Discover the Secret to Making 100x Your Money | ඔබේ මුදල් 100 ගුණයක් ඉපැයීමේ රහස සොයා ගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 94

  • @shwethaInteriors
    @shwethaInteriors 11 หลายเดือนก่อน +7

    ෙබාෙහාම වටින video එකක්. සම්පූර්ණයන් බැලුවහම ලාකු කතාවක් තියනවා. ⁣⁣මේකෙ සමහර වචන සාමාන්‍ය කෙනක්ට තේරෙන්නෙ නෑ. හැබැයි මම මේ channel එක ගොඩක් කල් ඉදන් බලන නිසා මේ වචන තේරැනා. Thank you MasterMind TH-cam Channel

    • @JithendraAntonio
      @JithendraAntonio 10 หลายเดือนก่อน

      Welcome lots of Sri Lankans are short term viewers and readers this is one reason they miss. You have a learning mind. This video is for people who are interested to learn and further about 100X it is a service we provide on Portfolio Development Consultancy

    • @WasundaraJayamini-c7h
      @WasundaraJayamini-c7h 9 หลายเดือนก่อน

      ගොං වස්සන්ට බත්කන ගොනුන්ට තේරෙන දේවල් බුද්දිමත් අයට තේරෙන්නෙම නැති එක ස්වබාවිකයි. මෙච්චරයි. කොයිකටත් හොඳ හයිය දිග කඹයකුත් ගන්න කියලා මේ අය නොකියා කියනවාත් මට දැනි දැනී තියෙනවා. වහ කුප්පි.... අප්පේ පරෙස්සමන් ඈ. අතේ සල්ලිය ගියාට පස්සේ හාට් ඇටෑක් හැදිලා මැරෙන්නේ. ඔය ටික තේරුණා නම් ඇති.

    • @naturelovers6628
      @naturelovers6628 9 หลายเดือนก่อน

      Ane meya kiyana de therunanam oya vedasatahana karana mahaththayo aye apita kiyala dennakooo

  • @nish2284
    @nish2284 11 หลายเดือนก่อน +4

    I think this video gives a lot of good tips on investing and personal development. Many people want exact steps to riches which is the wrong way of thinking. There is a wealth of knowledge in this video. I learnt a lot specially the 3 stories 20:50. Thank You

  • @mikejesson9447
    @mikejesson9447 11 หลายเดือนก่อน +2

    Start up company wela invest karala salli hoyapu aya dodai...mama dann widihata pic me eka pat gatgetheh ehemai...very valuble thanm u ❤

  • @janakachandrasekara2942
    @janakachandrasekara2942 4 หลายเดือนก่อน +1

    ඔබ තුමන්ලා ගේ වචන ඉතා වටිනවා 👍🙏❤

  • @Pathirana23456
    @Pathirana23456 11 หลายเดือนก่อน +3

    Comment දැක්ක gaman vedio බැලුවේ නැහැ කාටවත් ඉක්මනට දියුණු wenna බැහැ නීති විරෝධී දේවල් කරලා godak මිනිස්සු ඉක්මනට දියුණු වෙන්නේ බයිලා ගහනවා godak එවුන් views ganna

  • @ishankacreations3051
    @ishankacreations3051 11 หลายเดือนก่อน +4

    Thanks for your interview...great video....lot of things to think...lots of things to do in our society....

  • @pasindubalasuriya5546
    @pasindubalasuriya5546 11 หลายเดือนก่อน +25

    100x කරන විඳිහ කියන්නේ නැ. අපරාදේ කාලේ. ගන්න දෙයක් නෑ interview එකෙන්. 😢😢😢

    • @JithendraAntonio
      @JithendraAntonio 11 หลายเดือนก่อน +1

      First 15 minutes discuss it in short with a model

    • @JithendraAntonio
      @JithendraAntonio 11 หลายเดือนก่อน

      Obviously in 35 minutes you can't get all the details, It is a consultancy service you may contact us for advisory for further reference if you are interested about our corporate services

    • @WasundaraJayamini-c7h
      @WasundaraJayamini-c7h 9 หลายเดือนก่อน

      මෙච්චරයි. කොයිකටත් හොඳ හයිය දිග කඹයකුත් ගන්න කියලා මේ අය නොකියා කියනවාත් මට දැනි දැනී තියෙනවා. වහ කුප්පි.... අප්පේ පරෙස්සමන් ඈ. අතේ සල්ලිය ගියාට පස්සේ හාට් ඇටෑක් හැදිලා මැරෙන්නේ. ඔය ටික තේරුණා නම් ඇති.

  • @sarojikajayamini227
    @sarojikajayamini227 11 หลายเดือนก่อน +2

    කොටස් වෙළඳ පොල ගැන දැනුවත් කරන්න කටයුතු කරනවා නම් ස්තුතියි 😮

  • @vinojkumar6817
    @vinojkumar6817 4 หลายเดือนก่อน

    I want to invest in the stock market. How should I begin?

    • @mastermindroshan2112
      @mastermindroshan2112  4 หลายเดือนก่อน

      Drop whatsapp 0765678784 more info Dewmi will help u

  • @HUR5777
    @HUR5777 11 หลายเดือนก่อน +15

    කරන විදිහ කියන්නේ නෑ.අපරාදෙ කාලේ.ගන්න දෙයක් නෑ interview එකෙන්.ඔබතුමාගෙත් අපෙත් කාලෙ අපරාදෙ.මීට වැඩිය හොඳ අය එක්ක සාකච්ඡා කරන්න තිබුනා.හිතේ එකක් තියාගෙන වෙන එකක් කියන කෙනෙක් .

    • @WasundaraJayamini-c7h
      @WasundaraJayamini-c7h 9 หลายเดือนก่อน

      මෙච්චරයි. කොයිකටත් හොඳ හයිය දිග කඹයකුත් ගන්න කියලා මේ අය නොකියා කියනවාත් මට දැනි දැනී තියෙනවා. වහ කුප්පි.... අප්පේ පරෙස්සමන් ඈ. අතේ සල්ලිය ගියාට පස්සේ හාට් ඇටෑක් හැදිලා මැරෙන්නේ. ඔය ටික තේරුණා නම් ඇති.

    • @susilsumathipala
      @susilsumathipala 2 หลายเดือนก่อน

      You are correct

  • @suriyacashew67
    @suriyacashew67 10 หลายเดือนก่อน +1

    Thanks mr roshan sharing knowledge

  • @PROMAFIA_07
    @PROMAFIA_07 7 หลายเดือนก่อน +1

    Anith kena katha karaddi ekatama hodata ahan idala passe katha karana eka hoda quality ekak

  • @gobusinesslk
    @gobusinesslk 11 หลายเดือนก่อน

    ranilge ithihasaya kiyannako mahaththayo... 8 wathawak rata naya karapu supiri mole

  • @Ezyrecap
    @Ezyrecap 2 หลายเดือนก่อน

    Video eka balala ganna ona aya gatta awashya nathi aya banala giya kamak na mama sahenna dewal tikak gatta hondai

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 11 หลายเดือนก่อน +9

    Excellent work 👍 මමත් පොඩි වැඩකට අත ගැහුවා ලොකු ව්‍යාපාරිකයෙක් වෙන්න ❤🎉

    • @namalarana5170
      @namalarana5170 11 หลายเดือนก่อน

      මොකක්ද bro දැනගන්න කැමතියි මමත්.

    • @deshabimani8248
      @deshabimani8248 11 หลายเดือนก่อน

      මම ත් දැන ගැනීමට කැමති යි....😊

  • @prasandurage5426
    @prasandurage5426 3 หลายเดือนก่อน

    Some points ok but/Related persons of the companies ??? he mentioned twice not good that..

  • @apisl5505
    @apisl5505 11 หลายเดือนก่อน +19

    කමෙන්ට්ස් බැලුවට පස්සේ වීඩියෝ එක බලන එක අත ඇරියා.

  • @kushansamarathunga5456
    @kushansamarathunga5456 11 หลายเดือนก่อน +1

    hoda adahs tika api kamathi thawa dewal igena ganna

  • @sdayabaran
    @sdayabaran 11 หลายเดือนก่อน +2

    Thank you for the video

  • @kavindugilshan
    @kavindugilshan 11 หลายเดือนก่อน +2

    " Discover the secret to making 100x your mony "
    did you guys hear anything about they were talking about this topic ?? I was waiting untill the last minute. I couldn't catch it 🤔🤔

  • @namalarana5170
    @namalarana5170 11 หลายเดือนก่อน +2

    මෙතුමාගේ crypto ගැන පොත සිංහලෙන් තියේද ගන්නෙ කොහොමද

    • @JithendraAntonio
      @JithendraAntonio 11 หลายเดือนก่อน +1

      Will be released in Sinhala by January 2024

    • @namalarana5170
      @namalarana5170 11 หลายเดือนก่อน

      ​@@JithendraAntonio
      Sir පොතේ සිංහල නම සමග අපි එතකොට දැනගන්නෙ කොහොමද.

  • @namalarana5170
    @namalarana5170 11 หลายเดือนก่อน +6

    මොනවාද 100x කරගත හැකි ක්‍රම කියලා දැනගන්න කැමතියි.

    • @JithendraAntonio
      @JithendraAntonio 11 หลายเดือนก่อน +1

      Contact for our Services

  • @ashanichaturangani739
    @ashanichaturangani739 8 หลายเดือนก่อน +1

    කාලය කන වීඩියෝ එකක්.. කොහෙද යන්නෙ මල්ලෙ පොල්

  • @asokamanjulapanditharathna5915
    @asokamanjulapanditharathna5915 หลายเดือนก่อน

    👍

  • @hackingworld6703
    @hackingworld6703 11 หลายเดือนก่อน +1

    man kemathie, finance, neththm resturant ho IT related business ekakata invest karanna. හැබැයි, කටින් කියාගෙන එන්න එපා, මේක තමයි කරන්න ඉන්නෙ, මෙහෙම වෙයි. අරහෙම වෙයි කියලා. මට හරියටම නම්බර්ස්වලින් ඕන.

  • @chrispro9890
    @chrispro9890 11 หลายเดือนก่อน +7

    සමාවෙන්න මේ පුද්ගලයාගේ කිසිම ආකර්ෂණීය බවක් නෑ අනික මිට වඩා හොද නායකයන් සමග සාකච්ඡා කරන්න.

  • @AppReviewsbyAAR
    @AppReviewsbyAAR 10 หลายเดือนก่อน +1

    Superb ❤

  • @ashokadissanayaka
    @ashokadissanayaka 11 หลายเดือนก่อน

    Aparade deta saha kalaya

  • @susilsumathipala
    @susilsumathipala 2 หลายเดือนก่อน

    What is the secret my dear. This video is like an advert.

  • @dilshancharuka9476
    @dilshancharuka9476 11 หลายเดือนก่อน +10

    දැන් හොද නායකයෙක් ඉන්නවා කිව්වා ගමන් බලන එක නැවැත්තුව😅😅

    • @withinK783
      @withinK783 11 หลายเดือนก่อน +2

      මේ කමේන්ට් එක දැක්ක ගමන් මුල් තප්පර 10න් ම බලන එක නැවත්තුවා 😅

  • @rhnskumara1777
    @rhnskumara1777 10 หลายเดือนก่อน +1

    Mr.roshan මම ඔබට ගොඩක් ගරු කරනවා..එහෙත් මේ වැඩ සටහනේ අන්තර් ගතය අප්ගේ ප්‍රයෝජනයට ගන්න අමාරුයි.අනික ඉංග්‍රීසි නොදන්නා අයටත් දැනෙන විදිහට ප්‍රෝග්‍රෑම් හදන්න..

    • @WasundaraJayamini-c7h
      @WasundaraJayamini-c7h 9 หลายเดือนก่อน

      මෙච්චරයි. කොයිකටත් හොඳ හයිය දිග කඹයකුත් ගන්න කියලා මේ අය නොකියා කියනවාත් මට දැනි දැනී තියෙනවා. වහ කුප්පි.... අප්පේ පරෙස්සමන් ඈ. අතේ සල්ලිය ගියාට පස්සේ හාට් ඇටෑක් හැදිලා මැරෙන්නේ. ඔය ටික තේරුණා නම් ඇති.

  • @WasundaraJayamini-c7h
    @WasundaraJayamini-c7h 9 หลายเดือนก่อน +1

    මම ජනාධිපති වුණා නම්... ජනතාව අන්දන හොල් පරු ගැන වෙනම විමර්ශණයක් කරලා පිටුවහල් කරල දානවා රටෙන්.

  • @danushkapiumal8288
    @danushkapiumal8288 11 หลายเดือนก่อน +2

    waste of time . unfortunatly thumbnail details dosent speak ...try to stay on subject next time

  • @SajithChinthaka-n2j
    @SajithChinthaka-n2j 11 หลายเดือนก่อน

    Matath ayojanaya karanna one

  • @dulajdilhara6432
    @dulajdilhara6432 11 หลายเดือนก่อน +2

  • @krishantharathnasiri6463
    @krishantharathnasiri6463 11 หลายเดือนก่อน +2

    ❤️❤️❤️

  • @atthiligodagamagebhagya9066
    @atthiligodagamagebhagya9066 11 หลายเดือนก่อน

    Karanna thiyenne lakshaya siyayen wadikaranna.......

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 11 หลายเดือนก่อน +4

    😂🤣 හොදනායකයා චීනෙට, ඉන්දියාවට ගහයි ගේම් Mr උන් දෙගොල්ල අපි හොදට අන්දලා තියෙන්නේ 🤣😂

  • @lahirunuwan8215
    @lahirunuwan8215 9 หลายเดือนก่อน +1

    මේවා විවිස් වෙනුවෙන් කරන ජහුටා.
    කරන විදිය කියන්නැ වටේ යනවා

  • @sanathjayathilaka454
    @sanathjayathilaka454 11 หลายเดือนก่อน +2

    🎉❤

  • @desivaudaya2641
    @desivaudaya2641 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @thosidhubalasooriya4879
    @thosidhubalasooriya4879 11 หลายเดือนก่อน +1

    අපරාදෙ කාලේ.,රනිල්ගෙ මල්ලිද

  • @chamweerasinghe8329
    @chamweerasinghe8329 11 หลายเดือนก่อน +3

    Are crazy about හොද පාලකයෙක් ඉන්නවා කියන්නේ probably you haven’t seen world grate leaders or Sri Lanka got great leaders people don’t vote for them.

  • @danushkapiumal8288
    @danushkapiumal8288 11 หลายเดือนก่อน

    poth liyna kathawak witharai ahuwe ...

  • @kaveeherath
    @kaveeherath 11 หลายเดือนก่อน +1

    ❤✌️

  • @theenglishfountain1032
    @theenglishfountain1032 11 หลายเดือนก่อน

    Ranila u danna deval adui

  • @wowtv3906
    @wowtv3906 3 หลายเดือนก่อน

    රෙද්දක් කියවනවා

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 10 หลายเดือนก่อน +1

    ණයට බය වෙන්නෝන්නෑ ගෙවන විදිය ශුවර් නම් (රිස්ක් එක ඇත්තටම මැනේජබල් නම්) හරි ගෙවන්නෙ තමන් නෙවෙ නම් හරි... 😂😂

  • @asankasanka234
    @asankasanka234 11 หลายเดือนก่อน +1

    ❤❤❤👌👌

  • @futuregadgets6113
    @futuregadgets6113 11 หลายเดือนก่อน +2

    Not as expected 😑

  • @MohamedBarik-w2t
    @MohamedBarik-w2t 11 หลายเดือนก่อน +2

    Mokakda 100× modal 1 kiuwwe nena

    • @JithendraAntonio
      @JithendraAntonio 11 หลายเดือนก่อน

      Obviously in 35 minutes you can't get all the details, It is a consultancy service you may contact us for advisory for further reference if you are interested about our corporate services

  • @hitechluxury1653
    @hitechluxury1653 7 หลายเดือนก่อน

    he is inviting to us pay and get his advice ha ha ha

  • @athulaathula1463
    @athulaathula1463 11 หลายเดือนก่อน +1

    Malimawata jaya wawa

  • @Admireable1294
    @Admireable1294 11 หลายเดือนก่อน +3

    Bad.....

  • @hewadharmathilaka2574
    @hewadharmathilaka2574 11 หลายเดือนก่อน

    Please don't conduct these type of videos. Nothing to take.

  • @tissapemasiri580
    @tissapemasiri580 11 หลายเดือนก่อน

    Wadak na

  • @maheshvidanapathirana3781
    @maheshvidanapathirana3781 11 หลายเดือนก่อน

    I don't interested

  • @biscover4791
    @biscover4791 10 หลายเดือนก่อน

    ⚠️️

  • @kgscsameera
    @kgscsameera 11 หลายเดือนก่อน

    Disappointed

  • @janakaprasadjayawardhana1061
    @janakaprasadjayawardhana1061 10 หลายเดือนก่อน

    😮?

  • @samandissanayake7492
    @samandissanayake7492 11 หลายเดือนก่อน

    Nonsense

  • @wasanthabandara3945
    @wasanthabandara3945 11 หลายเดือนก่อน

    Nonsens

  • @19833487
    @19833487 3 หลายเดือนก่อน

    අපරාදෙ කාලේ වටේ යනවා.....😡😡😡😡💩💩💩

  • @amilaperera4800
    @amilaperera4800 28 วันที่ผ่านมา

    පිස්සෙක්

  • @aws9279
    @aws9279 11 หลายเดือนก่อน

    Mokekda bn mu😂😂😂

  • @findingretreat
    @findingretreat 11 หลายเดือนก่อน

    විකාර

  • @dishanfernando8069
    @dishanfernando8069 11 หลายเดือนก่อน +3

    ❤⚡