ความคิดเห็น •

  • @chandrachandra1654
    @chandrachandra1654 4 ปีที่แล้ว +50

    කතාව බැලුවට හිතට හරිම දුකයි අනේ මාගේ මව්බිමට දළදා හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා 😢😢😢😢😢

  • @mallikamallika1835
    @mallikamallika1835 4 ปีที่แล้ว +88

    ලේාක වසි සියලු දේනම කෝරෝනා වයිරසයේන් සුවපත් වේවා හැමට බුදු සරණයි

  • @osanarrdgc6652
    @osanarrdgc6652 4 ปีที่แล้ว +47

    ලෝකවාසීන් සියලුම දෙන්නාටම ජෙසු පිහිටයි

  • @evonfernando3327
    @evonfernando3327 4 ปีที่แล้ว +8

    කතාව බැලුවට හිතේ කිසිම සතුටක් නැ දෙවියනේ මගේ මව්බිමේ සියලුම දෙනාටත් ඉතාලියේ ඉන්න අපි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ වසංගතය සදහටම අප අතරින් තුරන් වේවා හැමෝටම ජේසු පිහිටයි

  • @kusumalattah1859
    @kusumalattah1859 4 ปีที่แล้ว +16

    ශලනි නංගි දරුවන් ට හරි ❤ ආදරෙයි

  • @heshelasantha7344
    @heshelasantha7344 4 ปีที่แล้ว +22

    මංජුලා කුමාරි නේද මේ.... මං ආසයි එයාට.... ගොඩාරියක් කාලෙකින්

  • @5fifty5operation43
    @5fifty5operation43 4 ปีที่แล้ว +19

    සස්සරනි ළමයින්ට ගොඩාක් ආදරෙයි.❤❤❤❤❤👍👍👍👍👍👍👍

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 4 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍♥️♥️♥️

  • @champarupika
    @champarupika 3 ปีที่แล้ว +2

    සත්සරණි ගේ වගේ චරිත සෑම දෙනාටම තියෙනවා නම්, ලමා මනස විතරක් නෙවෙයි වැඩි හිටියන්ගේ මනසත් සන්සුන් වෙනවා... ඉතාමත් වැදගත් කතා පෙළ ගැසීමක්....මේ වගේ අර්තවත් කථා පුවත් ලියනවානම්, කොපමණ අගනේද? සුභ පැතුම්... ශලනි නංගී.. excellent your acting...

  • @gagagaga6504
    @gagagaga6504 3 ปีที่แล้ว +2

    අනෙ සලනි බබො හැමදාම ඔහොම අදින්න please රතු ගවුම

  • @madupremajayantha7245
    @madupremajayantha7245 4 ปีที่แล้ว +14

    ❤️❤️❤️❤️
    හැච්චෝ බැච්චෝ හතක් 😁😁

  • @kavindayahansani5037
    @kavindayahansani5037 4 ปีที่แล้ว +20

    ලෝකවාසී සියලු කෝරෝනා රෝගීන් ඉක්මනින් සුවපත් වේවා!!! මගේ මව් රටෙන් කෝරෝනා වසංගතය තුරන් වේවා 😥😥🙏🙏🙏☸️✝️
    කිරි 👦 තාත්තා බංගලාවේ මහත්තයා ද මන්දා 🤷🙄

  • @MadeendiRastha
    @MadeendiRastha 4 ปีที่แล้ว +9

    වැරදීම මිනිස් ගතියක්
    සමාව දීම දේව ගතියක්.. ❤️❤️

    • @ප්රේමදාසලියනගේ
      @ප්රේමදාසලියනගේ 4 ปีที่แล้ว +2

      @@shanthi3921 වැරදීම දේව ගතියක්
      සමාව දීම මිනිස් ගතියක්

    • @ප්රේමදාසලියනගේ
      @ප්රේමදාසලියනගේ 4 ปีที่แล้ว +1

      @@shanthi3921 ඒකනේ
      සුභ රාත්‍රියක් වේවා
      තෙරුවන් සරණයි

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +1

      @@ප්රේමදාසලියනගේ එහෙමද ආස...

    • @MadeendiRastha
      @MadeendiRastha 4 ปีที่แล้ว +1

      @@shanthi3921 මම තාමත් කල්පනා කරනවා...

  • @nimaliniranjala8631
    @nimaliniranjala8631 4 ปีที่แล้ว +13

    Huuuuuu..අයියා නංගිගේ සද්දෙට බය වුනා

  • @yamindafernando380
    @yamindafernando380 ปีที่แล้ว

    මේ කතාව නම් හරිම ලස්සනයි

  • @dhggvhff4184
    @dhggvhff4184 4 ปีที่แล้ว +4

    ලස්සනයි අදත්
    මගේ රටේ සියලු දෙනාටම
    දළදා සමිදු පියිටයි

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 4 ปีที่แล้ว +16

    සිරිල් අනුන්ගෙ ඕපාදූපමයි හොයන්නෙ

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +15

    රුං ගානේ බලන්න අදනම් ඇහැරීලාම හිටියා කොහොමද මගේ යාලුවනේ 💖💖🌻🌻

    • @mihirisauwandi2104
      @mihirisauwandi2104 4 ปีที่แล้ว +1

      හොදින්

    • @suduamma3661
      @suduamma3661 4 ปีที่แล้ว +1

      Hodin.

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว

      @@mihirisauwandi2104 පරිස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් බුදු සරණයි ජේසු පිහිටයි ඇවිදින්න එහෙම යනවා නෙමෙයි 🌻🌻💖💖

  • @thusyarijamathi7362
    @thusyarijamathi7362 4 ปีที่แล้ว +6

    ලෝක වාසියි සියලු දෙනාටම බුදු සරණයි

  • @chandiperera1598
    @chandiperera1598 4 ปีที่แล้ว +5

    මේ සීයා නම් හරිම නපුරුයි වගේ

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 4 ปีที่แล้ว +1

    Kathawa lassanai e unath godak dukai loka vaasi siyaluma denaa suwspath vevaa

  • @chanchalasrilanka9420
    @chanchalasrilanka9420 4 ปีที่แล้ว +1

    ලොක වාසි සියලුම දෙනාට බුදු සරනයි ලස්සනයි අද කතාව ස්තුතියි 🌞

  • @sisirakumara5401
    @sisirakumara5401 4 ปีที่แล้ว +3

    මගේ රටට බුදුසරණයි

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 4 ปีที่แล้ว +1

    Ane sathutaknam na godak dukai lokawase siyaluma rogen. Suwapath wewa🙏🙏🙏

  • @sootymooty6436
    @sootymooty6436 4 ปีที่แล้ว +1

    ඩයස් අයියේ මරු රගපෑම්

  • @hemantachandeni7454
    @hemantachandeni7454 4 ปีที่แล้ว +1

    Lokavasi samadenata budu saranai jesupihitai

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +9

    නංගීනන් අහංකාරං
    කියනදේ නාහානං
    ඇහුවෝතින් ඉහලටං
    නැහුවෝතින් පහලටං
    😉😉😉😀😀😀

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว

      @Nethmi madushani dissanayake මෙන්න සුදු මැනිකත් ඉන්නවා හොඳින් නේද වස්තු හ්ම් මාත් බලනවා හැමදාමත් රුං ගානේ හරිම ලස්සනයි තෙරුවන් සරණයි දළදා සමිඳු පිහිටයි මැනිකට

    • @anammanambukiyerasakatha6165
      @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว

      @@shanthi3921 හොඳයි නේද ගාථාව පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි

    • @lakmalsamera4801
      @lakmalsamera4801 4 ปีที่แล้ว

      😁😂😂😂

    • @imeshaherath1353
      @imeshaherath1353 4 ปีที่แล้ว

      Mehema gatha hadanna epa.. budu dahamata hari naha neda. Agama joke ekakata gaththama. Mokda gatha thiyenne bududahamene..

  • @sarathsesiri3
    @sarathsesiri3 4 ปีที่แล้ว +5

    මිහිර❤❤❤👍👍👍

  • @anammanambukiyerasakatha6165
    @anammanambukiyerasakatha6165 4 ปีที่แล้ว +5

    අත්තේ කිවුවාහම ඇගට කඩා පනින්නේ අනින්න හිතුණා දෙකක් 😔😔😢😢

  • @සුදුහංසි-ර8ඥ
    @සුදුහංසි-ර8ඥ 4 ปีที่แล้ว +9

    කිරි කොල්ලාගේ තාන්ත බංගලාවෙ හාමු කියලා තමයි මට නම් හිතන්නේ

    • @imeshaherath1353
      @imeshaherath1353 4 ปีที่แล้ว

      Matath hithuna ekah

    • @sadidisal5328
      @sadidisal5328 4 ปีที่แล้ว

      @Ui Production a ay???

    • @sadidisal5328
      @sadidisal5328 4 ปีที่แล้ว

      @@imeshaherath1353 a ay?

    • @imeshaherath1353
      @imeshaherath1353 4 ปีที่แล้ว

      @@sadidisal5328 ai oyata ema hithenne nadda

    • @DD-iu1xp
      @DD-iu1xp 4 ปีที่แล้ว

      Ehema newei sirila thaththa kyl hthamu.nthnm sakuni deneth breakup wenwne...

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +2

    බටනලා පිබින ලමයගෙ තාත්ත කවුද දන්නෙ නෑ

  • @nethu7789
    @nethu7789 4 ปีที่แล้ว +12

    Kiri kollath bangalawe kaage hari kenekge puthek kiyala hithenne mata විතරයි da

    • @rdsriyani2683
      @rdsriyani2683 4 ปีที่แล้ว

      මටත් හිතුනා.

    • @imeshaherath1353
      @imeshaherath1353 4 ปีที่แล้ว

      Matath hithunaaaa

    • @nethu7789
      @nethu7789 4 ปีที่แล้ว

      @@rdsriyani2683 ekane

    • @nethu7789
      @nethu7789 4 ปีที่แล้ว +1

      @@imeshaherath1353 ekane

    • @sadidisal5328
      @sadidisal5328 4 ปีที่แล้ว

      Ay a

  • @nisalnisal1441
    @nisalnisal1441 4 ปีที่แล้ว

    Shok kathawa. Lokayata athi vi thobena koronawa ikmanin thuran wewa. B, s

  • @p.ravindulakshanmaduranga9969
    @p.ravindulakshanmaduranga9969 4 ปีที่แล้ว

    Mema telidram eka sihina genena kumariye telidram eka niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta niyamai. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak niyamai mama asama nattiya Sihina genena kumariye telidram eka vitharai niyamai super patta mama hemadama shina genena kumariye narabanawa supirima supirima. Kathawak. Mama siyalu Dena gen illanne sathasarani adarsayata ganna ona kathawak niyamai. Mema telidram eka nirmanaya karapu niwantha pasara hiru tv ekata mama hardayangama sithuthi pudakarami super patta niyamai.

  • @jiwanthijayalath9386
    @jiwanthijayalath9386 4 ปีที่แล้ว +1

    Shalani akki niyamata ragapanawa

  • @anurakumara5977
    @anurakumara5977 4 ปีที่แล้ว +1

    එක නියමයි

  • @nalinrathnayaka3578
    @nalinrathnayaka3578 4 ปีที่แล้ว +2

    gihan fernando best actor

  • @magesadobai7078
    @magesadobai7078 4 ปีที่แล้ว

    Ane deviyene mage රටේ අහිංසක මිනිස්සුන් ආරක්ෂා kara dewa mage රටට බුදු සරණයි

  • @rathnayakes1
    @rathnayakes1 3 ปีที่แล้ว

    Get well soon Sri Lanka

  • @dineshathuproduction
    @dineshathuproduction 4 ปีที่แล้ว

    Budusaranai okkotama

  • @jmnpriyangika5452
    @jmnpriyangika5452 4 ปีที่แล้ว

    Kathawata asi mama kathawa beluwe ada 2020:3:25 meka balanna welawak ne loku manasikathwekin inne api medawas wala hema yudahamuda sebalekma mehemai mage rata panamen rekagannawa dawal raththri nobala anthima husmathek api satan karanawa oyalath sahaya denna

  • @sandrasandra3317
    @sandrasandra3317 4 ปีที่แล้ว +4

    ලෝක වාසි samtam බුදු සරණයි

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +1

    Ae kiri Kolla..kellata Gahala Na..😂😂😂😂😂😂😂🙃🙃🙃🙃🙃😁😁😁😂😂😂😂😂

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +3

    Ibbage putha😂😂😂😂😂

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว

    Lassanai adath kathawa.😍😍😍😍🤩🤩🤩

  • @yhjhhh3803
    @yhjhhh3803 4 ปีที่แล้ว +1

    සිරිල් පටිට චිත්තයක් නොදකින් ගල් මුසලයා

  • @nilusadayani681
    @nilusadayani681 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @sootymooty6436
    @sootymooty6436 4 ปีที่แล้ว +6

    පොඩි ලමයිගෙ love case නම් එපා

  • @ashiniekanayake5227
    @ashiniekanayake5227 4 ปีที่แล้ว +2

    Wetunu miriskudu bothal tika miyo ehidala tiyala mage hithe...
    Rosa oyanam.....

  • @krishanthaathapaththu7568
    @krishanthaathapaththu7568 4 ปีที่แล้ว

    Sihina genena kumariya 2020 8 2 1

  • @thusharasampath7488
    @thusharasampath7488 4 ปีที่แล้ว

    Adari man adari

  • @anuradasenavirthna9028
    @anuradasenavirthna9028 4 ปีที่แล้ว +3

    Pudumai pirimiyek geniyak gena hoda kiyanawa kapati kamata hari

  • @pemakasturi4083
    @pemakasturi4083 4 ปีที่แล้ว +1

    අම්මට ලැබිල ඇත්තෙ හාමුගෙ අසීමිත ලෙන්ගතු කම විතරක් වෙන්න ඇති!!

  • @supundinush8117
    @supundinush8117 4 ปีที่แล้ว

    Mage ratata dalada samidu pihitai siyaluma korona rogin suwapath wewa.ane bada danna itigediya

  • @sunithas8044
    @sunithas8044 4 ปีที่แล้ว +1

    Mamath.awane.kalinma.kathawa.balanna.

  • @freecell9955
    @freecell9955 4 ปีที่แล้ว

    Lassanai godka 🥰🥰🥰🥰🥰🥰🥰🥰❤️❤️❤️❤️

  • @bvffjtrrbvcfhgrd2018
    @bvffjtrrbvcfhgrd2018 4 ปีที่แล้ว +3

    Marama ciyakanak

  • @renukasuriya132
    @renukasuriya132 3 ปีที่แล้ว

    👌👌👌👌👌👌👌👌👌

  • @wijithapadmini1403
    @wijithapadmini1403 4 ปีที่แล้ว +1

    හිරැ.නියුස්

  • @silviyadesilva3985
    @silviyadesilva3985 4 ปีที่แล้ว +1

    Ayyo siril thoppiya hariyatama dagattha

  • @ipoint421
    @ipoint421 4 ปีที่แล้ว

    Mata hithanne siril hair jagath hari Thamay Denethge thatththa

    • @DD-iu1xp
      @DD-iu1xp 4 ปีที่แล้ว

      Sirila

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 4 ปีที่แล้ว +3

    අනෙ මෙ කට වහපන් 😀😀

  • @slidelassanaiban5986
    @slidelassanaiban5986 4 ปีที่แล้ว +1

    Katawa lassanai

  • @asktikka1986
    @asktikka1986 4 ปีที่แล้ว +2

    Ada මමයි එක

  • @chandraramyalatha6598
    @chandraramyalatha6598 2 ปีที่แล้ว

    🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @malidu7
    @malidu7 4 ปีที่แล้ว +6

    කොරෝනා වයිරස් නැවැත්වීමට උදව් කරන්න
    DO THE FIVE
    Help stop coronavirus
    1HANDSWash them often
    2ELBOWCough into it
    3FACEDon't touch it
    4SPACEKeep safe distance
    5HOMEStay if you can

  • @Manukalpa
    @Manukalpa 4 ปีที่แล้ว +1

    රුන්ගානේ.....

  • @shehanweerasekara3796
    @shehanweerasekara3796 4 ปีที่แล้ว

    මේකට සරිගම කියලා නම දැම්මනම් හරි..

  • @sujanivlogs1619
    @sujanivlogs1619 4 ปีที่แล้ว +1

    Sirilwa ainkarannako

  • @gaya3vitha564
    @gaya3vitha564 4 ปีที่แล้ว +1

    Kisima gunayahapath kamak nathi napuru epaaa karapu Aththek.... Kathakarana hati witharak.. 😡

  • @ruchiranimesh1829
    @ruchiranimesh1829 4 ปีที่แล้ว +5

    දෙවෙනි කෙල්ල මන්ජුලා අක්කා ගේ ලමයෙක්ද ඒ වගේමයි

    • @malshanirathnayake3440
      @malshanirathnayake3440 4 ปีที่แล้ว

      Eya hiru super dancer walin awe.selina twinkiii

    • @amilaroshan8137
      @amilaroshan8137 4 ปีที่แล้ว +1

      අඩෝ එවගේමයි තමයි බන්...එඋනාට එයාට එච්චර ලොකු ලමයි නැ බන්...

    • @sjtips6558
      @sjtips6558 4 ปีที่แล้ว

      Ai ara mahatha kolu patiyath e wge..සන්දීප් කියන්නේ

  • @sunithas8044
    @sunithas8044 4 ปีที่แล้ว

    Sindu.godak.ladsanai.

  • @chitrakapuge3071
    @chitrakapuge3071 4 ปีที่แล้ว +1

    දැන් ලමයි දන්නෙ නැහැ ඉස්සර කතන්දර ඔ්ක කියන්නෙ සිරිල්ට

  • @naveenperera8907
    @naveenperera8907 4 ปีที่แล้ว +2

    ම්ම්ම්ම්ම්ම්ම්

  • @حاولا
    @حاولا 4 ปีที่แล้ว +1

    Manjula Kumari goda kalekin

  • @amilaroshan8137
    @amilaroshan8137 4 ปีที่แล้ว +4

    කිරි කොල්ලෝ සකුනිත් එක්ක ගල් උඩ ඉදන් හිටියට කමක් නැ කපන්නැතුව...

  • @maximaxi9110
    @maximaxi9110 4 ปีที่แล้ว

    👍👍👍👍

  • @tharuuchim5405
    @tharuuchim5405 4 ปีที่แล้ว

    Korona thuran venna ona thamai.eth kathawe comment tika kiyawanna mehata awama okkoma thiyenne korona ganne.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 4 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @susthi9540
    @susthi9540 4 ปีที่แล้ว

    Bathalayai sirilai mata penna be ballo

  • @vishmialoka7372
    @vishmialoka7372 4 ปีที่แล้ว +2

    මේ සරිගම චිත්‍රපටයෙ කොපිය අනේ.වෙනසකට තියෙන්නෙ රගපාන නලු නිලියන්ගෙ වෙනස විතරයි .

  • @ruwaniraudarauda5408
    @ruwaniraudarauda5408 4 ปีที่แล้ว

    tani wala inna nisa katawa balanawa aet apae maubima matakwadde kalakiranawa daviyangaepihitai dawaammae

  • @sisirakumara5401
    @sisirakumara5401 4 ปีที่แล้ว +2

    සත්සරනිට ලමයි ඔක්කෝම කැමැති වෙිනවා අයිත් හේටෙිටර් අව ලමයි බලාන්න ගැනියේක් වත් එක්කන්

    • @pemakasturi4083
      @pemakasturi4083 4 ปีที่แล้ว

      හේට්ටර් නෙයමයි අනේ ""හෙක්ටර්""

    • @pemakasturi4083
      @pemakasturi4083 4 ปีที่แล้ว

      'හෙටේටර්' නෙමෙයි අනේ "හෙක්ටර්"

    • @sisirakumara5401
      @sisirakumara5401 4 ปีที่แล้ว

      අනේ යන්න අනේ යන්න

    • @sisirakumara5401
      @sisirakumara5401 4 ปีที่แล้ว

      @@pemakasturi4083 ආ හේමද

    • @sisirakumara5401
      @sisirakumara5401 4 ปีที่แล้ว

      එහේමද

  • @analinabhoe7701
    @analinabhoe7701 4 ปีที่แล้ว

    Lokaya jawalh wana seyaluma danata dalada wahansaga pehetai neduk neroge suwaya labawa

  • @jayawathiesunetra5619
    @jayawathiesunetra5619 4 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷💞💞💞💞💞💞💞💞

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 4 ปีที่แล้ว +1

    💞💞💞💞

  • @madushikalakmali530
    @madushikalakmali530 4 หลายเดือนก่อน

    😂🎉😢😮😅😊

  • @KumariKumari-el8wr
    @KumariKumari-el8wr 4 ปีที่แล้ว

    💞💞💞💞🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @sriyanikh3964
    @sriyanikh3964 4 ปีที่แล้ว

    සිරිල් ගෙ කටත් ඉබ්බගෙ වගේ

    • @yhjhhh3803
      @yhjhhh3803 4 ปีที่แล้ว +1

      එක නහි අැත්තතමයි

  • @sjtips6558
    @sjtips6558 4 ปีที่แล้ว +2

    සින්දු එපා බොලව්

  • @malshanirathnayake3440
    @malshanirathnayake3440 4 ปีที่แล้ว +1

    Kiri kollage thaththa kauda??🥴🥴🥴🥴

    • @DD-iu1xp
      @DD-iu1xp 4 ปีที่แล้ว

      Siril wenna athi

  • @wasanaupul2636
    @wasanaupul2636 4 ปีที่แล้ว

    Sril boru kiyanna epa 😹😹😾

  • @යුක්තියඋදෙසා-ප2ඥ
    @යුක්තියඋදෙසා-ප2ඥ 4 ปีที่แล้ว

    කිරි පුතා හෙක්ටගෙද

  • @malima2523
    @malima2523 4 ปีที่แล้ว +1

    ඉබි කතයි සින්දුයි විතරයි කිසිම රහක් නැ

  • @puspakumary3485
    @puspakumary3485 4 ปีที่แล้ว

    👌👌👌👌