Sihina Genena Kumariye | Episode 17 | 2020- 03- 21

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มี.ค. 2020
  • Subscribe Now : goo.gl/u2hM32
    Watch All Episodes - bit.ly/37HyLkw
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/hirulive.php
    Join our Facebook Fanpage :- / hirutv
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb
  • เพลง

ความคิดเห็น • 165

  • @ranjikaranjika2116
    @ranjikaranjika2116 4 ปีที่แล้ว +16

    හරිම ලස්සන
    හරිම wadagath
    ආදර්ශමත්
    සංවේදී...
    අරුතක්.. ඇති
    හොඳම හොඳ kathawak

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 4 ปีที่แล้ว +43

    කොරෝනා මුලු ලෝකෙන්ම තුරන් වේවා සියලු දෙනා සුවපත් වේවා ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ශාව ලැබේවා

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +56

    බුදුනේ🙏☸️ ජේසුනේ ✝️ආරක්ෂා කරන්න මාගේ මාතෘ භූමිය කොරෝනා වෛරසය මාතෘ භූමියෙන් තුරන් වේවා🙏🙏🙏😥😥 ලෝකවාසී සියලුම රෝගීන් සුවපත් වේවා🙏🙏🙏🌎🌎🌎😥😥

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      👍👍👍එකෙන්ම..

    • @kavindayahansani5037
      @kavindayahansani5037 4 ปีที่แล้ว

      @@amilaroshan8137 🙏🙏🙏☸️✝️

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      @@kavindayahansani5037 එකෙන්ම ඔයත් පරිස්සමින් ඉන්ඩ...ඇවිදින්ඩ යන්ඩ එපා..

    • @kavindayahansani5037
      @kavindayahansani5037 4 ปีที่แล้ว

      @@amilaroshan8137 🙏🙏😥 ok budusanayi obatath

  • @thusharidammika83
    @thusharidammika83 4 ปีที่แล้ว +112

    korona ලංකාවෙන් තුරන් වේවා ..ඉතාමත් ඉක්මනින්ම ...තෙරුවන් සරණයි හැමෝටම ..

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      ඔයාතට් පරිස්සමින් ඉන්ඩ...

    • @thusharidammika83
      @thusharidammika83 4 ปีที่แล้ว +1

      @@amilaroshan8137 ඔයත් පිට රටද ඉන්නේ

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว

      @@thusharidammika83 ඔව් මන් කුවෙට් ඉන්නේ..ඔයත් රටද ඉන්නේ..

    • @diyananirundika2053
      @diyananirundika2053 4 ปีที่แล้ว

      Take care always

    • @thusharidammika83
      @thusharidammika83 4 ปีที่แล้ว

      @@amilaroshan8137 හ්ම්ම් ඕව.මම Cyprus

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +27

    corona virus එයින් මගේ ලංකාව ආරක්ෂා කෙරෙත්වා .බුදු සරණයි

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 4 ปีที่แล้ว +18

    අනේ සත්සරනිගෙ හිත පුළුවන් ඉක්මනින් වලවිවෙ සර් තේරුම් ගත්තොත්

  • @RenukaRenuka-st8vb
    @RenukaRenuka-st8vb 4 ปีที่แล้ว +11

    Korona ඉක්මනින්ම ලංකාවෙන් තුරන් වි හැමෝටම නිරෝගි භාවය උදාවෙිවා.අදත් ලස්සනයි කතාව ආසාවේන් බලන්න පුලුවන් කතාවක්.ඒත් මේ කොරෝනා නිසා හිත සැනසිමෙ මොනවත් කරන්න බැ.⁣⁣ඉක්කමනටම කාටවත් විපතක් නොවි .මේ රෝගය තුරන් වෙිව

  • @user-cm6bx8uv4c
    @user-cm6bx8uv4c 4 ปีที่แล้ว +52

    මේ කතාවේ දැන් එන්න එන්න විනාඩි ගන අඩු වෙනවා කියලා මට විතරද පෙන්නේ

  • @kkumari7101
    @kkumari7101 4 ปีที่แล้ว +38

    කොරොනා මුලු ලොකෙන්ම තුරන්වේවා තෙරුවන් සරණයි

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +12

    කොරෝනා මගෙ මව් රටෙන් තුරන් වේවා ඉක්මනට හැහෝටම තෙරුවන්සරණයි

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +20

    පුංචි බොනික්කි හරිම ලස්සනයි

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +9

    මාත් ආවා රුංගානේ බලන්න 😉😀

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว +5

    ලෝක වාසි සියළු දෙනාටම. ජේසුස් වහන්සේගේ පිහිට බුදුන්ගේ සරණ ලැබේවා

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว +19

    කොරෝනාවට සොයාගත් බෙිහෙත ඉක්මනින්ම වියාප්තවෙිවා

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +21

    මේ කතාවේ ධර්මප්‍රිය ඩයස් ඔහුට නුසුදුසු යී වගේ ඒ රංගන

    • @nethu7789
      @nethu7789 4 ปีที่แล้ว

      A kiyanne ape siril aiyada

    • @v.krishanthiharshani321
      @v.krishanthiharshani321 4 ปีที่แล้ว

      Ow eka nm aththa tmy

    • @muj369
      @muj369 4 ปีที่แล้ว +1

      He is doing an excellent job for the character. Very talented. Not only him everyone in the drama doing a great job all together but people fight for the characters.

  • @sootymooty6436
    @sootymooty6436 4 ปีที่แล้ว +13

    ඉසුරු ❤

  • @malima2523
    @malima2523 4 ปีที่แล้ว +10

    සිරිල් තොව 🌳 බදිනවා

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි..
    පස්සෙ පස්සෙ සිදූ වගේ එපා කර වන්න එපා.

    • @chandilayal7651
      @chandilayal7651 4 ปีที่แล้ว

      අම්මපා සහතික ඇත්ත අනේ මටත් එහෙමයි කියලා හිතුනා මං සිදු බැලුවේ නෑ කාලෙකින්

  • @MSMA1982
    @MSMA1982 4 ปีที่แล้ว +18

    රඡකාලේ දඩුවම් පොඩි දරුවන් ට

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว +7

    ලස්සනයි ගොඩාක්
    අදත්

  • @chutikkihithuwakkari5106
    @chutikkihithuwakkari5106 4 ปีที่แล้ว +5

    Corona walin lakwasi lokawasi siyalu denawa Araksha karala denna budu saranai Devipihitai
    Yaluwane mata udawwak karanna mage Dewani song eka balannako waradina mohothak manoj priyankara

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +27

    මේ කතාව ලස්සනයිද යාලුවනේ? ..

  • @chamarianushka9717
    @chamarianushka9717 4 ปีที่แล้ว +10

    අමිමපා එයාගෙ පදේට මම නටවා... ඔ....ඔ....ඔ....ඔ...

  • @indikachandralal4581
    @indikachandralal4581 2 ปีที่แล้ว +2

    Where is this Bungalow

  • @piyumichathurika2414
    @piyumichathurika2414 4 ปีที่แล้ว +8

    ලස්සනයි

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +20

    මේ කතාව බලල ඉවර වෙද්දී මටත් කියවෙනවනෙ ඕ...ඕ...ඕ...

  • @nilanthikumari2158
    @nilanthikumari2158 4 ปีที่แล้ว +11

    මමත ගොඩක් ආස කතාවක් ඔයලාත් කැමතිද

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +24

    අප්පෝ මේ සිරිල් තෝනම් වැටිය තොගෙ කලිසම බිමටම

    • @nimsara5682
      @nimsara5682 4 ปีที่แล้ว

      Eknm sahathika eththa. Eththtma kilo keeyak kiylnm bara ethida? Mtnm hithagnnwth beriyoo...

    • @nilminisalecenter2629
      @nilminisalecenter2629 3 ปีที่แล้ว

      🤣

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 4 ปีที่แล้ว +11

    බතලයා 😂😂😂
    සිරිල්.පේන්න බැ 😔😔😔😔

  • @shiranibasnayakashiranibas8405
    @shiranibasnayakashiranibas8405 4 ปีที่แล้ว +17

    තුනුරුවන් සරණයි අපේ රටේ සියලූ දේනටම

  • @ashiniekanayake5227
    @ashiniekanayake5227 4 ปีที่แล้ว +4

    Hemotama theruwan saranai..!!!
    Ikmanin ratata loketa wela tyna karadaraya nethiwela yanna kyl prarthana krnw...

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +21

    පුහුල් හොරා කරෙන් දැනේ වාගෙ කන්නාඩි පුතාගෙන් හොරේ අහු උනා 😀😀

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 4 ปีที่แล้ว

      😶😶😶😶😶😶

    • @nimsara5682
      @nimsara5682 4 ปีที่แล้ว +1

      OKTA thma kiynne Mona deyk krla eka hangagena htiyth kwda HRI e eththa eliyta enwa kiylaa...

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 4 ปีที่แล้ว +9

    රෝසා ආදරෙයි 😍😍 😘😘

  • @dmspdissanayake2004
    @dmspdissanayake2004 2 ปีที่แล้ว +1

    හොද අදර්ශයක් දෙනවා...

  • @himalichandima317
    @himalichandima317 3 ปีที่แล้ว +4

    රෝසගෙ ඇක්ටින් නම් මරු ඕ ඕ ඕ...😂😂😂😂🤣🤣🤣

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว +2

    ලමය් ගුටි කෙවේ සිරිල් නිසා සස්සරනිට අතක් පතක් නැහැ කිවා ට සිරිලුත් පොඩ් කාලෙ සිට බන්ගලාවේ නේද 😀😀

  • @afdd3185
    @afdd3185 4 ปีที่แล้ว +1

    රෝස ඔයා මේ නාට්‍යයේ හැමදාම ඉන්නමේ දවස් වල මිනිස්සු මානසිකව වැටිලා ඉන්නේමේ කොරෝනා රෝගය නිසා ඔයාගේ මේ රඟපෑම නිසා මිනිස්සු ටිකක් ලේ පිරිසුදු කර ගන්නේ හිනාවෙලා🙏🙏

  • @araliyastation1223
    @araliyastation1223 4 ปีที่แล้ว +8

    ඕ ...ඕ...ඕ.... කියන්නේ

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว +2

    අදත් ලස්සනයි .අම්මෝ මේ සිරිලනම්...

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 4 ปีที่แล้ว +2

    ලස්සනයි. ගොඩක්.

  • @rajiwabandara3775
    @rajiwabandara3775 2 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️

  • @nisharipriyanjali2706
    @nisharipriyanjali2706 4 ปีที่แล้ว +5

    චුයින්ගම් පුඩිම් රසයි ඔ ඔ ඔ

  • @shiranihawawg6812
    @shiranihawawg6812 4 ปีที่แล้ว +2

    Rosa niyami okkotam wada mole thiyenwa

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว +4

    Lassanai godka 👍👍

  • @vxkx5337
    @vxkx5337 4 ปีที่แล้ว

    Lassanai kathawa thruwan saranai hamadanathama

  • @niroshanikumari278
    @niroshanikumari278 4 ปีที่แล้ว +1

    Adath lassanai kathawa.❤

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 ปีที่แล้ว

    ඕ ඕ ඕ මගේ නම කෙවා🌹🌹🌹🌹😂😂😂😂😂රෝසා ඔයා සොක් අනේ

  • @pushpalatha3568
    @pushpalatha3568 4 ปีที่แล้ว +1

    Lokawasee siyalu denata saha mage mawbimata dewiyanwahansege pihiten suwaya labewa

  • @amilaroshan8137
    @amilaroshan8137 4 ปีที่แล้ว +12

    චිත්තයක් නැද්දෝ මේ සිරිලට අන්දන්න හෙට එනකොට ගෙන්ඩෝ..🤣🤣🤣🤣🤣

    • @puspakumary3485
      @puspakumary3485 4 ปีที่แล้ว

      👌👌👌

    • @yhjhhh3803
      @yhjhhh3803 4 ปีที่แล้ว +1

      අනිවා ගෙනත් දෙන්නමි හද

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      @@yhjhhh3803 මතක් කරලා මල් තියෙන එකක් ගෙන්න.🤣🤣🤣🤣🌹🌹🌹🌹

    • @yhjhhh3803
      @yhjhhh3803 4 ปีที่แล้ว +1

      ලොකු මල්වලින් හොදයිද

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      @@yhjhhh3803 අම්මෝ හොදයි..🤣🤣🤣🌹🌹

  • @himaliranasinghe62
    @himaliranasinghe62 3 ปีที่แล้ว +1

    Lassanai 👍👍❤️❤️👍👍

  • @magesihinaya5975
    @magesihinaya5975 4 ปีที่แล้ว +1

    lassanai kathawa

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +3

    යකඩෝ, ටෙලිෆෝන් එක රින් වෙන්නත් කලින් තඩියා ටෙලිෆෝන් එක ලග ...

  • @ramyalatha8195
    @ramyalatha8195 2 ปีที่แล้ว +1

    Jagath babila7denatama gahana kotasak pennannako plz

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 4 ปีที่แล้ว +1

    ජේසු සමිදුනේ. බුදු පියාණනි මගේ රට ආරක්ෂා කර දෙන්න. කොරෝනා රෝගය තුරන් කරන්න.. කියන්න වචන නැ දෙවියනේ ....

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 ปีที่แล้ว +1

    Lassanai

  • @silverjawal2002
    @silverjawal2002 4 ปีที่แล้ว +1

    Adanam katawa godak dukai lassanai

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 ปีที่แล้ว +5

    ආයුබෝවන්

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว

    Lassanai adalh

  • @Madush_E_Bandara
    @Madush_E_Bandara 4 ปีที่แล้ว +2

    හොඳම තැනක් බලලා කතාව නතර කරන්න එපා අෆ්ෆා..

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 3 ปีที่แล้ว

    Ammmooo me batti....batu aete......😘

  • @sugandihansika5910
    @sugandihansika5910 2 ปีที่แล้ว +1

    ඒ ගව්ම ලස්සනයි

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 3 ปีที่แล้ว

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta niyamai mama siyalu denagen illanne sathasarani adarsayata ganna ona kathawak niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta niyama. Rosa niyamai sathasarani niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta.

  • @ireshadilhani2766
    @ireshadilhani2766 4 ปีที่แล้ว +2

    Corona me loken thuran wewa

  • @SanjuGimhani
    @SanjuGimhani 8 หลายเดือนก่อน +2

    ඕ....ඔ...ඕ.....ඔ

  • @gagagaga6504
    @gagagaga6504 3 ปีที่แล้ว

    හොද වැඩෙ සිරිලාට සත්සරනි මරු වැඩ කොරන්නෙ

  • @shanemohamed7793
    @shanemohamed7793 4 ปีที่แล้ว +1

    Man asama katawa godak lassanai

  • @mrhunter6913
    @mrhunter6913 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️

  • @priyapriyanka1474
    @priyapriyanka1474 4 ปีที่แล้ว +1

    Sirilaya kanava hoda kemak hamumahattauagen lagadima.berila hitooo

  • @sujanivlogs1619
    @sujanivlogs1619 4 ปีที่แล้ว +3

    Mata me sirila pannanna ba. Anandaga caritat kanawa
    Me minha

  • @leemalakmini1466
    @leemalakmini1466 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️🙏

  • @sindulokaya9410
    @sindulokaya9410 4 ปีที่แล้ว +1

    👍

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 4 ปีที่แล้ว +5

    සිරි කියන්නෙ මහ කේලමෙක්

    • @user-pe8od7ng5t
      @user-pe8od7ng5t 4 ปีที่แล้ว +1

      Mallikasri Mallika ekane chithtayak

  • @ishanchaminga3060
    @ishanchaminga3060 4 ปีที่แล้ว

    Lassanaiii adath

  • @darshninadeeka8568
    @darshninadeeka8568 4 ปีที่แล้ว

    🌹🌹mage namath kawa ඔ ඔ ඔ 😂😂😂😂😂😂😂

  • @taprofoodproducts270
    @taprofoodproducts270 2 ปีที่แล้ว +1

    Usus

  • @maximaxi9110
    @maximaxi9110 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @girshani5557
    @girshani5557 4 ปีที่แล้ว +1

    Koronaa mulu lokenma duruwewaa daladaa samidunge phitin

  • @sudharshini2207
    @sudharshini2207 4 ปีที่แล้ว +1

    🤩🤩❤❤🤩🤩

  • @ruwaniraudarauda5408
    @ruwaniraudarauda5408 4 ปีที่แล้ว +2

    Aiyo onna sakuni akkaahaddema horudanna nikan nikan a ahuna

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +2

    💞💗💗💗👪

  • @ranisomalatha7174
    @ranisomalatha7174 4 ปีที่แล้ว

    Corona wairasayan maga lakwasi siyalu dana araksa karadathwa

  • @callrecord6393
    @callrecord6393 4 ปีที่แล้ว +2

    30 mama

  • @pushpalatha3568
    @pushpalatha3568 4 ปีที่แล้ว +1

    Isuru oyath shalani oyath harima lassanata ragapanawa

  • @shandanu5362
    @shandanu5362 4 ปีที่แล้ว

    me siril ekama kalisama adinne neda..?

  • @priyangakumari7210
    @priyangakumari7210 4 ปีที่แล้ว +3

    nobala.inna.bari.katawa

  • @kapilakumara3592
    @kapilakumara3592 4 ปีที่แล้ว

    😘😘😘😘😘

  • @kanchnaprtimalijayakodyjay1968
    @kanchnaprtimalijayakodyjay1968 4 ปีที่แล้ว +1

    සිරිල්ට hodawsde ඔහොම thamai wenna onne

  • @w.mpodimanike3559
    @w.mpodimanike3559 2 ปีที่แล้ว

    Ane sathsarani akkke oya kawadada enne

  • @anulaanula7566
    @anulaanula7566 4 ปีที่แล้ว +1

    Apoi siril oya ta nam mal mal ciththayak thamai hoda

  • @mdkwijeratna7406
    @mdkwijeratna7406 4 ปีที่แล้ว +2

    Ow roosa polla nikan tiyana eke kata hari gahala palayan ban

  • @wasanaupul2636
    @wasanaupul2636 4 ปีที่แล้ว +1

    Sasarani hodai na

  • @anuradhanihinsa8660
    @anuradhanihinsa8660 4 ปีที่แล้ว +1

    කතාව ලස්සන මදි.

  • @dipikaanusha6037
    @dipikaanusha6037 4 ปีที่แล้ว +2

    korona hadela marunan hodai keyala . poli gewanna one 45.000 k settu salli 48.000 komada man mewa gewanne anduwe lon walata wage shana kalayak apita dennhane deyane. aeda dawasa veyadama hoyana api mona deyanta keyannada . magen poli ganna aekkena mata korona hadunath samawak dennha

    • @nirmalapremathilaka9207
      @nirmalapremathilaka9207 4 ปีที่แล้ว

      Ochchara naya une ai

    • @camilysang6094
      @camilysang6094 4 ปีที่แล้ว

      ඔ::::::::ඔ:::::: ඔ::::::::lassanlii adath 😆😆😆😆😆😆😆😆😆😆

  • @supundinush8117
    @supundinush8117 4 ปีที่แล้ว +2

    Ane me sirilata cheeththayak nedda andanna

  • @Gupthawedaarana
    @Gupthawedaarana 4 ปีที่แล้ว +1

    sirilnam mara kelamek chiththayak

  • @user-jf2rs6jp1c
    @user-jf2rs6jp1c 4 ปีที่แล้ว +1

    අන්ලයික් දාන්නෙ මෝඩයෝ 😐😐😐😐

  • @Vihangakithsara
    @Vihangakithsara 3 ปีที่แล้ว

    සමාව ගන්න

  • @gagagaga6504
    @gagagaga6504 3 ปีที่แล้ว +1

    සොක්නෙ සදෙව් පුතෙ

  • @Udeniprabath1989
    @Udeniprabath1989 4 ปีที่แล้ว +2

    Sound of music film eka kanawa mun

  • @shiranibasnayakashiranibas8405
    @shiranibasnayakashiranibas8405 4 ปีที่แล้ว +3

    🇱🇰 🙏 🙏 🙏