චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • චන්ද්‍රාධි යෝගය ඔබේ කේන්දරයේත් තිබේද | What is Chandradhi yoga in astrology | lagna palapala | Astrology | චන්ද්‍රාධි යෝගය හා ලග්නාධි යෝගය | astrology Sinhala.
    ✨What is Chandradhi yoga in astrology ?
    The Moon, along with three other planets, forms Chandradhi Yoga. Positive outcomes are obtained by Chandradhi Yoga because of the presence of fortunate planets. However, as per another school of thought, this yoga is formed with the presence of Mercury, Venus and Jupiter.
    The term "Chandradhi Yoga" may be specific to a particular astrological system or it could be a term coined or used by certain practitioners. To get accurate and detailed information about Chandradhi Yoga, it's recommended to consult an astrologer who is well-versed in the specific astrological tradition or system in which this term is used.
    ✨What’s the effect of Chandra Adhi Yoga and how important is it considered in astrology?
    Let me first explain how this yoga is formed. Chandradhi Yoga is formed with the presence of Moon and three other planets. Due to the presence of auspicious planets, Chandradhi Yoga gives positive results.
    However, as per another school of thought, this yoga is formed with the presence of Mercury, Venus and Jupiter. Mercury should be present in sixth, Venus in seventh and Jupiter in eighth house from Moon.
    A person born in this Yoga is usually a senior officer in government service. This Yoga makes a person excel in any competition and makes him tackle the most difficult situations with ease.
    ආයුබෝවන්!
    මම, ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, ශාස්ත්‍රපති කල්‍යාණි හේරත් මැණිකේ. ජ්‍යෝතිෂ්‍ ශාස්ත්‍රයෙහි මෙන් ම කාව්‍යකරණය සහ සෙත්කවි රචනයෙහි ද දශක පහකට වැඩි අත්දැකීම් ඇසුරෙන් ඔබේ ඕනෑම ගැටළුවකට සාර්ථක පිළියම් ලබාදීමට මට හැකියාව තිබෙනවා.
    WhatsApp: 0718664273
    නිවැරැදි ජ්‍යොතිෂ සිද්ධාන්ත අධ්‍යයනය නොකර, උඩින් පල්ලෙන් ඉගෙන ගෙන, අවස්ථාවාදී ව වරදවා පලාපල කීම හේතුවෙන් අද වන විට මෙම උතුම් ශාස්ත්‍රය කෙරෙහි ජනතාවගේ විශ්වාසය පළුදු වී ඇති බව කණගාටුවෙන් නමුදු පිළිගත යුතු සත්‍යයක්. වාණිජ පරමාර්ථ වෙනුවෙන් ශාස්ත්‍රගෞරවය කැප කිරීම නිසා ජ්‍යෝතිෂවේදියා වෙළෙන්දකු සහ කළුකඩකරුවකු ලෙස හංවඩු ගැසී ඇති යුගයකයි අප ජීවත් වන්නේ. සපයන සේවය වෙනුවෙන් කැප කරන කාලයට මුදලක් අයකිරීම වරදක් නොවෙතත්, මුදල් වෙනුවෙන් මිනිසුන් නොමඟ යැවීම සහ අශාස්ත්‍රීය විවරණ ලබා දීම සමාව නොදිය හැකි මට්ටමේ වරදක්. එබැවින්, මෙම නාලිකාව මඟින් එම අඩුපාඩුවත් මඟහරවා ලමින්, ශාස්ත්‍රීය ව නිරවද්‍ය අනාවැකි සහ විවරණ පමණක් නොව, මූලික ජ්‍යෝතිෂ්‍ය කරුණු පිළිබඳ දැනුමත්, සරල-සුගම ලෙස ඔබ වෙත ලබාදීමට මා අපේක්ෂා කරනවා.
    ---
    මෙම කෙටි වීඩියෝව, පංචාලි ජ්‍යොතිෂ්‍ය සේවය විසින් ආරම්භ කර ඇති ජ්‍යොතිෂ්‍යය පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් මාලාවේ පළමුවැන්නයි. ඉදිරියේදී මෙම වැඩසටහන් මාලාව මඟින් ජ්‍යොතිර්වේදහි නැත්නම් දෝ සතරෙහි මූලික සිද්ධාන්ත, සරල බසින් ඔබ හමුවට ගෙන ඒමට අප අපේක්ෂා කරනවා.
    ---
    අප සමඟ සම්බන්ධ වන ඔබට සුබ අනාගතයක් ම වේ වා!
    මීට,
    ජ්‍යෝතිර් මහෝපාධ්‍යාය, කිවිපති, සාමවිනිසුරු කල්‍යාණි හේරත් මැණිකේ
    Senior Accountant (RDA, Rtd.), MPM (SLIDA), MSSc. (Kelaniya), Pg.Dip.(USJP), B.Com. (USJP)
    ---
    Facebook: www. Pan...
    Messenger: m.me/Panchaali...
    Website: panchaliastrolo...
    kendara balanna igenagamu,astrology sri lanka,handahanabalamu,astrology sri lanka 2024,kendara balana igena gamu,kendare,nawanshaka kendraya,lagna palapala,kuja grahaya,ravi grahaya,chandra mangala yogaya,neecha bhanga raja yoga,Astrology lesson,Dhana yoga,Chandra Mangala Yoga Career Success,poorinda astrology sri lanka,vivaha dosha,astrology sinhala,Senasuru Erashtaka Apalaya,erashtaka apala,senasuru erashtaka apalaya,Chandra Mangal Lakshmi Yog

ความคิดเห็น • 21

  • @chathurangasampath6523
    @chathurangasampath6523 28 วันที่ผ่านมา

    මගුල, චන්ද්‍රාදි යොගයයි, ලග්නාදි යොගයයි දෙකම එකයි, චන්ද්‍රයාගෙන් 678 සුබ ග්‍රහයන් පිහිටිම,

  • @Ravi56774
    @Ravi56774 6 หลายเดือนก่อน +6

    මගෙ තියෙනව මටත් තරුණ වයසින් පස්සේ තමා කෝටි පතියෙක් වුනේ හැබැයි ඉතාමත් සාධාරණ විදියට හම්බ කරලා අදටත් ලක්ෂ 6, 7 පඩියක් ගන්නව විශ්වයට ස්තුතියි

    • @excelking2319
      @excelking2319 4 หลายเดือนก่อน

      ඔබේ රැකියාව කුමක් ද මටත් තියෙනවා මේ යෝගය

    • @hyour1262
      @hyour1262 4 หลายเดือนก่อน

      අවුරැදු කීයෙන් පස්සෙ වගේද ?

    • @checkmate3918
      @checkmate3918 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @PrabhathTharaka
    @PrabhathTharaka หลายเดือนก่อน

    Wrushka 11chandrayagen 6guru7sikuru 8ravi bhuda ?

  • @kumaraathapaththu9010
    @kumaraathapaththu9010 2 หลายเดือนก่อน

    Parajatha yogaya gena kiyanko.pls.

  • @aynoormohomad3015
    @aynoormohomad3015 3 หลายเดือนก่อน +1

    මගේ සදු 8 . මකර ලග්නය . රවි,බුධ 7 වැන්නේ . ධර්මික ගතිය ගොඩක් තියනවා බව නම් මට කියනවා

  • @dileepaashan7066
    @dileepaashan7066 3 หลายเดือนก่อน

    Godak sthuthi💐🌼💐

  • @SaheraNidosh
    @SaheraNidosh 5 หลายเดือนก่อน

    මගේත් තියනවා 7 සදු....2.... කුජ.ගුරැ.බුද .කේතු .ප්ලුටා.නෙප්චුන්...සල්ලි නමිි නර යාලුවො හරියට ඉන්නවා . ස්තුති මිස් බුදු සරනයි

  • @dhulwalagedharakalyani3879
    @dhulwalagedharakalyani3879 2 หลายเดือนก่อน

    චන්ද්‍ර අධි යෝගය තියෙන්න 6 7 8 යන ස්ථාන 3 නේම ග්‍රහයන් සිටිය යුතුද නැත්නමි ඉන් එක ස්ථානය යක පමණක්ද

  • @chamilachami4760
    @chamilachami4760 5 หลายเดือนก่อน

    මගේ තියනවා.එ යෝගය.දෙවැන්නෙ සදු.

  • @siththimorseth92
    @siththimorseth92 4 หลายเดือนก่อน

    Mn mithuna mage 6 Guru Budha, 7 Ravi, 8 sikuru Rahu innawa, 10 kuja saha sandu , 2 kethu, 6 budha Guru, 8 Rahu sikuru, 12 senasuru innawa

  • @NipunaRandilu
    @NipunaRandilu 5 หลายเดือนก่อน

    මම මකර,
    2-ශනි
    4-කෙතු,සදු
    9-බුද,රවි
    10-රාහු,සිකුරු ,කුජ
    11-ගුරු
    මටත් තියෙනවාද මේ යොගය, මහත්මිය.දැන් වයස 28
    1995 ඔක්තෝබර් 11
    1:28pm
    අනුරාධපුර මහ රෝහල

  • @Lakmalsurangith
    @Lakmalsurangith 4 หลายเดือนก่อน

    සඳු 10 සිකුරු බුධ 3 මේ යෝගය පිහිටනවද

  • @hasithasamith4147
    @hasithasamith4147 5 หลายเดือนก่อน

    චන්ද්‍රයාගෙන් 6,7 ස්තානවල රාහු සහ සෙනසුරු සිටීමෙන් කුමක් වෙනවද

  • @damithsaranga5096
    @damithsaranga5096 5 หลายเดือนก่อน

    සිංහ ලග්නය වෙලා 7 වැන්නේ චන්ද 22 දේර්කානාදිපති වෙලා ගුරු 12 වැන්නේ කටක රාශියේ උචව සිටිම මෙ යොගය පිහිටනවාද

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 5 หลายเดือนก่อน

    මගෙත් තියනවා

  • @Ruby_Kolla
    @Ruby_Kolla 6 หลายเดือนก่อน

    Mage hadahane tiyanawa eth oya kiyana mokuth wela ne

    • @Ravi56774
      @Ravi56774 6 หลายเดือนก่อน

      වයස කීයද

    • @Ruby_Kolla
      @Ruby_Kolla 6 หลายเดือนก่อน

      55