වතුකරයෙන් නැගෙන ජය හඬ අම්බිකා සහෝදරිය ❤️❤️❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 428

  • @jayarathnajayarathna8332
    @jayarathnajayarathna8332 3 วันที่ผ่านมา +152

    අපට දෙමළ බැරිවුනාට අහගෙන ඉන්නකොට ඇත්තටම කතාව ආකර්ශනීයයි. ඔබට ජය

    • @rvandephili
      @rvandephili 2 วันที่ผ่านมา +5

      අනිවාර්යෙන්

    • @UpulSanjeewaSilva
      @UpulSanjeewaSilva 2 วันที่ผ่านมา +1

      Redda

    • @rvandephili
      @rvandephili 2 วันที่ผ่านมา

      @@UpulSanjeewaSilva උඹලා හැමදේම ඔය කියපුව එක හොරුන්ට උස්සපල්ලා එතකොට රට හදන්න පුළුවන්

    • @anushagayani8647
      @anushagayani8647 2 วันที่ผ่านมา +5

      ​@@UpulSanjeewaSilvaඇයි අවුල්ද

    • @rasikadilani5352
      @rasikadilani5352 วันที่ผ่านมา

      Ubala HEMA dama kathawa thama auhune ekene wahallu kiyanne

  • @buddhiacademy3903
    @buddhiacademy3903 3 วันที่ผ่านมา +120

    බදුල්ලෙන් අම්බිගා සහෝදරිය පාර්ලිමේන්තුවේ සිටිය යුතු හොදම කෙනෙක් ,ජය වේවා !

  • @SamsonT-iq
    @SamsonT-iq 3 วันที่ผ่านมา +108

    රට වෙනුවෙන් හපුතලේ ජනතාවට කල හැකි උදව්වක් 👉 අම්භිගාට චන්දය දී පාර්ලිමේන්තුවට එවන්න.

    • @tribelife7650
      @tribelife7650 3 วันที่ผ่านมา +3

      Everyone has equal rights, it started on NPP solution

    • @rvandephili
      @rvandephili 2 วันที่ผ่านมา +3

      අනිවාර්යෙන්

    • @nalinbandara8644
      @nalinbandara8644 วันที่ผ่านมา +1

      මෙයාපාර්ලිමනිටිවලටයවන්නවටිනාුද්ධිමත් සහෝදරියක්යන්නහාලමවන්ජයවා්වා

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 4 ชั่วโมงที่ผ่านมา +1

      yes of course i am also telling same thing. thank.

  • @RdssamaraweeraRdssamaraweera
    @RdssamaraweeraRdssamaraweera 3 วันที่ผ่านมา +99

    Ambika අපි හැමෝම නුබට චන්දය පාවිච්චි කරන්න ලැස්තිවෙලා තමයි ඉන්නේ අපිට නිමල් සිරිපාල ගෙදර යවන්න සූදානම්

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 2 วันที่ผ่านมา

      අනිවා පට්ටහොරා නිමල් සිරිපාල
      උගේ ඤති සහෝදරය දිනුෂ දසනායක මිනිහ තමා රාජ්‍ය ඖෂධ සංස්ථාවෙ කළමනාකාර අධ්‍යක්ෂක
      පට්ට හොරාච
      බෙහෙත් ආනයනයෙන් කොමිස් කෝටි ගනන් ගහල ඔය ඉන්නෙ

    • @chamarastengran4531
      @chamarastengran4531 2 วันที่ผ่านมา

      ei Kuttiya yavanath ona☺

    • @chamarastengran4531
      @chamarastengran4531 2 วันที่ผ่านมา

      thawa badek inna neda uwath yawamu

    • @user-MR.D12
      @user-MR.D12 วันที่ผ่านมา

      doublak innawa😊

    • @ulapanegegunasena
      @ulapanegegunasena 7 ชั่วโมงที่ผ่านมา

      ඩබලටම මෙදා ටිකට් එක හරි

  • @sunilratnayake-vv7dy
    @sunilratnayake-vv7dy 3 วันที่ผ่านมา +69

    අපිට දෙමළ නොහැකි වීම ගැන කනගාටුයි .බදුල්ලේ සිටින දූෂිත මජර දේශපාලුවන් සදහටම පන්නා දැමීමට මේ සහෝදරිය ඇතුලු කන්ඩායමට ශක්තිය ධ්‍යර්‍යය ලැබේවා

  • @nelunikaariyasena165
    @nelunikaariyasena165 วันที่ผ่านมา +23

    දෙමල නොතෙරුනාට හදවතට කතා කරන බව තේරෙනව.
    සහෝදරිය ඔබට ජය
    ද්‍රවිඩ් ජනතාවට ජය ❤

  • @rvandephili
    @rvandephili 2 วันที่ผ่านมา +65

    මේ සැරේ හොර තොන්ඩමන් ලා සහ දිගම්බරම් ගෙදර යවමු අම්බිගා නංගිට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q 3 วันที่ผ่านมา +65

    අපි,සින්හල,උනත් අපිට ඔබ,අපේම සාහෝදරියක් ❤️🙏👍

  • @vijayakankanamge6245
    @vijayakankanamge6245 3 วันที่ผ่านมา +58

    වතුකරේ මෙතෙක්කල් තිබුනෙ මහා නිවට කමක්.බැලුවම වතුකරේ කාංතාව බය නැතිව ඉදිරියට ඇව්ල්ල තියෙනව.

  • @nilushaudayangani890
    @nilushaudayangani890 3 วันที่ผ่านมา +84

    සිංහල අපේ හෘදයාංගම ස්තූතිය❤❤❤❤❤එක්ව ජය ගමු ශ්‍රී ලංකා🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @afzalabubakr2298
    @afzalabubakr2298 3 วันที่ผ่านมา +45

    මම අම්බිගා ගැන අතිශයින්ම ආඩම්බරයි

  • @munasinghefernando7864
    @munasinghefernando7864 3 วันที่ผ่านมา +83

    පාර්ලිමේන්තුවට ඔසවා තැබීමට බදුලු ජනතාවට යෝජනා කරමු.(මාලිමාව ඉතාලිය 🇮🇹 )

  • @SalemSalem-ni1lx
    @SalemSalem-ni1lx 3 วันที่ผ่านมา +47

    ඔන්න වතුකරේ ජනතාවනි ඔබේ පෙදෙසයටත් කාන්තා නියෝජනයක් තියෙනවා අලුතින් වතුකරේ මගේ හිතවත් සහෝදර සහෝදරයනි ඔබගේ වටිනා මනාපය මේ ශෝයුරියට ලබාදී වැඩි මනාපයකින් පාර්ලිමේන්තුවට යවන්න වග බලාගන්න ඔබ සැමට දෙවි පිහිටයි 😍😍😍😍😍😍👍

    • @tribelife7650
      @tribelife7650 3 วันที่ผ่านมา +2

      Everyone has equal rights, it started on NPP solution

    • @somadasaedirippulige5914
      @somadasaedirippulige5914 2 วันที่ผ่านมา

      👍👍👍👍

    • @ravvlog8819
      @ravvlog8819 2 วันที่ผ่านมา

      අවුල තියෙන්නෙ කාන්තාවක් වීම වතුකර ජනතාව කාන්තාවන්ට සලකන්නෙ නෑ

    • @SalemSalem-ni1lx
      @SalemSalem-ni1lx 2 วันที่ผ่านมา

      ඒක තමයි එතන තියෙන එකම අවුල මොකද පිරිමි ඉන්නම ඕනි අනිවාර්යෙන්ම ඉස්සර වගේ හොරා කන්න මොකද කාන්තාවන් එහෙම හොරා කන්න අවනිතියට වැඩ කරන්න ගොඩක්ම කැමැති නැහැ ඒ හින්දා නොදී ඉදිද දන්නෙ නැහැ නේද මට සුවර් එකක් තියෙනවා ඇය එන්න ඕනි අපි ඇයට සුබ පතමු නේද

    • @anurabandara9803
      @anurabandara9803 วันที่ผ่านมา

      ​@@ravvlog8819එහෙම නොවෙයි කියලා හිතනවා...........ඇයට පාර්ලිමේන්තුවට එන්න පුළුවන් වෙයි..........මේක වෙනස් තත්වයක්....... .. ප්‍රදේශයේ අනිත් මන්ත්‍රීන්ට කිසිදා කාන්තාවක් ප්‍රසිද්ධ වේදිකාවක දේශපාලන වශයෙන් අභියෝග කරන්න ඉදිරිපත් වෙලා නෑ...........එහි ජනතාවට වෙනස් අත්දැකීමක්........... ව්ශේෂයෙන් ගෘහස්ථව සිදුවන යම් හින්සනයන් නිසා තමන් වෙනුවෙන් පෙනී සිටින්නා වශයෙන් තෝරාගන්න පුළුවන්..........

  • @samsongunasekara174
    @samsongunasekara174 2 วันที่ผ่านมา +31

    මේ දුව ට පාර්ලිමේන්තු වරම් ලැබේවා ජාතික සමගිය තහවුරු වේවා අනුර සහෝදරයාට ශක්තිමත් පාර්ලිමේන්ත බලයක් ලැබේවා මාලිමාවට ජයෙන් ජයම වේවා ❤❤❤

  • @deepikanilmini7668
    @deepikanilmini7668 3 วันที่ผ่านมา +42

    නියමයි ඔබතුමිය තමිල් අයට වෙනස කියලා දෙන්න මාලිමාවට ජය වේවා

  • @Nead-r2w
    @Nead-r2w 3 วันที่ผ่านมา +34

    අපේ කෙල්ල❤❤❤ මාලිමාවෙන් දිනවමු🎉🎉🎉🎉🎉

  • @ceylonuk6250
    @ceylonuk6250 3 วันที่ผ่านมา +48

    දෙවියෝ දුන් පඬුරක් ලෙසින් රැකගමු මේ පින්වන්ත ජනපති.....🙏🙏

    • @LaksmanPremarathna
      @LaksmanPremarathna 3 วันที่ผ่านมา

      ❤❤❤All the best lovely npp bro

    • @PunchiRathnayaka
      @PunchiRathnayaka 3 วันที่ผ่านมา +1

      වතුකරයට ජයවෙිවා .ද්‍රවිඩ ජනතාවට ජයෙන්ජය බදුල්ල වීර දියනියට ✌ ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @kusumawathipemalatha1282
    @kusumawathipemalatha1282 3 วันที่ผ่านมา +51

    ජයවෙිවා වතුකරේ.. සහෝදර. සහෝදරියනි.. ස්තූතියි යෝදබල. යෝදසක්තිය නොවඩුව. ලැබේවා තෙරැවන් සරණයි ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා මාලිමාවට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @tribelife7650
      @tribelife7650 3 วันที่ผ่านมา +2

      Everyone has equal rights, it started on NPP solution

    • @rvandephili
      @rvandephili 2 วันที่ผ่านมา +1

      ​@tribelife7 650 very true

  • @senawirathnarathnayaka329
    @senawirathnarathnayaka329 3 วันที่ผ่านมา +36

    අම්බිකාසොහොයුරිය ඔබට සුභ ගමනක්

  • @SumedaSampath-n7f
    @SumedaSampath-n7f 3 วันที่ผ่านมา +41

    ජයග්‍රහණය නියතයි..ජය වේවා .සොයුරිය ..🙋🙋

  • @vipulashantha-jq3jr
    @vipulashantha-jq3jr 2 วันที่ผ่านมา +19

    ඇගේ කතාව අතිශයෙන්ම ප්‍රයජනකයි ❤ජය වේවා 🙏

  • @SarathWimalaweera-s6n
    @SarathWimalaweera-s6n 3 วันที่ผ่านมา +24

    ජයවේවා සහෝදරිය ඔබට වතුකරය ජය ගැනීමට පුලුවන්

  • @hdhdhdud2621
    @hdhdhdud2621 2 วันที่ผ่านมา +18

    මම සින්හල ඹබලාගේ බාෂාව කතාකරන අයට හයියක් වෙින්න ඹබ පාර්ලිමෙින්තු යායුතුයි මෙි ඹබලාගෙත් මගේත් එකම රටයි එය අාරක්ෂා කිරිම අප සතු වගකිිමකි ජයවෙිවා

  • @SusanthaMervin-b9w
    @SusanthaMervin-b9w 3 วันที่ผ่านมา +22

    නියමයි මාලිමාවට පට්‍ට ජයක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹🌹🌹🌹

  • @judelakshman7054
    @judelakshman7054 3 วันที่ผ่านมา +21

    අම්බිගා හාට් අපි දෙනවා ඔබ‍ට 👍👍👍🙏🙏🙏🇱🇰🇱🇰🌹🌹🌹❤️❤️❤️

  • @AshokaRanathunga-td9po
    @AshokaRanathunga-td9po 3 วันที่ผ่านมา +22

    ජයවේවා ..ජයවේවා .....

  • @rohanagamalath9059
    @rohanagamalath9059 3 วันที่ผ่านมา +17

    ජය වේවා Ambiga සහෝදරිය ජය වේවා ජය වේවා ජනතාව ta නිසැක ජය NPP පාර්ලිමේන්තු වta

  • @amarasenaranasinghe
    @amarasenaranasinghe 3 วันที่ผ่านมา +25

    ඔබට ජය ජයවෙිවා වතුකරේ..

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 2 วันที่ผ่านมา +11

    මෙවැනි ගැහැනු අපිට දායාදයක්. රටට වාසනාවක්. ඇයව පාර්ලිමේන්තුවට යැවිය යුතුමයි. ජයවේවා.❤🙏👍

  • @piyantharanjan2218
    @piyantharanjan2218 2 วันที่ผ่านมา +13

    අමිබිගා සොහොයුරිය ඔබ දෙමල ජනතාව ගේ ජවයක් ඉදිරියට යමු සිංහල අපි ඔබ සමගයි දෙමල සහෝදරයා සහෝදරියන් අම්මා තාත්තා අපි එකට අතවැල් බැදගමු එකමිටට මලිමාවට ජයවෙිවා සොහොයුරිය ඔබ ට දිරගයුස නිරෝගි බව ලැබේවා මලිමාවට ජයවෙිවා බුදු සරනයි දෙවි පිහිටයි පරිස්සමින් 👍❤💐👍❤💐

  • @manojmanjula9563
    @manojmanjula9563 2 วันที่ผ่านมา +6

    ශ්‍රී ලංකා දේශපාළණ තුල වතුකරයේ පළමු වතාවට සැබෑම දේශපාළණික සුභදායී වෙනස මෙයින් ආරම්භ වන බව ඉතාම සතුටින් කිව හැකියි. මේ සහෝදරියව අනිවාර්්‍යයෙන් ජයග්‍රහණය කරා ගෙන යෑමට ආදරණීය වතු කරයේ සහෝදර ජණතාවගෙන් ඉල්ලා සිටින අතර ඉදිරියේදී පාර්ලිමේන්තුවේ දැකිය හැකි වනු ඇත ජයවේවා❤❤❤❤

  • @SanjuNarendra-i7d
    @SanjuNarendra-i7d 3 วันที่ผ่านมา +13

    මේ ඉන්නෙ අනාගත ග්‍රාමීය කර්මාන්ත වතු යටිතල සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරිය. කලෙකට පසුව බිහිවන වතුකරයේ ගිනිිි සිළුව. මාලිමාවට ජය. ❤️

    • @sameeramadusanka6816
      @sameeramadusanka6816 2 วันที่ผ่านมา

      Man badlle සිංහල man panapayak danawa tapalanma

  • @GeorgeALAGIAH-m3m
    @GeorgeALAGIAH-m3m วันที่ผ่านมา +5

    මේ පාර වතුකරේ ජනතාවට හොද බලාපොරොත්තවක්. ALL The best and you are going to win 100 % . Compliments.

  • @SlMob-t3p
    @SlMob-t3p 3 วันที่ผ่านมา +14

    ජයවේවා සහෝදරි මාලිමාව 👍🌹🌹🌹🌹🌹🌹

  • @dambagas2046
    @dambagas2046 3 วันที่ผ่านมา +28

    කිසිම භෙදයකින් තොරව මනාපයක් දෙන්න

  • @PethumChathuranga-y9q
    @PethumChathuranga-y9q 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා❤❤❤❤ මහමැතිවරනෙදි මාලිමාවේ 150ක් පාර්ලිමේන්තු යවමු

  • @ravindraprasannaamarathung9716
    @ravindraprasannaamarathung9716 2 วันที่ผ่านมา +7

    මා ඉපදුනේ හපුතලේ පලවෙනි මනාපය අම්බිකාට දෙක සමන්ත සහෝදරයට තෙවැනි මනාපය වැලිමඩට ❤❤❤

  • @jayalathrodrigo1365
    @jayalathrodrigo1365 2 วันที่ผ่านมา +7

    සහොදරිය ඔබට ගොඩාක් ස්තුති ය පුද කරනවා ...අපි එකට එකතු වෙලා අපේ මව් රට ගොඩනගමු ...ඔබට විශාල ජයක් ලබනබවට විස්වාශයි ! මාලිමාවට ජයෙන් ජයම වේවා !!🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐😊

  • @winiwilfred6600
    @winiwilfred6600 2 วันที่ผ่านมา +13

    කදුකර රතු තරුව ඔබට ජය නියතයි ,නැගණිය 🇱🇰🧭💪💐❤️

  • @SunithJayasena-xj3sy
    @SunithJayasena-xj3sy 3 วันที่ผ่านมา +12

    ජාති භේද නැති රටක් හදමු සහෝදරිය ජයවේවා

  • @L.W.RathnasiriLiyanaWickramasi
    @L.W.RathnasiriLiyanaWickramasi 2 วันที่ผ่านมา +6

    අපිට දෙමලෙන් ටයිප් කරන්න බැහැ නමුත් ඒක තමයි වෙන්න ඕන අපේ පුංචි රටේ අනාගතෙ අපේ උනුසුම් සුබ පැතුම් ගාල්ලේ මාපලගම අපි ඔබට ජයම් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @Rawlins.24
    @Rawlins.24 2 วันที่ผ่านมา +7

    මාලිමාවට ජය ......කදුකර සියලුම චන්ද මාලිමාවට ....❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 2 วันที่ผ่านมา +6

    බොහොම පි්‍රයමනාප අම්බිකා සහෝදරියට පාර්ලිමේනුවට යැමට වරම් ලැබේවා !
    මාලිමාවට ජයම වේවා !
    පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු .
    🧭🧭🧭🧭❤️❤️❤️

  • @tiktokhouse2893
    @tiktokhouse2893 3 วันที่ผ่านมา +12

    සහෝදරිය ඔබට ජයවේවා❤

  • @captainprabha3704
    @captainprabha3704 3 วันที่ผ่านมา +10

    Ambika you arethe grade woman❤❤❤❤

  • @danmikabandara1778
    @danmikabandara1778 วันที่ผ่านมา +5

    අපි ඔබ සමග...ඔබ මහා පොලවෙ පය ගහපු කෙනෙක් කියලා කතාවෙන් තේරෙනවා..මාලිමාවට ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 วันที่ผ่านมา +9

    ජයවේවා Ambika❤

  • @sunilnawarathna8254
    @sunilnawarathna8254 2 วันที่ผ่านมา +1

    ඔබට ජයම වේවා සහෝදරිය 💓🙏

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 3 วันที่ผ่านมา +6

    වතුකරයේ ජනතාවට ජය වේවා,,,මාලීමාවට ජය,,මාතෘභූමියට ජය වේවා❤

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 3 วันที่ผ่านมา +9

    මාලීමාවට ජයවේවා

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 วันที่ผ่านมา +8

    අනුරකුමාර ජනපති තුමන්ට සහායට මෙමදියනිය පාර්ලිමෙින්තුයටන්න.අනික් ද්‍රවිඩ මුට්ටිකාසි කාරයන් මෙන් ද්‍රවිඩ සිංහලමුස්ලිම් ජාතිකසියල්ලට කොකා පෙන්වා තමමඩිය ගැන නොසිතනබව සහතිකය.ජයවෙිවා.ඇත්ත ඇතත්ත හාල් 05 අරක්කු 1/4රැටටෙන්ට එපා දරැවන්ගෙ අනාගතය ගැනහිතන්න.

  • @eshaadborham3437
    @eshaadborham3437 3 วันที่ผ่านมา +7

    My mother country needs people like you. Heroines at present. Keep it up.

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 3 วันที่ผ่านมา +8

    මාලිමාවට .ජයවේවා ජයවේවා

  • @DelightfulMountainRange-ow5vb
    @DelightfulMountainRange-ow5vb 2 วันที่ผ่านมา +4

    ජයවේවා අම්බිකා ඇයව පාර්ලිමේන්තුවට යවමු

  • @thaojdammika8758
    @thaojdammika8758 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤

  • @mohammednaushard7029
    @mohammednaushard7029 2 วันที่ผ่านมา +3

    දෙමල භාෂාවේන් මම ඇසූ හොඳම දෙශපාලන කතාව.

  • @weerasinghairesha1682
    @weerasinghairesha1682 3 วันที่ผ่านมา +6

    අපිට අවශ්‍ය උනේ එයමයි..ජනාධිපතිවරනයෙදි තේරුන දෙයක්..දමිල ජනතාවටත් හොද සන්නිවේදනයක් අවශ්‍යයි කිය්න එක..තේරුණේ නැතත් අහන් ඉන්න ආසයි..❤️❤️❤️
    Akd❤️
    Npp👍
    👊👉🧭
    ජය වේවා මාලිමාවට..❤❤❤

  • @kuruppusugath7957
    @kuruppusugath7957 2 วันที่ผ่านมา +4

    ❤❤❤ தோழர் ஜனாதிபதி அநுர குமாரபா மற்றும் பிரதமர் ஹரீன் அமரசூரிய மதினியா உங்களின் பெற்றோரைப் போன்றவர்கள் நாங்கள் 100% உறுதியுடன் இருக்கிறோம். நாம் இப்போது ஒன்றுபட்ட நாடு, வியாஸ்ரீ லங்கன் .FROM GERMANY ❤❤❤

  • @PunchiRathnayaka
    @PunchiRathnayaka 3 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 බදුල්ල වීර දියනියට ✌ ජයවෙ⁣වා.

  • @meenugurusinghe5
    @meenugurusinghe5 2 วันที่ผ่านมา +3

    තේරුනේ නෑනෙ.කමක් නෑ සිංහල අපි TEMIL ඔයාලටත් ආදරෙයි
    ❤❤AMBIKA❤❤

  • @jay-sg9vd
    @jay-sg9vd วันที่ผ่านมา +1

    වතුකරයේ ජනතාවගේ සැබෑ නියෝජනය
    අම්බික සහෝදරියකට ජයවේවා !!!

  • @ulapanegegunasena
    @ulapanegegunasena 17 ชั่วโมงที่ผ่านมา +1

    හපුතලේ බුද්ධිමත් ජනතාවගෙ නිවරැදි තේරීම ❤❤❤

  • @user-MR.D12
    @user-MR.D12 วันที่ผ่านมา +2

    அம்பிகா அக்கா நீ ஜெயிக்கட்டும்... வெற்றி எப்போதும் ♥️
    ජය වේවා අම්බිගා සහොදරි...ජය නියතයි❤

  • @MWrathnasiri
    @MWrathnasiri 3 วันที่ผ่านมา +6

    මේකම තමයි වෙන්න ඕන සත්‍ය ජය ගත්තා ඉදිරි මැතිවරණයත් සත්‍ය ජයගන්නම ඕනා ඔයාට ගොඩාාාක ස්තුතියි ඔහොම යං ජය සිකුරැයි ජයවේවා මාලිමාවට......

  • @tribelife7650
    @tribelife7650 3 วันที่ผ่านมา +10

    அனைவருக்கும் சம உரிமைகள் உள்ளன, இது NPP தீர்வில் தொடங்கியது Everyone has equal rights, it started on NPP solution
    සෑම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් ඇත, එය NPP විසඳුම මත ආරම්භ විය

  • @Devivlog-k6q
    @Devivlog-k6q 9 ชั่วโมงที่ผ่านมา

    අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 2 วันที่ผ่านมา +2

    ඇත්තටම මෙවැනි කාන්තාවන් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනි .. ඒ වගේම වතුකරයේ කාන්තාවන් අතරින් මිහිවුන මේ සහෝදරියට බදුල්ල සෑම කෙනෙක්ම අනීවාර්‍යෙන්ම පමාපයක් දෙන්න . මාළිමාවට ජයවේවා . අම්බිකා සහෝදරියට ජයවේවා ❤❤❤

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 วันที่ผ่านมา +1

    සිංහල අපේ චංදෙ මේපාර අම්බිකා නංගිටයි, තොන්ඩමන්, දිගාබරම්, වඩිවේල් පරදමු.

  • @geemini6945
    @geemini6945 3 วันที่ผ่านมา +7

    සත්‍යන් නෑසුනු මිනිසුන්ට සත්‍යම කියන්න ඔබගේ කැපවීම විශිෂ්ටයි සොයුරිය.
    මේ ආදරය❤ අම්බිගා සොයුරිය ඔබටත් ඔබගේ ආදරනීයම මිනිසුන්ටත්. உண்மைக்கு தொடர்பில்லாதவர்களிடம் உண்மையைச் சொல்லும் உங்களின் அர்ப்பணிப்பு அபாரம் சகோதரி. இந்த அன்பு சகோதரி அம்பிகா உங்களுக்கும் உங்கள் அன்பான மக்களுக்கும்❤

  • @H.MNandana
    @H.MNandana วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @WimalaSiri-c6p
    @WimalaSiri-c6p 3 วันที่ผ่านมา +4

    සහෝ සහෝදරියෝ ඔබට ජය වෙනවා අපට ජාති භේද ඕන්නෑ අපි එකා වගේ වැඩ කරමු සහෝදරියට ජයවේවා මාලි මාවට ජයවේවා

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 2 วันที่ผ่านมา +6

    දමිළ ජනතාව වෙත ආදරය දෙන Ambika සොයුරිය පාර්ලිමේන්තුවේ සිටිය යුතුය

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 วันที่ผ่านมา +3

    මාලිමාවට ජයවේවා අම්බිගා සහොරිට ජයවේවා 🎉🎉🎉🎉

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 วันที่ผ่านมา +1

    ඔබ තෝරා ගන්නවා නම් ඇය ඉතාමත් හොඳ ආකර්ශනීය සහෝදරියක් ඇයට සුභ පතම

  • @roshanamarathunga623
    @roshanamarathunga623 วันที่ผ่านมา +1

    සහෝදරිය බදුල්ල ජනතාවටත් ඔබටත් ජය වේවා !

  • @smhs3313
    @smhs3313 12 ชั่วโมงที่ผ่านมา +1

    බදුල්ලේ ජනතාව අනිවාර්යයෙන් මැයව පාර්ලිමේන්තු අරින්න. විසේෂයෙන් දමිල ජනයා.

  • @manikegunasena7299
    @manikegunasena7299 2 วันที่ผ่านมา +1

    බදුලු පුරවරයේ ජනතාවනි, බොරුව, වංචාව, දූෂණය,මූලාව පිටු දකිමින් ඔබගේ වටිනා ජන්දයෙන් අම්බිගා සොයූරිය පාර්ලිමේන්තුවට තෝරා පත්කර එවන්න... ජයවේවා...

  • @padmankodippili233
    @padmankodippili233 วันที่ผ่านมา +2

    ඔබ ගත්තු තිරනය ඉතාමත් අගෙකොට සලකමු .❤❤❤❤❤❤🧭🧭🧭🧭🧭🧭

  • @DaisySamarawickramaAllth-yg5wc
    @DaisySamarawickramaAllth-yg5wc 3 วันที่ผ่านมา +3

    Jaya veva Ambika EXCELLENT Daughter Budusaranai all🌹 🙏Malimava Nov. 14 parlimantJaya RataBera gamu. Dinavamu

  • @dharmapala4759
    @dharmapala4759 2 วันที่ผ่านมา +1

    ඇයදක්ෂයී///මේවරඇයටපාර්ලීමේන්තුවවිවරකරමූ❤❤❤

  • @praliya1277
    @praliya1277 3 วันที่ผ่านมา +5

    ආදරෙයි සහෝදරිය.... 👍👍👍👍🧭🧭🧭🧭

  • @buddhikavithana3812
    @buddhikavithana3812 3 วันที่ผ่านมา +5

    ජයවේවා 👍👍👍👍

  • @Konar-n8l
    @Konar-n8l 2 วันที่ผ่านมา +8

    අමිබිගා..❤සොයූරිය..ඇස්දෙකට කදූළු.එනවා..ඔයාගෙ කථාව.අහන.විට..මෙයා කයන්නෙ කදූරට.ජනතාව.වඩූවේල්ලා.හැමදාම.මෙයාල.රැවටිටූවාලූ..තවදූරටත්.එයාලට රැවටෙන්න.එපා කියලා.අති විසිස්ට.කථාව🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭...

  • @kamalerandana3746
    @kamalerandana3746 วันที่ผ่านมา +2

    ❤🎉😂Ambika සහෝදරිය ඹබට ජය වේවා 🌹🌻💓🌻💯 🧭🧭🧭🧭 ❌❌❌

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 2 วันที่ผ่านมา +2

    ඒකාන්තයෙන් ඔබට ජය ලැබෙනවා දමිළ ජනතාවට හොඳ නායිකාවක්

  • @AffectionateAcorn-te5yg
    @AffectionateAcorn-te5yg 2 วันที่ผ่านมา +4

    ආඩම්බරයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @prabathkeerthi9191
    @prabathkeerthi9191 2 วันที่ผ่านมา +2

    සහෝදරි ජයවේවා මලිමාවට ජයවේවා

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 17 ชั่วโมงที่ผ่านมา +1

    Wanakkam Daughter Ambika .. God bless U Ur Brothers n Sisters in NPP n JVP 🌸🙏🌸 මාලිමාවට 5/6 ක් ❤❤❤

  • @PriyankaDon-y4i
    @PriyankaDon-y4i 2 วันที่ผ่านมา +4

    ඔබ කරන දැනුවත් කිරීමට thanks 😂

  • @GuptaDharmadasa
    @GuptaDharmadasa 3 วันที่ผ่านมา +3

    You are a great lady. I salute you. Keep to your good work.

  • @WijithaWelegedara
    @WijithaWelegedara 3 วันที่ผ่านมา +13

    ජය වේවා. වතුකර ජනතාවගේ විමුක්තිය වෙනුවෙන් හඞනගන යකඩ කාන්තාව ඔබයි.

  • @SamanthaBandara-xb5pr
    @SamanthaBandara-xb5pr 2 วันที่ผ่านมา +3

    අම්බිකා සුපිරි

  • @LawrenceFernando-w6v
    @LawrenceFernando-w6v 2 วันที่ผ่านมา +2

    ජයවෙිවා අමිබිකා ❤සොහොයුරිය

  • @SankaVeerasinga
    @SankaVeerasinga 2 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවොව ❤❤

  • @djdhavishan
    @djdhavishan 3 วันที่ผ่านมา +5

    supper sister

  • @susilnandasiri4535
    @susilnandasiri4535 2 วันที่ผ่านมา +1

    ආඩම්බරයි සහෝදරිය.❤❤❤

  • @chamilakumara1825
    @chamilakumara1825 2 ชั่วโมงที่ผ่านมา

    දෙමළ තෙරෙන්නේ නැ ඒ උනාට ආදරෙයි මාලිමාවට ජය වේවා ❤❤ මාලිමාවට කෝටියක් ❤❤..වතුකරයේන් දියවන්නාවට..❤❤❤

  • @SenanaayakaGunathilaka
    @SenanaayakaGunathilaka 2 วันที่ผ่านมา

    අම්බිකා සහෝදරියට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤අනුර කුමාර මැතිතුමාට ජයවේවා ❤

  • @PiyathissaPiyathissa-r3n
    @PiyathissaPiyathissa-r3n 2 วันที่ผ่านมา +2

    අපි සින්හල දෙමළ කියලා වෙනස් කරලා තියෙන්නේ කපටි දෙශපාලකයෝ අම්බ්කා ඔබට උන් පලවා හරින්න ශක්තිය

  • @mmgunawardana8668
    @mmgunawardana8668 3 วันที่ผ่านมา +1

    Hon Ambiga I hope You Are the Greatest Represantetive for State Tamils. You Gets All of your Priviledges From Hon Anura Dr HARINI N P P GROUP.I am Also worked With State Tamil JAFFNA thamai Muslims etc. DIDN'T HAVE ANY SMALL PROBLLEMS. ALL OF YOUR LEADERS MISS USED YOUR WHOLE POOR PEOPLES. I HIGHLY APPRICIATED YOUR GREAT SPEACH.WISH YOU ALL ARE THE BEST.