මෙහෙමත් Donut කෑමක් | Gonut with Donut | Food review | Sweet food |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 173

  • @OshiniOshini-n8r
    @OshiniOshini-n8r ปีที่แล้ว +9

    ඔයා ලස්සනට වැඩෙ කරනවා මොකද ඔයා එක ලස්සනට අපිට ඒ කෑම ගැන explain කරන නිසා ඔයා ❤නම් ශෝයි අනේ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Thanks අනී❤️❤️

  • @janakiwasana999
    @janakiwasana999 ปีที่แล้ว +1

    නියමයි සුපිරි ඩොනට් එක චොකලට් බෙරෙනවා.😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋

  • @lakshikapriyadarshani6316
    @lakshikapriyadarshani6316 5 หลายเดือนก่อน +2

    අක්කි ඔය අදත් ලස්සනයි එත් එකවෙනසක් තියනවා🥰🥰🥰🥰🙏

  • @nethminifernando8347
    @nethminifernando8347 ปีที่แล้ว +10

    හැමදාම මේ වගේ video කරන්න අක්කේ හරිම කෑම වල අදහස දෙන්නෙ ඔයා විතරයි 😍😍

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Thanks අනී

  • @kavishkamiran7124
    @kavishkamiran7124 ปีที่แล้ว +1

    Kathavanam maru halo kiyanna thiyena eka kiyanava hodatama maru 👌👌

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +3

    නියමයි 👍🙂❤

  • @sudarshavindula3010
    @sudarshavindula3010 ปีที่แล้ว +2

    Aneakki oya lassanai

  • @praharshisoysa3493
    @praharshisoysa3493 ปีที่แล้ว +5

    Butter boutique - Rosmead eke Tres leches cake eka try krnna🤤🤤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +2

      Aniwa yamu❤️

  • @DilhaniPerera-zq7ny
    @DilhaniPerera-zq7ny ปีที่แล้ว +2

    Boru sobana nathi supiri kellek ♥️

  • @AyodhyaWijerathne-d3m
    @AyodhyaWijerathne-d3m 6 หลายเดือนก่อน +1

    Akki oyala inne colambu

  • @malindumalthunga5858
    @malindumalthunga5858 ปีที่แล้ว +6

    Donut කන එකෙත් අමුතුම අතල් එකක් තියෙන්ව නේත 🤗🤗💖💖❤️

  • @rukshanherath3611
    @rukshanherath3611 ปีที่แล้ว +1

    Akke, Al Reem restaurant eka supiri ,rajagiriye thiyenne .
    Eka පොඩ්ඩක් try krla balanna

  • @user-nisansala
    @user-nisansala ปีที่แล้ว +1

    Thankyou nanga....oya hariyatama rasa kiyana nisa apita labai...asai

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      ඔන්න මේ video එක ඔයාට හොදේ.

  • @sanjeewanimaduwanthi600
    @sanjeewanimaduwanthi600 ปีที่แล้ว +1

    Alki oya madakalapuwa yanna ehe Guam ehe thiyenawa sanshayn kiyalaekak thiyenawa Keats gihin kann marma marana rasay😍😍😍😍😍😍

  • @NITHUWA
    @NITHUWA ปีที่แล้ว +1

    ඔයා කොහෙද💗

  • @shashikapramod4802
    @shashikapramod4802 10 หลายเดือนก่อน

    Ane akki oyala kandywala fabcealone eketh video ekak karannakooo. please 😢😢😢

  • @apekshaniperera3431
    @apekshaniperera3431 ปีที่แล้ว +1

    I addicted your videos after watching kfc video. Honest reviewer. ❤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @DinushaPavithraBandara
    @DinushaPavithraBandara ปีที่แล้ว +3

    Pizza Hut 🍕 එකේ review එකකුත් ගේමු 😋☺️❤️

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @sachinthanimsara8581
    @sachinthanimsara8581 ปีที่แล้ว +2

    නියමයි wolfy🎉❤

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว +3

    අනේ aniwarenma යනවා akkiyo 😍❤

  • @jeevashehan4415
    @jeevashehan4415 ปีที่แล้ว +2

    Super review dear sister IAM shehan from batticaloa

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thank you so much 🙂

  • @MJJNamalDias
    @MJJNamalDias ปีที่แล้ว +3

    Doughnut එකක් ඉතින් එහෙ මෙහෙ ගෑවෙන්නෙ නැතුව කන එක ලේසි නැහැ 😁 එහෙම එකේ tissue papers ගොඩක් ලැබුණ එක හොඳයි 👍

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      ඒක තමා❤️

    • @MJJNamalDias
      @MJJNamalDias ปีที่แล้ว

      @@WolfyVlogs 😊😊😊❤️😋👍

  • @maheshidananjani926
    @maheshidananjani926 ปีที่แล้ว +1

    ඔයත් ලස්සනයි. ඔයාගෙ වීඩියෝසුත් ලස්සනයි🌹🌹🌺🌺 චැනල් එක අහම්බෙන් දැක්කේ.

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Thanl you so much❤❤

  • @natashasudasinha8429
    @natashasudasinha8429 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤

  • @madushankasanjeewa2002
    @madushankasanjeewa2002 11 หลายเดือนก่อน

    Oyage video den hoya hoya balanne shook

    • @WolfyVlogs
      @WolfyVlogs  11 หลายเดือนก่อน

      Adarei

  • @rasithe
    @rasithe ปีที่แล้ว +1

    Chocolate surprise aka thama matanam rasama

  • @InokaSoyza
    @InokaSoyza 3 หลายเดือนก่อน +1

    Meka bala bala donuts kapu mn

  • @methliayansa8220
    @methliayansa8220 ปีที่แล้ว +3

    Butter boutique eke cake try karanna marama rasai akki💓🤤

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Api try karamu❤️

    • @piyuminimesha7429
      @piyuminimesha7429 ปีที่แล้ว

      Yes ..eke cheese cake ek mara rasaii 🥺♥️

  • @thilinabandara3202
    @thilinabandara3202 ปีที่แล้ว +3

    ඔයානම් මරුවට මේ වඩේ කරනව අක්කේ..❤😍

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      තෑම්ක්ස් අනී❤️

    • @thilinabandara3202
      @thilinabandara3202 ปีที่แล้ว

      @@WolfyVlogs hamadama karagena ymu oma..❤️

  • @Vimodipoornima
    @Vimodipoornima ปีที่แล้ว +2

    අක්කේ majestic city යන්න කෝ

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      යමු යමු

  • @SharDhVlogz
    @SharDhVlogz ปีที่แล้ว +1

    ඩෝනටුත් ලස්සනයි ඔයත් ලස්සනයි 👉👈🙃

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      තෑම්ක්ස් අනී❤️

  • @HansaniUdeshika-lc8kn
    @HansaniUdeshika-lc8kn 9 หลายเดือนก่อน +2

    Akka koheda me

  • @sajeewikawanniarachchi9870
    @sajeewikawanniarachchi9870 ปีที่แล้ว +1

    Good❤. Thank you. Mamath eeye gihin me place eken ice cream kava

  • @nethminawodya158
    @nethminawodya158 ปีที่แล้ว +1

    අක්කි කොන්ඩෙ rebond කරලද ඉන්නෙ

  • @noobytofficel7791
    @noobytofficel7791 ปีที่แล้ว +2

    panadura almass indian kadeta annako plz 😋😋😋

  • @wikumkaushalya3152
    @wikumkaushalya3152 ปีที่แล้ว +2

    Hafoiii Thel godai owala.❤

  • @sahelabro7346
    @sahelabro7346 ปีที่แล้ว +1

    Dounut kaddi piliwela gena hithanna giyoth eka kana gathiya enne ne

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      ඒක නිසා මන් ඒ ගැන හිතුවේ නෑ😁

  • @uajanaki6217
    @uajanaki6217 ปีที่แล้ว +2

    Ane mama othana donats kala thiyanawa kiyanna bari tharam rasai

  • @Ruwanthadilshan66
    @Ruwanthadilshan66 ปีที่แล้ว +5

    ඔයත් නිකන් ඩෝනට් එකක් වගේ ❤

  • @slpemiya3686
    @slpemiya3686 ปีที่แล้ว +2

    171 hotel eke review ekak one donuts

  • @chamarapriyankara83
    @chamarapriyankara83 ปีที่แล้ว +1

    Oya nam lassanai 💘💘💘😍😍😍

  • @sl_bike479
    @sl_bike479 ปีที่แล้ว +1

    Kaama dihaa balanawata wada akki diha baluwama bada pirenawa❤🥺

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Wow.. Mamath kamak ethakota🤗

    • @sl_bike479
      @sl_bike479 ปีที่แล้ว

      @@WolfyVlogs 😅🤗

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +3

    දියත උයන රෙස්ටුරන්ට් එකට යන්න ඊලග පාර 😊❤

  • @CARBOY-j3t
    @CARBOY-j3t ปีที่แล้ว +1

    lankawe ewa tharam rasa ne mehe ewa ekk aed8 wage wenawa e kiyanne lankawen 700 wage

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว +1

    💞💞💞💞

  • @KIMSHANIA118
    @KIMSHANIA118 ปีที่แล้ว +2

    Jalea peththeth kema kanna ennakoo

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Ennamko

    • @KIMSHANIA118
      @KIMSHANIA118 ปีที่แล้ว +1

      @@WolfyVlogs aniwa homemade foods hadala dennam dennnatama

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 ปีที่แล้ว +1

    Suranganawi❤

  • @SAndeepShAn0118
    @SAndeepShAn0118 ปีที่แล้ว +1

    Aluth ice cream flavors try krnawa nam Akinra ekata yanna. ❤

  • @gamingshewwa2183
    @gamingshewwa2183 ปีที่แล้ว +1

    kolla ekkd awe

  • @ytcool212
    @ytcool212 ปีที่แล้ว +2

    Beautiful volgs ❤

  • @n.p.1554
    @n.p.1554 ปีที่แล้ว +1

    P& S eke ekth rasai

  • @hansanimadumali1766
    @hansanimadumali1766 ปีที่แล้ว +1

    Ane koheda meka thiyenne plzz kiyannooo

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      Google nama search karannako

  • @janithiakarshana4758
    @janithiakarshana4758 ปีที่แล้ว +2

    ඔයා ලස්සනයි අක්කේ..... ❤️❤️

  • @NITHUWA
    @NITHUWA ปีที่แล้ว +1

    💗🥰👻

  • @eshanmadusanka3593
    @eshanmadusanka3593 ปีที่แล้ว +1

    Koheda ane oka thiyenne

  • @lakshannimalka6721
    @lakshannimalka6721 ปีที่แล้ว +1

    මාත් restaurant එකක් දානවා කාලා යන්ඩ එන්ඩ ඇ👍😌

  • @yohandesilva10.04
    @yohandesilva10.04 ปีที่แล้ว +1

    😍❤

  • @dinithidesilva1335
    @dinithidesilva1335 ปีที่แล้ว +1

    mageth

  • @saduhansi599
    @saduhansi599 ปีที่แล้ว +1

    Akki meka hriytma kothada tiyenne kiynnko

  • @PRANIYACHANNEL
    @PRANIYACHANNEL ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Nethmini487
    @Nethmini487 ปีที่แล้ว +2

    කොන්ඩෙ ගැන ගේන්න

  • @nishikafonseka317
    @nishikafonseka317 ปีที่แล้ว +1

    M.r koththu yannako akki

  • @ashen55
    @ashen55 ปีที่แล้ว +1

    Hela raulage katagasmata yanna Patta rahai

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      මාතර නෙහ්

    • @ashen55
      @ashen55 ปีที่แล้ว

      @@WolfyVlogs Oo

  • @deathstrokdimuth444
    @deathstrokdimuth444 ปีที่แล้ว +4

    අක්කා කන දිහා බලන් හිටියට වඩා වටේ ගියපු කෙල්ලෝ දිහා බලන් හිටපු මම ....🙂

  • @Radeesh_Fernando
    @Radeesh_Fernando ปีที่แล้ว +1

  • @prasadranga4229
    @prasadranga4229 ปีที่แล้ว +1

    Wolfyy ❤

  • @HasiVlogs99
    @HasiVlogs99 ปีที่แล้ว +1

    Mr.kottu yanna 😊

  • @iamnishara6131
    @iamnishara6131 ปีที่แล้ว +1

    Superb❤

  • @LankanCookingBoy
    @LankanCookingBoy ปีที่แล้ว +2

    Haiii Akka ❤❤

  • @w.h.dinurathenuka
    @w.h.dinurathenuka ปีที่แล้ว +2

    land of kings

  • @D-OSHADA
    @D-OSHADA ปีที่แล้ว +1

    😌💖💖

  • @oshadeeathauda8062
    @oshadeeathauda8062 ปีที่แล้ว +1

    😍😍😍

  • @erandadesilva1922
    @erandadesilva1922 ปีที่แล้ว +1

    ❤️❤️👍👍🇱🇰🇦🇪🇻🇳

  • @mrdevil2826
    @mrdevil2826 ปีที่แล้ว +1

    Aiya kiynne marry krla inna kenada😒

  • @fightergaming8455
    @fightergaming8455 ปีที่แล้ว +1

    Chocolate nawa neda unlpi akka😊

  • @tharukasewwandi2067
    @tharukasewwandi2067 ปีที่แล้ว +2

    Popeyes ynnkoooo😢❤

  • @Tomriddle19948
    @Tomriddle19948 ปีที่แล้ว +1

    I dont care about food 😹 🖤

  • @frozengaming4245
    @frozengaming4245 ปีที่แล้ว

    Angle

    • @frozengaming4245
      @frozengaming4245 ปีที่แล้ว +1

      ඇදුමේ තියේ don't call me angle කියලා 😂😂 😂ekayi මෙහෙම දැම්මේ. මේක ලන්කාවනේ එපා කියන දේම කරනවා එ හින්දා... හදවතින්ම ශි ලාංකිකයි

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว

      ඒකනේ නේදෝ🤗😁

  • @hasitha-w7c
    @hasitha-w7c ปีที่แล้ว +2

    ANE AKKE GALLE PATTE ENNA KO

  • @YourManJerry
    @YourManJerry ปีที่แล้ว +1

    කට වටේ චොකලට් 😄

  • @chinthakapremachandra9570
    @chinthakapremachandra9570 ปีที่แล้ว +2

    ඩෝනට් එක ලෙව කාලා බලන්නෙපා බලන් ඉන්න අපිට වෙන වෙන ඒවා හිතෙනවා😂😂අනික් එක වීඩියෝ කරන එකාට කන්න වෙන්නෙ ඔයාගේ කෙල නේ 😂

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +3

      එයාට ඒක අවුලක් නෑ

  • @gamingshewwa2183
    @gamingshewwa2183 ปีที่แล้ว +1

    oy laththnai

  • @gamingshewwa2183
    @gamingshewwa2183 ปีที่แล้ว +1

    ai boyfriendwa pennanne neththe

  • @sanjayalakmal4068
    @sanjayalakmal4068 ปีที่แล้ว +5

    මේ පාර තනියෙන්ද ගියේ😢😢

    • @WolfyVlogs
      @WolfyVlogs  ปีที่แล้ว +1

      Na na aiya ekka

    • @tharu6645
      @tharu6645 ปีที่แล้ว

      Bf neda e 😇

  • @senurasiyambalapitiya4318
    @senurasiyambalapitiya4318 ปีที่แล้ว +1

    ❤❤❤

  • @wedagesilva2809
    @wedagesilva2809 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️