පූජා උමාෂන්කර් ධනුෂ් එක්ක තිබ්බ සම්බන්ධය හෙළිවෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • #VIBEZ #POOJA_UMASHANKAR #Channel_C
    🔴LIKE US ON FACEBOOK
    / . .
    🔴SUBSCRIBE TO CHANNEL C
    / @channelconline
    📱PHONE එකෙන් MyTV App එක download කර Roo TV එකට subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර SLGossip Channel එක subscribe කරන්න
    bit.ly/SLgossip
    📱PHONE එකෙන් MyTV App එක download කර SL Model channel එක subscribe කරන්න
    hyperurl.co/myt...
    📱PHONE එකෙන් MyTV App එක download කර MAGIC channel එක subscribe කරන්න
    hyperurl.co/myt...

ความคิดเห็น • 237

  • @ChannelConline
    @ChannelConline  5 ปีที่แล้ว +119

    පූජා උමාශංකර්ට කැමති අය යාළුවොන්ටත් බලන්න එක්ක පහත ලින්ක් එක ශෙයා කරන්න th-cam.com/video/tSf8hgB-ii0/w-d-xo.html
    මෙහි පළමු වැඩසටහන් නැරඹීමට කැමති නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න th-cam.com/video/tSf8hgB-ii0/w-d-xo.html

  • @ireshaudyangani844
    @ireshaudyangani844 2 ปีที่แล้ว +21

    පුජාගේ ලගින්වත් ලංකාවෙ නිලියෝ තියන්න බැ . නිහිත මානිකම .චාම් බව . කතා කරන ලස්සන . වචනවල තියෙන ඒ ආදරය ... හරිම ලස්සයි .තෙරුවන් සරනයි පුජාට

  • @freelife3245
    @freelife3245 5 ปีที่แล้ว +72

    මේ තරම් නිහතමානී නිලියක් වෙනනම් මේ ලංකාවේ නැහැ.. ඒක sure 100%... love you පූජා අක්කි..😘😘😘😘❤️❤️

  • @R33-k9m
    @R33-k9m 5 ปีที่แล้ว +40

    පුජා පුජා කියල මම ගොඩක් දුරට ඔයාව එච්චර ම ඕනකමකින් බැලුවෙ නෑ ඔයාගෙ වීඩියොස් බැලුවම ඇත්ත රූපය දකිනවා ඔයා හරිම නිරහන් කාරයි ලස්සනයි ජාති භේදයකික් තොරව මිනිසුන් ඇසුරු කරන බව පේනවා ඔබ දුව අප අතර ආදරනීය චරිතයක්

  • @mysrilankawithwasu4367
    @mysrilankawithwasu4367 5 ปีที่แล้ว +89

    පුජා, ජැකි, අනර්කලී කොච්චර නිහතමානී නිළියන්ද..❤❤❤❤❤

  • @funnyqwer1
    @funnyqwer1 4 ปีที่แล้ว +30

    මම වැඩකරන තැනට දවසක් පූජා ආවා.මම ඇත්තටම ආස කරන නිලියක්.මම ලගට ගිහින් ඇහුවම පූජා මිස් ෆොටෝ එකක් ගන්න පුලුවන්ද කියලා මගෙ කරට අත දාල කිව්වා ඕන තරම් සෙල්ෆි ගන්න මල්ලි කියලා.මෙතුවක් කල් ජීවිතේට දැකපු නිහතමානීම ලස්සනම නිලිය.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +93

    පූජා ලඟ සමහර නිලියො දූවිල්ලක් තරම්වත් නෑ. හරිම සරල නිහතමානී සුන්දර චරිතයක්...

    • @hiranthikaushalya209
      @hiranthikaushalya209 2 ปีที่แล้ว

      ්ඍංඉඌඊඌඓඖ්ඉඉඉ්ඓ්ඊඊඌඊඍඌඍඊඉඉඊ්ංඍඓ්ඖඉඊඖ්ඖඊඖඊං

    • @hiranthikaushalya209
      @hiranthikaushalya209 2 ปีที่แล้ว

      ංඉංඉංආ්ඊඌආංඍඉඌඍඉංඍඉඍ්ඍආඍ්ඊඍ්ඉඍංඈඍඉංඎඌඎආඊඎ

  • @h.l7995
    @h.l7995 5 ปีที่แล้ว +33

    පුජා අක්කා තමයි මං දැකපු මනුස්සකම දන්න නිහතමානීම නිලිය.❤️.... ලංකාවේ ඉන්න නිලියනි පොඩ්ඩක් බලලා හැදෙන්න.👍

  • @dayanikulatunga9734
    @dayanikulatunga9734 ปีที่แล้ว +4

    හිත පිව්තුරු නිහතමානී ගැහැණියකට ගෑනු පිරිමි භේදයකින් තොරව හැම කෙනෙකුටම දයාව කරුණාව දෙන්න පුලුවන් බව තමයි චන්න සර් ලන්කාවට දුන් වට්නාම මැනික පෙන්වන්නෙ , great madam ,one n only puja .

  • @harshaniharshani3929
    @harshaniharshani3929 2 ปีที่แล้ว +7

    පුජා ගොඩක් ලස්සනයි ලස්සනට වැදගත් විදිහට ඇදුම් අදින්නේ අපේ ලංකාවේ බගටේ බාගයක් එළියේ දන් ඉන්න නිලියන්ට අදර්සයක්‌ වේවා 🤣🤣🤣හරිම සරලයි පුජා ඔයා❤❤❤❤

  • @nimeshanimesha7154
    @nimeshanimesha7154 5 ปีที่แล้ว +31

    පූජා අක්කී අනේ ඔයා ගොඩක් ගොඩාක් ලස්සනයි .මම කැමතිම නිලිය අක්කි ඔයා. අක්කී අදින විදියත් හරිම සරලයි ලස්සනයි. ආදරෙයි අක්කි ඔයාට හැමදාම . 😘😘😘😘😘😘

  • @chambikaka4309
    @chambikaka4309 5 ปีที่แล้ว +167

    ජුජා මරැ අපෙ අහංකාර නිලියො බලපිය ජුජා දිහා

    • @funnyqwer1
      @funnyqwer1 4 ปีที่แล้ว

      කියලා වැඩක් නෑ.පුදුම නිහතමානී නිලියක්

  • @sumudurandima7613
    @sumudurandima7613 5 ปีที่แล้ว +81

    *දෙවියන් දීපු දයාදයක් පුජා අපිට ආඩම්බර නිලියනේ බලපල්ලා නිහතමානීකම*

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 4 ปีที่แล้ว +12

    පූජා අක්කි මනුස්සයොත් එක්ක කොච්චර සුහදව නිහතමානීව ඉන්නවද, ඔයානම් මාරයි අක්කි

  • @roshanareyarathna1285
    @roshanareyarathna1285 5 ปีที่แล้ว +107

    අත්තටම කියන්න දෙයක් Na
    එතරම් පුජා අක්කා හොදයි
    මිනිස්සුන්ට මාර කරුනාවක් දක්වන්නෙ
    ඔයාගෙ ඉදරි Hama දෙයක් ම හොදින් සාර්තක වෙවා👍👍

    • @dkrelaxingmusict454
      @dkrelaxingmusict454 5 ปีที่แล้ว

      Roshan Areyarathna 1000 Subscribers with 1 video challenge th-cam.com/video/eFgOZqjyQPk/w-d-xo.html

    • @thusharikarunaratne5709
      @thusharikarunaratne5709 4 ปีที่แล้ว

      Pooja very cute girl like u so much your not proud.

  • @isuruadishana6883
    @isuruadishana6883 5 ปีที่แล้ว +71

    පූජා.... හරිම සරල ලස්සන කෙල්ලෙක්... 😄

  • @dilaniharshamala5287
    @dilaniharshamala5287 4 ปีที่แล้ว +55

    පූජට සමාන කරන්න කිසිම නිළියක් නෑ.නිරහංකාර ආදර්ශමත් නිළියක් ඇය.

  • @rohanikadisch7724
    @rohanikadisch7724 5 ปีที่แล้ว +30

    මේ නිහතමානී කම නිසාම ඔයා දවසින් දවස ලස්සන වෙන්නවා.God bless u dear😘

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +32

    ඩේටා ඉවර වුනා ආයිත් කාඩ් එකක් ඉක්මනින් දාගෙන විඩියෝ එක බැලුවේ 😍😍. ඒ තරම් ආදරේයි පූජ අක්කිට. 💞💞

  • @kularathnamuthukudaarachch3906
    @kularathnamuthukudaarachch3906 4 ปีที่แล้ว +8

    One of the most talented girl that I have seen in my life. So attractive, talkative, shower knowledge of three four languages, your art of talking and your dressing also you have learned from your birth. The other thing is how to keep company with people how to behave according to such place how to deal with people and every thing no need of teach you. It is not a panic. You have learned every thing where you will go and stay in the world. born in India but prefer to stay in my small country as a Sri Lankan. Welcome my good lady welcome to my small motherland. we are appreciating you Doni. Theruwan Saranay.

  • @thilinamadusanka2759
    @thilinamadusanka2759 5 ปีที่แล้ว +63

    පූජා ඇත්තටම සරලයි.. ලංකාවෙ කෙල්ලන්ට ආදර්ශයක්.

  • @manjolamm1988
    @manjolamm1988 5 ปีที่แล้ว +50

    අනේ පුජා දේමල නම් පෝඩ්ඩක්වත් තේරේන්නේනැ ඉංගිස් කියන්න කෝහෝම හරි තේරැම් ගන්න පුලුවන් ඔයා හරිම ලස්සනයි

    • @housemohuse8058
      @housemohuse8058 5 ปีที่แล้ว +1

      පූජා දෙමල කතා කරාට ....පූජා දෙමල නෙමේ

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 5 ปีที่แล้ว +2

      @@housemohuse8058 Pooja is half sinhalese half Indian Tamil. Her mother is sri Lankan and father is south Indian.

    • @dinusansarigunawardhana6311
      @dinusansarigunawardhana6311 4 ปีที่แล้ว

      Ane ow appa

  • @nishanthichamila861
    @nishanthichamila861 4 ปีที่แล้ว +12

    අනිත් නිළියන්ට wada pooja ta ආදරෙයි

  • @dilukshimeenu-li3ii
    @dilukshimeenu-li3ii ปีที่แล้ว +3

    ශොක් කෙලි පොඩ්ඩි පුජා ...හරිම මනුස්සකම් තියෙන්නෙ ආදරනීය කෙල්ල 😘😘😘😘😘😘😘😘

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +13

    තෑන්ක්ස් චැනල් C. වැඩි වැඩියෙන් හරියන්න ඔනී මේ වගේ වැදගත් විඩියෝ කරන්න ශක්තිය ලැබේවා 😘😘😘😘😘😘. අම්බෝ දැනෙන සතුට කියන්න බැ 👍👍👍🙈💞💞💞👈👌.

  • @MJanaChathu
    @MJanaChathu 5 ปีที่แล้ว +17

    අනේ ඒ කතාබහ,හිනාව,නිහතමානිකම බලන්න ලස්සනයි....ලව් යූ පූජා..

  • @tharusiriwardhana4045
    @tharusiriwardhana4045 3 ปีที่แล้ว +5

    පුජා අක්කිගෙ හදවත ලස්සන නිසා තමා මෙතරම් ලස්සනට හැමදාම ඉන්නෙ ආද⁣රෙයි අක්කියො ❤️

  • @ashisenu974
    @ashisenu974 2 ปีที่แล้ว +4

    අනේ පූජා අක්කිව මාතරටත් එක්කන් එන්නකෝ please අපිත් ආසයි අනේ අක්කිව ඇත්තටම දකින්න.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 ปีที่แล้ว +15

    පුජා හරිම මම අාදරෙයිඔය වගේ හැමදාම ඉන්න අපි අාදරෙයි

  • @fen212
    @fen212 5 ปีที่แล้ว +8

    Omg she is such a lovable person. So so so down to earth.

  • @sandarueshan2429
    @sandarueshan2429 5 ปีที่แล้ว +11

    ඇත්තටම හරිම නිහතමානී චරිතයක්❤️❤️

  • @jewamalidiwyanjali4607
    @jewamalidiwyanjali4607 5 ปีที่แล้ว +19

    Ape niliyanta poja adrsayk wewa ilove poja nangi

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 5 ปีที่แล้ว +9

    Such a humble, down to earth, friendly and absolutely stunning lady you are!! I know you will be in Canada in November. Was planning on coming seeing you from u.s.a. Unfortunately, I will not be able to make it. 😢. Its my dream to meet you one day. ❤😊

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 ปีที่แล้ว +3

    ආදරෙයි පූජා ලස්සන හදවත ඔයාගෙ 😍😍😍😍😍

  • @prasadinifernando5911
    @prasadinifernando5911 5 ปีที่แล้ว +16

    මාරම නිහතමානී

  • @shashinirajapaksha3957
    @shashinirajapaksha3957 ปีที่แล้ว +2

    පූජා කියන්නෙත් එක්තරා විදියක ආගමක් ❤️❤️

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +10

    අනේ පූජා අක්කව දකින්න ගොඩක් ආසයි.😘😘😘. අනේ ගොඩක් ආසාවෙන් හිටියේ ඉතුරු ටික බලන්න 😍😍

  • @NishaNisha-gl2ox
    @NishaNisha-gl2ox 4 ปีที่แล้ว +7

    හැමදාම ඔහොම ඉන්න පූජා. බුදු සරනයි ඔයාට

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +6

    ඇවිත් කතා කරන කල් ඉන්නෙ නෑ. එයාම කතා කරනවා. ආදරෙ හිතෙනවා

  • @niukaniuka4026
    @niukaniuka4026 5 ปีที่แล้ว +32

    ආදරෙයි ගොඩක් පුජා අක්කියෝ 😘😘😘❤❤❤❤

  • @niluhettiarachchi7265
    @niluhettiarachchi7265 5 ปีที่แล้ว +12

    Poojagen igena ganna godak dewal thiyenawa dinuja..ayage aduma.kathawa..hasirima..

  • @palingupabasara7984
    @palingupabasara7984 4 ปีที่แล้ว +6

    පූජා ඔයාට නම් මං පට්ට ආදරෙයි

  • @wasanasandamali2704
    @wasanasandamali2704 4 ปีที่แล้ว +4

    ආදරෙයි puja ummmma

  • @lalithasamaranayake4336
    @lalithasamaranayake4336 2 ปีที่แล้ว +2

    Ane puja duwa dakkath athi puduma sathutak ahiwenne...oyata adaraya nokarana kenek. Nathiwa athi matahithenne....a .nihathamani kamanisai duwe...oyata theruwansaranai.... devipihitai...

  • @susanthabr9160
    @susanthabr9160 2 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩාක් 💓💓❤️❤️💕❤️💓❤️💕💕💕❤️💓💓💓තෙරුවන් සරණයි

  • @sujaniherath9795
    @sujaniherath9795 4 ปีที่แล้ว +2

    Puja oya iti ruupayk Vage godak lassanai harema nirahankarai evagema oya harema buddimath prkjja Vanthai . Deviyan Wahnse hemadema oyata dela tiyanava oyata adre nisa.. Hema kenekutama oya eka samanava salakanava.metarm oya lassana oyage sitha piresudu nisa. Ape ayata Loku visala adrsayk puja .oyage lassanath. E utum gunadarma th tava tavath diunu veva . Jesupihitai . Oyata.

  • @niroshaamarasinha9215
    @niroshaamarasinha9215 5 ปีที่แล้ว +15

    I LOVE YOU ...pujaa Akkii..ummmmaaaaaa

  • @jegansri2330
    @jegansri2330 4 ปีที่แล้ว +1

    how nice wonderful person Pooja so nice kindness with people I really appreciate way she is taking with people sacha wonderful to see good friendly with shingles love to see great feeling God bless keep Continue friendship with Sri Lanka's jegan

  • @madhikawshi1280
    @madhikawshi1280 5 ปีที่แล้ว +4

    I love you pooja akki... nihathamani awanka sundara ahinsaka charithayak.. ummmma budu saranai

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +3

    දැන් ඉන්න ගොන් නිළියො දන්නෙ බොරුවට හුරතල් බබාලා වගේ රඟන්න. ඒකට පූජා 💜️🌸

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 5 ปีที่แล้ว +10

    අනේ හරිම හොද නිලියක් මිනිස්සු එක්ක හරි එකමුතු. මම හරි ආස නිලියක්

    • @deepisworld
      @deepisworld 5 ปีที่แล้ว +1

      ඇත්‍ත..එක ඩ්‍රාමා එකක රගපාලා නිලියෝ කියලා හිතාගෙන පිම්බිලා මනුස්සයෙක්ගෙ මූනක්වත් නොබලන අපේ අයට හොඳම ආදර්ශයක්

    • @hashinikaushalya8174
      @hashinikaushalya8174 5 ปีที่แล้ว +1

      Deepi Ariyaratne eka thama.thama hodata nambuwa thiyagena innawa.anith niliyoth me wage unanam.balannako kochchara jara wada karanawada drugs pawa wikunanawa niliyo

    • @deepisworld
      @deepisworld 5 ปีที่แล้ว +3

      @@hashinikaushalya8174 පූජා ලස්සන නිසා විතරක් නිලියක් උන කෙනෙක් නෙමේ එයා උගත් බුද්ධිමත් ඒක තමා එච්චර නිහතමානී.මම හරිම ආදරෙයි

  • @mohamedkamal5021
    @mohamedkamal5021 5 ปีที่แล้ว +6

    What a honest lady,💜💜💜💜

  • @mayurif44
    @mayurif44 5 ปีที่แล้ว +4

    Such a simple, lovely, girl you are.. ❤❤❤❤❤ love you do much puja..

  • @chaminduprasad2703
    @chaminduprasad2703 5 ปีที่แล้ว +20

    පූජා අක්කි 🖤🖤❤️

  • @hgjkggkkvkkb7016
    @hgjkggkkvkkb7016 5 ปีที่แล้ว +14

    I love you puja nange ummmmmaaaa

  • @tmadushan5847
    @tmadushan5847 5 ปีที่แล้ว +4

    Aththatama pooja akki oya adum adina widiya harima lassanai sanwarai.eth anith akka adapu hati.danissen uda.kenekge lassna bageta heluwen hitiyama newe pooja akka wage sanwara adum andama.oyath pooja akka wage sanwara adum adinda

  • @lakshininimeshika1771
    @lakshininimeshika1771 5 ปีที่แล้ว +4

    Mamath asama niliya pooja thamai, all the best! pooja 👍

  • @chathumadushika8397
    @chathumadushika8397 3 ปีที่แล้ว +2

    Pooja you are always very kind and lovely❤❤

  • @sepalikasaduni8006
    @sepalikasaduni8006 5 ปีที่แล้ว +5

    පූජා ඔයා නම් නියමයි අනේ

  • @sachithmadhushansms7302
    @sachithmadhushansms7302 5 ปีที่แล้ว +4

    ආදරෙයි පූජා අක්කියෝ

  • @gowripeiris7181
    @gowripeiris7181 4 ปีที่แล้ว +3

    God’s gift. ❤️u amazing lady💋💐

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 5 ปีที่แล้ว +20

    මම ආස එකම නිලිය

  • @purnimarajapakse8559
    @purnimarajapakse8559 ปีที่แล้ว

    Beautifull Poja Umashanker Madam.

  • @bharathikannamma6800
    @bharathikannamma6800 5 ปีที่แล้ว +4

    Hiiiiiii Pooja...missing you in tamil movies 😢 love you 😍be happy and stay blessed darling. 😘😘

  • @nadeeshanelumnadeeshanelum3794
    @nadeeshanelumnadeeshanelum3794 2 ปีที่แล้ว +1

    පුජා ඔයා ඇත්තටම අපේ ලංකාවේ පඩසො දන නිලියෝ වගෙ නෙමෙයි

  • @arunodiadiththaya6069
    @arunodiadiththaya6069 3 ปีที่แล้ว +1

    පූජා නිහතමානීව inna ලස්සන
    Balanna.ape rate loku sin නිළියන් ta kiyanne me......

  • @maanghaniparimalam2706
    @maanghaniparimalam2706 5 ปีที่แล้ว +5

    Omg she is veryyyyy friendly🥰🥰

  • @prabashoba8159
    @prabashoba8159 5 ปีที่แล้ว +5

    Such a humble lady

  • @shanika4937
    @shanika4937 2 ปีที่แล้ว +1

    Puja akki enna hama akakakma hari asawen balanne

  • @sunethravikum6016
    @sunethravikum6016 5 ปีที่แล้ว +4

    I Love you puja my dear

  • @MaRy-dp4eb
    @MaRy-dp4eb 5 ปีที่แล้ว +4

    I love you pooja mama godak kemathi niliyak mama Kuwait

  • @sihinadedunu5129
    @sihinadedunu5129 5 ปีที่แล้ว +4

    Harima lassanai nihathamani sarala charithayak.kiyanna kisima waradak na.adarei adarei godak

  • @deepikand5722
    @deepikand5722 5 ปีที่แล้ว +8

    Puja kohedi kotana dakkath hamadama aluth naum bawak hadawatata danenne. Pujage me sarala kamai nihatamani kamai nisai mulu lokema inna jati agam bedayak natiwa adaraya karanne pujata labena me sammanaya katawathma labila na loku kuda pare inna yachakayatath eka widiyata salakana wiwurta hadawatak ati lassana hinawak tiyana supiri kellek hamadama oyage oya lassana hinawa tiyaganna teruwan saranai adarei godaaaakkkkk oyage cuhti vedio ekak unath maga harin na balanawa

  • @user-ww5rt5kj4q
    @user-ww5rt5kj4q 2 ปีที่แล้ว +4

    පූජාගෙ අලුත් ෆිල්ම් එකක් ඕන

  • @sachinikalpana2540
    @sachinikalpana2540 2 ปีที่แล้ว +2

    ආදරෙයි ගොඩක්🥰

  • @harshanipilumali941
    @harshanipilumali941 3 ปีที่แล้ว +3

    හරි නිහතමානී නේද ලාංකිකාවේ නිලියකගෙ photo එකක් ගත්තනන් බලන්න තිබුන.

  • @ishinisaumya7883
    @ishinisaumya7883 ปีที่แล้ว

    ලංකාවේ පොශ් නිලියන්ට වඩා පූජා අක්කි හරිම නිහතමානී චාම් හරිම ලස්සන කෙනෙක් හරිම පිංකාර රූපයක් ඔහොම ලස්සනක් ලැබෙන්නෙ පිං කරන්න ඔනී ❤️❤️❤️❤️❤️❤️❤️

  • @RSXXX229
    @RSXXX229 5 ปีที่แล้ว +3

    SHE IS VERY GREAT ACTRESS (INCLD. ON TAMIL MOVIES), AND SPEAKS VERY WELL TAMIL AND ABOVE ALL VERY MULTI TALENTED MULTI LINGUAL. HIGHLY RESPECTED TAMIL ACTRESS.

  • @chalaniruwanthika9855
    @chalaniruwanthika9855 5 ปีที่แล้ว +1

    Pooja akkage programe baladdi prashna serama amathaka wenawa thank u channel c

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875 5 ปีที่แล้ว +4

    love you Puja so much of down to earth

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 3 ปีที่แล้ว +1

    HER FACE SHOWS THE ❤️ OF HER.

  • @vindysanju5016
    @vindysanju5016 5 ปีที่แล้ว +3

    How simple women she is. Love u 4 ever...😘😘😘😘

  • @asktikka1986
    @asktikka1986 5 ปีที่แล้ว +72

    Ape ලංකාවේ aedun netiwa අඳින එවුන්ට වඩා කොච්චර ලස්සනda පූජා නංගී ,,,,,,,,,

  • @kaveeshajayasinghe8365
    @kaveeshajayasinghe8365 4 ปีที่แล้ว +5

    god bless u...

  • @thejadarshani541
    @thejadarshani541 4 ปีที่แล้ว +1

    Ammooo mama godak asai pujata, eyawa balanna mama godakma asai, i love you soooo much pujaa,❤️❤️

  • @minukumari1950
    @minukumari1950 5 ปีที่แล้ว +2

    Puja godak lassanai.gbu😍😍😘😘😘😘😘

  • @mishelhiransa359
    @mishelhiransa359 2 ปีที่แล้ว +1

    මෙන්න niliyo kohmath ලස්සනයි

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 ปีที่แล้ว +8

    පූජා නංගී හරිම ලස්සනයි ❤️ ඔයා හරිම හොදයි මම ආසම නිළිය ඔයා තමයි

  • @nirodhapravindi9458
    @nirodhapravindi9458 5 ปีที่แล้ว +2

    I love you puja

  • @maheshisayurangi1902
    @maheshisayurangi1902 5 ปีที่แล้ว +8

    පූජා අක්කේ දවසක ඔයාව මට meet unoth hodai

  • @pathmavijay6174
    @pathmavijay6174 4 ปีที่แล้ว +2

    Good. Pooja.

  • @sujaniherath9795
    @sujaniherath9795 4 ปีที่แล้ว +1

    Puja API oyata godak godak godak Adarei jesupihitai oyata

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 4 ปีที่แล้ว +1

    Ane mage sudeeee Pooja lassnai oya balana ko kathawe.💕💕💕😘😘😘💋💋💋💋💋💋💋

  • @sndfrd8826
    @sndfrd8826 5 ปีที่แล้ว +1

    Pooja akkige man kamathima minissuth ekka e katha Karana widiyata niliyak unama aniwarenma ehma viya uthumai.anna ethkotai minissunge adare labenne.wena ratawal wala wage niliyak yaddi minissu wata wela ke gahanne ethkotai.anna ekai niyama janappriyathwaya kiyanne.ape me punchi rate man e ihala thathwe inna niliyakata dekke pooja akki witharamai.idiriytama ynna akki bs dp

  • @nirmalafrancis6303
    @nirmalafrancis6303 4 ปีที่แล้ว +1

    Puja oyata mama harima athearai oyata jaya

  • @madhararasanjali3460
    @madhararasanjali3460 3 ปีที่แล้ว +1

    She is very lucky!

  • @shaniperera1877
    @shaniperera1877 5 ปีที่แล้ว +2

    පූජා you are so beautiful ❤❤❤🌼🌼🌼🌼🌼 very talented 👧 lady in sri lanka

  • @Dubli9
    @Dubli9 5 ปีที่แล้ว +11

    හරි හොද නිලියක් පොලොවෙ පය ගහන් ඉන්න නිලියක්

  • @wihangahansi987
    @wihangahansi987 5 ปีที่แล้ว +1

    Pooja akki gdk hoda kenek adrei gdkk

  • @kaushiserasinghe9424
    @kaushiserasinghe9424 5 ปีที่แล้ว +11

    Channel c eke kella heluwen idagena iddi balannako pooja akki kochchara sanwarada kiyala.

    • @DS-kb3vn
      @DS-kb3vn 3 ปีที่แล้ว

      දිනූශා කොහොමත් පඩ ශෝ.