Sithata Hora Man - (CMBeats Remix)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ส.ค. 2022
  • Sithata Hora Man CMBeats
    Music - Arosh Jayakodi
    Video - Kavindu Kaushalya
    Lyrics - Sangeeth Fernando
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below . Thanks For Choosing This Video
    ↓ Enjoy And Don't Forget To Follow me ↓
    Facebook Page - / chamathbeats
    TikTok - / creative_musi. .
    #c_mbeats
  • เพลง

ความคิดเห็น • 464

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT ปีที่แล้ว +171

    ❤️❤️❤️

  • @rasanjananimsara
    @rasanjananimsara 10 หลายเดือนก่อน +19

    Beats 100%
    Feeling 100%
    පිලිවෙළයි මහත්තයෝ 😌❤

  • @macjaniya8543
    @macjaniya8543 ปีที่แล้ว +178

    සිතට හොරා මං
    ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං
    පෙම් කරන්නම්
    ඇගේ නිසා මං
    දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං
    පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ
    නෙතු සිඹින සිඹින සුසුමන් පවා
    පාරවයි හද මගේ
    ඔය ගලන ගලන කඳුළින් නෙතේ
    සසලවයි සිත මගේ
    කඳුළු පුරෝගෙන
    ඉන්න හිතාගෙන
    නුඹේ සිනාවල මියැදෙන්නම් ඉතින් මං
    මියැදෙන්නම් ඉතින් මං
    පෙරදා රෑ අහසේ
    පෑයු සඳසාවී
    අද රෑ මගෙ අහසේ
    පායාපන් රහසේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹට දැනෙනවාද දන්නේ නෑ
    මගෙ ආදරේ
    සිතට හොරා මං
    ඔබේ වෙලා දැන්
    ලොවට හොරා මං
    පෙම් කරන්නම්
    ඇගේ නිසා මං
    දුරින් හිඳින්නම්
    දුරට වෙලා මං
    පෙම් කරන්නම්
    වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේ
    වෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ

  • @sandaru4344
    @sandaru4344 ปีที่แล้ว +12

    ගීමත්ගෙ අනිත් එකා ❤ ඌ පරනම පරන සින්දු රීමික්ස් කරද්දි මෙයා 2000s සින්දු ගහන්නෙ ❤ මේ දෙන්නම සුපිරි. 👍❤

  • @theshanlakshika8293
    @theshanlakshika8293 2 ปีที่แล้ว +89

    අඩෝ මේකත් පට්ටයි අහ්... ශෙයා පාරක් දාලා කොල්ලට සප් එකක් දියන් කොම්ලෝ❤️❤️💪😎

    • @cm_beats.
      @cm_beats.  2 ปีที่แล้ว +11

      😍ආදරේයි සහෝ

  • @sameeranishantha823
    @sameeranishantha823 ปีที่แล้ว +21

    කොහොමින්, කොහොම හරි recommend වෙනව. Remix කියන නමට සාදාරනයක් ඉෂ්ට කරන උන්..💓

  • @maduradamith5493
    @maduradamith5493 2 ปีที่แล้ว +98

    Geemath wage dakke ඒ උනාට මේකත් පට්ට😍 ඉස්සරහට යන්න සුබ පැතුම් ❤️ ජය වේවා 😌

  • @dhanaofficial8106
    @dhanaofficial8106 ปีที่แล้ว +27

    geemathbeats
    cm beats
    දෙකම පට්ට ❤️

  • @ayeshmadush9511
    @ayeshmadush9511 2 ปีที่แล้ว +38

    ගිමත්ට පස්සෙ සෙට් වෙච්ච එකම එක ❤️ සුපිරි ටිකක් කරපන් ❤️❤️

  • @nm_tunes
    @nm_tunes ปีที่แล้ว +34

    මේ සින්දුව දවසම ඇහුවත් එපා වෙන්නෑ.....ඒ තරමටම පිස්සුවක්🎧❤ I most loved #Cm_beats and #geemath_beats ❣❣❣❣❣❣❣❣

    • @cm_beats.
      @cm_beats.  ปีที่แล้ว +2

      ආදරෙයි ❤️

    • @sriyaniundugodaundugoda5798
      @sriyaniundugodaundugoda5798 ปีที่แล้ว +2

      Ehenam beheth ganin☺🤗🤔

    • @dinethchesitha8173
      @dinethchesitha8173 ปีที่แล้ว

      Aniwa😹

    • @user-xv9lg3zj7z
      @user-xv9lg3zj7z ปีที่แล้ว +2

      බෙහෙත් ටිකක් අරගමිම් 😂

    • @Manusathadithya
      @Manusathadithya 11 หลายเดือนก่อน +1

      දෙගොල්ලොම සුපිරියක්❤️❤️✨

  • @_Tharusha_Rashmika
    @_Tharusha_Rashmika ปีที่แล้ว +12

    Perfect beat 💛👌🎉️

  • @gaminghyper7923
    @gaminghyper7923 2 ปีที่แล้ว +3

    ගමනක් යමු ඉස්සරහට සුබ පතනවා

  • @Roex_19
    @Roex_19 ปีที่แล้ว +60

    #Geemath_Beast - Old Songs Beast
    #CM_Beast - New Songs Beast
    මනෝපාරවල් දෙකකට Set වෙන සිංදු දාන සුපිරිම Channel දෙක.....🥶❤️🔥💨
    *_තව Songs ඕනෙ සගොර්.....🥶❤️🔥💨_*

    • @pewpew9919
      @pewpew9919 ปีที่แล้ว

      agree 👍 👍

  • @thedeeprot
    @thedeeprot 2 ปีที่แล้ว +31

    🔥🔥🔥

  • @harshadhanushka8015
    @harshadhanushka8015 2 ปีที่แล้ว +3

    Geemath beats kiyala hithala balanna awe🙂

    • @cm_beats.
      @cm_beats.  2 ปีที่แล้ว

      😂geemath ගේ ඒවා විතරද අහන්නේ

  • @slplus4934
    @slplus4934 ปีที่แล้ว +35

    මේකත් මුලින්ම සුපිරියට හදාගෙන ඇවිලා 1:10 න් පස්සෙ අර ගොං dj කෑලි දාලා තම්මැට්ටම් ගහනව වගේ..අර මැදින් එකෙක් කෑ ගහන කෑල්ලත් අව්ල් බන්...එහෙම දාන්න එපා බන් 🤧..එතකොට සිංදුවේ සියන ඩීසන්ට් ගතියන යනවා...හැම එකාම පට්ට සුපිරි කියලා දැම්මට අඩුපාඩු ගැන නොදාන හින්දා දැම්මෙ..ඔය ටික හදාගත්තන්ම් සුපිරි

    • @geethanatakajahuta
      @geethanatakajahuta ปีที่แล้ว +1

      මටත් ටකරං සීන් එක අප්පිරියයි. එව්නාට මෙතන සිංදුවට හානියක් වෙලා නෑ ලොකුවට

    • @100mcreations6
      @100mcreations6 ปีที่แล้ว +2

      එතකොට fan base දෙකක් ne ban ekai... meke samahara than wala beat eka sinduwata kalin yanawa

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว +1

      මට නම් මේ සින්දුවෙ අඩුපාඩුවක් නෑ ඇත්තටම.......ඔයා කියන විදියට ඒක ඔයාගෙ choice එක වෙන්න ඇති....ඒත්........එක්කෝ ඕන්නෑ❤

  • @r.marosha4699
    @r.marosha4699 ปีที่แล้ว +6

    geemath beet එකයි උබයි නියමයි බන් ❤️❤️👌👌

  • @NimiyahYT
    @NimiyahYT ปีที่แล้ว +12

    පෙරදා රෑ අහසේ
    පෑයු සඳසාවී
    අද රෑ මගෙ අහසේ
    පායාපන් රහසේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹ දන්නවාද දන්නේ නෑ මගේ ආදරේ
    නුඹ ඉන්නවාද දන්නේ නෑ මගෙ ලෝකයේ
    නුඹට දැනෙනවාද දන්නේ නෑ
    මගෙ ආදරේ
    😔❤‍🩹💫

  • @nova4273
    @nova4273 ปีที่แล้ว +4

    ඒකනම් පහරක් 🥺💖 😔😔😔😔😔🥺🥺😖😖😖😖😖😖😖😖😖

  • @lakshansandakan4806
    @lakshansandakan4806 2 ปีที่แล้ว +4

    Geemath beats chamath beats ආගමක් බන් ඉතින් දැන්

  • @nipunaashan4036
    @nipunaashan4036 2 ปีที่แล้ว +39

    පහරක් බන්❤️ චැනල් එකේ නම දකිද්දි මීටර් උනේ Geemath නෙමේ කියලා. උබලා දෙන්නම සුපිරි අඩො❤️

    • @cm_beats.
      @cm_beats.  2 ปีที่แล้ว +12

      ආදරේයි සහෝ❤️
      *Geemath කියන්නෙ පිස්සු වට්ටපු brand එකක් ❤️ ... අපි තවත් style එකක් හදමු😊❤️

    • @user-dw6vg7gt3k
      @user-dw6vg7gt3k 2 ปีที่แล้ว +5

      තව එකක් හම්බුනා බං මට TSR Beat කියලත්.

  • @induwaragagulal3507
    @induwaragagulal3507 2 ปีที่แล้ว +6

    Super sago ♥️

  • @tharusha1009
    @tharusha1009 2 ปีที่แล้ว +19

    බොක්ක උබටත් gemath bets වගේ තැනකට එන්න පුළුවන් 👊🏻👽👽❤️❤️🍃

    • @cm_beats.
      @cm_beats.  2 ปีที่แล้ว +4

      😁ආදරේයි .. උබලා ලග ඉන්නවනම් ❤️😊 අනිවා පුළුවන් 😊

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว +2

      @@cm_beats. උබත් එක්ක අපිත් ඉන්නෝ ඈ......🎧ආදරෙයි #Cmbeats

  • @charukachathuranga16
    @charukachathuranga16 ปีที่แล้ว +15

    සිරි පැරකුම් එකේ සින්දුවත් ඕනී❤️

  • @5yearstarget
    @5yearstarget 2 ปีที่แล้ว +5

    අඩෝ උබේ චැනල් එක අද මට හම්බුනේ....උබත් ගැම්මක් බන්...සුපිරියක් .අද ඉදන්.හැමදාම video බලනව....❣️👌❣️🤙❣️

  • @lakmallakmal9938
    @lakmallakmal9938 2 ปีที่แล้ว +1

    වැඩෙ සුපිරි මයි.

  • @arunaaruna3456
    @arunaaruna3456 ปีที่แล้ว +2

    Thada beet ekah 🔥❤❤

  • @cool_lyrics9325
    @cool_lyrics9325 ปีที่แล้ว +2

    0:39 🥺❤️

  • @gotabayarajapaksa2325
    @gotabayarajapaksa2325 2 ปีที่แล้ว +31

    මනෝ පාරකට නියමයි. පුතා ❤️

    • @YasiYaStreams
      @YasiYaStreams 2 ปีที่แล้ว +4

      සර් 😹

    • @sakunthalakshitha9706
      @sakunthalakshitha9706 2 ปีที่แล้ว +3

      😂😂😂

    • @samithHettiarachchi
      @samithHettiarachchi ปีที่แล้ว +2

      පල ප%යා

    • @nm_tunes
      @nm_tunes ปีที่แล้ว +1

      @@samithHettiarachchi එහෙම කියන්න එපා පුතා.....🤤😹 මිනිස්සුන්ට අපහාස කරන්න එපා...
      මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි...😹😹😹😹

    • @YasiYaStreams
      @YasiYaStreams ปีที่แล้ว

      @@nm_tunes 😂

  • @pasindunimsara162
    @pasindunimsara162 ปีที่แล้ว +3

    සුපිරියක්💖😊

  • @shehanmedawatte5650
    @shehanmedawatte5650 2 ปีที่แล้ว +13

    ඔබ යන්න ඉතින් පියබා song එකට remix එකක් දාන්ඩකො හදලා🌚❤️❤️❤️

    • @cm_beats.
      @cm_beats.  2 ปีที่แล้ว +1

      😊අනිවා❤️

  • @user-uw7yu8mj3n
    @user-uw7yu8mj3n 2 ปีที่แล้ว +6

    Awws bn beat ek tw rhat diym supiriyk🥺❤️

  • @respect.danesh9290
    @respect.danesh9290 2 ปีที่แล้ว +3

    Pahara .mage eakaa ♥️🌼

  • @janangamadhubashana6156
    @janangamadhubashana6156 2 ปีที่แล้ว +4

    ඒකනං ගැම්මක් බං😍

  • @hairmaster7584
    @hairmaster7584 2 ปีที่แล้ว +4

    Supiri supiri

  • @ravindudherath2062
    @ravindudherath2062 2 ปีที่แล้ว +5

    ammo beat eka 🔥🌹😍

  • @gamingnoob7858
    @gamingnoob7858 ปีที่แล้ว +1

    ඔක්කොම වගේ ඇහුවා අඩෝ පට්ට පට්ට පට්ට්ට්ට්ටාහ්හ්හ්හ්හ්හ්හ්❤❤❤❤❤❤❤❤

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 ปีที่แล้ว +1

    Geemath kiyala hithuwe bng🥲❤️✨

  • @akila8871
    @akila8871 2 ปีที่แล้ว +2

    ජය වේවා❤️

  • @firemaliya8801
    @firemaliya8801 ปีที่แล้ว +1

    supiri wadak kollo

  • @udaraisuru1560
    @udaraisuru1560 ปีที่แล้ว +1

    සුපිරී....

  • @gihanmalinda4482
    @gihanmalinda4482 ปีที่แล้ว +1

    මෙිවගේ එව ටිකක් ඔනි 😱🎧👀👍

  • @chamodtheekshana8914
    @chamodtheekshana8914 ปีที่แล้ว +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ....පට්ට විදියට හිතට දැනෙනො බන්..... 💖💖

  • @ntechcom
    @ntechcom 8 หลายเดือนก่อน +1

    Set dro cmbeats❤❤❤🎉🎉

  • @Shashmika_sing
    @Shashmika_sing ปีที่แล้ว +3

    පට්ට බං සුපිරි පාරක් ගැම්මක්💪💙❤❤🤟🤟🤟🤟

  • @dinukasampath1944
    @dinukasampath1944 2 ปีที่แล้ว +5

    පිස්සුවක් උනා එකනම් ❤️

  • @cjlucaz
    @cjlucaz 2 ปีที่แล้ว +5

    කියන්න වචන නැ ඒකටනම් පහරක් ❤️👌

  • @madujithvinod491
    @madujithvinod491 2 ปีที่แล้ว +2

    එකත් පහරක්😚

  • @sail_with_podiya
    @sail_with_podiya 2 ปีที่แล้ว +6

    ඒකනම් පහරක් 🥺💖

  • @chavinduthilokshana7500
    @chavinduthilokshana7500 2 ปีที่แล้ว +1

    gammak geemath wage ❤❤

  • @Thilini30
    @Thilini30 ปีที่แล้ว +4

    පහරක් සුද්ද 🔥♥️

  • @gamingchamiya5614
    @gamingchamiya5614 2 ปีที่แล้ว +2

    geemath තමයි සුපිරියක්

  • @dila_music7986
    @dila_music7986 ปีที่แล้ว +1

    අඩො පට්ට බන් 🥺✌️❤️‍ bess මරු ත්ව ඔනි ගැම්මක්❤ අල්ලහම්🥺කොල්ලො

  • @poddayt9273
    @poddayt9273 ปีที่แล้ว +1

    Patta bn

  • @pasinduchandrapala6611
    @pasinduchandrapala6611 ปีที่แล้ว +4

    Geemath wage dakke ubath patta bn beat eka maru ඉස්සරහටම යන්න සුබ පතනව බන් උබට 🥰❤

  • @hirunitharushika3560
    @hirunitharushika3560 ปีที่แล้ว +4

    Mge fv ma song eka anee shooii appa😚😚😚💖💖💖💖💖🌝🥰🥰😘😘😁

  • @dularawelgama1381
    @dularawelgama1381 ปีที่แล้ว +1

    Matchn.. mndaram kathawe oneee.. aniwa

  • @davihansika6147
    @davihansika6147 ปีที่แล้ว +1

    Gemmak

  • @aroshmtv1121
    @aroshmtv1121 2 ปีที่แล้ว +5

    Keep it up

  • @Shashiya__
    @Shashiya__ ปีที่แล้ว +8

    Geemath Beats කියල හිතුවෙ..
    මේ වගෙ තව චැනල් බිහි වෙන්න ඕන ටකරන් Dj වලට වඩා පට්ටයි❤️🌸
    Good Job Brother Superb ❤️
    Subscribe කරා 🙌💞

    • @DOOM999.
      @DOOM999. ปีที่แล้ว

      𝙀𝙆𝘼 𝙚𝙩𝙝𝙩𝙝𝙖💙

    • @firemaliya8801
      @firemaliya8801 ปีที่แล้ว +1

      sira kathwa eka

  • @iroshanshaminda1806
    @iroshanshaminda1806 ปีที่แล้ว +2

    ඒ උබ හැම සිංදුවකටම පුලුවන් තරම් ට්‍රැක් හදහංකො උබෙ සවුන්ඩ් පට්ට බොක්ක 😍😍😍😍😍

  • @nilanthimala6867
    @nilanthimala6867 ปีที่แล้ว +4

    පිස්සුවක් මේක 😚🕊️👀

  • @oshadaaloka5640
    @oshadaaloka5640 ปีที่แล้ว +3

    පට්ට ඕයි 🖤

  • @chathuramadushanka9400
    @chathuramadushanka9400 2 ปีที่แล้ว +1

    බේන්ස් නං බේන්ස්💞

  • @samithishanka4430
    @samithishanka4430 2 ปีที่แล้ว +1

    Adoo geemath kiyl rewtun.

  • @janiya.d
    @janiya.d ปีที่แล้ว +3

    මේකත් සුපිරියක් බන් ජය වේවා...♥️

  • @chamindanawarathna375
    @chamindanawarathna375 ปีที่แล้ว +1

    ඔයානම් brand ekak

  • @EVILALIENEDURANGA
    @EVILALIENEDURANGA ปีที่แล้ว +3

    supiri bn

  • @user-gn8rs3fy7y
    @user-gn8rs3fy7y 2 ปีที่แล้ว +5

    Geemath kiyal රැවටුනා බං...සුපිරි

  • @nuwanthushara6967
    @nuwanthushara6967 2 ปีที่แล้ว +1

    ඒක පට්ට බං ගැම්මක් කොල්ලො

  • @chathuramadushanka9400
    @chathuramadushanka9400 2 ปีที่แล้ว +3

    තියන සිංදු මං ආසම ඒව ඒ වගේම.නියමයී❤️❤️❤️❤️

  • @gamingsimo9822
    @gamingsimo9822 ปีที่แล้ว +2

    Geemath beats kiyala mamat rvatuna aualak na supiriyak tama kiyanna matavahana gammak tama vidiyis danna issarahata sapot karannam bokka🤟🤟🤟

  • @kawindudilshan8844
    @kawindudilshan8844 ปีที่แล้ว +1

    kiyala wedakne aya supiriyakma thama

  • @nobodyff288
    @nobodyff288 ปีที่แล้ว +6

    Like a Meditation 🤤

  • @SLSinhalacartoonmovie3963
    @SLSinhalacartoonmovie3963 ปีที่แล้ว +2

    Geemath wage supiriyak

  • @BLACK-eu5rf
    @BLACK-eu5rf 2 ปีที่แล้ว +5

    සුපිරියක් ❤❤❤❤❤

  • @sakyamalithi5363
    @sakyamalithi5363 2 ปีที่แล้ว +3

    Lassani ..good luck. 🌼❤️

    • @cm_beats.
      @cm_beats.  2 ปีที่แล้ว

      😁😎🌼❤️ හේ හේ

  • @_kaminimusic_5232
    @_kaminimusic_5232 2 ปีที่แล้ว +3

    සුපිරි ආ

  • @sithminadinuthsara9349
    @sithminadinuthsara9349 ปีที่แล้ว +1

    පට්ට බං වෙනම ලොකකෙට ගෙනියනවා ❤️🥰

  • @Menaka2003
    @Menaka2003 2 ปีที่แล้ว +3

    Supiri bn 👌😻

  • @FreeFire-ml1bq
    @FreeFire-ml1bq ปีที่แล้ว +3

    Gammak suddh💞

  • @shanshan3959
    @shanshan3959 ปีที่แล้ว +3

    ඒකනම් සුපිරියක්❤️😍

  • @praveeraprabogya6860
    @praveeraprabogya6860 ปีที่แล้ว +7

    සුපිරියක් බන් ඉදිරියටම යන්න කියල සුබ පතනව😘

  • @kavindumadushan1629
    @kavindumadushan1629 2 ปีที่แล้ว +1

    නියමයි

  • @tilinisugandika6569
    @tilinisugandika6569 ปีที่แล้ว +2

    සුපිරියක් ❤️‍🔥

  • @Rojiii7020
    @Rojiii7020 ปีที่แล้ว +5

    ලස්සනයි🌹♥️

  • @sadunsenanayake8658
    @sadunsenanayake8658 2 ปีที่แล้ว +15

    Geemath කියනේ සුපිරියක් තමා ♥✨

  • @sadahamrajakaruna2007
    @sadahamrajakaruna2007 ปีที่แล้ว +1

    Super 👌 😄

  • @roesicooray..8172
    @roesicooray..8172 2 ปีที่แล้ว +1

    Superi

  • @manojtharanga9022
    @manojtharanga9022 ปีที่แล้ว

    Paharak....❤❤😍😎

  • @Kavee-boy_
    @Kavee-boy_ 2 ปีที่แล้ว +5

    සුපිරියක්❤️❤️❤️

  • @MadhuraSampath
    @MadhuraSampath ปีที่แล้ว +3

    Patta 🌹❤ audio quality madi

  • @kavidusathsara8538
    @kavidusathsara8538 ปีที่แล้ว +1

    අඩො සුපිරි අහ්♥️♥️

  • @Chamidu_Rashmika
    @Chamidu_Rashmika 2 ปีที่แล้ว +2

    Brand name ekk ghmu boza lagdima ❤️✨😌

  • @iduwara9217
    @iduwara9217 2 ปีที่แล้ว +4

    ගැම්මක් බන්....Geemath ගේ නැදෑයෙක්ද උබ 😏👌

    • @gotabayarajapaksa2325
      @gotabayarajapaksa2325 ปีที่แล้ว

      @@nayomiperera9366 😂මගෙ බයියෙක්💔 ඇවිල්ලා

    • @annepathmasiri
      @annepathmasiri ปีที่แล้ว +1

      @@nayomiperera9366 කරන එකාට කරන්න දීපං කෙල්ලේ..උබට ඔච්චරක්වත් පුලුවන්ද කියපංකො...උබට අහන්න බැරි නං අහන්නෙපා..නැගිටින කෙනාට නැගිටන්න අත දෙන්න පයින් ගහන්න එපා...♥️

  • @Praniya_Official
    @Praniya_Official ปีที่แล้ว +2

    ගැම්මක් අයියෙ 😍❤️💥

  • @slcricketstudioshorts8362
    @slcricketstudioshorts8362 2 ปีที่แล้ว +2

    😍❤️ අඩේ.මෙක.පට්ට යකෝ

  • @chamithaadithya1204
    @chamithaadithya1204 ปีที่แล้ว +1

    Patta bn 🥺❤️

  • @sunithhemantha8277
    @sunithhemantha8277 ปีที่แล้ว +2

    ගැම්මක්😍😍😍😍

  • @nuwansamarakkodi
    @nuwansamarakkodi ปีที่แล้ว +2

    සුපිරියක් බන් 😘😘❤