බලු කුඩුවේ ජිවත් වු අක්කා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 155

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 5 ปีที่แล้ว +20

    අනේ පව් මේ ලෝකෙ මිනිස්සු ඇයි මේ වාගෙ තිරිසන් වැඩ කරන්නෙ.ඔබට බුදු සරනයි සොයුරිය.

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +12

    බුදුසරනයි සහොදරිය..ඔයසුලු ආබාදදුරුව්..සුවයලැබේවා..

  • @samanthikumari565
    @samanthikumari565 5 ปีที่แล้ว +3

    අනේ මෙහෙමත් අම්මලා මේ කතාව අහද්දි මටනම් හදවත කඩා වැටුනා වගේ දැණුනා ඔබට තෙරුවන් සරණයි සොයුරියේ

  • @qusaialhajry9354
    @qusaialhajry9354 5 ปีที่แล้ว +9

    කියන්න වචන නැහැ මාර දුකක් දැනෙනව කොහොම උනත් මේ බුදු දහම හැටියට ගිය ආත්මයේ කරපු කර්ම විපාක. තෙරුවන් සරණයි නංගී ඔයාට

  • @deepikapushpa1390
    @deepikapushpa1390 5 ปีที่แล้ว +2

    අනේ පව් ඇස් දෙකට කදුලු වවාගන්න බැහැ.ඔබට තෙරුවත් සරණ යි ඔබට උදවු කරන මහත්ම මහත්ම්න්ට ගොඩක් පින්

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh ปีที่แล้ว

    සොයූරිය.ඔයාට.තෙරුචන්.සරනයි

  • @somap3590
    @somap3590 4 ปีที่แล้ว +1

    හරි ලස්සණයි ඹට බුදු සරණයි 🙏🙏🙏

  • @malinisha5620
    @malinisha5620 5 ปีที่แล้ว +2

    මෙයත් මතු සංසාරේ මොකක් හරි ලොකු කරුමයක් කරලා ඇති

  • @nilminiwwnilimini2327
    @nilminiwwnilimini2327 5 ปีที่แล้ว +6

    අනේ පව් මේ දරුව ඔයාගේ අම්මාව මනසික ලෙඩෙක් දරුවො ඔයාට තේරැවන් සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 5 ปีที่แล้ว +1

    Pau daviyanae harima දුකයි niduk nirogi diergayusa labaewa daladahamuduruwangae පිහිටයි

  • @mahindakumara6625
    @mahindakumara6625 5 ปีที่แล้ว +17

    අනේ පවු,,මගේ ඇස් දෙකට කඳුලු ආවා මේ මනුස්සයාගේ කතාව අහද්දි ..
    පුදුම අම්මෙක්නේ ඒ ගෑනි.
    උප උපන් ජාතිවත් මෙහෙම දුකක් අත් නොවේවා....

    • @sumithrakumari549
      @sumithrakumari549 5 ปีที่แล้ว

      එහෙම ammala ඕනි තරම් ඉන්නවා .mata දුව හම්බ වෙන්න iddi ape amma kiyana kena nangi ekka hanganne kewa.kabare light එක geleuwa .nawal ekak ලියන්න පුළුවන්

  • @malinisha5620
    @malinisha5620 5 ปีที่แล้ว +2

    මෙහෙව් අම්මලා තමා මතු සංසාරේ දේවශාප වැදිලා වද ගෑණු වෙලා ඉපදෙන්නේ.

  • @suneethakahil6414
    @suneethakahil6414 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාට අක්කේ 😥

  • @sanjivanikumari9129
    @sanjivanikumari9129 3 ปีที่แล้ว

    Budu saranai akke

  • @ajanthisrilanka2710
    @ajanthisrilanka2710 4 ปีที่แล้ว

    dayabara soyuriya obat kisima athmeka mewani dukk noma wewa budu saranai

  • @sudermamatli1566
    @sudermamatli1566 5 ปีที่แล้ว +1

    හරිම කණගාටුයි මගේ ඇස් දෙකට කඳුළු වෙනවා පුදුම දුකක් හිතෙනවා ඔයාට ඉක්මන් සුවය ලැබිලා උපදින කිසිම ආත්මෙක එවැනි දෙයක් නොවේවා හොද අනාගතයකට ත්‍ය දහිරිය ලැබිලා ලෙඩකින් දුකකින් තොරව රුවැති ගුණැති අම්මෙක් තාත්තෙක් ලැබිලා සදාකල් සැපෙන් නින්ද ලැබේවා කියා ම දන්නා විදිහට ප්‍රාර්ථනා කරමි බුදු සරණයි

    • @geethanilanthi5113
      @geethanilanthi5113 5 ปีที่แล้ว

      A අම්මටත් kawada hari balu කූඩුව උරුමයි

  • @abdullahalajmi4084
    @abdullahalajmi4084 3 ปีที่แล้ว

    Aya ammakda. Kudamma kanak waga. Kudamma la hodi tawa. Oyata taruwan sarani nangi.

  • @suneethakahil6414
    @suneethakahil6414 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි 😭😭😭

  • @rasnasinghala1644
    @rasnasinghala1644 5 ปีที่แล้ว

    මේ වගේ දේවල් දකින්න තරම් අපිත් පවු කරලා තියනවා.දෙමාපියෝ මොන හිතකින් ද දරුවන්ට මේහේම කරන්නේ.

  • @kumakuma7294
    @kumakuma7294 5 ปีที่แล้ว

    Ane paw dewiyane jathi jathith mewan dukak noma wewa a amma mona ammekda me ahinsaka darawa melawata bihi kala amme akak mathaka thiya ganna me daruwata ma dunna dukata oba marenna mohithak thiyala hare wida wanna wai me daruwa bara ganna anik hama daruwekuta wagema adare karanna ane me wage aparada karsnna apa as walata kadulu anawa ahinsak daruwek dewiyane mage raththaran oyawa balanna asai mata ath nangiyo mama dan inne rata ane mayawa anatha niwasekata bara denna oyata godak pin malli katha karanawa ahan inna asai harima weda gath widihata ane ballek ganata danna apa api wagema manussek dewiyane budu saranai wasthuwa ammala karana dewal ayala aran yai nangi awa pala denawa kawada hare dawasaka paw me nangiyata katha karanna kramayak nadda ane paw budu saranai

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +1

    Ane Pau deyyane. Budu saranai akki..

  • @rupachitrarupachitra8283
    @rupachitrarupachitra8283 5 ปีที่แล้ว

    Ane nangi oya gana harima dukai oyata tharuwan saranai

  • @AaBb-ev8ns
    @AaBb-ev8ns 5 ปีที่แล้ว

    අම්මල කිවුවත් අම්මල නොවෙන අය කොයිතරම් ඉන්නවද බලන්න ඒ කිවුව සිංදුව අහන් ඉන්න පුලුවන් ද අම්මෙක්ට. ඔයාට කොහෙවත් නොගිහින් ඔතනම ඉන්න දෑස් නොපෙනුනත් දෙවියන් රකිය් බුදුසරණයි

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว

    අහන්න තියෙන දේවල් ..
    අනේ මේ අහිංසක දරුවෙකුට , මෙහෙම අපරාධයක් කරන්න පුළුවන් ද අම්මා කෙනෙකුට .. ජීවිතය නම් පුදුමාකාර එකක් .. මෙයා කරුම කරලා විදවද්දි , අම්මා ඊටත් වඩා කරුමෙකට කර ගහන්න ලෑස්ති වෙනවා .. ඇත්තටම පව් කරන්න ලැජ්ජාව භය දෙක හොයාගන යන්න ඕන නැහ , ඒ දෙමාපියන්ට ගෙදරම තියෙනවා කරුණු කාරණා .. මේවාට දඩුවම් පන්න පන්නා දෙනවා දවසක ...උප උපන් ආත්මෙකවත් මෙවැනි දෙමාපියන් මරන්න එන සතුරෙකුටවත් නොලැබේවායි ප්‍රාර්ථනය කරමි ..
    උතුම් ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ඔයාට සොයුරියේ...

  • @ssspradeep4910
    @ssspradeep4910 5 ปีที่แล้ว +1

    Ana pau අම්මා kanak ta karnna පුළුවන් da samhra damau පියො ඉන්නව oya ta බුදු සරණයි

  • @n.ikumari7277
    @n.ikumari7277 5 ปีที่แล้ว

    Harima dukai pau obata budu saranai

  • @sardha8008
    @sardha8008 5 ปีที่แล้ว +7

    අනේ පව් ඔයාට බුදුසරණයි

  • @thusharisandyakumari2885
    @thusharisandyakumari2885 5 ปีที่แล้ว +1

    අනේ පව් බුදු සරණයි අක්කේ

  • @mdsnandasiri746
    @mdsnandasiri746 5 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගේ කතාව ඇහුවම ..ගොඩක් දුක හිතෙනවා ...ඒත් දරුවෙක් වශයෙන් ...අම්මගේ වැරදි සමාජයට කියන්න එපා ...එයා ඔයාගේ අම්මා ..මේක ඔයා පෙර කළ .පවක් නිසා ..මේ විදිහට සිද්ධ වෙන්න ඇති කියා සිතන්න .තවත් කීමට බොහෝ දේ ඇත ..බුදු සරණයි

    • @deepanandani6881
      @deepanandani6881 5 ปีที่แล้ว +3

      mds Nandasiri එ වෙදනාව විදපු එයා නෙද එ දුක දන්නේ. සමාජයට දැන ගන්න එහෙම අම්මලා ගැන කියන්නම ඔනා.. මේක දැකලා එකෙක් හරි හැදෙයි නෙද

    • @chandrikaliyange1600
      @chandrikaliyange1600 4 ปีที่แล้ว

      ඇයි කියන්න එපා කියන්නේ.කියන එක හොදයි.සමහරවිට මෙ ලමයා හොර මිනිහෙක් ගේ වෙන්න ඇති.

    • @priyangikasilva1749
      @priyangikasilva1749 3 ปีที่แล้ว +1

      Wadapu pamanin hamoma ammala wenne naha

    • @mdsnandasiri746
      @mdsnandasiri746 3 ปีที่แล้ว

      @@priyangikasilva1749 piyangika ..මම ඔයාගේ කතාවට ..සම්පූර්ණ එකඟ නෑ ..දරුවකු හැදුවොත් ..එයා අම්මෙක් තමයි ..හැබැයි හොද අම්මෙක් ....වෙන්න ගොඩක් ..දේවල් කරන්න වෙනවා ...මොනවා උනත් .....මේ ලෝකෙ ඉන්න අම්මලාට දොස් කියනවට ..මම කැමති නෑ ...මේක මගේ අදහස ..Qatar

    • @priyangikasilva1749
      @priyangikasilva1749 3 ปีที่แล้ว +1

      @@mdsnandasiri746 math kamathi naha kisi ammekta waradi kiyanna mokada math amma kenek nisa namuth ema lamayage kathawa ahuwama harima dukai eya ta wada aabada sahitha daruwanta ammala kotharam hodin salakanawada
      A amma eyage anith daruwanta hodata salakannath meyata witharak ehma karannath mokakda hethuwa eya niyama amma kenekda

  • @reenukareenuka7342
    @reenukareenuka7342 5 ปีที่แล้ว

    Ane paw deviyane.
    Mage papuvath ridenava athi vecchio dukata.
    Budusaranai soyuriye......

  • @peraraperara639
    @peraraperara639 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දුවේ පවු me දරුවාට

  • @NimmiNimmi-qe1lk
    @NimmiNimmi-qe1lk 5 ปีที่แล้ว +2

    හතුරෙකුටවත් මේ වැනි දෙවල් නොමවෙවා ...පව් දෙවියනෙ...

  • @malindanuwan3516
    @malindanuwan3516 5 ปีที่แล้ว +1

    බුදු සරනයි

  • @malshadesilvanamal858
    @malshadesilvanamal858 5 ปีที่แล้ว

    Godak dukai ane amma ai mahama salakanna oyata budusaranai dp 😭 😭 😭 😭 😭

  • @kuhenurbagum9912
    @kuhenurbagum9912 5 ปีที่แล้ว +1

    God bless you

  • @mtn7838
    @mtn7838 5 ปีที่แล้ว

    පවු..ෙදව්යෙන්..මාර..අම්මා

  • @mallikamallika172
    @mallikamallika172 5 ปีที่แล้ว +1

    පව් බුදු සරණයි සොයුරිය

  • @tharutharu6354
    @tharutharu6354 5 ปีที่แล้ว

    Ane pau deiyane mehemath ammala innawada ane ikmaninma suwaya labewa souriya

  • @anoudubai3867
    @anoudubai3867 5 ปีที่แล้ว

    Ane Pau budusaranai akke

  • @arunimelon-sq2tc
    @arunimelon-sq2tc ปีที่แล้ว

    අම්මේ මගේ පපුව පිච්චේනවා

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 5 ปีที่แล้ว

    radio ekak aran denna kemathi kohomada oyalawa contact kara ganne?

  • @shamshamly409
    @shamshamly409 5 ปีที่แล้ว

    Ane paw budusaranai 😢😩

  • @محمدالشمري-ف9ل9ص
    @محمدالشمري-ف9ل9ص 5 ปีที่แล้ว

    Ane pua budu saranayi

  • @zrafi3175
    @zrafi3175 5 ปีที่แล้ว

    Soyuriya obata niduk neerogee anagathayak lebewa!

  • @sumsungsumsung7524
    @sumsungsumsung7524 4 ปีที่แล้ว

    අනේ පවි දෙයියනේ තමන් හදපු දරැවෝ අංගවිකලවුනා බල්ලෝ බලල්ලු වගේ සලකන මවිපියන්ට හෙනහතක් ගහන්න ඔන කටප්පුලි හැත්ත පවි අනේ මෙි ලමයා දුකේ බැහැ බුදු සරණයි ඔියාට

  • @ybjctbjc3365
    @ybjctbjc3365 5 ปีที่แล้ว

    TV dakuna api obage chanal eka age karanawa.katath nopenena peththak oba nitharama gena enawa.eyata thuthi.....

  • @kamalakamala939
    @kamalakamala939 5 ปีที่แล้ว

    Budu.saranai.lassanai

  • @shamalirenukarenuka8800
    @shamalirenukarenuka8800 5 ปีที่แล้ว

    Budusarany oyata deas padewa

  • @hirominanayakkara8737
    @hirominanayakkara8737 5 ปีที่แล้ว

    Paw ane, oyage pera pawakata eweni maw kusaka ipadila thiyenne. Theruwansaranai devirekawarnai.

  • @sunethrasunethra2534
    @sunethrasunethra2534 5 ปีที่แล้ว

    😢😢❤️❤️ yesu samidunge pihitai

  • @madhumadhu9715
    @madhumadhu9715 5 ปีที่แล้ว

    ඒ වගේ තිරිසන් අම්මලා ඉන්නවා ගොඩක්

    • @sumithrakumari549
      @sumithrakumari549 5 ปีที่แล้ว

      මටත් ඉන්නවා .yana paraka කිසිම athmayayaka kubiyek vela ඉපදෙන්න epa.

  • @chefwaterfall3291
    @chefwaterfall3291 5 ปีที่แล้ว

    Amma newei balu wesiyak

  • @nalanimatara1449
    @nalanimatara1449 5 ปีที่แล้ว +2

    Ane paw malliye😢😢😢😢

  • @pkksananayakapkksananayaka8077
    @pkksananayakapkksananayaka8077 5 ปีที่แล้ว

    Aiyoo daviyana

  • @deepanandani6881
    @deepanandani6881 5 ปีที่แล้ว

    පව් අැයි මේ අහිංසක අයට සමහර අම්මලා හිරි හැර කරන්නේ... තමන්ගෙම දරැවො නෙද මේ

  • @user-wf1yh2cr9f
    @user-wf1yh2cr9f 5 ปีที่แล้ว

    පව් දෙයියනේ

  • @nalikaprianti689
    @nalikaprianti689 5 ปีที่แล้ว

    පවු දෙවියනේ

  • @nermalanerma1168
    @nermalanerma1168 5 ปีที่แล้ว

    upadena hama atmaukama mewan dukak noma wewa upadena hama atmaukama anga sampurna suwpatwa atmuak labewa

  • @wasanthikumari9624
    @wasanthikumari9624 5 ปีที่แล้ว +1

    Ane deiyane amma kenakuta me wage karanna puluwanda maga esdekan kadulu awa pau bs

  • @priyanthimeththasinghe8101
    @priyanthimeththasinghe8101 5 ปีที่แล้ว

    Jesu.pihitai

  • @wajirakumari6713
    @wajirakumari6713 5 ปีที่แล้ว

    දරැවන්ගේ කරැමෙට ලැබෙන පවි කාර අමිමලා

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว

    Ana.pau.para.karapu.karumayakda.daiyana.mahama.una.pin.karanna.puluwan.tharam.oya.aramakata.yanna.budu.saranai.

  • @rdrd9646
    @rdrd9646 5 ปีที่แล้ว

    Amma newei balu wesiyek.ahinsaka manussayek

  • @guestguest1220
    @guestguest1220 5 ปีที่แล้ว

    Pau ahensake j.s.u.p.ti😍😍😍😍😍😍

  • @priyanthimeththasinghe8101
    @priyanthimeththasinghe8101 5 ปีที่แล้ว

    Amma kenekuta karanna puluwanda devyani obata jesu.pihitai sohiriya

  • @12xv95
    @12xv95 5 ปีที่แล้ว +12

    Please report this family to the police in the area.

    • @maryemhh9149
      @maryemhh9149 5 ปีที่แล้ว +1

      සක්කිලිදෙමඋපියොහෙමගහපියඋ

    • @kamanireeta9882
      @kamanireeta9882 5 ปีที่แล้ว

      Aththapoliceya mewa dakinna kal shere karanna

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +1

    Ane pau monawa karannada me api sansare karapu dewalwala prathipala thamai.upaupan kisima athmeka owanidukak nowewa. Siyalu sapasampath yasa esuru me athmedima labewa.

  • @malisirlanka570
    @malisirlanka570 4 ปีที่แล้ว

    පවු me දරුවා

  • @දේදුනුමාපිටිගම
    @දේදුනුමාපිටිගම 5 ปีที่แล้ว

    යකෝ එ අම්මා පුදුම අම්මෙක්
    හැමෝටම එක විදිහට නෙවෙයිද සලකන්නේ
    පව් දෙයියනේ ගොඩාක් දුකයි
    ඉක්මනින් ඉක්මන් සුවය ලැබේවා !!!!!!

  • @pasandigamage2131
    @pasandigamage2131 5 ปีที่แล้ว

    Ana Pau Budu Saranai Davipihitai Akke

  • @krishmagayani9920
    @krishmagayani9920 5 ปีที่แล้ว

    Paw jivithema kale kirenewa 😢😢😢😢😢

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 5 ปีที่แล้ว +7

    Paw 😭

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 4 ปีที่แล้ว

    ❤❤

  • @ganganiroshani8086
    @ganganiroshani8086 5 ปีที่แล้ว +2

    පුදුම අම්මලා ගෙන් ගෙට බුදුන් අම්මා කීවට මෙහෙමත් දුස්ඨ අම්මලාත් ඉන්නවා අනේ ප්ව්

    • @sumithrakumari549
      @sumithrakumari549 5 ปีที่แล้ว

      මටත් ඉන්නවා එහෙම ammek

    • @dilanid8316
      @dilanid8316 5 ปีที่แล้ว +1

      ඔව් මටත්.. ජීවිතේම අපායක් කලා...තරහා නෑ අම්මේ.. සාප කරන්නෙත් නෑ..මැරෙන තුරාවටම නිහඬව විඳවන්නම්..ඉපැදුනොත් ආයෙමත් මම මොන භවයක හරි.. මට වෙන මොකුත් එපා..ආදරය පිරුණු අම්මෙක් විතරක් මට ලැබේවා.. එච්චරයි ජීවිතේ එකම පැතුම....

    • @ramanigabadage3514
      @ramanigabadage3514 3 ปีที่แล้ว

      Dukwanna. .apaa oyakiyan
      Ammagat. Maawaga
      Mokak..Hari....maanasika...
      togayk dadannanahana...?

    • @ramanigabadage3514
      @ramanigabadage3514 3 ปีที่แล้ว

      Amma.kiuwata...kudammada. Dananaha

  • @HashithaMadushan
    @HashithaMadushan ปีที่แล้ว

    අනෙ පව්

  • @piriyanthapiriyantha1352
    @piriyanthapiriyantha1352 5 ปีที่แล้ว

    Jp අක්කා ට

  • @nadukatu8084
    @nadukatu8084 5 ปีที่แล้ว

    Dukai..

  • @lakshmiabeydeera3829
    @lakshmiabeydeera3829 5 ปีที่แล้ว +1

    පව් දෙයියනෙ

  • @shiwanthigallage6127
    @shiwanthigallage6127 5 ปีที่แล้ว

    ana.daviyana.apitai.duka.mawa.ahddi.koida.ma.lamaya.inna.apita.maya.inna.tana.kiyanna.matanam.dara.ganna.be.amma.kanak.hadawatsk.tiyagana.karapu.danam.sapa.karanawa.mawata...hadawatak.tiyana.amma.kanakta.kawadawat.mawaga.dayak.karanna.be.ma.ganu.kanatanam.hadawatak.ne.ana.rattaran.akkiyo.oyata.budu.saranai.davi.phitai.kawadawat.waradinna.na.oyata.api.lankawata.awa.dawasaka.oyawa.balanna.annam.apita.tana.kiyala.m.g.karanna..b.s

  • @renukagodakhodaiduwa435
    @renukagodakhodaiduwa435 5 ปีที่แล้ว

    pau gangi oyata divepehitai

  • @chandrikaliyange1600
    @chandrikaliyange1600 4 ปีที่แล้ว

    මෙ ලමයා ට.වෙනස් කම් කරන්නෙ .මෙ ලමයා හොර මිනිහෙක් ගේ වෙන්න ඇති.සමහර විට මෙ ලමයා නැති කරන්න බෙහෙත් මෙනවා හරි බොන්න ඇති.ලමයා නැති උනේ නැති නිසා .මෙ ලමයා මානසික ව මොලේ වැඩෙන්නේ නැතිව .මනස අඩුවෙන් න ඇති

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Ammaga badaa epaduna ballak vaga geevath unaa Maa sahodariyta Mata asai podi adarsayak karanna kohomada aa udauvaj karanna ser

  • @sameerasultan877
    @sameerasultan877 5 ปีที่แล้ว

    Pawu mawaga daruwo adala pawukara damawupiyo ithiyana amahruwa eraganna khlala ma waga daruwo biunama lohkata thamaga daruwo pannana lejjai nodakin munkarapu karuma daruwo vidinawa ma daruwa esdaka pannathne mun weduwanam daruwawa hodin balaganna apada paw uthum uthum uthum thruwan saranai digasiri nirwana suwaya ma deriyata

    • @anulaanu5248
      @anulaanu5248 5 ปีที่แล้ว

      අනේ පව් ලස්සනයි

    • @diyanis7505
      @diyanis7505 5 ปีที่แล้ว

      budusarani

  • @healthandsafetydamayanthi9724
    @healthandsafetydamayanthi9724 5 ปีที่แล้ว

    Amme balagena hitapan me ahinsakee winda duka langadeema apahu eyi

  • @anomakkganoma6331
    @anomakkganoma6331 5 ปีที่แล้ว

    ane පවු ane marama දුකයි mhematta අම්මලා

  • @fathimanafla9506
    @fathimanafla9506 5 ปีที่แล้ว

    අම්මල නොවෙයි සුම්මල

  • @ramyaliyanage8187
    @ramyaliyanage8187 4 ปีที่แล้ว

    😂😂

  • @itwkss2634
    @itwkss2634 5 ปีที่แล้ว

    Me akka.kiyana.ayawa.ekathu.karala.naduwak.danna.ona. baluweda karanawata

  • @malamala2143
    @malamala2143 5 ปีที่แล้ว

    ඇයිඅමිමාමෙිවගේකරන්නේදරැවන්ටඑපානන්දෙන්නකාටහරි

  • @wasanthakuwait7593
    @wasanthakuwait7593 5 ปีที่แล้ว +3

    කාලකන්නි අමිමෙක් නොදකිං

  • @hmawimalahmawimala3663
    @hmawimalahmawimala3663 4 ปีที่แล้ว

    Aiyo.mehamath.ammala.ennawada

  • @kmumarinlmie1355
    @kmumarinlmie1355 5 ปีที่แล้ว

    Ane pau

  • @MohSulta
    @MohSulta 5 ปีที่แล้ว

    Ane pau deiyuoo kadulu enawa rathtaranee

  • @nilupainduni8619
    @nilupainduni8619 5 ปีที่แล้ว

    ....අනේ පව් මෙහෙමත් අම්මලා නොදකින්.මේ වගේ අම්මලා...

  • @healthandsafetydamayanthi9724
    @healthandsafetydamayanthi9724 5 ปีที่แล้ว

    Ammapa unba ammekda

  • @dohadoha8656
    @dohadoha8656 5 ปีที่แล้ว

    Me balu weda karanneth amma kenekdha , ewage gheniyekuta amma kiyanna puluwandha maw padhaviyak kiyanne itha uthum padhaviyak namuth mewage ghenunta maw padhaviya balliyekuta ha samanai.

  • @anushajayanth6094
    @anushajayanth6094 5 ปีที่แล้ว

    Me amma kanakda daiyane

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 5 ปีที่แล้ว

    ae ane ahala pahala unta barida policeyen genwanna ..es nethi unda hitiye,pau

  • @mahapitiyasadusadusadusoma1520
    @mahapitiyasadusadusadusoma1520 5 ปีที่แล้ว

    Puduma amma kenek.....