දයාසිරි ජයසේකරට කට උත්තර නැති වූ ප්‍රශ්නය- කියන්න කවුද ග්‍රහලෝකාගාරය හැදුවේ, ඔක්කොම දන්නවා කිව්වනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #Dayasiri #SLPP #Susil
    පුළුවන් නම් කියන්න කවුද ග්‍රහලෝකාගාරය හැදුවේ, ඔයා ඔක්කොම දන්නවා කිව්වනේ, කියන්න- දයාසිරි ජයසේකරට කට උත්තර නැති වූ ප්‍රශ්නය

ความคิดเห็น • 38

  • @gaspaway1124
    @gaspaway1124 2 ปีที่แล้ว +7

    අහෝ.... ප්රෙම්ජයන්ති..... බයියන්ට ගිය රටක් මේක..... ඕකට යනෙන මං නැතිව හිටියේ?????????????????? රනිල්ට
    පිට කසල තමයි.... ඇමති උනේ???????????????????? මේ අවසන් වතාව මුගේ???????????

  • @GaminiUswaththa
    @GaminiUswaththa 3 หลายเดือนก่อน +1

    දෙල්කද පොලේ කරෝල මුදලාලි ය දන්න අද්‍යාපනය බ්‍රහ්ම ටෝක් නම් තියෙනවා, රිලාසිරි කියන්නෙ දේශපාලන අනාථය අනික

  • @srilankaaaaaaaaa
    @srilankaaaaaaaaa 2 ปีที่แล้ว +3

    සුසිල් 🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @SenarathWeerakkodi-sj6fl
    @SenarathWeerakkodi-sj6fl 3 หลายเดือนก่อน

    කොන්ක්‍රීට් කුලා වරායේ දාගැබ පාවෙන වරායේ ජැටිය

  • @prasanthakumarfernandowarn6439
    @prasanthakumarfernandowarn6439 2 ปีที่แล้ว +4

    Delkanda poledi kauda kiwwe

  • @SaveTheSriLanka
    @SaveTheSriLanka 2 ปีที่แล้ว +1

    සජිත් ප්‍රේමදාසට සහ අනුර දිසානායකට අපි කියන්නෙ වෙනම දෙයක්. මේ වර්තමානෙ ඒ කියන්නෙ අද දවසෙ රට මේ දාමරිකයන්ගෙන් බේරා ගැනීමට අවශ්‍ය ජන පවුර ගොඩනැගීමට පමණක් එකතු වෙන්න කියා මිසක් දේශපාලණය සඳහා එකතුවීමට නොවේ. පසුව වර්තමාන ජන මතය පිළිබිඹු වන මැතිවරණයක් තුලින් මොකා බලයට ආවත් අපිට කමක් නැත​. මක්නිසාද ඒ ජනතා කැමැත්ත නිසා.
    අරගලයට ජයවේවා!
    අපගේ අරමුණ හුදෙක් රටේ ජනතාව වෙනුවෙන්ම වන බැවින් අපව SUBSCRIBE කරමින් අප සමග රැඳී සිටින්න​.
    අනාගතයේ අපි ඔබව දිනවන්නෙමු!
    Subscribe - th-cam.com/channels/sRZ0vl2daqN7OIi-1zxAyw.html

  • @GaminiUswaththa
    @GaminiUswaththa 3 หลายเดือนก่อน

    මූ 1964 ඉස්කෝලේ යකොට අවුරුදු 10 නම් දැන් වයස 67 යි රජයේ සේවකයෝ උපරිම 60 න් පෙන්ෂන් ගෙදර පල කොල්ලෙකුට අවස්ථාව දීල

  • @chandanawasantha9786
    @chandanawasantha9786 2 ปีที่แล้ว +1

    Delkada polen apu mea kiri baiya

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 2 ปีที่แล้ว +1

    Randu wennada munwa parliament arinne? Rata kapu 225 k .akatuwela rata hadanna beri kalakanni.

  • @malikam7925
    @malikam7925 2 ปีที่แล้ว

    Meyalata Wena Weda Nethname Hodai Mewage Katha, Denen Inna Ugath paramparawa Hodata Dannawa Oba Thumala Hodata Danna Bawa Penawa

  • @sirisenagajanayake4121
    @sirisenagajanayake4121 2 ปีที่แล้ว

    Delkanda polen penalagiya booruwa

  • @upekshaabay2622
    @upekshaabay2622 2 ปีที่แล้ว +4

    එ්ක හදපු වෙලේ චීචී බබාගෙ රොකට් එකේ දාල තොපිව අගහරු වලට යැවුවනම් හොදයි

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 ปีที่แล้ว +5

    කප්පන් ප්‍රසන්නයි බොරලුගොඩ සුනකයයි. .......මාර ජොලියේ ඉන්නවා. ....කකුලුවා නටනවා වතුර රත්වෙකමි,.... නොදකින් තොපි,

  • @dineshtharanga2263
    @dineshtharanga2263 2 ปีที่แล้ว +4

    Delkada polata pala pakaya

  • @gaminisusanhinda7310
    @gaminisusanhinda7310 2 ปีที่แล้ว +5

    PON...... SUSIL

  • @senulife4972
    @senulife4972 3 หลายเดือนก่อน +1

    මේක හැදුවෙ මහජනයා .. නැතිව ඔය කවුරුත් නෙමේ...

  • @iranganimangalika7176
    @iranganimangalika7176 2 ปีที่แล้ว +3

    නාකි බයියෙක් හෙන ලොකු කමෙන් කියන්නේ 1964 වෙනකොට ඉස්කෝලේ යනවා කියලා නාකියා දැන්වත් ගෙදර පල පෙන්ෂන් අරන්

  • @magehithasundarai9931
    @magehithasundarai9931 2 ปีที่แล้ว +1

    මේ හාදයා පූත්තානම් කියවන නාකියෙක්.. ඔය බයිලා වලින් වැඩක් නෑ. අතීත හෑල්ලක් කියල පඬිය කියවන්න නෙවේ නාකියා ඇහුවේ නාකි උජාරුව අහන්න. ප්‍රශ්නයක් ඇහුවම අහන එකා මොකා වුනත් ප්‍රශ්නය නිශ්චිතව අඳුනා ගෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරිද පූත්තානම් නොකියා ජනතාවගෙ කාලෙ නොකා.. ඕවා ජනතා සල්ලි නාකි සුසිලා..උඹෙ අම්මගෙ දෑවැද්ද නෙවේ පුතාට පූත්තානම් කියවන්න..

  • @mdharmasiri4178
    @mdharmasiri4178 6 หลายเดือนก่อน +1

    ග්‍රහලෝකාගාරය කර්මාන්ත ඇමැති ගරු මෛත්‍රිපාල සේනානායක ඇමැති කල කර්මාන්ත ඇමැති කල 1964 දි වු ආණ්ඩුවේ දි!

  • @markinbam5711
    @markinbam5711 2 ปีที่แล้ว +2

    Susil umbage Amma ge jangi ya koi kale dha?

  • @tikiribandaekanayaka2882
    @tikiribandaekanayaka2882 2 ปีที่แล้ว +1

    පාර්ලිමේන්තුවේ ඉන්න අන්තිම දවස් ටික.නටපල්ලකො

  • @cool-sv1780
    @cool-sv1780 2 ปีที่แล้ว +1

    අයියෝ දයාසිරි🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 3 หลายเดือนก่อน

    ග්‍රහලෝකාගාරය හැදුවේ අපෙ ජොර්ති ර් වරුනෙ ඕක් දන්නෙත් නැද්ද

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 ปีที่แล้ว

    දැනුම මිනුම තරඟයක් මේ මෝඩ දුසිලගෙ බකපන්ඩිතකම නිසා තමයි ගෝට මූව එලියෙ තිබ්බෙ,දැන් ප්‍රශ්නෙ මුල්ගල තිබ්බ එකාද බල්ලො,ප්‍රශ්නෙට කෙලින් උත්තරේ දීපිය ,64 වෙනකොට අරූ ඉපදිල නැහැලු මූ ඉපදිල ජංගියෙ හුජ්ජ යනවලු, මාර පන්ඩිතය රටගොඩදාල මූට මාර මහන්සි වගේ මල පෙරේතය.

  • @stk2199
    @stk2199 2 ปีที่แล้ว +3

    60 පැනපු, තමුන්ගේ ඇගේ හුජ්ජ යන කාලකණ්නි ඉන්නෙ, ඉතින් රට හැදෙයිද 😡😡😡😡😡🤬🤬🤬😤😤😳😳😳🤑🤑🤑🤑🤑🤑🤑

  • @alfabonde5054
    @alfabonde5054 2 ปีที่แล้ว

    යකෝඅද්‍යපන ඇමැති මේ වගේ ගොනෙක්ද කොහෙද යන්නෙ මල්ලෙ පොල් නොදකින් මෙහෙමත් ගොන් ඇමැති යෙක්

  • @SahanNawod-vj2jx
    @SahanNawod-vj2jx 3 หลายเดือนก่อน

    දැන්ද මතක්උනේ

  • @sirisenagajanayake4121
    @sirisenagajanayake4121 2 ปีที่แล้ว

    Delkanda polen penalagiya booruwa

  • @barns7506
    @barns7506 2 ปีที่แล้ว +1

    Jokers

  • @nuwanranga8386
    @nuwanranga8386 2 ปีที่แล้ว

    දයාසිරියා මේ ප්‍රශ්න අහනවා නෙවෙයි තනතුර නැහැ කියලා මරු කියවනව.ඇමැති කට්ටක්.දුන්නනම්.ඔහොම මරු කියවන්න්නෙ නැහැ පපු කන්න

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 หลายเดือนก่อน

    අපිත් එදා සිටියා.

  • @w.ksusantha6758
    @w.ksusantha6758 2 ปีที่แล้ว +2

    Kalakanni susil

  • @paulfernando8815
    @paulfernando8815 2 ปีที่แล้ว +1

    බාස් උන්නැහේ තමයි හැදුවේ 🤭