ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අදහස විකුර්ති කරන චැනල් වලට දඩුවමක් දෙන්නම ඕන
එහෙම දඬුවම් කිරීම අනීතිකයි, ව්‍යවස්ථා විරෝධීයි. ඔවුන්ට මූලික අයිතිවාසිකම් නඩු, නියෝග ගන්න පුළුවන්. නීති අවභාවිත කරලා ඒවා කරන්න යෑමෙන් ආණ්ඩුවත් විනාශ වේවි. නිකම්ම අර පාර්ශ්ව වීරයන් වේවි. තමන්ට එරෙහි අදහස් පතුරුවන්නන් ආණ්ඩුවක් පරාජය කළ යුත්තේ ප්‍රවේශමෙන්, වගකීම් සහගතවයි.
Yes
ඔව් හෙමින් හෙමින් මතයක් හදමු හිරු නොබලා ඉමු කියල.@@SatahanRadio
තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ ඒවා වෙනස් කරන්ඩ ඕනා@@SatahanRadio
කාලෝචිතව ආණ්ඩුවට බලපාන සමාජ දේශපාලන හා ආර්ථික විෂ්ලේෂනයක් "සටහන්"...මහ පොළොවේ හා සාමාන්‍යය ජනතාවගේ පොදු ප්‍රශ්න වලටයි විසඳුම් සැපයිය යුත්තේ...එවිට ඔය උඩුබුරන මාධ්‍යයවල කටවල් හා ප්‍රචාර ඉබේම නවතිනවා...එහෙම නැතිව මාධ්‍යයට විරුද්ධව නීතික ක්‍රියාමාර්ග තුලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ ...!!
ඔබට ස්තූතියි.❤
අනිවාර්යයෙන්ම ස්තුතිය් සහෝදරයා ,
Great job brother අපි පංච නාලිකාව බලන්නේ නෑහැ කවුරුත් එහෙම කරන්න
අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි වැරදි කරුවො මොන තරාතිඅරමක උනත් කම්නැත.❤❤ ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
පැහැදිළි ව්ශ්ලේශනයක්❤❤
මේවාට ආණ්ඩුව දැඩි තිරන ගත යුතුව ඇත.
නියමයි සහෝදරය සුපිරි පැහැදිලිි කිරීමක් 👍👍❤️
ඇයි හිරු තහනමි නොකරන්නෙ?රජයටත් සමාජයටත් විශාල කරදරයක්.
එතකොට මර්දනය කරනවා කියලා කෑ ගහනවා...ඒකයි තහනම් කරන් නැත්තෙ
@@slmicro3857අනිවාර්යයෙන්ම හිරු නාලිකාව රටටම සාපයක්.
එහෙම කරන්න අමාරුයි.විපක්ෂයට හොද මාතෘකාවක් වෙයි ආන්ඩුව වට්ටන්න.
@@dineshmadushanka6133 හිරු තහනම් කරා කියල ආණ්ඩු වැටෙන්නෙ නම් නෑ. හිරු නැති උනා කියල මිනිස්සුන්ට රිදෙන්න තරම් හිරු මිනිස්සු එක්ක ඉඳපු චැනල් එකක් නෙමෙයි. දෙරණ නම් පොඩ්ඩක් අන්දන්න හරි මනුසත් දෙරණ වගේ අනන් මනන් ටිකක් කරගෙන යනව. හිරු එකේ තියෙන්නෙ "තරු සමග හිරු" "හිරු ස්ටාර්" වගේ ඒවා තමයි 😂
අර චමුදිත කියන ඩෝබියා ...පාන්දරම මූසලකමට ඇවිල්ලා බොරු වපුරනවා ..අනින්ඩ ඕනි හොම්බට දෙකක් ...🤣😂🤣
හොද පැහැදිලි කිරීමක්..පහසුකම් දීල තියෙනවනං අයින් කරන තැනට වැඩ කරමු
හිරැ මාධ්‍ය තහනමි කලයුතුයි,
Aniwaren
පට්ට විග්‍රයක් තරිදු සහෝදරයා..🥺🥺මේ තමයි ඇත්ත..❤
ඔය විදිහටම ත්‍රී වීල් වල බුදු පිළිම ගලවනවා කියලා තවත් ගේමක් යනවා. කස්සපලා මේවා අල්ලාගෙන ජාතිවාදය ආගම්වාදය අවුස්සනවා.
ඔව් කස්සප නම් සාපයඔ
ආණ්ඩුවට 3/2 බලේ දුන්නේ හුරතල් කරන්න නෙමේ. හිරු ජඩ මාධ්‍ය තහනම් කළ යුතුයි
තරිදු උඩුවර කල ප්‍රකාශ ය ඉතාම විශිෂ්ට යි 💪🏽🙏🏽
එකඟයි 👍🏻👌🏻
රටේ මාධ්‍ය ක්ෂේත්‍රයත් නිවැරදි තැනට ගත යුතුයි රටේ පැවැත්මටත්,ජනතාවගේ යහපැවැත්මටත්.ඒ සදහා මාධ්‍ය වේදියෙක් හැටියට ඔබ නගනා හඩ නිවැරදියි සහ යහපත්.ස්තුතියි සහෝදරයා.ඉතාලියේ සිට.
මේ ජඩ මාද්‍ය ට කරන්න දෙයක් නැද්ද 😢
වැරදි ප්‍රවෘත්ති සමාජ ගත කිරීම සමාජයක්ම නොමඟ යැවීමක්. හොඳම උදාහරණය මීට අවුරුදු කීපයකට කලින් දෙරණේ චතුර අල්විස් රෝහිත රාජපක්ෂ (චිචී) යවපු රොකට් එක ගැන කරපු වැඩසටහනින් මුලු රටක්ම පිළිගත්තා ඒක ඇත්තක් බව. ජනතාව මහත් ආඩම්බර වුණා... අපි නං එදත් දන්නවා මුං යවන රොකට් ගැන. නමුත් විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා යවපු ඒ රොකට් එක දැන් කොහෙද තියෙන්නේ...? ඒ වාගේ වැඩසටහනක් කිරීමට කලින් ඒ ගැන සොයා බැලීම මාද්‍ය ආයතනයක හෝ ඒ මාද්‍යවේදියාගේ වගකීම නොවෙයිද...? වැරදි ප්‍රවෘත්ති පළකරන මාද්‍ය වේදියාට දඬුවම් කරන්න නීතියේ ප්‍රතිපාදන නැත්ද...? ඇසින් දුටු සාක්කියක් වගේ දොස්තර ශාෆී බලයෙන් මවුවරුන් ගබ්සා කිරීම පිළිබඳ වාර්තා කල මාද්‍යවේදියා තවමත් මාද්‍ය වෘත්තියේ යෙදිලා ඉන්නවා. කියනවා නම් තව ඕනෑ තරම් දේවල් තියෙනවා කියන්න... ඒවකට පැවති රජයන් වල බල කිරීම් වලට යටත්ව ඒවා කරාට දැන් එහෙම බලකිරීම් නෑ කියා විස්වාස කරනවා. ඉතිං තත්වය එසේනම්, තව දුරටත් එවැනි ජඩ මාද්‍යකරනයේ යෙදීමට ඉඩ දෙන්නේ ඇයි...? එය දඬුවම් කල හැකි වරදක් නොවන්නේ කෙසේද...? ජනමාද්‍ය ඇමති අඳ, ගොළු, බිහිරි බබාහුකුං කෙනෙක්ද...? අලුත් රජයට කාලයක් ඉඩ දෙන්න ඕනේ බව ඇත්ත, නමුත් මෙවැනි දේවල් වලට තවත් මොන කාලයක්ද...?
ජඩ හිරු එකේ තවම හාල් නැහැ, පොල් නැහැ. මම 2022 ඔක්ටෝබර්, නොවැම්බර් මාසවල ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඒ කාලේ දුමින්ද සිල්වා එම රෝහලේම පදිංචිවෙලා හිටියේ. මම හිරු, දෙරණ බලන්නේ නැහැ. පිටතදී දකින හිරුලාගේ ප්‍රවෘත්ති ප්‍රකාශ නම් අසූචි තත්වයේ. 💩💩
හිරැ කවදවත් හැදෙන්නේ නැ.license අනිවාර්යයෙන් කැන්සල් කරලා දාන්න ඕනේ.
මේ බන්ධනාගාර බාර ඇමතිතුමා වෙත කවදද clean කරන්නේ? Please clean this! ❤
තරිඳු 🙏බැරිද සනත් ජයසුරියව ගෙනහල්ලා මධ්‍යභාවිතය ගැන ප්‍රෝග්‍රෑමි එකක් කරන්න ♥️♥️♥️♥️
අර චමුදිත කියන ඩෝබියා ...පාන්දරම මූසලකමට ඇවිල්ලා බොරු වපුරනවා ...අනින්ඩ හිතෙනවා හොම්බට දෙකක් ඕකගෙ...🤣😂🤣
U radawek
ගු හිරි දෙරණ මං නං බලන්නෙ නෑ, ඔවා සහ ඔවට සම්බන්ධ හැම චැනල් එකම මං නං බ්ලොක් කරලා රිපෝට් ගහලා තියෙන්නේ.
සුපිරි සහෝදරයා...
අනික් සිරකරුවන්ටත් ඒ පහසුකම් දෙන්න
මහජනයා නොමග යවන පුවත් විකාශනයන කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද?
අනිවාර්යයෙන්ම නීතියෙන් කටයුතු කලයුතුමයි .
One of the best analysis. Yes. It’s totally an economic issue.
සුපිරි පැහැදිලි කිරීමක් මචං.....✍️👍👍👍👍 මේවා වයිරල්වෙන්නඕනේ කතා....💯
❤👍❤️👍❤️👍හරියට හරි සහොදරය
Exactly. Great explain well done. Bro
Thanks
අනුර සහෝදරයා මොන මගුලක්ද කරන්නේ? අපි කොහොමද මේවා ඉවසන්නේ? අපි ඔබව බලයට ගෙන ආවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියා කිරීමටයි. දැන් මාස තුනකට වැඩියි.
Malli your great.And great speech.✅❤️
අසත්‍ය පුවත් පළකිරීම වෙනුවෙන්,ජනතාවට මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ නඩු දාන්න බැරිද
Great job 👍👍👍👍❤❤❤
.. දුමින්ද සිල්වා නිතියට උඩින් ඉන්නෙ ... බන්ධනාගාර මදය ප්‍රකාශක මිනිහා ප්‍රසිද්ධියේ සමව ගන්න ඔන... දුශිත බන්ධනාගාර නිලධාරීන් අල්ලන ඔන.
රට යහපත් රටක් හැදීමට නම් කල යුතු එකම දේ කූඩු හිරු නයි දෙරණ මුළු රටේම ජනතාව ප්‍රතීශේප කරමු 🙏🏽
පළමුව හිරු -දෙරණ ප්‍රවෘත්ති තහනම් කළ යුතුයි !!!දෙවනුව ඔය නාලිකා සහමුලින්ම තහනම් කළ යුතුයි!!!!!
දුමින්ද සිල්වා මරනීය දණ්ඩනයට ලක් වූවෙක්.ඔහු බන්ධනාගාර රෝහලේ.මරනීය දණ්ඩනයට නියම වූවෙකුටනිවසින් ආහාර ගෙනවිත් දෙන්නෙ කොහොමද.
බන්දනාගාර මාධ්‍ය පකාසට ගෞමක් අන්දන්න ඕනෙ
අනිවාර්යයෙන්ම .
මිනිස්සු එකතුවෙලා දැවැන්ත නාග රාජයෙක් හැදුවා.කොල්ලො කුරුට්ටෝ සෙට් එකක් උගෙන් දරමිටි බඳිනවා.
මේ ජඩ මධ්‍ය නිසා මේ රට හදන්න බෑ.ඔබගේ කැපවීම අගයනවා.❤❤
මේ දුමින්දයා ටෑට රෑට ගෙදරත් ගිහිං පාන්දර ආපසු හිරගෙදරට යනව ඒවා ඔප්පුකරන්න බෑ නේද? ලොකු ලොක්කන්ගෙ වාහනවලි අරගෙන යන්නෙ.. ඒවට කුට්ටි පිටින් සල්ලිදෙන්නෙ.. වහාම පරීක්ශනය කර මේ හිරගෙදර ඉන්න සේරම ලොක්කොන්ගෙ වැඩ තහනම් කරන්න ඕනේ.උන්ගෙ වත්කම් සොයන්න දේපල ගිනුම් සොයාබලන්න ඕනේ
ගාම්ණිගේ වත්කම් පොඩ්ඩක් හොයලා බලන්න.. ලේසි වැඩේ
ඉතාම ඉක්මනින් විමර්ශනයක් කලයුතුමයි.
මේ කතාවට 100%ක් එකඟයි බං ❤
පරණ මාධ්‍යවේදියා දැක්ක අද, පිස්සු පෙරෙට්ටා නැතුව ❤🎉😅
පෙරෙටුගාමීන්ට පිස්සු නැහැ අරගලය නොකලානම් අදත් ජනතා රජයක් නැහැ සහෝදරයා
@@NimalGunarathna-yw9vy වෙන්න ඇති, මේකාට මූලාග්නිය තියෙනවා, එයා ගැන කීවෙ,
රේස් බයි වල වැඩ කරන අපිත් කම්කරු අයිති නැහැ ඉතාමත් කනගාටුදායකය ආන්ඩුව තිලංග දම්මික ල එක්ක ලගිනවා නියාමන නැහැ etf epf නැහැ ගෙවන්න්නේ අහිංසක මිනිසුන් රේස් දාන්වා
Very good talk Tarindu- Hit the nail on the head- Everyone should openly condemn Hiry & Derana
🤣🤣🤣🤣 රටේම කතා වෙන දුමින්ද සිල්වාගේ සිදුවිම ගැන රටටම බොරු කියපු බන්ධනාගාර නිළධාරියා ගැනත් පරික්ෂණ පවත්තන්න. 🤣🤣🤣🤣🤣 උගේ මුහුනේන් පේනවා ඌ හොද මිනිහෙක්ද ජරාව කන එකෙක්ද කියලා. 🤣🤣🤣🤣🤣
සියල්ලට ඉහලින්සියල්ල දකිමින්😂😂😂😂😂
බන්ධනාගාරයේ සහ බන්ධනාගාර රෝහලේ සිටින දූෂිත නිලධාරීන් වෙනත් බන්ධනාගාර වලට මාරු කල යුතුයි.බන්ධනාගාර නිලධාරීන් වැඩි පිරිසක් දූෂිතයි.
හිරු දෙරණ මිනිස්සුන්ට පුදුම මානසික පීඩනයක් දෙන්නෙ. එලියෙ ලෝකෙට වැඩිය වෙනම කඩාවැටිච්ච රටක ස්වරූපයක් මවනව. වැඩිපුර කැත කමෙන්ට් වදින්නෙ හිරු දෙරණ බලන අයගෙන්. තරිඳුගෙ කතරගම උදාහරණෙ වගේ තමයි ඒව බලන බොහෝ අය හිතන්නෙ.
Horu tv😂 අපි බලන්නේ නෑ කුඩු සිල්වලා රජයට වඩා බලවත්ද😢😢😢😢😢2/3 බලයක් මේ ආන්ඩුවට දීලා තියෙන්නෙ මේකටද.
සුපිරි කතාව
හොරු ඇල්ලීම කෙසේ වෙතත්, බන්ධනාගාර පාලනය වත් පාලනය කරන්න.
ශා FM එක තහනම් කරේ..
මේකට කරන්න තියෙන එකම දේ දුමින්දයව රෝහලෙන් ගලවල හිරේට දාන එක රෙනෝට රෙවෙනෙව එතකොට
Good
Correct. Thanks
ජනාධිපතිතුමා බන්ධනාගාරය බලන්න ගියානම් හරි .
Great
ඔබේ. විශ්ලේෂණය. Ethama. Niwaradei
you are correct bro..keep it up..
sirama kathwa machan❤
Niyamai❤❤❤❤❤❤❤
සුපින්වත් අළුත් අවුරුද්දක් ඔබ සැමට...!! රටක ජාතියක ප්‍රගමණය රඳා පවතින්නේම, ඒ ජනතාවගේ අධිෂ්ඨානශීලි කාර්‍ය්ක්ෂම ක්‍රියාවලියන් තුලින්මයි ...මේ ආකල්පමය සංවර්ධනය වෙනුවෙන් ගන්නාවූ ප්‍රයත්නයන්ට ප්‍රණාමය මෙන්ම අපි එකමුතුව අධ්‍යාත්මික ප්‍රතිපත්ති තුලින්ම නැඟී සිටිමටත් ජනතාවගේ උද්‍යෝගිමත් සාක්ෂරතාවය වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරනුමැන, තරිඳු ....🙏🌾🌄
කියලා වැඩක් නෑ .
Hiru Derana wahama thahanam kalauthui me anduwata pananadda mepamana balayakdeelath me chanal deka thahanam karanna.thanks tharindu.
❤❤❤
තාමත් පරණ නීති අනුව 15,000 අවම වැටුපට මිනිස්සුන්ගෙන් වැඩ ගන්න පෞද්ගලික ආයතන තියනව. අවම වැටුප 25,000 දක්වා උස්සන්න මේ ආණ්ඩුවට push කරමුද? කොණ්ද කඩාගෙන මොප් කරල 15ක් අරන් යන සුලු සේවකයො ඉන්නව. පවු ඒ මිනිස්සු 🥲
මගේ මතයනම් උගන්ඩා ඩොලර් කතාව බොරු නෙමයි....ඒහෙම දෙයක් වෙන්න තියෙන ඉඩකඩ.බොහොම වැඩියි..මේ රටේ සිදුවුනු දේවල් එක්ක බලනකොට....
Really nice sharing 😮
සදාචාරය දේශපාලනයේ උප සංස්කෘතියක් වියයුතුයි නමුත් ජව්පෙ අපි ඉස්සර දරාගත නොහැකි සදාචාර සම්පන්න වීමට ගොස් සිදුවූ දේ තමයි දැන් හතුරා පාවිච්ච් කරන්නේ මෙය විසදීමට පන්ති අර්තයෙන් උත්තර සෙවිය යතුයි
රාජ්‍යමාධ්‍ය යොදාගන්නෙ අඩුවෙන් මේ ආණ්ඩුව ගොඩක් හොද වැඩ කරනවා. ඒවා යුටුබ් එකේ ගියාට වැඩක් නැහැ රජයේ මාධ්‍ය භාවිතය අන්තිමයි
Fantastic
රජය ගැන බොරු කියන මාධ්‍ය ආයතන දෙකම තහනම් කලයුතුයි
නියමය් තරිදු ❤❤❤❤
බලාගෙන ගියාම කොටිටහච්ච කියපු බොරුව ඇත්ත කරන, ඇත්ත බොරුව කරන එක නයි දෙරන, හිරැ මාධ්‍ය දෙකම කරනවනෙ හරි අපුරුවට.
ඉතිං හිරැ කරන්නෙ කොට්ටහච්චි කිව්ව දේනෙ..
දැන් කන්න හදන්නෙ ගාමිනියා😂😂😂.
ඉරූ ලගදීම බස්නාහිරෙන් පායන දවසක් ලහි ලහියේ එනබව ආගමික ඉගැන්වීම් ඇත.හිරු ඇද නොවී කරුණු රටට දෙන්න සාධාරණ වෙන්න.බොරුවලට ආවුසනෑ.
You are right, I agree with you 🧭🔔
හිරු නෙවෙයි හොරු .
Good evening brother ❤❤❤
❤
👍👍👍👍♥️♥️♥️😘😘😘💐💐💐
Tharindu malli well done.
අනුර නයාට ගහන්නෙත් නෑ. ඒ නිසාම පොල්ල වරද්ද ගන්නෙත් නෑ. හැබැයි නයා පෙනේ පුප්පගෙන අවස්ථාව ලද හැම මොහොතෙම දෂ්ඨ කරන එක නවතින්නෙත් නෑ. න්‍යාය මේක නම්, අනුර ඉවරයි.
අන්තිමේදී හිරු එකේ මෙට්ටෙ උඩ සනත් ජයසූරිය හයේ එව්වා ගැසුවා 😅😅😅
මචන් මම හෙනම සාමාන්‍ය දුප්පත් මිනිහෙක්..ඒත් මේ වගේ නයා පෙන්නන,තමන්ගෙ මල්ලී නිදහස් කරන්න අදම වැඩ කරන නාලිකා දෙකකට ඇයි මචන් මේ රත්තරන් රට පාවා දෙන්නේ..තරිඳු මචන් උඹ මාර ගෙමක් ඉල්ලන්නව..අපිට පුළුවන් දෙයක් කරනවා.කියපන්...
එළ කිරිනෙ, තරිදුවා. අැරපිය
රට නරක අතට පත් කරන්න තමයි ඒ දෙගොල්ලොම කරන්නේ බලන්න හාල් පොල් නැහැ කියලා වැඩිහරියක් මිනිසුන් ව නොමග යැව්වේ කවූද කියා තරිඳු ජයවේවා 🙏
7:00 ගොඩක් දෙනක් දන්නෙ නැති හෝ අමතක වෙච්ච කතාවක්.අතීතය අමතක අයගේ දැනගැනීම පිණිස බලන්න.
මෙම පැහදිලි කිරීම රජය සැලකිල්ලට ගතයුතුයි.
❤❤
Hiru thahanam karanna berida , mahajana kemethta ekai
පුතා ඔයා හොඳ දෙයක් කරන්නේ . මිනිස්සු දැනුවත් කරවීම ගැන . ඔයා කියන දේවල් රජය කට කරන්න අමාරුයි . මොකද ගොඩාක් ඉන්නේ අවුරුදු 77 .වැරදි කරපු මිනිස්සු . Me රට iwarama ඉවර කරලා . Dan තව ගොඩාක් kal යනවා . ජනාධිපති තුමා ට තනිව ba. Desapalanya rajja ආයතනය hama කෙනෙක් ma රජය ට උදව් වෙන්න ඕනෑ . පුතා ඔයා ට බොහොමයක් පින් සිදු වෙනවා . Theruwan sarani 🙏 .❤❤❤
❤️❤️❤️
🌹🙏👍🖐️
අදහස විකුර්ති කරන චැනල් වලට දඩුවමක් දෙන්නම ඕන
එහෙම දඬුවම් කිරීම අනීතිකයි, ව්‍යවස්ථා විරෝධීයි. ඔවුන්ට මූලික අයිතිවාසිකම් නඩු, නියෝග ගන්න පුළුවන්. නීති අවභාවිත කරලා ඒවා කරන්න යෑමෙන් ආණ්ඩුවත් විනාශ වේවි. නිකම්ම අර පාර්ශ්ව වීරයන් වේවි. තමන්ට එරෙහි අදහස් පතුරුවන්නන් ආණ්ඩුවක් පරාජය කළ යුත්තේ ප්‍රවේශමෙන්, වගකීම් සහගතවයි.
Yes
ඔව් හෙමින් හෙමින් මතයක් හදමු හිරු නොබලා ඉමු කියල.@@SatahanRadio
තුනෙන් දෙකේ බලයක් දීලා තියෙන්නේ ඒවා වෙනස් කරන්ඩ ඕනා@@SatahanRadio
කාලෝචිතව ආණ්ඩුවට බලපාන සමාජ දේශපාලන හා ආර්ථික විෂ්ලේෂනයක් "සටහන්"...මහ පොළොවේ හා සාමාන්‍යය ජනතාවගේ පොදු ප්‍රශ්න වලටයි විසඳුම් සැපයිය යුත්තේ...එවිට ඔය උඩුබුරන මාධ්‍යයවල කටවල් හා ප්‍රචාර ඉබේම නවතිනවා...එහෙම නැතිව මාධ්‍යයට විරුද්ධව නීතික ක්‍රියාමාර්ග තුලින් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ ...!!
ඔබට ස්තූතියි.❤
අනිවාර්යයෙන්ම ස්තුතිය් සහෝදරයා ,
Great job brother
අපි පංච නාලිකාව බලන්නේ නෑහැ කවුරුත් එහෙම කරන්න
අනිවාර්යයෙන් දඩුවම් දිය යුතුයි වැරදි කරුවො මොන තරාතිඅරමක උනත් කම්නැත.❤❤ ජයවෙවා❤❤❤❤❤❤මාලිමාවට
පැහැදිළි ව්ශ්ලේශනයක්❤❤
මේවාට ආණ්ඩුව දැඩි තිරන ගත යුතුව ඇත.
නියමයි සහෝදරය සුපිරි පැහැදිලිි කිරීමක් 👍👍❤️
ඇයි හිරු තහනමි නොකරන්නෙ?රජයටත් සමාජයටත් විශාල කරදරයක්.
එතකොට මර්දනය කරනවා කියලා කෑ ගහනවා...ඒකයි තහනම් කරන් නැත්තෙ
@@slmicro3857අනිවාර්යයෙන්ම හිරු නාලිකාව රටටම සාපයක්.
එහෙම කරන්න අමාරුයි.විපක්ෂයට හොද මාතෘකාවක් වෙයි ආන්ඩුව වට්ටන්න.
@@dineshmadushanka6133 හිරු තහනම් කරා කියල ආණ්ඩු වැටෙන්නෙ නම් නෑ. හිරු නැති උනා කියල මිනිස්සුන්ට රිදෙන්න තරම් හිරු මිනිස්සු එක්ක ඉඳපු චැනල් එකක් නෙමෙයි. දෙරණ නම් පොඩ්ඩක් අන්දන්න හරි මනුසත් දෙරණ වගේ අනන් මනන් ටිකක් කරගෙන යනව. හිරු එකේ තියෙන්නෙ "තරු සමග හිරු" "හිරු ස්ටාර්" වගේ ඒවා තමයි 😂
අර චමුදිත කියන ඩෝබියා ...පාන්දරම මූසලකමට ඇවිල්ලා බොරු වපුරනවා ..අනින්ඩ ඕනි හොම්බට දෙකක් ...🤣😂🤣
හොද පැහැදිලි කිරීමක්..පහසුකම් දීල තියෙනවනං අයින් කරන තැනට වැඩ කරමු
හිරැ මාධ්‍ය තහනමි කලයුතුයි,
Aniwaren
පට්ට විග්‍රයක් තරිදු සහෝදරයා..🥺🥺මේ තමයි ඇත්ත..❤
ඔය විදිහටම ත්‍රී වීල් වල බුදු පිළිම ගලවනවා කියලා තවත් ගේමක් යනවා. කස්සපලා මේවා අල්ලාගෙන ජාතිවාදය ආගම්වාදය අවුස්සනවා.
ඔව් කස්සප නම් සාපයඔ
ආණ්ඩුවට 3/2 බලේ දුන්නේ හුරතල් කරන්න නෙමේ. හිරු ජඩ මාධ්‍ය තහනම් කළ යුතුයි
තරිදු උඩුවර කල ප්‍රකාශ ය ඉතාම විශිෂ්ට යි 💪🏽🙏🏽
එකඟයි 👍🏻👌🏻
රටේ මාධ්‍ය ක්ෂේත්‍රයත් නිවැරදි තැනට ගත යුතුයි රටේ පැවැත්මටත්,ජනතාවගේ යහපැවැත්මටත්.ඒ සදහා මාධ්‍ය වේදියෙක් හැටියට ඔබ නගනා හඩ නිවැරදියි සහ යහපත්.ස්තුතියි සහෝදරයා.ඉතාලියේ සිට.
මේ ජඩ මාද්‍ය ට කරන්න දෙයක් නැද්ද 😢
වැරදි ප්‍රවෘත්ති සමාජ ගත කිරීම සමාජයක්ම නොමඟ යැවීමක්. හොඳම උදාහරණය මීට අවුරුදු කීපයකට කලින් දෙරණේ චතුර අල්විස් රෝහිත රාජපක්ෂ (චිචී) යවපු රොකට් එක ගැන කරපු වැඩසටහනින් මුලු රටක්ම පිළිගත්තා ඒක ඇත්තක් බව. ජනතාව මහත් ආඩම්බර වුණා... අපි නං එදත් දන්නවා මුං යවන රොකට් ගැන. නමුත් විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා යවපු ඒ රොකට් එක දැන් කොහෙද තියෙන්නේ...? ඒ වාගේ වැඩසටහනක් කිරීමට කලින් ඒ ගැන සොයා බැලීම මාද්‍ය ආයතනයක හෝ ඒ මාද්‍යවේදියාගේ වගකීම නොවෙයිද...? වැරදි ප්‍රවෘත්ති පළකරන මාද්‍ය වේදියාට දඬුවම් කරන්න නීතියේ ප්‍රතිපාදන නැත්ද...? ඇසින් දුටු සාක්කියක් වගේ දොස්තර ශාෆී බලයෙන් මවුවරුන් ගබ්සා කිරීම පිළිබඳ වාර්තා කල මාද්‍යවේදියා තවමත් මාද්‍ය වෘත්තියේ යෙදිලා ඉන්නවා. කියනවා නම් තව ඕනෑ තරම් දේවල් තියෙනවා කියන්න... ඒවකට පැවති රජයන් වල බල කිරීම් වලට යටත්ව ඒවා කරාට දැන් එහෙම බලකිරීම් නෑ කියා විස්වාස කරනවා. ඉතිං තත්වය එසේනම්, තව දුරටත් එවැනි ජඩ මාද්‍යකරනයේ යෙදීමට ඉඩ දෙන්නේ ඇයි...? එය දඬුවම් කල හැකි වරදක් නොවන්නේ කෙසේද...? ජනමාද්‍ය ඇමති අඳ, ගොළු, බිහිරි බබාහුකුං කෙනෙක්ද...? අලුත් රජයට කාලයක් ඉඩ දෙන්න ඕනේ බව ඇත්ත, නමුත් මෙවැනි දේවල් වලට තවත් මොන කාලයක්ද...?
ජඩ හිරු එකේ තවම හාල් නැහැ, පොල් නැහැ. මම 2022 ඔක්ටෝබර්, නොවැම්බර් මාසවල ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඒ කාලේ දුමින්ද සිල්වා එම රෝහලේම පදිංචිවෙලා හිටියේ. මම හිරු, දෙරණ බලන්නේ නැහැ. පිටතදී දකින හිරුලාගේ ප්‍රවෘත්ති ප්‍රකාශ නම් අසූචි තත්වයේ. 💩💩
හිරැ කවදවත් හැදෙන්නේ නැ.license අනිවාර්යයෙන් කැන්සල් කරලා දාන්න ඕනේ.
මේ බන්ධනාගාර බාර ඇමතිතුමා වෙත කවදද clean කරන්නේ? Please clean this! ❤
තරිඳු 🙏
බැරිද සනත් ජයසුරියව ගෙනහල්ලා මධ්‍යභාවිතය ගැන ප්‍රෝග්‍රෑමි එකක් කරන්න ♥️♥️♥️♥️
අර චමුදිත කියන ඩෝබියා ...පාන්දරම මූසලකමට ඇවිල්ලා බොරු වපුරනවා ...අනින්ඩ හිතෙනවා හොම්බට දෙකක් ඕකගෙ...🤣😂🤣
U radawek
ගු හිරි දෙරණ මං නං බලන්නෙ නෑ, ඔවා සහ ඔවට සම්බන්ධ හැම චැනල් එකම මං නං බ්ලොක් කරලා රිපෝට් ගහලා තියෙන්නේ.
සුපිරි සහෝදරයා...
අනික් සිරකරුවන්ටත් ඒ පහසුකම් දෙන්න
මහජනයා නොමග යවන පුවත් විකාශනයන කිරීම් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද?
අනිවාර්යයෙන්ම නීතියෙන් කටයුතු කලයුතුමයි .
One of the best analysis. Yes. It’s totally an economic issue.
සුපිරි පැහැදිලි කිරීමක් මචං.....✍️👍👍👍👍 මේවා වයිරල්වෙන්නඕනේ කතා....💯
❤👍❤️👍❤️👍හරියට හරි සහොදරය
Exactly. Great explain well done. Bro
Thanks
අනුර සහෝදරයා මොන මගුලක්ද කරන්නේ? අපි කොහොමද මේවා ඉවසන්නේ? අපි ඔබව බලයට ගෙන ආවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියා කිරීමටයි. දැන් මාස තුනකට වැඩියි.
Malli your great.
And great speech.✅❤️
අසත්‍ය පුවත් පළකිරීම වෙනුවෙන්,ජනතාවට මූලික අයිතිවාසිකම් කඩවීම යටතේ නඩු දාන්න බැරිද
Great job 👍👍👍👍❤❤❤
.. දුමින්ද සිල්වා නිතියට උඩින් ඉන්නෙ .
.. බන්ධනාගාර මදය ප්‍රකාශක මිනිහා ප්‍රසිද්ධියේ සමව ගන්න ඔන.
.. දුශිත බන්ධනාගාර නිලධාරීන් අල්ලන ඔන.
රට යහපත් රටක් හැදීමට නම් කල යුතු එකම දේ කූඩු හිරු නයි දෙරණ මුළු රටේම ජනතාව ප්‍රතීශේප කරමු 🙏🏽
පළමුව හිරු -දෙරණ ප්‍රවෘත්ති තහනම් කළ යුතුයි !!!
දෙවනුව ඔය නාලිකා සහමුලින්ම තහනම් කළ යුතුයි!!!!!
දුමින්ද සිල්වා මරනීය දණ්ඩනයට ලක් වූවෙක්.
ඔහු බන්ධනාගාර රෝහලේ.
මරනීය දණ්ඩනයට නියම වූවෙකුට
නිවසින් ආහාර ගෙනවිත් දෙන්නෙ කොහොමද.
බන්දනාගාර මාධ්‍ය පකාසට ගෞමක් අන්දන්න ඕනෙ
අනිවාර්යයෙන්ම .
මිනිස්සු එකතුවෙලා දැවැන්ත නාග රාජයෙක් හැදුවා.
කොල්ලො කුරුට්ටෝ සෙට් එකක් උගෙන් දරමිටි බඳිනවා.
මේ ජඩ මධ්‍ය නිසා මේ රට හදන්න බෑ.ඔබගේ කැපවීම අගයනවා.❤❤
මේ දුමින්දයා ටෑට රෑට ගෙදරත් ගිහිං පාන්දර ආපසු හිරගෙදරට යනව ඒවා ඔප්පුකරන්න බෑ නේද? ලොකු ලොක්කන්ගෙ වාහනවලි අරගෙන යන්නෙ.. ඒවට කුට්ටි පිටින් සල්ලිදෙන්නෙ..
වහාම පරීක්ශනය කර මේ හිරගෙදර ඉන්න සේරම ලොක්කොන්ගෙ වැඩ තහනම් කරන්න ඕනේ.උන්ගෙ වත්කම් සොයන්න දේපල ගිනුම් සොයාබලන්න ඕනේ
ගාම්ණිගේ වත්කම් පොඩ්ඩක් හොයලා බලන්න.. ලේසි වැඩේ
ඉතාම ඉක්මනින් විමර්ශනයක් කලයුතුමයි.
මේ කතාවට 100%ක් එකඟයි බං ❤
පරණ මාධ්‍යවේදියා දැක්ක අද, පිස්සු පෙරෙට්ටා නැතුව ❤🎉😅
පෙරෙටුගාමීන්ට පිස්සු නැහැ අරගලය නොකලානම් අදත් ජනතා රජයක් නැහැ සහෝදරයා
@@NimalGunarathna-yw9vy වෙන්න ඇති, මේකාට මූලාග්නිය තියෙනවා, එයා ගැන කීවෙ,
රේස් බයි වල වැඩ කරන අපිත් කම්කරු අයිති නැහැ ඉතාමත් කනගාටුදායකය ආන්ඩුව තිලංග දම්මික ල එක්ක ලගිනවා නියාමන නැහැ etf epf නැහැ ගෙවන්න්නේ අහිංසක මිනිසුන් රේස් දාන්වා
Very good talk Tarindu- Hit the nail on the head- Everyone should openly condemn Hiry & Derana
🤣🤣🤣🤣 රටේම කතා වෙන දුමින්ද සිල්වාගේ සිදුවිම ගැන රටටම බොරු කියපු බන්ධනාගාර නිළධාරියා ගැනත් පරික්ෂණ පවත්තන්න. 🤣🤣🤣🤣🤣 උගේ මුහුනේන් පේනවා ඌ හොද මිනිහෙක්ද ජරාව කන එකෙක්ද කියලා. 🤣🤣🤣🤣🤣
සියල්ලට ඉහලින්
සියල්ල දකිමින්😂😂😂😂😂
බන්ධනාගාරයේ සහ බන්ධනාගාර රෝහලේ සිටින දූෂිත නිලධාරීන් වෙනත් බන්ධනාගාර වලට මාරු කල යුතුයි.
බන්ධනාගාර නිලධාරීන් වැඩි පිරිසක් දූෂිතයි.
හිරු දෙරණ මිනිස්සුන්ට පුදුම මානසික පීඩනයක් දෙන්නෙ. එලියෙ ලෝකෙට වැඩිය වෙනම කඩාවැටිච්ච රටක ස්වරූපයක් මවනව. වැඩිපුර කැත කමෙන්ට් වදින්නෙ හිරු දෙරණ බලන අයගෙන්. තරිඳුගෙ කතරගම උදාහරණෙ වගේ තමයි ඒව බලන බොහෝ අය හිතන්නෙ.
Horu tv😂 අපි බලන්නේ නෑ කුඩු සිල්වලා රජයට වඩා බලවත්ද😢😢😢😢😢
2/3 බලයක් මේ ආන්ඩුවට දීලා තියෙන්නෙ මේකටද.