පූජා වාහනයක් ඇතුලේ නටපු නැටුම් හොරෙන් වීඩියෝ කරලා POOJA UMASHANKAR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2019
  • #POOJA_UMASHANKAR
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/mytvsrilanka
  • บันเทิง

ความคิดเห็น • 802

  • @ChannelConline
    @ChannelConline  4 ปีที่แล้ว +422

    ඔන්න යාලුවෝ හැමෝම කිව්වනේ පූජාව channel c එකට ගෙන්නන්න තියලා❤️❤️ ඔන්න අපි ඕගොල්ලෝ කියපු දේ කළා. හැමෝම වීඩියෝ එක share කරලා comment එකක් දාන්න..

    • @kaushalyaweerarathna2325
      @kaushalyaweerarathna2325 4 ปีที่แล้ว +1

      I love c channel 😍

    • @amithaaustin5976
      @amithaaustin5976 4 ปีที่แล้ว +2

      Channel C I like how she talk very nice

    • @chitraperera1025
      @chitraperera1025 4 ปีที่แล้ว +2

      Pooja,everything is fine.but you are disturbing the driver.she is turning her attention towards you than driving safely.you can have the chat if she is Not driving. But you are sweet and charm.

    • @captainviper4510
      @captainviper4510 4 ปีที่แล้ว

      පූජා oya ape panaaaaaaaaa....love you ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm a

    • @captainviper4510
      @captainviper4510 4 ปีที่แล้ว

      I'm deshani

  • @sheyamendi5475
    @sheyamendi5475 4 ปีที่แล้ว +262

    පැලෙන්න ආදරේ හිතෙන චරිතයක් පූජා..දැකපු මුල් දවසේ ඉදලා කැමති ..මෙයාව අපිට හදුන්වා දීපු චන්න පෙරේරා ස්තුතියි ඔයාට .මන් ආසම කඩවසම් නලුවෙක් ඔයා අය්යා .

  • @pamowijesinghe6138
    @pamowijesinghe6138 4 ปีที่แล้ว +414

    කෙල්ලෙක් කියන්නෙ මෙන්න මේ වගේ නිදහසේ සරලව ඉන්න ආදරේ අඳුනන කෙනෙක්ට. පූජා වගේ කෙල්ලෙක් නිළියක් වෙලා ඉන්න එක දකින්න ආසයි.. ❤️

    • @ramaniwidanage3342
      @ramaniwidanage3342 4 ปีที่แล้ว +3

      Atthatama නිහතමානීම නිලිය ආදරේ ගොඩක් පුජා

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +3

      ❤️❤️

  • @deepthiwasana5654
    @deepthiwasana5654 4 ปีที่แล้ว +259

    පුජා උමාශංකර් කිව්වම ආදරේ කරන්නෙ නැති කෙනෙක් නැහැ. ඇය ඒ තරම් සරලයි. පොලවෙ පය ගහලා ජිවත් වෙන අවංක ආදරේ හදුනන නිහතමානී නිලියක්.

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 4 ปีที่แล้ว +80

    අනේ මෙහෙම කටකාර කෙල්ලක් මම එය දැක්කාමයි අංජලිකා චිත්‍රපටයෙන් මම ආසම නිලියක් කවදාවත් වරදින්නෑ ඔයාට හරිම සුන්දර කෙල්ලක් බුදුසරණයි නංගි ඔයාට

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 4 ปีที่แล้ว +460

    තරහ වෙන්න එපා මම දැකපූ දේවල් වලින් කියන්නේ චැනල් C කරානම් කරපු හොදම වැඩසටහන මේකද කොහෙද ආදරේයි ගොඩක් ඔයාලට. ආදරේයි පූජා අක්කී.ඔයා තමයි අපේ හදවතේ ඉන්න එකම ගුණයහපත් හරිම නිහතමානී නිලිය. 😘😘🌹

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +11

      Bohoma sthuthi ❤️❤️

    • @jackbroos1937
      @jackbroos1937 4 ปีที่แล้ว

      sirawatama bn.thamath meka witharai...

    • @jenu210
      @jenu210 3 ปีที่แล้ว

      @@pooja_umashankar 👍

  • @tharunishdancingacademy7239
    @tharunishdancingacademy7239 4 ปีที่แล้ว +407

    අනිත් නිලියොන්ට පූජා වගේ වෙන්න කොහොමත්ම බෑ.මොකද හරි නිහතමානී හොඳ ගති ගුණ ඇති නිලියක්...මේ වගේ චරිතයක් මෙ ලංකාවටම ආදර්ශයක්...ආදරේයි ..අක්කී.🌹....වැඩ සටහන නියමයි .💕

    • @agampodisilva8695
      @agampodisilva8695 4 ปีที่แล้ว +1

      Asama niliya nagalatha
      Muru nama api asae
      Nagalatha Lovely nagatha 💕💕

    • @nethuyt
      @nethuyt 4 ปีที่แล้ว +1

      Tharu Nish eka tham me lik wela thinne ekk

    • @damayanthikumarasingha3115
      @damayanthikumarasingha3115 4 ปีที่แล้ว +1

      Gb අදරනිය කාන්තාවක්

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +2

      Bohoma sthuthi ❤️❤️

    • @devanbaddage7366
      @devanbaddage7366 4 ปีที่แล้ว +2

      @@pooja_umashankar අක්කි ඔයා හරි ලස්සනයි

  • @pasidunuwan1164
    @pasidunuwan1164 4 ปีที่แล้ว +138

    මන් පූජා අක්කිගේ ආසම ෆිල්ම් එක පත්තිනි එක මාර ලස්සනයි අක්කියෝ

  • @sheranikadilanthi1256
    @sheranikadilanthi1256 4 ปีที่แล้ว +39

    අපේ රටේ ඉන්න සමහර පන්ඩිත නිලියොත් එක්ක බලද්දි පූජා කියන්නේ මාරම නිහතමානි චරිතයක්... ❤️😘

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +52

    ලංකාවේ ඉන්න නිලියෝ පරාදයි. හදවතින්ම ආදරය දෙනවා හැමෝටම. දෝසෙ කඩේ සේවකයෝ ටික පුදුම සතුටක් ලබන්න ඇති. මගේ ආසම නිළිය පුජා. 🙏🙏🇬🇧

  • @savidaharavi7633
    @savidaharavi7633 3 ปีที่แล้ว +45

    එයා පූජාවක් ම තමා😊❤කවද හරි ඇස් දෙකට දැක්කොත් ඇති😁😊

  • @user-vn5dx2tv1k
    @user-vn5dx2tv1k 4 ปีที่แล้ว +115

    අම්මෝ ආසයි මෙයාගේ සිංහල අහන්නත් ගොඩක්‌ හොද නිලියක් හැමෝම ආදරේ කරන එක අහන්නත් දෙයක්ද නිහතමානි නිරහංකාර චාම් ලස්සන කෙල්ලෙක් ඇදුමෙන් උනත් ගොඩක් සංවරයි ආදරෙයි ගොඩක් පූජා වස්තු

    • @ruvimalki1781
      @ruvimalki1781 4 ปีที่แล้ว +1

      Aniwar Indian walath lankaweth respect eka thiyan inna hondama niliya

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +1

      ❤️❤️

  • @wasanataruni2140
    @wasanataruni2140 3 ปีที่แล้ว +31

    පිලිවෙලට ඇදල කරල ඉන්න ලස්සන චරිතයක් ♥😘

  • @DD-rb8se
    @DD-rb8se 4 ปีที่แล้ว +50

    මම කැමතිම කෙනෙක් ඔයා අක්කේ ......හරිම simple ,social ,beautiful .ලන්කාවෙ ඉන්න පඩ ශෝ නිලියෝ වගේ නෙවෙයි .love you පූජා අක්කේ .

  • @isuruadishana6883
    @isuruadishana6883 4 ปีที่แล้ว +133

    පූජා...... කතා කරන විදිහට ආසයි ....sooo a pretty girl... 😘

  • @kanchanadilrukshi2739
    @kanchanadilrukshi2739 4 ปีที่แล้ว +69

    ඇත්තමයි පූජා කියන්නෙ පොළොවෙ පය ගහලා ඉන්න කෙනෙක්. හරි නිහතමානීයි. පොශ් නෑ. එයාගෙ සාර්ථකත්වයේ රහස ඒකයි. සුබ පතනවා ඔයාට . දිනූෂා ඔයාටත් .....

  • @nipuninipuni7009
    @nipuninipuni7009 4 ปีที่แล้ว +125

    මෙන්න නිලියො.බොරු සෝබන නෑ.පට්ට

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +133

    මං ආසම නිලියක් ..ආදරෙයි පූජා ...නාගලතා ඒ නමත් ලස්සනයි .

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +7

      Bohoma sthuthi ❤️❤️😍😍

  • @hansisuuriyage2715
    @hansisuuriyage2715 4 ปีที่แล้ว +129

    මම ඔයාට ගොඩක් ආදරේයී පුජා අක්කා නිහතමානී කම නිසාම ඔයාට හැමොම ආදරේයී ❤️😍😍😍

  • @shasthrisewmini6696
    @shasthrisewmini6696 4 ปีที่แล้ว +20

    නිහතමානීව ජීවිතේ විදින නිලියක්... ආදරෙයි පූජා අක්කී

  • @hasharanethmini5084
    @hasharanethmini5084 3 ปีที่แล้ว +16

    අනේ එයා හරි නිහතමානී කෙනෙක්❤️❤️ කොච්චර ලස්සන උනත් ආඩම්බරකමක් නම් නෑ 😍❤️ මන් ආසම කෙනෙක්💖❤️

  • @unstoppable1178
    @unstoppable1178 4 ปีที่แล้ว +165

    බලහන්කො තියන සරලකම.බොල් වී කරල් වගේ උඩට ඉස්සිලා නෑ.

  • @easylifewithdeepthi5486
    @easylifewithdeepthi5486 4 ปีที่แล้ว +52

    හදවතේ නිලිය හැමදාම ...පූජා ...ආදරෙයි ගොඩාක් ..

  • @darshanasdissanayake5218
    @darshanasdissanayake5218 4 ปีที่แล้ว +11

    හරිම නිහතමානි නිළියක්. මම ආසම නිළිය. කිසිම ආඩම්බරයක් නෑ. අනාගතයට සුබ පතනවා. අනිත් නළු නිළියන්ට ලොකු ආදර්ශයක් පූජා ඔයා. ❤️❤️

  • @asktikka1986
    @asktikka1986 4 ปีที่แล้ว +156

    පූජා නංගී ඔයා ගොඩක් ලස්සනයි ,,😘😘😘 ආදරෙයි හැමදාම ,,,,,,,, oyanam අනිත් නිළියන් වගේ නෙමෙයි ,, හරිම අහිංසකයි Mama ගොඩක් ආදරෙයි Mama කුවේට්

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +2

      Bohoma sthuthi ❤️❤️

    • @samadhikawshalya7816
      @samadhikawshalya7816 3 ปีที่แล้ว +1

      Aththatama puga kiyanne lankave niliyan athra inna hadavatha lasana avanka kenek. Mama asama niliya oya. Oyage katha karana vidihatath kamathi . Mama godak adarey. Ane pujage gedara enna asai 💓💓💓💓💓💓💓

  • @pubudaniekanayaka7416
    @pubudaniekanayaka7416 4 ปีที่แล้ว +15

    පූජා වගේ නිලියක් මුලු ලංකාවටම ආඩම්බරයක් හරි නිහතමානි.මගේ ආසම නිලිය.👌👌👌👍👍👍thank god for give this actress to sri lanka. Love you akkki😀😀😀

  • @uchilasharanda6099
    @uchilasharanda6099 2 ปีที่แล้ว +7

    දගකාර චරිත වලට නේද අක්ක ගොඩක්ම රග පාල තියෙන්නෙ..❤❤ දකින්න ආසයි ඔයාව.. එක පාරක් හරි අක්කෙ.. ඒ තරන් respect ලස්සන නිරහංකාර චරිතයක් ❤️🙏

  • @nethmawithanage5100
    @nethmawithanage5100 4 ปีที่แล้ว +22

    අම්මෝ....... මං ආසම නිලිය. පට්ටම ආදරෙයි පූජා අක්කි ඔයාට. Thnks channel C♥️

  • @dhanushakasamarasinghe4137
    @dhanushakasamarasinghe4137 4 ปีที่แล้ว +97

    අප අතරේ ඉන්න වටිනාම සම්පතක් පුජා උමාශංකර් කියන්නේ..අපේ අනිත් සෙවල නිලියො වගේ නෙවෙයි..එයාගේ ආදරේ එයාගේ කරුණාව ව
    වැදගත් ම දේ නිහතමානී කම..මේ හැමදේම නිසා එයාට අපි ගොඩක් ආදරෙයි..පොටෝ ගැන කිව්වා පුජා අනිවාර්යයෙන් තරාතිරම නොබලා හැමෝම එක්ක ආදරෙන් ජීවත් වෙනවා ඒක නිසා එයාට එයාව අමතක් වෙනවා පොලොවේ පය ගහලා ජීවත් වෙනවා..අපේ නිලියො එහෙමද කියන්න ලැජ්ජයි අප්පා..ඒත් පුජා කොච්චර නිහතමානී ද..මේ සම්පත රැක ගන්න හැමෝම..මොකද අපේ රටට ලොකු ආඩම්බරයක් පුජා කියන්නේ...ඔලුවෙන් ඉන්නවා නම් පුජා කොහොම ඉන්න ඔනේද...කවමදාවත් දැකලා නෑ එයා කිසිම වෙලවාම මුණ එල්ලගෙන ඉන්නවා හැමදාමත් වගේ හිනා වෙලා ඉන්නවා ඒ හදවතින්ම මයි හැබැයි අන්න ඒක නිසා තමයි පුජා අපේ අනිත් හැම නිලියකටම වඩා ලස්සන..තෙරුවන් සරණයි පුජා උමාශංකර් ඔයාටත් ආදරනීය නුවර පුෂ්පදාන විද්‍යාලයෙන් බිහි වෙලා නුවරට ආඩම්බරයක් ගෙනාව දිනුෂා ඔයාටත්...වැනල් සී සියලුම කාර්‍ය්මණ්ඩලයටත්...ජයම වේවා...🙏❤
    දනුෂ්ක සමරසිංහ

  • @dilhanimuthkuda720
    @dilhanimuthkuda720 4 ปีที่แล้ว +16

    මම ආසම මෙි පූජාගේ දගකාරකමට.ගොඩක් ආදෙරෙයි පූජා.පොලවෙි පය ගහලා ඉන්න එකම නිලිය.

  • @Achibn
    @Achibn 4 ปีที่แล้ว +56

    නිහතමානි පට්ට චරිතයක්...ලංකාවේ උන් එක කැල්ලක හිටියත් අරක කරේ තියන් යන්නේ

  • @pistoncup
    @pistoncup 4 ปีที่แล้ว +8

    මම දැකපු නිහතමානී සාර්ථක කෙනෙක් ඇය. ලොකුම් නැති හැමකෙනා එක්කම එක වගේ සුහදව ඉන්න කෙනෙක්. God bless you Pooja akki and love you so much.

  • @nilanthichamila905
    @nilanthichamila905 4 ปีที่แล้ว +37

    පුජා.නංගියා ඔයානමි මාරයි අනේ අපි ඔයාට ගොඩක් ආදරෙයි හොදේ ummmma

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o 4 ปีที่แล้ว +239

    ඇත්තටම මන් ආසම නිලිය..පොලවෙ පය ගහලා ඉන්න නිලියක්..ආදරෙයි පැලෙන්න ❤️❤️❤️😗😗😗😗😗

    • @dumindaduminda7642
      @dumindaduminda7642 4 ปีที่แล้ว

      Ane huththo uba monawada danne oki fatta baduwak pakooooo

    • @user-lz4dy6ly4o
      @user-lz4dy6ly4o 4 ปีที่แล้ว +5

      @@dumindaduminda7642 බඩුවක් හරි කෝප්පයක් හරි..මොකටද හුත්තො මගෙ කමෙන්ට් එකට ඕවා දන්නෙ.දාපන් වෙන් එකකට..ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ තොපි වගේ කාලකණ්ණි නිසා තමා..😡😡😡😡

    • @user-lz4dy6ly4o
      @user-lz4dy6ly4o 4 ปีที่แล้ว

      @@dumindaduminda7642 තෝ මොනවද දන්නෙ කියපන්කෝ

    • @maduwijesundara3064
      @maduwijesundara3064 4 ปีที่แล้ว +1

      @@user-lz4dy6ly4o maru 😎😎😎😎😎😎

    • @user-lz4dy6ly4o
      @user-lz4dy6ly4o 4 ปีที่แล้ว

      @@maduwijesundara3064 😘😘😘😘

  • @achinimaheshika8272
    @achinimaheshika8272 4 ปีที่แล้ว +16

    නිහතමානී ,ලස්සන අපේ පූජා ,❤️❤️ ආදරෙයි ගොඩක්

  • @wjsvdjsgs4579
    @wjsvdjsgs4579 4 ปีที่แล้ว +35

    ගොඩක් නිහත මානී
    කෙනෙක් හරි ලස්සනයි සිංහල කතා
    කාරද්දී හරි ආසයි .
    මම දැක්ක කාත් එක්ක හරි සෙල්පි
    ගන්නව . C චැනල්
    එක හොඳයි .

  • @tharuweerasinghe2027
    @tharuweerasinghe2027 4 ปีที่แล้ว +18

    පූජා කියන්නේ හරිම නිහතමානීව inna සුන්දර නිළියක් .අනිත් inna සමහර නිළියෝ mekeup ulagena hena posh කියලා පෙන්වන්න dangalanawa.@qadarei පූජා ගොඩක් .natural beauty girl.😘😘😘😘😘🌷🌷🌷🌷

  • @nethuliakesha8333
    @nethuliakesha8333 4 ปีที่แล้ว +42

    මම දැකපු නිහතමානීම නිළිය..

  • @nirupikaranathunga8255
    @nirupikaranathunga8255 4 ปีที่แล้ว +21

    අපේ රටේ නොවුන නිසා තමා පූජාට එච්චර කට්ටියක් ආදරේ කරන්නේ අපේ රටේ නිළියන්ට ඉන්නේ දන්නෑනෙ..ආදරෙයි ගොඩාක් පූජා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @roshmikapremadasa8306
      @roshmikapremadasa8306 ปีที่แล้ว

      Ape rate niliyo puja wage piliwalata wadagat kamata innawada nane.ekai catar wenne.drama 1.2 karanakota andekak enawane.itin pujata ape niliyo sama karanna epa karannat ba.

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +88

    අනේ එයා ලස්සනට සිංදු කියනවා.හැම පැත්තෙන්ම දක්ශයිනේ☺️☺️☺️☺️

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +10

      Bohoma sthuthi ❤️❤️

    • @lashifernando9544
      @lashifernando9544 4 ปีที่แล้ว

      @@pooja_umashankar 🌹🌹🌹🌷🌹🌷🌹🌹

    • @p.tharika8488
      @p.tharika8488 4 ปีที่แล้ว +1

      Puja phone nom. Plz...

  • @lakshikadesilva9349
    @lakshikadesilva9349 4 ปีที่แล้ว +25

    හරිම හොද සරල නිලියක් love u puja akki 😘😘😘

  • @sahajadiwankari4821
    @sahajadiwankari4821 2 ปีที่แล้ว +11

    පූජා අක්කී ඔයා ගොඩාක් හොද නිහතමානී චරිතයක්..ආදරෙයි අක්කීයෝ..❤️

  • @nisansalawasana2549
    @nisansalawasana2549 2 ปีที่แล้ว +10

    අපේ රටේ නිළියන්ටත් මේවගේ සරල වෙන්න පුළුවන්නම් කොච්චර හොඳද ...ලෝකයක් ආදරෙ කරන නිළියක් . කතා විලාසය හරිම ලස්සනයි පූජා ....ආදරෙයි හිතෙනවා ගොඩක් ...👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shanishamali3874
    @shanishamali3874 4 ปีที่แล้ว +23

    ආදරෙයි පූජා අක්කේ .ලස්සනයි ane වැඩසටහන .iwara වෙනකං බැලුවා

  • @demstiny2841
    @demstiny2841 ปีที่แล้ว +5

    She's forever my favorite....such a beautiful soul 🥺❤️

  • @camillefernando8909
    @camillefernando8909 4 ปีที่แล้ว +32

    පුජා හරිම ප්‍ර්‍රඥාවන්තයි ඔයාට ආදරෙයි ගොඩක් 🥰🥰♥️. එකටත් එක්ක අපේ රටේ නිළියෝ බුද්ධිය නැ ප්‍රඥව ඇත්තම නැහැ පුදුම ආඩම්බරයක් තියන්නේ

  • @dinithikavindya7145
    @dinithikavindya7145 3 ปีที่แล้ว +17

    පොදring 😂 අනේ so cute ❤️

  • @shamisamudika7926
    @shamisamudika7926 2 ปีที่แล้ว +5

    පූජා දකිනකොටත් අාදරේ හිතෙනවා.නීරෝගි සුවය ලැබේවා!!!

  • @dulminiapsara8354
    @dulminiapsara8354 4 ปีที่แล้ว +20

    පූජා අක්කා හරිම හොද කෙනෙක් අක්කගේ සිංග්ලිෂ්වලට මම එච්චර ඉස්සර කැමති නෑ. එ්වුනාට එක දවසක් අපේ scl එකේ trip එකක් ගියා. එතකොට හග්ගල garden එකේදී පත්තිනි film එකට රගපාන්න අැවිත් තිබුනා. මම එතකොට එයාට කැමති නෑනේ. මම හිටියා යන්නේ නැතුව එතන්ට මගේ යාලුවෝ ටික ඔක්කොම දිව්වා. යාලුවෝ පූජා අක්කා ගාවට යන්න කලින්. පූජා අක්කා අපි ගාව.අපි දැකපු ගමන් එයා අැවිත්.එතැන්ට මටත් හිතාගන්න බැරිවුනා. අක්කා shooting අතර වුවත් අපිත් එක්ක කතා කරලා.ඔක්කොගෙම phones වලින් අක්කත් එක්ක photos ගත්තා.අැත්තටම මට එ් වෙලාවේ තමා එයාගේ නිහතකාමී කම දැක්කේ. scl යන පොඩි ළමයින්ට අක්කා හරිම කැමතියි.අැත්තටම හරිම හොදයි අනිත් ඔලුව ලොකු කරන් ඉන්න නිළියෝ එක්ක බලනකොට. අක්කාගේ cam එකෙන් අපි ඔක්කොම එක්ක photo එකකුත් ගත්තා. අැත්තටම හරිම හොදයි.

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +4

    පුජා කැඩිච්ච සිංහල කතා කරද්දි හරිම ලස්සනයි අපි ආදරෙයි සතුටින් ඉන්න සැමදා සොයුරිය 🌹🌹🌹🌹🌹🌹

  • @geethangani8037
    @geethangani8037 3 ปีที่แล้ว +12

    නාගලතා අපි ඔයාට
    ගොඩක් අදරෙය් ඔයා හරි හොදය්

  • @madumaniya1169
    @madumaniya1169 4 ปีที่แล้ว +31

    Mamatha ආසම නිලියක් හරිම නිහතමානීව ජීවිතය ගත කරනවා හරිම ලස්ස්නයි

  • @nilanthichamila905
    @nilanthichamila905 4 ปีที่แล้ว +24

    ඔයාගෙ අවංක කමට තමයි අපි කැමති ආදරෙයි 🌹🌹🌹💖💖👌👌💐🌹

  • @zeylonfuzion9971
    @zeylonfuzion9971 4 ปีที่แล้ว +9

    nice video.. nice interview.. pooja umashankar so energetic so bubbly, cute n being her self as always..
    a big hats off to the presenter.. really appreciate her spontaneous and loving presenting skills.. which is hard to find or see in other presenters.. she is amazing..
    you did it best! n thts really great.. #ChannelC please mention her name.. she is hidden talent!

  • @madhuu7752
    @madhuu7752 4 ปีที่แล้ว +3

    ලස්සනයි පට්ටම සුපිරි ආඩරෙයි පැලෙන්ඩ අක්කියට😘😘😘😘

  • @piyumisinduja340
    @piyumisinduja340 4 ปีที่แล้ว +7

    පූජා අක්කි මං ඔයා රගපාපු show බලන්න ගොඩක් ආසයි ....😘😘😘💞💞💞💞💞

  • @maneesharuwani3975
    @maneesharuwani3975 4 ปีที่แล้ว +25

    මං ආසම නිලිය පුදුම නිහතමානීකමක් 🌺

  • @vishutharun2985
    @vishutharun2985 4 ปีที่แล้ว +12

    Very glad to see u again in SL😘 PUUJA AKKI❤💜️❤💜️❤

  • @tharushikachathurangi6447
    @tharushikachathurangi6447 4 ปีที่แล้ว +15

    පූජා අක්කා කථා කරන්නේ හදවතිමයි.එයා ගොඩක් නිහතමානීයි.අද සමාජයේ කතා කරන හැමෝම ඔහොම කතා කරනවනම් මේ සමාජය කොච්චර අවංක වෙයිද?දැන් හැමෝම කතා කරන්නේ තමන් posh කියලා හිතාගෙනනේ...

  • @tharuhiru9791
    @tharuhiru9791 4 ปีที่แล้ว +101

    කිසිම අහංකාර කමක් නැති සරල නිලියක් මං ආදරේයි ගොඩාක්

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +3

      😍😍Bohoma sthuthi ❤️❤️

    • @tharuhiru9791
      @tharuhiru9791 4 ปีที่แล้ว

      @@pooja_umashankar
      I love you 💖

  • @deepanimadushi8729
    @deepanimadushi8729 4 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙයි පුජා පැටියෝ.ආසයි කතා කරන විලාසෙට.

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +10

    මාත් ආසම නිලිය ආදරෙයි ඔය මනුස්සකමට හදවතින්ම ❤️❤️

  • @sndfrd8826
    @sndfrd8826 4 ปีที่แล้ว +13

    Upathinma mechchara natural lassanak thiyena me liliya thaman lassanai nokiya an ayawa itath wada idiriyen thiyala lassanai kiynawa ekata ape hal kali muladi katta kaluwata idala mona hari karala poththa sudu karagena queen la kiyla thamantma lassanai kiya gannawa.adambarai pooja akki oya wage niliyak ape rate inna eka gena. lv u ❤❤❤

  • @pabasaralinoshi6762
    @pabasaralinoshi6762 4 ปีที่แล้ว +10

    ආදරෙයි හැමදාමත් පූජා අක්කියා්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjayamoratuwage5563
    @sanjayamoratuwage5563 4 ปีที่แล้ว +78

    පුජා ඔයගෙ ඔය නිහත මානි කමට අපි පට්ට ආදරෙයි අපෙ හාල් කැලි නිලියන්ට වඩා සුපිරි නිලියෙක් ඔයා. දැක්කා නෙද අන්තිමට අර කඩෙ ඇතුලට යන කොට අර බයික් එකෙ අපු කෙනාට තට්ටුවක් දගෙන ගිය හැටි හදවතටම වැදුනා ඔයා කොයි වගෙ හොද කෙනෙක් ද කියලා ❤ ❤

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 4 ปีที่แล้ว +38

    නියමයි,නියමයි, ආදරෙයි ගොඩක් පූජා අක්කා.❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +2

      😘 Thank you darling❤️❤️❤️

  • @lashifernando9544
    @lashifernando9544 4 ปีที่แล้ว +71

    මේ ප්‍රෝගෑම් එක කරන අක්කිටත් මන් පොඩි කාලෙ ඉදන්ම ආසයි.යෙහෙලි එකෙන් තමයි මන් අක්කිව මුලින්ම දැනගත්තෙ☺️☺️☺️

  • @rashininidarsha234
    @rashininidarsha234 4 ปีที่แล้ว +13

    ආදරෙයි පූජා අක්කියො ඔයාට 😘😘❤️❤️

  • @maheshisayurangi1902
    @maheshisayurangi1902 4 ปีที่แล้ว +5

    ආදරෙයි..... පූජා අක්කී.... one of my favourite actress.....

  • @kompatikumari1733
    @kompatikumari1733 4 ปีที่แล้ว +38

    ලස්සනයි පූජා අක්කා

  • @gayathriangel4252
    @gayathriangel4252 4 ปีที่แล้ว +20

    such good HUMAN being pooja akki ❤🌺🍃

  • @sosololo6589
    @sosololo6589 4 ปีที่แล้ว +12

    Seeing u today made my day Pooja akki perfect human 😍😍😍

  • @udithasanjeewa2282
    @udithasanjeewa2282 4 ปีที่แล้ว +65

    රෙස්ටුරන්ට් එක ලග බලන් හිටපු මනුස්සයගෙ පිටට තට්ටුවකුත් දාල තමයි ඈතුලට ගියේ...... එච්චරයි කියන්න තියෙන්නෙ.....

  • @piyumiprabodha2176
    @piyumiprabodha2176 3 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩාක් ඒ නිහතමානීකම ට බුදු සරණයි..!

  • @Esh96
    @Esh96 4 ปีที่แล้ว +12

    අනේ මම ගොඩක් ආදරෙයි පූජා අක්කිට😘

  • @venukaraveesha5131
    @venukaraveesha5131 4 ปีที่แล้ว +7

    පූජා හැමදාමත් අපෙ ජනප්‍රියම නිලිය

  • @suneshmaduranga6236
    @suneshmaduranga6236 4 ปีที่แล้ว +19

    Pooja akki oya perfect girl.it is good acting.soo beautifull.Lovely❤❤❤❤

  • @abhilashinijayaweera6402
    @abhilashinijayaweera6402 4 ปีที่แล้ว +16

    11.11 හොද වෙලාවට මේක තියෙනවා නැත්තම් ජල ධාරාවේ තමයි🤪🤪😂😂😂🤭🤭😘😘😘

  • @niukaniuka4026
    @niukaniuka4026 4 ปีที่แล้ว +17

    ආදරෙයි ගොඩක් පුජා අක්කියෝ 😘😘😘

  • @tushanifonseka6566
    @tushanifonseka6566 4 ปีที่แล้ว +8

    Darling poja nangi, best of luck

  • @tusharadamayanthi1779
    @tusharadamayanthi1779 4 ปีที่แล้ว +12

    පූජා ගොඩාක් හොඳ ලස්සන ආදරෙ hitaena ලස්සන නංගී ඔයා සුභ ගමන්

  • @kalpanaaluthgala7487
    @kalpanaaluthgala7487 4 ปีที่แล้ว +13

    Love u pooja akki ❤️. U r very honest and very lovely

  • @ramonavindurampulle1041
    @ramonavindurampulle1041 4 ปีที่แล้ว +16

    Love a her.. Such a simple and a sweet actress.. All the best

  • @ranjanikumari9304
    @ranjanikumari9304 4 ปีที่แล้ว +12

    ලස්සන නිහතමානී චරිතයක්.බුදුසරණයි ඔබට

  • @dilrukshisinhabahu7488
    @dilrukshisinhabahu7488 4 ปีที่แล้ว +24

    පූජා අක්කි i love you 💕👈 ආදරෙයි පූජා අක්කි ගොඩාක් ඔයා ගොඩාක් ලස්සනයි

  • @Viduvimansa7890
    @Viduvimansa7890 2 ปีที่แล้ว +1

    අනේ එයා කතා කරන විදිහ ශෝයි අනේ .හරිම ආසයි අහන් ඉන්න .

  • @hiruniamanda224
    @hiruniamanda224 4 ปีที่แล้ว +4

    Such a beautiful person and such beautiful soul 😍😍😍😍😍😍

  • @heshaniwathsala5793
    @heshaniwathsala5793 2 ปีที่แล้ว +3

    මන් ආසම ඔයා කතා කරන විදිහට ..it is very beautiful voice ,,,💖💖💖

  • @kaushikdhawan259
    @kaushikdhawan259 4 ปีที่แล้ว +8

    My favorite හරිම නිරහංකාර කෙනෙක් ඇත්තටම mama leesiyen kenek ta ආදරෙ කරන්නේ නැහැ ඒත් puja akkata ඇත්තටම ගොඩාක් ආදරෙයි ❤
    My favorite ❤❤❤❤❤❤❤

  • @nowtyhiru7509
    @nowtyhiru7509 4 ปีที่แล้ว +8

    දැක්කාද එයා ටැෆික් පොලිස් ගැන හිතුවා අනේ ආදරෙයි අනේ ❤️

  • @surangafrancisco2700
    @surangafrancisco2700 3 ปีที่แล้ว +2

    She is sooooooo pretty,cute and genuine..i really love her...pooja actually u r my dream girl...pure innocent❤️❤️

  • @donidoni4920
    @donidoni4920 4 ปีที่แล้ว +16

    වැදගත් කෙනෙක් අක්කී ඔයා..

  • @geethangani8037
    @geethangani8037 3 ปีที่แล้ว +17

    අනිත් අය වගෙ නෙවෙ හරිම සරලය්. katakarai අහිංසකයි පූජා akka

  • @bimsaraabisheka8227
    @bimsaraabisheka8227 4 ปีที่แล้ว +1

    ❤😁Puja Akke Oyanam Harima Honda Lassana Niliyak.Oyage Hitha Harima Pirisiduy Harima Sarala Honda Kenek Oya.Mama Dakapu Sundarama Kala Shilpiniyak.Oya Wage Honda Kalashilpiniyo Thawath Ape Rate Kala Shesthrayata Labena Wanam Ape Rate Sinamaawa Kochchara Sundara Weyda.Jaya Wewa Dinusha Akke Puja Akke Oyala Dennatama!!!☺❤💖👍😍

  • @adithyaharindana1257
    @adithyaharindana1257 3 ปีที่แล้ว +1

    මම ආසම නිළිය පූජා...... ආදරෙයි අක්කේ....❤️❤️

  • @sududhoni8763
    @sududhoni8763 4 ปีที่แล้ว +76

    පුජා වගේ හැම දෙනාටම අවංක වෙන්න බැ එයා ❤ හදවතිමිම අවංකයි මම කැමතිම 💘 ආදරයකරන නිලි 👑 රැජින ඔබයි පුජා

    • @pooja_umashankar
      @pooja_umashankar 4 ปีที่แล้ว +2

      ❤️❤️

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว

      @@pooja_umashankar hi පුජා ලස්සනම අවංකවම ආදරනියම නළිය ඔබයි

  • @Tktharik27
    @Tktharik27 4 ปีที่แล้ว +28

    Look at 30.2 second. How she respect that guy. Lve u sis pooja
    And m proud to say
    I had a selfie with u when mathara araliya store opening time.

  • @miyurienakshikaperera1138
    @miyurienakshikaperera1138 4 ปีที่แล้ว +5

    You're my favourite . ummmmmmmmaaaaaaaa poojiii😍😍😍😍😍

  • @dimuthulakshitha1971
    @dimuthulakshitha1971 ปีที่แล้ว +3

    මෙ වගෙ නිහතමනි කෙනෙක් මම තම දැකලා නැ ලංකාවේ ❤️

    • @sr_tuns
      @sr_tuns ปีที่แล้ว

      ඒකට දිනක්ශිලා උන් හිතන් ඉන්නේ උන්ට වඩා උඩින් කවුරුත් නෑ කියලා බන්😅🤘

  • @White.....186
    @White.....186 2 ปีที่แล้ว +3

    මාරම නිහතමානි චරිතයක් ..💝