Bites & Sweets | බයිට් වර්ග ස්විට් වර්ග තොග සහ සිල්ලර මිලට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • #sweets #bite #sweets #srilanka #india #business #colombo #kotuwe #food #foodlover

ความคิดเห็น • 219

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 4 หลายเดือนก่อน +24

    ඔයාගේ වීඩියෝ නිසා මං හදුන්කූරු වැඩේ පටන් ගන්න්වා ඉක්මනින්ම......
    ඒ එක්කම විම්,හෑන්ඩ් වොශ් ,සබන් කුඩු බිස්නස් එකත් පටන් ගන්නවා .....ලෝන් එකක් දාලා තියෙන්නේ...ගොඩක් පින් ඔයා නිසා බිස්නස් එකක් කරන්න ලොකු අදහස් ගොඩක් ආවා....මං ටාගට් කරන්නේ 2-3ක්ට හරි රස්සාවක් දෙන්න...ඒක ලොකු ආසාවක් කොහොමහරි ඉක්මනින් 20කට 25 කට ජොබ් ටිකක්දෙන්න ට්‍රයි කරනවා...මන් බින්දුවෙන් ආව එකෙක්...ඔයා නිසා ලොකු බලාපොරොත්තුවක් හැදුනා...පොල්,කෙසෙල්,වගේ බිස්නස් කරලා හොදටම කෙලවෙච්ච අවස්තා ගොඩයි .....කවදාක හරි මගේ ගමන සාර්ථක වෙච්ච දවසක කතා කරන්නම් අයියේ ඇවිත් යන්න ...ඔයාට පින්...❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +3

      ගොඩක් සතුටුයි මල්ලි ..මමත් ගොඩක් මහන්සි වෙනවා චැනල් එක වෙනුවෙන් ..ඒ මහන්සියෙන් විඩියෝ බලන සහෝදර ..සහෝදරියන්ට ප්‍රයෝජනයක් වෙලා ..කවුරු හරි ගොඩ යනවා නම් ඒක තමයි මම ලබන ලොකුම සතුට ..ඔයාගේ සියලුම ව්‍යාපාර කටයුතු දවසින් දවස සාර්ථක වෙන්න ප්‍රාර්ථනා කරනවා ..ජයෙන් ජයම වේවා මල්ලි ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @lalanilasanthika7881
    @lalanilasanthika7881 4 หลายเดือนก่อน +8

    ඇත්තටම මම බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එකක්.ජය වේවා !!!

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      😊 එහෙමද ..එහෙනම් ඒ බලාපොරොත්තුවත් හරි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @surangapraneeth
    @surangapraneeth 4 หลายเดือนก่อน +10

    බයිට් වර්ග ගොඩක්ම ගනන් වැඩි රටකජු නැතුව අනිත් ඕනිම බයිට් වර්ගයක් මන් අරන් දෙන්නම් නුවරින් 480 ගානෙ කිලෝ එකක් ගත්තත් ඒ ගානම තමයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති ඔබගේ අදහස් වලට ....නුවර අවට බයිට් වර්ග ගන්න අවශ්‍ය අයට දැන ගන්න ලිපිනය පුලුවන් නම් කමෙන්ට් කරන්න ..නුවර අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @inokajeewani9947
      @inokajeewani9947 4 หลายเดือนก่อน

      Mata no akak deanna puluwanda bites ganna

    • @prashadiprashadi9033
      @prashadiprashadi9033 3 หลายเดือนก่อน

      Nuwra koheda thiyenne

    • @surangapraneeth
      @surangapraneeth 3 หลายเดือนก่อน

      @@inokajeewani9947 0773414453

    • @rasmikadissanayaka
      @rasmikadissanayaka 3 หลายเดือนก่อน

      Nuwara koheda catak namber ekak dannako

  • @warnakulasuriyafernando8939
    @warnakulasuriyafernando8939 4 หลายเดือนก่อน +4

    මල්ලි පුළුවන් නම් කුළු බඩු වර්ග packin ගන්න තියෙන තැන් වල වීඩියෝ එකක් ගේන්නකෝ.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි අයියේ මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @surangapraneeth
      @surangapraneeth 4 หลายเดือนก่อน

      කොහෙද

    • @surangapraneeth
      @surangapraneeth 4 หลายเดือนก่อน

      නුවරින් අඑම්‍රන් දෙන්නම් අඩුවට හොදම ඒව

  • @chathuripriyangika-b4g
    @chathuripriyangika-b4g 4 หลายเดือนก่อน +1

    මල්ලි hair clips & band හදන්න item වර්ග ගන්න තැනක් දන්නවනම් කියන්නකො පිටකොටුවෙ.vedio එකක් කරන්න.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=71_aebpGYBx4HhYi අක්කේ මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් අක්කට අවශ්‍ය දේවල් ගන්න පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ….බුදු සරණයි 🙏🙏

  • @SarangaDehiwala
    @SarangaDehiwala 4 หลายเดือนก่อน +37

    අයියේ මම මුලින් ඔතනින් බඩු ගත්තා.
    ඔතන මිල වැඩියි. ඔතන විකුණන අයිටම් එකම ඒ කියන්නේ ඔතන තියෙන කම්පැනි වලින්ම වෙන තැන්වල තියෙනව මිල ගොඩක් අඩුයි.
    අයියේ ඔයාගේ වීඩියෝ හැම එකම සුපිරි.❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +2

      ගොඩක් ස්තුති මල්ලි මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @senarathdayananda4988
      @senarathdayananda4988 4 หลายเดือนก่อน

      ගනන් වැඩියි

    • @kasunchamara5817
      @kasunchamara5817 4 หลายเดือนก่อน

      මාත් මේතනින් තහමයි බඩු ගත්තෛ්,මීට වඩා ගන්න පුලුුවන් තැනැක් නැද්ද ඔයා දන්න🙏🙏🙏🙏🙏

    • @malindagayashan6950
      @malindagayashan6950 4 หลายเดือนก่อน

      Mila Adu then thiyanne koheda wena

    • @geethagamage3596
      @geethagamage3596 4 หลายเดือนก่อน

      Ee thana kiyanna plz

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 4 หลายเดือนก่อน +2

    Maru aiya👍👍 tnq aiya video eka niyami aiyta jaya wewa edri vada කටයුතු sarthaka wenna kyla parthna krnwa aiyta bs🙏🙏🙏 🌹🌹🌹💕

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..නංගිටත් ජයම වේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @twins3375
    @twins3375 4 หลายเดือนก่อน +3

    Very helpful vedio ❤❤ great work. Keep it up 🎉🎉

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much brother. 😊👍👌

  • @sihinatharakatharaka9207
    @sihinatharakatharaka9207 4 หลายเดือนก่อน +3

    Samahara iterm ganan vedi ayye bundi 1kg 450//
    Samahara iterm 1kg 450/metana 550i godak eva ganan mita vada aduvata ganna puluvan

    • @gjdilhara2538
      @gjdilhara2538 4 หลายเดือนก่อน

      කොහෙද 450ට තියෙන්නෙ කියන්නකෝ... කඩේ නම මොකක්ද 😢

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ඔව් අඩුවට ගන්න පුලුවන් ..හැබැයි ප්‍රම්තියෙත් වෙනසක් තියනවා ..මල්ලි ..කොලිටි අඩුනම් මිල අඩුයි ..මිල තිරණයේ වෙන්නේ ගොඩක් වෙලාවට කොලිටි එක අනුව ..ඔයත් අඩුවට ගන්න තැන් දන්නවා නම් තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 4 หลายเดือนก่อน +3

    Ape aiya Ada th video eka harimea HodA i,,,, Boma sathutui aiya,,, budu saranini 💐🙏🙏🙏

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      නංගිටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏

  • @MusicForMentalFreedom1for1
    @MusicForMentalFreedom1for1 4 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ හැම වීඩියෝ එකක්ම මන් බලනවා.......ගොඩක් වටිනවා ..මන් බිස්නස් එක තව ටිකක් ලොකුවට කරන්න හිතාගෙන ඉන්නේ...දැනට මිරිස්කුඩු,තුන්පහ,කහ බිස්නස් එකක් කරනවා...ඒ නිසා මිරිස්-කොත්තමල්ලි-සූදුරු-මහදුරු-කහ තොග ගන්න තියෙන ඒවා ගැන වීඩියෝ එකක් දෙන්නකෝ ප්ලීස්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      හරි මල්ලි මම පුලුවන් උන ගමන් ඒ සම්බන්ධ විඩියෝ එකක් කරන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SandanayakaDushan
    @SandanayakaDushan 2 หลายเดือนก่อน +1

    Api kaden sillara ganneth murukku 1kg pekat eka .600.othana togath 700ne gananwedi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/Y9Et0-iWb7c/w-d-xo.htmlsi=H9Jr6zZVPUJs8dhY මේකත් බලන්න ..බයිට් ..ස්විට් වල මිල තීරණය වෙන්නේ කොලිටි එක අනුව ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @colombo7chanal186
    @colombo7chanal186 8 วันที่ผ่านมา +1

    මීට වඩා අඩුවට ගන්න තැනක් දැක්කොත් වහාම මට කියන්න ඕන හොදේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 วันที่ผ่านมา

      th-cam.com/video/Y9Et0-iWb7c/w-d-xo.htmlsi=jIS8-ObEIiXqarOG මේකත් බලන්න ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ShailaRandeniya-up4es
    @ShailaRandeniya-up4es 4 หลายเดือนก่อน +1

    එකම වර්ගයෙන් නැතිව හැමන්වර්ගයකින්ම දෙක දෙක බැගින් ගන පුලුවන්ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ඔව් එහෙම ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @s.perera3888
    @s.perera3888 4 หลายเดือนก่อน +1

    Api gannema dananjaya eken, Apple ganneth mehen.sadarnai.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා …තෙරුවන් සරණයි 🙏🙏

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 4 หลายเดือนก่อน +1

    Asadaranae ganan vade gampaha palayalla apeth gannava taunaka theyanna thogakada

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @KumariKumari-tk2wm
      @KumariKumari-tk2wm 3 หลายเดือนก่อน

      තැන කියන්න පුළුවන්ද

  • @araliyakesbewa5286
    @araliyakesbewa5286 4 หลายเดือนก่อน +3

    South korea api uba youtube ekak hadagena me karana wede kochchara hodada ki denek podiytata hari negitinawa...uba wage ...kollo nehe ban supiri

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති අයියේ අදහස් වලට ..ජයෙන් ජයම වේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tharindudananjaya5182
    @tharindudananjaya5182 4 หลายเดือนก่อน +3

    පිලිවේලට කරන කඩයක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @deumininehansa1409
    @deumininehansa1409 2 หลายเดือนก่อน +1

    Aduwata ganna puluwan thank kiynnko

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/Y9Et0-iWb7c/w-d-xo.htmlsi=8MuXizRIxdT_Y20R මේ විඩියෝ එකත් බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @kasunnalaka3889
    @kasunnalaka3889 15 วันที่ผ่านมา +2

    මාතර රත්න එකේ බූන්දි 480.ඔතන ගනන් වැඩී

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  15 วันที่ผ่านมา +1

      බොහොම ස්තුති විඩියෝ එක බලලා ඔබගේ දැනුම බෙදා ගත්තට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @abdulmajeedabdulsalam3375
      @abdulmajeedabdulsalam3375 6 วันที่ผ่านมา

      Matara koheda?Address, phone number ehema thiyenawada

  • @duleeMano
    @duleeMano 4 หลายเดือนก่อน +1

    Oyage video follow karanawa mn small business ekak patan ganna ideas ganna, scllamaita oni item gnna puluwan shop ekaka video ekak genawada, thank u so much

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      th-cam.com/video/_cr8Bb_dKj8/w-d-xo.htmlsi=6UArR2fNPoZuR-8h මේ විඩියෝ එකත් බලන්න ..School item අඩුවට පීපල්ස් පාර්ක් එකෙන් ගන්න පුලුවන් ..කඩවල් ගොඩක් තියන නිසා පොඩ්ඩක් ඇවිදලා බලන්න අඩුවට හොද School items ගන්න පුලුවන් තැන් එතන තියනවා ..තව පිටකොවුවෙම මැලිබන් වීදියටත් යන්න ..ඒ පාරෙත් අඩුවට School items ගන්න පුලුවන් තැන් තියනවා ..ජයවේවා ඔයාට ..තෙරුවන් සරණයි 🙏

    • @duleeMano
      @duleeMano 4 หลายเดือนก่อน +1

      @@HarshanakalumVlogs jaya wewa oytath, watina video danawata jayama wenna oni oyata,,, ♥️

  • @dilhaniranaweera3307
    @dilhaniranaweera3307 4 หลายเดือนก่อน +1

    Thank you ❤ aiye tedy bearslage vedio ekak karannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Your Welcome Nangi ...මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @asokamalini5188
    @asokamalini5188 4 หลายเดือนก่อน +1

    ස්තුතියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ඔබටත් විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @ashaedirisinha
    @ashaedirisinha 4 หลายเดือนก่อน +1

    Api laga AWAN Karapu kaju this one kenk ki.aduwata g puluwn.thoga washayen unath de puluwan

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      කොහෙන්ද ගන්න පුලුවන් කියලා විස්තරයක් දාන්න ..ලිපිනය කමෙන්ට් එකක් විදියට දාන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @chamalgunawardhana8990
      @chamalgunawardhana8990 3 หลายเดือนก่อน

      Contact no.pls

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 4 หลายเดือนก่อน +1

    Gampahan 500 e. 1kg.5kg gaththama athe

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shanmugarajamegala9881
    @shanmugarajamegala9881 2 หลายเดือนก่อน +1

    Thanks lots❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Your Welcome Thank you very much for watching the video 👍👍

  • @aruniwickramasinghe2187
    @aruniwickramasinghe2187 4 หลายเดือนก่อน +2

    Thank you 👌😍💗💗

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      Your Welcome ..Thank you very much for watching the video 👍👌

  • @wmapbw8444
    @wmapbw8444 4 หลายเดือนก่อน +2

    මම කාලයක් තිස්සෙ යන කඩයක්. දැන් දියුනුයි. මේකෙ ඉන්න සේවක මහතා නම් රකුසු මුණක් තියෙන කෙනෙක්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SamanSaman-ky1oj
    @SamanSaman-ky1oj 4 หลายเดือนก่อน +1

    Supab job thanks ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Your Welcome ..Thank you very much for watching the video 👍👍

  • @Dilanravisanka
    @Dilanravisanka 4 หลายเดือนก่อน +3

    ඇත්තටම හොදයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 หลายเดือนก่อน +1

    Kapalla Palayalla hospital then Cemetery,

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @LionMagic-ve9gp
    @LionMagic-ve9gp 4 หลายเดือนก่อน +4

    මරු 👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @naddailam3501
    @naddailam3501 4 หลายเดือนก่อน +1

    hoda video ekak .. !

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @kumawithclassicflash9274
    @kumawithclassicflash9274 4 หลายเดือนก่อน +1

    Mila වැඩි ona ganna then තියෙනවා aduwata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      තොග මිලට අඩුවට ගන්න පුලුවන් තැන් දන්නවා නම් ..ඒ තැන් සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..ගොඩක් අවට වැදගත් වෙයි .බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sanjeewasrdrffeefrr3282
      @sanjeewasrdrffeefrr3282 4 หลายเดือนก่อน

      Kohda aduweta teynea bor

  • @RavinduSankalpa-s8e
    @RavinduSankalpa-s8e 3 หลายเดือนก่อน +1

    Ganan wedine aiye

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      මල්ලි අඩුවට ගන්න තැනක් දන්නවා නම් ඒ තැන කමෙන්ට් එකක් දාන්න ..අවශ්‍ය අයට වැදගත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි මල්ලි 🙏🙏🙏

  • @GdjsjhiJxz
    @GdjsjhiJxz 4 หลายเดือนก่อน +2

    ❤❤❤සුපිරි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏

  • @anjutharika6941
    @anjutharika6941 4 หลายเดือนก่อน +3

    අපේ පැත්තේ බූන්දි 1 kg 460/=

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගන්න පුලුවන් තැන ගැන විස්තරයක් කමෙන්ට් කරන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @ChandimaSilva-dz1in
      @ChandimaSilva-dz1in 4 หลายเดือนก่อน

      කොහෙද ?

    • @ChandimaSilva-dz1in
      @ChandimaSilva-dz1in 4 หลายเดือนก่อน

      කොහෙද .

    • @maheshivanniarachchi566
      @maheshivanniarachchi566 2 หลายเดือนก่อน

      ​@@ChandimaSilva-dz1inkoheda

  • @jayasinghalaksman-hx5gs
    @jayasinghalaksman-hx5gs 4 หลายเดือนก่อน +1

    අග්ගලා ගනං වැඩී මීගමුවේ තියෙනවා 450 කෑලි 25

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බලලා කමෙන්ට් කලාට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @DularaDilshan-c4h
    @DularaDilshan-c4h 7 วันที่ผ่านมา +1

    Appi gawat tiyanawa bundi bait warga aduwata

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  7 วันที่ผ่านมา

      ඔබගේ ව්‍යාපාරයේ නම සහ ලිපිනය කමෙන්ට් කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @DularaDilshan-c4h
      @DularaDilshan-c4h 7 วันที่ผ่านมา

      Sahas bait.alappankulama,maradankalla,mihinthale

  • @ravindubaba
    @ravindubaba หลายเดือนก่อน +1

    වැඩි යකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  หลายเดือนก่อน

      th-cam.com/video/Y9Et0-iWb7c/w-d-xo.htmlsi=5cyKiMsTbs2y55t0 මේකත් බලන්න කෝ ..ගොඩක් ස්තුති මගේ විඩියො බලනවට ..ජයවේවා 👍👍

  • @shanakalahiruathapaththu3236
    @shanakalahiruathapaththu3236 4 หลายเดือนก่อน +1

    සුපිරි ❤ විඩියෝ එක ❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @himaliperera9519
    @himaliperera9519 4 หลายเดือนก่อน +2

    Kaduwela thiyanawa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @avishkaravishan2145
      @avishkaravishan2145 4 หลายเดือนก่อน

      කඩුවෙල kotnd

    • @KumariKumari-tk2wm
      @KumariKumari-tk2wm 3 หลายเดือนก่อน

      තැන කියන්න පුළුවන්ද

  • @Jeewan_kumara
    @Jeewan_kumara 4 หลายเดือนก่อน +5

    ගිනි ගනන් ඒ කඩේ..ඩේවිඩ් එකට යන්න

    • @sasalalowa9991
      @sasalalowa9991 4 หลายเดือนก่อน +1

      koheda

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ඩේවිඩ් එකෙත් මිල ගනන් වල ලොකු වෙනසක් නැහැ සහෝදරයා ..නිශ්පාදනයේ ප්‍රමිතිය අනුව තමයි මිල තිරණයි වෙන්නේ..මිට වැඩි අඩු තැන් ඇති ..හැබැයි නිෂ්පාදනයේ ප්‍රමිතියත් බලන්න ඕනේ නේද ..අටලුගම පැත්තේ ගොඩක් අඩුයි පිටකොටුවටත් වඩා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @Bigutvsuperwach
      @Bigutvsuperwach 2 หลายเดือนก่อน

      Dewid කොහෙද තියෙන්නේ contac number දෙන්න කෝ

  • @shanedirisinha6134
    @shanedirisinha6134 4 หลายเดือนก่อน +1

    අම්මෝ මුන්ගේ ගනන් හෙන ගහනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති සහෝදරයා විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @RithumiRithumi-u5f
    @RithumiRithumi-u5f 2 หลายเดือนก่อน +1

    ගන්න වැඩියි අර ගෙන අපි කොහොමද කඩවලට දාන්නේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน +1

      th-cam.com/video/Y9Et0-iWb7c/w-d-xo.htmlsi=EmED2aFZ8H0xZoja මේ විඩියෝ එකත් බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dushanthajayamini715
    @dushanthajayamini715 4 หลายเดือนก่อน +1

    oyagey badu mila wadiyi ayya

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      අඩුවට ගන්න තැනක් දන්නවා නම් නංගි ..ඒ තැන කමෙන්ට් කරන්න ..තොග ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @යක්කුඑලිබැස්සා
    @යක්කුඑලිබැස්සා 4 หลายเดือนก่อน +1

    අයියේ දනන්ජය එකේ අංකයක් නැද්ද කතා කරන්න

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා මල්ලි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @DeepthiMenaka-l6l
    @DeepthiMenaka-l6l 4 หลายเดือนก่อน +2

    Super

  • @ishanjeewantha4149
    @ishanjeewantha4149 3 หลายเดือนก่อน +4

    Api dennam ita wada aduwata.oya 600 kiyana ewa 550 dennam

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබගේ ව්‍යාපාරයට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @AALIYAMAYSHA
      @AALIYAMAYSHA 2 หลายเดือนก่อน

      sent me address and phone number

    • @NadeekaNadeeka-sq8lr
      @NadeekaNadeeka-sq8lr 21 วันที่ผ่านมา

      Koheda tiyenne.

  • @RathnayakaMudiyanselage-s5f
    @RathnayakaMudiyanselage-s5f 4 หลายเดือนก่อน +1

    තියමයි❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @RuwanthikaSandeepani-o5t
    @RuwanthikaSandeepani-o5t 2 หลายเดือนก่อน +1

    api karanawa oya gananma danawa kadeta

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @UpulChaminda-bf5ol
    @UpulChaminda-bf5ol 2 หลายเดือนก่อน +1

    Ganan adu thanak kiyannako

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      th-cam.com/video/ckwItgS9Fos/w-d-xo.htmlsi=XaU-uJLaqai79zqh මෙතනට කතා කරලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ChandimaPradeep-xn6fv
    @ChandimaPradeep-xn6fv 4 หลายเดือนก่อน +1

    Ammo henayk ghapan

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      🤭 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @Chaminda1986
    @Chaminda1986 4 หลายเดือนก่อน +1

    Supiri

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @sewwandinadeesha3931
    @sewwandinadeesha3931 4 หลายเดือนก่อน +2

    අපි ළඟ තියනවා මීට අඩුවට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගන්න පුලුවන් තැන ..ලිපිනය කමෙන්ට් කරන්න ..තොග ගන්න අවශ්‍ය අය ඔයාව සම්බන්ධ කර ගනි ..ඔබගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @harshanaherath4655
    @harshanaherath4655 4 หลายเดือนก่อน +4

    ගනන් වැඩී ඔක්කොම බයිට් 1kg Rs 500/= මාතලේ අපේ පැත්තෙත් තියෙනවා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මාතලේ අඩුවට ගන්න පුලුවන් තැන ගැන පොඩි විස්තරයක් කමෙන්ට් කරන්න පුලුවන් නම් ..එතන ලිපිනය පුලුවන් නම් කමෙන්ට් කරන්න ..ඔය පැත්තේ අයට වැදගත් වෙයි සහෝදරයා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sajeewawijesinghe4907
      @sajeewawijesinghe4907 4 หลายเดือนก่อน

      විස්තර දෙන්න පුළුවන්ද

  • @SuSa-np2mo
    @SuSa-np2mo 4 หลายเดือนก่อน +1

    මිල වැඩියි.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අඩුවට ගන්න තැනක් ගැන දන්නවා නම් ඒ තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..ගොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chamindakumara2285
    @chamindakumara2285 4 หลายเดือนก่อน +1

    මිල වැඩියි කියලා බනිනවා. එ ෙහම ෙන ෙවයි අඩුවට තියන තැන ලිපිනය දුරකතන අංක දාන්න. 😅

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      😊 ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @kmirkumara3346
      @kmirkumara3346 3 หลายเดือนก่อน

      Mila wadi kiyala baninawa laba than no eka danna kiuwama eka pakayekwath na oya ponnayo rate innakan wadak karanna unatawath hari yanna. Gawa sampatha. Aduwata thiyanawanam dapallako number eka

  • @deshikasenadeera3329
    @deshikasenadeera3329 4 หลายเดือนก่อน +1

    Supiri💯❤️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @dulminiapsara2613
    @dulminiapsara2613 4 หลายเดือนก่อน +2

    Oita wada aduwata than kochchara thiyenawada ban 😅😂

    • @gjdilhara2538
      @gjdilhara2538 4 หลายเดือนก่อน +2

      කොහෙද කියන්නකෝ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      අඩුවට ගන්න තියන තැන් සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

    • @jeewanajeewana5149
      @jeewanajeewana5149 4 หลายเดือนก่อน

      Aduvata thiyenam pako thiyenne koheda kiyala kiyapan.😂

  • @fernandosarath4694
    @fernandosarath4694 4 หลายเดือนก่อน +1

    Supiri❤❤❤❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @sanjayadeshapriya4021
    @sanjayadeshapriya4021 4 หลายเดือนก่อน +2

    මීට වඩා අඩුයි සේදවත්ත රූබි එකේ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @Uncommonuniverse
    @Uncommonuniverse 4 หลายเดือนก่อน +1

    මෙතන ගනන් වැඩි. ඩේවිඩ් එකෙන් ගන්න ගන්න කෙනෙක්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @SuccesslankaMarketing
    @SuccesslankaMarketing 4 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️♥️

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nimalikarunathilaka9480
    @nimalikarunathilaka9480 3 หลายเดือนก่อน +1

    Sweet gnnwanm නුවර අලි මුඩුක්කුව තමා ඔයිට වඩා අඩුයී

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ස්තුති දැනුවත් කිරිමට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chanakamadusanka3205
    @chanakamadusanka3205 4 หลายเดือนก่อน +1

    මම දෙන්නම් Rs.25ක් අඩුවෙන්.

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      ජයවේවා ..ඔයාගෙන් නිෂ්පාදන ගන්න පුලුවන් ලිපිනය ..කමෙන්ට් කරන්න ..ඔබගේ ව්‍යාපාරයට ජයම වේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @surangapraneeth
    @surangapraneeth 4 หลายเดือนก่อน +1

    මෙතන ගනන් වැඩී

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මේ දේවල් වල මිල ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ කොලිටි එක අනුව ..භාවිතා කරන අමුද්‍රව්‍ය වල තත්වයත් එක්ක ..අඩුවටම ගන්න නම් අටලුගම පැත්තට ගියානම් හරි ..අඩු ගානටම ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..අඩුවට ගන්න පුලුවන් තැනක් දන්නවා නම් එතන ලිපිනය පුලුවන් නම් කමෙන්ට් කරන්න ..තොග ගන්න අවශ්‍ය අයට වැදගත් වෙයි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @nilukasampath5447
    @nilukasampath5447 4 หลายเดือนก่อน +1

    පලතුරු තොග ගන්න විඩියො දන්නකො

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      මේ විඩියෝ එකේ පෙන්වන පස්වෙනි හරස් වීදියේ පටන් ගන්න හරියෙම සුනිල් ට්‍රේඩස් කියලා කඩයක් තියනවා එතනින් තොග ගන්න පුලුවන් ..ඒ කඩවල් වල විඩියෝ කරන අපහසුයි ..අවසර දෙන්නේ නැහැ ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

  • @niroshkanishka690
    @niroshkanishka690 4 หลายเดือนก่อน +1

    තොග මිල වැඩියි.අනිත් ඒවට වඩා

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      අඩුවට ගන්න පුලුවන් තැන් සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

    • @AmusedAntenna-cn3bk
      @AmusedAntenna-cn3bk 4 หลายเดือนก่อน

      Ranmal sweet

    • @gjdilhara2538
      @gjdilhara2538 4 หลายเดือนก่อน

      @@AmusedAntenna-cn3bk කොහේද

  • @forexbinary8885
    @forexbinary8885 3 หลายเดือนก่อน +1

    meke padui badu

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @athallokaya4925
    @athallokaya4925 4 หลายเดือนก่อน +1

    700 බයිට් 600ට දෙන්නම්

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      නියමයි ..ජයවේවා ..ගොඩත් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

  • @UsmanAli-uy7nv
    @UsmanAli-uy7nv 4 หลายเดือนก่อน +1

    විඩියෝ එක හොඳයි ඒත් මිල වැඩි.මීට වඩා අඩු තැන් තියෙනවා. හොයලා බලන්න 👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน +1

      අඩුවට ගන්න දන්න තැන් කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අවශ්‍ය අයට ප්‍රයෝජනවත් වෙයි සහෝදරයා ..ජයවේවා ..දෙවි පිහිටයි 🙏

  • @KalyaniChandralatha-e4c
    @KalyaniChandralatha-e4c 13 วันที่ผ่านมา +1

    අනේ මට‍ ත් ආසයි ගන්න බිස්නස් කරන්න මල්ලි ඔයාට ගොඩක් ක්‌ පිං බුදුසරණයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  13 วันที่ผ่านมา

      අක්කත් ව්‍යාපාරයක් පටන් ගන්න ..අක්කට පුලුවන් ..මුලින්ම සුලුවෙන් හරි පටන් ගන්න ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @madushawickramasooriya8337
    @madushawickramasooriya8337 4 หลายเดือนก่อน +1

    මිට වඩා අඩුයි අපේ පැත්තෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      අඩුවට ගන්න තැනක් දන්නවා නම් ඒ තැන සදහන් කරලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අයට ප්‍රයෝජනවත් වෙයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏

    • @sasalalowa9991
      @sasalalowa9991 4 หลายเดือนก่อน +1

      koi pattda

  • @-mahiya3230
    @-mahiya3230 4 หลายเดือนก่อน +1

    නුවර 400 ට 500ට තියෙන එවා 600 700 කොළඹ 😂😂😂💔

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @aswkumara5416
    @aswkumara5416 3 หลายเดือนก่อน +1

    මුන්ගෙ ගනන් වැඩි හෙන ගහපල්ලා මේ කඩවලට..මිනිස්සු සූරන් කනවට

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏

  • @livinuakein5465
    @livinuakein5465 4 หลายเดือนก่อน +1

    රට ඉදි මිළ වැඩියී

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chamindamunaweera3432
    @chamindamunaweera3432 4 หลายเดือนก่อน +1

    ගණන් වැඩි බයිට් 450 තියනවා

    • @යක්කුඑලිබැස්සා
      @යක්කුඑලිබැස්සා 4 หลายเดือนก่อน +1

      කෙකාහෙද තියන්නේ කියනවද තැන

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      450 නෙමෙයි සහෝදරයා 400 ට බයිට් ගන්න පුලුවන් තැනුත් තියනවා ..අටලුගම පැත්තේ ගියානම් ..කොලිටි එක අනුව තමයි මිල තිරණය වෙන්නේ ..ඔයා අඩුවට ගන්න තැනක් දන්නවා නම් කොහෙද කියලා කමෙන්ට් එකක් දාන්න ..තොග ගන්න අයට අවශ්‍ය වෙයි ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏

    • @ashanshashika
      @ashanshashika 4 หลายเดือนก่อน

      Mata nomara danna

  • @GadgetsshopLK
    @GadgetsshopLK 4 หลายเดือนก่อน +1

    ඔය බල්ලෝ ගාව ගිනි ගනන් හෙනගහන්න ඕනේ ඔයිට වඩා අපේ ගම් වල ගනන් අඩුයි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chamarajayamal4996
    @chamarajayamal4996 4 หลายเดือนก่อน +1

    Ganan wadi

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 หลายเดือนก่อน +1

    Don’t FEED this kind of POISONS for Children and people wasa wasa kanna epa

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍👍

  • @leelagunasekara1554
    @leelagunasekara1554 4 หลายเดือนก่อน +1

    DANANJAYA ,POISON HOUSES Citizens pl don’t eat these POISONs

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      Thank you very much for watching the video 👍