Hadawatha Gahena - Viraj Perera - (CMBeats Remix) Hip Hop Trap

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2023
  • 🥀Use 🎧 Hedphone best audio experience
    Hadawatha Gahena හදවත ගැහෙනා - Viraj Perera - (CMBeats Remix)
    ⭕️Owner and founder (Chamod Pasindu)
    contact - facebook
    / pasindu.athu. .
    ⭕️
    ⭕️Hadawatha Gahena - Viraj Perera | හදවත ගැහෙනා
    • Hadawatha Gahena - Vir...
    දෑසේ ඔය රුව මැවිලා..
    නෑ ලඟ සැනසුම රැදිලා..
    කාලය හෙමිහිට ගෙවිලා..
    යයි තව අපි දුර ඇදිලා..
    හදවත ගැහෙනා..ගැහෙනා මොහතක් පාසා..
    මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා..
    ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා..
    මේ සංසාරේ ඔබ සතුටයි මට ඕනා..
    රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ..
    ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ..
    මගෙ ලෝකේ ඔබ පමණයි මට උන්නේ..
    ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ..
    පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
    ඔබ ලඟින් උන්නු කාලයේ..
    දුන් ආදරේම ජීවිතේ වෙලා..
    හදවත ගැහෙනා...
    මා දන්නා කවුරුත් නැහැ ඔබ වාගේ..
    දුක දන්නේ කවුරුද මගෙ ඇස්වාගේ..
    සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ..
    මියැදෙන්නම් ලඟටම වී ඔය තුරුලේ..
    පාළුවේ තනිවෙලා මා ඉන්නවා..
    ඔබ ලඟින් උන්නු කාලයේ..
    දුන් ආදරේම ජීවිතේ වෙලා..
    හදවත ගැහෙනා...
    ගායනය : විරාජ් පෙරේරා
    පද රචනය : සත්සර කසුන් පතිරණ
    සංගීතය : සත්සර කසුන් පතිරණ
    ⭕️Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon
    ⭕️How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video
    ⭕️ Enjoy And Don't Forget To Follow me
    ⭕️CM Beats Fb
    / cmbeatsz
    ⭕️CM Beats tiktok
    / cmbeats_
    #c_mbeats
  • เพลง

ความคิดเห็น • 48

  • @cm_beats.
    @cm_beats.  7 หลายเดือนก่อน +7

    Use 🎧 Hedphone best audio experience
    📌️TikTok :- tiktok.com/@chamod_pasindu
    📌️Facebook :- facebook.com/chamodpasindu.CMBEATS?mibextid=ZbWKwL

    • @PasinduMadushan-zh8cy
      @PasinduMadushan-zh8cy 7 หลายเดือนก่อน +1

      Shammi Fernando - Lassana Hinawak Song එකත් දෙන්නකො Plz🥺❤️🎶👌

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 7 หลายเดือนก่อน +4

    සුපිරි .... ❤

  • @hirunihiruni2923
    @hirunihiruni2923 7 หลายเดือนก่อน +5

    Cm beats එකෙන්ම සුපිරි 🥰💕🦋

  • @thanujalakmini5954
    @thanujalakmini5954 7 หลายเดือนก่อน +6

    ගැම්මක් තමයි මගේ එකා ❤🥰

  • @Mmaneldilrukshi-wb8jg
    @Mmaneldilrukshi-wb8jg 7 หลายเดือนก่อน +3

    පට්ට පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤................

  • @ShanuRemix
    @ShanuRemix 7 หลายเดือนก่อน +4

    👌අම්මෝ ඒක පහරක්💖✅

    • @cm_beats.
      @cm_beats.  7 หลายเดือนก่อน

      🤗

  • @Dilaofficial119
    @Dilaofficial119 7 หลายเดือนก่อน +4

    පට්ට 🤤♥️

  • @kanishkagimhana5533
    @kanishkagimhana5533 7 หลายเดือนก่อน +5

    Supiri bn ❤😘😘❤

  • @_sasitha.d_
    @_sasitha.d_ 7 หลายเดือนก่อน +3

    supiri ayye

  • @skmusic_
    @skmusic_ 7 หลายเดือนก่อน +2

    Wow wow wooow 🤩💙

  • @Sajitha_Sudaraka
    @Sajitha_Sudaraka 3 หลายเดือนก่อน +2

    මාගේ දෑසින් වැටෙනා දෙන්නකො❤😊

  • @Djmixer674
    @Djmixer674 7 หลายเดือนก่อน +4

    අනේ රන් කෙවිට 2 එකත් ඕනේ

  • @ASHANMIUSCVIDEO
    @ASHANMIUSCVIDEO 7 หลายเดือนก่อน

    Patta oyage sindu okkoma aehuwa

  • @pasinduprabhashwara6030
    @pasinduprabhashwara6030 7 หลายเดือนก่อน +2

    Yako meka gammak pasiyo
    💝💝💝💘💘💘💘💟💟💟

    • @cm_beats.
      @cm_beats.  7 หลายเดือนก่อน

      ❤❤

  • @denuwan6312
    @denuwan6312 7 หลายเดือนก่อน +4

    Feeling 🙂

  • @achanmadu8155
    @achanmadu8155 6 หลายเดือนก่อน +1

    Oyage sindu pattama lassanaii. Wdimal obe hithata mn lanwela. Soong eka dennako pizzzzz😢

  • @DILA_01_
    @DILA_01_ 7 หลายเดือนก่อน +1

    *Gammak Sudda* 😌💛 හදවත ගැහෙනා...

    • @cm_beats.
      @cm_beats.  7 หลายเดือนก่อน

      ❤😁

  • @BashithaShehan
    @BashithaShehan 7 หลายเดือนก่อน +1

    ptta❤

  • @user-vg1ie6ij3p
    @user-vg1ie6ij3p 7 หลายเดือนก่อน +2

    😊❤ ලස්සනයි අනෙ💖

    • @cm_beats.
      @cm_beats.  7 หลายเดือนก่อน

      ❤️😁

  • @Thamidudilmith
    @Thamidudilmith 7 หลายเดือนก่อน +1

    Gammak thamai ithimmm❤

  • @AD-VIDEO26
    @AD-VIDEO26 2 หลายเดือนก่อน

    Supiri💗

  • @Silva_Beatz
    @Silva_Beatz 7 หลายเดือนก่อน +2

    Gammk Ayye

    • @Silva_Beatz
      @Silva_Beatz 7 หลายเดือนก่อน +1

      Mama Ayyata MAil Ekak Damma Balannako🥰🥰

  • @kalpaishan922
    @kalpaishan922 7 หลายเดือนก่อน +2

    Lassanayi🥰🥰🥰❤️

  • @user-ud2dl2nn3i
    @user-ud2dl2nn3i หลายเดือนก่อน

    💓 touching 💗🗿

  • @dmstudiodenith2116
    @dmstudiodenith2116 7 หลายเดือนก่อน +1

    niyami

  • @buntytwo
    @buntytwo 7 หลายเดือนก่อน +2

    ❤️🔥

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 7 หลายเดือนก่อน +1

    Shammi Fernando - Lassana Hinawak Song එකත් දෙන්නකො Plz🥺❤️🎶👌

  • @d.m.cgameing6614
    @d.m.cgameing6614 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤Supiriyak

  • @savindijayasinghe4366
    @savindijayasinghe4366 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @bimsara001
    @bimsara001 7 หลายเดือนก่อน +1

    Vibe එක

    • @cm_beats.
      @cm_beats.  7 หลายเดือนก่อน

      ❤❤

  • @KaveenTech
    @KaveenTech 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @wishwajanith6891
    @wishwajanith6891 7 หลายเดือนก่อน

    Ayye ulale la la la sinduwata natanna puluwan remix ekak danna ko 😢wenada wagema adath supiriy ❤😊

  • @bro9651
    @bro9651 7 หลายเดือนก่อน

    ❤️

  • @gamingk2k985
    @gamingk2k985 7 หลายเดือนก่อน

    මරිනා (සරිත් සුරිත් ලගෙ ) එකට එකක් ඔනි😢😢

  • @SeNuThyEnSiThA
    @SeNuThyEnSiThA 7 หลายเดือนก่อน

    Wow supiri bro 😚

    • @cm_beats.
      @cm_beats.  7 หลายเดือนก่อน

      ❤❤

  • @pasinduprabhashwara6030
    @pasinduprabhashwara6030 7 หลายเดือนก่อน +1

    States danna video ekak dannako
    Whatsapp channel ekata

  • @RenukaKaralahinge-hx4wx
    @RenukaKaralahinge-hx4wx 7 หลายเดือนก่อน +2

    Meka denna ko

  • @lamontmariam2923
    @lamontmariam2923 6 หลายเดือนก่อน

    Promo>SM 👉

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 7 หลายเดือนก่อน

    Shammi Fernando - Lassana Hinawak Song එකත් දෙන්නකො Plz🥺❤️🎶👌

  • @s_m_beatz_official
    @s_m_beatz_official 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤