වීසා අවුලට මම එයාර්පෝට් එකේ කෑගහපු එක වැරදි නම් ඇමති ඇතුලේ යකා නටපු එක හරිද.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 540

  • @chandrachandra1654
    @chandrachandra1654 7 หลายเดือนก่อน +89

    මැදිහත් වුණ නිසා තමයි උන්ගේ හොර මගඩි ඔක්කෝම අහුවුණෙත් .....ඔබට බොහොම ස්තුති ....

  • @Sanu19455
    @Sanu19455 7 หลายเดือนก่อน +102

    ඔයාගේ මූණ දැක්කත් හිතට මාර හයියක් දැනෙන්නේ සහෝ... 💪🏻💖

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 7 หลายเดือนก่อน +140

    අපි වෙනුවෙන් ලංකාවේ හඩ නගන්න බැරි ජනතාව වෙනුවෙන් හඩ නැගු සදරු කුමාරසිංහ මහතානෙනි ❤❤❤ ආදරෙයි හදවතින්ම . බුදු සරණයි පරිස්සමින් ඉන්න අපි ඔබ සමගයි❤❤

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 7 หลายเดือนก่อน +225

    මුලු රටම වෙනුවෙන් හඩ අවධිකල වීර කලු සිංහල තරුණයාට ජාතියේ උත්තමාචාරය...👍👍

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน +2

      පට්ට හරක් ජෙපි ප්ලාන්ට් එකේක්

    • @merilkurera7815
      @merilkurera7815 7 หลายเดือนก่อน +1

      👍👍👍

    • @wasaliyanage7390
      @wasaliyanage7390 7 หลายเดือนก่อน +3

      Hama magulakatama desa palanaya gawa ganna epa yako

    • @udarakumarasinghe4755
      @udarakumarasinghe4755 7 หลายเดือนก่อน

      ​@@indikalakmali9055 uba hari

    • @meepeachandrasena
      @meepeachandrasena 7 หลายเดือนก่อน

      ❤❤❤❤👍👍👍👍🙏

  • @chandanaliyanage5002
    @chandanaliyanage5002 7 หลายเดือนก่อน +162

    අනිවාර්යයෙන් මේ තරුණයා වෙනුවෙන් ජාතියේ ගෞරවය හිමිවිය යුතුය.

    • @sisiralal1020
      @sisiralal1020 7 หลายเดือนก่อน

      😊😊😊😊😊😊

  • @leezakrisha5415
    @leezakrisha5415 7 หลายเดือนก่อน +37

    ඔබට ඉස්තුති. හැමෝම වෙනුවෙන් කල දේ හරි. මේ රටේ ලොක්කන් ගෙ පාදඩ වැඩ දුටු තැන hada නගමු

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 7 หลายเดือนก่อน +144

    මෙවැනි අසාධාරනයන්ට එරෙහිව හඩ නගන්න ඔබට අයිතියක් ඇත..

  • @sardha4632
    @sardha4632 7 หลายเดือนก่อน +47

    වීර පුතෙක් ඔබ පුතේ. Great!!! 👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🎉ජයෙන් ජය !!🩷🩷

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 7 หลายเดือนก่อน +21

    අසාධාරණය වෙනුවෙන් හන්ඩක් නගපු උගත්,බුද්දිමත් කෙළින් කතාකරන රටට ආදරේ කරන ඔබට අපගේ ප්‍රණාමය 🙏🙏🙏 පුදකරනවා සියලු දෙවි පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා UK අපි

  • @vishvaw7528
    @vishvaw7528 7 หลายเดือนก่อน +15

    සියලුම සිරි ලාංකිකයනි හැමොම තමන්ගේ අයිතිය වෙනුවෙන් තමන්ගේ හඬ නගන්න. මේ දේසපාලුවන්ටම ඕන විදියට ජීවත් වෙන්න එපා.
    මේ නියම හෙලයෙක්. ජය වේවා🙏

  • @Sixty11dy
    @Sixty11dy 7 หลายเดือนก่อน +65

    හොන්ද උත්තරේ දුන්නේ චමුදිතට.කාටවත් අපිව හසුරුවන්න බෑ අපි ඉපදිලා ඉන්නේ හොන්ද පවුල් පෞරුෂයක් එක්ක. නියමයි. චමුදිත හැදියන්.

    • @s.asomalatha7126
      @s.asomalatha7126 7 หลายเดือนก่อน

      Ethnai wedagathkama

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e 7 หลายเดือนก่อน +1

      Yako chamuditha karapu warada mokakda

    • @lalgalabada262
      @lalgalabada262 7 หลายเดือนก่อน +3

      චමුදිතට කනට ගැහුවා වගේ පිළිතුරු.

  • @RenukaAdikari-c3k
    @RenukaAdikari-c3k 7 หลายเดือนก่อน +8

    කතාකරනකොටම තේරෙනවා උගත් බුද්ධිමත් කම ඔබ රටට ආඩම්බර දරුවෙක් බුදු සරණයි ❤🎉

  • @vernontissera
    @vernontissera 7 หลายเดือนก่อน +19

    චමුදිත ඉතාම මෝඩ අන්ද බාලයෙක් සහ ආණ්ඩුවේ ඉත්තෙක් විදියට මේ වීර තරුණයාගෙන් ප්‍රශ්න ඇසුවේ.

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 7 หลายเดือนก่อน +6

    ආදරෙයි අයුක්තිය අසාධාරණය වෙනුවෙන් හඩක් නැගුවාට👌👌👌💪💪✊✊🥰🥰🥰👍

  • @mohanjiranganath2640
    @mohanjiranganath2640 7 หลายเดือนก่อน +32

    ඔබේ පෞරුෂය සහ සාධාරණ භාවිතයට අපේ ගෞරවය පිලිගන්න.
    අර්ථයෙන්ම ඔබ මේ රටේ ගෞරවනීය පුරවැසියෙකු.
    ඔබට සොබාදහමේ රැකවරණය ආශීර්වාදය ලැබේවා .
    මේ වගේ පුරවැසියන් තවතවත් බිහිවේවා .....

  • @ruwanpradip4317
    @ruwanpradip4317 7 หลายเดือนก่อน +12

    බුදුසරණයි ඔබතුමාට පාර්ලිමේන්තු වට අපි චන්දය දි යවපු කාලකණ්ණි රට විකුනකොට අපිවෙනුවෙන් කතාකර ඔබවෙනුවෙන් රටෙ පුරවැසියන් විදියට හදවතින්ම ඔබ සමගයි

  • @nilanjaniwijendra4454
    @nilanjaniwijendra4454 7 หลายเดือนก่อน +15

    You are a hero 💪 in this country we need gentlemen like you

  • @suniljayakody7425
    @suniljayakody7425 7 หลายเดือนก่อน +11

    පුතේ ඔයාගෙ අන්තිම වාක්‍ය යන් හරියටම හරි. ජයවේවා.

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 หลายเดือนก่อน +31

    ජයවේව සහෝදරය

  • @merilkurera7815
    @merilkurera7815 7 หลายเดือนก่อน +58

    තමන්ගේ අයිතිවාසිකම් ගැන කතා කල නිර්භීත ඔබට අපගේ ප්‍රණාමය...අපි මාලිමාව සමගයි...

  • @sarathudatiyawala7606
    @sarathudatiyawala7606 7 หลายเดือนก่อน +12

    Very good Sadaruwan.putha God bless you

  • @sandaruwan.madhusankha
    @sandaruwan.madhusankha 7 หลายเดือนก่อน +23

    ජය වේවා ❤

  • @samanthabandara7097
    @samanthabandara7097 7 หลายเดือนก่อน +2

    පට්ට නියමයි චමුදිතව කොරවෙන්න කතාකරා ආසාවේ බැ අහන්න ඉන්න

  • @PrasangaSanjeewaGunathilake
    @PrasangaSanjeewaGunathilake 7 หลายเดือนก่อน +10

    රටේ පුරවැසියෙක් ලෙස ඔබ අසාධාරණයට හඩ නැගීම හරිම වටිනවා. ජඩ පාලකයන්ට ඕන රටේ ජනතා හඩ වහන්න.. කවදහරි ඔවුන් නීතීය ඉදිරියට පමුණුවා නිසි දඩුවම් දෙන තුරු රටේ අතිශය බහුතර ජනතාව බලා සිටිනවා..

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 หลายเดือนก่อน +11

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @UdayaWelagedara
    @UdayaWelagedara 7 หลายเดือนก่อน +5

    රටට ඩොලර් නෑ කියල කෑ මොර දෙන ගමන් රටේ ඩොලර් ඉන්දියාවට ලැබෙන්න සලස්වන්න...අනේ මංදා මොන ආණ්ඩුද මෙව්ව කියලා...ඔබට ස්තුතියි මේ වෙනුවෙන් හඬ නැඟුවාට

  • @Catman346
    @Catman346 7 หลายเดือนก่อน +137

    යකෝ අයුක්තියට කතා කරන ඔක්කොම jvp නෙවෙයි යකෝ

    • @clintonwithana3465
      @clintonwithana3465 7 หลายเดือนก่อน +11

      Yes

    • @akilajayasundarajm
      @akilajayasundarajm 7 หลายเดือนก่อน +9

      අනිවා❤

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj 7 หลายเดือนก่อน +24

      මම J V p ඉතින් සහෝදරයා ayukthiya අසාධාරණ වෙනුවෙන් කතා කරන හැමෝම J V P Kiyamu. ආඩම්බර නැද්ද .අනිත් un ඔක්කොම හොරු කියලා එතනින් පැහැදිලි වෙනවා brother ❤❤❤❤

    • @Catman346
      @Catman346 7 หลายเดือนก่อน +4

      @@SenaniDesilva-sq2mj අනිවාර්යයෙන්

    • @lilith5730
      @lilith5730 7 หลายเดือนก่อน +7

      වැඩිපුරම අයුක්තිය අසාධාරණයට එරෙහිව කතාකරන්නෙ JVP,NPP අය තමයි.ඇය ඒක හොද නැද්ද?

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 7 หลายเดือนก่อน +5

    ස්තුතිය පුතේ හරිම පැහැදිලි කතාව..අද චමුදිත ටිකක් සංවරයි ස්තුතිය

  • @lilith5730
    @lilith5730 7 หลายเดือนก่อน +42

    මේ කතාවට අනුව JVp අය ආඩම්බර විය යුතුයි.මොකද අසාධාරණය,අයුක්තිය වෙනුවෙන් කතාකරන්නෙ JVP අය විතරයි.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +4

      අනිවාර්යෙන්ම ජෙවිපි කියන අකුරු තුනටත් අපි ණය ගැතියි 💖💖💖💖💖

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 7 หลายเดือนก่อน

      Paka thama hodata hithala balahanko

    • @sirimannaralahamilage2087
      @sirimannaralahamilage2087 7 หลายเดือนก่อน

      Hammo jvp akuru thunTath nayailu

  • @DamikapriyankaKumari
    @DamikapriyankaKumari 7 หลายเดือนก่อน +7

    ඔබ රටට ජාතියට ආඩම්බරයක් රට පාවාදෙන වුන්ට ත‍ර්ජ්නයක් වුනා ඔබව සොබාදහම ව්සින් ආරක්ෂා කරනවා ජයවේවා ජයවේවා 💕💕🙏🙏🙏🙏💕💕

  • @AnuraDissanayake-e6e
    @AnuraDissanayake-e6e 7 หลายเดือนก่อน +2

    නියමයි ඔබ රට වෙනුවෙන් කල මෙහෙය. We respect you brother...

  • @arunakumari6028
    @arunakumari6028 7 หลายเดือนก่อน +61

    ඇත්ත කතා කරන්නෙ ජේවීපී තමයි. කතා දෙකක් නෑනෙ. අපි ට අත්දැකීම් අනුව.

  • @ranilkumara565
    @ranilkumara565 7 หลายเดือนก่อน +32

    අනිවාර්යයෙන් උබ වීරයෙක්

  • @Patholaya
    @Patholaya 7 หลายเดือนก่อน +15

    We are proud of you

  • @udayadesilvadesilva4242
    @udayadesilvadesilva4242 7 หลายเดือนก่อน +55

    චමුදිත ඔක්කොටම jvp label ගහමු.පඩයක් ගියත් jvp කියමු.😅අනේ අම්මපා මේවගේ පොරක් 😅

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 7 หลายเดือนก่อน +2

      ඔබ කාලද හිටියේ. මොනවද කැවෙ. ඔබ කව්ද. අනේ මෙහෙමත් මාධ්‍ය කාරයෝ

    • @rohanagamalath9059
      @rohanagamalath9059 7 หลายเดือนก่อน +1

      දූෂණය ta විරුද්ධ වෙන්නේ ma jvp කොල්ලෝ කියලා chamudita atulu හොර නඩේ දන්නවා eeki ලේබලය atee tiyaagena ma prassana කළේ මේ වගේ නිර්භීත tarunayan tawath බිහි වේවා ❤

  • @haru4381
    @haru4381 7 หลายเดือนก่อน +13

    Great .

  • @UmenUmansa-q9r
    @UmenUmansa-q9r 7 หลายเดือนก่อน +5

    අපේ රටේ මේ වගේ වීරයෝ දහයක් බිහි උනත් ඇති රට ගොඩ ගන්න එඩිතර සිංහල කළු සිංහයෙක් ජනතාව අපි හැමෝම ❤️

  • @Archi_007
    @Archi_007 7 หลายเดือนก่อน +4

    රාජපක්ෂලා මේ රටට ශාපයක්. අපි මේ ශාපය අවසන් කරමු.

  • @NissankageSamaranayaka
    @NissankageSamaranayaka 7 หลายเดือนก่อน +34

    අතාරින්න එපා චමුදිත කොහොම හරි ඕකට ජේ.වී.පී ලේබලේ ගහමු.. !!!

    • @aheshikumari4206
      @aheshikumari4206 7 หลายเดือนก่อน +4

      😂😂

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 7 หลายเดือนก่อน

      බුදුන් ගේ කාලේ ජනතාවට සත්ය කිව්වේ මාර්ගපල ලබපු භික්ෂුන් වහන්සේලා.... බංකොලොත් වුන ලංකාවේ ජනතාවට සත්ය කියන්නේ ජවිපෙ නොහොත් NPP බව පැහැදිලීයි... රටට ආදරේ ඇති ජනතාව ඒක අවබෝධ කරඛත යුතුයි.....

    • @monkiasinghsinghmonkia4104
      @monkiasinghsinghmonkia4104 7 หลายเดือนก่อน

      Jvp kiyanneama ratata adaraya karana soduru minisun ass piyagana edala thamai mun rata wekungana kaawe

    • @gaminikokawalage7124
      @gaminikokawalage7124 7 หลายเดือนก่อน +3

      ඔව් බන්. මුට යී සමාන්තයාට ය් හැමදේකටම ජේ ව් පි.

    • @juderoshan6353
      @juderoshan6353 7 หลายเดือนก่อน +4

      පුදුමයට කරුණක් නම් ...සත්‍යය කතා කරා නම්..? ඔහු ජේ පී නැත්නම් ජාතික ජන බලවේගයේ...👍😲🙂

  • @rohanroyperera3183
    @rohanroyperera3183 7 หลายเดือนก่อน +1

    චමොදිත සමහර වෙලාවට මොඩ ප්‍රස්න අහන්න එපා.ඔයාටත් හොදට තෙරෙනවා මෙකෙ ඇත්ත.

  • @krishanthagihan8538
    @krishanthagihan8538 7 หลายเดือนก่อน +30

    චමුදිත ඇමතිට කඩේ යනවා ගෝනි නැතිව

  • @nomaperera9882
    @nomaperera9882 7 หลายเดือนก่อน +3

    Sadaroo පුතාට අප සැමගේ පුණාමය!🙏❤❤

  • @DonDhanapala
    @DonDhanapala 7 หลายเดือนก่อน +19

    හරි කුනුහරප කතාවක් නේ චමුදිත ඔයා අහන්නේ.... කවුද ඔයාගේ පිටිපස්සේ ඉන්නේ කියලා
    බලාගෙන යනකොට ඔයත් ආණ්ඩුවට කඩේ යනවා නේ

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน +20

    නොදෙකින් මේ අසූචියා අහන ප්‍රශ්න 🤮 සඳුරු කුමාරසිංහ ඔබට අපේ ආචාරය 💖💖💖💪

  • @dionreliable4770
    @dionreliable4770 7 หลายเดือนก่อน +1

    නියම තරුණයෙක් ❤. ජයවේවා!

  • @Sixty11dy
    @Sixty11dy 7 หลายเดือนก่อน +15

    දක්ශ නීතීවෙදියෙක් නිසා හොඳට ගියා නැත්නම් මූ ලමයව නනත්තාර කරනවා කපුටු කූඩුවේ ප්‍රස්න වැල් වැල් වලට අහු කරලා.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 7 หลายเดือนก่อน +4

    මේ වගේ ජනතාව පැත්ත අරං කථා නොකරන මාද්ය වේදියෙකුට ගූ (අසූචි) ගැසීම කෝටී වාරයක් සාදාරණයි....

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 7 หลายเดือนก่อน +16

    නියම කොල්ලෙක් ජයවේවා තෙරුවන් සරනයි

  • @nirmalaclements9274
    @nirmalaclements9274 7 หลายเดือนก่อน +4

    Well done Sandaru. Sri Lanka needs lots more like you. Chamuditha, why did you keep asking him if he was a JVP supporter? Which had absolutely nothing to do with the visa situation at the airport. By the way it’s his democratic right to support any political party he wants to. Thank God for Sandaru the tourist visa price hike was brought to light.

  • @DCchampion-n4g
    @DCchampion-n4g 7 หลายเดือนก่อน +3

    චමුදිතවනම් කවුරැහරි මෙහෙයවනවා කියලා පේනවා පත්තරේ විස්තරේ බැලුවාම පේනවා

  • @karukapuge
    @karukapuge 7 หลายเดือนก่อน +16

    අන්තිම වචන වික කටපාඩම් කරගනින් චමුදිත ඒ වචන 6 කීවේ උබටමයි

  • @ranjithhewa9639
    @ranjithhewa9639 7 หลายเดือนก่อน +2

    චමුදිත අනවශ්‍ය ප්‍රශ්න අහනවා වැඩියි.

  • @kanchanaperera9072
    @kanchanaperera9072 7 หลายเดือนก่อน +6

    Hat's off bro you did a great job

  • @bandulaperera8217
    @bandulaperera8217 7 หลายเดือนก่อน +2

    පිට කොන්ද තියෙන ඔබට මෙන්ම ඔබගේ දෙමාපියන්ට ද පින් සිදු වේවා. ජයවේවා .

  • @sirianasiriana2977
    @sirianasiriana2977 7 หลายเดือนก่อน +1

    ඉපදුණු රටට ණය නැති පුතෙක් කොන්ද පණ තියන පුතෙක් අසාධාරණය වෙනුවෙන් හඩ නැගුවා .ඒ අපි හැමෝම වෙනුවෙන් මුළු රටම අද ඔබ වෙනුවෙන් ආදරෙයි සහොදරයා උඔ නියම සිංහලයෙක් ❤❤

  • @piyalgalagedara8131
    @piyalgalagedara8131 7 หลายเดือนก่อน +6

    Respect, young man. Appreciated your actions. You represented all of us . 🇺🇸

  • @SajjaDayanga
    @SajjaDayanga 7 หลายเดือนก่อน +15

    විකිනෙන් නති පිරිමි 👍👍
    අඩුයි හොයගන්න

  • @tonybagus
    @tonybagus 7 หลายเดือนก่อน +5

    Interview කරන හැමොගෙන්ම අහන්නෙ කවුද මෙහෙයවන්නෙ කියලා. අනික jvp ද කියලා...මරු

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 7 หลายเดือนก่อน +2

    මුලු රටේම දේපොළ පිටරටවලට ගෙනිහින් තමයි අද රටට මෙහෙම අපරාධයක් වෙලා තියෙන්නේ තුප්පහි දේශපාලුවෝ රැල අතුගාලා දාන්න ඕනෑ

  • @RangidilrukshisilvaRangidilruk
    @RangidilrukshisilvaRangidilruk 7 หลายเดือนก่อน +2

    උගත් බුද්ධිමත් තරුණයෙක්..

  • @NimaliJayaneththi-j6s
    @NimaliJayaneththi-j6s 7 หลายเดือนก่อน

    වාග් විලාශය ඉතාමත් ආකර්ශනීයයි.වේගවත්ව, නොපැටලී , අර්ථාන්විතව අදහස් ගලා එන අපූරුව!!!💖. ඔබ වීරයෙක්.චමුදිතගේ සාකච්ඡා නොබැලුවත් ඔබ නිසා බැලුවා .සියලු ආශිර්වාද !!!!

  • @subatheja7574
    @subatheja7574 7 หลายเดือนก่อน +4

    සදරු...ඔබට රටෙහිම ආචාරය ....අපි ඔබ සමඟයි....රටම ඔබ සමඟයි....

  • @MallikaPearea
    @MallikaPearea 7 หลายเดือนก่อน +22

    චමුදිතට අනුව මේ රටේ අසාධාරණය වෙනුවෙන් කතා කරන්නේ jvp පමණයි. ඒ කියන්නෙ කොන්දක් තිබෙන්නේ ඔවුන්ට පමණයි.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 7 หลายเดือนก่อน

      ඇත්ත 🎉❤❤❤🧭💪

    • @AnushaPArachchige
      @AnushaPArachchige 7 หลายเดือนก่อน

      ඒක නිසා තමයි කොදු කඩලා, කොල්ලන්ව මරලා දැමිමේ😢

  • @karukapuge
    @karukapuge 7 หลายเดือนก่อน +4

    ජයවේවා සහෝදරයා

  • @LahiruJayalal
    @LahiruJayalal 7 หลายเดือนก่อน +8

    චමුදිත ගලියක්
    චමුදිත නෙවෙයි ඔය දේවල් අහන්නේ...චමුදිත මෙහය වන කෙනා.😂😂
    උගත් කමයි
    චමුදිතගේ නුගත් කමෙයි වෙනස පේ්නවා නේද 😂😂😂
    22:24 22:53 ❤❤❤🎉🎉
    චමුදිත අයිසේ ඇති බං 😂😂😂😂එක

  • @niranjanarachi3783
    @niranjanarachi3783 7 หลายเดือนก่อน +26

    හලෝ චමුදිත ඇත්ත කතා කරන්නට JVP ද මොන දෙසපාලණය කියා අසන්නේ ඔබ තරම් තවත් මොඩයෙක් ලොවෙත් නම් නැහැ ,

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 7 หลายเดือนก่อน +10

    ඇමති ය බිස්නස් කාරයෙක් ඉන්දියා වට වැඩ කරන

  • @ranilkumara565
    @ranilkumara565 7 หลายเดือนก่อน +51

    රේල් පාරෙ රෙන උන්ට අපේ රට පාවාදීලා ඉවරයි

    • @piyalgalagedara8131
      @piyalgalagedara8131 7 หลายเดือนก่อน +2

      Yes, Already done

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 7 หลายเดือนก่อน +2

      Anna kathawa ❤

    • @rajinifonseka2075
      @rajinifonseka2075 7 หลายเดือนก่อน +2

      රේල්පාරෙ රෙන එවුන්ගෙන් ආදාර නය ගන්න හොදයි. තෙල් ටික නැතිව පාරෙ මැරුන වෙලේ තෙල් ගන්න සල්ලි දුන්නෙ. පාරෙ රෙන එවුන් තමයි.😅😅😅

    • @JusticedelayJusticedenied
      @JusticedelayJusticedenied 7 หลายเดือนก่อน +2

      ​@@rajinifonseka2075නිකන් දුන්නේ නෑ නේ නේද,මතක විදිහට බැසිල් එක්ක කුමන්ත්‍රණය කරගෙන ඒවට හරියන්න ත්‍රී මලේ තෙල් ටැංකි ටික ...කොළඹ වරායේ නැගෙනහිර ජැටිය,මහජනතාවට එදිනෙදා අත්‍යවශ්‍ය භාණ්ඩවල වෙළඳපොළ ඒකාධිකාරය ඔක්කොම පවරගෙන්නේ නේද දුන්නේ ..

    • @rajinifonseka2075
      @rajinifonseka2075 7 หลายเดือนก่อน

      @@JusticedelayJusticedenied එහෙමනම් නයක් නෑනෙ.

  • @kithsiriwl7657
    @kithsiriwl7657 7 หลายเดือนก่อน +2

    සඳරු පුතා ඔබට තව තව ශක්තිය ධෛර්යයම ලැබේවා🙏🙏

  • @sf9714
    @sf9714 7 หลายเดือนก่อน +13

    මේ ගූ මුට්ටි මාධ්‍ය කාරයට පුදුම අමාරුවක් තියෙන්නෙ සඳරු ජවිපෙ හා සම්බන්ධ කරන්න. ගූ මුට්ටි එකම දේ කියවන්නෙ හරියට ආන්ඩුවෙ දඩබල්ලෙක් වගේනෙ.

  • @Annglorry
    @Annglorry 7 หลายเดือนก่อน +1

    niyamai sir obathumata
    Thanks ya ma weawa.ugath,wethagath edithara mahathamayek.❤❤❤❤❤❤

  • @hiranthe5723
    @hiranthe5723 7 หลายเดือนก่อน +1

    We salute you Sir!! The whole nation including overseas Sri Lankans are in your support Mr. Sandaru!! Keep it up and guide this lost nation.

  • @Sixty11dy
    @Sixty11dy 7 หลายเดือนก่อน +7

    චමුදිතට පුරුදු කවුරු හරි මෙහෙයවීමෙන් කතාකරලා. ඒකයි ඒ ප්‍රස්නේ ඇහූවේ. ඒ ප්‍රස්නෙත් කවුරු හරි මෙහෙයවීමෙන් තමයි අහන්න ඇත්තේ..කොල්ලා කවුද කියලා ගැඹුරින් හොයන්න.

  • @sisiralal1020
    @sisiralal1020 7 หลายเดือนก่อน

    ඔබට සියලු දෙවිපිහිටයි.

  • @judefernando4902
    @judefernando4902 7 หลายเดือนก่อน +6

    maha kalu sinhalayata jayaweva,,,,,

  • @disnasenanayake9890
    @disnasenanayake9890 7 หลายเดือนก่อน +1

    Respect you, You are a brave lawyer with a strong backbone 🙏

  • @NeerajNeeraj-f7p
    @NeerajNeeraj-f7p 7 หลายเดือนก่อน +1

    චමුදිත මහ කුනු ප්‍රශ්න අහන්නෙ අහන්න ඕන දේවල් අහන්නෑ

  • @suwandikakalyani8527
    @suwandikakalyani8527 7 หลายเดือนก่อน +5

    සත්‍ය ය වෙනුවෙන් හඬ නගන්නට ඔබට තව තවත් සක්තිය ලැබෙවො

  • @MadawalaLiyanaarachchie
    @MadawalaLiyanaarachchie 7 หลายเดือนก่อน +1

    Obata jayawawa,sir,❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hewayelagehewawasam
    @hewayelagehewawasam 7 หลายเดือนก่อน +4

    niyama kollek...

  • @user-nkd
    @user-nkd 7 หลายเดือนก่อน +49

    මේ චමුදිත හරකා කඩේ යන්නේ කොටි ටිරාන් අලස් ට බව පැහැදිලියි . Video කල එකා හොයනවා ටිරාන් වෙනුවෙන් 😂

    • @jayanthajayakodl
      @jayanthajayakodl 7 หลายเดือนก่อน +1

      Moge.gedarata..guo
      Gahapu..ekka.hoyapiya..gu.chamuditha..

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t 7 หลายเดือนก่อน

      Dakke nadda custom officela na vedio kale

  • @fukuoka9695
    @fukuoka9695 7 หลายเดือนก่อน +5

    සදරු කුමාරසිංහ මහතානෙනි 🎉🎉❤❤

  • @chandimalpeduruarachchi5103
    @chandimalpeduruarachchi5103 7 หลายเดือนก่อน +11

    නෑ නෑ, චමුතිද හරකා උනොත්,jvp කාරයෝ හරි දේ කරන බව උ දන්නවා

  • @chanakaranasinghe7660
    @chanakaranasinghe7660 7 หลายเดือนก่อน +5

    Chamuditha information ganna godak try keruwa. Gu hora

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 7 หลายเดือนก่อน +7

    උබ හරි කොල්ලො .දේශපාලුවන් ඉතුරු ටිකත් කාලයන්න හදන්නේ .යකෝ චමුදිත අසාධාරණය වෙනුවෙන් කතා කරන්න කවුරු හරි මෙහෙය වන්න ඔනේද.ප්‍රසන්න රණ්වීර රිමාන්ඩ් ද ?

  • @malik_hanbal
    @malik_hanbal 7 หลายเดือนก่อน +3

    Wish you all the best dear
    You raised wonderful voice,

  • @l.d.v.gunasekare6589
    @l.d.v.gunasekare6589 7 หลายเดือนก่อน

    This is great. He fought on behalf of whole nation. Thank you very much indeed.

  • @buddhikakurukulasooriya4622
    @buddhikakurukulasooriya4622 7 หลายเดือนก่อน +10

    Gemma bro ❤❤❤❤

    • @indikalakmali9055
      @indikalakmali9055 7 หลายเดือนก่อน

      පට්ට හරක් ජෙපි ප්ලාන්ට් එකේක්

  • @SisiPerera-nd5ou
    @SisiPerera-nd5ou 7 หลายเดือนก่อน +1

    ඒක ඇත්ත chamuditha . මේ කොල්ල වැඩේ ඇදලා ගත්තේ නැත්නම් ඔයල දන්නේ නැහැ . මේවගෙ වැදගත් දේවල් ඔයල දන්නේ නැහැ , ඔයා විතරක් නෙවෙයි අනික යූ ටියුබ් කාරයො සේරම රටට වැදගත් දෙයක් දන්නේ නැහැ . දැනගත්තත් දන්නේ පස්සේ . ඉස්සරහටවත් කවුරුත් හොයලා කියන්න ඉස්සෙල්ලා ඔයාල හොයලා කියන්න .

  • @anomamapa8718
    @anomamapa8718 7 หลายเดือนก่อน +1

    පුතේ ඔයා හොද නිර්භීත කෙනෙක් ඔයට අපි respect කරනවා

  • @prazadrajarajesweran9304
    @prazadrajarajesweran9304 7 หลายเดือนก่อน +4

    Thankyou for your voice #besafe

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 7 หลายเดือนก่อน +1

    මේවායේ කොල්ලෝ ගොඩක් ඉන්න ඕනේ රටක් මේක තමුන්ගෙ අයිතිවාසිකම් කතා කරන්න අසාධාරණයක් වුණ විටක ඉදිරිපත් වෙන්න අපේ රටේ මිනිස්සුන්ගේ ගෞරවය හිමි විය යුතුය ඔබට දීර්ඝයුස ලැබේවා තෙරුවන් saranini 🙏👍🙏✋🙏

  • @deepaniranasinghe3255
    @deepaniranasinghe3255 7 หลายเดือนก่อน +14

    සදරෑ ඔයා ටිරාන් ට මිලියන ගානක් පාඩු කරා

    • @harindukodippili8922
      @harindukodippili8922 7 หลายเดือนก่อน +3

      හරියට හරි ! සඳරැ බරපතල වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිරගත කරමු . සඳරැව නොවෙ කක්කා ගඳගහන චමුදිතයව හිරේ දාමු . 😄😆😃

  • @anthonyrozairo9415
    @anthonyrozairo9415 7 หลายเดือนก่อน +3

    welldone brother.

  • @oskarumesh2394
    @oskarumesh2394 7 หลายเดือนก่อน +1

    Well done , A brave boy. ❤❤❤❤❤❤❤❤❤

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 7 หลายเดือนก่อน +11

    2022 ලන්කාවට එනකොට වීසා ගාස්තු $ 25
    2023 අහෝස්තු එනකොට$ 50
    2024 මැයි ඩොලර් 100
    හෙණ ගහනව
    ලන්කාවේ එන්නේ නෑ ආයෙ යනව යුරොපයට

  • @chithrafernandoo4801
    @chithrafernandoo4801 7 หลายเดือนก่อน

    ❤❤Api wenuwen sri Lankawe hada naganna beri janthawa wenuwen hada nagu sadaru kumarasiha mahathata api hadawathinma Esthithi karanwa hemadamatha Adarei oba nirbetha Awanka mahathamayek ahinsaka duppatha mahathayekita gahala meris kudu chndiya me kalakanni menihata nithiyen daduwama diya yuthumai chamuditha sir obage video api balanwa god bless you🙏🙏💐💐

  • @devikawijerathna5545
    @devikawijerathna5545 7 หลายเดือนก่อน +1

    නියම සිංහල කොන්ද පන තියෙන කොල්ලෙක්❤🌎🙏🙏🙏

  • @raizahanoon4789
    @raizahanoon4789 7 หลายเดือนก่อน +1

    Sandaru...oba niyama puthek...sathya jayaganii

  • @thalgamuwesudhirananda5908
    @thalgamuwesudhirananda5908 7 หลายเดือนก่อน

    Excellent, this answering.Keep it up.