චිත්‍ර මිල කරද්දි මේ ගැනත් සැලකිලිමත් වෙන්න | AL Kalakaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 31

  • @Tharaka_lakmal8806
    @Tharaka_lakmal8806 7 หลายเดือนก่อน +1

    එක නම් මරු සර් ❤

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sumithfernandu1724
    @sumithfernandu1724 7 หลายเดือนก่อน +2

    ඔයාට ❤❤

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @YouMePlaner
    @YouMePlaner 7 หลายเดือนก่อน +4

    Godk watinawa sirge channel එක 😊

  • @SithijaPahasara-r8k
    @SithijaPahasara-r8k หลายเดือนก่อน

    Thnk❤

    • @alkalakaraya
      @alkalakaraya  หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @prarthanahewavitharana5385
    @prarthanahewavitharana5385 7 หลายเดือนก่อน

    thank you

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dinethpiyumal1112
    @dinethpiyumal1112 7 หลายเดือนก่อน +3

    Math portrait adina kenek 😊❤

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @VimukthiAthurupanage
    @VimukthiAthurupanage 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @offshootcreations
    @offshootcreations 7 หลายเดือนก่อน

    සර් මට දැනගන්න පුළුවන්ද commission work එකකදී client අපට එවන reference image එක පැහැදිලි මදි නම්, photos කීපයක් ඉල්ලගත්තත් හැම එකක්ම වගේ පැහැදිලි මදි වෙලාවක මොකක්ද කරන්න පුළුවන්?remini app එකෙන් enhance කරත් original image එකට වඩා ටිකක් වෙනස් වෙනවා..(whatsapp හරහා එවන photos)

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน +1

      මම වැඩක් ගන්න විදිය ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරනවා එතනදි මම මේ ගැනත් කියන්නම්

    • @offshootcreations
      @offshootcreations 7 หลายเดือนก่อน

      @@alkalakaraya බොහොම ස්තූතියි

    • @rogmeonrn719
      @rogmeonrn719 7 หลายเดือนก่อน +1

      ඔයා client ට කියන්න whatsapp එකෙන් document විදියට එවන්න කියල එතකොට quality drop වෙන්නෑ

    • @offshootcreations
      @offshootcreations 7 หลายเดือนก่อน

      @@rogmeonrn719 බොහොම ස්තූතියි

  • @manojisanjeewani9002
    @manojisanjeewani9002 7 หลายเดือนก่อน

    පින්තූර දෙකක තියෙන පින්තුර දෙකක් එක පින්තුරයකට හදා ගන්නේ කොහොමද සර්..

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน +1

      හොඳ මාතෘකාවක්. මේ ගැන මම වීඩියෝ එකක් ගේන්නම්

    • @manojisanjeewani9002
      @manojisanjeewani9002 6 หลายเดือนก่อน

      සර් මේ ගැන කියනවද..🤔

  • @pathumlakshman8745
    @pathumlakshman8745 6 หลายเดือนก่อน

    සර් අපි ඇක්රලික් වලින් අදින චිත්‍රයක් උඩින් ආරක්ෂාවට ගාන්න මොනාහරි තියෙනවද

    • @alkalakaraya
      @alkalakaraya  6 หลายเดือนก่อน

      Acrylics varnish

  • @MRICE-yl8to
    @MRICE-yl8to 7 หลายเดือนก่อน +1

    ඇදල තියන art එකක් sell කරන්න buyers ලා හොයා ගන්නෙ කොහොමද .social media විතරක් use කරලා මේ වැඩේ කරන්න අමාරුයි වගේ 🤔

    • @Pahan_Dulaksha
      @Pahan_Dulaksha 7 หลายเดือนก่อน

      Digital drawing try krnna. Fiverr , NFT wage online krama wlata

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน

      ඒකම ඇති හරියට කරනවා නම්.

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน +1

      NFT කියන්නේ වෙනමම කතාවක් නේ. Fiverr වලදි අපි කුලී කාරයෙක් වෙනවා. Digital drawing කියන්නෙත් එක්තරා ආකාරයක මාධ්‍යයක්. සම්භාව්‍ය චිත්‍ර ශිල්පියෙක්ගේ වටිනාකම ඊටත් ගොඩක් වැඩියි.

    • @MRICE-yl8to
      @MRICE-yl8to 7 หลายเดือนก่อน +1

      @@alkalakaraya මන් අදහස් කරේ එහෙම artist ලා ගැන. traditional art කරන කෙනෙක්ට ඇදල තියන art sell කරන්න තියන ක්‍රම මොනාද? අපි අපේ art art gallery වලට දෙන්න ඕනෙද එහෙම sell කරන්න නම් .නැත්තම් කොහොමද buyers ලා හොයා ගන්නේ.අපි art එකක් ඇන්දට එහෙම art එකක් තියනවා කියල දන්නෙත් පොඩි පිරිසක්නේ.social media වල sell කරන්න තියනවා කියල post කරන්න පුලුවන් ඒත් ලොකු ගානක art එකක් එහෙම sell කරන්න ප්‍රායෝගික නෑ කියල මට හිතෙනවා.මේ ගැනත් කතා කරන්නකෝ vedio එකක

    • @alkalakaraya
      @alkalakaraya  7 หลายเดือนก่อน +1

      ඒ ගැන කතා කරමු