙම නෑ , පිටින් කෑම කන්න දෙන්නෙත් නෑ, අන්තිමට ඩොක්ටර් ඇහුවේ කෑම ගැන හොස්පිට්ල් එකේ, බැන්නා හැමෝටම මේවා කන්න දීලා කොහොම දියවැඩියාව අඩුවෙන්නේ කියලා , දැන් ඩොක්ටර් ඒ හොස්පිට්ල් එකේ නෑ හරිම හොද ඩොක්ටර් කෙනෙක්❤
මේපාර හොදම නළුවා ට හිමි සම්මානය අමුතු දොස්තර ට ලැබිය යුතුයි.❤❤❤🎉
අනිවාර්යයෙන් ❤❤❤
Me rate hodama naluwa sammana lebenne kalathurakinne hodama naluwata
Akagai sikura
අනිවාරේනම්.❤
මගෙ ජීවිතේ බලන ලස්සනම මාරම ඇක්ටින් තිබ්බ කතාවක්.රගපාන්න දන්නෙ නෑ.ඇත්තටම මේ මිනිස්සු ඒකෙ ඇතුලෙ ජීවත් වෙනවා.නිරුවත පෙන්නන් දගලන මගුල් අතරෙ මේ කතාව පට්ට.🎉
අනේ පැංචෝ............බත් හුඟක් කාලා තව ගොඩක් ලොකුවෙන්න
👍
@udumbarඇයි බං උඔ අනේ දamandodari7754
😂😂😂මීට වඩා තව ගොඩක් තියෙනවා බලපං
X ඒ නමේ අරුත තමයි මන් දන්න විදියට , අපි ගණන්වලදි හොයන නොදන්නා පදය X ... ඒ වගේ හැමෝම හොයන ඒ මිනිසා තමයි X , ඒ වගේ හොඳ මිනිස්සු තමයි X... ඒ concept එක ඇත්තටම පට්ට..❤❤❤❤
❤
අම්මෝ ... ගණන් වල නොදන්නා පදය එක මරු... කොච්චර හෙව්වත් මට හම්බ උනේම නෑ
Ow😮@@jagathkiringoda5861
❤ wow නියම පැහැදිලි කිරීමක්
මම දැක්ක තවත් හොදම දෙයක් නම්,අමුතු දොස්තර කවදාවත් කිසිම වැරද්දකට,කාටවත් බනින්නෙ නැතුව හරිම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව නිවැරදි කරන ආකාරය ....❤❤❤
Aniwaryenma
“මල්ලිට දැන් සහ කම්පනය කියන එක දැනෙන්න අරගෙන, එ කියන්නෙ අනිත් එක්කෙනාගේ වේදනාවත් එක්ක හිටගැනිම”පට්ට වදන් ටික…❤❤❤❤
කුඩාවූත් අනුකුඩාවූත් චරිතයක් නිරූපය කරන කුසල්ගේ රංගනය අතිවිශිෂ්ටයි .......👌
බෝසත්
රටට, සමාජයට හරි අපූරු ආදර්ශයක් දෙන කතාවක්.. හොඳ මිනිස්සු හරි අපූරුවට උලුප්පලා පෙන්නන ගමන් වැරැද්දත් නියමාකාරයට පෙන්නනවා. මන් විශ්වාස කරන දෙයක් තමයි රටකට ඉස්සරහට යන්නනම් ඒ මිනිස්සු තමයි ඉස්සරෝම හදන්න ඕන.. ඒකට මේ වගේ කතා පට්ට වටිනවා.. තවත් මේ වගේ කතා හැදෙයි කියලත් මන් විශ්වාස කරනවා.. Tnks.
සාධාරණ වෙන්න වෙන්න වියදම් වැඩිවෙනවා♥️ (politics+system) > (humanity) බෝසත්😊
මම මේ බලන් ඉන්නෙ අපේ ලොක්කා කවද්ද ඇම්බියුලස් එක හදන්න පටන්ගන්නෙ කියලා .😊
මමත් 😊
Adeh ou 🥰
Eka pennana shot ganath ekka matath oka hithuna
Niyamaye හරියටම hari
Aniwaren
මෙ කතවේ උපදෙශක මන්ඩලයට ඩොක්ටර් අසිරි මුනසිංහ සරුත් ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.අසිරි සර් කියන්නෙත් අමුතු දොස්තර කෙනෙක් තමයි.1% idea, කුබුක් ගස් ව්‍යාපෘතිය, සික් වගේ නව කතා පොත් ලියපු.මුලින්ම සර්ව මට හම්බ උනේ ගල්ගමුව හොස්පිටල් එකෙදි.😊
ගල්ගමුව අපිට හිටපු අමුතු දොස්තර ❤
ඇත්තටම අපේ ඉස්පිරිතාලවල කාර්ය මන්ඩලය සම්පුර්නයෙන්ම නැවත ට්‍රේන් කල යුතුයි! හෙදියන්ගෙ රෙස්පට් කරුනාවක් හිනාවක් නැතිකම ඇටෙන්ඩන්ලා ලෙඩ්ඩු බලන්නැ. පවුල්වල අය ලග තියාගන්න කිය කිය කරන කරදරය. පිටින් ගේන්න අර පාමසියෙන්ම ගන්න කිය කිය ලියන දොස්තරලගෙ තුන්ඩු ලේමුත්රා බලන අය ප්‍රයිවට් තැන්වල එකතුකරගන්න සාම්පල්වලින් දෙන ගේම . පාමසි කාරයො කරන කුට වැඩ. ආන්ඩුවෙ ඉස්පිරිතාලවලින් බඩු හොරකං කරන සින්.
ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් ඉතින් ෆාමසියකින් ගන්න එපැයි. තියෙද්දි ලිව්වොත්නම් අවුලක්
Ape eke ispirithale beheth uge pharmacy ekema wikunawaDosthra pethi 5 k liwwoth pethi dekk witharai denneEhema narumayo innwaUge pharmacy eken okkoma ganna ona
ඔව්, කලාව තුලින් තමා මිනිස්සුන්ගෙ හිත් හදන්නත් පුළුවන් . මෙවැනි නිර්මාණ මේ යුගයේ අනිවාර්යයෙන් තව තවත් බිහිවෙන්න ඕන.
සාධාරණ වෙනව වැඩි තරමටම වියදමත් වැඩිවෙනවා ඒක මරු
මේකෙ pharmacist විදියට රඟපාන අපේ ප්‍රියන්ත සිරි කුමාර මහත්තයත් හරිම ආදරේ කරන චරිතයක්. තණමල්විල කොල්ලගෙ ලොක්කයියා විදියට මුලින්ම ආදරේ හිතුනෙ. මේ දවස්වල යන බැක්සයිඩ් කතාවෙ ශලිනි තාරකාගෙ පුක මිරිකලා ඇබැද්දියක් වෙන සෝශල් මීඩියාවල වලත්තයෙක් විදියට හංවඩු ගැහෙන මිශෙල්ට ආදරණීය තාත්තෙකුත් දුලීකා මාරපනට ඉවසිලිමත් සැමියෙකුත් විදියට බොහොම අපූරු රංගනයකින් දායක වෙනවා ❤❤
Me wasantha kalayai kathawe merayekuta Rangapanawa.hebai A charithe merayek unath Anukampawa Duka handunana charithayak.❤❤❤
A😊
Oon puka dena ගණිකාව
ලෙඩ්ඩුන්ගෙ බේත් ටිකත් කෑම ටිකත් හොරාකන එවුන් රටේ රෝහල් වල ඕනිතරම්,ඉතින් කලපුව රෝහල ගැන මොන කතාද?😥😥😥
අැයි උනුවතුර බෝතල් .එ්වත් හොරකමි තරනව.
සිරා කතා ව
අනිවාර්යයෙන්
😂😂😂😂😂
ඔව්.දවසක් හොස්පිටල් එහෙක මට එහෙම දෙයක් උනා.මගේ තාත්තා හොස්පිටල් නතර කරාම කෑම හොස්පිටල් එකෙන් දෙන ඒවා ගන්න කිව්වා.ඒකෙ කිරි මාලුත් තිබුනා.ඉතිම් ඒ කෑම දුන්න කෙනා කිව්ව මාලු කෑල්ල මිස්ට කන්න තියෙන්නෙ ඒක ගන්න එපා කියලා වෙන වැඩකට ගියා.මං ඒකෙන් මාළු කෑලි දෙකක්ම දාලා තාත්තට කෑම එක දුන්නා.ඔය මිනිස්සු තව ඔය වගේ කොච්චර දේවල් කරනවා ඇත්ද.😥
ඩොක්ටර් එක්ක ඉන්න හොද මිසි 👍♥️ රංගනය සුපිරි.
X ගේ අහිංසකකමට ආදරේ අය කව්ද ඉන්නෙ....
Kaurut na oya vitharai. Oya subjectda?
මං ඉන්නව
Mama
🤣🤣
@@SameeraSandakelum-t2k ammo ammo epa bn
නිහඬ තාත්ත්වික රංගනයක යෙදෙමින් රසික සිත් සතුටු කරන xxxxxxxxxxxxxxx 💖💖💖💖💖💖💖💖💖💖💖💖
😊
කෑම එකක් වැරදුනොත් උයලා දෙන්න පුලුවන් , ජීවිතය ක් වැරදුනොත් උයලා දෙන්න බෑනේ ආයේ, 👍👍👍👍 දෙබස් සුපිරි ,
අමුතු දොස්තර නිසා අන්තිම වෙනකොට හොස්පිටල් එකේ හැමෝම හොද අය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ.
කුසල් සහ මිනීපෙට්ටි සාප්පු කාරයා සහ සාජන් මරු.. ප්‍රධාන චරිත එක්ක හරි හරියට වැඩේ දෙනවා. මේ කතාව හැඩ කරන්න ඒ දෙන සපෝට් එක මරු.❤❤❤
දෙවනි ඉනිම බලන ෆෑන්ස්ලා කවුද කියලා හිතා ගන්න පුළුවන් දාල තියන සමහර කමෙන්ට්ස් වලින්..ඒ අයගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි..
තම පුද්ගලික වාහනයකින් ලෙඩෙක් වෙනත් රෝහලකට ගෙනගියා කියලා බදුල්ලේ රෝහලේ දොස්තර කෙනෙකුගේ වැඩ තහනම් වුනා වගේ මතකයි
මටත් එ්ක මතක් වුනා.
මගේ මතකය හරි නම් රත්නපුරේ
ඒවට අවබොදයක් ගන්න තමයි මේ නියම නිර්මාණයක්
බදුල්ලෙ මේ වගේ ඩොක්ට කෙනෙක් ඉන්නවා....Dr palitha rajapaksha.respect sir 🫡
මට මතක විදියට නම් රෝහලේ ඇම්බියුලන්ස් එකේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් අරන් ගිහිල්ල එහෙම උනේ.. තවම බංදනාගාරයේ ඉන්නෙ... මම හරිද දන්නෙ ..
අමුතුම vibe එකක් තියෙන පට්ට කතාවක්.. අමුතු දොස්තර.. ❤️✨️
මගේ අළුත්ම මෛත්‍රී භාවනාව තමා මුළු ලෝකෙම සියළුම මිනිස්සු අමුතු දොස්තර වගේ වේවා.......!!! කියන එක.
🙏🙏🙏❤
🎉🎉🎉🎉🎉❤❤❤❤
අරකෙ බලන උන් කවුද ඉන්නෙ මේකෙ බලන උන් කවුද ඉන්නෙ ,මං වගේ උන් තව කවුද ඉන්නෙ අහ අහ ඇයි බන් තොපි මේකෙ හාන්නෙ?ඇයි හොයල වෙඩි තියන්නද?කතාව බැලුව නම් කතාව ගැන coment එකක් දාපල්ල.බලන එවුන් බලයි බලන විදිහකට..
😂😂😂😂අමිමාපා ඇත්ත
😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂
ඇත්තමයි පුදුම වදයක්...
අනේ ඇත්තමයි හැම තැනම ඔහොම එවූන් වැහි වැහැලා
අනේ දෙයියනේ මං මේකට addicted ❤😮
මිනිස්සු න් ගෙ ආකල්ප වෙනස් කරන්න නායකයා ගෙ හැසිරීම බලපාන හැටි හොදට පෙන්වන ඩ්‍රාම එකක් ❤️🌹❤️Sister තමයි නියම රජයේ සේවකය පෙන්නන්නේ 😅😅😅
ඇත්ත .
පසුබිම් වාදනය කතාවේ රසයට බාදාවක් . ඒක කරදරයක්
Yes . Dialog not clear
එකඟයි
True
මේ ප්‍රශ්නේ මටත් තියේ
අමුතු දොස්තරගෙ relativesලා විදියට රංගනයෙන් දායක වෙන චමිලා පීරිස් සහ ලක්ශ්මන් මෙන්ඩිස් කියන්නෙ අපේ රටේ ඉන්න අති දක්ශ වගේම ඇවිදින රංගන පාසැල් දෙකක්❤ඒ දෙපළගෙන් ලොකු වැඩක් අරන් නෑ වගේ දැණෙනවා මේ නාට්ටිය ඇතුලෙ. චමිලා පීරිස් මහත්මියට මුලින්ම ආදරේ හිතෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ ගිමන් හරින දියඹ දිගේ තේමා ගීතය තියෙන "අග්නි" ටෙලිනාට්ටියෙන්. පාලිත සිල්වා එක්ක විසිරෙන කසාද ජීවිතයක් රඟ දක්වන එතුමිය ප්‍රේක්ශකයාට ඇඬෙන්නම භාව ප්රකාශනයන් රඟ දක්වනවා❤සහෝදරයා නාට්ටියෙත් විවාහ නොවී වයසට ගිය රැඩිකල් අක්කෙක්ගෙ භූමිකාව ඉස්තරම්ම විදියට වචන අඩුවෙන් කතා කරමින් හරිම අපූරුවට භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන් විදියට රඟ දක්වනවා. ෆ්ලැට් නොවන ෆ්ලැට් කතාවෙත් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් කම්පාවෙන් පොඩ්ඩක් ට්‍රැක් අවුට් ගිය චරිතයක් බොහොම අපූරුවට පොඩි රූප රාමු ටිකකින් දැණෙන්න රඟපානවා.ඉස්සර ගිය ගොඩක් ගැමි කතාවල ප්රතාපවත් අප්පච්චිගෙ චරිතෙ මවපු ලක්ශ්මන් මෙන්ඩිස් මහත්මයාට ගොඩක්ම ආදරේ හිතුනෙ සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්ටියේ චාන්දනීගෙ හස්බන්ඩ් විදියට ඉද්දි වගේම සුමිත් රත්නායකගෙ මද්දහන කියන හරීම ලස්සන නාට්ටියේ බොහොම දුප්පත් ගැමි තාත්තා නිසයි. වචනයක් නොකියා හැරිල බැලුවත් ඇති....❤ඒ තරමටම රංගනයේ හසල ප්රවීණත්වයක් ඇති මිනිසුන් ඒ....❤❤
නාට්‍යයේ කතා කරන එවා ඇහෙන්නේ නෑ මියුසික් දානවා හැම තැනටම එපා වෙනවා බලන්න මෙච්චර ලස්සන කතාව 😕😕😕😕😡
මේකේ කමෙන්ට් බලද්දී තේරුම් යන්නේ මේක රස විදින පිරිස බලලා රසවිදිනවා ලංකාවේ සමහර හැමෝගෙම ඇදයක්ම හොයන අය වැරදිම කමෙන්ට් කරලා තියෙනවා.😅
3:29 ඉදන් අද කතාව පටන්ගන්නේ..!❤❤
Thank you❤
,🐃😄
මේ doctor ඇත්තටම හොද මනුස්සයෙක් ❤
කුස්සියටත් වැඩේ හරි වගේ.අදත් සුපිරියක් තමයි ❤
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මචං බාලාංශයේ කතා කියන්න එපා.යූටියුබ් එකට ඇවිත් tv එකේ බලන්න පුලුවන්ද?පොඩ්ඩක් පොලවේ පය ගහලා ජිවත් වෙයන්.උඹම හිතපන් ඔය අහපු ප්රශ්නය හෙන ගොන්.මේ වගේ සුපිරි කතාවක් අර්ථය තේරුම් ගනින්.
@@mamakamthi7735 සරමෙ පිහගන්න තිබ්බ ශුක්‍රාණුවක් 🤮🤮දෙපරන්ද පළල් කරලා පැටිය ගැහුවට මොළයක් තියෙන මනුස්සයෙක් කරන්න උබේ අම්මට තේරිලා නෑ
යකෝ හැම කතාවකම ඕක දාන ගෝතයෙක් ඉන්නවනේ. ට්‍රැක්ද බං උඹලට
Ay uba tagi dennada hoyanne
මොන මගුලක්ද අප්පා youtube බලන නිසා නේන්නම් මේ ඉන්නේ..ඇයි අප්පා මෙහෙම අහන්නේ..නැත්නම් tv එකෙ බලන උන්ට මෙහෙම comment kranna bane
ඇත්තටම මේ වගේ කතා අඩුයි ලස්සනයි ඔක්කොම එක දිගට දවස් දෙකෙක්න් බැලුවා යූටියුබ් එකෙන් ❤
දෙබස් පැහැදිලි නෑ පසුබිම් සංගීතය නිසා.
කණ පෙන්වන්න අමුතු දොස්තරට😅
ඔව් ටිකක් පසුබිම් සංගීතය වඩියි තමයි. සමහර විට tv එකට ok ඇති.
ඇත්තක් තියනවා හැබැයි ඒක රසවිදින්නකෝ ඒකා මාරම රහක්
අමිල අයියගෙ කටහඬ ඇහෙද්දි❤
සාදාරන වෙන්න වෙන්න වියදම් වැඩි වෙනව ❤කතාවෙ වෙලාවට් සාදාරන විදියට ඇදන් යන්න ඹෑ වියදම් වැඩි වෙමව
මේ කතාව බලන doctorsla ඉන්නවද
@@WarunaDeshappriya මං
Here ❤
නට්‍යය නම් සුපිරි.දෙබස් තමා ඇහෙන්නෙ නැත්තේ.
😢😢😢Oyage kane aulk
ඔබ තුමා රසවින්දනයට උනන්දු මදි.
පැහැදිලි මදි තමයි. වටපිටාවෙ සද්ද වැඩියි.
මේ වගේ අමුතු චරිත විනාශ කල එක තමයි අපේ රටේ කෙරුනේ .කතාවෙත් එහෙම වෙයිද මන්දා
ඇත්ත. මම ඔය විදිහට වැඩ කරපු කෙනෙක්. අවුරුදු හතක් හිතට එකඟව මානසික සතුටෙන් පොඩි රෝහලක එහෙම කලා. මම දැන් වෙන රටක. නමුත් තවම මට හිතෙන්නෙ නැවත එන්න. මම රටෙන් බලාපොරොතුත් උනේ නීතිය,විනය,සමානාත්මතාවය හා පරිසරය ආරක්ෂා කිරීම. තවම නම් ඒව හැදෙන ලකුණක් නෑ.
මොන මගුලකටද මේ කතාවේ මැදින් පරන කෑලි දාන්නෙ ආසවෙන් කතාව බලන්න ගත්තම ඒකත් එපා කරවන්න එපා
ඒ සිංදුව ❤️
Oya asaida akata..
අර පල්ලියක් ඉස්සරහින් ඩොක්ට ඇවිදන් එන shot එකනම් මරු 👍👍👍
රාජ්‍ය නිලධාරීන් මෙම නාට්‍යය ආයතන සංග්‍රහය/ මුදල් රෙකුලාසි ලෙස සැලකිය යුතුය
X ge acting supiri. Anith ayath ewagema supiri. Great work.🎉
වසරේ හොඳම ජනප්‍රියම කතාව👌👍👌👍👌
මම දැක්ක නාට්‍ය අතරින් විශිෂ්ටතම නාට්‍යයක්. අමුතු දොස්තර. නාට්‍ය අංශයෙන් සැබෑ වෙනසක් කරන ජාතික රූපවාහිනියට ගෞරවය. නාට්‍ය නිෂ්පාදනය අධ්‍යක්ෂණය විශිෂ්ටයි. අද සමාජයට ඉතාම වටින නාට්‍යයක්. රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍යවරයාගේ භූමිකාව පොඩි තැන ඉඳන් උසස් උසස් ලෙස විදහා දක්වයි. ඇත්තටම විශිෂ්ට නාට්‍යයක්. අපි සැවොම පොඩි තැන ඉඳන් ඉදිරියට යමු. ඔබ සැමට සුභ අනාගතයක් මම දකුණු කොරියාවේ සිට.❤
මම මාර ආසයි මේ වගෙ මනුෂ්‍යක් වෙන්න ..
මානුෂීය අදහසක් .අපි හැමෝම මනුෂ්‍යත්වයෙන් යුක්ත විය යුතුමයි .
ඔන්න කළා නිර්මාණ වලට කල හැකි දේ.
එහෙම හිතන්න පටන් ගන්න හිතන මිනිහෙක් වෙන එකත් පට්ට සූබ අනාගතයක්
මනුස්සකම ඇවිස්සෙනවා ❤❤❤
අදත් කතාව මරු ❤
අමුතු දොස්තර ❤❤❤
Thanks rupavahini ❤❤❤saudi saman
පසුබිම් සංගීතය සමහර වෙලාවට ඇනයක්
හොඳම කතාවක් මේක
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඩොක්ටර්ස්ලා
මේ සාජන්ට ඉන්නේ තණමල්විල කොල්ලෙක් එකේ හීන් අයියා නේද 🤔
මං ඉන්නේ qatar මෙහෙට ආවට පස්සේ එකම එක කතාවක් බැලුව ඊට පස්සේ කිසිම teledrama එකක් බලලා නැ. මේක අහම්බෙන් දැක්කේ කොච්චර busy උනත් මේක නොබලා ඉන්නේ නැ. මේක බලද්දී මෙහෙදී දැනෙන පාළුව තනිකම අමතක වෙනවා❤. Dr චාපා . Dr යොහානි, සත්‍යංගනී, x, චතු, සිස්ටර්, බෝසත්, කුමාර, සෙව්මිණි මැඩම් , ලොකු සර්, ඩිස්පෙන්සර් මහත්තය ඔබ තුමන්ලා, තුමියන්ලා, අති විශිෂ්ටයි ❤❤❤
සුපිරි කතාව..❤❤❤
ආදරෙයි සර් සෙට් එකටම පතෝලයා ❤❤❤
මම කාලයක් ආසාවෙන් ජොබ් එක කරපු පැත්තක කරන ලස්සන කතාවක්. ඉස්සර මතක ආයෙ අළුත් වෙනව
Koheda
@@sameeralasanthasubasinghe6007 පුත්තලම කියල නේද නාමාවලියේ තියෙන්නෙ
මාත් වැඩ කරා උඩප්පුවේ මීට අවුරුදු 10 කට විතර කලින්
Doctor චපා hari හොඳයි ❤❤❤❤❤❤❤❤
සැබෑ ජීවිතෙත් ඒ වගේම තමයි ❤
චාපාගේ ගෙදර ටිකනම් ශාපයක්
ඩොක්ටර් නියමයි
පසුබිම් වාදනය ඇත්තටම හිස රදයක්
It will be much better if the background music sounds slow enough
හැමදාම පරණ කොටස් දාල කලේ කනවා
Ambulance එක repair කරලා ගයි ළගදිම😂
මටත් හිතුණා❤
බිත්තර මාලු නෑ කෑම ඕඩර් වලට යවල බෝසත් හැම හොස්පිටල් එකකම ඉන්නව බෝසත්ල ජන්දෙට බූත් පෝලින් හරි කැන්වසින් හරි ගියපු
" සාධාරණ වෙන තරමට ම වියදම් වැඩි වෙනව "
ආයුබෝවන් කලපු රෝහලට සහ සැමදෙනෙකුටම 😊❤❤බෝසත් වචනයෙ පරිසමාප්තියෙන්ම බෝසත් ❤❤❤❤අම්මාට රැකවරණය දෙන 💝💝💝💝💝💝💝💝
දොස්තර ප්රශ්නය වලට අනූගත වෙන හැටි හරිම පූදූමයි, x ගේ දෙබස් නැති රගපෑමට ඉතා විශිෂ්ටයි.....
ඒ සිංදුව මරු නේ
Superb teledrama
පසුබිම් වාදනය ගැලපෙන්නේ නෑ
අදත් වෙනද වගේ ලස්සනයි
Drama eke asama charithe x ❤
බෝසත් අන්තිම වෙද්දි ඩොක්ටර්ට සෙට් වෙයි වගේ😂
බෝසත් කුපාඩියා
😅😢
නම බලකො.. බෝසත්. 🤣
එහෙම වුනොත් හොඳයි.
@@VidusiduRathnasiri හොදම නම ගත්තු අය කරන්නෙම කැත වැඩ
අමිල සදරුවන්ගෙ සින්දුවක් වෙන්නෝනේ මේ සින්ඩුවනම්❤
Background Music අඩු කරන්න.
වියලි මහපොලොවට ආව..අමුතුම දොස්තර ❤❤❤❤
ඉක්මනටම ඉවර කරන එක නම් අපරාදෙ..😢
මගේ පුංචි රට කලාව අතින් මෙච්චර පෝෂණය වුණු රටක් කියල හිතෙද්දිහිතට එන සතුට කියාගන්න බෑ.
Meka amuthu kathawak ❤😊
Lovely song
Mee වගේ කතා කලිම් රූපවාහිනියේ ගියේ නෑනෙ 😊
"Aluth dosthara mahaththaya padaththara unata samaha than wali ape manussakama awissuwa" eka maru
A Heat felt teledrama ❤
Lassanai doatara hodahita🙏🙏🙏🙏
athama maru amuthuma dothitara 😊
very nice❤
හවස බලන්න පටන් ගත්තෙ ඉවයි බලලා දැන් දවස ගානේ බලන්න ගියාම තමයි 😊
Nature Story.❤
Adath supiri
Eka dawasin ada wenakal tibba okkoma Kotas tika baluwa ❤
බෝසත් නමට සාධාරණයක් කරන්න හිතනවා වගේ 😊
Hari amuthuma dosthara kenekuma weeeee
කතාවක් ලස්සන වෙන්න ගැලපෙන කාස්ට් එකක් ඉන්නම ඕනි
අලුත් දොස්තර මහතයා පඩත්තරයා උනට, සමහර තන්වලදි අපෙ මනුස්සකම අවිස්සුවා ..❤❤❤❤
එක තමා වදන අද😢😢
Paratharaya .. monada me bhashawa ...amu gonek
@@kT2015N නාට්‍ය බැලුවාද
@@kT2015Nit's said by Bosath in the drama
මොනරාගල හොස්පිට්ල් එකේ හිටපු අචල ඩොක්ටර් මතක් වුණා,බබා ලැබෙන්න ඉන්නකොට මගේ දියවැඩියාව අඩුවෙනවා වැඩිවෙනවා කන්ට්‍රෝල් වෙන්නෙම නෑ , පිටින් කෑම කන්න දෙන්නෙත් නෑ, අන්තිමට ඩොක්ටර් ඇහුවේ කෑම ගැන හොස්පිට්ල් එකේ, බැන්නා හැමෝටම මේවා කන්න දීලා කොහොම දියවැඩියාව අඩුවෙන්නේ කියලා , දැන් ඩොක්ටර් ඒ හොස්පිට්ල් එකේ නෑ හරිම හොද ඩොක්ටර් කෙනෙක්❤
මේපාර හොදම නළුවා ට හිමි සම්මානය අමුතු දොස්තර ට ලැබිය යුතුයි.❤❤❤🎉
අනිවාර්යයෙන් ❤❤❤
Me rate hodama naluwa sammana lebenne kalathurakinne hodama naluwata
Akagai sikura
අනිවාරේනම්.❤
මගෙ ජීවිතේ බලන ලස්සනම මාරම ඇක්ටින් තිබ්බ කතාවක්.රගපාන්න දන්නෙ නෑ.ඇත්තටම මේ මිනිස්සු ඒකෙ ඇතුලෙ ජීවත් වෙනවා.නිරුවත පෙන්නන් දගලන මගුල් අතරෙ මේ කතාව පට්ට.🎉
අනේ පැංචෝ............
බත් හුඟක් කාලා තව ගොඩක් ලොකුවෙන්න
👍
@udumbarඇයි බං උඔ අනේ දamandodari7754
😂😂😂මීට වඩා තව ගොඩක් තියෙනවා බලපං
X ඒ නමේ අරුත තමයි මන් දන්න විදියට , අපි ගණන්වලදි හොයන නොදන්නා පදය X ... ඒ වගේ හැමෝම හොයන ඒ මිනිසා තමයි X , ඒ වගේ හොඳ මිනිස්සු තමයි X... ඒ concept එක ඇත්තටම පට්ට..❤❤❤❤
❤
❤
අම්මෝ ... ගණන් වල නොදන්නා පදය එක මරු... කොච්චර හෙව්වත් මට හම්බ උනේම නෑ
Ow😮@@jagathkiringoda5861
❤ wow නියම පැහැදිලි කිරීමක්
මම දැක්ක තවත් හොදම දෙයක් නම්,අමුතු දොස්තර කවදාවත් කිසිම වැරද්දකට,කාටවත් බනින්නෙ නැතුව හරිම ඉවසීමෙන් සහ බුද්ධිමත්ව නිවැරදි කරන ආකාරය ....❤❤❤
Aniwaryenma
“මල්ලිට දැන් සහ කම්පනය කියන එක දැනෙන්න අරගෙන, එ කියන්නෙ අනිත් එක්කෙනාගේ වේදනාවත් එක්ක හිටගැනිම”
පට්ට වදන් ටික…❤❤❤❤
කුඩාවූත් අනුකුඩාවූත් චරිතයක් නිරූපය කරන කුසල්ගේ රංගනය අතිවිශිෂ්ටයි .......👌
බෝසත්
රටට, සමාජයට හරි අපූරු ආදර්ශයක් දෙන කතාවක්.. හොඳ මිනිස්සු හරි අපූරුවට උලුප්පලා පෙන්නන ගමන් වැරැද්දත් නියමාකාරයට පෙන්නනවා. මන් විශ්වාස කරන දෙයක් තමයි රටකට ඉස්සරහට යන්නනම් ඒ මිනිස්සු තමයි ඉස්සරෝම හදන්න ඕන.. ඒකට මේ වගේ කතා පට්ට වටිනවා.. තවත් මේ වගේ කතා හැදෙයි කියලත් මන් විශ්වාස කරනවා.. Tnks.
සාධාරණ වෙන්න වෙන්න වියදම් වැඩිවෙනවා♥️ (politics+system) > (humanity) බෝසත්😊
මම මේ බලන් ඉන්නෙ අපේ ලොක්කා කවද්ද ඇම්බියුලස් එක හදන්න පටන්ගන්නෙ කියලා .😊
මමත් 😊
Adeh ou 🥰
Eka pennana shot ganath ekka matath oka hithuna
Niyamaye හරියටම hari
Aniwaren
මෙ කතවේ උපදෙශක මන්ඩලයට ඩොක්ටර් අසිරි මුනසිංහ සරුත් ඉන්නවා දැක්කා.හරිම සතුටුයි.අසිරි සර් කියන්නෙත් අමුතු දොස්තර කෙනෙක් තමයි.1% idea, කුබුක් ගස් ව්‍යාපෘතිය, සික් වගේ නව කතා පොත් ලියපු.මුලින්ම සර්ව මට හම්බ උනේ ගල්ගමුව හොස්පිටල් එකෙදි.😊
ගල්ගමුව අපිට හිටපු අමුතු දොස්තර ❤
ඇත්තටම අපේ ඉස්පිරිතාලවල කාර්ය මන්ඩලය සම්පුර්නයෙන්ම නැවත ට්‍රේන් කල යුතුයි!
හෙදියන්ගෙ රෙස්පට් කරුනාවක් හිනාවක් නැතිකම
ඇටෙන්ඩන්ලා ලෙඩ්ඩු බලන්නැ. පවුල්වල අය ලග තියාගන්න කිය කිය කරන කරදරය.
පිටින් ගේන්න අර පාමසියෙන්ම ගන්න කිය කිය ලියන දොස්තරලගෙ තුන්ඩු
ලේමුත්රා බලන අය ප්‍රයිවට් තැන්වල එකතුකරගන්න සාම්පල්වලින් දෙන ගේම .
පාමසි කාරයො කරන කුට වැඩ.
ආන්ඩුවෙ ඉස්පිරිතාලවලින් බඩු හොරකං කරන සින්.
ඉස්පිරිතාලේ බෙහෙත් නැත්නම් ඉතින් ෆාමසියකින් ගන්න එපැයි. තියෙද්දි ලිව්වොත්නම් අවුලක්
Ape eke ispirithale beheth uge pharmacy ekema wikunawa
Dosthra pethi 5 k liwwoth pethi dekk witharai denne
Ehema narumayo innwa
Uge pharmacy eken okkoma ganna ona
ඔව්, කලාව තුලින් තමා මිනිස්සුන්ගෙ හිත් හදන්නත් පුළුවන් . මෙවැනි නිර්මාණ මේ යුගයේ අනිවාර්යයෙන් තව තවත් බිහිවෙන්න ඕන.
සාධාරණ වෙනව වැඩි තරමටම වියදමත් වැඩිවෙනවා ඒක මරු
මේකෙ pharmacist විදියට රඟපාන අපේ ප්‍රියන්ත සිරි කුමාර මහත්තයත් හරිම ආදරේ කරන චරිතයක්. තණමල්විල කොල්ලගෙ ලොක්කයියා විදියට මුලින්ම ආදරේ හිතුනෙ. මේ දවස්වල යන බැක්සයිඩ් කතාවෙ ශලිනි තාරකාගෙ පුක මිරිකලා ඇබැද්දියක් වෙන සෝශල් මීඩියාවල වලත්තයෙක් විදියට හංවඩු ගැහෙන මිශෙල්ට ආදරණීය තාත්තෙකුත් දුලීකා මාරපනට ඉවසිලිමත් සැමියෙකුත් විදියට බොහොම අපූරු රංගනයකින් දායක වෙනවා ❤❤
Me wasantha kalayai kathawe merayekuta Rangapanawa.hebai A charithe merayek unath Anukampawa Duka handunana charithayak.❤❤❤
A😊
Oon puka dena ගණිකාව
ලෙඩ්ඩුන්ගෙ බේත් ටිකත් කෑම ටිකත් හොරාකන එවුන් රටේ රෝහල් වල ඕනිතරම්,ඉතින් කලපුව රෝහල ගැන මොන කතාද?😥😥😥
අැයි උනුවතුර බෝතල් .එ්වත් හොරකමි තරනව.
සිරා කතා ව
අනිවාර්යයෙන්
😂😂😂😂😂
ඔව්.දවසක් හොස්පිටල් එහෙක මට එහෙම දෙයක් උනා.මගේ තාත්තා හොස්පිටල් නතර කරාම කෑම හොස්පිටල් එකෙන් දෙන ඒවා ගන්න කිව්වා.ඒකෙ කිරි මාලුත් තිබුනා.ඉතිම් ඒ කෑම දුන්න කෙනා කිව්ව මාලු කෑල්ල මිස්ට කන්න තියෙන්නෙ ඒක ගන්න එපා කියලා වෙන වැඩකට ගියා.මං ඒකෙන් මාළු කෑලි දෙකක්ම දාලා තාත්තට කෑම එක දුන්නා.ඔය මිනිස්සු තව ඔය වගේ කොච්චර දේවල් කරනවා ඇත්ද.😥
ඩොක්ටර් එක්ක ඉන්න හොද මිසි 👍♥️ රංගනය සුපිරි.
X ගේ අහිංසකකමට ආදරේ අය කව්ද ඉන්නෙ....
Kaurut na oya vitharai. Oya subjectda?
මං ඉන්නව
Mama
🤣🤣
@@SameeraSandakelum-t2k ammo ammo epa bn
නිහඬ තාත්ත්වික රංගනයක යෙදෙමින් රසික සිත් සතුටු කරන xxxxxxxxxxxxxxx 💖💖💖💖💖💖💖💖💖💖💖💖
😊
කෑම එකක් වැරදුනොත් උයලා දෙන්න පුලුවන් , ජීවිතය ක් වැරදුනොත් උයලා දෙන්න බෑනේ ආයේ, 👍👍👍👍 දෙබස් සුපිරි ,
අමුතු දොස්තර නිසා අන්තිම වෙනකොට හොස්පිටල් එකේ හැමෝම හොද අය වෙනවා බලන්න ආසාවෙන් ඉන්නෙ.
කුසල් සහ මිනීපෙට්ටි සාප්පු කාරයා සහ සාජන් මරු.. ප්‍රධාන චරිත එක්ක හරි හරියට වැඩේ දෙනවා. මේ කතාව හැඩ කරන්න ඒ දෙන සපෝට් එක මරු.❤❤❤
දෙවනි ඉනිම බලන ෆෑන්ස්ලා කවුද කියලා හිතා ගන්න පුළුවන් දාල තියන සමහර කමෙන්ට්ස් වලින්..ඒ අයගෙන් ඊට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ හැබැයි..
තම පුද්ගලික වාහනයකින් ලෙඩෙක් වෙනත් රෝහලකට ගෙනගියා කියලා බදුල්ලේ රෝහලේ දොස්තර කෙනෙකුගේ වැඩ තහනම් වුනා වගේ මතකයි
මටත් එ්ක මතක් වුනා.
මගේ මතකය හරි නම් රත්නපුරේ
ඒවට අවබොදයක් ගන්න තමයි මේ නියම නිර්මාණයක්
බදුල්ලෙ මේ වගේ ඩොක්ට කෙනෙක් ඉන්නවා....Dr palitha rajapaksha.respect sir 🫡
මට මතක විදියට නම් රෝහලේ ඇම්බියුලන්ස් එකේ ඩොක්ටර් කෙනෙක් ලෙඩෙක් අරන් ගිහිල්ල එහෙම උනේ.. තවම බංදනාගාරයේ ඉන්නෙ... මම හරිද දන්නෙ ..
අමුතුම vibe එකක් තියෙන පට්ට කතාවක්.. අමුතු දොස්තර.. ❤️✨️
මගේ අළුත්ම මෛත්‍රී භාවනාව තමා මුළු ලෝකෙම සියළුම මිනිස්සු අමුතු දොස්තර වගේ වේවා.......!!! කියන එක.
🙏🙏🙏❤
🎉🎉🎉🎉🎉❤❤❤❤
අරකෙ බලන උන් කවුද ඉන්නෙ මේකෙ බලන උන් කවුද ඉන්නෙ ,මං වගේ උන් තව කවුද ඉන්නෙ අහ අහ ඇයි බන් තොපි මේකෙ හාන්නෙ?ඇයි හොයල වෙඩි තියන්නද?කතාව බැලුව නම් කතාව ගැන coment එකක් දාපල්ල.බලන එවුන් බලයි බලන විදිහකට..
😂😂😂😂අමිමාපා ඇත්ත
😂😂😂😂😂😂
😂😂😂😂😂😂😂😂😂😂
ඇත්තමයි පුදුම වදයක්...
අනේ ඇත්තමයි හැම තැනම ඔහොම එවූන් වැහි වැහැලා
අනේ දෙයියනේ මං මේකට addicted ❤😮
මිනිස්සු න් ගෙ ආකල්ප වෙනස් කරන්න නායකයා ගෙ හැසිරීම බලපාන හැටි හොදට පෙන්වන ඩ්‍රාම එකක් ❤️🌹❤️
Sister තමයි නියම රජයේ සේවකය පෙන්නන්නේ 😅😅😅
ඇත්ත .
පසුබිම් වාදනය කතාවේ රසයට බාදාවක් . ඒක කරදරයක්
Yes . Dialog not clear
එකඟයි
True
මේ ප්‍රශ්නේ මටත් තියේ
අමුතු දොස්තරගෙ relativesලා විදියට රංගනයෙන් දායක වෙන චමිලා පීරිස් සහ ලක්ශ්මන් මෙන්ඩිස් කියන්නෙ අපේ රටේ ඉන්න අති දක්ශ වගේම ඇවිදින රංගන පාසැල් දෙකක්❤
ඒ දෙපළගෙන් ලොකු වැඩක් අරන් නෑ වගේ දැණෙනවා මේ නාට්ටිය ඇතුලෙ.
චමිලා පීරිස් මහත්මියට මුලින්ම ආදරේ හිතෙන්නෙ අමරදේව මාස්ටර්ගෙ ගිමන් හරින දියඹ දිගේ තේමා ගීතය තියෙන "අග්නි" ටෙලිනාට්ටියෙන්. පාලිත සිල්වා එක්ක විසිරෙන කසාද ජීවිතයක් රඟ දක්වන එතුමිය ප්‍රේක්ශකයාට ඇඬෙන්නම භාව ප්රකාශනයන් රඟ දක්වනවා❤
සහෝදරයා නාට්ටියෙත් විවාහ නොවී වයසට ගිය රැඩිකල් අක්කෙක්ගෙ භූමිකාව ඉස්තරම්ම විදියට වචන අඩුවෙන් කතා කරමින් හරිම අපූරුවට භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන් විදියට රඟ දක්වනවා.
ෆ්ලැට් නොවන ෆ්ලැට් කතාවෙත් ප්‍රථම ප්‍රේමය අහිමි වීමෙන් කම්පාවෙන් පොඩ්ඩක් ට්‍රැක් අවුට් ගිය චරිතයක් බොහොම අපූරුවට පොඩි රූප රාමු ටිකකින් දැණෙන්න රඟපානවා.
ඉස්සර ගිය ගොඩක් ගැමි කතාවල ප්රතාපවත් අප්පච්චිගෙ චරිතෙ මවපු ලක්ශ්මන් මෙන්ඩිස් මහත්මයාට ගොඩක්ම ආදරේ හිතුනෙ සුදු ඇඳගෙන කලු ඇවිදින් නාට්ටියේ චාන්දනීගෙ හස්බන්ඩ් විදියට ඉද්දි වගේම සුමිත් රත්නායකගෙ මද්දහන කියන හරීම ලස්සන නාට්ටියේ බොහොම දුප්පත් ගැමි තාත්තා නිසයි. වචනයක් නොකියා හැරිල බැලුවත් ඇති....❤
ඒ තරමටම රංගනයේ හසල ප්රවීණත්වයක් ඇති මිනිසුන් ඒ....❤❤
❤
නාට්‍යයේ කතා කරන එවා ඇහෙන්නේ නෑ මියුසික් දානවා හැම තැනටම එපා වෙනවා බලන්න මෙච්චර ලස්සන කතාව 😕😕😕😕😡
මේකේ කමෙන්ට් බලද්දී තේරුම් යන්නේ මේක රස විදින පිරිස බලලා රසවිදිනවා ලංකාවේ සමහර හැමෝගෙම ඇදයක්ම හොයන අය වැරදිම කමෙන්ට් කරලා තියෙනවා.😅
3:29 ඉදන් අද කතාව පටන්ගන්නේ..!❤❤
Thank you❤
,🐃😄
මේ doctor ඇත්තටම හොද මනුස්සයෙක් ❤
කුස්සියටත් වැඩේ හරි වගේ.අදත් සුපිරියක් තමයි ❤
අමුතු දොස්තර හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖
මචං බාලාංශයේ කතා කියන්න එපා.යූටියුබ් එකට ඇවිත් tv එකේ බලන්න පුලුවන්ද?පොඩ්ඩක් පොලවේ පය ගහලා ජිවත් වෙයන්.උඹම හිතපන් ඔය අහපු ප්රශ්නය හෙන ගොන්.මේ වගේ සුපිරි කතාවක් අර්ථය තේරුම් ගනින්.
@@mamakamthi7735 සරමෙ පිහගන්න තිබ්බ ශුක්‍රාණුවක් 🤮🤮
දෙපරන්ද පළල් කරලා පැටිය ගැහුවට මොළයක් තියෙන මනුස්සයෙක් කරන්න උබේ අම්මට තේරිලා නෑ
යකෝ හැම කතාවකම ඕක දාන ගෝතයෙක් ඉන්නවනේ. ට්‍රැක්ද බං උඹලට
Ay uba tagi dennada hoyanne
මොන මගුලක්ද අප්පා youtube බලන නිසා නේන්නම් මේ ඉන්නේ..ඇයි අප්පා මෙහෙම අහන්නේ..නැත්නම් tv එකෙ බලන උන්ට මෙහෙම comment kranna bane
ඇත්තටම මේ වගේ කතා අඩුයි ලස්සනයි ඔක්කොම එක දිගට දවස් දෙකෙක්න් බැලුවා යූටියුබ් එකෙන් ❤
දෙබස් පැහැදිලි නෑ පසුබිම් සංගීතය නිසා.
කණ පෙන්වන්න අමුතු දොස්තරට😅
ඔව් ටිකක් පසුබිම් සංගීතය වඩියි තමයි. සමහර විට tv එකට ok ඇති.
ඇත්තක් තියනවා හැබැයි ඒක රසවිදින්නකෝ ඒකා මාරම රහක්
අමිල අයියගෙ කටහඬ ඇහෙද්දි❤
සාදාරන වෙන්න වෙන්න වියදම් වැඩි වෙනව ❤කතාවෙ වෙලාවට් සාදාරන විදියට ඇදන් යන්න ඹෑ වියදම් වැඩි වෙමව
මේ කතාව බලන doctorsla ඉන්නවද
@@WarunaDeshappriya මං
Here ❤
නට්‍යය නම් සුපිරි.දෙබස් තමා ඇහෙන්නෙ නැත්තේ.
😢😢😢Oyage kane aulk
ඔබ තුමා රසවින්දනයට උනන්දු මදි.
පැහැදිලි මදි තමයි. වටපිටාවෙ සද්ද වැඩියි.
මේ වගේ අමුතු චරිත විනාශ කල එක තමයි අපේ රටේ කෙරුනේ .කතාවෙත් එහෙම වෙයිද මන්දා
ඇත්ත. මම ඔය විදිහට වැඩ කරපු කෙනෙක්. අවුරුදු හතක් හිතට එකඟව මානසික සතුටෙන් පොඩි රෝහලක එහෙම කලා. මම දැන් වෙන රටක. නමුත් තවම මට හිතෙන්නෙ නැවත එන්න. මම රටෙන් බලාපොරොතුත් උනේ නීතිය,විනය,සමානාත්මතාවය හා පරිසරය ආරක්ෂා කිරීම. තවම නම් ඒව හැදෙන ලකුණක් නෑ.
මොන මගුලකටද මේ කතාවේ මැදින් පරන කෑලි දාන්නෙ ආසවෙන් කතාව බලන්න ගත්තම ඒකත් එපා කරවන්න එපා
ඒ සිංදුව ❤️
Oya asaida akata..
අර පල්ලියක් ඉස්සරහින් ඩොක්ට ඇවිදන් එන shot එකනම් මරු 👍👍👍
රාජ්‍ය නිලධාරීන් මෙම නාට්‍යය ආයතන සංග්‍රහය/ මුදල් රෙකුලාසි ලෙස සැලකිය යුතුය
X ge acting supiri. Anith ayath ewagema supiri. Great work.🎉
වසරේ හොඳම ජනප්‍රියම කතාව👌👍👌👍👌
මම දැක්ක නාට්‍ය අතරින් විශිෂ්ටතම නාට්‍යයක්. අමුතු දොස්තර. නාට්‍ය අංශයෙන් සැබෑ වෙනසක් කරන ජාතික රූපවාහිනියට ගෞරවය. නාට්‍ය නිෂ්පාදනය අධ්‍යක්ෂණය විශිෂ්ටයි. අද සමාජයට ඉතාම වටින නාට්‍යයක්. රජයේ රෝහලක ප්‍රධාන වෛද්‍යවරයාගේ භූමිකාව පොඩි තැන ඉඳන් උසස් උසස් ලෙස විදහා දක්වයි. ඇත්තටම විශිෂ්ට නාට්‍යයක්. අපි සැවොම පොඩි තැන ඉඳන් ඉදිරියට යමු. ඔබ සැමට සුභ අනාගතයක් මම දකුණු කොරියාවේ සිට.❤
මම මාර ආසයි මේ වගෙ මනුෂ්‍යක් වෙන්න ..
මානුෂීය අදහසක් .
අපි හැමෝම මනුෂ්‍යත්වයෙන් යුක්ත විය යුතුමයි .
ඔන්න කළා නිර්මාණ වලට කල හැකි දේ.
එහෙම හිතන්න පටන් ගන්න හිතන මිනිහෙක් වෙන එකත් පට්ට සූබ අනාගතයක්
මනුස්සකම ඇවිස්සෙනවා ❤❤❤
අදත් කතාව මරු ❤
අමුතු දොස්තර ❤❤❤
Thanks rupavahini ❤❤❤saudi saman
පසුබිම් සංගීතය සමහර වෙලාවට ඇනයක්
හොඳම කතාවක් මේක
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඩොක්ටර්ස්ලා
මේ සාජන්ට ඉන්නේ තණමල්විල කොල්ලෙක් එකේ හීන් අයියා නේද 🤔
මං ඉන්නේ qatar මෙහෙට ආවට පස්සේ එකම එක කතාවක් බැලුව ඊට පස්සේ කිසිම teledrama එකක් බලලා නැ. මේක අහම්බෙන් දැක්කේ කොච්චර busy උනත් මේක නොබලා ඉන්නේ නැ. මේක බලද්දී මෙහෙදී දැනෙන පාළුව තනිකම අමතක වෙනවා❤. Dr චාපා . Dr යොහානි, සත්‍යංගනී, x, චතු, සිස්ටර්, බෝසත්, කුමාර, සෙව්මිණි මැඩම් , ලොකු සර්, ඩිස්පෙන්සර් මහත්තය ඔබ තුමන්ලා, තුමියන්ලා, අති විශිෂ්ටයි ❤❤❤
සුපිරි කතාව..❤❤❤
ආදරෙයි සර් සෙට් එකටම පතෝලයා ❤❤❤
මම කාලයක් ආසාවෙන් ජොබ් එක කරපු පැත්තක කරන ලස්සන කතාවක්. ඉස්සර මතක ආයෙ අළුත් වෙනව
Koheda
@@sameeralasanthasubasinghe6007 පුත්තලම කියල නේද නාමාවලියේ තියෙන්නෙ
මාත් වැඩ කරා උඩප්පුවේ මීට අවුරුදු 10 කට විතර කලින්
Doctor චපා hari හොඳයි ❤❤❤❤❤❤❤❤
සැබෑ ජීවිතෙත් ඒ වගේම තමයි ❤
චාපාගේ ගෙදර ටිකනම් ශාපයක්
ඩොක්ටර් නියමයි
පසුබිම් වාදනය ඇත්තටම හිස රදයක්
It will be much better if the background music sounds slow enough
හැමදාම පරණ කොටස් දාල කලේ කනවා
Ambulance එක repair කරලා ගයි ළගදිම😂
මටත් හිතුණා❤
බිත්තර මාලු නෑ කෑම ඕඩර් වලට යවල බෝසත්
හැම හොස්පිටල් එකකම ඉන්නව බෝසත්ල ජන්දෙට බූත් පෝලින් හරි කැන්වසින් හරි ගියපු
" සාධාරණ වෙන තරමට ම වියදම් වැඩි වෙනව "
ආයුබෝවන් කලපු රෝහලට සහ සැමදෙනෙකුටම 😊❤❤
බෝසත් වචනයෙ පරිසමාප්තියෙන්ම බෝසත් ❤❤❤❤
අම්මාට රැකවරණය දෙන
💝💝💝💝💝💝💝💝
දොස්තර ප්රශ්නය වලට අනූගත වෙන හැටි හරිම පූදූමයි, x ගේ දෙබස් නැති රගපෑමට ඉතා විශිෂ්ටයි.....
ඒ සිංදුව මරු නේ
Superb teledrama
පසුබිම් වාදනය ගැලපෙන්නේ නෑ
අදත් වෙනද වගේ ලස්සනයි
Drama eke asama charithe x ❤
බෝසත් අන්තිම වෙද්දි ඩොක්ටර්ට සෙට් වෙයි වගේ😂
බෝසත් කුපාඩියා
😅😢
නම බලකො.. බෝසත්. 🤣
එහෙම වුනොත් හොඳයි.
@@VidusiduRathnasiri හොදම නම ගත්තු අය කරන්නෙම කැත වැඩ
අමිල සදරුවන්ගෙ සින්දුවක් වෙන්නෝනේ මේ සින්ඩුවනම්❤
Background Music අඩු කරන්න.
වියලි මහපොලොවට ආව..අමුතුම දොස්තර ❤❤❤❤
ඉක්මනටම ඉවර කරන එක නම් අපරාදෙ..😢
මගේ පුංචි රට කලාව අතින් මෙච්චර පෝෂණය වුණු රටක් කියල හිතෙද්දි
හිතට එන සතුට කියාගන්න බෑ.