සංවේදී ලිපියක් ලියා වනිදු සමුදෙයි.,SLC විශේෂ නිවේදනයක් / Cricket lookaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ค. 2024
  • #WaniduHasaranga #SrilankaCricket #SLvsIND #Cricketlookaya

ความคิดเห็น • 105

  • @wasanthaabewardana
    @wasanthaabewardana 21 วันที่ผ่านมา +20

    හොඳ තීරනයක්.නායකත්වය දීල වනිදුගෙ කීර්ති කෑව.

  • @yasi_001
    @yasi_001 21 วันที่ผ่านมา +15

    තව හිටිය නම් එයාගෙ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි ටීම් එකත් ඉවරයි,
    යවනකම් ඉන්නෙ නැතුව එයාම හිතලා අයින් උන එකට රෙස්පෙක්ට්, ❤

    • @shanthabope2418
      @shanthabope2418 20 วันที่ผ่านมา

      yawana bawa Danna nisai giye

  • @bdiyasenathero7260
    @bdiyasenathero7260 21 วันที่ผ่านมา +55

    වනිදු අස්වීම එයාටත් රටටත් යහපත්

  • @ffpubg423
    @ffpubg423 21 วันที่ผ่านมา +60

    වනියා හොද නායකයෙක් නෙවෙයි. ඒත් ඌවම අල්ලන් කන්න හදන ගොබ්බ හැත්තක් ඉන්න රටක් මේක . ඌට හොද නායකයෙක් වෙන්න බැරි වුනත් ඌ ටිම් එකට පට්ට වටිනවා. ❤❤❤

    • @janithjanith1518
      @janithjanith1518 21 วันที่ผ่านมา +9

      හොද බොලින් ඔල්රවුන්ඩර් කෙනෙක් . අනවශ්‍ය විදියට මාන්නය අරන් පන්ඩිත වුනාම පැවැත්මක් නැ එකයි වුනේ . නායකත්වය ගත්තාම තමන්ට ඔන පන්ඩිත දේවල් කරල හරියන්නේ නැ.

    • @sanjanalakmin
      @sanjanalakmin 20 วันที่ผ่านมา +6

      ඒ මොනවා වුණත් කණ්ඩායමට වනියා ගොඩක් ම වටිනවා වනියා කියන්නේ සැබෑ දක්ෂයෙක් ❤️

    • @SandunThilina-jm3ql
      @SandunThilina-jm3ql 20 วันที่ผ่านมา

      ​@@sanjanalakminඇත්තටම ❤

    • @roshananthony4610
      @roshananthony4610 20 วันที่ผ่านมา +2

      👌අනික අපේරටේ මිනිස්සුත් ජරාම හැත්ත.
      උාත් ලොකුකම හදාගන්නත් ඕනා.නායකත්වයටත් හරි නැ.
      ඒත් ටිම්එකට ඕනම කෙනෙක්..බෝලින්වලටත් වඩා පිතිකරුවෙක් විදියට හොදට ගේන්න පුළුවන් .
      දසුන් lpl වත් වැඩක්ම නැ.
      අතිතකාමිත්වය කියවන ලංකාවෙ බුරැවො ඉන්නවා .පරන ගහපුවා කියකිය දස්සගෙ.
      වැඩක්ම නැනෙදැන්.
      ඒත් උාට මොකවත් කියන්නේ නැ .
      ඒ දසුන්ගෙ නිහතමානීකම නිසා .
      ඒ කියලා එයාව තියාගන ඉන්න ද කෙෘතුක වස්තුවක්වගේ

  • @ASHAN11E
    @ASHAN11E 21 วันที่ผ่านมา +41

    වනිදුට බනින එක සාදාරනයි..ඒත් ඌව මුලු ටීම් එකෙන්ම පන්නන්න තරම් මානසික මට්ටම තියෙන මෝඩ රැලකුත් ඉන්නව ...අනේ මන්ද ඉතිම්😢

  • @user-cy6xq8ln6b
    @user-cy6xq8ln6b 21 วันที่ผ่านมา +14

    ගැම්මක් කොල්ලො

    • @chandanabandara8667
      @chandanabandara8667 21 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂😂😂😂lonthaya

  • @Romibashi-ds6hp
    @Romibashi-ds6hp 21 วันที่ผ่านมา +17

    Dasun is a Sri Lanka best captain ❤

    • @Rr-ou7nv
      @Rr-ou7nv 20 วันที่ผ่านมา

      Pak

    • @kasun907
      @kasun907 20 วันที่ผ่านมา

      Dasun😂😂😂

  • @user-fk7ok5zw7p
    @user-fk7ok5zw7p 20 วันที่ผ่านมา +2

    එයාටකොහෙගියත්හරියනවා❤❤❤❤❤❤❤❤අදරයි

  • @user-fk7ok5zw7p
    @user-fk7ok5zw7p 20 วันที่ผ่านมา +2

    වනිදූහරිහොදයිඑමකරන.එඅසාදරනයි😢😢😢😢😢😢

  • @SusanthaChandralal-p6b
    @SusanthaChandralal-p6b 21 วันที่ผ่านมา +6

    Waniya captain කමෙන් ඉවත් වීම waniyaga ඇඟට gunai

  • @HelloHello-fs5cl
    @HelloHello-fs5cl 21 วันที่ผ่านมา +10

    Hodai bn.player kenek vidiyt idhn❤

  • @warshaharshana3452
    @warshaharshana3452 21 วันที่ผ่านมา +9

    වනියට බැනපු උන්ට පේන්න වනියා සුපිරිම comeback ekak denawa .edatah adath issarahatath asama eka.adarei wani❤

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 21 วันที่ผ่านมา +12

    වනිදු නායකත්වයෙන් අයින් කලාට දුකක් නෑ .නමුත් තරගාවලිවලට ඕනෙම තරග කරුවෙක් වනිදු ඔබට සුබ පැතුම්

  • @saparamadhujayatilleke2166
    @saparamadhujayatilleke2166 20 วันที่ผ่านมา +2

    වනිදු පටන් ගත්තෙ බොහොම හොද ක්‍රීඩකයෙක් හැටියටයී. හැබැයි ටික ටික සල්ලි අතේ ගැවසෙන්ඩ පටන් ගත්තහම මිනිහගෙ හැදියාවයි, ශිෂ්ඨකමයි , නිහතමානී කමයි ක්‍රමක් ක්‍රමයෙන් පිරිහෙන්ඩ ගත්ත. මතකනේ බවලත් කෙනෙක් එක්ක අනවශ්‍ය හැසිරීම් මාට්ටුවෙලා ක්‍රිකට් බෝඩ් එකේ හොදකමට මොහුට අදටත් ක්‍රිකට් සෙල්ලම් කරන්ඩ හැකිවෙලා තියන එක. නැත්තං මෙයත් කිත්රැවන් , ධනුෂ්ක වගේ නිකම්ම පරවෙලා යන්ඩ තිබුනෙ. නමුත් බෝඩ් එකේ උපදෙස් පිලිපැදල මොහු ටිකක් හැදුන නමුත් IPL සහ තවත් LEAGUE ක්‍රිකට් වලින් සල්ලි එනකොට මේ යකාට දරාගන්ඩ බැරිවෙලා පස්ස පැත්ත නලලට ගිහිල්ල උද්ධච්ච, තමන්ට වඩා කෙනෙක් දක්ශයෙක් , තමන්ට වඩා පොහොසතෙක් නැහැවඛේ මෝඩ, උඩගු , කාටවත් කන් නොදෙන , කාවවත් ගනන් නොගන්නා හීන මානයෙන් පෙලෙන්ඩ ගැනීම මොහුගේ පසුබෑමට , ජනප්‍රිය භාවයේ අඩියටම වැටීමට හේතු උනා. මොහුට අමතක උණා මොහුට වඩා අති දක්ෂයො ශ්‍රී ලංකා ක්‍රිකට් වල මොහුට ප්‍රතම ඉතා නිහතමානීව , මොහුවගේ ඔලුව ඉදිම්මවා ගන්නැතුව සෙල්ලංකර විශ්‍රාම ගොස් අදත් රටේ සහ ලෝකෙ පුරාම මිනිසුන් ආදරයකරන ජනප්‍රිය චරිත ලෙස වැජබෙන බව. කව්රැහරි මොහුට අවබෝධ කරදුන්නොත් හොදයි සල්ලි කියන්නෙ හැමදේම නොවන බවත් , මනුස්සකම, නිහතමානීකම , යටහත් පහත් බව ඉතා උසස් බවත්. මොහුගේ වැරදි ඉතා ඉක්මනින් හදාගෙන යලිත් උසස් ගති ඇති ක්‍රීඩකයෙක් වීමට අවස්ථාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

  • @user-ez6eu2qi7v
    @user-ez6eu2qi7v 21 วันที่ผ่านมา +13

    චරිත් T20 නායකත්වයට එන්න ඔනී.Odi නායකත්වයට චන්දිමාල් එන්න ඔනී

    • @user-pt8ce8so6e
      @user-pt8ce8so6e 21 วันที่ผ่านมา

      පිස්සුද තොට . ඇයි ඒ ඉස්කෝලෙට නායකත්වය දෙන්න ඕන්ද.

    • @user-ez6eu2qi7v
      @user-ez6eu2qi7v 21 วันที่ผ่านมา

      @@user-pt8ce8so6e පොන්ඩිසාගෙ ෆැන් කෙනෙක් නේ 🤣🤣🤣🤣

  • @nishanthagamage9359
    @nishanthagamage9359 20 วันที่ผ่านมา

    බොහෝම ස්තූතියි

  • @lakshithakaushalya
    @lakshithakaushalya 21 วันที่ผ่านมา +2

    Uma hithala e thiranaya gaththa eka hodai uta captaincy eka labunama uge stress eka vadi una vage ekak unane pissu kelinna gaththa hodatama🤔

  • @nisansalanadeeshani1298
    @nisansalanadeeshani1298 21 วันที่ผ่านมา +18

    Wanindu supiri waddek but,නායකත්ව ගුන නෑ

  • @gayyaproduction4386
    @gayyaproduction4386 21 วันที่ผ่านมา +1

    Wanidu wa kala iwarai ilagata chariyawa kamu ilagata pathum

  • @DisanDisan-gb3oz
    @DisanDisan-gb3oz 20 วันที่ผ่านมา +4

    මට පෙනෙ වනියා බයවුනා 50.60 ඔල්අවුට් වෙයි කියලා එකයි යිල්ලා අස්වෙලා තියෙනෙ😂😂😂😂😮😂

  • @yasansishanilka5156
    @yasansishanilka5156 21 วันที่ผ่านมา +33

    මහේලත් මුල් කාලෙ හොද නායකයෙක් නෙමෙයි වනියටත් පුලුවන් වෙයි ඉස්සරහට හොද නායකයෙක් වෙන්න හරියට මහේල වගේ 🥰❤️

    • @RanganathThilakarathna
      @RanganathThilakarathna 21 วันที่ผ่านมา +11

      මහේල නයකයෙක් හැටියට මුල් කාලේ සාර්ථක නොවුනා වෙන්න ඇති ඒත් මේ වගේ ඔලුව උදුම්මාගෙන හිටියේ නෑ කවදාවත්

    • @harindranathkheminda1138
      @harindranathkheminda1138 21 วันที่ผ่านมา +8

      විනය නැත්නම් කොච්චර හොඳ වුනත් වැඩක් නෑ

    • @prabodasithumini41
      @prabodasithumini41 21 วันที่ผ่านมา +2

      mahelage mulma captain tour eka 5-0 widiyata england lata duwanna gahuwe. captain karapu mul kaale nemei awasane wenakalma hodama captaincy eka mahelage. awata giyata cmnt kranna epa 😂

    • @yasansishanilka5156
      @yasansishanilka5156 21 วันที่ผ่านมา

      @@harindranathkheminda1138මේකයි විනය නෑ කියන්නෙ වනියා කියන්නෙ කොහොමත් නිවිච්ච නායකයෙක් නැත්තම් කූල් කැප්ටන් කෙනෙක් නෙමෙයි නෙ මන් නම් කැමති පොරගෙ ඇග්‍රසිව් ගතියට ආඩම්බරකම නැත්තම් ලොකුකමෙන් කතා කරන එක ඒව තියෙනම් තමයි ඒ වුනාට ඉස්සරහට වනියට ඒව හදාගන්න පුලුවන් වෙයි වනියගෙ බෝලින් චේන්ජ් ෆීල්ඩින් පරාද වෙන්න තියෙන දැඩි අකමැත්ත ටැලන්ට් එක බය නැතුව අසාධාරණයක් වෙද්දි ඒකට විරුද්ධ වෙන එක් මේවා හොද කොලිටීස් ඉස්සරහට අඩුපාඩු හදාගත්තොත් හොද නායකයෙක් වෙන්න පුලුවන්

    • @yasansishanilka5156
      @yasansishanilka5156 21 วันที่ผ่านมา +2

      @@RanganathThilakarathna ඔව් ඇත්ත හැබැයි වනියා මහේලට වඩා ඇග්‍රසිව් කැප්ටන් කෙනෙක් ඕනිම කෙනෙක්ට සෙකන්ඩ් චාන්ස් එකක් අනිවා හම්බෙන්න ඕනි අපි බලමු සමහරවිට වනියත් ඉස්සරහට හොද කැප්ටන් කෙනෙක් වෙයි කියල හිතෙනවා

  • @rachaminda8478
    @rachaminda8478 20 วันที่ผ่านมา +3

    ඉන්දියාවෙන් ලොම්පේට් යන්නම කනවා කියලා දැනගත්තා.කැප්ටන්සිය වෙන එකෙක්ට දීලා පොර මාරු උනා.ඒකයි කතාව 😏

    • @Vandettah
      @Vandettah 20 วันที่ผ่านมา

      ammbo eka 😂😂

  • @ChinthakaBandarA-yu1kx
    @ChinthakaBandarA-yu1kx 20 วันที่ผ่านมา +1

    Waniya supiri nayakatwaya dipu ak thamai awula netham waniyasupiri

  • @sanjayadevinda9517
    @sanjayadevinda9517 20 วันที่ผ่านมา

    එල කොල්ල,,,,,ඒක වනියට ගැලපෙන්නෑ,,,,,,,

  • @nirmal3926
    @nirmal3926 20 วันที่ผ่านมา +1

    මම හිතන්නේ වනිඳු එළවන්න යටි කැම්පේන් එක කළේ විනිසුරු හැනිබල්.වනිඳු ඉන්නකම් හැනිබල්.ට තරඟවලට ඉන්න බැරි නිසා.

  • @dumindajanaka4083
    @dumindajanaka4083 20 วันที่ผ่านมา +2

    වනිදු නායකත්වයෙන් අස්වෙච්ච එක හොදයි.අනිත් හැමදේම අමතක කරල ක්‍රිකට් පැත්තෙන් විතරක් බැලුවොන් දැනට T20ටීම් එකේ වටිනාම ක්‍රීඩකයා වනිදු.ඒක කාට උනත් පිලිගන්න වෙනවා.

  • @yasiruharshana8054
    @yasiruharshana8054 21 วันที่ผ่านมา +4

    ඕස්ට්‍ර්වෙේලියාව වගේ රටක හිටියනම් උබත් රජෙකි පුතුනේ

  • @captaingalway8005
    @captaingalway8005 20 วันที่ผ่านมา +1

    😂😂😂😂😂 මැච් එකෙන් මැච් එකට නායකයො පත්වෙනවා❤❤❤❤

  • @chandimalayoni4080
    @chandimalayoni4080 21 วันที่ผ่านมา

    Sirama kathWa bn

  • @Jaygarrick23
    @Jaygarrick23 20 วันที่ผ่านมา

    ඒ අනුව ගරු චරිත් අසලංක මහතා හෙට දින නායක තනතුරේ දිවුරුම් දෙනබව ආරංචි මාර්ග පවසයි.දිවුරුම් දීම ප්‍රධානී උපුල් තරංග ඉදිරියේ සුබ මොහොතින් සිදුවනු ඇත​.

  • @MadurangaRajapaksha-dl6bb
    @MadurangaRajapaksha-dl6bb 21 วันที่ผ่านมา +4

    Waniyoo obata API adare bayawenda epa...API obat ekkan innawa ona tawamat namber 1plaer knekk.ekanisa wagakim.podak pattakin tiyalla oba paduwe selam karapn..

  • @Bro...289
    @Bro...289 21 วันที่ผ่านมา +2

    ඉල්ලා අස් වෙන්න කෝම ත‍් වෙනවා මොකද චරිත් ට හරි dasun captaincy දෙන්න නේ හිටියේ..ඒක මූ දන්නවා එකයි අයින් උනේ අයින් කරන්න කලින් 😂

  • @AselaMadhusanka-bb5dt
    @AselaMadhusanka-bb5dt 21 วันที่ผ่านมา +2

    හොදයි උද්දච්ච කම ඔලුවට ගැහුව නිසයි ඔහොම උනේ😂

  • @rohanaweerasingha1
    @rohanaweerasingha1 21 วันที่ผ่านมา +1

    Lanka team eke matha ithihasaye durwalama nayakaya boling pathath wadak na bating side ekath wadak na oita wada hoda kridakayo innawa nayaka kamin ain wela sarthaka wena nayakawa kakulen adina eka karanne nayakathwen ain una kisima kridakayek sarthkawela na waniduwa eliyen thiyala team eka haduwoth godadaganna puluwan wei

  • @Manoj1994perera
    @Manoj1994perera 20 วันที่ผ่านมา +1

    ශම්මි සිල්වාගෙන් ඔය වගේ ලියුමක් බලාපොරොත්තු වෙන මම වගේ තව එවුන් සිටිද ???? 😂😂😂

  • @Vijayasamaranayaka
    @Vijayasamaranayaka 20 วันที่ผ่านมา +1

    Dasun hodae

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 21 วันที่ผ่านมา +2

    වනිදුට වැරදුනේ නායකත්වය ඔටුන්නක් කර ගත්තු නිසා වග කීමක් කියන එක අමතක උනා විනයත් පිරිහුනා ඉස්සර හිටිය වනිදුට අපි ආදරෙයි

  • @mohomedabdullah2391
    @mohomedabdullah2391 20 วันที่ผ่านมา

    Waniya team eke inna hone nayakayek widiyata nemai kridakayek widiyata.captan c set nehe.

  • @ranjulajeewandara5223
    @ranjulajeewandara5223 20 วันที่ผ่านมา

    ඉල්ලා අස්වීම මොලේට ලාබයක් කරගනින් කොල්ලෝ .

  • @chayalanka2473
    @chayalanka2473 20 วันที่ผ่านมา

    Real wanidu Dana bala ganna puluwan India tower eke ❤

  • @smadu3739
    @smadu3739 21 วันที่ผ่านมา +4

    අපේ රටේ බොහොමයක්ම හරිම කුහකයි . හරිම කැත විදිහට මිනිස්සු සැලකුවේ පහු කාලේ

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 20 วันที่ผ่านมา

      අනේ පලයන් බන් යන්න ඉන්දියාවේ වගේ උනානම් ගෙවලුත් ඉවරයි ඔලුව උදුම්මවා ගත්තොත් කාටත් පොදු යි

  • @supunabcf
    @supunabcf 20 วันที่ผ่านมา

    T20 Dasunta, test 50ov Dananjaya

  • @ruwangamge3905
    @ruwangamge3905 21 วันที่ผ่านมา +2

    Uta API adere kale u hodata hitapu kalee kollanta gunamaku Kam kala kiuwama appiriya unaaaa

  • @isankachaminda3813
    @isankachaminda3813 21 วันที่ผ่านมา +3

    Waniya hithta aran wadi salli anakota

  • @samanjayatunga7844
    @samanjayatunga7844 20 วันที่ผ่านมา

    Mahela sangagen passe mama lankawe nayakayo dekke ne poddak Hari tribune dassata vitharai ath dassa hemadema asarthakai.wanidu den bolar kenek vidiyatath asarthakai a wagema thamai hediyawa binduwai mama mehemath kiyanne hodama hoda criket pissek vidiyata match paradiddith Bala Bala dukwena pissek vidiyata

  • @NoDetails.96
    @NoDetails.96 21 วันที่ผ่านมา +4

    Mendista ohoma hithenne nadda.... Uta nam lajjawak na wage🤣🤣🤣🤣

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 21 วันที่ผ่านมา +1

    දැන් තියෙන්නේ වනිදුගේ පෞද්ගලික ජිවිතය විනාශ කරන්න

  • @sriyanisilva6874
    @sriyanisilva6874 20 วันที่ผ่านมา

    ඉල්ලා අස්වෙන්න.ක්‍රිකට් වලින් . Atitude problem .

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 21 วันที่ผ่านมา +1

    වනිදු ain වෙන එක හොදයි

  • @prabodasithumini41
    @prabodasithumini41 21 วันที่ผ่านมา +1

    dan u tube kaarayonta ninda yai😂

  • @user-du1bd5gm8u
    @user-du1bd5gm8u 20 วันที่ผ่านมา +1

    උබේ උත්සහය කන්ඩායමට දුන්නට කමක් නෑ. හැබැයි උබට ඕන එවුන් විතරක් ටීම් එක ඇතුලේ තියාගන්න හදන්න එපා.

  • @shamtech-shamil
    @shamtech-shamil 21 วันที่ผ่านมา

    Dasun thamay itin aaya apita wena option ne weticha cricket gadanagapu nayakayek

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 20 วันที่ผ่านมา

    සමහර නායකයෝ ගියේ ලියුම් දීලාවත් නෙවෙයි . ඉන්දියාවට අරන් ගිහින් එහෙමම පන්නලා දැම්මා.

  • @misurasamarasinghe7734
    @misurasamarasinghe7734 21 วันที่ผ่านมา

    දස්සාට ආයෙමත්

  • @TheTeenTraveler-me6kx
    @TheTeenTraveler-me6kx 20 วันที่ผ่านมา

    hoda welawata ain une natham gotabaya wahmge wenawa😂

  • @anjaloperera7538
    @anjaloperera7538 21 วันที่ผ่านมา +2

    ශ්‍රී ලංකා ක්‍රිකට්,,player කෙනෙක්ව වට්ටනේ captain කම දීලා

  • @indikaprasad3413
    @indikaprasad3413 21 วันที่ผ่านมา +6

    ඕකා අස් වෙන එකම හොදයි

    • @sas20021
      @sas20021 20 วันที่ผ่านมา

      U inda ona team eke.

  • @magedaragamage9824
    @magedaragamage9824 20 วันที่ผ่านมา

    ඕකව ගෙදරම යවපල්ල බොරුවට වැඩක් නෑ...

  • @SurangaSenadheera
    @SurangaSenadheera 21 วันที่ผ่านมา +3

    Loku deyak 😅😅😅 gobbyaaa

    • @cricketsafari2450
      @cricketsafari2450 21 วันที่ผ่านมา +3

      Ane palayan wesige putho yanna...mula mathaka nathi wesa puththu

    • @sachithlakshansachithlaksh5512
      @sachithlakshansachithlaksh5512 21 วันที่ผ่านมา +3

      Wanidu would class player kenek,muu cricket walata aluth lonthayekada koheda

    • @sas20021
      @sas20021 20 วันที่ผ่านมา

      No 1 all rounder.u nthan sri lankawa team ek sampoorna na.

  • @arunawickramasinghe4016
    @arunawickramasinghe4016 20 วันที่ผ่านมา +1

    Banapu hemadenatama thamange watinakma pennana ,,,,

  • @rakithasampath518
    @rakithasampath518 20 วันที่ผ่านมา

    😂😂😂

  • @ruwangamge3905
    @ruwangamge3905 21 วันที่ผ่านมา +1

    Okage thirane hariiii

  • @chrishanthamendis1169
    @chrishanthamendis1169 20 วันที่ผ่านมา

    ENGLISH BARI GON KARIYA MAKA BAWILA PALA

  • @K-chaminda
    @K-chaminda 20 วันที่ผ่านมา

    මැන්ඩිස් තමයි next captin cool good luck මැන්ඩෝ 🥴

  • @JayanthaPremathilaka-no1on
    @JayanthaPremathilaka-no1on 20 วันที่ผ่านมา

    වසර 76rata.විනාශ කරපු me.සජිත් රනිල් රාජපක්ෂ ho❤ra.nadeta කඩේ යන හරකුන් tawath ,inna.මෙරටෙහි .wanidu.උඹ .ap❤i.කවුද .ban?

  • @sewwandisewwandi6842
    @sewwandisewwandi6842 20 วันที่ผ่านมา

    දැන්වත් නිහතමානි ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩා කරපන්..උබේ දක්ෂකම උබ දන්නෙත් නැ,,විකට් එකක් ගත්තම මුලු තරගා වලියම දිනුව වගෙ මැරෙන්ඩ ඔට්ටු වෙන්න එපා,ඒකත් හදා ගනින්..

  • @user-mb7jv8zu8k
    @user-mb7jv8zu8k 21 วันที่ผ่านมา

    Pakistan gihin unta denn bhe bn aki

  • @arunanissanka8580
    @arunanissanka8580 21 วันที่ผ่านมา +1

    Makabevila palayan 🐃🐃🐃🐃🐃
    Mamath de silva kenek 💪
    Eth uba vage jara sathek. Apema jathiye agame evunva geniyanava nam tho yanne neha kiva👇👇👇👇👇👇👇
    Thota dan 6 eva hujja kollo gahanava 😃

    • @kesaraviduranga5144
      @kesaraviduranga5144 20 วันที่ผ่านมา

      Iyaa uba wage gothayek e kiyapu tika ubath esema wei

  • @kapilakumarasinha9483
    @kapilakumarasinha9483 21 วันที่ผ่านมา +2

    වනිදු පඩයෝ මේකේ උඹ නෑ කියල අව්ලක්නෑ ඕනතරම් දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා පඩයා මේකෙන් පලයන් උඹ වයිරසයක්