Nama wenas karanna inne man documents serama geniyala dawsin dawasa wenas karala illanawa dan serama aran iwarai Me wage apply karanna barida aluth namata illum karala Loku udawwak reply danna
nama space ekak thiyala patan ganna be.. anthimata nama type karala iwara wela space button eka click karannath epa.. EX : _Pavani_Nissansala_ = wrong Pavani_Nissansala = Correct
Ada mage thaththage marana sahathikaya illum kala.adama payment ekath kala.
Thank you illum karana widiya pahadiliwa wisthara karala thiyanawata.
Thank You! ❤️
App 1 හදපු කෙනා ඇයි භාෂා තෙරිම් කවූළු මග හැරියෙ
ඉංගිරිසි භාෂාවෙන් ගන්න බැරි නම් app 1න් වැඩක් නෑ
අ නිවා ර යෙන් ... මිනිසුන්ට පහසු වීදියට online කරන්න තාම බැරි උනා මූ.,... ... රාජ්‍ය සේවය 👎👎👎👎
Mage viwaha සහතිකya පැහැදිලිව ganne කොහොමද AG office ekin denne pote tiyana eka poto copy gahala eka පැහැදිලි neh ewa rata yanna document hadanna bara ganne neh මොකද karanne sistam eket neh
රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවට ගිහින් කතා කරන්න..
Gewim karanna kiyala awata photo eka no image kiyala watenne mokada karanna one plz reply
උප්පැන්න සහතිකය නැතිවෙලානම් ඒක ගන්නෙ කොහොමද අංකෙවත් මතක නෑ එතකොට කොහොමද ඒක ගන්නෙ
මෙතන ඔයාගේ අනිත් විස්තර ටික පුරවන්න..
උප්පන්න සහතියේ අංකයනෑ අනිත් විස්තර දාලා ගෙන්වා ගන්න පුලුවන්ද,
Ow puluwan
Kohomada anke nathuwa ganne
අයියේ මට ගෙවීම් link ඒක අවා උප්පැන්නේ සහතිකය පෙන්නන තැන නො ඉමේජ් කියලා වැටෙනවා මන් එකට ගෙවීම් කරොත් මට ඒක එයි නේද
සිංහල උප්පැන්න සහතිකය , ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගන්නේ කොහොමද ? මල්ලි.
මේ වෙනස්කම් කරගන්නවානම් ග්‍රාම නිලධාරී මහතා හරහා රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට දැනුම් දිය යුතුයි. පසුව එම කාර්‍ය කරගැනීමේ ක්‍රියාවලිය ගැන ඔබව දැනුවත් කරනු ඇත.
thanks@@techspenzer
අපිට තාමත් online apply කරලා ගන්න පුලුවන්කම තියෙනවාද?
Hi mama Ireland citizens kenek mama marriage kale in Sri Lanka mage marriage certificates kohomada genwa ganne by email thank you 🙏
You have to send a special request to the Sri Lanka registrar general department through the official email..
Nama wenas karanna inne man documents serama geniyala dawsin dawasa wenas karala illanawa dan serama aran iwarai
Me wage apply karanna barida aluth namata illum karala
Loku udawwak reply danna
උප්පැන්න සහතිකයේ අංකයවත් ඡායාපිටපත්ක්වත් නෑ. එහෙම ගන්ඩ බෑද ?
ඉතිරි විස්තර නිවැරදිව පුරවන්න..
Very useful. Thank you ❤
මගෙ අත්තම්මගෙ මරන සහතිකය ගන්න ඔනෙ හැබැයි id ටි නොම්බරය මතක නැනෙ id නොම්බරෙ හොයාගන්න විදියක් නැද්ද කියන්නකො plezz😢
Aiye number eka dan nh ne .😢pitapathak nhne birthcertificate eke
ඉතිරි විස්තර ටික දීලා බලන්න..
Payment eka krnn one e mail eka enn kochchr dwsk ynwd . Mt thama awe nane e mail ekk
සාමාන්‍යයෙන් වැඩ කරන දින 2ක් උපරිම
Taranga shriyani mata wewaha sahatekaya hoyala Dana puluwanda
ඔව් මේ website එකේ අදාල විස්තර සම්පූර්ණ කරන්න.. එතකොට පුලුවන්
Kohomda sampurna karna
Is it possible to get an english birth certificate?
English translate එක online ගේන්න ගන්න බැරිද
Gewim karanna kiyala msg eka enna dawas kiyak yanawada
Rathnapura ipadila bulathsinhala innwnm rathnapura da dennone bulathsinhalada
Name eka awasanaye space ekak thiyennepa kiyanne mokakda? Name eka type karala iwara unama kohomath ithuru tika space enawane
Name eka type krla space button eka click krnna epa.. ethkota hari
Original certificate eka ona camps ekata denna.
Eka mema ganna pulwnda? Nattm copy ekkd enne?
Original එක එන්නේ... ඔයාට University එකට ගන්න අවශ්‍ය නම් කෝකටත් Registrar කාර්‍යාලයට කතා කරලා බලන්න..
මගෙ උප්පැන්නෙ නැතිවෙලා අංකෙ මතක නෑ ගන්නෙ කොහොමද
Thanks ayya
mata puluwanda maga tahagae srilanka tamil,akka indian tamil karane komada
මේ වෙනස්කම් කරගන්නවානම් ග්‍රාම නිලධාරී මහතා හරහා රෙජිස්ට්‍රාර් කාර්‍යාලයට දැනුම් දිය යුතුයි. පසුව එම කාර්‍ය කරගැනීමේ ක්‍රියාවලිය ගැන ඔබව දැනුවත් කරනු ඇත.
Samanyayen request eka dala dawas kiyakin wageda payment karana mail eka enne. Mama request eka dala dawas 3 wenawa thama na 😶
එයාලා ඔයාගේ විස්තර හොයාගත්තට පස්සේ තමයි එවන්නේ..
විදේශ උප්පැන්න සහතිකය කියන එක දුන්නම එන්නෙ English copy ekak da
Natiuna wiwaha sahatikayak hoyaganna barida
පුළුවන්
තොරතුරු සාර්ථකයි කියලා සනාථ කරාට ගෙවීම් ලින්ක් එක ආවේ නෑ
Mata aweth ne
man request eka damme 2023.12.06 wenida.
ada 2023.12.21 wenida, eth thaama hambune ne.😪🥴
siri lankaawe heti thamai ithin.🤧
දැන් මේ Site එක හරියට ක්‍රියත්මක වෙන්නේ නෑ කියලා ගොඩක් පැමිණිලි තියනවා
payment Karanna link akaka ave nh ne thama dawas 2k dala
Name witharak danna dennekge married certificate ekak ganna puluwanda....
behe.. anith wisthara keepayak hari oni
Mage ammage vivaha sahathike nethiwela mukuth mathakath ne kohomada ganne ethakota help me
මතක විස්තර ටික ලඟම තියන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කවුලුවට බාරදෙන්න... එතනින් වැඩි විස්තර කියයි.. අරගන්න පුළුවන් වේවී
Keti kalekin kiyanne dawas kiyakin da?
උප්පැන්න සහතිකයේ English translation එක අරගන්න ඕන නම්?????????
ඔයාට ඒ ගැන රෙජිස්ට්‍රාර් කාර්‍යාලයෙන් අහන්න වෙනවා..
විවාහ සහතික කොයි අවුරුහ්දෙ ඉදනද online ගන්න පුලුවන්
ගෙවීම් සිදුකරා ඉල්ලුම් කරැගෙ ලිපිනය ඕනි නැද්ද
නම ඇතුලත් කරන විදිහ තව ටිකක් පැහැදිලි කරනවද
කොතන නම ඇතුළත් කරන එකද? ප්‍රශ්නේ පැහැදිලි කරන්න... මම කියන්නම්
Mn hithnne name anthimta space tynn epa kiypu eka..kohomth spce wenwne spce button ek click krnna epa kiyna eka ethna clear madi una aiye mth eka me comment ekaka oyge reply ekkinma hoyagtthe
උප්පැන්නේ අංකේ දන්නේ නැත්තම් කොහොමද ගන්නේ
❤thank u
Dear ape ammata wayasa dn 69k.
Eyage namata birth certificate ekak e kale hadala na..
Aluthin birth certificate ekak hada ganda widiyak tiyanawada dear..
Birth certificate office eken ahuwama dana gannda labune..
Wayasa wadi nisa dn hadanda ba kiyla..
Me prassne nisa ammata dn passport eka hada ganna widiyak na dear..
Oya danna deyak tiynawannm kiynawada plz..
Thanks
මේකට ඔයා Colombo පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ta yannama one.. eyalath ekka mekata wisadumak ganna puluwan wewi
Ayye උප්පැන්න සහතික නම්බර් එක මතක නෑ.. ඒකට මොකද කරන්නේ
අංකය නැතුව ඉතිරි ටික පුරවන්න..
Meke api inna onima thenaka address ekakata genna ganna puluwanda. Padinchi lipinayata witharada gennanna puluwan?
නෑ.. ඔයා ඉන්න තැනට ගෙන්වා ගන්න පුළුවන්..
@@techspenzerman Dala sathiyak withara wenawa. Thama awe nene😢
Meka den weda nedda Dan ne
•නම හිස් අවකාශයකින් ආරම්භ කිරීමට හෝ අවසන් කිරීමට නොහැකි අතර ඉලක්කම් හෝ විශේෂ අක්ෂර අඩංගු විය නොහැක.
Meka poddak pahadili karanawad
nama space ekak thiyala patan ganna be.. anthimata nama type karala iwara wela space button eka click karannath epa..
EX :
_Pavani_Nissansala_ = wrong
Pavani_Nissansala = Correct
උපන් ස්ථානය දන්නේ නැත්තම් මොකක්ද කරන්නේ
මරන සහතිකයක් ගන්න පුලුවන් ද මුල් සහතිකවල විසතර නොදැන?
විස්තර නොදැන බෑ..
මරණ සහතික අංකය අමතක නම් කොහොමද ගන්නෙ.
Kochchara kal yanawada enna
Rata hitiyath puluwan neda
රටක ඉඳන් apply කරන්න පුළුවන්.. ඒත් රටකට ගෙන්වාගන්න බෑ..
E mail eka awe nane. Mn dapu email address eka hri .
Registrar Office එක Contact කරගන්න
Wisthara danne tikak nmm kohomada uppenne gnnne.
Danna tika fill karala danna..ethkota eyala hoyala dei
hoyala payment krnna kiyna mail eka enna kochchara kal ynawada?
සාමාන්‍යයෙන් වැඩ කරන දින 2-3ක්
Thank you
❤️❤️❤️
Meke english walin gennaganna baida
ඒක ඔරිජිනල් එක්ක් විදිහට සහතික කරලද එවන්නෙ
ඔව්
Apita english certificate ekak ganna barida
website එක හරහා ඉල්ලුම් කරන්න පුළුවන් ඔයාගේ Original Certificate එක විතරයි..
පාස්පොට් හදාගන්න පුළුවන්ද මේ එවන එකෙන්
ඔව් පුළුවන්
English translation eka ganna barida meken
බැහැ..
Meke pfd ekak hambenavada
Original neda hambawenne
Gewanna bottamak nane mage enne
Name eka kohomada add karannee
Form eka fill karaddi thiynwa
Unmarried cedificet genna gnne kohomda
මේ Site එකෙන් ගන්න බෑ
මෙකෙ නම්බර් ගැහුවට වැරදියි කියනවනෙ
dawas kiyakin wageda payment link eka ewwe🙄
සතියේ දවසක උදේ නම් ඒ දවසෙම හවස් වෙද්දී එනවා.. අනික් දවස්වල ඉල්ලුම් කලොත් සතියේ දවසක් එනකල් Payment Link එක එන්නේ නෑ.. හවස් වරුවක ඉල්ලුම් කලොත් දවසක් ඇතුළත වගේ එවනවා..ඔයාගේ සහතිකය හොයාගත්තට පස්සේ තමයි එයාලා ඒ Link එක එවන්නේ..
Thank u
මට link එක එව්වේ නෑනෙ 😢
Mata thaamath awith naa 🤣🤣 2 months gihillath
Payment link eka enne neha ne
මෙ එවෙලෙම ඔන්ලයින් පිටපතක් විදිහට ගන්න බැරිද
බැහැ.. ටික දවසක් යනවා වැඩේට
Kadekanatuwamudalgewannabarida
සමාවෙන්න.. පැහැදිලි නැහැ..
කොච්චර කාලයක් යයිද එන්න..🥺
සතියේ දින 2ක් උපරිම
4n no pls
Aiya apita enne english walinada ennee
නෑ.. Original එකේ තියන විදියට එන්නේ.. Original එක English නම් English වලින් එයි..
@@techspenzerEnglish translation එක Registrar office එකෙන් ම ගන්න මොනවද කරන්න ඕන?
Birth certificate එකේ english translate එක ගන්නෙ කොහොමද
Registrar office ekata yanna oni
සතියෙන් ගෙන්න ගන්න පුලුවන් ද
ow
Meke payment ekata wena kenekge phone ekkin karanna puluwnda?
speed post kochchara dawasakin enawada thapaalen gedarata? certificate eke date eka aluthin gahanawa neda stamp seal eka?
සතියේ දවසක ඉල්ලුම් කලොත් ගොඩක් වෙලාවට පැය 24-48ක් අතුළත එනවා.. සෙනසුරාදා, ඉරිදා නම් කාලය කියන්න අමාරුයි.. ඔව් Certificate එක Stamp කරලා එන්නේ..