Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 117 | 2024-10-21 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 526

  • @HiruTVOfficial
    @HiruTVOfficial  7 ชั่วโมงที่ผ่านมา +350

    නෝනාවරුනි මහත්වරුනි මේ සතිය තමයි දෙකෙන් එකක් බේරෙන සතිය.මේ වෙද්දි කෙවින් මංජිතයගෙන් විතරක්ම නෙමෙයි උගෙ අයියා අංජනයගෙන් වගේම ජීවන් ඩැඩාගෙනුත්උ දව් ගන්න මට්ටමට වැටිලා.හැබැයි ඉතින් අංජනයගෙ උපදෙස්ග න්නවා කියන්නෙම කෙවින් ලොකු අමාරුවක වැටෙනවා කියන එක.කොහොමහරි ලොකු බ්‍රදර්ගෙ උපදෙස් එක්ක කෙවිනයා කොහොම දෙයක් කරයිද කියලා අද කොටසින් බලමු......

    • @ShehnihAnsa-qd5dz
      @ShehnihAnsa-qd5dz 7 ชั่วโมงที่ผ่านมา +8

      🥺

    • @lalithnishantha6630
      @lalithnishantha6630 7 ชั่วโมงที่ผ่านมา +6

      සුරගනකතා කරලිය බලලා තියෙනවා නෙද ඉට වඩා නම් මේක හොදයි

    • @KESHANMADUSANKA-l7l
      @KESHANMADUSANKA-l7l 7 ชั่วโมงที่ผ่านมา +9

      ඒක අපි drama එක බලලම තේරුම් ගන්නම්
      විස්තර විචාරකයෝ ඕනි නෑ😂

    • @lalithnishantha6630
      @lalithnishantha6630 7 ชั่วโมงที่ผ่านมา +2

      හිරු මරු බන්

    • @lalithnishantha6630
      @lalithnishantha6630 7 ชั่วโมงที่ผ่านมา +1

      මේ කාටුන් බන්

  • @NVEZer
    @NVEZer 7 ชั่วโมงที่ผ่านมา +920

    දැන් කමෙන්ට් එක දෙපාරක් ටච් කලාම ලයික් වැටෙනව 😁😁😁

    • @KikiKiki-fe2ue
      @KikiKiki-fe2ue 6 ชั่วโมงที่ผ่านมา +18

      Thank u kiuwata aa watichcha eka aye ain kara😅

    • @NVEZer
      @NVEZer 6 ชั่วโมงที่ผ่านมา +3

      @@KikiKiki-fe2ue heeeee 😒

    • @RMLila-fn8kq
      @RMLila-fn8kq 6 ชั่วโมงที่ผ่านมา +4

      ඔව් නේද 😅

    • @hyperdexza
      @hyperdexza 6 ชั่วโมงที่ผ่านมา +2

      Ado why bn😢​@@KikiKiki-fe2ue

    • @nobody123_69
      @nobody123_69 6 ชั่วโมงที่ผ่านมา +1

      Owne

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 7 ชั่วโมงที่ผ่านมา +410

    යකෝ ලොකු බ්‍රදර් ඔහොම ආතල්
    දෙන්න එපා යකෝ 😆🤣 අපි කොයි වෙලාවක හරි හුස්ම හිර වෙලා මැරෙනවා හිනා වෙලාම 😂👌🤣

    • @rashmikaindika
      @rashmikaindika 7 ชั่วโมงที่ผ่านมา +8

      සිරාවටම බං 😂

  • @nimalimaheshi
    @nimalimaheshi 6 ชั่วโมงที่ผ่านมา +117

    කතාව ටිකක් බෝරිං වේගෙන එනකොට අංජන ලොකු බ්‍රදර් හින්දා ආපහු බලන්න ආස හිතෙනවා. නියමයි අනේ ඔයා 😘🧡🥰

  • @rashmikaindika
    @rashmikaindika 7 ชั่วโมงที่ผ่านมา +267

    සුපිරි ඇක්ටිං ලොකු බ්‍රදර්ගේ ❤️👌
    ඒ චරිතය හින්දා පාට කුරුල්ලෝ බලන්න ඇබ්බැහි වෙනවා ඇත්තටම ❤️

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 7 ชั่วโมงที่ผ่านมา +5

      එකඟයි. මම කැමතික චරිතය ලොකු බ්‍රදර් 😂

  • @Dewmivihansa-u3v
    @Dewmivihansa-u3v 6 ชั่วโมงที่ผ่านมา +184

    සම්මාන දෙන්න ඕන නලුවෙක් ලොකු බ්‍රදර් ♥️🏆 පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එක ලොකු බ්‍රදර් තමා. ඒ වගේ නලුවන්ව අගයන්න ඕන. ලොකු බ්‍රදර් හින්දා අපි කොච්චර හිනා වෙනවද මේ නාට්‍යය මාර විදියට විඳිනවා. ලොකු බ්‍රදර් සුපිරී ආදරෙයි ♥️♥️♥️♥️♥️

    • @umayanagapattaumapatta9213
      @umayanagapattaumapatta9213 6 ชั่วโมงที่ผ่านมา +3

      Ekanam attha

    • @kasunsankalpa-x6s
      @kasunsankalpa-x6s 6 ชั่วโมงที่ผ่านมา +2

      ඇත්තටම ඇත්ත ❤

    • @fazlymowjood8937
      @fazlymowjood8937 5 ชั่วโมงที่ผ่านมา +2

      Ekanang Certificate True 😂😂😂

    • @DevikaMuthukuda-x3b
      @DevikaMuthukuda-x3b ชั่วโมงที่ผ่านมา

      Ai .loku brow ge amma eyatat dennama ona.

  • @HoodieT25
    @HoodieT25 8 ชั่วโมงที่ผ่านมา +99

    කෙවින්, ලොකු බදර් ගේ නින්ජා හොරා සෙල්ලම අද බලන්න සිකුරාදා ඉදලා අද සදුදා වෙනකම් මග බලා ගෙන හිටපු අය කෝ 😂 👍 මිවුසික් දාන්න එපා බූරුවෝ මිනිහෙක් විදිහට පලයන් කෝ නැත්තම් දෙන්නා ම අහුවෙනවා කියපු කෑල්ල මරු කෙවින් බොස් අපරාදේ මංජිත එයත් හිටියා නම් තවත් ආතල් අද

  • @livesingkaraoke
    @livesingkaraoke 6 ชั่วโมงที่ผ่านมา +244

    මේක දෙපාරක් ටච් කරලා බලන්න... ආස හිතෙයී..😃

    • @NiroshDammika
      @NiroshDammika 5 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤

    • @NiroshDammika
      @NiroshDammika 5 ชั่วโมงที่ผ่านมา +1

      Hmmm

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct 5 ชั่วโมงที่ผ่านมา +2

      Oya paw ne😅😅😅😅😅

    • @WasanthaKumara-ih8gg
      @WasanthaKumara-ih8gg 4 ชั่วโมงที่ผ่านมา

      😂පාඩුවේ කතාව බලන්න දියන්

    • @livesingkaraoke
      @livesingkaraoke 3 ชั่วโมงที่ผ่านมา

      @@WasanthaKumara-ih8gg 😅😅

  • @arjunaranasinghe9195
    @arjunaranasinghe9195 3 ชั่วโมงที่ผ่านมา +7

    ගගුලි ශෝක්.. හොඳට රඟපානවා. ආදරෙයි ගඟුලි 😘

  • @chathurawalpitagamage-kl5uw
    @chathurawalpitagamage-kl5uw 7 ชั่วโมงที่ผ่านมา +64

    සදුදා වෙනකන් බලන් හිටපු අය මේ කොනට❤🎉😊

  • @weerathungaruwani5874
    @weerathungaruwani5874 7 ชั่วโมงที่ผ่านมา +69

    අම්මෝ අද නම් බඩ ගැහි ගැහී බැලුවේ

    • @hashmikaslacio9987
      @hashmikaslacio9987 5 ชั่วโมงที่ผ่านมา

      Ai bada giyada

    • @weerathungaruwani5874
      @weerathungaruwani5874 5 ชั่วโมงที่ผ่านมา

      @@hashmikaslacio9987 තා පොඩ්ඩෙන් යනවා 😂

    • @NirwanSadew
      @NirwanSadew 5 ชั่วโมงที่ผ่านมา

      ඇයි බඩගින්නෙද

  • @saneewaninilusha1638
    @saneewaninilusha1638 5 ชั่วโมงที่ผ่านมา +13

    මොනා උනත් ලොකු බ්‍රදර්ගේ කතාව අහන් ඉන්නවා කියන්නේ හොද English words ටිකක් ඉගන ගන්න පුලුවන්

  • @lkmsilva1666
    @lkmsilva1666 8 ชั่วโมงที่ผ่านมา +263

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඕනි යාලුවනේ😢

    • @NisansalaMaduwanthi-e8b
      @NisansalaMaduwanthi-e8b 7 ชั่วโมงที่ผ่านมา +5

      ඇයි පු... ඇරගන්නද😂

    • @ChathuraPriyankara-t1u
      @ChathuraPriyankara-t1u 7 ชั่วโมงที่ผ่านมา +2

      Dekata nawenne barida tikak like 50 denna😂

    • @Kumara-n8m
      @Kumara-n8m 6 ชั่วโมงที่ผ่านมา +2

      හර්ද බඩ පිරුනද ලයික් 50ක් අරගෙන

    • @MalikaDisanayaka
      @MalikaDisanayaka 5 ชั่วโมงที่ผ่านมา

      ආතල් කඩන්න එපා අප්පා ලයික් ඉල්ලලා කොමන් බලන්න ආවේ 😂😂😂😂😂

    • @A.M.C.Adikari
      @A.M.C.Adikari 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤

  • @rasi9280
    @rasi9280 2 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂ලොකු බුදර්නියමයි ්ඔයා කුවෙටි අපි අාදරෙයි පාට කුරැල්ලො

  • @kasunsankalpa-x6s
    @kasunsankalpa-x6s 6 ชั่วโมงที่ผ่านมา +68

    ලොකු බ්‍රදර් ඔයා හින්දා අපි දවසේ මහන්සිය ආතතිය නැති කර ගන්නවා පාට කුරුල්ලෝ බලලා. ඔයා හින්දා අපි හිනා වෙනවා ඔයාට ගොඩක් පිං ❤️🙏❤️

  • @thusharikulathunga1050
    @thusharikulathunga1050 7 ชั่วโมงที่ผ่านมา +41

    අැයි බන් මේ කතාව මෙච්චර අාතල්. පටන් ගත්ත දවසේ ඉදන් හිනා වෙවී බැලුවේ

    • @Sandaruwani-cg1yd
      @Sandaruwani-cg1yd 7 ชั่วโมงที่ผ่านมา

      Ane ow.patta 😂😂

  • @HoodieT25
    @HoodieT25 8 ชั่วโมงที่ผ่านมา +32

    නිම්නාවී ගේ තාත්තා ගෙන් කෑවා නේ අද ලොකු බදර් උබට එච්චර පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද මීට‍ ලොකු බදර් 😂😂😂

  • @romeshpathiranaN
    @romeshpathiranaN 6 ชั่วโมงที่ผ่านมา +19

    ලොකු බ්‍රදර් නෝ වර්ඩ්ස් ඔයා පට්ට පොරක්!
    සුපිරි නලුවෙක් 💖
    ආතල් කදක් 💖
    දකින්න ආස කතා කරන්න ආස එකෙක් 💖
    ජය!

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +5

    අද පාටකුරුල්ලො කොටස බලන්න ඉවසීමක්
    නැතුව හිටපු අය කෝ ❤😊

    • @ishuonline97
      @ishuonline97 7 ชั่วโมงที่ผ่านมา

      Spyk novee idpn utto

  • @cutegirl1270
    @cutegirl1270 4 ชั่วโมงที่ผ่านมา +20

    අද මගේ Birthday එක. මට ලයික් 100 ඕනි.

  • @senshyatoursrilanka
    @senshyatoursrilanka 7 ชั่วโมงที่ผ่านมา +35

    මිල්ක් ෆාදර්ට බල්ලො පැනපි කිවුවලු 😂😂😂

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 6 ชั่วโมงที่ผ่านมา +2

      මරු අනේ 😂

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 6 ชั่วโมงที่ผ่านมา

      අම්මො ඔව් එක තමා 😂😂😂🇦🇪🇱🇰

    • @varunasandika272
      @varunasandika272 6 ชั่วโมงที่ผ่านมา +1

      Milk tree එකට knife එකෙන් ඇන්නා වගේලු

  • @surekasureka8450
    @surekasureka8450 6 ชั่วโมงที่ผ่านมา +21

    අඩේ හිනස්සලා මරන්න එපා ඔයී...😂😂

  • @SnootyMusic
    @SnootyMusic 6 ชั่วโมงที่ผ่านมา +22

    මේකට ලයික් එකක් දැම්මේ නැත්තන් හෙට දවස සුබයි ඔයාලට 😌❤️💯

    • @kumarisri1014
      @kumarisri1014 2 ชั่วโมงที่ผ่านมา

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 5 ชั่วโมงที่ผ่านมา +7

    විදුහල්පතියව තල්ලු කර බිම වැට්ටු අංජන ලොකු බ්‍රදර්ට අපේ ප්‍රණාමය ආදරය ❤️
    කුරිරු සතුටක් ඒකනම් 😁

  • @_Buddhika_Lakruwan
    @_Buddhika_Lakruwan 4 ชั่วโมงที่ผ่านมา +4

    තව පොඩ්ඩෙන් 😂 ලොකු බ්‍රදර්ගෙ ඇහැළ මල් පිපිලා පිටකහනවා..😆
    ❤❤❤

  • @NilukaSithumini
    @NilukaSithumini 6 ชั่วโมงที่ผ่านมา +6

    හම්මෝ මට බෑ බොල 😂 හම්මෝ මිල්ක් ෆාදට ඩෝග් පැනපි කිවලු 😅❤😂😂

  • @discovery_ceylon
    @discovery_ceylon 4 ชั่วโมงที่ผ่านมา +6

    අම්බෝ ආතල් නම් ලොකු බ්‍රදර් තමා
    හිනා කාලා මැරෙනවා 😅😂🤣

  • @memesrilankan
    @memesrilankan 7 ชั่วโมงที่ผ่านมา +49

    හැමදාම පොන් එකේ බලන කට්ටිය ලයික් එකක් දාන්න

  • @SDBEATS_.......18
    @SDBEATS_.......18 7 ชั่วโมงที่ผ่านมา +139

    විබාගෙට දවස් 34ක් තියෙන් මේ කතාව අසාවෙන් බලන තවත් අය සිටීද
    👇

    • @NethumSathmina
      @NethumSathmina 7 ชั่วโมงที่ผ่านมา +1

      Mama wage

    • @Termy609
      @Termy609 7 ชั่วโมงที่ผ่านมา +3

      ආදරෙයි😂😁❤

    • @eshandewmina4009
      @eshandewmina4009 7 ชั่วโมงที่ผ่านมา +1

      Oo😂

    • @Imalshanethmina
      @Imalshanethmina 7 ชั่วโมงที่ผ่านมา +4

      Oo😂mths

    • @tharindushamika7245
      @tharindushamika7245 7 ชั่วโมงที่ผ่านมา

      Adoooo😂

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 7 ชั่วโมงที่ผ่านมา +34

    ලොකු බ්‍රදර් හන්දා හිනහවෙලා පන යනවා කොයි මොහොතක හරි 😂😂😂

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz 7 ชั่วโมงที่ผ่านมา +3

      සිරාවටම ඌ නං ආතල් සාගරයක් 😂

  • @HoodieT25
    @HoodieT25 8 ชั่วโมงที่ผ่านมา +38

    කෙවින් ලොකු බදර් ගේ නින්ජා හොරා සෙල්ලම අද ආතල් කියන අය කෝ 😅

  • @lahirufernando6085
    @lahirufernando6085 7 ชั่วโมงที่ผ่านมา +24

    හැමදා එකෙක් අහනවා මෙ කතාව ටිවි එකේ බලපු නැති කට්ටිය කො කියලා
    උ මොකෙන්ද දන්නේ නැහැ බලන්නෙ

    • @lanilmarasinghe1615
      @lanilmarasinghe1615 6 ชั่วโมงที่ผ่านมา

      ෆෝන් එකෙන්

    • @sameerajaves-tk9ts
      @sameerajaves-tk9ts 6 ชั่วโมงที่ผ่านมา

      Phone eken yako😂

    • @priyamara6694
      @priyamara6694 6 ชั่วโมงที่ผ่านมา

      U balanne frjekenlu

  • @DESilvaUdara-f6l
    @DESilvaUdara-f6l 5 ชั่วโมงที่ผ่านมา +7

    කතාවෙ වැරදි හොයන්න කලින් කතාව රසවිඳින කොනෙන් බලපල්ලා එකෙන්ම ආතල් ❤😂

  • @DammikaWeerasekars
    @DammikaWeerasekars 7 ชั่วโมงที่ผ่านมา +19

    ලොකුබදර් හෙන ආතල් ඔයී😂😂

  • @kushi784
    @kushi784 7 ชั่วโมงที่ผ่านมา +55

    හරි අතාත්ත්වික යි..ගේ ලගටම ගිහින් වාහනේ නැවැත්තුවාහම ගෙදර මිනිස්සු ට ඇහැරෙනවනේ😂

    • @RanRuwan-qb5pp
      @RanRuwan-qb5pp 7 ชั่วโมงที่ผ่านมา +11

      කොහොමත් මේ කතාව තාත්ත්වික නෑ ..අපිත් මැට්ටො වගේ බලනව ඒ උනත්..😊

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt ชั่วโมงที่ผ่านมา

    ලොකු බ්‍රදර් වෙනම චෝයිස් එකක් මරු 🥰🥰

  • @onedaymusic7146
    @onedaymusic7146 5 ชั่วโมงที่ผ่านมา +6

    නිම්නාවි කෑ ගහපු කෑ ගැහිල්ලට මගේ පපුවත් හිර උනා යකෝ😂😂😂

  • @Salaaa03
    @Salaaa03 7 ชั่วโมงที่ผ่านมา +30

    අංජනයි, කෙවිනුයි දෙන්න තමා මරු. නිම්නාවි කෑ ගහපු විදිහ. අම්මෝ😂

    • @Ioh4ko
      @Ioh4ko 7 ชั่วโมงที่ผ่านมา

      මටනම් ඔයා මරු❤

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 2 ชั่วโมงที่ผ่านมา

      Etho atthtama baya wanawwani😅

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 2 ชั่วโมงที่ผ่านมา

      Mata hena maranakan

    • @dammikadasanayaka8153
      @dammikadasanayaka8153 2 ชั่วโมงที่ผ่านมา

      Loku daora happunu wediyata

  • @Janithkosala-r3v
    @Janithkosala-r3v 7 ชั่วโมงที่ผ่านมา +12

    පාට කුරුල්ලෝ කතාවට ආස අය 👍 එකක් දාන්න

  • @SubodhiDisanayaka
    @SubodhiDisanayaka 7 ชั่วโมงที่ผ่านมา +12

    ගංගුලීගේ අම්මා හැමදාම ඔය කිට්ද අඳින්නෙ.ගෙදර වැඩ කරන්නෙ කොහොමද ඔහොම ඇදගෙන 😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +6

    8-30 වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්න අය
    ලයික් එකක් දාමි යමු 😅😅😅

    • @devindi4qc
      @devindi4qc 7 ชั่วโมงที่ผ่านมา +2

      මෙ ලය්ක් දාන්න කියන උන් නම් සාපයක්

    • @පිනිබ්න්දු
      @පිනිබ්න්දු 6 ชั่วโมงที่ผ่านมา +1

      ​රියල් පැතුමා සාපයක්

  • @chandrachansra1244
    @chandrachansra1244 6 ชั่วโมงที่ผ่านมา +4

    😂😂😂 කෙවින් සහ ලොකු බදර් හොරා පොලිස් සෙල්ලම කරනවා😂😂😂❤❤

  • @sumudusubodi5208
    @sumudusubodi5208 5 ชั่วโมงที่ผ่านมา +3

    ඒ කිස් එක ❤❤

  • @KelaWalla
    @KelaWalla 7 ชั่วโมงที่ผ่านมา +84

    Mata like 10 dennako😢

    • @harshamadhu8730
      @harshamadhu8730 7 ชั่วโมงที่ผ่านมา +1

      Higakaapan wesige putha

    • @ayeshamissayesha7909
      @ayeshamissayesha7909 6 ชั่วโมงที่ผ่านมา

      අම්මො ඔයා ලටත් prithi වෙසක් කිවලු 😂😂😂🇦🇪🇱🇰

  • @yennna
    @yennna 5 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරියක් තමා වෙනදා වගේම 🫠💖✨️......

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +3

    දැනට යන හොදම කතා 2 පාට කුරුල්ලෝසි හිරි
    පොදවැස්සයි නේද යාලුවනේ😊

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +55

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 5ක් ඹිනි
    යාලුවනේ😢

  • @riyalpathuma5454
    @riyalpathuma5454 7 ชั่วโมงที่ผ่านมา +17

    සදුදා වෙනකං හෙන අමාරැවෙන් හිටියෙ 😂❤

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 7 ชั่วโมงที่ผ่านมา +26

    අයියෝ අංජනගේ වැඩ නිසා
    ලොක්කගෙත් ඇහැළ මල් පිපිලා පිට කහයි ද දන්නේ නෑ මගෝඩි ගොඩයි 😅😅😅😅

  • @dinu710-v3v
    @dinu710-v3v 6 ชั่วโมงที่ผ่านมา +6

    මට කවුරුහරි කියන්න ඇයි මේ නිම්නාවිගෙ ගෙදරට පයින්නේ කියලා 😒 මොකක්ද ඒ ගේම් එක

    • @viramisankalpana1263
      @viramisankalpana1263 6 ชั่วโมงที่ผ่านมา +1

      Kevin aluthin bara ganna company eke opening ekata nomnavilai gedara aya ena eka walakwanna e gedara horakamak karanawa etakota eyala opening ekata yanne nane

  • @Tharangasiriwardana-x1z
    @Tharangasiriwardana-x1z 6 ชั่วโมงที่ผ่านมา +2

    මෙ නාට්‍ය නම් දැන් පිස්සුවක් වෙලා තියෙන්නේ ❤❤ දානකම් ඉවසිල්ලක් නෑ❤

  • @KavindaDilsaan
    @KavindaDilsaan 7 ชั่วโมงที่ผ่านมา +8

    අද දවස එනකමි බලන් හිටපු මන්😢

  • @slchamimusix9651
    @slchamimusix9651 4 ชั่วโมงที่ผ่านมา +6

    මේ කතාවෙ අතාත්විකයි අරකයි මේකයි කියන්නෙ නැතුව මේකෙ ආතල් විතරක් බලපල්ලා..මටනම් සුපිරි කතාව.ඕනවට වඩා හිතන්නැතුව ෆන් එකේ බලපල්ල.පඩ ටෝක්ස් දෙන්නෙ නැතුව නිකම්.අද කොටස මරූ❤ලොකු බ්‍රදර්❤️

  • @disnakumari7950
    @disnakumari7950 7 ชั่วโมงที่ผ่านมา +7

    අම්මෝ ඒ කෑ ගැහිල්ල😂😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 ชั่วโมงที่ผ่านมา +7

    අද කොටස සුපිරි❤❤❤❤

  • @TharushiNavodya-cm7jz
    @TharushiNavodya-cm7jz 5 ชั่วโมงที่ผ่านมา +2

    හොරු ගෙදරටම ඇවිත් කිස් කරලත් යන්නේ .😅❤❤❤❤❤

  • @memesrilankan
    @memesrilankan 7 ชั่วโมงที่ผ่านมา +15

    ලයික් 100 ක් දෙන්නකෝ

  • @naveennavodya774
    @naveennavodya774 6 ชั่วโมงที่ผ่านมา +2

    සෙනසුරාදා ,ඉරිදාත් මේ කතාව දාන්න බැරිද 😂සදුදා වෙනකන් ඉන්න බැ ඕයි හිරු..

  • @Hungryboy12-y9q
    @Hungryboy12-y9q 7 ชั่วโมงที่ผ่านมา +15

    ඇත්තටම මේ කට්ටිය ලයික් ඉල්ලන්නේ ඇයි?????

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz 7 ชั่วโมงที่ผ่านมา +24

    ඕන බටොක් එකක්.. ප්‍රීති වෙසක්....
    තේරුනේ කාටද කියපල්ලා? 😂
    ලොකු බ්‍රදර් උඹනම් ආතල් සාගරයක්න් 😂😆

    • @Dewmivihansa-u3v
      @Dewmivihansa-u3v 6 ชั่วโมงที่ผ่านมา +1

      ඕන පු.....ක් ප්‍රීත්‍රි වෙසක් 😂

    • @FirdousiSafran
      @FirdousiSafran 4 ชั่วโมงที่ผ่านมา

      ona pupak😂

  • @gamingwithshehan9000
    @gamingwithshehan9000 7 ชั่วโมงที่ผ่านมา +7

    ඇහැල මල් පිපිලා පිට කහනවා කිව්වලු 😂😂

  • @BuvinduManumitha-dv5we
    @BuvinduManumitha-dv5we 7 ชั่วโมงที่ผ่านมา +7

    මේ ප්‍රශ්නෙ කුබියෝ එකේ ජෙහාන් ට කිවුවනම් උ මෙහෙම කරද්දී කරලා දෙන්නෙන්

    • @KanishkaDilshan-ii6yt
      @KanishkaDilshan-ii6yt 7 ชั่วโมงที่ผ่านมา

      මටත් ඔය සෙට් එක එන එක නවත්තන්න ප්ලෑන් එකක් ඕන කියල කියද්දිම මතක් උනේ ඌව 😂😂😂

  • @lkmsilva1666
    @lkmsilva1666 7 ชั่วโมงที่ผ่านมา +11

    අනේ අහිංසක 💔🥀

  • @twentyabc2751
    @twentyabc2751 4 ชั่วโมงที่ผ่านมา +1

    කෙවින් කරුවලේම ආතල් ගන්න ගියා මදැයි ලොකු bro ඇහැල මල් පිපිල පිට කහන්න කඩා පාත් උනානෙ 😅😅

  • @nuvantharanga867
    @nuvantharanga867 7 ชั่วโมงที่ผ่านมา +5

    Mama Asama Katha a pata kurullo ❤❤❤❤❤

  • @SumithSusantha-f1n
    @SumithSusantha-f1n 4 ชั่วโมงที่ผ่านมา +1

    ලස්සනයි මෙ කතාව

  • @tharakasandaruwan7189
    @tharakasandaruwan7189 7 ชั่วโมงที่ผ่านมา +16

    මේ කතාව ඇස් වලින් විතරක් බලපු අය කෝ.. 😂😂😂

  • @Pradeepsilva-j5q
    @Pradeepsilva-j5q 6 ชั่วโมงที่ผ่านมา +3

    ලොකු බ්‍රදර් ඔයාගේ ඇක්ටින් නං පිස්සුවක් ❣️
    නෝ කතා ඇක්ඩික්ටඩ් ඔයාට ❣️

  • @Vimukthi_Ekanayaka
    @Vimukthi_Ekanayaka 6 ชั่วโมงที่ผ่านมา +4

    ඇහැල මල් පිපිලා පිටකහනවා මේක බලනකොට 😂❤

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 6 ชั่วโมงที่ผ่านมา +1

    කතාව තාත්වික නැහැ .. ඒත් මාරම ආතල්... මේ තරම්ම ආතල් කතාවක් මෑත කාලයේදී බිහි උනාමයි.. මොකද මේ කතාවෙ හැමෝම දැක්කම හිනා යනවා... මංජිත, කෙවින්, ලොකු බ්‍රදර්.. මංජිතගෙ අම්මා, ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නා.. ගගුලිගෙ තාත්තා

  • @rathnayakaofficial9793
    @rathnayakaofficial9793 6 ชั่วโมงที่ผ่านมา +6

    ඇහැල මල් පිපිල පිට කහනව කිව්වලු 😢😂

  • @chapakumari9880
    @chapakumari9880 3 ชั่วโมงที่ผ่านมา

    ලොකු බුදර් මාර ටොක්නෙ දෙන්නෙ හිනා කලා පන යනවා

  • @hashmikaslacio9987
    @hashmikaslacio9987 7 ชั่วโมงที่ผ่านมา +8

    ලොකු brother සජිත් ගේ පුතෙක් වෙන්න බැරිද ? 😂

    • @CKumari-py2ge
      @CKumari-py2ge 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @fazlymowjood8937
    @fazlymowjood8937 5 ชั่วโมงที่ผ่านมา +2

    Loku brother jokes CERTIFICATE TRUE 😂😂😂

  • @malshavideochanal3835
    @malshavideochanal3835 4 ชั่วโมงที่ผ่านมา +1

    සුපිරියක් ❤❤❤❤❤❤❤

  • @DananjayaPradeep-w2c
    @DananjayaPradeep-w2c 6 ชั่วโมงที่ผ่านมา

    පාට කුරුල්ලො.....පිස්සුවක් හොදේ 😅😅😅😅😅😅😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +10

    හරි පොද වැස්ස බලන අය ඉන්නවද😋

  • @nipunsundeepa7881
    @nipunsundeepa7881 7 ชั่วโมงที่ผ่านมา +8

    සදුද වෙනකං හෙන අමාරුවෙන් හිටියෙ 😂❤

  • @nethminanNimasha
    @nethminanNimasha 5 ชั่วโมงที่ผ่านมา +2

    අම්මො ලොකු බ්‍රදර් 😂

  • @amalipriyanka3320
    @amalipriyanka3320 5 ชั่วโมงที่ผ่านมา

    හිනා වෙලා බඩත් රිදෙනවා 😂😂😂😂

  • @Niluka-p8n
    @Niluka-p8n 26 นาทีที่ผ่านมา

    හෙට මගේ නමත් කතාවේ තියේනවා ...නිලුකා 😅😅

  • @NuwanSampath-i3h
    @NuwanSampath-i3h 5 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න අපිත් ආවෝ ❤

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +37

    කවදාවත් මෙි කතාව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටියි කෝ👻

  • @NisalIndula
    @NisalIndula 7 ชั่วโมงที่ผ่านมา +4

    Guys අද හිරිපොද වැස්ස episode එක නෑ නේද??

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 ชั่วโมงที่ผ่านมา +2

    ලොකු බ්‍රදර්ගේ ඇක්ටිං❤❤❤👍👍👍

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 5 ชั่วโมงที่ผ่านมา

    මරු කෙවින් ලොකු බ්‍රදර් 😂😂😂😂😂😂හිනාවෙලා බඩත් රිදෙනවා 😅😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา +15

    මගෙ අමිමා cio එකෙ, ඉක්මන් පුාර්තනා රකන්න පුළුවන් හැමෝටම💔😢

    • @oshithaSaumyaSithara
      @oshithaSaumyaSithara 8 ชั่วโมงที่ผ่านมา

      Oyage ammata ikaman suwaya labewa 😢

    • @riyalpathuma5454
      @riyalpathuma5454 8 ชั่วโมงที่ผ่านมา

      ඉක්මන් සුපිරි වෙිවා 🙏😥

    • @NisansalaMaduwanthi-e8b
      @NisansalaMaduwanthi-e8b 7 ชั่วโมงที่ผ่านมา

      අම්මා හොස්පිටල් එකේ ඉද්දිද වහෙ උබ දාලා තියෙන්නෙ සදුදා වෙනකම් අමාරුවෙන් හිටියේ කියලා පව් බල්ලෙක් තෝ

    • @ishuonline97
      @ishuonline97 7 ชั่วโมงที่ผ่านมา

      Ammge redd

    • @RAHULFF-zc1is
      @RAHULFF-zc1is 7 ชั่วโมงที่ผ่านมา

      පල හුත්තො යන්න.හැමදාම හැමිනෙන්නේ .

  • @sajeepriyankara3885
    @sajeepriyankara3885 4 ชั่วโมงที่ผ่านมา +1

    අරූ අර ගේ ඇතුලෙ ටින් ටින් ගගා යන්නෙ උගෙ ගෙදර කියලා හිතාගෙනද.. Script එකේ අවුලක්ද🤣🤣

    • @CKumari-py2ge
      @CKumari-py2ge 2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂

  • @dilshanpriyanjana7965
    @dilshanpriyanjana7965 5 ชั่วโมงที่ผ่านมา +2

    Ammo sin english loku brother 😆💪💪

  • @hashanlourdes
    @hashanlourdes 7 ชั่วโมงที่ผ่านมา +8

    ඕන buttock එකක් ප්‍රීති වෙසක්😂😂😂

  • @dewminikaveesha3189
    @dewminikaveesha3189 2 ชั่วโมงที่ผ่านมา

    Milk father ට dogs පැනපි කිව්වලු. අම්මෝ ලොකු බ්‍රදර්❤ 😂😂 19:47

  • @444ranax8
    @444ranax8 7 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤❤❤

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 ชั่วโมงที่ผ่านมา

    පිස්සු නැත්නමි ශෝක් 😂කිස් එකට කුල්මත් උනා😂

  • @Malmi_Munaweera
    @Malmi_Munaweera 4 ชั่วโมงที่ผ่านมา

    Favourite episode😭😭😭😭😭😭😭😭😭

  • @SLMastery
    @SLMastery 5 ชั่วโมงที่ผ่านมา

    හම්මෝ ලොකු බ්‍රදර් තමයි හොදටම කරේ 😂😂❤

  • @MultiCom-q4x
    @MultiCom-q4x 5 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු බදර් උබ නම් හොරකමේ යන්න සුපිරී උත්තෝ හිනා කාලා මැරෙනවා 😂

  • @HeshithaChameen
    @HeshithaChameen 6 ชั่วโมงที่ผ่านมา +1

    ලොකු brother කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් ❤

    • @Pradeepsilva-j5q
      @Pradeepsilva-j5q 6 ชั่วโมงที่ผ่านมา +1

      එකෙන්ම සුපිරි එකෙක් ❤

  • @ama_senavirathna
    @ama_senavirathna 7 ชั่วโมงที่ผ่านมา +15

    Episode 150න්වත් නවත්තන්න!! බොරුවට එකම තැන කරකලා මිනිස්සුන්ට එපා වුණ නාට්‍යයක් විදියට ඉවර කරන්න එපා.

    • @nilanganambukarathanthirig2182
      @nilanganambukarathanthirig2182 7 ชั่วโมงที่ผ่านมา +1

      200n vithara

    • @AsAs-oc3px
      @AsAs-oc3px 7 ชั่วโมงที่ผ่านมา +1

      හැමදාම එකම දේ

    • @disnakumari7950
      @disnakumari7950 7 ชั่วโมงที่ผ่านมา +4

      ඊට වඩා කොටස් ගියොත් ඔයා 150 න් පස්සේ බලන එක නවත්තන්න 😂😂😂😂😂

    • @shiromianuruddhika7344
      @shiromianuruddhika7344 6 ชั่วโมงที่ผ่านมา +1

      150 ethi

    • @amandimadanayaka9237
      @amandimadanayaka9237 6 ชั่วโมงที่ผ่านมา

      Ou ane harakek gothanne meka

  • @lankanboy2003
    @lankanboy2003 6 ชั่วโมงที่ผ่านมา +2

    හැමදාම drama song එක skip කරල බලනෙ...😁

  • @samuditharasanga3022
    @samuditharasanga3022 3 ชั่วโมงที่ผ่านมา

    ලොකු බ්‍රදර්⁣ගෙ දාගෙන හිටිය මොකක්හරි වැටෙනවා සද්දෙ ඇහුනෙ මට විතරද..😁🤭