Mamth ehemai mata A6 B2 C1 man aduam A7 k wath balaporoththu una C ekak nam hithuwema na math bayen hitiye recorrection danna dan nam aniwa recorrection danawa 😊😊😊❤
sir මට A 7,B 1,C 1 B එක Art වලට sir french වලට c එකක් මම recorrection දැමිමොත් A එකයි B එයිද මට grade11 තුන්වෙනි වාරෙට එ් දෙකටම A තිබුනා.Art වලට A එකක් එන්න chance එකක් තියෙයිද මට ලියන එකට 40/35 ව ෂුවර් අදින එක තමෙ ෂුවර් නැත්තෙ මට එ්කට ලකුණු දෙයිද
Ow matath A8 B1, dan man aplication dala man e school ekata thora gaththa, dan ithin Re-correction dala wadak naha ne, godak school wala A8ta gannawa baya wenna epa
Sir mage o/l results 2A3BC2S 1W 😢mn maths krnna hitiye eth science walata W ekak aawe mn C ekak shuwr krgena hitiye eth awilla thiynne W ekak mn re correction damma results enna kochchr kal yaiid sir . Mt W thiyn hinda mn igenanththa school ektwath mawa gtte nah . Mt science aaye krl dila maths krnna pulwnd sir 😢 (maths B English A )
Sir mata A8 i C1 i sir c තියෙන්නේ චිත්‍ර වලට.mn රීකරෙක්ෂන් dammoth ape ලියna paper eka ara අඳින paper eke ලකුණු වල වෙනසක් වෙන්න පුළුවන් da sir eka eka ගුරුවරya බලන විදිය wenas වෙන්න පුළුවන් නේද sir.mata පොඩ්ඩක් මේකට උත්තරyak දෙන්න පුළුවන් da sir ලොකු උදව්වක් sir.
Sir mata results ek thiyenne 7/2 sir මම විදයාවයි. Helath fail sir mama helath wlt (B) ekk suwar krn hitiya.එක නිසා re correction demma. ඇත්තටම සර් helth වලට w ඇවිල්ලා..මම කවදාවත් හිනෙකින්වත් හිතපු නැති results එකක් සර් මට A/l කරන්න බැරිද.සර් reply ekk denna sir
mn 2019 ol mata a8 b1 awe b eke tibbe 2nd bakcert subject eketa eth mata A sure nisa mn re correction damma mata eketa Aekek awa mage yaluwakuta english c s wela awa habai oyata sure ma nam dala balanna
Sir , man me para o/l kara ,me giya mase november vala apu reslt vala recorrion danna පුළුවන් da ,den ..online vala patan gaththada sir , ane uththarayak denna sir 🙏
sir man reconnecting damma 2022/ 12, mase a kiyanne desamber Dan 2023/2/7 ne Sir athakota kawadda vage Aida reconnecting result News valata dannawane sir damma gaman kiyannako sir
Sir 2023 ol re correction results kavada eyida danne nane sir .man ol English re correction damma . Ekin results vadi un Nathi unoth ayeth ol English karanna one mata . Vadi unoth karanna on na . Eka nisa man mokada karanne sir man aye vada patan gannada sir . Eka aparadhe veida sir . Mata ol English c ekak thiyenne❤😢
Ane sir mt science walt s awith thiyenne mn a/l walt krnn asawen hitiye science eth dan mt krnn baruwa inne recorrection dammoth s ek c ekk wenn barid sir ane sir mn mara widiht aul wel inne ane sir plz reply sir ethakota recorrection dala lkunu wenas un ay innwd
Sir mn 2017 ol' kale drama paper ek mn A or B ekk sure krn liuwa Eth Mt practical exam ekt ynn beri Una.. result sheet eke thiyenne Absent kiyala😒mn aye private drama subject ek krnn oneda? Paper ekai practical ekai dekma e erenna practical ek vithrak dila mn liuwa paper eke marks dena gnn vidiyak nedda please reply me
Sir only some days left till this year ol exam, still ol recoreection results not released- they shouod release before next ol application so that students can know if they have to write for exam again or not
Sir mn deparakma O/l maths liwwa mn e deparama maths fail mn recorection dammoth mage w eka s ekak wela enne nathi weyida ...😢mn harima manasika pidanayakin inne sir mn e deparama maths fail mage anith subjects walata hoda results thiyanawa me deparama maths walata mata awe w mn recorection dammoth mt s ekak eyida ane mekata mt aniwarenma riply ekak ewanna sir 🥺🙏
Sir mn ol recorrection damma හැබැයි dn mta school valin interview ඇවිල්ල thiynne evta yanna results sheet eka one ne eka ganna eduCATION department ekata giyama recorrection dapu nisa results sheet eka dena ekk nathi වෙයිද please sir reply please
Sir man science walata b ekak hithan hitiye .mt wada aduwen lakunu gatta ayath b aran thiyenwa .wth mt mcq paper eka sauththu una eke marks 21 wage thibbe mt b ekak thiyenna widihak ndd ?eka nisa ... Sir thawaa ekak mn second part eke question 3i kranna thiyenne mn 4k kara.eka aulak weida recorrection dammoth..mt me prashna tikakt uttara dennko sir 😢mage result eka A4i b3 c2i😢
sir O/L pass kiyanna mokakda vishayan 9 ma pass kiyanna akada kiyannako sir sir mata c4 b1 S1 maths english scenes fall sir athakota man O/L fall da pass da sir man ahenam A/L praivet karanawa sir
Sir mata sinhala B. term test wala mata wada lakunu aduwen gaththa ayata A thiyenawa. mama godak balaporoththu wuna A eyi kiyala recorrection dammoth A ekak eyid. Ane sir reply plz...
Sir mata history vala mcq 35 k thibba baladdi ath mata tiyenne B AKAK MAN A suvar karaganai hitiye mata varadune lanka sitiyama tikak vitarai habai mage akuru vadiya pahadili madi😢😢 mata tiyenn A2 B3 c4 I sir mata A5 k suvar sir man re correction dannada😢😢
anee sir B Ekk A wenna puluvand recorrrection walin mt ek B ekai thiyenne mn godaaaaak manasikawa watila inne mt central ynn bri un nisa ehm reult wadiweemak wenna puluvnd, thiyen ekth aduunoth marenna hitheyi
බුද්ධ ධර්මය / සිංහල විෂයන්වලට සර් කියාදීපු අනුමාන ප්‍රශ්න ඒවිදියටම අැවිත් තිබුන.o/l fail වෙන්න හිටපු මට ඒක ලොකු හයියක් වුනා... සර්ට ගොඩක් පින්. බොහොම ස්තූතියි
♥️🤗♥️
අනේ සර් ගොඩක් ස්තූතියි මගේ ප්‍රශ්ණය වෙනුවෙන් වීඩියෝ එකක් කරාට.😊🙏ජේසු පිහිටයි සර්.😊
♥️♥️
ඔයා රීකරෙක්ශන් දැම්මද ඔයාගෙ රිසාල්ට්ස් වෙනස් වෙලා ආවද.. 🥺🙏
@@DiLiNi000 na mn recorrection dmme na
සර් මම 2024(2023) olevel කළේ සර් මට A7,B2 මගේ school එකේ teachers ලා හැමෝම මම ගැන බලාපොරොත්තු වෙලා හිටියේ A9 ගනී කියලා දැන් මට හරිම මානසික පීඩනයක් මගේ results බලපුවාම සමහර විට කට්ටිය කියනවා A7 මදිද කියලා ,ඒත් මට දුකයි මම A7 ක් අරගෙන සතුටු වෙන්න බැරි එකට. ඉතින් මම ඒක නිසා තමයි phone එකෙන් මේ ගැන බැලුවේ.මම ඒකෙන් confirm කළා මම recorrection දානවා කියලා. සර්ව ගොඩක් පිං ඒකට❤🙏😌
Mamth ehemai mata A6 B2 C1 man aduam A7 k wath balaporoththu una C ekak nam hithuwema na math bayen hitiye recorrection danna dan nam aniwa recorrection danawa 😊😊😊❤
Gihin A/ L krpiyw
විභාගයකින් ලැබෙන results එක ගැන දන්නේ ඒ වෙනුවෙන් මහන්සි වෙන,කැප වෙන අය විතරයි🤷
අනිත් එක A level කරන්න කියලා ඔයා කියන්න ඕන නෑ, අපි කොහොමත් A levels කරනවා😒
මේ comment එක දැම්මේ ඔයාලා වගේ කට්ටියට නෙමෙයි,සර් කරපු vedio එක ගොඩක් වැදගත් වගේම වටින නිසා 🙏
@@TharushikaSarangi ha
Aniwa danna A9 ganna puluwan wei❤❤
මේ පාර මගේ පුතාටත් A8 B1 ටැම්ල්වලට B .. පුතාම රීකරෙක්ශන් දැම්මා..
♥️♥️
Sir mt A2 B 5 C2 i ලැබිලා තියෙන්නෙ මන් මීට වඩා A තියෙයි කියලා හිතුවා මන් B 5 ආය දාන්නද
ඇත්ත ටම ගොඩක් ස්තුති සර් මේ video eka ta ❤
Sorta godaaaak pin,mage hitheth Oya baya thibba,
මම examination department එකට කතා කරලා ඇහුවා. එයලා කිවුවා දැන් තියෙන රිසාල්ට් එක අඩු වුනොත් එකතු කරන්නෙ නෑ කියලා.. හැබැයි රිසාල්ට් එක වැඩි වුනොත් එකතු කරනවා කියලා...
රිසාල්ට් එන දවසක් කිව්වේ නැද්ද බං 🌝
@@Kaveenpawan ඒක එන්න කොච්චර කල් යයිද මන්දා හිතකින් a/l කරගන්න විදිහකුත් නෑ 😔
@@Kaveenpawan ගිය අවුරුද්දේ නම් මාස 7ක් විතර ගියා මේ පාරත් එහෙම වෙයිද දන්නෙ නෑ 😔
අනේ මන් දෙවනි වතාවටත් o/l කරලා c3 s5 w1 ගණන් වලට w සිංහල වලට s මට ඉස්කෝලෙන් a/l කරන්න දෙන්න බෑ කිව්වා මට දරා ගන්න බෑ මේ දුක මැරෙන්නමයි හිතෙන්නෙ මට ප්‍රයිවට් a/l තරම් හිත හදා ගන්න අමාරුයි මන් මොකද්ද කරන්න ඕන 😞
මුලින්ම හොද ඔන්ලයින් හරි ක්ලාස් එකක් තෝරගන්න..මේ වෙලාවෙ ඔයා down උනොත් ඔයගෙ අනාගතයට ලොකු බලපෑමක් වෙනවා..ඒ නිසා හොද ක්ලාස් එකක් තෝරගෙන උපරිමයෙන් මහන්සි වෙන්න...ඊටපස්සෙ ඕලෙවල් ලියන්න..ඔයාගෙ උපරිමයෙන්ම ඒලෙවල් කරන්න ඊටපස්සෙ exm ගොඩ යන්න පුලුවන් ..ලංකාවෙ first shy ම බහුතරය කැම්පස් යනවා අඩුයි..third එක වෙනකල්ම ලියනවා..ඉතින් ඔයා උත්සහ කලොත් ඔයාගෙ ෆස්ට් එකෙන්ම කැම්පස් එකකට යන්න ඕලෙවල් අවුරුදු තුනක් ලිව්ව එක අපරාදයක් වෙන්නෙ නෑ..මම දන්නවා ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් සියලු උත්තර දාර්ශනිකයි කියල..schl එකෙන් බැහැ කියනවනම් ඔයාට කොහොමහරි ඒලෙවල් කරන්නම් ඕනෙ schl බලාපොරොත්තු වෙන්න එපා private apply කරන්න..ඔයා ඒලෙවල් වලට කැම්පස් යන්න පුලුවන් තරමට රිසල්ට් තිබුනොත් ඕනිම රජයේ විශ්වවිද්‍යාලයකින් ඔයාව ගන්නවා..ඒ අතර ඕලෙවල් සුදුසුකම් හදාගන්න..මොකද කල් ගිය නිසා ලග ලගම exm තියෙනවා ලොකු කාලයක් යන්නෙ නෑ..never give up❤
@@shanzyweerasooriya373 thank you reply ekata 🥺🙏
@@DiLiNi000 නහෙන් උඩට වතුර ආපු මනුස්සයෙක්ට ඔලුවට උඩින් වතුර ගියත් එකයි නැතත් එකයි...ඒ නිසා ගෙදර එක්ක කතා කරල private කරන්න..එහෙම කරනවනම් ලගම කලාපෙට ගිහින් ඇගයිම් කරන්න තියෙනවද නැද්ද බලන්න..කලබල වෙන්න එපා..හැම ප්‍රශ්නෙකටම උත්තරයක් තියෙනවා..අවුලක් උනොත් මේ කමෙන්ට් එකටම රිප්ලයි කරන්න..මම ඔන්ලයින් ඉන්න වෙලාවක් තිබුනොත් අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා 😊
@@shanzyweerasooriya373මම ගණන් රීකරෙක්ශන් දැම්මොත් මට w එකට s එකක්වත් බලාපොරොත්තු වෙන්න බැරිද 😔🥺
call me
sir මට A 7,B 1,C 1 B එක Art වලට sir french වලට c එකක් මම recorrection දැමිමොත් A එකයි B එයිද මට grade11 තුන්වෙනි වාරෙට එ් දෙකටම A තිබුනා.Art වලට A එකක් එන්න chance එකක් තියෙයිද මට ලියන එකට 40/35 ව ෂුවර් අදින එක තමෙ ෂුවර් නැත්තෙ මට එ්කට ලකුණු දෙයිද
Mata A8 B1 english B....
Recorrection දානවා
සර් මට A8 B1 .B එක english වලට.මට දැන් වෙන ඉස්කොලේකට යන්න ඕනේ.ඒත් B එක නිසා මන් බලාපොරොත්තු වෙන iskolet යන්න බැරි වෙයි.. ඒත් මන් recorrection දැම්මට පස්සේ ඒ B එක A උනොත් මොකද කරන්නේ .results එද්දී මන් වෙන ඉස්කෝලෙක ගිහිනුත් තියෙයිනේ... ඒක අපරාධයක් නේ
Ane ow math loku scl ekakta yanna inne Tamil B eka thiyenne ethkota API school gihin iwarane
Ow matath A8 B1, dan man aplication dala man e school ekata thora gaththa, dan ithin Re-correction dala wadak naha ne, godak school wala A8ta gannawa baya wenna epa
Emd@@dc___________777k
@@22iriien3jjjeka maths bio dekt vena ekk nh mn anande🥲ape danat inn aya godk maths bio inne eka nisa A9 vithrk gann puluwn
Yako oya result ekata one school ekakin gannava 😂
Sir mata A2 B5 C1 S1 අනේ සර් මන් A7 B2 ක් සුවර් කරන් හිටියේ සර් මන් B,C,S තියෙන විෂයන් රී කරෙක්ෂන් දාන්නද අනේ සර් මගෙ ඔලුවත් එක්ක අවුල් වෙලා තියෙන්නෙ තියෙන රිසාල්ට් එකත් අඩු කරයිද සර් රී කරෙක්ෂන් දැම්මොත් 🥺 plzzz සර් help කරන්නකෝ🥺🥺
Oya recorrection danawada.matath oyawagema result ekk thiyenne matath Baya hithenw recorrection danna
Ehema adu wenne naa puthee
සින්හල වලට B එකක් තියෙනවා Thanks අනුමාන වලින් දුන්න Sup ekata ❤️
ගොඩක් ස්තූති සර් 🙏
සර් අපෙ 2022 ol risalt අවෙ දෙසැම්බර් 1 වෙනිදා අපිට දෙසැම්බර් 4 ඉදන් රිකලෙක්ශන් දන්න තියෙන්නෙ මට ගනිතය වලට W එහෙම රිකලෙක්ශන් දැම්මොත් ගනිතය වලට S එකක් එන්න පුලුවන්ද එහෙම නැතනම් බැරිවෙලා හරි රිකලෙක්ශන් වලදිත් එයලා පෙපර් බලද්දි W එකක් අවොත් ගනිතය නිසා එයලා W එක S එකක් කරලා දෙන එකක් නැද්ද මොකද සර් ගනිතයW තියන කෙනෙක් රිකලෙක්ශන් දන්නෙ අනිත් විශයන් කොමත් පස් නිසානෙ එතකොට සර් රිකලෙක්ශන් දෙසැම්බර් 4 දැම්මම එකෙ රිසාල්ට් එක එන්න මස කියක් යනවද එ වගෙම සර් අපිට al පටන් ගන්නෙ මර්තු වලද නැත්නම් ඉට පහු වෙලාද අනෙ plzzzzzzzzz සර් මන් මෙ අහපු දෙවල් වලට උත්තර දෙන්න ගනිත්‍ය W නිස මන් මනසිකව වැටිලා ඉන්නෙ සර් plzzz යලුවනෙ ඔයලා හැමොම මට ප්‍රර්තනා කරනවද රිකලෙක්ශන් දැම්මට පස්සෙ ගනිතය වලට මට S සමාර්තයක් එන්න කියලා plzzzzz 😔😔😔😔😔😔😔😔😔😔
Puthe call karanna me okkoma prashnawalata uththara dennam mama
මටත් ඔයාට වගේමයි යාලුවා මට ත් ගනන් නෑ මාත් රී කරෙක්ශන් දාන්න ඉන්නෙ මාත් හිතනවා s එකක් හරි එයි කියල ඔයාත් පාස් වෙන්න කියල මම praththn කරනවා යාලුවා😊
😔 මටත් එහෙමයි😔 A4c4 ganam w 😔recorrecion damot s eyida
Mamath dnw oyth dl blnn 😥
Ai ane hem detm ගනන් විතරක් බලන්නෙ නේද මටත් සම්මාන 5 ක් තියනවා අනෙ මාත් මාර් අව්ලෙන් ඉන්නෙ යාලුවා al class වලට වත් මට යන්න හිතෙන්නෙ නෑ ගනන් ගැනමයි මතක් වෙන්නෙ 😥
Thanx sir mt A4 i B1 C4 i තියනවා
Sir mage o/l results 2A3BC2S 1W 😢mn maths krnna hitiye eth science walata W ekak aawe mn C ekak shuwr krgena hitiye eth awilla thiynne W ekak mn re correction damma results enna kochchr kal yaiid sir . Mt W thiyn hinda mn igenanththa school ektwath mawa gtte nah . Mt science aaye krl dila maths krnna pulwnd sir 😢 (maths B English A )
සර් මට ඕලවල් වලට යන්න කලින් 11 තුන්වන වාරෙටත් A5 තිබ්බ ඔලෙවල් ලියලත් එහෙම හිතුවා එ උනාට ආවෙ A2 B5 C2. 😢මාර ම අව්ල් සර්.සර් මන් ict. Civic කුයි හිතන් හිටියෙ A එයි කිය්ල එත් ආවෙ B මන් ජිතනව A එන්න්ස් ඔනෙ කියල මන් රීකරෙක්ශන් දානව සර් එ විශයන් දෙක. සර් මට තින ප්‍රශ්නෙ අපි රීකරෙක්ශන් දැම්මම එ ටීචර් ලා අපෙ පේපර් මුල ඉදන් ආයෙ බලනවද එකියන්නෙ mcq එකෙ ඉදන් ආයෙ මුල ඉදන් උත්තර හරිද වැරදිද බලනවද ? නැත්තම් ලකුණු විත්‍රද ගනන් කරන්නෙ අනෙ සර් උත්තර යක් දෙන්නකො😢
ආයේ මුල ඉඳන් පේපර් එක බලනවා
Sir mata A8 i C1 i sir c තියෙන්නේ චිත්‍ර වලට.mn රීකරෙක්ෂන් dammoth ape ලියna paper eka ara අඳින paper eke ලකුණු වල වෙනසක් වෙන්න පුළුවන් da sir eka eka ගුරුවරya බලන විදිය wenas වෙන්න පුළුවන් නේද sir.mata පොඩ්ඩක් මේකට උත්තරyak දෙන්න පුළුවන් da sir ලොකු උදව්වක් sir.
ඔයා ලියපු විදිහ ගොඩක්ම විස්වාස නම් ආයෙම දාලා බලන්න පුතේ
ඔව් සර් මටත් බලාගන්න ඕනේ..මන් හිතුවේ නැති විදියට බලාපොරොත්තු උන රිසාල්ට් එක මට විශයන් තුනකට ආවේ නෑ...සර් මට ඒක බලන්න පුලුවන් නේද
පුළුවන්
Sir mata results ek thiyenne 7/2 sir මම විදයාවයි. Helath fail sir mama helath wlt (B) ekk suwar krn hitiya.එක නිසා re correction demma. ඇත්තටම සර් helth වලට w ඇවිල්ලා..මම කවදාවත් හිනෙකින්වත් හිතපු නැති results එකක් සර් මට A/l කරන්න බැරිද.සර් reply ekk denna sir
puluwan thawa eka sammanayak hada ganna
අනේ කවුරුහරි ඉක්මනට කියන්නකො recorrection දාලා result එනකම් මාසයක් විතර යනවනෙ.එතකොට අපිට වෙන ස්කෝලෙකට යන්න බෑනේ.ඒ වෙනකොට application අරගෙන නි.plz reply..
මටත් ඕක තමා ප්‍රශ්නෙ..මටත් ඕනෙ ඕකට පිලිතුරක්
E ow bn mtath oka thm prashne
@@UpulShantha-hs9ok Same problem Here
Iskolawalata second round ekakin athulath karagannawa
@@s_m_beatz_official sirada😮
සර් පුතා english දෙපාරක් ලිව්වා මේ පාරත් w wkak පුතා පලමු වතාවෙත් හොදින් ලිව්වා ඒත මෙ වතාවෙත් එහේමයි
ගොඩක් ස්තුතිය මේ video ekata
නැවත සමීක්ෂණ කරන්නේ කොහොමද කියලත් දැනුවත් කරන්න සර් 🙏
රිසාල්ට්ස් වෙනස් වෙලා ආවද..? 🥺
@@DiLiNi000 giya pararecorretion damme na meparadamma me para s ekak thibuna
අනේ සර් මට A8 B1..
B එක බුද්ධාගමට...මට mcq තිබ්බේ 29 යි හැබැයි ලියන පේපරේ හොදට ලිව්වා...මම A එකක් එයි කියලා හිතාගෙන හිටියේ...මන් හිතන්නෙ මට ලකුනු 74 ක් 73 ක් වගේ ඇති...මම recorrection දාන්නද සර්..එතකොට විස්තර කිරීම් වලට හරි ලකුනක් දීලා මට A එකක් එයිද සර්...😢
එහෙම වෙන්නේ නෑ පුතේ එතනඉකරන්නේ අයේ දීපු ලකුණු ටික එකතුකරන එක විතරයි කෝකටත් ඔයා දාල බලන්න.හදිස්සි යෙ හරි ලකුණුවල එකතුවෙ වරඩ්ස්ක් උණොත්
@@dasunsirsinhala හරි සර්...ස්තුතියි 🙏🙏
samahara aya kiyanawane sir Bekk Awenne bohoma kalathurakin kiyala wennama baa kiyalath kiyanawane
සර්.. මට A3 B4 C2යි.. මට B තියෙන්නෙ ගණිතය,භූගෝලය,ඉංග්‍රීසි,ඉතිහාසය කියන විශයන් වලට.. මං ගණිතය A sure කරලා ලිව්වෙ.. මං අද re correction දාන්න හිතන් හිටියේ ගණිතය විතරයි.. ඒත් මට අනික් B තියෙන subjects ටිකත් දාන්න හිතෙනවා.. සර් මට ලකුනු බැරි වෙලා අඩු උනොත් B ම එයි නේද? C නැතුව... මං බයට අහන්නෙ සර්.. මොනා කරත් ol result එක නිසා හුගක් බයයි...😢😢
පුතේ ඔය රිසාල්ට් එක ගැන සතුටුවෙලා AL කරන්න
අනේ සර් මගේ රිසාට් එකත් රීකෙනෙසන් දාලා දෙන්නකෝ 😢😢 9.02 තියෙන්නේ සර් මට ඉතිහාසය හොදටම සුවර් මට 3 වාරේ විභාගෙට b එකක් තිබ්බා ඒත් සර් ol වලට s එකක් තියෙන්නේ සර් 😢 ලොකු උදව්වක් සර් 💔😓
Mata katha karanna
Recorection දාලා කොච්චර කාලයක් යනොද රිසාට් එන්න
මාස 3 ක් වගේ
@@Bihandugeesathgajanayakaඑතකොට ඒ result එක එනකන් අස් වීමේ සහතිකය දෙන්නේ නැති වෙයිද?
Number 14 -30 athara enava
මන් 2023 o/L කරපු කෙනෙක් මගෙ result එක 7/1 මට w2,S5,B1 තියෙනවා w තියෙන්නෙ කෘෂිකර්මයයි,සන්ගිතවලටයි... S තියෙන්නෙ ගනන්,ඉන්ග්‍රිසි,ආගම,සින්හල,විද්‍යාව,ඉතිහාසය.. B තියෙන්නෙ ව්‍යාපාර හා ගිණුම්කරනවලට ..මන් Recorrection දැම්මා ගනන්,සින්හල,ඉතිහාසය,සන්ගිත,කෘෂිකර්මය..මට Recorrection දාපු විෂයන් වලින් S තියෙන විෂයන් c සාමාර්ත එයිද සර්...මට 7/1 A/L කරන්න බැයිද ?
සර් මට Science වලට සහ ICT වලටයි B සාමාර්ථ ඇවිල්ලා තියෙන්නේ... ඒ වුණාට මම උත්තර පත්‍රය අරං මම ලියපු උත්තර හරි වැරදි බැලුවා.. මට ඒ සේරටම A සාමාර්ථ මට්ටමේ තියෙනවා....ලකුණු කිහිපයක් අඩු කරත් මට A මට්ටම තියෙනවා...මට sure විෂයන් දෙකක්... මේ වගේ තත්වයක දී re-corecction දැම්මොත් මට මේ විෂයන් දෙකට A සාමාර්ථ ලැබෙයිද?
Mageth It,Maths A suvar karan hitiye B avilla thiyenne 2katama 🥺
mn 2019 ol mata a8 b1 awe b eke tibbe 2nd bakcert subject eketa eth mata A sure nisa mn re correction damma mata eketa Aekek awa mage yaluwakuta english c s wela awa habai oyata sure ma nam dala balanna
@@prasangafernando3542 mn demma recortion den mokada balamuko venne🥺
ee kiynne B A wenna puluvnd, kalathurakinda ehemA wenne
Venuka dhilshan channel eke rslts adu venna puluwn.Eyage yaluvekkutath adu vuna kiyala mention karala thynawane sir😢
Thanks sir meka gana kiyala dunnata
Thanks lokka 🖤
Sir mata ganun walata w recognition eke s ekak weida aduma passing mark ekata kitu lakunak thiboth 25k eh wage ganak thiboth
සමහර විට
Sirgea sinhala budagama anumaman nisa Mata budagama walata A ekakui sinhala walata B ekak thiyenawa mata third term eke thibeth 54 wagea
Thank you sir
Harima sathutuyi mage puthe
Sir , man me para o/l kara ,me giya mase november vala apu reslt vala recorrion danna පුළුවන් da ,den ..online vala patan gaththada sir , ane uththarayak denna sir 🙏
තවම දාන්න බෑ පුතේ
@@dasunsirsinhala sir , recorion danna puluvan unahama sir apita kiyannako
Recorrction dala result wedi wechcha kattiya innwd
ගොඩක් වැදගත් වීඩියෝ එකක් සර් 💪❤️❤️❤️
♥️🤗♥️
sir man reconnecting damma 2022/ 12, mase a kiyanne desamber Dan 2023/2/7 ne Sir athakota kawadda vage Aida reconnecting result News valata dannawane sir damma gaman kiyannako sir
Thank you sir
Sir 2023(2024) result eka recorrection enne kawadada
Sar Ape Aiya kenekta w thibbe max walata.....eyata recrrection dammata pase s ekk Awa sar❤️
අනිවාරෙන් පුතේ සතුටුයි ගොඩක්♥️♥️
Bro aththatamada mata science w thiyenne S ekk awoth nm loku deyak 😪
sir 2022 ekae goverment ekaen dala thiyenawa adu wenawa or wadi wenawa kiyala sir
Re correction දැම්මහම පේපර්ම ආයි මුල ඉදලම බලනවද නැත්නම් ලකුණුවල එකතුව විතරද බලන්නේ
පේපර් එකම බලනවා
ගොඩක් tnx sir. හිතේ තිබුන baya නැති උනා. 😊❤️
Welcome puthe ❤️
ඔයා රීකරෙක්ශන් දැම්මද රිසාල්ට්ස් වෙනස් වුනාද.. 🥺
සර් අනේ අපිට O/L result එකේ එක එක subject වලට අපි අරගෙන තියෙන ලකුණු බලන්න විදියක් නැද්ද.. please කියන්නකෝ සර්
එහෙම නම් බෑ පුතේ
Sir tech subject gana podi vistharayak karamuku
Thank you sir 2024(2023) OL❤
Sir mee සැරේ science walata C eka dila thiyenne lakunu kiyenda
55 න්
Sir mge B4 C5 mn recorrection dannada mge Music English A sure krn hitiye Sinhlath B sure krn hitiye eth C mn recorrection dannada
Sir 2023 ol re correction results kavada eyida danne nane sir .man ol English re correction damma . Ekin results vadi un Nathi unoth ayeth ol English karanna one mata . Vadi unoth karanna on na . Eka nisa man mokada karanne sir man aye vada patan gannada sir . Eka aparadhe veida sir . Mata ol English c ekak thiyenne❤😢
මාස දෙක තුනක් යනවා
@@dasunsirsinhala Thanx sir
dan recorrection daana puluvanda? puluvan nam karana kramaya kiyannako sir?!!1🙏🙏
තවම දාලා නෑ පුතේ
Thank u sir
සර් මට සිංහල,පුරවැසි විශයන් වලට s තියෙන්නෙ. මට ශුවර් සර් එ දෙකට අනිවාර්යයෙන්ම c තියෙන්න ඔන😢😢❤
සර් රීකරෙක්ෂන් දාන දවස අපිව දැනුවත් කරන්න, ගොඩක් පිං!
අනිවාරෙන්
Ane sir mt science walt s awith thiyenne mn a/l walt krnn asawen hitiye science eth dan mt krnn baruwa inne recorrection dammoth s ek c ekk wenn barid sir ane sir mn mara widiht aul wel inne ane sir plz reply sir ethakota recorrection dala lkunu wenas un ay innwd
dala balanna puthe
Sir mn 2017 ol' kale drama paper ek mn A or B ekk sure krn liuwa Eth Mt practical exam ekt ynn beri Una.. result sheet eke thiyenne Absent kiyala😒mn aye private drama subject ek krnn oneda? Paper ekai practical ekai dekma e erenna practical ek vithrak dila mn liuwa paper eke marks dena gnn vidiyak nedda please reply me
ඒක ඉස්කෝලෙන්ම අහන්න පුතේ මට ඒගැන හරි අදහසක් නෑ
thanks sir
සර් මට ගණන් වලට w recorection දැම්මොත් s එකක් එයිද
Ane matath el dana ganna onee
සමහර විට වෙනස්වෙයි ලකුණුවල එකතුවෙ වැරැද්දක් තියනවා නම් නැත්නම් එන්නේ එම ප්‍රතිඵල ය මයි
Sir only some days left till this year ol exam, still ol recoreection results not released- they shouod release before next ol application so that students can know if they have to write for exam again or not
Dala thiyenne dan balanna puluwan
Sir ethkot Hadissiyen hri Result eka adu unoth pili gnne 2 nd Result ekd 1 st result ekd....Reply plz sir🙏
ehema adu wennee naaa
Sir mn deparakma O/l maths liwwa mn e deparama maths fail mn recorection dammoth mage w eka s ekak wela enne nathi weyida ...😢mn harima manasika pidanayakin inne sir mn e deparama maths fail mage anith subjects walata hoda results thiyanawa me deparama maths walata mata awe w mn recorection dammoth mt s ekak eyida ane mekata mt aniwarenma riply ekak ewanna sir 🥺🙏
Oya al private karana kenekda❤️🩹
Dukin inn ep matth em aya park liynn blnn ❤
Sir 2023 (2024) O/L English paper eke A eka dila thiyenne lakunu 75 n mada? 😢
Sir mn ol recorrection damma හැබැයි dn mta school valin interview ඇවිල්ල thiynne evta yanna results sheet eka one ne eka ganna eduCATION department ekata giyama recorrection dapu nisa results sheet eka dena ekk nathi වෙයිද please sir reply please
අපෝ එහෙම නෑ
Sir man science walata b ekak hithan hitiye .mt wada aduwen lakunu gatta ayath b aran thiyenwa .wth mt mcq paper eka sauththu una eke marks 21 wage thibbe mt b ekak thiyenna widihak ndd ?eka nisa ... Sir thawaa ekak mn second part eke question 3i kranna thiyenne mn 4k kara.eka aulak weida recorrection dammoth..mt me prashna tikakt uttara dennko sir 😢mage result eka A4i b3 c2i😢
Mcq 21 kata B enna 2paper eka hodata liyanna one ne? ..mokada mcq 21 i kiyanne 2 paper ekata 120න් 88ක් වත් one ne...
@@ashiperera75 ow sorry23 k thiyenw mcq ekat mn second part eka hodat kala anecq eka ana gatta .blannko mt term test ehekatawath 23k awilla nh.😟😢
මට කෝල් එකක් දෙන්න් මන් ඔයාට පැහැදිලි කරන්නම්
@@dasunsirsinhala contact nb eka nhne sir
Sir 2023(2024) re connection enne kawadda sir
October 1
Dn awith thiyenne October 14 wenakn kal thiyenwa
ඇවිල්ල තියෙන්නේ cuddh 😊
මම හිතුව විශයන්ට මට B තියෙන්නෙ රිකරෙක්ෂන් දලා බැලුවොත් ඒවාC වෙලා එන එකක් නෑ නෙද මට හිතෙනවා ඒ විශයන්ට ප්‍රතිඵලය වැඩි වෙයි කියල... මටත් ගොඩක් අය කියනවා ප්‍රතිඵලය අඩු වෙයි කියල අඩු කරන එකක් නෑ නේද ඉංග්‍රීසි දෙමළ වගේ භාෂාවලට එහෙනම වෙන එකක් නෑනේද 😢😢😢😢
ප්‍රතිඵල අඩු වෙන්නේ නෑ
@@dasunsirsinhala හරි සර් බොහොම ස්තුතියි 🙏🙏
@@dasunsirsinhalakohomada kiynn
2023(2024) Recorrection දාන්න පුලුවන්ද දැන් කොහොම ද ඒක දාන්නෙ සර්
Me 14 wenakn puluwan , Exam Information Center web eken online danna puluwan
Sir recorection resalt ena dawask nedda thma plz reply
Thawama naa lagadima davi
Sir mata oL walta thene C2 S3 sinhala w mn දෙවෙනේ para karan kot aye okom විශයන් ටික කරන්න oneda 😢
oya yana school eken thamayi ahanna one
Sir re corection risalt uparima masa deken enwd.ane kiynnko sirr plzzz
Sir 2019 O/L recorrection dapuwa awada
මගේ පලවෙනි රිසල්ට් ඒක 5/2 දෙවෙනි පාර කරන්න බැරි උනා ගණන්,සිංහල විතරයි අඩු මේ පාර ගණන්, සිංහල විතරක් කරන්න බැරිද පරණ රිසල්ට් එකට එකතු කරන්න පුළුවන් ද
oyage iskolen thama ekanam putha ahaganna wenne 👍
sinhala failda
recanakshan Danna kohomada sir
sir O/L pass kiyanna mokakda vishayan 9 ma pass kiyanna akada kiyannako sir sir mata c4 b1 S1 maths english scenes fall sir athakota man O/L fall da pass da sir man ahenam A/L praivet karanawa sir
මට කතා කරන්න පුතා
ubt karannb puluwand mageth okamai
Sir, A level 1st shy eka privet karanna puluwan da
Puluwan
රීකරෙක්ශන් දාලා w තියන ඒවාට s එකක් හරි බලාපොරොත්තු වෙන්න පුලුවන්ද 😔 එහෙම ඇවිත් තියනවද?
මටත් ඒ ප්‍රශ්නේම තියෙනකඅ😢
@@Irosha2006 මන් කමෙන්ට්ස් වල දැකලා තියනවා එහෙම ඇවිත් තියනවා කියලා.. ඒත් ශුව නෑ 🥺
wenna puluan lakunu wenasak unoth puthe
wenna puluan lakunu wenasak unoth puthe
wenna puluan lakunu wenasak unoth puthe
අනේ මටත් result අඩු වේවිද re correction දැම්මොත්
එහෙම වෙන්නේ නෑ දාන්න
Sir website eken payments krala recorrection dammama hadissiywath results wala wenasak wunoth eka api blaganne komada? Ape phone ekata apahu enwada results thibba vidihamayi naththm wens wela kiyla?? Sir mekt uththrayk denna plz
eka e dawas wenakota danum denawa
Thama recorrection results ena dawasak nedda 😁
Sir maths walata S ekak thiyenne..ehema recorrection danawa nm wenas unot wenas wenne C wena eka witharai ne W ekak ena ekak nathi wei neda sir 😥
අනේ ඒකට මේකට පිළිතුරක් දෙන්න 🥲🥲
ඔව්
@@dasunsirsinhala sir recorrection dan danna puluwan..e nisa eka karana widihe video ekak dannako..doenets site eke ehema ekak hoya ganna ba 😥
Reconnection results enna kochchara kalayak yayida sir
Ow matath Health B hithagnna baaaa😢😢
Sir please tell me
Ol re-correction when will it come
Maths W if is there chance of S
Of course bro
Results wala wenasak thiyenawd
The result changed?
සාමාන්‍යයෙන් recorrection දාලා කොච්චර කාලයක් ඇතුලත result එයිද sir👀
මාස දෙක තුනක් යයි පුතේ
Me paara "S 5k" thibbath A/L karanna denawa kiyana kathawa aththada sir.? maths englisg pass.
karanna bas
Recorrection results ena dawasak nedda sir ❤❤❤
haridatama danne naa puthe news balanna
අද හරියටම O/L thiyen dawasa kiwwa nesir sir dannawan kiyannako recorection resalt ena dawasak
Mata sure nh Health,Dancing B 2😢😢😢
Sir subject 3kata recorrection danna barida health , lit and religion pls tell
Puluwan දාන්න
Sir mata sinhala B. term test wala mata wada lakunu aduwen gaththa ayata A thiyenawa. mama godak balaporoththu wuna A eyi kiyala recorrection dammoth A ekak eyid. Ane sir reply plz...
Matath lit valata B ave. Evnata hama term test ektama A ava. Mn dhan recorrection dhamma
@@dilshasl1214 Mn heta danawa. oya school ekend damme.
@@DilmiNimthara-z9r nh api private dhanna one
@@DilmiNimthara-z9ronline puluvan
Sir mata history vala mcq 35 k thibba baladdi ath mata tiyenne B AKAK MAN A suvar karaganai hitiye mata varadune lanka sitiyama tikak vitarai habai mage akuru vadiya pahadili madi😢😢 mata tiyenn A2 B3 c4 I sir mata A5 k suvar sir man re correction dannada😢😢
දාන්න පුතේ
Sir mata maths වලට c තියේන්නේ මට සුවර මට B.A හරි තියේන්න ඔනේ මට එක සියට 100සුවර් එක දේයි නේද සර්
Ekama evanne ..boru nam balahankoo... 😊
@VihagaRajapaksha-i5d මට සුවර් 💯
Sir recorrection දාල එන result එකද පිළිගන්නෙ job වලට යද්දි
Eka gataluwak naa
Thank you sir❤❤
❤️❤️
Recollection එන්න කොච්චර කල් යයිද.
masa 3k 4 k wath yavi
anee sir B Ekk A wenna puluvand recorrrection walin mt ek B ekai thiyenne mn godaaaaak manasikawa watila inne mt central ynn bri un nisa
ehm reult wadiweemak wenna puluvnd, thiyen ekth aduunoth marenna hitheyi
boho vita wenna puluwan puthe
Sir mage A5i B3i C1i.C eka thiyanne sinhala walata eth mama hithuwe sinahala walata B ekak ei kiyala.mama eka recrrecion dannada?.
Matath A5 B3 C1🙈
danna puthe
@@dasunsirsinhala Sir mata C6 / B1 / S1
Sir kavadada recorrection results danne eka deadline pls
Masa 2 k vithara yanawaa