වයින් බිස්කට්ස් - Episode 927 - Wine Biscuits

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ඉක්මනට හදා ගන්න පුළුවන් ගොඩාක් රස, මිනිත්තු 10කින් අවන් එකේ වගේම ලිපෙත් බේක් කරගන්නත් පුළුවන්.
    වයින් බිස්කට්ස්
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 125g
    සීනි 100g
    බිත්තර 1 1/2
    බටර් 50g
    බේකිං පව්ඩර් තේ හැදි 1/2
    ලුණු ඇබිත්තක්
    වැනිලා
    බනානා එසෙන්ස් බිංදු 3-4
    අවන් එකේ 170C මිනිත්තු 10ක් බේක් කර ගන්න.
    Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com
    Theme Music: Suresh Maliyadde
    Videography: Sisira Wijetunga

ความคิดเห็น • 137

  • @incredibleizu4
    @incredibleizu4 2 ปีที่แล้ว +5

    Yes exactly aunty, I really like Monis' wine biscuits 😋 , it's incomparable to other wine biscuits !! Thanks ❤aunty for sharing this recipe & wish you to have a happiest and healthiest new year!!

  • @jayapeiris1200
    @jayapeiris1200 2 ปีที่แล้ว

    When you bake on the saucepan do you add water to the bottom?

  • @shanikapunchihewa3357
    @shanikapunchihewa3357 2 ปีที่แล้ว +4

    මෝනිස් එක මතක් කලාම මට සවුබොරෝ මතක් වුනෙ... සවුබොරෝ හදන්න කියලා දෙන්න පුලුවන්ද ....
    සුභම සුභ නීරෝගමත් අලුත් අවුරුද්දක් වේවා ....

  • @liveinyourdream8022
    @liveinyourdream8022 18 วันที่ผ่านมา

    Thank you soooo much auntie! 🥰🥰🥰
    I made these today and they are so tasty. The best recipe ever. Thank you again ❤️

  • @anomagamage801
    @anomagamage801 2 ปีที่แล้ว +1

    ඔබතුමියට ගොඩාක් ස්තුතියි මම ගොඩක් ආස කරන බිස්කට් එකක් මේක .ඔබතුමිය තව තවත් ලස්සන වේවා දීර්ඝායුෂ ලැබේවා .

  • @ShyamaliDamayanthi-dt4rh
    @ShyamaliDamayanthi-dt4rh 6 หลายเดือนก่อน

    Lipe hadana hattiya athulatw monawth danne na neda? Nikanma bajane neda?

  • @sasankarambukwella1257
    @sasankarambukwella1257 2 ปีที่แล้ว +43

    අවන් එකක් නැති අයව මතක් වුණාට ගොඩක් ස්තූතියි ආන්ටි 🥺❤️

  • @sushehara6500
    @sushehara6500 2 ปีที่แล้ว +5

    I have tried most of your recipes. they all came out so well. There is another reason that I love to watch your videos, your smile and accent reminded me of my mother who passed away 5 years ago. Thank you, aunty ❤

  • @kumu2613
    @kumu2613 2 ปีที่แล้ว +4

    This is great 👍 We are in the USA and it is my husband’s favorite cookie, but we cannot find it anywhere. Thank you so much. Will try to bake them as a surprise!

  • @amayapathirane4397
    @amayapathirane4397 2 ปีที่แล้ว

    Thank you for the recipe Can we use coconut oil instead of butter ?

  • @subashiniekanayake5955
    @subashiniekanayake5955 2 ปีที่แล้ว +6

    සුභ අලුත් අවුරුද්දක් වේවා ආදරණීය අනෝමා ඔබට ඔබ පවුලේ සැමට.

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +3

    Yummy රස පාටයි😋😋😋මම අනිවාර්යෙන් හදනවා මේ වගේ රසවත් කෑම අපිට කියලා දෙනවාට ස්තූතියි!!! Thank ❤❤❤

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී සුබ නව වසරක් වේවා මිස්ටත් පවුලේ සැමටත්...
    අපි පොඩි කාලේ නිතර කාපු බිස්කට් එකක්..දැනුත් ආසයි.ඔන්න දුවයි මමයි හදන්න ලෑස්ති මිස්....
    මිස්ගේ බ්ලව්ස් හරිම ලස්සනයි . ...දැන් මිස් ගොඩාක් ලස්සන වෙලා...ස්තුතියි මේ කියලා දෙන දේවල් වලට.බුදු සරණයි මිස්...

  • @thasiraaththanapola637
    @thasiraaththanapola637 2 ปีที่แล้ว

    Dear Ms, I tried this yesterday, it is very tasty, but it is not crispy like your biscuits. Could you pls tell me why is that ?

  • @dilrukshimeedeniya73
    @dilrukshimeedeniya73 2 ปีที่แล้ว

    සුබම සුබ නව වසරක් වේවා !! ඔයාගේ video හරිම ප්‍රයෝජනවත් .හරිම ලස්සනයි . Thank you so much. මමත් කෑම හදන්න කැමතියි . තවත් එකක් කියන්න ඕනැ . ඔයා තවත් ලස්සන වෙලා .

  • @ravindudeshan7454
    @ravindudeshan7454 2 ปีที่แล้ว +1

    ඇන්ටි අපි නම් තාම කඩෙන් අරන් කනවා ....අද මම මේක ගෙදර හදනවා . නීරෝගී සුබ ම සුබ නව වසරක් වේවා

  • @LakmiKusalani
    @LakmiKusalani ปีที่แล้ว

    I made this aunty🥰 It was tasty. Everyone of my family liked it and this is the first recipe that I tried with my new oven, Thank u so much🥰

  • @yeshikadesilva8854
    @yeshikadesilva8854 2 ปีที่แล้ว +5

    සුභ අලුත් අවූරුද්දක්‌ වේවා, පොඩිකාලේ අපි ආසම කෑමක්

  • @charithrasingha9285
    @charithrasingha9285 2 ปีที่แล้ว +3

    Wishing you a very happy New year 2022
    Thank you for the tasty dishes that you shared with us. I wish you all the very best for your future
    With love
    Nirmala

  • @Lifewithlove-if7un
    @Lifewithlove-if7un 2 ปีที่แล้ว +3

    Highway service area eke monis ekak tiynawa aunty.

  • @sandeepanisubodhika7078
    @sandeepanisubodhika7078 ปีที่แล้ว

    Math Dan dawas Dehekata wathawak gedara thama Biscuits hadanne.hadapu Gaman iwara wenawa dawasin wage😊Babala wagema husbanduth harima Aasai Aunty♥️Thanks for This Recipe Also💞

  • @FamilyTeachings
    @FamilyTeachings 2 ปีที่แล้ว

    මාගේ පුතා පුංචි කාලේ හරිම ආසයි .මේ බිස්කට්වල්ට.ඔයාලා හැමෝට තෙරුවන් සරණයි .අදම හදන්න ඕන .

  • @anomamalkanthi5519
    @anomamalkanthi5519 11 หลายเดือนก่อน

    නිහතමානී කාන්තා ඔබට අපි හැම දාම ගරු කරනවා බූදුසරනයි ගොඩක් ආදරෙයි 😊😊😊😊😊

  • @Asha-jm8zq
    @Asha-jm8zq ปีที่แล้ว

    Meka koccara kal tiya ganna puluwanda mis

  • @adeepaparamith5088
    @adeepaparamith5088 2 ปีที่แล้ว

    Oka visk eken biit karata kamak naane shuga tika dhiyawennane ona

  • @ThePushpamali
    @ThePushpamali 2 ปีที่แล้ว +2

    That's amazing ....... love to give it a try..... Thank you Ms. Anoma..❤️

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 2 ปีที่แล้ว +2

    Happy new year you & your family.!!!!
    Good health ,& happiness be with you all the time .....MAY GOD BLESS YOU ALL.!!!!!!🙏🙏🙏🙏❤❤❤

  • @mallikamendis1430
    @mallikamendis1430 2 ปีที่แล้ว

    Thank. U. Anoma. Wish You. Avery. Happy New. Year

  • @sachinigamage2755
    @sachinigamage2755 2 ปีที่แล้ว +1

    Aunty high tea steup ekk gedaridim arrange kragnn vidiyai ekt awassya recipes kyl denako plzzz❤️❤️

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 2 ปีที่แล้ว

    පාන් පිටි වෙනුවට හාල් පිටි භාවිතා කරන්න පුලුවන්ද?

  • @inamsaldin8124
    @inamsaldin8124 ปีที่แล้ว

    My favorite, we buying Tangalle surthern bakers before 15 years ago

  • @viranthibyrde9301
    @viranthibyrde9301 2 ปีที่แล้ว +1

    Very important for me to know how to get the job done without an oven, thank you so so much, yes, we all still love to eat wine biscuits, superb clip.

  • @mininduwagesuranga7455
    @mininduwagesuranga7455 2 ปีที่แล้ว +1

    ආන්ටි බටර් වෙනුවට ඇස්ට්‍රා දාන්න බැරිද

  • @fathimanusrath3335
    @fathimanusrath3335 2 ปีที่แล้ว

    Aunty podi oven 1(32l) ka butter cake hadanakota element 2 danna oneda,eka parata

  • @shashininonis18
    @shashininonis18 2 ปีที่แล้ว

    Minis ake vain drops rasai Kiya dunnata thanks

  • @jeevilogan7566
    @jeevilogan7566 2 ปีที่แล้ว

    Madam please upload the recipe in English also, I'm regularly watching your videos.

  • @sachinthaniwarnasooriya4120
    @sachinthaniwarnasooriya4120 2 ปีที่แล้ว

    nozzle ekak dala shape ekak gannath puluwan neda

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว

    Thanks for the recipe and tips. 🏡👨‍👩‍👦💞👍

  • @ashanishadiranawaka3183
    @ashanishadiranawaka3183 2 ปีที่แล้ว +1

    තාමත් ආසයි.දැක්කොත් ගන්නවාමයි.thank you.

  • @ashankg3820
    @ashankg3820 2 ปีที่แล้ว

    Hello dear akka , panpiti walin hariyatama idiappa hadana vidiha kiyannako please 🙏 hamoma danne halpiti hari vena monahari thamai. Asaven balagena innawa oyage video eka enakam

  • @ashankg3820
    @ashankg3820 2 ปีที่แล้ว

    Happy New 😊 akke rasa athi hadala balannam thanks for sharing 👍 😊

  • @dewanipathirage2646
    @dewanipathirage2646 2 ปีที่แล้ว

    Butter wenuwata magarine puluwanda?

  • @harshikanovel5036
    @harshikanovel5036 2 ปีที่แล้ว +1

    අැත්තටම හරිම ලේසියි..රස තාමත් දැනෙනවා

  • @buddhinikaushalya9208
    @buddhinikaushalya9208 2 ปีที่แล้ว +1

    මම අදයි දැක්කෙ auntygeමේ recipe 1.මම අදම හැදුවා... ලස්සනට රස පදමට ආව.... ආආආආසම ආසයි දැන් ඉතින් ... Thank you aunty. Love you 😘🤗❤️

  • @nimalkathushari2462
    @nimalkathushari2462 ปีที่แล้ว

    හරිම ආසයි ඔයාගෙ විඩියෝ බලන්න 😊😊😊

  • @1Muditha
    @1Muditha 2 ปีที่แล้ว +1

    Wish you a very happy and prosperous 2022.

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 2 ปีที่แล้ว

    Thank You for the lovely recipe 😍Happy New Year to you and your beautiful family 😻

  • @beautystudio495
    @beautystudio495 2 ปีที่แล้ว

    සුබ අලුත් අවුරුද්දක්. අදත් රසම රස කෑමක්

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 2 ปีที่แล้ว

    Thanks miss..ආස හිතුන ...

  • @taniyaprasadini1795
    @taniyaprasadini1795 2 ปีที่แล้ว

    Good morning anoma aunty
    Subama suba aluth aurudahak wewa 🙏🙏🙏🙏🙏 nirogi suwapath samaya sathuta piri aurudahak wewa 🙏🙏
    Thank you recipe ekta Aunty

  • @thilinashiran8563
    @thilinashiran8563 2 ปีที่แล้ว

    Butter wenuwata astra gnna barida

  • @disharisadarenu5995
    @disharisadarenu5995 2 ปีที่แล้ว +1

    ආන්ටියෝ අපේ පැත්තෙ ඕවට කියන්නෙ කොයින් බිස්කට් කියල 😁. දැන් හදන්න පුළුවන් අපිටත්. ගොඩාාාක් ස්තූතියි ආන්ටි😘😘😘.. ගොඩාාාක් ආදරෙයි ඔයාට 😘😘😘.. බුදු සරණයි ආන්ටි😘😘😘 කතා කරන විදිය හරිම ශෝයි😍

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 ปีที่แล้ว

    Seem to be tasty and nice 🙂 I'll try 😋 thanks

  • @oshikanisha
    @oshikanisha 2 ปีที่แล้ว

    Thnk you miss mn haduwa.marama rasai 😍💛

  • @TharakaJay7
    @TharakaJay7 2 ปีที่แล้ว

    මේව කොච්චර දවසක් තියාගන්න පුලුවන්ද?

  • @knthikanthi3111
    @knthikanthi3111 4 หลายเดือนก่อน

    ගොඩාක් ඉස්තුතියි ආනොමා මිස් ❣️🇦🇪❣️💞🇱🇰💝

  • @tharukshiwijesinghe8449
    @tharukshiwijesinghe8449 2 ปีที่แล้ว +1

    I try most of your recipes just same as you tell. They all comes out really well. I must try this too. Thank You aunty. My niece loves wine biscuits 🤗 will make this for her.

  • @chandanijayalatha1988
    @chandanijayalatha1988 2 ปีที่แล้ว

    Man haduwa harima rasai thanku

  • @zereendeen6673
    @zereendeen6673 2 ปีที่แล้ว

    It's a favorite of mine. Looks tasty.

  • @achinisandareka416
    @achinisandareka416 2 ปีที่แล้ว

    Thanku aunty.

  • @busylifestylewithtwokids4020
    @busylifestylewithtwokids4020 2 ปีที่แล้ว

    ආන්ටි බටර් වෙනුවට මාගරින් ගන්න පුලුවන්ද

  • @hansamalkaveesha1599
    @hansamalkaveesha1599 9 หลายเดือนก่อน

    Thank you .❤❤❤

  • @sriyawickramasinghe9136
    @sriyawickramasinghe9136 2 ปีที่แล้ว +1

    HAPPY NEW YEAR ANOMA,HOPE u will fine this year too,I like the wine biscuits. TAKE CARE AND STAY SAFE.❤❤❤❤👍

  • @DamayanthiGunawardana-w4n
    @DamayanthiGunawardana-w4n ปีที่แล้ว

    Hama vitakama ganna pramanayan sadahan karanawanam hodai

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว

    Aunty mn wine biscuit haduwa hodata awa.. rasai..

  • @komaryy8820
    @komaryy8820 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි❤️❤️

  • @nadeeshafernando9654
    @nadeeshafernando9654 2 ปีที่แล้ว

    Mama asama kemak aunty. Thank you.... 😘

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว

    Thanks Aunty 🙏🏻❤️😍 ආසම දෙයක් 😍

  • @santhoshiniweerasinghe2942
    @santhoshiniweerasinghe2942 2 ปีที่แล้ว

    Thank U so much Dear

  • @nilushiwijetunga8268
    @nilushiwijetunga8268 3 หลายเดือนก่อน

    THANK YOU

  • @chansam8966
    @chansam8966 2 ปีที่แล้ว

    Thanks Anoma! Much NEEDED , brings back memories

  • @prasanthadsp6900
    @prasanthadsp6900 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබට💜️💜️💜️

  • @nadeeweerasekara8860
    @nadeeweerasekara8860 2 ปีที่แล้ว

    My favorite ..thank you soo much aunty..

  • @kmii5003
    @kmii5003 2 ปีที่แล้ว +1

    Monis wine drops, yep was my favourite... thanks aunty...💞💞

  • @malalabadannaapasinamawani5285
    @malalabadannaapasinamawani5285 11 หลายเดือนก่อน

    Thank

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 2 ปีที่แล้ว

    මම ආසම වයින් බිස්කට්...

  • @koshir
    @koshir 2 ปีที่แล้ว

    Thank you😘❤😘
    My favorite 😀

  • @Asha-jm8zq
    @Asha-jm8zq ปีที่แล้ว

    Thanks 🧡🧡🧡🧡

  • @gangasudarmi1864
    @gangasudarmi1864 ปีที่แล้ว

    Mamath heduwa harima rasai ❤️❤️❤️

  • @kumaridesilva6310
    @kumaridesilva6310 2 ปีที่แล้ว

    Great recipe akka. I faintly remembered those wine biscuits. It was very clever of you to show other way to bake. It’s very useful for people who don’t have ovens.

  • @nimsdiary
    @nimsdiary 2 ปีที่แล้ว

    හරිම වටිනවා

  • @rasikarambukkane2383
    @rasikarambukkane2383 2 ปีที่แล้ว

    Subama suba aluth awuruddak wewa

  • @nihalpriyantha7821
    @nihalpriyantha7821 2 ปีที่แล้ว

    බිත්තර වෙනුවට වෙන මොනවත්දාලා හදන්න බැරිද වෙජිටේරියන් කෙනෙකුට

  • @wasanthidemel4986
    @wasanthidemel4986 2 ปีที่แล้ว

    Thanks Anoma

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    Thank you aunty ආදරෙයි ❤️❤️❤️

  • @damayanthisenadipathige7064
    @damayanthisenadipathige7064 2 ปีที่แล้ว

    මමත් ලංකාවට අාවම යනම තැනක් තමයි ෙනානිස් එක ඒ රස තාම මතකයි❤️❤️

  • @ishanimendis6291
    @ishanimendis6291 2 ปีที่แล้ว

    Thank you so much

  • @ගීතාරකා
    @ගීතාරකා 2 ปีที่แล้ว

    Awan eka nathu barida

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 ปีที่แล้ว

    Thanks 🙏🙏🙏❤

  • @-kaushi4934
    @-kaushi4934 2 ปีที่แล้ว

    Ane aunty wet chocolate cake hadana vidihath kiyala dennako 1kg cake ekak

  • @melissajuliyer3245
    @melissajuliyer3245 2 ปีที่แล้ว

    can u do some vegan recipes plz.....

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 2 ปีที่แล้ว

    Ane mamath asama biscuits monis eken kewa thamath mathakai...oba hari high way eka nisa eaka den magaherenawa...

  • @chathuchathu1043
    @chathuchathu1043 2 ปีที่แล้ว

    Happy new year Aunty

  • @devindidevpura889
    @devindidevpura889 2 ปีที่แล้ว

    Happy new year Anoma akka

  • @dushaniabeysinghe6668
    @dushaniabeysinghe6668 2 ปีที่แล้ว

    Happy New year. 🎊🎈🎆

  • @liveinyourdream8022
    @liveinyourdream8022 2 ปีที่แล้ว

    😍😍😍 thank you so much aunty!

  • @sepalikagunaratne4318
    @sepalikagunaratne4318 2 ปีที่แล้ว

    Thank you Anoma . Wish you all the best for the New Year ❤️

    • @umerinacader3102
      @umerinacader3102 2 ปีที่แล้ว

      Thank you for the no oven bake God bless you always for being generous and it's beautiful to watch

  • @ramaniperera2259
    @ramaniperera2259 ปีที่แล้ว

    ඔයාගෙ ආදරය පිරුණු සිනාවත් ඵක්ක කනකොට හුගක් ම රසද

  • @sheeba8676
    @sheeba8676 2 ปีที่แล้ว

    Please make the other Monis cookie too please. Thx

  • @ravilazarus525
    @ravilazarus525 2 ปีที่แล้ว

    Aunty wine hadana vdo daannako