හතරටම track 🤪
ฝัง
- เผยแพร่เมื่อ 3 พ.ย. 2023
- හදිසියෙන් සමරපු අපේ Anniversary එක..
අහම්බෙන් උනත් අපිට හරිම ලස්සන cute cafe එකක් සෙට් උනා. මේක තියෙන්නේ නාවින්නේ. අවිස්සාවේල්ල කොළඹ හයිලෙවල් පාරේ. මේ තියෙන්නේ එයාලට location එක. කෑමත් රහයි. ගාන මාරම සාධාරණයි. ඔයාලත් ගිහින් බලන්න.
🚩🚩🚩🚩 maps.app.goo.gl/P6eVvCJDpEKHi...
#cafe #foodreview #anniversary
සුබ අනාගතය ක් වේවා ඔයාලා හැමෝටම ❤❤ නංගි ලා ,මල්ලි ලා❤❤❤❤
Happy Anniversary akki & aiya ❤❤❤
Happy anniversary akki & aiya 💖💖💖
Video ekak danakan balan inne😍❤️ Happy Anniversary ☺️❤️
🌹🌹happy aniversary akki and aiya❤akki aiyaii kiyannenam marama joli couple ekak attatama supiri marama lassanata life eka enjoy karanawa adareiii akkiyoooo satutin parissamata inna budu saranaiii ........❤❤🙏🙏
❤️
Happy Anniversary!
Happy Anniversary akki & aiya ❤️😍
Nangi lassanai
ලස්සනයි ❤
Maru habayi 😌
Supar oyalage videyo mama hemadama balanawa ewa hari fun
Ane maruu ❤😊
මම වැකෙශන් ආපු වෙලාවෙ ගියා ඔතනට හරි ලස්සන තැනක් ❤
ඔයාලා හරි සෝක් අනේ
First comment adath supiri ♥️
4ටම ආදරෙයි 😙❤️
Happy anniversary both of you ❤️❤️
Thank you so much 😊
Happy birthday Oahi Akka ❤❤
Superb good job budusaranai dawe phetai
❤️
Happy birthday to you oshii akki
Shok ane oyala❤
Ara akkanam hodai. Akkath hodai
Happy Anniversary day
කාගෙද ඇනිවසරි
අම්මෝ....එකම විදිහේ පිස්සුවක් තියෙන 4ක් සෙට් උනාම ඔහොම තමයි😂😂😂....අයියල දෙන්නනම් පිළිවෙලට කනවා... ඒකට අනිත් දෙන්න😅😂...කඩේ කට්ටිය බලනව ඇති මුන් කාල නැති උන්ද කියලා😂😅😊
Happy anniversary akki and aiya❤❤❤
කන්න මොන කැටයම් ද අනේ 🤭
Wolfy akki choi ❤❤❤
❤️😍
Me wagema thawa digu kalayak aiyata saktiyak wela mr gamana ekata yanna labewaiii mulu hadawatinma wish karanawa❤
Adarei ❤️
ඔයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ ❤
Oya la padu na
ඩෙවිල් තමා හොදටම කලේ සිගරට් පප්පෙක් 😁😁🚬
😍
❤️😘
❤❤අපිට පටිකො🥰❤️
Happy Anniversary
1st comment
Thank you so much 😀
Ad
නංගිනම් මරු මලය කොහොම ඉන්නවද මන්ද ගාන්ටාරයක් බැදගෙන වගේ ඇති ආදරෙයි කට්ටියටම 😍😍😍😍😍
🤪
👍👍👍
Ane ar akkai aiyaith hen fun aneh.shoi eyl ekk krn vds❤️
🤪
😌💖💖
❤🎉I🎉
❤❤
Q & A ekk gennko akke ❤️
දොලු කන්ද අපෙ ගෙවල් ගාව අක්කේ😊😊
❤❤❤❤
❤
🎉
❤❤❤
Nanala denna sok.matath ennaw mewage nanala dennek😊😊😊
ඔයාලගේ dobs මොනවද?
❤❤❤❤❤❤❤
Haiii Akka ❤
ඔයාගේ මල්ලි කරන ජොබ් එක මොකක්ද
අයියගෙ බැජි අයිය බයෙන් නෙද් මොකො බයවෙන්න 😮❤
😂❤
Wolfy girl kiwwama hitiye ayyai akkai dan eka double wela ane dyenne dn dana videos nm miss karanne nh ❤❤❤❤❤❤❤❤❤ adarei brownies and double brothers and sisters ❤❤❤❤❤
Adarei ❤️
@@WolfyVlogs ❤️❤️❤️❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤
❤😂
මරු හතර දෙනා ❤️😜
Puduma santhosai... Thanks 😂
🤪
Ane niyamai ada. Hina una athiwenna.. aiyage kata thamai. නෑනාත් harima shok. Boru sobana ne oya wagema
❤️
❤❤❤😂
Campus akka kana widiyata wolfy akkata gewaluth wikunanna wei😅😅
හතර දෙනාම සූරයෝ කෑමට 😊❤ kacha kache අහන්න ආසයි හැමෝටම තෙරුවන් සරණයි !! ❤❤❤
❤️
🎉😊 aankhon ko
🎉😂❤
කන්න දස්සයි ඔයාල wolfy හරි සන්තෝසයි 😂❤
❤️
Nangige patiya kawadayi🥰
Ikmanata gamu
Akki oyai...aiyai...marry karalada...mn hithuwe aiyai...nangi kiyalane
Dolukanda thiynne ape pette akke
💝💝💝❤️❤️❤️❤️❤️❤️❤️💝💝💝💝
kaama tika dakala hathara denatma tika tika track paala🤣🤣🤣
Ou nee
🙏🙏🙏😍😍😍❤️❤️
Shoi ane හතර දෙනාම...මන් වීඩියෝ එකක් එනකම්මයි හිටියේ
❤️
මෙ වැනිල දයමන් කල රස සොයී එව එකෙම්ම බඩ පුල්ල්
lassani
Supar
Pihiyath kanawa me wolfy😅
Food challenge ekk kranm hari 4denath ekkama😂
Please give me a Q &A
කොහාටද අනේ ඔය කන්නෙ
First comment 💓💓
❤❤❤❤ලස්සනයි ❤❤️❤️❤මරැ ❤❤
ane akki mata wayasa 11 man oyage videos walata harima kamathi
Adarei ❤️
Happy aniwasari akkiyo hamadama sathutin inna bs dalada samidu phitai akkiyo oyala ragama rana viru sewanata yannako plz oyage bank ekawunt no danna viyadamata yana mani okkoma mama dennam hada ❤️
❤️
ඔය දෙන්නා යනයනකොට මේ දෙන්නා එක්කගන යන්න...
Oyala 4denama challenge ekak gennako nangia 2i mallila dennai
Karamu
Maru ada. Anith couple eka vlogs krnne nedda
Karanna kiwa api. Ba kiyanawane
Dolu Kande eddi ape gedr enna. Api wallava
Thma dolukande
පොඩ්ඩක් පරිසමට යනව😂
🫶🫶🫶🫶
බලනව කොන්ඩෙ හදගන්න කෝ🎉
akka ayya dolukanda eddi kiynna apith dolukanda laga
inne
Awith inne
@@WolfyVlogs 🥰🥰🥰🥰
අක්ෙක පුලුවන්නලං පරිප්පු එක්ක අඉස් ක්‍රිම් කන්න😢
අරූ සිගරැට් ෆැක්ටරියක්ද 😂💓
A wage neda
අක්කි ඔයා මැරිකරලද ❤
කෙල්ලො දෙන්නගෙ හිනාවට අපිටත් 😃 හිනා
🤪
Kollonge room eke thiyena eewa video karala daanna epa pawne. Eyageth mage room eka wagema thamai 🔥🔥🍦🚬🚬🎉
😋
අක්කියෝ ගත්ත දේවල් වල name එකයි prise එකයි දාන්නකෝ
Okkoma video eke kiyanawa
Akke oyata podi recommendation ekak denna hithuna… oyata puluwan da voice eka psse danna video ekata Mokada oya video eka welawe karana voice eka poddak video ekata set wenne na kiyala hithuna.. video eka thawa quality wewi ehema wunoth.
Oya simple life ekak gewanawa kiyla penawa eth samahara keli video eken ain kaloth hondai kiyala hithuna
Sorry akke waradiyata hithanna epa mata oyata kiyanna me comment section eka witharai thibune
Thanks. But man voice over ekak kaloth a ewele tyana feelings balana ayata denna bari wenawa.
@@WolfyVlogsane ow akkee me wdytama krnna..wenas krnnpaa.mhma hodaii
Oh no 😢 අනේ සුදු අක්කි යෝ ඇයි අනේ මේ vlog එක කලින් දැම්මේ නැත්තේ marvel sri lanka නේද අර event එක කරේ අනේ ආයේ event එකක් කරන්නේ කවදද කියන්න කෝ 😢😊
Age limit නැ නේද ඒකට😊 දැන් රවුම් ගහලා ගහල ගෙදර ආවා නේ දැන් ඉතින් රට පටලලා ගෙදරින් පැනල ඕකට අනිත් පාර එන්නම ඕන 😢ඔයාට වගේ හොඳ නෑනා කෙනෙක් ඉන්න නිසා ඕන ජල්බරියක් කරන්න පුලුවන් ඉතින් දැනට😊 event එක ගැන vlog එකක් ඕනි මයි අනේ දවස් දෙකම ඔයාල දොලුකන්ද ද මට event එක ගැන විස්තර දාන්න කෝ ❤😊❤😊❤
Plzzzźzzzzzzzzzzz🎉
අද vlog එකත් මරු ඔයාල වගේ ම අලුත් ජෝඩුව ත‍් ශෝක් ඉතින් 😊😊 ඔය restaurant එක මරු මමත් දියවැඩියාව හැදෙනව නම් දෙපිටින් යන්න කාල තියෙනව ඔතනින් 😊
Full vlog ekak karannamko balan innako