ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දැනුමට ඉතා වැදගත්. සොයමින් සිටි video එකක්. බොහොම ස්තූතියි ඔබට 🙏🙏🙏
Hodai supiri, budusaranai
Maththaya mage puthage 5 wanne sikuru+rahu thiyenawa(dana lakunath tiyenawa).11 kethu innawa +lakunath thibenawa.meyata dipthi yogaya thibenawada
Shani 4 wanne kanya lagnaya shani deeptha yogaya tiyenawa.shani samai.monawada wenne ethakota?
Mage,sad u12.kethu11/Dani.raw5/Anith gayen kuja6/sekuru7/buda rawi/8/guru10.othaitha sir
👍ශනි දීප්ත යෝගය තියෙනවා. හැබැයි ශනි නීචයි. වක්‍රයි.ලග්නය මකර ශනි මහ දශාව මෙන්ම ලග්න ඒරාෂ්ටකයකුත් යනවා.
ශනි ග්‍රහයාගේ නීචය භංග වෙලා තියෙනවම් ප්‍රශ්නයක් නැහැ..නමුත් ලග්නාධිපති වක්‍රවීම එතරම් ශුභදායක තත්ත්වයක් නෙමෙයි. ඒරාෂ්ටක කාලයක්දී කොහොමත් යෝගවල සුභපල අඩුවෙනවා
8 weni kotuwe uchchawa kuja dipthi yogaya thibunoth kohomd sir...mn mithuna lagnaya
ජීවිතයට මොන ප්‍රශ්න ආවත් නැගිටින්න පුළුවන් තරමට ධෛර්ය සම්පන්න වෙනවා..නූපන් ධනය ලැබීමටද වාසනාවක් ලැබෙනවා..අටවැන්න තුළ නිර්මාණ වෙලා තියෙන නිසා සුභ ඵල ලැබීම අඩුවකුත් තියෙනවා
Thank u
Lagnaya kanya rahu 2 ketu 8 okkoma grahayoo eee athara mada shani withrak 11 meee bala rahithada ???🙏🙏
එකොළොස්වැන්න යෝගයේ යෙදීම ශුභයි.නමුත් ශනි ග්‍රහයා කටක රාශියට සතුරුයි..මධ්‍යම පල සහිතයි
Sir kethu,sadui 3 wenne pihihitala rahui,sikurui 9 wenne innawa. 7 kuja pihita atha methana diptha yogayak thiyenwda
ඔබ ඉදිරිපත් කර තිබෙන තොරතුරු ප්‍රමාණවත් මදි
1 kotuwe shani deepatha yogaya thiyenawan kohamada..meena lagna..rahu ketu 6/12
හොඳ ධෛර්ය සම්පන්න පුද්ගලයෙක්.උත්සාහයෙන් මහන්සියෙන් දියුණු වෙන්න පුළුවන්
Mesha lagnaya12 shani deep tha yogaya yedila thiyanawa5 rahu 11 kethuPala thiyanawada?
ලෝකෝත්තර දියුණුව සඳහා හොඳ ග්‍රහ පිහිටීමක්...
Obata godak sthuthi Thawa awrudu dekakin senasuru maha dashawa labanawaLokoththara diunuwa kiyanne mokakda?9 kuja sikuru buda innawa10 braspathi7 chandaya1997 .11.27 ipadila thiyanne
Meyata daru pala kohomada?
Sadu grahaya rahugen ehapaththe sitinavita sadu deeptha yogaya sadenne nadda
ප්‍රධාන ග්රහයෙන් පස්දෙනාගෙන් පමණයි යෝගය නිර්මාණය වෙන්නේ
Sir mesh lagna sun mer rahu in 5th house, ven mars in 7th, moon jup in 10th, ketu in 11th, saturn in 12th does this yoga apply??
පස්වෙනි කොටුවේ සිටින රවි,බුධ රාහු යන ගහයින්ගේ තැන්පත් අංශක සමග බලන්න වෙනවා
Sir sun 28 degree ,mercury 10, rahu 25 @@sandunilastrology
@@kamalkishore-ki2rv හිතන විදිහට බුධ හා ශනි කියන දෙන්නම එහා පැත්තෙ ඉන්නෙ එහෙම වුණොත් යෝග යෙදෙන්නේ නැහැ
මගෙ ලග්නෙ කටක කුජ හතරෙ දීප්ත යෝගය තියෙ ඒකෙන් මොකද වෙන්නෙ
ධෛර්යය සම්පන්න කෙනෙක්..දේපල ලැබීම් අතින්ද හොඳ තත්ත්වයක් නිර්මාණය වෙනවා
මීන ලග්නයේ 4 වැන්නෙ කුජ දීප්තව ඉඳීම කොහොමද?
ධෛර්යය සම්පන්න බව ලැබෙනවා දේපළ ලබමින් ලැබීම් අතින් ද හොඳයි..නමුත් කුජ මිථුන රාශියට සතුරු නිසා ප්‍රතිඵල වල යම් අඩුවීමක් සිදුවෙන්න පුළුවන්...
ධනු' ලග්නය 3න් වැන්නේ ශනි දීප්ති යෝගය කොහොමද මහත්මයා
හොඳ ග්‍රහ පිහිටිමක් විදිහට හඳුන්වන්න පුළුවන්
@@sandunilastrology බොහොම ස්තූති මහත්මයා . ඒ පිහිටීමෙන් මොනවගේ දෙයක් ද ලැබෙන්නේ
👌👍👍
මේෂ ලග්නයෙ 5 වැන්නේ කුජ දීප්ත නම් කොහොමද?
හොඳ පිහිටීමක් ලග්නාධිපති කුජ ත්‍රිකෝණ ස්ථානයක් වන පස්වැන්නේ ඒ යෝගය නිර්මාණය කර තිබීම ගොඩක් හොදයි
6 වෙනි කොටුවේ ධනු රාශියේ ශනි පිහිටා ශනි දීප්ත යොගය තිබේ නම් කොහොමද
ඒක හොඳ පිහිටීමක්..තරගකාරී ලෙස ජයග්‍රහණ ලබන්න පුළුවන්..
මම මේශ , 1 රා , 7 කේ සහ 12 ශනි යෙදීමෙන් ශනි දීප්ති යෝගය යෙදී ඇත. අවු 58 ක් වූ මා ජීවිතයේ එක් , එක් කාල වලදී විවිධ හැල , හැප්පිලි හමුවේ , ඉදිරියට ඇවිත් දැන් යන ශනි මහ දශාවේ දී ඉතා සාර්තක , සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමි. ජීවිතය අවසාන අවදිය වනතෙක් මෙලෙස අර්තවත් ලෙස ගතකිරීමට හැකි වේවිද , මහතානෙනි .
ශනි මහා දසා කාලය ඔබට ඉතාමත් සුභයි.ලෝකෝත්තර දියුණුවක් ලබා ගැනීමට හැක.
@@sandunilastrologyස්තුතියි.
දනු ලග්නය, 11 කුජ දීප්ත යෝගය තියෙනවානම් බලපෑම කොහොමද? නමුත් 5 වැන්නේ ශනි සහ සිකුරු සිටීම නිසා කුජ දීප්ත යෝගයේ බලය අඩුවෙනවාද?
කූජ ශනි සිකුරු කියන ග්රහයින්ගේ අංශකත් එක්ක පරීක්ෂා කරලා බලන්න වෙනවා..නමුත් කුජ දිප්ත යෝගය කේන්දර එකොළොස් වැන්නේ තිබිම හොඳ පිහිටීමක්
හොඳ පැහැදිලි කිරීමක් රවී හෝ සඳු පිටත සිටීම නිසාකිර්ති යෝගය නම් යෝගය ක් ඇති වේද
එවැනි යෝගයක් සම්බන්ධව මම ද දැනුවත්ව නම් නැහැ..මේ පිළිබඳව හොයලා උත්තරයක් ලබා දෙන්නම්...
.සදු ග්‍රහයා ඒවගේ පිහිටලා තියනවා නම් දීප්ත යෝගයක් නෙවෙයි නම් එහෙම පිහිටලා තියන එක හොද නැද්ද.රාහු 6,කේතු 12 ඒ දෙන්නට මැදි වෙලා ග්‍රහයො පිහිටලා.සදු විතරක් 2.එතකොට කාලසර්ප යෝගය තියනවද
කාල සර්පයෝගය යෙදෙන්න නම් රාහු කේතු අතරට සියලු ග්‍රහයින් මැදි වෙන්න ඕනේ...සමහරක් තැන්වල සඳු දීප්ත යෝගය ගැනත් සඳහන් වෙනවා..නමුත් ප්‍රබල වෙන්නේ ප්‍රධාන ග්‍රහයින්ගෙන් යෙදෙන යෝග
මගෙ කුජ දීප්ත යෝගය තියෙනවා. කුජ 7වන භාවයේ. කුජ දෝසය භංගවෙලා තියෙනවා. කුජ 7වන භාවයේ නිසා ගොඩක් හොඳයිද?
ව්‍යාපාර සඳහා හොඳ පිහිටීමක්.. තමාගේ උත්සාහයෙන් දියුණු වෙන්න පුළුවන්
@@sandunilastrology ම්ම්, ස්තූතීයි.
දැනුමට ඉතා වැදගත්. සොයමින් සිටි video එකක්. බොහොම ස්තූතියි ඔබට 🙏🙏🙏
Hodai supiri, budusaranai
Maththaya mage puthage 5 wanne sikuru+rahu thiyenawa(dana lakunath tiyenawa).11 kethu innawa +lakunath thibenawa.meyata dipthi yogaya thibenawada
Shani 4 wanne kanya lagnaya shani deeptha yogaya tiyenawa.shani samai.monawada wenne ethakota?
Mage,sad u12.kethu11/Dani.raw5/Anith gayen kuja6/sekuru7/buda rawi/8/guru10.othaitha sir
👍
ශනි දීප්ත යෝගය තියෙනවා.
හැබැයි ශනි නීචයි. වක්‍රයි.
ලග්නය මකර ශනි මහ දශාව මෙන්ම ලග්න ඒරාෂ්ටකයකුත් යනවා.
ශනි ග්‍රහයාගේ නීචය භංග වෙලා තියෙනවම් ප්‍රශ්නයක් නැහැ..නමුත් ලග්නාධිපති වක්‍රවීම එතරම් ශුභදායක තත්ත්වයක් නෙමෙයි. ඒරාෂ්ටක කාලයක්දී කොහොමත් යෝගවල සුභපල අඩුවෙනවා
8 weni kotuwe uchchawa kuja dipthi yogaya thibunoth kohomd sir...mn mithuna lagnaya
ජීවිතයට මොන ප්‍රශ්න ආවත් නැගිටින්න පුළුවන් තරමට ධෛර්ය සම්පන්න වෙනවා..නූපන් ධනය ලැබීමටද වාසනාවක් ලැබෙනවා..අටවැන්න තුළ නිර්මාණ වෙලා තියෙන නිසා සුභ ඵල ලැබීම අඩුවකුත් තියෙනවා
Thank u
Lagnaya kanya rahu 2 ketu 8 okkoma grahayoo eee athara mada shani withrak 11 meee bala rahithada ???🙏🙏
එකොළොස්වැන්න යෝගයේ යෙදීම ශුභයි.නමුත් ශනි ග්‍රහයා කටක රාශියට සතුරුයි..මධ්‍යම පල සහිතයි
Sir kethu,sadui 3 wenne pihihitala rahui,sikurui 9 wenne innawa. 7 kuja pihita atha methana diptha yogayak thiyenwda
ඔබ ඉදිරිපත් කර තිබෙන තොරතුරු ප්‍රමාණවත් මදි
1 kotuwe shani deepatha yogaya thiyenawan kohamada..meena lagna..rahu ketu 6/12
හොඳ ධෛර්ය සම්පන්න පුද්ගලයෙක්.උත්සාහයෙන් මහන්සියෙන් දියුණු වෙන්න පුළුවන්
Mesha lagnaya
12 shani deep tha yogaya yedila thiyanawa
5 rahu 11 kethu
Pala thiyanawada?
ලෝකෝත්තර දියුණුව සඳහා හොඳ ග්‍රහ පිහිටීමක්...
Obata godak sthuthi
Thawa awrudu dekakin senasuru maha dashawa labanawa
Lokoththara diunuwa kiyanne mokakda?
9 kuja sikuru buda innawa
10 braspathi
7 chandaya
1997 .11.27 ipadila thiyanne
Meyata daru pala kohomada?
Sadu grahaya rahugen ehapaththe sitinavita sadu deeptha yogaya sadenne nadda
ප්‍රධාන ග්රහයෙන් පස්දෙනාගෙන් පමණයි යෝගය නිර්මාණය වෙන්නේ
Sir mesh lagna sun mer rahu in 5th house, ven mars in 7th, moon jup in 10th, ketu in 11th, saturn in 12th does this yoga apply??
පස්වෙනි කොටුවේ සිටින රවි,බුධ රාහු යන ගහයින්ගේ තැන්පත් අංශක සමග බලන්න වෙනවා
Sir sun 28 degree ,mercury 10, rahu 25 @@sandunilastrology
@@kamalkishore-ki2rv හිතන විදිහට බුධ හා ශනි කියන දෙන්නම එහා පැත්තෙ ඉන්නෙ එහෙම වුණොත් යෝග යෙදෙන්නේ නැහැ
මගෙ ලග්නෙ කටක කුජ හතරෙ දීප්ත යෝගය තියෙ ඒකෙන් මොකද වෙන්නෙ
ධෛර්යය සම්පන්න කෙනෙක්..දේපල ලැබීම් අතින්ද හොඳ තත්ත්වයක් නිර්මාණය වෙනවා
මීන ලග්නයේ 4 වැන්නෙ කුජ දීප්තව ඉඳීම කොහොමද?
ධෛර්යය සම්පන්න බව ලැබෙනවා දේපළ ලබමින් ලැබීම් අතින් ද හොඳයි..නමුත් කුජ මිථුන රාශියට සතුරු නිසා ප්‍රතිඵල වල යම් අඩුවීමක් සිදුවෙන්න පුළුවන්...
ධනු' ලග්නය 3න් වැන්නේ ශනි දීප්ති යෝගය කොහොමද මහත්මයා
හොඳ ග්‍රහ පිහිටිමක් විදිහට හඳුන්වන්න පුළුවන්
@@sandunilastrology බොහොම ස්තූති මහත්මයා . ඒ පිහිටීමෙන් මොනවගේ දෙයක් ද ලැබෙන්නේ
👌👍👍
මේෂ ලග්නයෙ 5 වැන්නේ කුජ දීප්ත නම් කොහොමද?
හොඳ පිහිටීමක් ලග්නාධිපති කුජ ත්‍රිකෝණ ස්ථානයක් වන පස්වැන්නේ ඒ යෝගය නිර්මාණය කර තිබීම ගොඩක් හොදයි
6 වෙනි කොටුවේ ධනු රාශියේ ශනි පිහිටා ශනි දීප්ත යොගය තිබේ නම් කොහොමද
ඒක හොඳ පිහිටීමක්..තරගකාරී ලෙස ජයග්‍රහණ ලබන්න පුළුවන්..
මම මේශ , 1 රා , 7 කේ සහ 12 ශනි යෙදීමෙන් ශනි දීප්ති යෝගය යෙදී ඇත. අවු 58 ක් වූ මා ජීවිතයේ එක් , එක් කාල වලදී විවිධ හැල , හැප්පිලි හමුවේ , ඉදිරියට ඇවිත් දැන් යන ශනි මහ දශාවේ දී ඉතා සාර්තක , සහ ප්‍රීතිමත් ජීවිතයක් ගත කරමි.
ජීවිතය අවසාන අවදිය වනතෙක් මෙලෙස අර්තවත් ලෙස ගතකිරීමට හැකි වේවිද , මහතානෙනි .
ශනි මහා දසා කාලය ඔබට ඉතාමත් සුභයි.ලෝකෝත්තර දියුණුවක් ලබා ගැනීමට හැක.
@@sandunilastrologyස්තුතියි.
දනු ලග්නය, 11 කුජ දීප්ත යෝගය තියෙනවානම් බලපෑම කොහොමද? නමුත් 5 වැන්නේ ශනි සහ සිකුරු සිටීම නිසා කුජ දීප්ත යෝගයේ බලය අඩුවෙනවාද?
කූජ ශනි සිකුරු කියන ග්රහයින්ගේ අංශකත් එක්ක පරීක්ෂා කරලා බලන්න වෙනවා..නමුත් කුජ දිප්ත යෝගය කේන්දර එකොළොස් වැන්නේ තිබිම හොඳ පිහිටීමක්
හොඳ පැහැදිලි කිරීමක්
රවී හෝ සඳු පිටත සිටීම නිසා
කිර්ති යෝගය නම් යෝගය ක් ඇති වේද