Gune Aiyage Kamare - Vlog Ep 122 Bhoomi Harendran - පොඩි එවුන්ටත් පෙන්විය යුතු sex ගැන කතාබහක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Our Facebook : / guneaiyagekamare
    ලිං කටින් වැටී ලිං කටින් ම ගොඩ ආවේ නැතූව පොලවට පස් උනු උන් ඕනෑතරම් ය.
    ගොඩ ඉඳන් බිම බලන් ඉන්න උන්ට වැඩිය ලිඳේ ඉන්න ගොම්බෝ අහස දැක ඇත්තේය.
    ලිඳෙන් වතුර බීලා මුහුදට ආවැඩුවාට උල්පත් එක්ක යාලු ලිඳ ට ගානක්වත් නැත්තේය.
    ඩයිනෝසර් size ලෝකයක අපි කැහුටු කුහුඹුවන් ය. කිසිවකට නිශ්චිත නිර්වචන නැත.. අපි කියන්නේ අපි ට හිතෙන දේය. ඔබ‍ට ඇහෙන්නේ ඔබ‍ට ඕන දේය.
    ලෝකය ඔහේ ගලා යන්නේය..අපේ සිනහා මල් ලෙස පිපෙන්නේය.
    අපේ කඳුළු ගල් ලෙස මිදෙන්නේය.
    ඒ නිසා මල් අඩුය
    . ගල් වැඩිය..
    Lets Look at Sri Lankan society in a differnt light. Let's share your opinion about day to day things - Gune Aiyage Kamare is where we can do all that.
    Welcome to
    #guneaiyagekamare #guneaiya

ความคิดเห็น • 90

  • @lintonperera8337
    @lintonperera8337 3 หลายเดือนก่อน +11

    මචං ගුණය ...ඔය දේශපාලනය බිජ්ජවල් බලල එපාම වෙලා ඉන්න කාලෙක ගෙනාපු වටිනාම වැඩසටහන ...Thank"s ගුණය , භූමි දෙන්නටම.

  • @hasinthabandara9768
    @hasinthabandara9768 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සන ස්මාර්ට් කෙල්ලෙක් . ගැහැණු හැමෝටම ආදර්ශයක් . ආදරෙයි භූමි. ස්තූතියි ගුනේ ඔයාට ගොඩාක් හරවත් සංවාදයක්.❤️❤️❤️

  • @jayasuriyafamily
    @jayasuriyafamily 3 หลายเดือนก่อน +7

    ගෞවිරවනීය සාකචිජාවක් සමාජයට ඉගෙනගත යුතු බොහෝ දේ මෙයින් පැහැදිලි වේ. ස්තූතියි.

  • @udayakumara912
    @udayakumara912 3 หลายเดือนก่อน +6

    ආසියාවේ සංස්කෘතික කඩතුරාව හරහා බලන කරුනුකොයි ආකාරයකින් බැලිය යුතුද යන්න ඉතා පැහැදිලිව පෙන්වන සාකච්ජාවක් නියමයි

  • @markrangana8339
    @markrangana8339 3 หลายเดือนก่อน +11

    අනිවාර්යයෙන්ම මේවායේ නීතිගත නිදහසට ඉඩ දිය යුතුයි මම ඔබ දෙන්න සමග එකගයි ❤❤❤

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 หลายเดือนก่อน +13

    ඔන්න ගුණය අයියා අද නං සුපිරි වැඩ සටහනක් භූමි හරේන්ද්‍ර සහෝදරිය නියමයි හැමදේම 🌺🌺🌺🌺🌺

  • @scrappycoco3641
    @scrappycoco3641 3 หลายเดือนก่อน +10

    🎉උබල දෙන්නම Great . සමායේ තියන හිස් මත වෙනස්කරන්න ඔය සාකච්චාව ගොඩක් වැදගත් වෙනව ස්තිරය්.
    හිතන්න වෙනම කෝනයක් පෙන්නුව. ඒක හරිම ලස්සනය්.🎉

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon 3 หลายเดือนก่อน +9

    ගුනෙ අයියේ,,, ඉතාමත් ඉතාමත් හොද වැඩසටහනක්,,, ඔබට ගරු කරනවා. ඒ වගේම අපි අවුරුදු 13ක් ඉස්කෝලේ ඉගෙන ගන්නෙ මොනවද,,

  • @sajeewakariyawasam9555
    @sajeewakariyawasam9555 3 หลายเดือนก่อน +8

    ගුනෙ අයියෙ ඔයාගෙ යාලුවා උද්දික අර ගියවර වගෙ සම්බන්ධ කරගෙන වැඩසටහනක් කරන්න

  • @hallosrilanka6335
    @hallosrilanka6335 3 หลายเดือนก่อน +3

    වැදගත් වැඩසටහනක්...

  • @tharangaheenkende9417
    @tharangaheenkende9417 3 หลายเดือนก่อน +1

    ඒක නම් අතිවිශිෂ්ටයි.භූමි ඔබේ කථනය ඉතාමත්ම විශිෂ්ඨයි. දෙදෙනාටම අපේ ගෞරවය.ඡනතා පාලනයක් තුල සියලූම දෙනාට ගෞරවය හිමිවන සමාජයක් ගොඩ නඟමූ. සෑම පුද්ගලයෙකුම ගෞරවනීය ලෙස පිළිගන්නට ලාංකීය සමාඡයට බුද්ධිය පහළ වේවා!

  • @markrangana8339
    @markrangana8339 3 หลายเดือนก่อน +4

    භූමි කියන්නේ සම්පුර්ණ ඇත්ත කතාව

  • @sripalijayasinghe5924
    @sripalijayasinghe5924 3 หลายเดือนก่อน +4

    කාලයකට පස්සෙ හරි ලස්සන පැහැදිලි කිරීමක්.ඒ සහොදරිය හරි සරලව තෙරුම් කරල දෙනවා හරිම වැදගත්.

  • @markrangana8339
    @markrangana8339 3 หลายเดือนก่อน +5

    භූමි ලස්සනයි ඒ වගෙයි කතාවක් වෙලාව ගියා දැනුනෙවත් නෑ

  • @anushaperera2147
    @anushaperera2147 3 หลายเดือนก่อน +2

    භූමි...❤ ලස්සන්ට පැ හැදිලි අධ්‍යාපනයක් ලබා දුන්නා ට ස්තුති දෙන්නා ටම ❤❤

  • @pubuduwickramaarachchi1647
    @pubuduwickramaarachchi1647 3 หลายเดือนก่อน +3

    Your best content video
    Hats off you and all the best

  • @houseofgreen4651
    @houseofgreen4651 3 หลายเดือนก่อน +4

    Very educational!

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 3 หลายเดือนก่อน +2

    ගුඩ් චමි අයියා ❤❤

  • @WeerappuligeRanaweera
    @WeerappuligeRanaweera 3 หลายเดือนก่อน +3

    ඉතා හොඳ වැඩ සටහනක් . ඕන කෙනෙකුට ඉගෙන ගන්න දේවල් තියනව කියල මට හිතෙනව .

  • @vanlanka
    @vanlanka 3 หลายเดือนก่อน +1

    වටිනවා ඔබේ නිම් වලලු කලාපය පුලුල් කිරීම ගැන. Excellent භූමි..

  • @dilkadamaynthi5562
    @dilkadamaynthi5562 3 หลายเดือนก่อน +2

    අන්තිම වචන්ස් ටික වාව්❤ ආදරෙයි බුවනිට වගේම ගුනෙ අයියටත්❤

  • @krishanthakri5461
    @krishanthakri5461 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤ හොද සන්වාදයක් .... ඔබ දෙපලටම ස්තූතියි ..... ❤❤❤❤❤

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 หลายเดือนก่อน

    චතුර ලෙස භාශා හසුරවන්න පුලුවන් ❤️ හරිම පැහැදිලියි..

  • @dope4534
    @dope4534 2 หลายเดือนก่อน

    මේක ගොඩක් වැදගත්... දැනුවත් කිරීමට ස්තුතියි

  • @NirmanaBandara-lj9kz
    @NirmanaBandara-lj9kz 3 หลายเดือนก่อน +2

    Great discussion

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 3 หลายเดือนก่อน +3

    Thanks bro....good programme

  • @rangajayanaatha2549
    @rangajayanaatha2549 หลายเดือนก่อน

    විශිෂ්ට වැඩක්,👍
    💛
    මගේ ආචාරය 🙏

  • @micropowerenginfo
    @micropowerenginfo 3 หลายเดือนก่อน +2

    Timely program hats off Chami. All kid should be education 1 leadership 2 Free thinking 3 Any kind of sports, arts, dancing ect. This is the base of human capital education .

    • @SusilAyupala
      @SusilAyupala 3 หลายเดือนก่อน

      ✊👍❤️👏👏

  • @asokasrilanka5664
    @asokasrilanka5664 3 หลายเดือนก่อน +1

    Very useful program. This pave way for better understanding.

  • @deborahariyawansa6682
    @deborahariyawansa6682 3 หลายเดือนก่อน +1

    Bhumi… sending lots of love from a far away land . Be happy & gorgeous ❤️

  • @asankasameera9398
    @asankasameera9398 3 หลายเดือนก่อน +1

    Respect ❤❤

  • @rohanfernando4745
    @rohanfernando4745 3 หลายเดือนก่อน

    ජීව විද්‍යාත්මක භාවය,සමාජ මනෝභාවය හෝ අධ්‍යාත්මීය භාවය යන සංකීර්ණ භාවය පරයා සංස්කෘතික සහ සම්ප්‍රදායීය සමාජ සම්මත බවට මූලිකත්වය දීම හෝ බලහත්කාරයෙන් පැටවීමේ කලාව නිසා මේ කතාවට පාත්‍ර වෙන යතාර්ථය යටවෙලා තියෙන්නේ විශේෂයෙන්ම දකුණු ආසියාතික රටවල.
    නූතණත්වය මත අනාගතය තීන්දු වෙන ලෝක සමාජ ප්‍රවනතාවයක් තුල මේ ගොඩ නගන සාකච්ඡාව සුබවාදී එකක් ගුණේ මචං බොහෝම ස්තූතියි වටිනාකමක් දිය යුතු මාතෘකාවක් එළියට ගත්තට.🙏🤲🙏😘😘

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 หลายเดือนก่อน

    Very Good Education ❤❤❤for all.

  • @prabhathwittachchi
    @prabhathwittachchi หลายเดือนก่อน

    නූගත් කාලකණ්නි දේසපාලුවන් බහුතරයක් සිටින පාර්ලිමේන්තුවේ මහජන මුදල් සහ කාලය කාබාසිනියා කරමින් කරන කිසිම වැදගැම්මකට නැති වාද විවාද වලට වඩා ඉතාම හරවත් බුද්ධිමත් අදහස් වලින් පෝෂිත මෙවැනි උගත් පුරවැසියන්ට සමාජයේ අපහාසාත්මක නාමයන් යොදා මඩගැසීම කෙතරම් අසාධාරනද???සැබැවින්ම එසේ හැදින්විය යුත්තේ නූගත් දේසපාලුවන් නොවේද??

  • @nirodharathna
    @nirodharathna 3 หลายเดือนก่อน +1

    ඈ ගුනේ..... නියමය් නියමය්

  • @AnuraMadugodaralalage
    @AnuraMadugodaralalage 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gihanukwatta52
    @gihanukwatta52 3 หลายเดือนก่อน

    GREAT WORK GUNE!!🎉🎉 HARI WIDIYATA WENASKARAMU!!😊😊

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 3 หลายเดือนก่อน

    Great program and presentation. They too are part of our society and deserve every respect.

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน

    මිනිස් ලෝකයේ අවුල තියෙන තැන
    💚💚💚💚💚💚💚
    සැමියටත් බෑ,
    අස්වාභාවික පෙම්වතා ටත් බෑ,
    සොභාවික පෙම්වතාට පමණක් පුළුවන්
    මොකක්ද ?
    උපතින්ම පිංවන්ත,
    නිරෝගිමත්,
    අකාලයේ මිය නොයන සහ සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවෙක් ජාතක කිරීමට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් වරම් ලබා දෙන්නෙ සොභාවික පෙම්වතාට පමණයි.
    සැමියට සහ අස්වාභාවික පෙම්වතාට රැවටෙන කාන්තාවන්ට
    උපතින්ම රෝගී පිංවන්ත දරුවො උපත ලබනව.
    උපතින්ම රෝගී පව්කාර දරුවො උපත ලබනව.
    අකාලයේ මිය යන දරුවො උපත ලබනව.
    මන්ද බුද්ධික දරුවො උපත ලබනව.
    උපතින්ම නිරෝගිමත්,
    නමුත්,
    කෲර තිරිසන් සත්ව ආත්ම මිනිස් රූපයෙන් උපත ලබනව
    එයාලා
    අරගලකාරයන්,
    ත්‍රස්තවාදීන්,
    පාතාලයේ සොල්දාදුවන්,
    ඒකාධිපතියන් සහ එයාලට කඩේ යන අය වශයෙන්,
    දෙමව්පියො දෙන්නට සහ මිනිස් ලෝකයට දුක පොකුරු පීටින් උරුම කරනව.
    ඒක නිසා,
    අනංගයා නැමැති උප විශ්ව මහා බලවේගය විසින් දින 450 කට සීමා කරලා ලබා දෙන සොභාවික පෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගත කරලා,
    බබා ලැබුනට පසුව සොභාවික පෙම්වතාටත් අභිණික්මන් කරන්න කියලා,
    බබා සමග පන්සිල් රැකගෙන, පිරිසිදු සිතින්, පිරිසිදු වතින් දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගත කරමින්
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කරගන්න.
    උපතින්ම පිංවන්ත නිරෝගිමත් අකාලයේ මිය නොයන සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන දරුවන්ට,
    ඉස්පිරිතාල, ඉස්කෝල,
    පොලිසී,
    උසාවි සහ හිරගෙවල් අවශ්‍ය වෙන්නේ නැත.
    මිනිස් ලෝකය දිව්‍යලෝකයක් කිරීමට හැකියාව ඇත්තේ,
    අති උතුම් සොභාවික පෙම්වතියන්ටත්,
    අති උතුම් සොභාවික පෙම්වතුන්ටත්,
    අති උතුම් මව්වරුන්ට සහ අති උතුම් පියවරුන්ට පමණක් බව හොඳට මතක තියාගන්න.
    අරගලකාරයන්ට දිසාපාමොක්ලට සැමියන්ට පූජකයන්ට ධනපතියන්ට දේශපාලයන්ට සහ කලාකාරයින්ට
    රැවටිලා ඔබ ලද වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගන්න එපා.
    සොභාවිකව රස විදින්න තියෙන වාසනාවන්ත මිනිස් ජීවිතය කාලකන්ණි කරගෙන විදවන්න එපා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚💚

  • @phsarathkumara315
    @phsarathkumara315 3 หลายเดือนก่อน

    Lot to learn from this programme. Hats off to both.

  • @breeze6918
    @breeze6918 3 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 3 หลายเดือนก่อน

    Great toke. ❤❤❤

  • @buddhikaweeratunga5091
    @buddhikaweeratunga5091 3 หลายเดือนก่อน +1

    උබ පට්ට මචන්❤

  • @KumariKumari-fw7nc
    @KumariKumari-fw7nc 3 หลายเดือนก่อน

    Excellent 👍

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 หลายเดือนก่อน

    හොඳ වැඩසටහනක්! ⁣මෙවා ලෝකයේ පටන්ගැන්මේ සිටම ඇතිවූ ස්වභාවික දේවල්! අපි හැම ජන කොට්ඨාශයකටම ගරුකරමු.

  • @bb-un5jq
    @bb-un5jq 3 หลายเดือนก่อน +2

    උබේ යාලු උද්දික කෝ hahaaaaaaaaaaaaaaaa

  • @JeewanthaThennakoon
    @JeewanthaThennakoon 3 หลายเดือนก่อน +2

    ආයෙ බූමිව ගෙන්වන්න,,,,ඔබට සහ බූමිට ගරු කරනවා.

  • @senavirathnaweerasekara9676
    @senavirathnaweerasekara9676 3 หลายเดือนก่อน +1

    👍

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 3 หลายเดือนก่อน

    භූමි ❤

  • @harshaprabath6479
    @harshaprabath6479 3 หลายเดือนก่อน +1

    👍👍

  • @fernandosumith3609
    @fernandosumith3609 3 หลายเดือนก่อน

    ගුණේ මල්ලී වැඬේ මල් හිතයි......

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 2 หลายเดือนก่อน

    ගනේබුදුසරනයී

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 3 หลายเดือนก่อน +2

    ගුනේ ඔබගේ අරම්භයම වැරදී. ඔබට හෝ ඔබ නියෝජනය කරන කලාපය කියන වාක්‍ය කන්ඩය. සමාජයක ඉන්නෙ වර්ග දෙකයි එආ. ගැහැනු. පිරිමි. මැය දැන් ගැහැනු. ඕනක කෙනෙක්ට අයිතියක් තියෙනව තමාගේ වර්ගය. තෝර ගන්න. ඒක නිසා කෙලින්ම දැය ස්ත්‍රියක් ලෙස හදුන්වා දුන්න නම් තමා හොද. ඔය් LGBT S O wAdak නෑ. ඔවා ව්‍යාපාර

  • @srilalsilva2100
    @srilalsilva2100 3 หลายเดือนก่อน +1

    🙏💘🎺

  • @lalkularathnamahathanthila7009
    @lalkularathnamahathanthila7009 หลายเดือนก่อน

    යූටියුබ් එකේ මට උඹව දිරව ගන්න උත්සාහ කලත් මෙතෙක් කල් ඒක කරන්න බැරිවුනා. කොටින්ම මේ ලගදි දන්නෙ උඹ ටියුෂන් ගුරුවරයෙක් කියල. මාත් ගුරුවරයෙක්. හැබැයි හිටපු සහ රජයේ. ඒක වැඩක් නැහැ. අතිශයින් ප්‍රථම වතාවට මට යූටියුබ් ප්‍රෝගෑම් එකක් බලල කදුලු ආව. මෙන්න මචං වැඩ. නැතුව කෝවෙදාල මැකුවත් හදන්න බැරි දේශපාලකයන්ට බැනල උඹෙයි අපෙයි දෙගොල්ලන්ගෙම කාලෙ කනඵක අපරාධයක්. මමත් තොප්පි කීපයකට හිමිකරුවෙක්. හැබැයි ගොඩක් හිටපු. හිටපු ගුරුවරයෙක්, හිටපු පලාත් සභා මන්ත්‍රීවරයෙක් දැනට රංගන ශිල්පියෙක්. අල්ලගන්න කෑලි දෙකක් කියන්නම්. අතිශය ප්‍රථම වතාවට, මල්ලි හරි මල්ලි. කොහොම හරි උඹ අද කලේ පට්ටම පට්ට වැඩක්. Thank you මචං.

  • @noblepath6992
    @noblepath6992 3 หลายเดือนก่อน

    Thank you

  • @FunFactorySL
    @FunFactorySL 3 หลายเดือนก่อน

    Udara kathabahak

  • @sunilpremadasa3599
    @sunilpremadasa3599 3 หลายเดือนก่อน

    ගුනේ ඔබෙි කනක කරාබුවක් තියෙනවා නේද...කරාබුවක් ලාංකීය සමාජය නියෝජනය කරන්නේ කාන්තාවන් නේද? නොදන්නා කමටයි ඇහුවෙි ගුනේ...මට හිතුන දෙයක්......

  • @CSP2150
    @CSP2150 3 หลายเดือนก่อน +1

    ඔය පොහොට්ටුවෙන් ආව කස්ටියට ඇති දේශයක් ගතියක් නෑ.අනිත් එක මේ ගොඩක් දේවල් ඇත්තෙන්ම ස්වභාවික වෙන දේවල් නෙමෙයි.මාධ්‍ය මගින් හා දැකීම නිසා ඇතිවෙන වෙනස්කම්. ඒවා ඕන තැනක වෙන්න පුළුවන් දේවල්. සමහර ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා අර අරක්කුවට ඇබ්බැහි වෙනවා වගේ මිනිස්සු ඕවටත් යනවා.
    ස්වාභාවික වෙන දේවල් නම් ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මේක සීයට අනුවම තියෙන්නේ ඔය ප්‍රචාරය හා NGO ව්‍යාපෘති නිසා ළමයි ඕවට ඇදීම එනිසා වෙන දේවල්.ඕවගේ දේවල් වලට කරන කට්ටියට ඇත්තටම විදේශීය ආධාර තියෙනවා මං හිතන්නේ.

  • @SherikaMilhan
    @SherikaMilhan 3 หลายเดือนก่อน

    Favrt character

  • @DharshanaPerera-n6g
    @DharshanaPerera-n6g 3 หลายเดือนก่อน

    ගුනේ, ඔය කැස්සට බෙහෙත් ටිකක් ගනින්කෝ. මල වදේ

  • @manojekanayake786
    @manojekanayake786 3 หลายเดือนก่อน +1

    භූමිගෙ සාකච්ඡාව ක් දැක්කොත් බලනවමයි..පට්ට❤❤❤

  • @samwija4377
    @samwija4377 3 หลายเดือนก่อน +1

    ❤️❤️👍

  • @kolithamendis2780
    @kolithamendis2780 3 หลายเดือนก่อน

    💐👍

  • @chirathmadhawa4756
    @chirathmadhawa4756 3 หลายเดือนก่อน +1

    🎉

  • @CSP2150
    @CSP2150 3 หลายเดือนก่อน

    ඔය පොහොට්ටුවෙන් ආව කස්ටියට ඇති දේශයක් ගතියක් නෑ.අනිත් එක මේ ගොඩක් දේවල් ඇත්තෙන්ම ස්වභාවික වෙන දේවල් නෙමෙයි.මාධ්‍ය මගින් හා දැකීම නිසා ඇතිවෙන වෙනස්කම්. ඒවා ඕන තැනක වෙන්න පුළුවන් දේවල්. සමහර ඒවා මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා අර අරක්කුවට ඇබ්බැහි වෙනවා වගේ මිනිස්සු ඕවටත් යනවා.
    ස්වාභාවික වෙන දේවල් නම් ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මේක සීයට අනුවම තියෙන්නේ ඔය ප්‍රචාරය හා NGO ව්‍යාපෘති නිසා ළමයි ඕවට ඇදීම එනිසා වෙන දේවල්.ඕවගේ දේවල් වලට කරන කට්ටියට ඇත්තටම විදේශීය ආධාර තියෙනවා මං හිතන්නේ.

  • @aneeseetes6956
    @aneeseetes6956 3 หลายเดือนก่อน +1

    😍😍😍

  • @AnjulaUmesh-z7z
    @AnjulaUmesh-z7z 3 หลายเดือนก่อน

    Fatta

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @peterdariyas2117
    @peterdariyas2117 3 หลายเดือนก่อน

    ❤❤👍

    • @SusilAyupala
      @SusilAyupala 3 หลายเดือนก่อน

      Thanks gune nice program
      Nice explanation. Good luck. ❤️❤️❤️👍👍🙏🙏