How to Make a Original Chun pan music Circuit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ธ.ค. 2024

ความคิดเห็น • 369

  • @thinaldushman2019
    @thinaldushman2019 3 ปีที่แล้ว +5

    පට්ට වැඩක් මාමෙ මමත් අදම වැඩේ try කරනවා මම මාමගේ දාපු හැම video එකක්ම බලනවා.දිගටම වැඩේ කරගෙන යන්න බුදු සරනයි

  • @dr.techsrilanka9724
    @dr.techsrilanka9724 3 ปีที่แล้ว +12

    සුපිරී ඈ ඔය වගේ පිලිවෙලට දකින්නත් ආසයි විකුණන්න තියන ගොඩක් ඒවා තියෙන්නෙ මොකක්ද කියලා හිතාගන්න බැරිවෙන්න ගේම දීලා තියෙන්නෙ 😃

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +3

      තැන්ක්ස් මල්ලි ❤️ ඔව් ඉතින්ම් බිස්නස් නේ😃

  • @එදිරිමාන්න
    @එදිරිමාන්න 2 ปีที่แล้ว +3

    බුදුසරණයි සහො ගොඩක් වැදගත් දෙවල් කියල දෙනව ❤️❤️❤️

  • @dhanushkagayashan6188
    @dhanushkagayashan6188 3 ปีที่แล้ว +4

    ඒකනම් නියමයි අයියේ.. ගොඩක්ම වැදගත් video එකක්... සුපිරි .... ජයවේවා... බුදු සරණයි !!!

  • @ScienceBack2Back
    @ScienceBack2Back 3 ปีที่แล้ว +2

    Ayye car eke 12v walin wada karana widiyata hadanna puluwan subwoofer (bass witharak wadina widiyata) amp ekak hadana widiya kiyanna puluwanda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      හැබැයි ඉතිම් ඔයාට හදන්න යන ගානයි මහන්සියයි එක්ක බලද්දි කොලඹින් සබ් ඇම්ප් එකක් අරගෙන සෙට් කරගන්න එක ලේසියි මං හිතන්නෙ

  • @selectronicktech1463
    @selectronicktech1463 3 ปีที่แล้ว +1

    hama damath ithin oyage video patta. elama thama. jaya weva

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Oya hadala pennapu choon pan ic 1kata 3v zener dala thiyanawa ne iting mekata wenama 12v supply denna puluwanda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      දවල්ට ෆේස්බුක් කෝල් එකක් ගන්න විස්තර කියල දෙන්නම්

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Ha Sir

  • @slsamithyt3103
    @slsamithyt3103 3 ปีที่แล้ว +12

    නියමයි මාමේ. ගොඩක් හොඳයි

  • @chathurangagunawardana5303
    @chathurangagunawardana5303 3 ปีที่แล้ว

    Niyamay ayye oyage video hodata therenawa jayawewa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @dasithnethdula2668
    @dasithnethdula2668 3 ปีที่แล้ว +1

    16 like eka magen.👍👍👍👍👍.ada video ekath supiri

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @aluthwagawa2085
    @aluthwagawa2085 3 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක් ..ඇත්තටම හොද වීඩියෝ එකක් ..තෙරුවන් සරණයි

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    La4225 Sound IC 1kata wada oya hadapu Sound IC 1ke Sound wedida?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඔව් ටිකක්

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Meka hada heti video hoyala beluwa video ne ne mata video link dennako

  • @jazonb5459
    @jazonb5459 3 ปีที่แล้ว +6

    Nice අයියේ ජයවේවා ඔයාට 😀

  • @sajith.priyantha
    @sajith.priyantha 3 ปีที่แล้ว

    Niyamayi... oya wedak koloth supirima thamai. 👍👌❤

  • @DJjanaka
    @DJjanaka 3 ปีที่แล้ว

    Meyage videos kohomath watinwa,jayama aiye oyta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @denethdewmika80
    @denethdewmika80 3 ปีที่แล้ว +3

    Maruuuu aiyaaaa ❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @prasaddaswaththa3279
    @prasaddaswaththa3279 ปีที่แล้ว +1

    Jaya wewa. Theruwansaranai

  • @sandaru...3926
    @sandaru...3926 3 ปีที่แล้ว +2

    Niyamai uncle.👍👍

  • @pepper_o
    @pepper_o 3 ปีที่แล้ว +2

    Nice video Good Luck😍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @pathumpathum9143
    @pathumpathum9143 3 ปีที่แล้ว +1

    Mekata oya hadapu tda2030amplifer aka sadde vedida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      දෙකම එකක්‍යි වගේ

  • @onlingshop4412
    @onlingshop4412 2 ปีที่แล้ว +1

    Mama godak sarayak try Kara eth eka parakwath hari giyee naa

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      අම්මෝ මේක ගොඩක් අය හදල ෆ්බී එකෙත් එවලත් තිබුන ඔයා ගත්තු බඩු වල හරි හදපු හැටි අවුලක් වෙන්න ඇති මල්ලි

  • @sampathpro8196
    @sampathpro8196 3 ปีที่แล้ว +1

    නියමයි broo.... එ්ක පට්ට...😜😜😜

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @onlingshop4412
    @onlingshop4412 2 ปีที่แล้ว +1

    Oya sircuite ekahadaganna hari kiyannako

  • @lisuka_electronic659
    @lisuka_electronic659 3 ปีที่แล้ว +1

    Unclege gopro camera eka kiyak wenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      දෙකක් තියෙනව ලංකා සල්ලි වලින් නම් එකක් ලක්ෂයක් වගේ වෙනව අනික 60ක් වත් වෙයි

  • @hasithwidusanka4753
    @hasithwidusanka4753 3 ปีที่แล้ว +1

    හොද අදහසක්.
    බොහොම ස්තුතියි.

  • @Kasunq
    @Kasunq 3 ปีที่แล้ว +4

    සුපිරි වැඩක් 👍👍👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +1

    Ekenma supiry අයියා ජයවේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @slmusictub
    @slmusictub 3 ปีที่แล้ว +1

    නියමයි අයියේ. Rechargeble portable earphone amplifier එකක් හදන හැටි ⁣ ගේන්නකො අයියේ.

  • @ajithpriyantha6887
    @ajithpriyantha6887 2 ปีที่แล้ว

    Aiya අර haduwe Ta8201ak ic eken amp ekak,e amp eke ic ekata Ta8403k ic eka use karanna barida

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      නෙට් එකේ ගහල බලන්නකො අයි සී නම්බර් එක මොකද්ද කියල පෙන්නාවී, ඕක රෙගුලේටර් අයි සී එකක් ඕකෙන් කොහොමද ඇම්ප් හදන්නෙ

  • @roshanidunuwila9148
    @roshanidunuwila9148 3 ปีที่แล้ว

    Me speaker out eka kelinma horn ekata denna puluwanda? Choon paan wheel eke sound volume (dB) ekama meketh thiyeineda?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      දෙන්න පුලුවන් වීඩියෝ එකේ කියල ඇති සේරම හොඳින් අහන්න

  • @rspcbcreation9325
    @rspcbcreation9325 3 ปีที่แล้ว +1

    නියමයි
    Mn oka tda2030 dala hadala danata විකුණනවා අයියේ
    Oya super
    ජයවේවා

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ❤️

    • @shangunawardane1765
      @shangunawardane1765 3 ปีที่แล้ว

      කීයද ?යාළුවා ඕක ඔයා විකුණන්නේ මටත් එකක් ඔනි please

    • @rspcbcreation9325
      @rspcbcreation9325 3 ปีที่แล้ว +1

      @@shangunawardane1765 pcb da
      සම්පූර්ණ unit ekada

    • @shangunawardane1765
      @shangunawardane1765 3 ปีที่แล้ว

      @@rspcbcreation9325 සම්පුර්ණ එක කියද මල්ලී

    • @rspcbcreation9325
      @rspcbcreation9325 3 ปีที่แล้ว

      @@shangunawardane1765 rs pcb creation ekata chat කරන්න

  • @nimsarafernando6810
    @nimsarafernando6810 3 ปีที่แล้ว +1

    Maru ankal

  • @sajithvideoproduction
    @sajithvideoproduction 3 ปีที่แล้ว

    Niyama wedak 👍👍👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @electroboy3607
    @electroboy3607 3 ปีที่แล้ว

    Goddk watna vedio ekk..👍👌 pcb ek kohed gnn tynne.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      එලෙව්ට්‍රොනික් ශොප් වල තියෙනව මල්ලි

  • @baviduchathumina8985
    @baviduchathumina8985 3 ปีที่แล้ว

    සුපිරි විඩියො එකක් මරු 👌👍👌👍🔥🙂

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

    • @baviduchathumina8985
      @baviduchathumina8985 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඇය් මාමෙ මට තැන්ක්ස් කියන්නෙ මමනෙ තැන්ක්ස් කරන්න ඔන මෙවගෙ විඩියො දෙනවට 🙂

  • @chamathinduwara1735
    @chamathinduwara1735 3 ปีที่แล้ว

    5v subboofar ekak hadana heti plzz

  • @electronic6853
    @electronic6853 3 ปีที่แล้ว +1

    Aiyye oya heat shrink tube kiyak wenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      සයිඑ එක අනුව ගනන් වෙනස් වෙනව කොලබින් ගන්න අඩුවෙන් ගන්න පුලුවන් වෙයි

    • @kavishkagimhana3338
      @kavishkagimhana3338 3 ปีที่แล้ว

      Rs. 20 k vage venne

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +3

    very useful video 👍📹

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @slstuntandeditor6005
    @slstuntandeditor6005 2 ปีที่แล้ว +1

    Aiya oya pc bord eke name ek mokada adn kiyada gedara direk corrnt ekata denna ba

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ායි සී එකේ නම්බර් එක කියල ඉල්ලන්න

  • @tharindus5268
    @tharindus5268 3 ปีที่แล้ว

    Supiri wedak.. Niyamai.. 👍❤️💪

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @ThenukaKawusalya2
    @ThenukaKawusalya2 11 หลายเดือนก่อน

    1200w pcb amplifier board එක හදන video එකක් දෙන්න කෝ

  • @nissankakumara6751
    @nissankakumara6751 3 ปีที่แล้ว +2

    Aiya mata 10000 wadi sounds denna puluwan amp ekak hadala denna puluwan da.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඒ මොකද්ද ඒ මට පැහැදිලි නෑ

    • @nissankakumara6751
      @nissankakumara6751 3 ปีที่แล้ว

      @@ElectronicLokaya man oyawa subscribe karala thiyan inne.hema video ekakma beluwa.mata w 10000 ta wadiyen hoda bass power thiyena amp ekak hadala denna puluwan da.mudala aulak ne.

  • @yfhfuvjgjgu4555
    @yfhfuvjgjgu4555 3 ปีที่แล้ว

    Niyamai aiye patta

  • @supunpushpitha4861
    @supunpushpitha4861 3 ปีที่แล้ว

    සුපිරි 👩‍🔧👩‍🔧

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි

  • @slzoom8100
    @slzoom8100 3 ปีที่แล้ว

    Aiya dailog rowter ekata hariyana supiri ඇන්ටනාවක් hadana vidiha kiyannko

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔව් ඒකත් කරන්න ඕනී බඩු ලැබුනම කරන්නම්කො

  • @vinumiusic2439
    @vinumiusic2439 3 ปีที่แล้ว +2

    Vip eke horn eka hadana ekak onee vehicle ekakata

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් මල්ලි බඩු මට සෙට් වෙන විදිහට හැම දෙයක්ම දෙන්නම්

    • @vinumiusic2439
      @vinumiusic2439 3 ปีที่แล้ว

      @@ElectronicLokaya aniwa onee ayya please ikmanata

  • @tharupathidealwis5465
    @tharupathidealwis5465 3 ปีที่แล้ว +3

    ඒක මරු...😁👌🍞📢

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @pathumpathum9143
    @pathumpathum9143 3 ปีที่แล้ว +1

    Aiye make chunpan sadde ahenne um66 ic akenda. OyAnam veddek

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් වීඩියෝ එක බැලුවම ඇහෙන්න ඇතිනෙ

  • @Damithonline1019
    @Damithonline1019 3 ปีที่แล้ว +1

    Mame me badu tika oyagen ganna puluwamda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      අනේ මං බඩු විකුනන්නෙ නැහැනෙ

  • @lahiruprabhath707
    @lahiruprabhath707 3 ปีที่แล้ว

    Aiye 12v 1ampiyer charger ekaka ampiyer gana wadikaraganna widiyak nadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පස්නය පැහැදිලි මදියි

    • @lahiruprabhath707
      @lahiruprabhath707 3 ปีที่แล้ว

      @@ElectronicLokaya 1ampiyer changer ekaka ampiyer gana wadikaraganna.

  • @lasithshamendradesilva1588
    @lasithshamendradesilva1588 3 ปีที่แล้ว +1

    supiri ayye 👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @yosithbimsara6346
    @yosithbimsara6346 ปีที่แล้ว +1

    අයියේ ඔය Um 66 ic එකට දාන Senal diode එකට phone charger circuit එකේ Senal diode එක හරියනවද?

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      ේකෙ වෝල්ට් 6ද කොහෙද ඒක වැඩියිනෙ

    • @yosithbimsara6346
      @yosithbimsara6346 ปีที่แล้ว +1

      හා අයියේ

  • @drksoul144
    @drksoul144 3 ปีที่แล้ว +2

    Ela aiye

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @darshanajayakodi5975
    @darshanajayakodi5975 3 ปีที่แล้ว +7

    අයියේ බටපොල ඇන්ටෙනා එකටත් ඔයවගේ බඩේපාර ගහමුකො 😀😀😀

  • @vikumanushka310
    @vikumanushka310 3 ปีที่แล้ว +1

    Aiye podi udawvak ona...4inch subwoofer box akakata size tika kiyannako.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඔව් මං චෙක් කරල කියන්නම්කො

    • @vikumanushka310
      @vikumanushka310 3 ปีที่แล้ว

      @@ElectronicLokaya puluvan nam loku wdawaka aiye

  • @sankapalibandara9588
    @sankapalibandara9588 3 ปีที่แล้ว +1

    Mata sir dennako voice record circuit diagram ekak තත්පර 20 vitara audio eka tiyaganna පුළුවන් ekak ekagena ada hetama video ekak karanna

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ෝව් බලමුකො එහෙම එකක් සෙට් උනාම දෙන්නම්

  • @mahigeek
    @mahigeek 3 ปีที่แล้ว

    50Hz output ekak thiyena tikak powerful inverter ekak hadana hati kiyala denna puluwanda 😊😃

  • @mahadurage2331
    @mahadurage2331 3 ปีที่แล้ว +2

    Marune 👍❤

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Oya kiwwe ic 1ka um kiyala oya pennana ic 1ke dala tiyanne ft 66t kiyala ne

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว +1

      අයියෝ දරුවො ඒක අකුර වෙන වෙන ඒවත් තියෙනව ඒ නැතත් කඩෙන් ඉන්න මියුසික් අයි සී එක කියල ඉල්ලන්න දෙනව

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Ha Ha Thank you

  • @gaminidissanayake6050
    @gaminidissanayake6050 3 ปีที่แล้ว +1

    Wade maru........

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @sankapalibandara9588
    @sankapalibandara9588 3 ปีที่แล้ว +1

    Patta

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @samankumariseneviratna5043
    @samankumariseneviratna5043 3 ปีที่แล้ว +2

    Oya hadana eva apeta ganda bereda

  • @shakila975
    @shakila975 3 ปีที่แล้ว +4

    Thanks so much 🙏

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @anjanamadusanka6420
    @anjanamadusanka6420 3 ปีที่แล้ว +1

    නියමයිනේ

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @electronic6853
    @electronic6853 3 ปีที่แล้ว +1

    Aiyye oya wayar sudda karana eke nama mokadda kiyak wenawada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඔටෝ වයර් ස්ටිපර් කියල කියන්නෙ ලංකාවෙ මිල නම් හරියටම දන්නෙ නෑ

    • @kavishkagimhana3338
      @kavishkagimhana3338 3 ปีที่แล้ว

      Ayye aken onama wayar akak sudda venavada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      @@kavishkagimhana3338 බෑ මල්ලි ඒකට දාන්න පුලුවන් සයිස් විතරයි පුලුවන්

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Ma music 1kata set karana speaker 1ke nama mokadda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      මොකක් හරි දාන්න

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      Oyage Videos okoma itaa pehadiliwama kiyala tiyanawa okkoma 100% right

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Ice Enakota Ena music hadanne kohamada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      පින් 3න් අයි සී එකෙන්

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      IC music hadanna ic Nama number Kiyannako Me wagemada hadnne

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      IC nama number

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      @@ElectronicLokaya
      Kaden ehuwa ic number onilu

    • @hayathulakhbaar6221
      @hayathulakhbaar6221 ปีที่แล้ว

      ​@@ElectronicLokaya
      Pin 3 unata number oni kade kiwwa um 66 um 68 nethu wena ic kiyannako sir

  • @thanujayanawarathna5808
    @thanujayanawarathna5808 3 ปีที่แล้ว +2

    1st view

  • @methika9203
    @methika9203 3 ปีที่แล้ว +2

    Good luck uncle 🙏🙏🙏❤️❤️❤️

  • @manulabro5122
    @manulabro5122 3 ปีที่แล้ว +1

    Niyamau

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @electricboylk3055
    @electricboylk3055 3 ปีที่แล้ว +1

    සුපිරි අයියේ 👍👍😊😊

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @susitharoshan5912
    @susitharoshan5912 ปีที่แล้ว +1

    Bord aka ganne kohenda

    • @ElectronicLokaya
      @ElectronicLokaya  ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් කඩ වල ත්‍යෙනව මල්ලි

  • @Praminda-Evo9
    @Praminda-Evo9 3 ปีที่แล้ว +1

    hello how can i connect..🧡

  • @halloween8136
    @halloween8136 3 ปีที่แล้ว +1

    පට්ට අයියෙ ඒක🤗,tda7388 amplifier එකක් හදමුකො.
    ජයවේවා !,බුදු සරණයි !🙏❤️❤️❤️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +2

      තැන්ක්ස් මල්ලි ❤️ අනිවාරෙන්

    • @halloween8136
      @halloween8136 3 ปีที่แล้ว

      ❤️

  • @rspcbcreation9325
    @rspcbcreation9325 3 ปีที่แล้ว

    අයියේ 1000uf 25v sp out ekata danna oni 2stork 3wil walata

  • @mgrsawansa9632
    @mgrsawansa9632 3 ปีที่แล้ว

    සුපිරි වැඩක්

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @yosithbimsara6346
    @yosithbimsara6346 ปีที่แล้ว +1

    අයියේ ඔය Circuit එකට දාන Volume control එක මොකක් ද?

  • @lalaniwasantha7475
    @lalaniwasantha7475 3 ปีที่แล้ว +1

    Niyamai aiye.mama me Dan hadanna yanne

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 3 ปีที่แล้ว

    නියමයි අයිය

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @dsdelectronics2715
    @dsdelectronics2715 3 ปีที่แล้ว

    සුපිරි අයියේ සුපිරි

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @sadaruchamoth1043
    @sadaruchamoth1043 3 ปีที่แล้ว +1

    අයියෙ. ඔය සුයිච් එක දාන්න කොටුව කපන්නෙ මොකෙන්ද?කොහොමද? කියන්න්කො

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      පොඩි ග්‍රිල් කටුවකින් හිල් 4ක් ගහල තල කඩන පිහියෙන් කපන්න පුලුවන්. ස්ටීකර් කටර් එකෙන් වගේ පුලුවන්

    • @sadaruchamoth1043
      @sadaruchamoth1043 3 ปีที่แล้ว

      @@ElectronicLokaya thanks

  • @l.j.n.karunarathna6868
    @l.j.n.karunarathna6868 3 ปีที่แล้ว +1

    Super👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @ashenchamara786
    @ashenchamara786 3 ปีที่แล้ว +1

    Mata ekk hadala denawada

  • @hayathulakhbaar6221
    @hayathulakhbaar6221 ปีที่แล้ว +1

    Me Amp hadana heti video link oni

  • @nimeshdananjaya12
    @nimeshdananjaya12 3 ปีที่แล้ว +1

    Galle kohevath nani

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      රෝයල් එකේ බැලුවද මල්ලි

  • @manojprasanna6340
    @manojprasanna6340 3 ปีที่แล้ว

    7805 ic එකක් චෙක් කරගන්නෙ කොහොමද. මල්ටිමීටරයෙන් පෙන්නන්න ඕනේ අගයන් මොනවද කියන්න පුලුවන් ද.

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      සප්ලයි දීල අවුට් එක මල්ටි මීටරයකින් චෙක් කරල බලන්න

  • @roshanthasanjeewa7839
    @roshanthasanjeewa7839 3 ปีที่แล้ว

    Gotak watinawa aiya thanks

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @kasunjeewantha9216
    @kasunjeewantha9216 2 ปีที่แล้ว +1

    box eka gnna tiyena shop ekak kiynnko

  • @mgrsawansa9632
    @mgrsawansa9632 3 ปีที่แล้ว

    Usb kit 1ට mic 1ක් සම්බන්ධ කරන්නේ කැරෝකේ කොහොමද කියන්න

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ඒ වගේ දෙයක් ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න බලන්නම්කො

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +2

    අයියේ මට තියනවා You Tube චැනල් එකක් ඒකේ කමිනි එකට ෆොටෝස් දාන්නේ කොහොමද?😀

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      සබ්ක්‍රයිබර් 1000 සම්පූරන වෙලා දවස් කීපයකින් තමයී ඒක කරන්න පුලුවන්

  • @chathuranga10
    @chathuranga10 3 ปีที่แล้ว +1

    Good ♥️♥️♥️♥️♥️

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @වලවරොක්ඉගල්
    @වලවරොක්ඉගල් 3 ปีที่แล้ว +2

    Super

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      තැන්ක්ස් මල්ලි ❤️

  • @gwijayawardhana6061
    @gwijayawardhana6061 3 ปีที่แล้ว

    මම ඇම්ප් එකකට 19vලැප්ටොප් චාජරයක් පාවිච්චි කරනවා.ඒකෙන්ම usb කිට් එකකට power දෙන්න පුලුවන්ද

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว

      ඇම්ප් එකෙ වෝල්ටෙජ් එකක් කීයද 12හ එකකට නම් ටිකක් වැඩියි ගොඩක් රත් වෙන්නෙ නැද්ද? යූ එස් බී කිට් එක 12ට හදපු එකක් නම් දෙන්න පුලුවන් වෙයි කෝකටත් 12හ වගේ රෙගුලේටර් අයි සී එකක් හරහා දෙන්න

    • @gwijayawardhana6061
      @gwijayawardhana6061 3 ปีที่แล้ว

      @@ElectronicLokaya ඇම්ප් එක 24 V. Usb kit එකක් සවි කරලා නැහැ.මගෙ ලඟ තියෙන 19v ඇඩැප්ටරයෙන්ම usb කිට් එකකට පවර් දෙනව නම් කරන්නෙ කොහොමද ..usb කිට් 5v නේද ?ඒ සඳහා සුදුසු සර්කිට් එකක් දෙන්න.(19v to 5v)

  • @rspcbcreation9325
    @rspcbcreation9325 3 ปีที่แล้ว

    Power 1000uf 35v danna oni

  • @ravishkamadushan8287
    @ravishkamadushan8287 3 ปีที่แล้ว +3

    ❤️‍🔥👍

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      තැන්ක්ස් මල්ලි ❤️

  • @methika9203
    @methika9203 3 ปีที่แล้ว +2

    බුදු සරණයි 🙏🙏❤️❤️

  • @sakukumee8346
    @sakukumee8346 2 ปีที่แล้ว

    Ma box 1 ganna kohada tiyanna ..kiyaka wanwada

    • @ElectronicLokaya
      @ElectronicLokaya  2 ปีที่แล้ว

      ඉලෙක්ට්‍රොනික් ශොප් වල තියෙන්නෙ බටපොල ඇන්ටනා බොක්ස් කියල ඉල්ලන්න

  • @lalantharanasinghe8493
    @lalantharanasinghe8493 3 ปีที่แล้ว +1

    අනේ අයියේ පොඩි උදව්වක් කරන්න පුලුවන් ද? මගේ මල්ටි මීටර් එකේ වොල්ට් චෙක් කරන ටික වැඩ කරන්නේ නැනේ මොකක්ද අයියේ මම දැන් කරන්නේ බොරු volt එකක් පෙන්නන්නෙ

    • @kavishkagimhana3338
      @kavishkagimhana3338 3 ปีที่แล้ว

      Malli maltimeter aka galavala rotari switch aka tinar tikak dala hodata sudda karanna othakota hariyanava

    • @lalantharanasinghe8493
      @lalantharanasinghe8493 3 ปีที่แล้ว

      @@kavishkagimhana3338 තව අවුලක් තියෙනවා ඒකේ දශම තිත් 20 දාම්මාම 200 දශම තිතත් පෙන්නනවා 2 දෙකට දැම්මාම 20 දශම තිතත් පෙන්නනවා එක හදා ගන්න මොකක්ද කරන්න ඔනි😫

  • @muthuharshi2949
    @muthuharshi2949 3 ปีที่แล้ว +1

    මගේ ළඟ තියනවා Ohm 4ක වොට් 160 ක වගේ සබ්වූපර් එකක් ඒකට මොන වගේ ඈම්ප්ලිෆයර් එකක්ද ඕනේ?🤔😶🙃😕

    • @ElectronicLokaya
      @ElectronicLokaya  3 ปีที่แล้ว +1

      ස්පීකර් සයිස් එක මොකද්ද මල්ලි

    • @muthuharshi2949
      @muthuharshi2949 3 ปีที่แล้ว +1

      @@ElectronicLokaya අඟල් හයහමාරක් විතර තියනවා😊

  • @yasassathsara5691
    @yasassathsara5691 3 ปีที่แล้ว

    Top horn ekak hadana video ekak dan nako