ඔබ නැරඹිය යුතුම කතාවක්|ලසිතගේ ජීවිත කතාව|Lasitha's life story|A story you must watch|isiwara asapuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 319

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +29

    ලසිත මල්ලී ගේ අධ්‍යාත්මික ගමන තවතවත් ශක්තිමත් වේවා !!!! ඔයාගෙ ජිවිතයට කරදර ආවට ඔබ පින්වන්තයි එනිසයි ඔය දේවල් ලැබිලා තියෙන්නේ ඔයාගේ කතාව අහන කොට දුකයි සතුටයි තියෙන්නේ මේ ලැබුණු වාසනාව නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshaniranasinghe4393
    @priyadarshaniranasinghe4393 3 ปีที่แล้ว +20

    විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාගේ ජීවිතය දීප්තිමත් වේවා! බුදු දහම බබලවන්නට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා!!

  • @kamaniperera6718
    @kamaniperera6718 3 ปีที่แล้ว +23

    ඔබතුමා දන්නවා මේ ගමන දුෂ්කර බව.එය කඩාකප්පල් කිරීමට සමහර බලවේග උත්සාහ කරන බවත්. ඒවාට නොසැලී ඉදිරියට යන්න ශක්තිය ලැබේවා! අපේ මවුබිම ආරක්ෂා කර ගැනීමට උදව් කරන්න. අපේ ප්‍රාර්ථනාවත් එයයි.ඔබ සැමට තෙරුවන් සරණයි!

  • @sada-qv1sw
    @sada-qv1sw 3 ปีที่แล้ว +12

    මෙතුමා කියන දේවල් සම්පූර්ණ ඇත්ත භාවනා කරන කෙනෙකුට එය දැක ගත හැකියි ඒ ගොල්ලෝ සාකච්ඡා කරමින් ඉන්නෙ මෙතුමා ගැන මං විශ්වයෙන් ඉල්ලා සිටින් හැම නිතරම අනන්ත වු බුදුගුණ බලයෙන් ඉක්මනටම දියසෙන් කුමරැ බහිවේවා කියා ඒක වෙන්නෙ මෙතුමා තුලින් බව සම්පූර්ණයෙන් මට විශ්වාසයි හැබැයි මිනිසුන් එය විශ්වයෙන් ඉල්ලා සිටිය යුතුයි. නැත්තම් ඉදිරයට තව තව විනාශ පැමිනේවි.මෙතුමා විවේචනය නොකර එය ගැන සොයා බලන්න.

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +17

    කනට මීපැණි වක්කරා වගේ අහන් හිටියා මටත් හැදෙන්න පුලුවන් බුද්ධිමත් කතාවක් නැවත මෙවැනි වීඩියෝ එකක් ඉතා ඉක්මනින් බලාපොරොත්තු වෙමි ඔබ දෙපලට දීර්ඝායු තෙරුවන් සරණයි

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +17

    ඔබ දෙදෙනාටම බොහොම පිං.තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @semasingherani705
    @semasingherani705 3 ปีที่แล้ว +5

    අබියෝග වලට බිය නොවී ඒ බාධක වලින් හොද ගමනක් යන්න පුලුවන් ඇත්තටම මිනිස්සු කවුරු හරි හොද දෙයක් කරද්දි එය විවේචනය කරන මිනිස්සු කාඩ් බෝඩ් වීරයෝ ප්‍රායෝගිකව ධර්මයෙහි හැසිරෙන කෙනෙක් අන් අයට වෛර කරන්නේ නෑ වෛර කරන අයටද යහපතක් වේවා ! ඔවුන්ටද අනුකම්පා කොට ඒ අයත්, පින් ඇත්තො කිරීමට හොදම කතාව බොහොම පින් ඔබ තුමාට තෙරුවන් සරනයි. මව්බිමේ කෝටි ගනන් රහතන් වහන්සේලා බිහි වේවා ! 🙏

  • @නිර්වානමග
    @නිර්වානමග 3 ปีที่แล้ว +13

    බුදු ගුන අනන්තයි ....තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ....ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා .....🙏🙏🙏

  • @dhammikaperera4685
    @dhammikaperera4685 3 ปีที่แล้ว +24

    බුදුන් වහන්සේලාටත් ගමන වෙනස් කරන්න අය හිටියා .අභියෝග කාටත් පොදු දෙයක් .අධර්‍යය නොවී ඉදිරියට යන්න තෙරුවන් සරනින් සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ප්‍රාර්ථනය කරමු පුතාට .

    • @suttity1293
      @suttity1293 3 ปีที่แล้ว

      Oyata hoda anagatayak udawa we

  • @maneldammika3775
    @maneldammika3775 3 ปีที่แล้ว +4

    බුදු ගුණ සත්‍යයක් මල්ලි.
    මම ජීවිත අගාධයකට වැටුන කෙනෙක් කාගෙන්වත් පිළිසරණක් නොලැබුන හැම මොහොතකම මම ගියේ අපේ ගෙවල් කිට්ටුව ප්‍රාර්ථනා බෝධීන් වහන්සේ ලගට මගේ ජීවිතය වෙනස් උනා පුදුම විදිහට . දැන් ඉතිං ඉතා ධර්මානූකූල සාර්ථක ජීවතයක් ගෙවනවා.
    බුද්ධානුභාවයෙන් ලෝ සතුන් සුවපත් වේවා

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +10

    ඔබ හරි නිවන අපෙන් හැංගුවා.අපි නිවන් අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය ඔක්කෝටම නිවන් යන නිවැරැදි මාර්ගය ,ගෞතම බුදුන්වහන්සේගේ සත්‍ය වාදී බුදු දහම බව පෙන්වා දෙමු!

  • @m.a.gthilakkumar5627
    @m.a.gthilakkumar5627 3 ปีที่แล้ว +13

    ඔබට ත් ඔබගේ විස්ව සක්තියට වැඩි වැඩියෙන් සක්තිය ලැබේවා දිර්ඝ ආයුස ලැබේවායි මම පාර්තනා කරමි ඔබට තෙරුවන් සරණයි දෙවී පිහිටයි 🌷🌷🌷🌷🌷🌷🌷

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 3 ปีที่แล้ว +2

    ඔබතුමාගෙන් විශේෂ යමක් අදමම ඉගෙනගත්ත කිවිවොත් නිවැරැදියි ගොඩක් පිංසිදුවෙනවා දිර්ඝායුෂ ලැබෙිවා තෙරුවන් සරනයි

  • @wasana.8585
    @wasana.8585 3 ปีที่แล้ว +10

    ඔබ‍ට තව තවත් විශ්වයේ බ්‍රබලතම ශක්තින්ගේ ආශීර්වාදය ලැබේවා

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว +16

    මම හිතන්නේ වැරදු අයට තමයි මේ ගමන යන්න පුළුවන් .මාර පාරවල් ඔබට එයි එයට මූණ දෙන්න සතුටින්.. මිනිසුන් ගහාන ගල් වලින් ඔබ සුන්දර ගෙයක් හදමු ඒ ගල් වලින් .. තෙරුවන් සරණයි පින්වත් ඔබට යහාපතක්ම වේවා කුසල් වැඩේවා 🙏🙏🙏

  • @chandip8219
    @chandip8219 3 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ,🙏🙏🙏🙏🙏 ඉදිරි ගමනට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @nibbana1854
    @nibbana1854 3 ปีที่แล้ว +16

    තව විඩීයෝ එකක් කරන්න.ඔබ තුමාට ස්තුතියි තෙරුවන් සරණයි

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +17

    "ධර්මතාවයක් තියෙනවා. "ඉර "හඳ එකතුවී කරන්නාවූ ආදරය මෙ ලෝකෙය තුලට තියෙන්නෙ හුස්ම ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් කර ගැනීම විතරයි මනුෂ්‍යයාගේ යුතුකම!
    "කිසිම බේදයක් නැතිව සමාදානයෙන් සිතීමේ ශක්තිය වර්ධනය කර ගැනීම පමණයි "යුතුකම "නිදහස "සැනසීම "ගැලවීම "
    "තමා තුළින් 😇❤️🌍

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! පුතේ ඔයාට ඔබේ ජීවිත කථාව ලෝකයාට එලිදැක්වූවාට ස්තුතියි. මමත් අවුරුදු හැටක අභිමානය කෙනෙක්, මටත් පුතාට වුන දේම වෙලා අද ඉන්නෙ. අනේ පුතේ ඔයාට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු වේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. ස්තූති වේවා.

  • @dees5249
    @dees5249 3 ปีที่แล้ว +8

    🙏🙏🙏 This is what I was waiting to see. It’s important for viewers to know Lasitha’s story please do continue bringing informative videos for us. Budu Saranai!

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 3 ปีที่แล้ว +7

    මම නම් හිතන්නේ ඔබ තුමා තමයි දියසෙන් කුමරු මම ඔයාගේ සියළුම වැඩ සටහන් බැළුවා හොදම වැඩ සටහන මේක තමා ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවිපිහිටයි මටත් ඔය ගමන යන්න අවස්ථාවක් උදාවේවා මට ඔබගේ ආසිර්වාදය ලබා දෙන්න තෙරුවන් සරණයි

  • @චන්ද්රකුමාර
    @චන්ද්රකුමාර 3 ปีที่แล้ว +20

    බුදු හාමුදුරුවන්ටත් විරුද්ද්වාදීන් සිටිය නම් ඔබතුමාට විරුද්ද්වාදීන් නොසිටිය හැකිද ? මෝඩයන්ට පිලිතුරු දෙන්න කලබල වෙන්න එපා ඔබේ ගමන ඔබ යන්න.තෙරුවන් සරනයි පුතා

  • @MANU-lg9hd
    @MANU-lg9hd 3 ปีที่แล้ว +6

    පුතා ඔයාට තෙරුවන් සරනයි .දළදා සමිඳුන්ගේ පිහිටයි .oba පතන පැතුම් සියල්ලක්ම සිතන aurinma සඵල වේවා .නිදුක් නිරෝගී sapa ලැබේවා .

  • @navodranasinghe3367
    @navodranasinghe3367 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ඔබ තුමාට! බොහොම පිං! ❤️ ❤️ ❤️

  • @jasikasrl1881
    @jasikasrl1881 3 ปีที่แล้ว +16

    පුතේ ඔබට පහර දෙන්න දෙන්න ඔබෙ ශක්තියයි වැඩිවෙන්නේ
    ඔබ ගැන මේ කරුණු ඉදිරිපත් කරන පුතටත් ඉදිරියට යන්න ශක්තිය ධයිරිය ලැබේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @slharshithanuwan3246
    @slharshithanuwan3246 3 ปีที่แล้ว +6

    ආදර්ශමත් කතාවක් උතුම් බුදු දහම සත්‍ය ය සාදු සාදු සාදු

  • @anupamaadikari3202
    @anupamaadikari3202 3 ปีที่แล้ว +10

    ඉදිරියට යන්න ශක්තිය ලැබේවා !!!බුදු සරනයි !!

  • @budhubana-padayak
    @budhubana-padayak 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ සැබැ දක්ෂයෙක්
    මොකද මෛත්‍රිය තිබෙනවා කියන්නේ ඔබ ශ්‍රේෂ්ඨයි.
    තෙරුවන් සරණයි !!!
    උතුම් සද්ධර්මය අවබෝධම වෙත්වා !!!

  • @අපේජපන්පන්තිය
    @අපේජපන්පන්තිය 3 ปีที่แล้ว +3

    බාධක නොමැති නම් ගලාගෙන යන ගගකවත් අලංකාරයක් නොමැත ;සියළු අත්දැකීම් ජීවිතයට ආලෝකයක්ම වේවා !ඔබගේ සසර පැතුමන් එලෙසින්ම ඉටු වේවා !🙏🙏🙏

  • @gayathrikaushalya5938
    @gayathrikaushalya5938 3 ปีที่แล้ว +1

    මෙතුමාගේ වැඩසටහන් ඉතාම වටිනවා....ඔබ දෙදෙනාටම බුදු සරණයි 🙏

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 ปีที่แล้ว +1

    නමෝබුද්ධාය පින්වත් ලසිත මහත්මයා ඔබතුමාට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ඒවගේම ඔබතුමාට ස්තුතියි ජයවේවා හැමදාමත් ලසිත මහත්මයා හැමදාමත් අපි ඔබතුමාට ආදරෙයි මොකද යම්කිසි දෙයක් හරිවිදියට අපට ලබාදීම පිලිබදව 🙏🙏🙏

  • @chalanimadushika3376
    @chalanimadushika3376 3 ปีที่แล้ว +8

    බුදු සරණයි ape me hema saktin එක්ක නාග ලෝකයත් සම්බන්ධතාවක් tiyenawada a nisha නාග ලෝකය ගැනත් වැඩසටහනක් karannako.

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +2

    විස්වයේ ආශිර්වාදය ලැබේවා.ඔබතුමා තෙරුවන් සරනයි ..!!!

  • @monikageethanjani9133
    @monikageethanjani9133 3 ปีที่แล้ว +4

    Obathumage adyathmika shakthiya dinen dina wadi diyunu wewa! Theruwan saranai!

  • @dilrukshifernando4171
    @dilrukshifernando4171 3 ปีที่แล้ว +3

    මේක වටිනවා. මම share කරනවා අනිත් අයටත් බලන්න.

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 3 ปีที่แล้ว +5

    Budusarani obethumata Godak pin from Canada 🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @dwaragamadhumurthi1276
    @dwaragamadhumurthi1276 3 ปีที่แล้ว +7

    ඉදිරියට යමු.....👍👍👍👍

  • @jayathungabasnayake1058
    @jayathungabasnayake1058 3 ปีที่แล้ว +2

    තිලෝක තිලෝ ගුරු සම්මා සම්බුදු පියානන් වහන්සේගේ.ශ්‍රී ධර්මයේ ආනුභාවයෙන්.ඔබ ප්‍රාර්ථනා කරන්නාවූ සුභ ගමන්මග පහල වේවා.
    තෙරුවන් සරණයි.

  • @chandranibiynwila732
    @chandranibiynwila732 3 ปีที่แล้ว +1

    නිවන් මග ලහි ලහි යේ පෑදේවා.....ඔබ අප සියලු දෙනාටම ආර්ය ධර්මය අවබෝධ වේවා.....

  • @sugathadasavidhanage6267
    @sugathadasavidhanage6267 3 ปีที่แล้ว +7

    ඉදිරියට යන විට කකුලෙන් අදින අය බොහොමයක් ඉන්නවා. මම දැක්කා ඔබ තුමාට විරුද්ධව වැඩ සටහනක් යනවා. ඔබගේ ගමන ඔබ යන්න අපි ඔබ සමගයි. ගොඩක් අයව ඔබ ධර්මයට යොමුකරනවා එම පිනම ඔබ‍ට ඇති.

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +15

    මට උනෙත් ඔබතුමාට උන දේම තමයි .මටත් නොයෙකුත් කරදර බාධක ආවා.මමත් භාවනා වලට යොමු වෙලා, ජීවිතය වෙනස් උනා.ඇත්ත

  • @sahanff2965
    @sahanff2965 3 ปีที่แล้ว +2

    Theruvan saranai oba kiyana akarayatama .minisunge sith drarmayen pireva, ,,,, , ,,

  • @GamingChutta.Official
    @GamingChutta.Official 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි සහෝදරයා ඔබට

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි බුදු ගුන අනන්තයි නිහතමානි මිනිසකි දිර්ග අවිස ලැබෙවා

  • @seelaseela6474
    @seelaseela6474 3 ปีที่แล้ว +1

    Taruwan සරණයි ඔයාට සියලු daviyanga pihitae ma laba dana utum guna loutura බුදුන්ගේ සරණින් apa මව්බිම බුදුන්ගේ ගුණ යහපත් maga pala ati ratak wawae

  • @malanihemachandra8073
    @malanihemachandra8073 3 ปีที่แล้ว +1

    Aththa daiwaya tama wisinma thamanta wenaskala hakiya ... Saththai.. Thunuruwan ge asirwadayen kala nohakkak nomatha.. obata bevinma pin 🙏

  • @madhawahettiarachchi3797
    @madhawahettiarachchi3797 3 ปีที่แล้ว +5

    good luck dear. as always I blessed u and support u to be good

  • @rasikakanchana167
    @rasikakanchana167 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏ස්තුතියි දැනුවත් කලාට

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +10

    අරණ්කැලේ යනු අප මහා ගෝතම සුමන බුදුපියා සක්මන් භාවනා කල ස්ථානයක් වේ අදටත් බල මහිම එමටයි...මතු ජාතිය ආද්‍යාත්මක ගමනට බොහෝ සහය මෙම ස්ථානය හරහා සමාජයට ලැබෙනු ඇත...

  • @samsung1samsung831
    @samsung1samsung831 3 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath malle oyage siyalu prarthana ituwewa

  • @pasathpasath9923
    @pasathpasath9923 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @jayasinghajayasingha7710
    @jayasinghajayasingha7710 3 ปีที่แล้ว +1

    ඔබට අනන්ත බුදු වරුන් ගේ බුදු ගුණ බලය සක්තිය නොවඩුව ලබා නිවන කරා යාමට මර්ගය ව්වර වෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @beat7278
      @beat7278 ปีที่แล้ว

      සියලු මාරබල පරදා බුදුදහම ලක්දෙරනතුල පැතිරෙවා

    • @beat7278
      @beat7278 ปีที่แล้ว

      දියසෙන් කුමරැ ඉක්මනින්ම මතුවෙවා

  • @monikageethanjani9133
    @monikageethanjani9133 3 ปีที่แล้ว +2

    Siyalu yahapath prarthanawan itu wewa! Lokawassee samata sethak shanthiyakma kereemata obata wishwa maathawage shakthiya ,saha aashirwadaya labewa!

  • @udayaherath4434
    @udayaherath4434 3 ปีที่แล้ว +7

    තව වෙන vedio එකක් ඕන කල්ප ය ගැන

  • @pubudukashyapaalagoda391
    @pubudukashyapaalagoda391 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    හෙළ යක්ෂ ගෝත්‍රයේ රැකවරණයි!

  • @darshanisiyambalapitiya6850
    @darshanisiyambalapitiya6850 3 ปีที่แล้ว +4

    ලසිත ඔබ TH-cam එකේ නිවන් දකිමූ ස්වාමින් වහන්සේ ගේ බණ අනිවාර්යෙන් අහන්න.. උන්වහන්සේ රහතන් වහන්සේ කියලා මට අවබෝධ වී තියෙනවා

  • @raminikhasturi7460
    @raminikhasturi7460 3 ปีที่แล้ว +9

    Lasitha oyata kotiyak deviyange sakthiya labewa

  • @lasanthidewi141
    @lasanthidewi141 3 ปีที่แล้ว +1

    Me wage deyak aseemath godak satutak. Mage budu dahama mulu lokayama babalewa. Budusarani.

  • @mangalapadmasiri4590
    @mangalapadmasiri4590 3 ปีที่แล้ว +6

    සම්මා සම්බුදු සරණයි ඔබ තුමාට

  • @lindam2357
    @lindam2357 3 ปีที่แล้ว +1

    ඔබ තුමා ගේ වැඩ සටහන් බලන්න හරිම තධ බල ඇල්මක් ඇති වෙනවා බොහෝම පිංඇති දරුවෙක් අපෙබුදු දහමගැන අහන තරම් සතුටක් පිනක් තවත් තිබේද මේ මිහි තලය මත ඔබේ ගමනට තුනුරුවන් සරනයි පුතේ මමත් ජීවිතේ ගොඩක් දුෂ්කර ගමනක යන තදරු මවක් දැනට විදේශ ගතව ඉන්නවා බුදු සරනයි

  • @solomanraj685
    @solomanraj685 3 ปีที่แล้ว +5

    Obta taruwan sarnei. God bless you

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +6

    හිතිම තුළින් සාමාව දිම කෙළයුතුයි. සැම හදවතක්ම,🌍😇❤️

  • @deepmark6842
    @deepmark6842 3 ปีที่แล้ว +1

    Puthe oba bohoma balasapanna daruwek. Noseli digatama may siyalu katauthu karageneemata ashirwada karannwa puthe. Budusaranai

  • @uplishalika4457
    @uplishalika4457 3 ปีที่แล้ว +3

    Budu saranai oba mahama pahadala dipu aka hodai hamotama budu saranai davi pihitai

  • @sachinvirangana8981
    @sachinvirangana8981 3 ปีที่แล้ว +8

    බුදු සරනයි 😊🙏!!!!

  • @visakadampali8023
    @visakadampali8023 3 ปีที่แล้ว +1

    obathumata theruwana saranay

  • @chathuranijayasingha2411
    @chathuranijayasingha2411 3 ปีที่แล้ว +15

    ඔබතුමා කියන්නේ සත්‍යයක් මයි

    • @justinegawesh2171
      @justinegawesh2171 3 ปีที่แล้ว

      අම්මෝ එහෙමද 😨😲😲

  • @lathaudagedara2749
    @lathaudagedara2749 3 ปีที่แล้ว +2

    වටින උපදේශයක් මොකද හදහනක් බැලුවහම මිනිස්සු තැවි තැවි ඉන්නවට වඩා එය වෙනස් කිරිමට උත්සාහයක් දැරිම වටිනව

  • @අපිටත්පුලුවන්
    @අපිටත්පුලුවන් 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබට

  • @iroshipremachandra6708
    @iroshipremachandra6708 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ඔබට.. විශ්වයේ සියලුම ආශිර්වාදය, පිහිට සහ මග පෙන්වීම ලැබේවා ..!!

  • @damayanthgeetha3185
    @damayanthgeetha3185 3 ปีที่แล้ว +1

    ඉතා ඉක්මනින් මෙවැනි වීඩියෝ එකක් ගේන්න මම නොඉවසිල්ලෙන් බලන් සිටිමි

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 ปีที่แล้ว +3

    පුලුවන් නම් රටේ වර්තමාන තත්වය.කොවිඩ් තුන්වන රැල්ල පිලිබදව වැඩසටහනක් කරන්න.ඒක වටිනවා මේ වෙලාවේ

  • @nadeerawickramasinghe4724
    @nadeerawickramasinghe4724 3 ปีที่แล้ว +3

    බුද්ධ සාසනය අවසන් වීමට පෙර පින් පිරූ සත්වයාට නිවන් දකින්නට නැවත බුදු සසුන බබළනවා.නැවත රහතුන් වහන්සේලා බිහි වේවි.දියසෙන් කුමරු බිහි වන්නේ එයට ඇවැසි පසු බිම සකසන්නයි.ඒ නිසා මේ බුදු සසුනේ නිවන් දකින්නට අප නොපමාව කුසල් දම් රැකිය යුතුයි.ඔබට තෙරුවන් සරණයි.

  • @sujithsilva7703
    @sujithsilva7703 3 ปีที่แล้ว +7

    බුදු සරනයි

  • @franktisum3638
    @franktisum3638 3 ปีที่แล้ว +2

    Theruwan saranai mahattaya idiriyata yanna dairya sakthiya labewa mulu hadawathinma prarthana karanawa 🙏 budu saranai 🙏

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 3 ปีที่แล้ว +1

    Yes..truth 👏 ple..don't disturb for call him. I will just listen you only..thank God bless you 🙏❤ 🙏 im every day bawana..🙏🙏🙏🙏🙏🙏🙏✍

  • @dammiranasinghe7054
    @dammiranasinghe7054 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණින් ඉක්මනින් budu මඟ යන්නට ම ලැබේවා

    • @chanijayawardhana8654
      @chanijayawardhana8654 2 ปีที่แล้ว

      අද තමා මෙය බැලුවේ...ඔබතුමාට බුදු පියාණන්ගේ සරණින් තව තවත් අප දැනුවත් කිරීමට ආශිර්වාද වෙිවා ...

    • @chanijayawardhana8654
      @chanijayawardhana8654 2 ปีที่แล้ว

      ඔබගේ හැම ඉදිරිපත් කල සියලු වැඩ සටහන් මා බැලුවා..

  • @sandyakumari332
    @sandyakumari332 2 ปีที่แล้ว +1

    Lasitha putha mama oyata bohoose gawrawa karanawa.mage praarthanawa niwan bakinathuru puthage mawthumiya wenna mata haki wewaa kiya. Theruwan saranai.

  • @namaliwijerathne5897
    @namaliwijerathne5897 3 ปีที่แล้ว +1

    Lasitha oba. Pawasana siyalude sathyama sathyai awa pilibandawa wataheema labaganne praghawanthainta pamanai

  • @nilushasooriyaarachchi5960
    @nilushasooriyaarachchi5960 3 ปีที่แล้ว +7

    බුදු සරණයි ! 🙏🙏🙏🙏

  • @sanikakumari6167
    @sanikakumari6167 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ව්‍ශ්වයේ‍ ආශිර්වාදයෙන් ඔබතුමාගේ ජිවිතය දෙප්තිමත් වේ‍වා !

  • @kanthimanoratne1702
    @kanthimanoratne1702 3 ปีที่แล้ว +1

    Oba තුමා ta Thruwansaranai බොහෝ වටිනා වීඩියෝ wak බොහෝ pin සිදු වේවා

  • @priyankaperera7269
    @priyankaperera7269 3 ปีที่แล้ว +2

    Pinwath puthe oyata kawadawath waradenne ne...theruwan saranai..oba depalata

  • @udenisamanthi283
    @udenisamanthi283 3 ปีที่แล้ว +4

    Therum සරණයි ස්තුති

  • @pradeepnamal8178
    @pradeepnamal8178 3 ปีที่แล้ว +4

    Chanal eka naga gena enawa dan patta sathutui

  • @swarnakanthi6972
    @swarnakanthi6972 3 ปีที่แล้ว +4

    Obta taruwan sarne
    God bless you

  • @prasangadayarathna6039
    @prasangadayarathna6039 3 ปีที่แล้ว +14

    තෙ⁣රුවන් සරණයි ! දෙවිපිහිටයි ! පුතාගේ උතුම් සිතුම් පැතුම් සඵල වෙනවා ඒකාන්තයි , සාධූ සාධූ සාධූ !!!

  • @kusumakumari8069
    @kusumakumari8069 3 ปีที่แล้ว +2

    Ane obathumata theruwan saranai

  • @damidami318
    @damidami318 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලුදෙවියන්ගේ අාරක්ෂාවයි ඔබට

  • @indranikotteduwa6283
    @indranikotteduwa6283 3 ปีที่แล้ว +1

    Sampurnayema.. Attha... Ma danna paridi budda sakthiya ta kala nohaki deyak natha... Thunuruwn saraniiii pin....

  • @susilajayanthi6119
    @susilajayanthi6119 3 ปีที่แล้ว +4

    Lasitha පුතේ ගොඩක් pin

  • @priyanthawijerathna5010
    @priyanthawijerathna5010 3 ปีที่แล้ว

    මාද ඔබ තුමන්ට සුභ පතනවා නිවන නැමැති සත්‍ය මෙම රටට ලොකයට පහදන්න අවශ්‍ය මග පෙන්වීම සඳහා අවශ්‍ය ශක්තිය විශ්වය තුලින් තව තවත් .ලැබෙවා කියා

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +4

    ඔබ ව්ස්වයේ සත්තිය
    බුද්ද සත්තිය ලැබේවා මම ඔස්ට්‍රේලියාවේ සිට තෙරුවන් සරනයි

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว +1

    Oba dedenatama godak pin Theruwan saranai ❤❤🌹🌹

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 3 ปีที่แล้ว

    Teruwan saranay!. Danata pawathina me samaja ,arthika , kramaya kawadada wenas wenne kiya ma deas aya bala sitimi.

  • @jasikasrl1881
    @jasikasrl1881 3 ปีที่แล้ว +2

    ඔයාට සියලු dewi පිහිටයි puthe
    Vishwaye ආශිර්වාදය ලැබේවා !!!!!!🌾🌟💥🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @swarnauduwage1435
      @swarnauduwage1435 3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි පුතා

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 3 ปีที่แล้ว +1

    Lasitha obata Theruwan saranai devi pihitai 🙏🙏🙏

  • @kaveeshasahanwarushavithan2111
    @kaveeshasahanwarushavithan2111 3 ปีที่แล้ว +1

    ඩබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 3 ปีที่แล้ว +12

    විශ්වයේ ආශිර්වාදයෙන් ඔබතුමාගේ ජීවිතය දීප්තිමත් වේවා! බුදු දහම බබලවන්නට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා!!

  • @renukathambugala8499
    @renukathambugala8499 3 ปีที่แล้ว +2

    Bohoma pin .
    Theruwan Saranai!!!!